පිතෘ || PITHRU || Episode 02 ||27th February 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 898

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 2 ปีที่แล้ว +724

    හැමෝම කතා කරන්නේ සංවේදී වෙන්නේ තාත්තගේ ආදරේ ගැනයි. උමාලිගෙ හිනාව ගැනයි. උඩින් පල්ලෙන් නිර්මාණයක් දිහා බලනවට, රසවිඳිනවට වඩා ඉන් එහා යට පෙළ, කුණු වෙච්ච සමාජ ක්‍රමය, අත්තනෝමතික නීතිය, මානව අයිතිවාසිකම්, මානුශීය ගරුත්වය, සමාජ දේශපාලනයත් කියවගන්න පුරුදු උනා නම්. එදිනෙදා ජීවිතයේ දකින, අත්විඳින අසාධාරණකම්, භාෂණයට සහ ජීවත් වීමට ඇති මානුශීය අයිතිය අවභාවිතය ඉතා සංවේදී මානුශීය බැඳීම් භාවිතා කරමින් තුප්පහි ක්‍රියාවන් වල නිරතවන බලය හොබවන මිනිසුන් මේ සමාජ ක්‍රමය කුණු කරන්න දෙන දායකත්වයත් දකින්න පුළුවන් නම්?
    * ලාංකික සමාජයේ තරුණ වැඩිහිටි කාන්තාවක් ප්‍රසිද්ධියේ අපහාසයට උපහාසයට ලක් කිරීම.
    * උසස් අධ්‍යාපනය හදාරන අය අපහාසයට ලක් කිරීම.
    * තමාගේ අයිතිවාසිකම් ගැන කතා කරනකොට "කණට දෙකක් ගහලා උසාවි දාන" අවනීතිය.
    * භාෂණයේ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීම.
    * අන්සතු දෑ අත්තනෝමතිකව භාරයේ තබා ගැනීම.
    * ලාංකික සාමාන්‍ය ජනතාව නීති අණ පනත් පිළිබඳ අනවබෝධය.
    * පොලීසිය අනීතිකව බලය අවභාවිතා කිරීම
    * මෙවැනි අවස්ථාවක තරුණ ගැහැණු දරුවකු හුදෙකලා කිරීමේ බරපතළකම නොදත් පියකුගේ සමාජ අනවබෝධය.
    * සමාජයේ අපහාස, උපහාස, පිළිකුල් කිරීමට ලක්ව අහිමිකරගන්නා තරුණ ජීවිත වල වගකීම.
    එකී මෙකී නොකී දහසක් දේවල් මේ ලංකාවේ සමාජය කුණු වෙලා අනවබෝධයෙන් මිනිස්සු විඳවන එක ගැන මතු කරලා කතා කරද්දී උමාලිගේ හිනාව තාත්තගේ දුක පස්සෙ යන මිනිස්සු එක්ක මේ සමාජ ක්‍රමය වෙනස් කරන එක හීනයක් නාමල්....
    "සහෝදරයා" නිවැරදි කියවීමකින් සමාජ ගත උනා නම් අද මේ වගේ කාලකණ්නි දේශපාලනයකට අපි උරුමකම් කියන්නෙ නෑ.

    • @chamudiupeksha2616
      @chamudiupeksha2616 2 ปีที่แล้ว +13

      Mmm aththa minissunge comment dkkm hina ynw

    • @chanakamadushansugathadasa9890
      @chanakamadushansugathadasa9890 2 ปีที่แล้ว +32

      @@chamudiupeksha2616 හිනා වෙන්න එපා. අඬන්න. අපි ජීවත් වෙන්නෙ මේ වගේ සමාජයක. තමන්ගෙ අයිතිවාසිකම්, නිදහස වෙනුවෙන් කතා කරන්න, නැඟී සිටින්න නිදහසක් නැති. අධ්‍යාපන ක්‍රමය තුලින් ඒ දැනුම පෞර්ශය ගොඬනඟන්නෙ නැති සමාජයක. තමන්ගෙ දරුවන්ට වත් ඒක කියල දෙන්න. නිදහස් තීරණ ගන්න අයිතියක් තියන තරුණයෙක් තරුණියක් අසාධාරණයට, අපහාසයට ලක් වෙනකොට ඒ වෙනුවෙන් නොබියව කතා කරන්න පුළුවන් පෞර්ශයක් දැනුමක් තියන දෙමාපියන් වෙන්න.

    • @nadee8146
      @nadee8146 2 ปีที่แล้ว +32

      නාමල් ජයසිංලා ආනන්ද අබේනායකලා බලාපොරොත්තු වෙන සමාජෙ තව දුරයි. මේකෙ බහුතරයකට මෙලෝ රසවින්දනයක් නෑ. අනේ උමාලි අක්කිට තමයි මම ආසම, මගේ තාත්තත් ඔය වගේ, මගේ ලෝකෙ වීරයා ගගා වැලලෙන උන්නෙ වැඩි. ඉන්නම් සාප

    • @chanakamadushansugathadasa9890
      @chanakamadushansugathadasa9890 2 ปีที่แล้ว +4

      @@nadee8146 ඔව්, ඇත්තටම

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +40

      ඔබේ මේ ඉතාම විචාරශීලී, පැහැදිලි විග්‍රහයට ඉතාමත්ම ස්තූතියි!
      දැනට පලවූ කොටස් දෙක බැලූ පසු, මේ නාට්‍යය ගැන මගේ සිතට දැනුනු එහෙත් ඔබට මෙන් මෙසේ ඉතාම පැහැදිලි ලෙස ලියන්නට නොහැකි වූ කරුණු සියල්ලම ඔබ මෙහි සටහන් කර තිබෙනවා.
      ඒ වගෙම නාමල් ජයසිංහ මහතා ගේ "සහෝදරයා" නාට්‍යයේ පණිවුඩය අපේ සමාජය විසින් තේරුම් නොගැනීම ගැන ද ඔබ කියා ඇති දෙයට සියයට සියයක්ම එකඟයි.
      අපේ මිනිස්සු ඒ අරුත තේරුම් ගත්තා නම් ශාෆි ශාබ්දීන් නාටකය, පාස්කු ප්‍රහාරය, නාමල් කුමාර නාඩගම වැනි අපේ රට මේ ප්‍රපාතයට ඇද දැමූ භයානක ඇස්බැන්දුම් වලින් පොදු ජනයා නොරැවටෙනු ඇත. එසේ නොවීම අපේ මුලු රටේම බලවත්ම අභාග්‍යයයි.
      වටිනා සමාජ ඉගෙනීමක් කල හැකියයි බලාපොරොත්තු තැබිය හැකි මේ කලා කෘතිය ගැන නිවැරදි කියවීම් ඉදිරියේදිත් ඔබෙන් ද මින් මතුවට හෝ දැනුවත් වන අනෙක් රසිකයන් ගෙන්ද අසන්නට ලැබේවා!💐

  • @shehanjanendra
    @shehanjanendra 2 ปีที่แล้ว +235

    හැම දුවෙකුට වගේම, හැම දුවෙක් ඉන්න තාත්තා කෙනෙකුටත් මේ කතාව දෝතින් පුදනවා..
    දිනක අපි පියවුරු වූ දිනකත්, අපේ දරුවන් උස්මහත් වූ දිනෙකත් මෙහි අගය දැනේවි...

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว

      තාම බැඳලා නෑ

    • @awanthiperera7278
      @awanthiperera7278 2 ปีที่แล้ว +2

      Eth thathth duwa gana kiyawena thawa kochchara dramas hadunat wenas wenne nathi thaththalat innawa.chuti bonikiyo wge duwala daala paththakata wela inna ehema thaththa lata mekawat adarshayk wenna ona.

    • @madunimadu5462
      @madunimadu5462 2 ปีที่แล้ว

      Wow

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 2 ปีที่แล้ว

      පීතෲ ඇසුරින් ගීතයක් බලන්න. බලලා අදහස් කියන්න . th-cam.com/video/k8QHoynQq3o/w-d-xo.html

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +1

      @@thevoiceofmycountry මෙවැනි බාල වැඩ කරන්න එපා! පිතෘ ඇසුරින් ගීතයක් කියන්නෙ මොන එකක්ද??

  • @sanjeewanijayasundara6543
    @sanjeewanijayasundara6543 2 ปีที่แล้ว +104

    තරුණ වයසේ දුවෙක්ගෙ හැඟීම් වලට මුහුණ දෙන්න තාත්තෙකුගේ බොහොම ඉවසිලිවන්ත චරිතයක් ...තේරෙන වයසට ආපු දරුවෙක්ට බැණුමකින්, බැල්මකින්වත් තරහක් නොපෙන්වා හදවතට දැනෙන්න ඉඩ හැරීම තරම් වේදනාවක් තවත් නැති තරම්..ඒක හරිම අපූරුවට පෙන්නපු කොටසක්..මට හිතෙන්නෙ තාත්තලා කෙසේ වෙතත් හැම දුවෙක්ම මේ කතාව බලන එක වටිනවා ...හරිම විශිෂ්ඨ හැඟීම් ප්‍රකාශන....

    • @Nishaya722
      @Nishaya722 2 ปีที่แล้ว +8

      තාත්තා.. දුව... සමාජ පිළිගැනීම්.. සම්ප්‍රදාය.. ලිංගික ආකර්ෂණය සහ යොවුන් ප්‍රේමය... හරියටම සමබර නොවුන තැනක බොහෝ දෙනෙක් වේදනාවට පත් වෙනවා... අප තේරුම් ගත යුතු දේ නම්.. ලිංගිකත්වය නොයෙක් වයස් වලදි විවිධ ආකාරයෙන් දැනෙනවා.. ඒක ස්වභාවධර්මය.. එයට නීතිමය අවසරයක් තිබෙනවද.. දෙමාපියන් දැනුවත්ද.. ඔවුන් එකඟද.. ඉගෙනීම අවසන්ද.. රැකියාව ස්ථිරද වගේ දේවල් බලපාන්නේ නෑ.. ස්වයං වාරණයකින් තමන්ගේත්.. තමන් වටා ඉන්න අයගෙත් ගවුරවය රැක ගැනීමට උත්සහ කරන්න පුළුවන්.. මෙහි පොලිස් නිලධාරීන් මහා වරදක් ලෙස අපහාසයට ලක් කරන්නේ කාටත් එක් එක් වයසේදී විවිධ ආකාරයෙන් දැනෙන.. විවිධ ආකාරයෙන් විඳින ස්වභාවධර්මයේ ම කොටසක්... සම්ප්‍රදාය හා සංකෘතිය සදාකාලික නොවිය යුතු.. ලෝකය ගලා යනආකාරයට විකාශනය වියයුතු දෙයක් 🌹

    • @කාවින්දිටීචර්
      @කාවින්දිටීචර් 2 ปีที่แล้ว +4

      නෑ... හැම තාත්තෙක්ම, හැම අම්මා කෙනෙක් ම, හැම පෙම්වතෙක් ම.. අවසන හැම දුවෙක්ම බැලිය යුතුයි...මතුපිට අර්තයෙන් සාම්ප්‍රදායික මතවාද වලින් ලෝකය නොදකින්නයි මේ මහා විශිෂ්ට නිර්මාණයට සහ නිර්මාණ කරුවන්ට අවැසි.. ඒත් අපි තාමත් එහෙව් නොර්මාණයක් අස්සෙත් එකම තැන පල් වෙන්න හේතු හරි ලස්සනට හදාගන්නවා... 😟

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +6

      @@කාවින්දිටීචර් ඔබේ අදහස් වලට සම්පූර්ණයෙන්ම එකඟයි.
      බොහෝ දෙනා මේ කතාව "සනාතන පිය සෙනෙහස" පෙන්නුම් කරනවා කියල වලිගය පාගා ගෙන ඉන්නෙ.
      බහුතරයක් කමෙන්ට්ස් වලින් පේන්නෙම ඒකයි.
      පලවෙනි කොටසේ ගෞරි පාට් ටයිම් රැකියාවක් කරන්නට පියාගේ අවසරය ලබා නොගෙන ඉල්ලුම් කර ඇති බව දැනගත් වෙලාවෙ පියා ගේ හැසිරීම මතකද?
      පොලීසිය නීතිය අවනීතිය බවට පෙරලීම, බලවතුන්ට පමනක් ඒ අවනීති වලට තවත් බලපෑම් කරන්නට හැකි පරිදි ඔඩු දුවා ඇති අපේ සමාජය, යම් සමාජ තලයක සිටින්නන් පවා රටේ නීතිය, පුද්ගල අයිතිවාසිකම් ගැන ඇති දැනුම ඉතාම අඩු බැවින් අසරණ වෙන හැටි, මෙවැනි කාරණා සාකච්ඡා කරන්නට නිර්මාණ කරුවන් උත්සාහ කරනවා වුවත්, බොහෝ දෙනා මේක හුදෙක් තවත් එක් "පිය සෙනෙහස" ගැන කඳුළු කතාවක් කියන තත්වයට ලඝුකර තිබීම ගැන මට නම් දුකයි!

    • @achinimadubashini7911
      @achinimadubashini7911 10 หลายเดือนก่อน +1

      Aniwarenma eka hemoma therum ganna oni💯💯

  • @shanthihewamuni677
    @shanthihewamuni677 2 ปีที่แล้ว +113

    පටන් ගන්නකොටම තිබුන ලස්සන, අහිංසකත්වය පිරුණු කැදැල්ල දුක්බර එකක් වගෙද කියලා හිතෙනවා කොහොම උනත් තාත්විකයි වගෙ ❤ ආශාවෙන් බලන්න පුලුවන් වෙයි ❤

  • @yrandee305
    @yrandee305 2 ปีที่แล้ว +192

    කතාව අරඹපු විදියෙන් තේරෙනවා නාඩගම්කාරයෝ වගේ අදින කතාවක් නෙවෙයි අවසානයක් ගැන හිතලා කරපු හොද නිරමාණයක් බව. බෝහිමියානුවෝ වගේ කෙටි අර්ථවත් කතාවක් වේවි කියලා හිතනවා. ජය

    • @nilukumari4171
      @nilukumari4171 2 ปีที่แล้ว +8

      Hama kathawakma eka wage unama eke rasayak Nathi wenawa,hodama de sansandanaya nokra kathawa vidinna👍😊

    • @dishnakumari166
      @dishnakumari166 2 ปีที่แล้ว +4

      ආනන්ද අබේනායකගේ හැම නිර්මාණයක්ම කේටියේන් ලස්සනට ඉවර වේනවා ,හිතන විදිහට මේ සම්පුර්න නාට්‍ය රූ ගත කරලා ඉවර වේලා තමයි චැනල් ඒකකට දේන්නේ ,,,ආනන්ද අබේනායකගේ හැම නිර්මාණයක්ම ගොඩක් යන්නේ I ,T ඒකේ සහා ජාතික රුපවාහිනියේ ,,,ස්වර්නවාහිනියේන් මේ වගේ නාට්‍යක් අරන් විකාශය කරන ඒකත් පුදුමයි ,මොකද ඒ චැනල් වල යන හැම දේම ,විකාර ,,බොලද දේවල් නේ 😁

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 2 ปีที่แล้ว

      පීතෲ ඇසුරින් ගීතයක් බලන්න. බලලා අදහස් කියන්න . th-cam.com/video/k8QHoynQq3o/w-d-xo.html

    • @dulsara_manakal.
      @dulsara_manakal. 2 ปีที่แล้ว +1

      @@dishnakumari166 💯💯

  • @krishperera5050
    @krishperera5050 2 ปีที่แล้ว +96

    තාත්තා ගේ රංගනය අතී වීශීශ්ටයි 👍ජෝ ගෙන් පස්සේ මම දැක්‌ ක තව තාත්වීක රංග න ශීල්පී යෙක්. හරි ම ආස නළු වෙක් සත්‍ය මගදී නතර උනේ නැත්නම් හොද රංග නයක් බලා ගන්න තීබුණ.

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว +3

      මේ රංගන ශිල්පියා ගොඩක්...දක්ෂයි...

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 2 ปีที่แล้ว +6

      ප්‍රියන්ත සිරිකුමාර .
      තනමල්විල කොල්ලෙක් ලොක්කයියා

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +1

      @@k.w.ajayathissa4611 ස්තුතියි bro 👍, තණා මල් වීල කොල්ලා එකේ යසෝදරා ගේ කොළබ යාළු ව ට හීටපු actor ගේ අයීයා ලු නේ. දෙන්න ම super.

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 ปีที่แล้ว +492

    ඇට මස් ලේ නහරවලට බද්ද උනු *පීතෘ* සෙනෙහස ගැන කතාකරන අතිවිශිශ්ඨයි නිර්මාණයක් වෙයි .ඉදිරියට ඇස්වල කදුළු පුරෝගන බලන්න වෙයි මේ *පීතෘ* සෙනෙහස ගැන.. 💐💐🧚

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +5

      😥nam wei wage Minoo🙋‍♀️

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 2 ปีที่แล้ว +3

      අද දෙන්නම ඉන්නවා..💁‍♀️❤️ කොහොමද මිනෝ

    • @sandeepani9tytwo65
      @sandeepani9tytwo65 2 ปีที่แล้ว +1

      @@mrs.munasinghe5008 අක්කා 💁‍♀️❤️

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 2 ปีที่แล้ว +3

      @@mrs.munasinghe5008
      දුක හිතෙන පපුව රිදෙන කතාවක් වෙයි..මුනේ..🤔

    • @wandanaminoliirugalbandar
      @wandanaminoliirugalbandar 2 ปีที่แล้ว +2

      @@sandeepani9tytwo65
      හප්පේ දැක්කකල් ..හොදින් සනිපෙන් ඉන්නවැයි🙂 ..වස්තු

  • @hpklibrary
    @hpklibrary 2 ปีที่แล้ว +45

    දූවරුන්ගෙ හෘදයට දැනෙන්නම ලියන මේ කතාව ඇත්තටම ගොඩක් වටිනව.

  • @anuradhachandrasekara7160
    @anuradhachandrasekara7160 2 ปีที่แล้ว +23

    කිසිම දෙමාපියෙකුට මේ වගේ දෙයක්නම් වෙන්න එපා.මොන තරන් දුකක් හිතේ හිර කරන් ඉන්නද.දරුවෙක්ට ගන්න ලොකු ආදර්ශයක් මේ කතාවෙන් දෙනවා..♥️

  • @horagalavimalathissa8497
    @horagalavimalathissa8497 2 ปีที่แล้ว +177

    ආදරණීය දුවෙකුගේ සහ තාත්තා කෙනෙකුගේ ආදරයේ තරම පෙන්නන ටෙලිනාට්‍යයක්. "බීලා බීලා කොල්ලා අද බීලා" කියන දෙබස තමයි ගොඩක් ජනප්‍රිය වුණේ. සිනහවෙන් පිරුණු ඒ සොදුරු කාලය ගෙවෙනවා දැනෙන්නනෙ නැතුව හිටපු අපිව එපිසෝඩයේ අවසානයේ සිදු වූ දෙයින් වෙනමම මානයකට අරගෙන ගියා . දියණිය පොලීසියට ගෙන ආවේ ඇයි? ඒක අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්.
    අද කතාවෙන් හමුවෙමු.

    • @ruwanrata6565
      @ruwanrata6565 2 ปีที่แล้ว +1

      ඒකට තමයි මමත් ආසඒත් මට දුවෙක් නැහැනෙ.

    • @gaminicosta
      @gaminicosta 2 ปีที่แล้ว

      People yes...umail’s that ward....gave a big punch to my heart.i decided to watch this because of that word...otterwise I wad have categories this as another shit drama usually enjoy by the majority in 69 lakh people...

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +1

      @@gaminicosta Your foolish low intelligence reeking comment shows the extremely poor judgment you have about creative artistic work in our country, particularly about the masterpieces created by a veteran director like Mr Ananda Abeynayake and a visionary and highly talented script writer like Namal Jayasinghe.

  • @sandunipamoda8156
    @sandunipamoda8156 2 ปีที่แล้ว +85

    පොදු එකේ මහසෙන් ගෙ චරිතෙට වඩා හාත්පසින්ම වෙනස් සුදු චරිතයක්...... මං ආසයි මේ චරිතෙට....

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +21

    ලොක්කයියා ( ප්‍රයන්ත සිරිකුමාර ) ❤️❤️❤️ අතිවිශ්ඨ රංගනන ශිල්පියෙක්.. ✌️✌️✌️
    පට්ට වැඩ්ඩෙක් 🔥🔥🔥 මම ආසම නලුව..සත්‍ය ... පොදු ... පානාමංකඩ .. මේ ⁣තුනේම රගපැම අතිවිශ්ඨයි ❤️❤️❤️❤️❤️

  • @dulanjaneebalagodage594
    @dulanjaneebalagodage594 2 ปีที่แล้ว +283

    මගේ අප්පච්චි එතන හිටියා නම් පත්වෙන අපහසුතාවය කොච්චර ද කියලා හිතුණා.. ඇත්තටම වැරැද්දක් කරන්න කලින් ආයේ ආයේ දෙමව්පියන් ගැන හිතන්න මතක් කලා.. හරිම ලස්සන කතාවක් ❤

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 ปีที่แล้ว +19

    අම්මෝ 👌👌👌 කාලීනයි
    සීනිබෝල කතා වලට වඩා කාලීන දෙයක් ලෝකයාට කියලා දෙන එකනං මාරම වටිනවා👌👌👌

  • @chalithasandaruwan7157
    @chalithasandaruwan7157 2 ปีที่แล้ว +63

    කවුරුවත් කතා කරන්නෙ නෑ මෙතන වෙන human right violation එක ගැන, legal background එක ගැන..

  • @Harshi812
    @Harshi812 2 ปีที่แล้ว +116

    තාත්තා....මගේ ජීවිතේ අදටත් මන් විශ්වාස කරන එකම පිරිමියා මගේ තාත්තා.....😘😘ඒ ආදරේ ගැන කියන්න වචන නෑ....මේ කතාවෙන් ඒක හොඳටම පැහැදිලියි....දරුවෝ වෙනුවෙන් ඕනම කතාවක් අහනවා හැබැයි දරුවන්ට කතාවක් කියන්න දෙන් නෑ එකෙක්ටවත්.....💪💪💪💪

    • @maddumabandarasrinarayana2036
      @maddumabandarasrinarayana2036 2 ปีที่แล้ว +2

      ගොඩක් හොඳයි දියනිය.....තාත්තා තමයි...දුවෙකුට ඉන්න විශ්වාස වන්තම පිරිමියා.....තාත්තා රවට්ටන්න හිතන්නවත් එපා...අම්මා....මහ මෙරෙක්...බර දරාගෙන ඉන්නේ

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +8

      ඔබ අවුරුදු දහ අටට වැඩි අයෙක් නම් පියා හැරෙන්නට වෙන කවුරුවත් පුරුෂයෙක් විශ්වාස කරන්නට නොහැකි වීම සෑහෙන්න බරපතල ප්‍රශ්නයකි.
      පියෙකුට දියණියකගේ ඇති ආදරයත්, අසමරිසි ලිංගිකත්වයක් ඇති යොවුන් වියට පත් ස්ත්‍රියක් තුල පුරුෂයෙක් වෙත ඇතිවන බැඳීම, ආදරය විශ්වාසය යන මනෝභාවයනුත් එකිනෙකට ඉතාම වෙනස් අන්දමේ බැඳීම් නොවේද?
      ඒ නිසා "තාත්තා තරම් හොඳ, සමීප, විශ්වාසවන්ත වෙන කිසිම පිරිමියෙක් මට නම් තවත් නෑ!" කියා යමෙක් කියනවා නම්...ඇත්තටම මට නම් එවැනි අය ගැන හරි අනුකම්පාවක් ඇතිවෙනවා. පවු!

    • @chanakamadushansugathadasa9890
      @chanakamadushansugathadasa9890 2 ปีที่แล้ว +6

      @@DammikaW48474 කෙල්ලට අපහාස කරනකොට කොල්ලට තිබුණ දැනුම අවබෝධය පෞරුශය වත් තාත්තට තිබුණේ නැති එක දැක දැක කාගෙන්වත් කතාවක් අහන්න දෙන්නෙ නෑලු. තාත්තා හෙන පොරක්ලු. පට්ට ආදරයක්ලු. 😂😂 ගේට්ටුව ලඟ අතෑරලා දාලා ලොකු සීන් එකෙන් යන්න ගියාම ඒ කෙල්ල මානසික පීඩනය දරාගන්න බැරුව සිය දිවි හානි කරගත්ත නම්? Phone එක answer නොකර ඉන්නකොට ළමයට මානසික පීඩනය දරාගන්න බැරුව සිය දිවි හානි කරගත්ත නම්?
      කොල්ල call කරල හොඳින්ද අහනවා. ඌ ආදරෙයි තාත්තට වඩා. එහෙම කොල්ලෙක් තමන්ගෙ දුවට ලැබුන එකට සතුටු වෙන්න ඕනෙ. ඒ අනවබෝධය, වැඩිහිටි තරුණ දුවක පුතෙකුගේ සමාජ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න බැරි, කතා කරන්න බැරි අපේ තාත්තලා ගැන කියන කතාව තේරුම් ගන්න. අපි එහෙම නොවී ඉමු. අසාධාරණ සමාජ ක්‍රමයට විරුද්ධව දැනුවත් වී අරගල කරමු..... 💪

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +9

      @@chanakamadushansugathadasa9890 ඔබ කියා ඇති කරුණු වැටහෙනවා.
      මෙහිදී ලලිත් ජයවීර සහ ගෞරි ගේ පෙම්වතා ගේ *දැනට* අපට දකින්නට හැකි වූ හැසීරීම් වලින්ම පමනක් ඒ දෙදෙනාගේ චරිත ස්වභාවයන් පිළිබඳ *අවසාන* නිගමණයකට එන්නට අපට තවම බැහැ කියලයි මට නම් හිතෙන්නෙ.
      මනුෂ්‍ය ස්වභාවය හරි සංකීර්ණ නිසා.
      ගෞරි ගේ පෙම්වතා දැනට පෙනෙන පරිදි ඇයට ඇත්තටම ආදරෙයි. ඔබ කී පරිදිම අර නීතිය අවනීතියට පෙරලා දැමූ පොලිස් අධිකාරී වරයා සමග ඔවුන්ගේ අයිතීන් ගැන බය නැතිව කතා කරන්නට උත්සාහ කිරීම වගෙම, ත්‍රීරෝද රථයට නැග පියා සහ දුව ඉවතට යාමට පෙර පියාගෙන් සමාව ඉල්ලීමත්, මේ කිසි දේකට වත් ගෞරි වැරදි නෑ යයි කියා සිදු වූ දේවල් වල වරද තමා පිට දමා ගැනීමත් ඊට සාක්ෂි වේ.
      තාත්තා දුව ව ගෙදර ලඟ ට ගෙනත් හැරලා කොහේ හෝ යන්නට යාම, ෆෝන් එකට කතා නොකිරීම, එදා ආපසු ගෙදර නොපැමිණීම වැනි කරුණුත්, පෙම්වතා පසුව ගෙදර ෆෝන් එකට ෆෝන් කර ගෞරි හොඳින් ඉන්නවාද යයි සොයා බැලීමත් යන සිදුවීම් වර්ග දෙක සසඳා, එක් පිරිමියෙක් තුල ගෞරි ගැන ඇති ආදරය අනෙකා තුල ඇති දයාබර වූ හැඟීම් වලට වඩා ඉහළයි/ප්‍රමාණයෙන් වැඩියි කියා නිගමනයකට මට නම් එන්නට බෑ!
      එක් හේතුවක් මේ පුද්ගලයන් දෙදෙනා තුල ගෞරි ගැන ඇති ඒ ඒ බැඳීම් වල ස්වභාවය *සම්පූර්ණයෙන්ම වෙනස් නිසා!*
      අනෙක් හේතුව, පෙම්වතා ඔහුත් ගෞරිත් කරපු දෙය වරදක් යයි හිතන්නෙ නෑ. ඒ නිසා සිදු වූ සියල්ල ගැන ඔහු තුල ඇත්තේ කේන්තියක් මිස කම්පනයක් නොවේ. ගෞරි දුකෙන් බයෙන් ඉන්න බවත් ඒ නිසා ඔහුට හොඳින් වැටහෙනවා. ඒ නිසා එසේ 'ඔයාට කොහොමද?' කියා අසන්නට තරම් හිතේ ඉස්පාසුවක් ඔහුට තියෙනවා. ඒත් එයම පදනම් කරගෙන, ඔහු ගෞරිට ඇති ආදරය පිය සෙනෙහස ට වඩා වැඩිද කියා කියන්න බෑ.
      ලලිත් ජයවීර ගේ චිත්ත වේග ගැන සිතා බලන්න. ඔහුට අත් විඳින්නට වූ සිය එකම දුව සම්බන්ධ හීනෙකින් වත් බලාපොරොත්තු නොවූ මේ අතිශය අප්‍රසන්න සිදුවීම පියෙකු ලෙස ඔහුට මොන තරම් දැඩි කම්පනයක් ගෙනාවාදැයි හරියටම හිතා ගන්නට නම් අපද පියෙක් වී සිටිය යුතුයි. ඔහු ඒ වෙලාවේ කෑ කෝ ගසා විශාල කලබලයක් කලද පුදුම නැහැ. නමුත් එසේ වුනේ නෑ.
      දුව සහ පියා එකිනෙකාට ඉතා සමීප බව පලමු කොටසින් තේරුනා. ඒත් බොහෝ දෙමාපියන් ට සිදු වන පරිදිම ලලිත් ජයවීර ද දියනිය ස්වාධීන කෙනෙක් වීම පිලි ගන්නට, ඒ වන විට එතරම් සුදානම් නැති බව part time translator job එක ගැන කතා කරන විට හිතුනා.
      එවැනි පියෙක් වූ ඔහු සිය දුව හිටි අඩියේ ම පොලීසියට අල්ල ගත්තා කීවම මොන තරම් කම්පා වෙන්න ඇත්ද.
      ඔහු ගේ සිතා මතා වූ වරදක් නොව අපේ රටේ බොහෝ දෙනා මෙන් නීතිය ගැන නොදැන සිටීමත් sheer shock එකත් නිසා පොලීසියේ දී මොන ක්‍රමයකින් හරි දුව ව එතැනින් ගලවා ගැනීම ගැන මිස පොලිස් කාරයින් කල අනීතික දේවල් ගැන කතා කරන්න නොගියේ ඒ නිසයි. මෙය වරදක් දුර්වල කමකටත් වඩා අපේ රටේ බොහෝ දෙනාට සාධාරණ වූ නොදන්නාකම නිසා වන අවාසනාවන්ත තත්වයක් කියලයි මම දකින්නෙ.
      ඊට පසු අර විදිහට හැසිරෙන්නේ ද කේන්තිය කම්පනය නිසායි. මෙය හිතා මතා දුවට රිදවන්නට නොව කම්පනයට පත් වූ විට බොහෝ වැඩිහිටියන් පත් වන තත්වයක් යයි සිතේ. People tend to act very irrationally when they are in utter shock. එවැනි වෙලාවක ඔබ කීවා වගෙම දුව පියාගේ කෝපය/දුරස්ථ වීම නිසා ඇතිවන පීඩනයෙන් සියදිවි නසා ගන්නට තැත් කරන්න ඉඩ තියෙනව.
      ඔබේ කලින් සටහනේ තිබූ කරුණු හැම දේම සමග එකඟ වුනත් මෙහිදී ගෞරි ගේ ජීවිතයට සම්බන්ධ මේ මිනිසුන් දෙදෙනා ගෙන් වඩා හොඳ කවුද , වැඩියෙන් ගෞරි ට ආදරේ කවුද කියන කරුණ ගැන මම හිතන්නේ මේ ආකාරයටයි.
      දිග පිලිතුරක්. ඔබේ කාලය කා දැම්මා යයි සිතේ නම් කනගාටුයි.
      කියෙව්වාට ස්තූතියි.
      පීතෘ කතාවට අදාල නැතත්, මට පුදුම හිතෙන කරුණක් ගැන කියා මෙය නවතින්නම්.
      මෙහි කමෙන්ට්ස් ලියන සමහර අය "මටත් උමාලිගෙ චරිතයට වගේම තමයි, මටත් ඉන්න වටිනාම හොඳම පිරිමියා තාත්තා!" කිය කිය අඬන විට, ඒ අය ට අර ඊඩිපස් සංකීර්ණයේ female version එක හැදිල වත්ද කියල හිතෙනවා!!!
      ටෙලි නාට්‍යය ක් බලල කුලියට අඬන ගමන් එහෙම කියල ආතල් ගන්නවා නම් කමක් නෑ (everyone has their own cup of tea!), නමුත් එය කියන්නෙ *සිරාවටම නම්,* ඔය වගෙ ගෑණු උදවිය එක්ක යාලු වෙන/ විවාහ වෙන පිරිමින්ට දෙයියන්ගෙම පිහිටයි!!!

    • @chanakamadushansugathadasa9890
      @chanakamadushansugathadasa9890 2 ปีที่แล้ว

      @@DammikaW48474 agreed!! ❤️

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 2 ปีที่แล้ว +101

    ලෝකේ කිසිම පොලිසියක් ලංකාවේ තරම් චාටර් නෑ..ඇත්තම් කිව්වොත්🤮🤮🤮කතා කරන්න දන්නෙම නෑ නේ උන්..

  • @khalwee2530
    @khalwee2530 2 ปีที่แล้ว +5

    ඇත්තටම රටෙි නීතියේ නාමෙන් මිනිස් අවශ්‍යතා වලට කෑත ලේබල් අලවලා ආතීතයක් ඇති කරන එක සහ, ලිංගික සෞඛ්‍ය පිළිබඳ දැනුම, මිට වඩා ඉහළ මට්ටමකට තියලා, තීරණ ගන්න සමාජීයය වතාවරණයක අවශ්‍යතාවය කියන කාරණා සෙනහසට එහා ගිය මටිටමකින් කෙනෙකුට දැනෙනවා මෙි කොටස තුලදි. අතීශය දක්ශම රංගනයක් හැමෝගේම දක්නට ලැබෙනවා, එ වගේම සමස්ථ වර්ණ ස්වාභාවිකයි. පොදු වගේම ලස්සන කතාවක් ⁣වගේ.

  • @kosalaliyanage167
    @kosalaliyanage167 2 ปีที่แล้ว +92

    අඩේ උමාලි අක්කගෙ acting,බොහිමියානුවා එකට පස්සෙ බලන සුපිරියක් ❤️

  • @sproductions9033
    @sproductions9033 2 ปีที่แล้ว +211

    පටන් ගත්තු දවසෙම හිතට ඇල්ලුව කටාවක් නේද කට්ටිය 🙃🙃🙃😆😆😆😆❤️🙃🙃😆😆😆❤️❤️❤️❤️❤️

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 2 ปีที่แล้ว

      පීතෲ ඇසුරින් ගීතයක් බලන්න. බලලා අදහස් කියන්න . th-cam.com/video/k8QHoynQq3o/w-d-xo.html

  • @komala5918
    @komala5918 2 ปีที่แล้ว +21

    උමාලි ඔයා නම් අති දක්ෂ රංගන ශිල්පිනියක්..ඔයා ඉන්න නාට්‍ය බලන්න ඇබ්බැහි වෙලා කිව්වොත් හරි..තවත් මේ වගේ හොඳ,රංගනයෙන් උපරිම දායකත්වයක් දෙන්න පුළුවන් නාට්‍ය වලට උමාලි ඔබට ඇරයුම් ලැබේවායි යන්න යි මගේ ආදරණිය පැතුම..

  • @angalikamarasingha548
    @angalikamarasingha548 2 ปีที่แล้ว +121

    කොච්චර නං ආදරෙන් ද උදේ උපන්දිනේට සුබපතලා ආදරෙන් තුරුළු කරන් ඉඳලා ගෙදරින් ඇරියෙ ඒත් අන්තිමට කොච්චර දුකක් ද දුන්නේ ..

    • @sansukaperera1306
      @sansukaperera1306 2 ปีที่แล้ว +5

      mkkda දුක?

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +3

      ඇයි දුව රිමාන්ඩ් කරපු එක දුකක් නෙමෙයිද.. අනික කිව්වෙ හොටෙල් එකේ ඉඳන් අල්ලන් ආවෙ කියලා🙄

    • @කාවින්දිටීචර්
      @කාවින්දිටීචර් 2 ปีที่แล้ว +8

      @@maheshigunasekara1216 මං හිතන්නේ මේ නිර්මාණ කරුවන් ඔයිට වඩා දෙයක් මේ නිර්මාණය තුළින් ප්‍රේක්ෂකයා උකහාගනියි කියලා බලාපොරොත්තු වෙනවා. දුක කියන දේට වඩා ගොඩක් බරපතල සමාජ කාරණාවක්..

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +4

      @@කාවින්දිටීචර් ඔව් ඔයා හරි.. ව්‍යංගාර්ථය ප්‍රබලයි.. ඒත් ප්‍රේක්ෂකයා උකහා නොගන්නෙත් ඒක. පීතෘත්වය, තාරුණ්‍යයෙ හැඟීම් තලා පෙලා දමන ආකාරය, එම නිසාම ඔවුන්ගෙ හැඟීම් කුපිත වී ප්‍රචණ්ඩකාරී තරුණ කැලක් බිහි වීම , මානව හිමිකම් උල්ලංඝනය ,නීතිය ඉදිරියෙ අසරණ වන මානුෂීය බන්ධන,, නීතිමය රාමුව තුළ මඟ හැරී යන සදාචාරාත්මක පැතිකඩ වගේ ගොඩාක් මානයන් කරා අපව කැඳවන්නට කතාව , රූප රාමු හා කතාවෙ ගලා යාම සමත්.. ඒත් ඉතින් ගොඩක් අය දකින්නෙ ප්‍රධාන නිළිය කවුද, එයාලගෙ පෞද්ගලික ජීවිතය, එයාගෙ රුව ගුණ වගේ දේවල් මිසක් කතාවෙ ඇතුළාන්තය නෙවෙයි. Cs එක දැක්කම ඒක පේනවා💩💩

    • @sansukaperera1306
      @sansukaperera1306 2 ปีที่แล้ว +1

      @@maheshigunasekara1216 රිමාන්ඩ් කරපු එක දුකක් , අනික දුකක් නෙමෙයි

  • @athulawanasinghe711
    @athulawanasinghe711 2 ปีที่แล้ว +127

    We can see how powerful is THE SILENCE ( of a father ). Totally different to a usual reaction which could be verbal abuse or a physical assault. But look at this strategy of SILENCE. Super powerful ! Umali is a very special actress. Spectators can expect a very interesting teledrama which could be very touchy & emotional, specially to those fathers having daughters.

    • @ydbn272_92
      @ydbn272_92 2 ปีที่แล้ว +4

      It’s great that he didn’t resort to physical or verbal abuse but the silent treatment isn’t commendable either.
      Even if he doesn’t understand/ agree that they’re a consenting couple and didn’t do anything illegal, as a loving father he should still not have left his daughter alone in that emotional state .
      It’s of course understandable that given his clearly conventional thinking and upbringing, he’s upset with what happened and did his best to control his emotions. It’s however, not ideal or commendable.

    • @devikamanikpura1964
      @devikamanikpura1964 2 ปีที่แล้ว +2

      @ Athula Wanasinghe: Exactly yes to what you mentioned in your comment

  • @samwije8586
    @samwije8586 2 ปีที่แล้ว +48

    ආනන්ද අබේනායකගේ teledrama බලනකොට හරියට භාවනාවක් වගේ හිත කොහේවත් යන්නේ නැහැ. හැම තත්පරයක්ම වටිනවා. ඔහු වැනි අති දක්ෂ teledrama නිර්මාණකරුවෙක් තියා ඔහු ළඟටවත් ආපු කෙනෙක් මට නම් පෙනෙන්නේ නැහැ. හැම tele කරුවෙකුම ආනන්දයන්ගේ නිර්මාණ study කල යුතුයි. මේ drama එකේ තවම episode 2යි බැලුවේ. ඒත් සම්මාන ප්‍රතිපල දැන්මම කියන්න පුලුවන්. හොඳම නළුවා ප්‍රියන්ත, නිළිය උමාලි, හොදම තිර රචකයා නාමල්, ඇතුළු තවත් බොහෝ awards සමග හොඳම teledrama එක පිතෘ. ආනන්ද අබේනායකයානෙනි. මෙවැනි ලස්සන කතාවක් අපිට රස විදින්න දෙන ඔබ ලබාගන්නේ විශාල කුසලයක්.....

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 2 ปีที่แล้ว

      පීතෲ ඇසුරින් ගීතයක් බලන්න. බලලා අදහස් කියන්න . th-cam.com/video/k8QHoynQq3o/w-d-xo.html

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว

      @@thevoiceofmycountry අදහස මං නම් කීවා තැන් දෙකක ම දැනට.
      කොටින් කීවොත්, කැත වැඩක්. එච්චරයි.

  • @chanukalubowila3457
    @chanukalubowila3457 2 ปีที่แล้ว +34

    විශිෂ්ට නළු,නිලියන් ඉන්නකොට,විශිෂ්ට නිර්මාණ බිහිවෙනවා.පීතෘ ඒකකට හොද උදාහරණයක්.....

  • @anjanasatharanga
    @anjanasatharanga 2 ปีที่แล้ว +3

    හොඳ ප්‍රස්තූතයක්. හැබැයි මෙහෙම දේකදි කරන්න ඕනෙ දේවල් දෙකක් තියෙනව.
    1. පොලිස් කාරයට හැමනෙන්න කියල ලෝය කෙනෙක් අල්ලල ඇප ගන්න.
    2. Phone එකට remote access අරං lock කරන්න.
    Phone එකේ මොනව හරි තියෙනව වගේ. කවුරු උනත් වස්ති අනුශ්ක කියපු දේ මතක තියා ගන්න ඕනෙ. "කෝල් කරාට කමක් නෑ, රෙකෝඩ් කරන්න එපා. රූම් ගියාට කමක් නෑ, වීඩියෝ කරන්න එපා"
    නැත්නම් කෙල වෙනව.

  • @mtjeducation6644
    @mtjeducation6644 2 ปีที่แล้ว +30

    කාලීන ටෙලිනාට්‍යක්...බොහොම ස්තුතියි ස්වර්ණවාහිනී 😌😌

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +9

    හරිම ලස්සන සමාජයට බොහොම දෙනෙක් කියා දෙන කථාවක් ස්තුතියි බුදු සරණයි

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +181

    උමාලිගේ හිනාවයි ඒ හඩයි හැමදාම බලන්න තියෙනවා නම් ආස අය කෝ.. ❤️😍😍

    • @damithasankaariyadasa909
      @damithasankaariyadasa909 2 ปีที่แล้ว +2

      Deoyooo

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +2

      ඒක බලන්න නෙවෙයි ආනන්ද අබේනායක කියන කෘතහස්ත අධ්‍යක්ෂකවරයා ගෙ නිර්මාණය බලන්නයි මම නං ආවෙ.

  • @komarysss4551
    @komarysss4551 2 ปีที่แล้ว +44

    අනිවාර්යයෙන්ම ඇබ්බැහිවීමක් වෙනවා මේකනම්. ආසම චරිතයක් උමාලි💖💖.

  • @harshi-
    @harshi- 2 ปีที่แล้ว +80

    මෙන්න මේ වගේ කතා තමයි මාධ්‍ය මගින් සතියේ දින 5තුල පෙන්නන්න ඕන. සංගීතේ දෙවනි ඉනිම බලන ලමයි අම්ම තාත්ත ගැන හිතන්නෙ නෑ ආදරේ නෑ ඒවයෙන් කියන්නෙ ලොකුම හතුර අම්ම තාත්ත කියල ඔලු ගෙඩි ටික වෙනස් කරන්න ඕන නම් මේ වගේ නිර්මාණ ගෙවල් වල ලමයින්ට පෙන්නන්න.

    • @harshihartbeat9888
      @harshihartbeat9888 2 ปีที่แล้ว +5

      අනිවාරෙන් 👍👍

    • @Saraaah257
      @Saraaah257 2 ปีที่แล้ว +5

      එකඟයි 👍

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      👍👍👍💕💕💕💕

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +2

      ඔව් ඔව් එකෙන්ම දෙවෙනි ඉනිම නම් මෙලෝ රහක් නෑ

  • @augustm2056
    @augustm2056 2 ปีที่แล้ว +130

    රොෂාන් රවීන්ද්‍ර ත් හිටියා නම් කතාව සම්පූර්ණයි.

  • @Thiru-Tharu
    @Thiru-Tharu 2 ปีที่แล้ว +61

    දැන් දැන් තේරෙන්නෙ කතාව ලස්සනයි ගොඩක් 😍

  • @sadamalisadamali8817
    @sadamalisadamali8817 2 ปีที่แล้ว +14

    තිස්තුන් කෝටියක් දෙවියන් ඉන්නවා කීවට මගේ එකම දෙවියා තාත්තා ඒත් එයා මගේ ලග දැන් නැහැනෙ ඒ සෙනෙහස දැක්කම මට මගේ තාත්තාව ගොඩක් මතක් වෙනවා 💕💕 ගොඩක් ලස්සන කතාවක්

  • @indraranjani9603
    @indraranjani9603 2 ปีที่แล้ว +30

    පළවෙනි කොටසෙ තිබුන ප්‍රාණවත්බවයි සතුටයි දෙවෙනි කොටසින් බිංදුවටම බැස්සා, නාට්‍ය දෙකකම දූරු නිසා තාත්තල විදෙව්වට වෙන්ඩ තාත්තල බයවෙන්න එපා, ඒමොකද කියනවනම් දූරුන්ගෙන් බහුතරයක්ම දෙමාපියන්ට ආදරෙන් සලකනවාමයි,

  • @deshamanihewavitharana4390
    @deshamanihewavitharana4390 2 ปีที่แล้ว +4

    Comment section එකේ නම් කිසිම විචාරශීලි පිරිසක් ඉන්න බවක් පේන් නෑ. 🥺 නාමල් සහෝදරයා වෙනදා වගේම තාත්තා හා දුව අතර තියෙන සෙනහසට වඩා එහා ගියා සමාජ, දේශපාලන හා ආර්ථික පරිහානියක් මේ තුලින් පෙන්නුම් කරනවා. සුබ පැතුම් නාමල් සහෝදරයා ❤🌹

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් අද කාලෙට ගැලපෙන ❤️තාත්තෙක් නොකියන දේ තුළ තිබෙන ආදරණීය හැගීම් බොහොමයක් තියෙනවා ❤️

  • @nethugaming6792
    @nethugaming6792 2 ปีที่แล้ว +10

    උමාලි රගපාන හැම නාට්‍යයක්ම හරිම ලස්සනයි .💕💕

  • @manaseeweerathunga1676
    @manaseeweerathunga1676 2 ปีที่แล้ว +148

    පීතෘ දෙවනි එපිසෝඩ් එක බලද්දි මුල් විනඩි 12 විතර ඇතුලෙදි, කෑගහල අඬන්න තරම් වේදනාවක් පපුව ඇතුලේ තෙරපෙනවා දැනුනා. තාත්තෙකුයි දුවෙකුයි අතරෙ තියන ආදරේ කියන සදාතනික සංවේදි මාතෘකාව ඇතුලේ මේ පෙන්නන්නේ කොච්චර දරුණු සාමාජීය ඛේදවාචකයක්ද? නීත්‍යානුකූලව වැඩිහිටි වයසේ ඉන්න, ආදරේ කරන තරුණ දරුවෝ දෙන්නෙක්ට, දෙන්නාගේම කැමැත්ත ඇතුව වුනත් ලිංගිකව එක් වෙන්න හිතුනොත්, ඒ තැන් වලට පොලිසියෙන් කඩාවැදිලා ඒ තරුණ තරුණියෝ පොලිස් අත්තඩංගුවට අරන්, දෙමවුපියෝ ගෙන්නලා, දෙමවුපියෝ ඉස්සරහ අවමන් කරලා, දෙමවුපියන්වත් ලැජ්ජාවට, අපහසුතාවයට පත් කරන්න තරම් අපේ රටේ, පොලිසිය, නීතිය, සංස්කෘතිය තාමත් නොදියුණුයි. මෙතන තාත්තා වේදනාවෙන් ඉන්නේ තමන්ගේ දුව ව පොලිස් අත්තඩංගුවට පත්වුන නිසාද? එහෙනම් ඒක නොවෙන්න, වැඩිහිටි දුවටත්, එයාගේ පෙම්වතාටත්, තැන් තැන් වල නොයා, තමන්ගේ ගෙදරදි හමුවෙන්න, කැමති ඕනි විදිහකට එකතු වෙලා පෙම්සුව විඳින්න දෙන්න මේ තාත්තා කැමති වෙයිද? එහෙම අකැමති නම්, ඒ කියන්නේ ලංකාවේ සාම්ප්‍රදායික මධ්‍යම පංතිය නියෝජනය කරන මේ තාත්තා තමන්ගේ වැඩිහිටි දුව, වැඩිහිටියෙක් විදිහට හැසිරෙනවට අකැමතියි කියන එකනේ කොටින්ම කියවෙන්නේ. මොකද දෙන්නගෙම කැමැත්ත තියනවා නම් වැඩිහිටි වයසේ කෙනෙක්ට ලිංගිකව එක්වෙන්න කාගෙන්වත් අවසරයක් ඕනි නෑ. ඇත්තටම දුවෙක්ට පණ වගේ ආදරේ තාත්තා කෙනෙක් තමන්ගේ දුව එහෙම හැසිරෙනවට අකැමති වෙන්න හේතුව මොකද්ද? මේ කතාවේ පොලිස් නිලධාරියා කියනවා වගේ මෙහෙම "මුලින් හෝටල් ගානේ රිංගලා, එකේක ගුබ්බෑයම් වල ගිහිල්ල ඇබෝශන් කරගෙන, මැරිලා යනවා" කියන විනාසෙන් තමන්ගේ දුව බේර ගන්නද? ඒ තත්ත්වෙට පත් නොවී, ඒත් තරුණ දරුවෙක්ට, තරුණ වයසේ අසාවල්, අයිතීන් විඳින්න පුලුවන් ආරක්ෂක ක්‍රම කියලා දීල, ඒ නිදහස දෙන්න අපේ ලංකාවේ තාත්තලට බැරිද?
    ලංකාවේ කැම්පස් ආදරය විඳපු කෙනෙක් විදිහට, කැම්පස් යනකාලෙ "හවසට පායා අරුනේ සැඟවෙන" සිංදුව කිය කිය අවුරුදු හතරක් ආදරේ විඳලා පෝරුවට නඟිනකල් බලන් හිටියට, මේ රටට ඇවිත්, යාළුවෙලා දවස් දෙකෙන් එක ගෙදර පදිංචියට ගිහිල්ල එකට ජීවත් වෙලා, හිතුන ගමන් දෙන්නගෙම කැමැත්තෙන් දෙපැත්තට වෙන ආදර කතා බලන් හිටියම අපේ රටේ අහිංසක කැම්පස් ආදරේ ඊට වඩා හොඳයි කියලා නොහිතුනා නෙවෙයි. මේ රටවල් වල ඉන්න සිංගල් මම්ස් ලා, ටීන් මම්ස් ලා දකිද්දි, අපේ රටෙ දෙමවුපියන්ගේ බය අසාධාරණ නෑ කියලා නොහිතුනත් නෙවෙයි. ඒත්, ලොකුම ගැටළුව, ඒක විය යුතුද නැද්ද, හරිද වැරදිද කියලා තීරණය කරන්න අයිතිය නීතියට, පොලිසියට ලැබුනේ ඇයි? මට හිතෙන විදිහට රටක් විදිහට අපිට වැරදුන තැන එතන

    • @ydbn272_92
      @ydbn272_92 2 ปีที่แล้ว

      Well said 👏🏾

    • @nayomipabees1680
      @nayomipabees1680 2 ปีที่แล้ว

      👍👍👍

    • @erangamadusanka3807
      @erangamadusanka3807 2 ปีที่แล้ว +1

      Oyage loku kathawe nogalapena thanuth thiyenawa

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 ปีที่แล้ว

      ඔයාට කවද හරි ගෑණු දරුවෙක් හම්බුනොත්,ඒකිට විසේ ගහල කොල්ලට කියල කඩා ගන්න ඕනි වෙලා ඉන්නෙ කියල ඔයාට තේරුම් ගියොත්,කොල්ලට ඔයාගෙ ගෙදරට එන්න කියල,කාමරේකුත් දීල,කොන්ඩම් පැකට් එකකුත් දීල ඕනි තරම් හැමින ගන්න කියල දොර වහල එන්න. 😂😂😂

  • @gayanicdarmapala9374
    @gayanicdarmapala9374 2 ปีที่แล้ว +41

    අද කාලේ ගෑනු ලමයින්‍ට වැරදෙන පොදු තැනක් . හරිම කාලෝචිතයි .

    • @shreya11126
      @shreya11126 2 ปีที่แล้ว +2

      Mokadda methana waradila thiyenne?

  • @janakakeerthibandara
    @janakakeerthibandara 2 ปีที่แล้ว +26

    නාමල් අයියගේ දඩබ්බර scripts, මට නම් අමෘතය ❤️❤️

  • @jithairoshima7876
    @jithairoshima7876 2 ปีที่แล้ว +40

    බිලා බිලා කොල්ලා බිලා, 😄 ඒකෙන් තමයි කතාවට ආසාවක් ඇති උනේ , උමාලි super ඔයා 👌 තාත්තා එයත් නියමයි, 👌 ♥️♥️

    • @Harshi812
      @Harshi812 2 ปีที่แล้ว +2

      ඔව් ඒ කොටසේ ආදරේ උතුරන්න තිබුනා....සිහින දෙව්දුවේ මා පැතූ ලොවේ ඒ සින්දුව කියනකොටත් මරු🥰🥰😌

  • @miyurusulochana8370
    @miyurusulochana8370 2 ปีที่แล้ว +38

    "බීලා බීලා....කොල්ලා අද බීලා" ඇඩ් එක දැකලා ආවේ..🤘🤘🤘🤘 next level teledrama 🤘

    • @ranifrando
      @ranifrando 2 ปีที่แล้ว +1

      මාත් 🖖🖖

    • @harshanirajapaksh5280
      @harshanirajapaksh5280 2 ปีที่แล้ว +1

      මාත්👍👍👍

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      ඒකත් හරියට ඉස්සර තිබ්බ සිගරට් ඇඩ් එකක් වගේ නොබී ඉන්නත් බෑ නොබලා ඉන්න බෑ

    • @kasunichathurya4289
      @kasunichathurya4289 2 ปีที่แล้ว +1

      Math

    • @minushiapsara498
      @minushiapsara498 2 ปีที่แล้ว

      Math

  • @Sv25-s6m
    @Sv25-s6m 2 ปีที่แล้ว +143

    පොලිසියේ අයගේ කතා විලාශය හරියටම අරගෙන තියෙනවා කතාව , බැල්ම , අපහාස කිරිල්ල.වැරැද්දක් කරත් නොකරත් පොලිසියේ අය කතාකරන්නෙම ඔය විදිහටමයි

    • @chutidoni498
      @chutidoni498 2 ปีที่แล้ว +12

      මට පොලිසියේ උන් පේන්න බෑ උන්ගේ හෙන ලොකුකම

    • @amilasampath8256
      @amilasampath8256 2 ปีที่แล้ว +10

      අපේ රටේ දූශිතම ආයතන වලින් එකක් තමයි පොලීසිය කියන්නෙ.මිනිස්සුන්ට කතා කරන්න දන්නෙම නෑ.ඕකුන්ට සර් කියල කතා කරන එක නවත්තන්න ඕන.උන් තමයි සිවිල් ජනතාවට සර් මිස් කියල කතාකරන්න ඕන.

    • @surangahemachandra
      @surangahemachandra 2 ปีที่แล้ว +2

      ඒක නන් ඇත්ත 🤮

  • @dananjanawanigasingha3197
    @dananjanawanigasingha3197 2 ปีที่แล้ว +13

    උමාලි වගේමයි තාත්තාගේ රංගනයත් හරිම ස්වභාවිකයි

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 ปีที่แล้ว +8

    මේක නම් සුපිරි කතාවක් වෙයි අනිවාර්යයෙන් ...ඉන්න රංඟන ශිල්පීන් ශිල්පිනියන් විශිෂ්ඨයි 👌👌

  • @chaminduhemachandra9067
    @chaminduhemachandra9067 2 ปีที่แล้ว +21

    නිමක් නැති ඉනිමක දිගුවට ... රහක් නැති ගියක සංගිතයට... පල්වෙච්ච වෙරලේ බොල් ආදරය... පුරෝගන දිවි තුරාවට ... කාලකන්නි හැන්දාවට මොල විකන අපුරැව.... ඉඩෝරය ගසායන්න මල් පුදින්න ... පිතෘ ඇවිල්ල⁣ා අභිමානයන්

  • @gayanisanodika1379
    @gayanisanodika1379 2 ปีที่แล้ว +7

    අනේ අපරාදෙ ඉවර උනේ කියලා හිතෙන තරමට ලස්සනයි ❤

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      ඔව් නේද

  • @dulsew
    @dulsew 2 ปีที่แล้ว +14

    දුවෙක් විදියට කරකෝලා අතඇරියා වගේ දැනුනේ මේ පෙන්නන හැඟීම්...

  • @nimalifonseka122
    @nimalifonseka122 2 ปีที่แล้ว +303

    2වන කොටසත් සමගම කියන්න පුලුවන් මෙම නිර්මාණය විශිෂ්ටතම නිර්මාණයක් වන බව. සියලුම දෙනාගෙම රගපැම් අති විශිෂ්ටය්.

    • @k.w.ajayathissa4611
      @k.w.ajayathissa4611 2 ปีที่แล้ว

      විමල් කැටිපේආරච්චි ආගමනය අතිවිශිෂ්ටයි.!

    • @thevoiceofmycountry
      @thevoiceofmycountry 2 ปีที่แล้ว

      පීතෲ ඇසුරින් ගීතයක් බලන්න. බලලා අදහස් කියන්න . th-cam.com/video/k8QHoynQq3o/w-d-xo.html

  • @deciderof8848
    @deciderof8848 2 ปีที่แล้ว +11

    ලංකාවේ පොලොසියේ නිලධාරින්ගේ ලස්සන වචන සෙට් එක…

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 ปีที่แล้ว +9

    Me drama eka supiriyatama yanawa... Umali... Chandani senawirathna miss... Eth ekka.. Meke act karana umalige thaththa.... Maarama marai.. A dennage .. Thaththai duwai.. A dennage ragapaaam.. Athi wishishtai...

  • @amaljaya7530
    @amaljaya7530 2 ปีที่แล้ว +3

    බොහොම පින් වැලිකතරේ පිපාසය නිවන වට

  • @dulanje9504
    @dulanje9504 2 ปีที่แล้ว +38

    සුභ පැතුම් උමාලී අක්කේ💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @spriyadhershani9743
    @spriyadhershani9743 7 หลายเดือนก่อน

    🌺💗🙏💗කතාවෙි පලමු කොසේ තාත්තා ගේ නැන්දා ගේ දුවගේ ආදරය සෙනෙහස දොරගලා ගියා එත් එ හැම සතුටක්ම එක නිමෙිශයකින් ඇත්වුනා

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +32

    හැම තාත්තා කෙනෙකුටම දුව මලක් සුවඳ පිරුන මලක්..

  • @nilmadasanayaka7723
    @nilmadasanayaka7723 2 ปีที่แล้ว +15

    මෙතනින් පස්සේ අර හිටපු තාත්තා ආය හමිබ වෙන්න නෑ..ඒ හිතකඩාගෙන වැටුනා..

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 2 ปีที่แล้ว +33

    මමත් දුවෙක් ඉන්න තාත්තෙක් ඇත්තටම තාත්තලටම කියපු කතාව..

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 2 ปีที่แล้ว +87

    පොලිසියක් ඇතුලේ තමුන්ගෙ දුවෙකුට මේවගේ බලුකතා කියද්දි අප්පච්චි කෙනෙක් විදිහට කොච්චර අසරණවෙනවද?..
    කවදාවත් දරුවෝ දෙමව්පියන්ව මේ විදිහට අසරණ කරන්න වත් ලැජ්ජාවට අවමානෙට පත්කරන්නවත් හිතන්නවත් එපා..

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +6

      ඉස්සර අපේ කාලෙ තාත්තලා නම් දරුවො ඔය වගේ වැරැද්දක් කලොත් ගෙදරට වැද්ද ගන්නෙවත් නෑ.

    • @upalidinushika3198
      @upalidinushika3198 2 ปีที่แล้ว +8

      Me teledrama 1n ape rate policiye sebe swarupayat pennwanwa hodatama. Minissunge gaurwaya rakina widiya harima lassanai ape policiya.

    • @sansukaperera1306
      @sansukaperera1306 2 ปีที่แล้ว

      @@champjanlyn8740 ndakyn

    • @Malithsen
      @Malithsen 2 ปีที่แล้ว +2

      Methana weredda lamayinge neweyi. Daruwange kayika manasika awashyathawayan therum nogath wedihiti parapure...

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 2 ปีที่แล้ว +2

      පිස්සු නැටුවෙ පොලිසිය නේ.වයස සම්පුර්ණ වෙච්ච කොල්ලෙක් කෙල්ලෙක් ලිංගික සම්බන්ධයක් තියන් ඉන්න එක සාමාන්‍ය දෙයක්.අනිකා ලංකාවේ නීතිය අනුව ගනිකා වෘත්තියේ යෙදෙන්න පුලුවන්.යොදවන්නයි බැරි.

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +20

    උමාලීගේ ඒ සුන්දර සිනහාව දකින්නම ගොඩාක් අය පීතෘ නාට්‍යය බලන්න ගොඩ වදියි ... ලස්සන කතාවක් ❤️❤️

    • @nadee8146
      @nadee8146 2 ปีที่แล้ว

      උමාලිගෙ සුන්දර සිනහව බලන්න එයාගෙ ෆේස් බුක්, ඉන්ස්ටග්‍රෑම් තියෙනවා. මේ නාට්ටිය රසවිදින්න උත්සහ කරන්න. මේකෙ තියෙන සීනිබෝල කමෙන්ට් දැක්කොත් නාමල් ජයසිංහ තිර රචනා ලියන එකත් නවත්තයි.

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +6

    වෙනස්ම මානයක කතාවක්..හිතන්න බොහෝ දේ ඇති....👍👍

  • @diludesilva6029
    @diludesilva6029 2 ปีที่แล้ว +2

    තාත්තා ..හදවතේ පණ ගැහෙන ජීවිතේ හැමදාම මතක හිටින සුවිශේෂ චරිතය 🌹🌹🌹🌹

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍❤

  • @hr.w9865
    @hr.w9865 2 ปีที่แล้ว +25

    ඒ තාත්තා 😍😍😍
    උමාලි අක්කා ,චාන්දනී මහත්මියගේ රංගනය අතිවිශිශ්ටයි

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      කොපි කල හැක සම කල නොහැක උමාලි and චාන්දනි

  • @nimeshdamayanthi6437
    @nimeshdamayanthi6437 2 ปีที่แล้ว +20

    මෙහෙම දෙයක් උනාම බනින්නේ නැතුව තරවටු නොකර හිතේ හිරකරන් කොහොම හිටියද මේ තාත්තා... ගොඩක් අසරණ උණා..බැන්නට වඩා වෙිදනාවක් නිශ්ශබ්ද තාවෙන් අපිට පෙන්නුවා...දරැවන්ට ගැහුවට බැන්නට වඩා මෙහෙම වැරද්ද දැනෙනවා ඇති කියලා මට හිතෙනවා..තරැණ ළමයි තමයි නමුත් මෙි වගේ ගමන් සුදුසු නෑ ...විශේෂයෙන් ගැහැනු ළමයෙක් ට..හෙට දවස ගැන විශේෂයෙන් සිතිය යුතුයි...

    • @ydbn272_92
      @ydbn272_92 2 ปีที่แล้ว +2

      මොකද්ද වැරැද්ද?

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +3

      ඇයි *විශේෂයෙන්* "ගැහැණු ළමයෙක්ට" මේ වගෙ ගමන් සුදුසු නැත්තෙ?
      තාම දන්නෙම නැතිව ඉන්නෙ අර "පිරිමි දරුවෙක් කොහෙ ගිහින් ආවත් නාවල ගත්තම හරි!" කියන මානසික තත්වයෙද?
      මේ ගමන් ගැහැණුන්ට වැඩි පුර ප්‍රශ්නයක් බවට පත් වෙන්නෙ, අපේ සමාජයේ ඇති ඔවැනි යල් පැන ගිය අදහස් නිසා!

  • @dinuswijesundara9170
    @dinuswijesundara9170 2 ปีที่แล้ว +5

    හැමෝම හොදට රගපානවා පොලීසියේ එක්කෙනා මරූ

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +8

    මේක නම් පිස්සුවක් වෙයි වගේ ❤ හැමදාම නවත්තන්නේ කුතුහලයක් එක්ක ❤

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว +18

    මාරම තාත්ත්වික චරිත ටිකක් එකතු කරපු ලස්සන නිර්මානයක් ....❤❤🔥🔥

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +51

    මේ කතාව පෙබරවාරි 14 ට කලින් පෙන්නුවනම් කී දෙනෙක්ගෙ ජීවිත මීට වඩා සුන්දර වෙන්න තිබුණ ද දෙමව්පියෝ ගැන කොයිතරම් හිතෙයිද 🙏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +10

    මගේ තාත්තාත් මේ වගේම තමයි එයාගෙ...දඩුවම නිහඬ බව...නිහඬ බව තරම් ලොකු දඩුවමක් කොහෙවත් නැහැ පව් තාත්තා .. ......එ්කට අම්මා.😔😔😔😔😔😔😔

    • @wasu..6104
      @wasu..6104 2 ปีที่แล้ว +1

      @Ingery xx මම කිවේ අපේ අම්මා ගැන යාලු.😔😔

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว

      @@wasu..6104 👍👍

  • @samjoseph723
    @samjoseph723 2 ปีที่แล้ว +13

    පොලිසියට මෙසේ මොවුන් අතඩංගුවට හැකිද? නීතිය පැත්තෙන් පැහැදිලි කිරීමටක් කලොත් අගෙයි. මෙවැනි දේ මින් මතුවට නොවෙන්න

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +21

    කොපිකල හැක සම කල නොහැක super accting උමාලි තිලකරත්න...chandani senevirathne..... ❤❤❤

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +5

    ආනන්ද අබේනායක මහතාගේ කතා නම් supper. ❤️❤️

  • @imalkalakshan4761
    @imalkalakshan4761 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සන කතාවක් .බලන්න ආස හිතෙනවා .ඒ වගේම මතකයට එනවා ගොඩාක් දේවල් .දුක හිතෙනවා .

  • @chandimachandima2135
    @chandimachandima2135 2 ปีที่แล้ว +53

    උමාලී රගපානවා භෝදයී කතාව මුලදීම ලස්සනයි 😍😍⚘

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 ปีที่แล้ว +6

    තනමල්විල කොල්ලෙක් , ලොක්කය්යා...පට්ට ඇක්ටින් .🌹🌹🌹🌹🌹

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +17

    දරැවො වැරදි කරද්දි දෙමවුපියො කොච්චර නම් අසරණ වෙනවද? මේ තාත්තාගෙ මුණෙ තියන අසරණ කම..පව් තාත්තා.

  • @kanchanakeppetipola5435
    @kanchanakeppetipola5435 2 ปีที่แล้ว +2

    මනසට කා වදින , ඉතා විශිෂ්ට ගණයේ නිර්මාණයක් ...

  • @ලෝකය-ල7ඨ
    @ලෝකය-ල7ඨ 2 ปีที่แล้ว +25

    උමාලි ආසම චරිතයක්...

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +15

    හරිම ලස්සන කතාවක් ස්තුතියි ♥️👍👌

  • @niroshd5312
    @niroshd5312 2 ปีที่แล้ว +3

    දෙමාපියන්ගේ ආදරය කියන්නේ මහමෙරක් වගේ .සැම දේමාපියෙකුටම ආදර්ශයක් ගත හැකි නිර්මාණයක් වෙයි ....හැමදෙනාගේම තාත්ත්වික රංගනයන් ...උමාලි ඔයා සැබෑම නිලියන් අතරේ විශිෂ්ඨ නිලියක්

  • @pramudhiheshani2404
    @pramudhiheshani2404 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක් වෙයි 😍 ආසවෙන් බලන් ඉන්නේ
    ආදරේයි උමාලි අක්කී

  • @randeeshfernando3145
    @randeeshfernando3145 2 ปีที่แล้ว

    Swarna Mallawarachchige rangana kusalathawaya obathulin api dakimi..katahandath ehasamanay..all the best.

  • @asankaupendra3938
    @asankaupendra3938 2 ปีที่แล้ว +13

    ඇස් වලට කදුලු එනවා එක බැල්මකින් මේ අයගෙ මාරයි ලස්සනයි අනේ ගොඩක්

  • @pukmajayeofficial3057
    @pukmajayeofficial3057 2 ปีที่แล้ว +7

    නාමල් ජයසිංහ , ෆාහිම් මවුජඩ් , ආනන්ද අබේනායක .., මේ නම් ඇහුණත් ඇති ටෙලියක් බලන්න .. විශ්වාසයි දකින output එක දැනෙන්න හිතන්න තියෙනවා කියලා ❤️

  • @සමන්තිකාතෙබුවන
    @සමන්තිකාතෙබුවන 2 ปีที่แล้ว +2

    හදවතට දැනුණු නිර්මාණයක් ❤️❤️🤗🤗

  • @anushasrimathi4043
    @anushasrimathi4043 2 ปีที่แล้ว +4

    Adarshamath kathawak umali akka chandani miss umali akka ge ththata ragapana sir bawayan nisilesa jananaya wena widiyata ragapanawa umali akkawa mehema nirmanayakin dakinna labima gana sathutui jayawewa 🙏 ananda sir respect wadak kaloth niyamai wadagath dirga kalayak harawath nirmanathulin kalawa poshanaya karannata ananda sirta shakthiya dirgayu labewa,🙏

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 2 ปีที่แล้ว +62

    උමාලිගේ ලස්සන හිනාවෙන් කතාව පටන් ගත්ත නිසා හැමදාම බලන්න ආස හිතෙනවා ... ❤️❤️😍

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +17

    පොලිස් කාරයාගේ හැසිරීම අන්තිමයි

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +2

      පොලිස්සිය ඕවගේ වගේ ඇත්ත නැත්ත දන්නේ නෑ ඔය වගේ අයට කතා කරන්නේ ඔහොම තමයි

    • @lavanya1097
      @lavanya1097 2 ปีที่แล้ว +1

      Ohoma tamai kata karanna one.

  • @chamarianjana9910
    @chamarianjana9910 2 ปีที่แล้ว +1

    කාලෙකට පස්සෙ බලන්න ලැබුන අර්තවත් කතාවක්....💐💐💐

  • @DACricklive
    @DACricklive 2 ปีที่แล้ว +38

    බීලා බීලා කොල්ලා අද බීලා මේ දෙබස තමයි මාව මේ කතාව බලන්න පොලබවන්න

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන් super උමාලි

  • @Bhanukanipun-x2o
    @Bhanukanipun-x2o 2 ปีที่แล้ว

    අරැ කොන්ඩෙි වවලා අදුර ගන්නත් බැ ඇසට කඳුළක් එන ලස්සන කතාවත් 😪😪😪🥀👌

  • @dilrukshiranathunaga2538
    @dilrukshiranathunaga2538 2 ปีที่แล้ว +6

    කණ පැලෙන්න දෙකක් ගහලා දානවා උසාවි ...ඒ වචන සෙට් එක 🤨🤨

  • @Meaful
    @Meaful 2 ปีที่แล้ว +10

    ඔන්න ආයේ කතාවක් අහූනා බලන්න 😍😍

  • @kumaa.ranasinghe31
    @kumaa.ranasinghe31 2 ปีที่แล้ว +46

    උමාලිගෙ රඟපෑම නැචුරල්. ස්වර්ණ මල්ලවආරච්චි මතක් වෙනවා

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +12

    ලස්සනයි කතාව ..දියණියන්ටත් හිතන්න යමක් ඇති කතාවක් ❤️

  • @nwithanage
    @nwithanage ปีที่แล้ว +1

    ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ සුපිරිම නළුවෙක් ❤ සත්‍ය එකේ මරු❤

  • @horagalavimalathissa8497
    @horagalavimalathissa8497 2 ปีที่แล้ว +85

    පීතෘ නරඹන කිසිම දුවෙක් මේවගේ තමන්ගෙ තාත්තාට දුකක් දෙන එකක් නෑ කියලා මං හිතනවා. අවුරුදු 18 ට වැඩි කියන්නෙ වැඩිහිටියො තමයි. ඒ්ත් අම්මලාට , තාත්තලාට ඒ දූලා , පුතාලා කොච්චර ලොකු වුණත් තමන්ගෙම දරුවෝ. අද කතාව අවසන් වුනේ ගෞරි තමන්ගෙ තාත්තාට කොල් එකක් ගන්න තැනින්. කොහෙද ඔහු යන්න ඇත්තේ?

    • @champjanlyn8740
      @champjanlyn8740 2 ปีที่แล้ว +4

      ආදරේ පලමු දවස room එකකින් පටන් ගන්න හිතන දුලා පුතාලට. එකිනෙකාගෙ ගෞරවය රැකීම ආදරයයි.

    • @blackthunder1059
      @blackthunder1059 2 ปีที่แล้ว +2

      ඔහොම ප්‍රශ්නෙකදි ඉතිං තාත්තෙක් බාර් එකේ තමා.. 😐 සමහරවිට කෙල්ලගෙ බඩු ටිකත් අරං එයි ගෙදර. 🙂

    • @DammikaW48474
      @DammikaW48474 2 ปีที่แล้ว +10

      @@champjanlyn8740 කොහොමද ඔබ කියන්නෙ ගෞරිගෙත් ඇගේ පෙම්වතා ගෙත් ආදරයෙ "පලමු" දවස පටන් ගන්නෙ room එකකින් කියල.
      පලමු එපිසෝඩ් එකේ තාත්තම අහන්නෙ අර part time jobඑක ගැන කියද්දි, 'නිතර නිතර කෝල් කරන යාලුවෙක්' ගැන?
      අනික, මෙලොව තියෙන ඉතාම ස්වාභාවික වූ ජීව ක්‍රියාවක් පව්කාර කමක් විදියට සලකන සමාජය නේද ලෙඩ වෙලා තියෙන්නෙ? ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍ය යි කියල බොහොම ලස්සන සින්දුව නම් තියෙනව තමයි. ඒත් රාගය කියන්නෙ නොසරුප් දෙයක් නෙවෙයි!!!

    • @doctorathula957
      @doctorathula957 2 ปีที่แล้ว

      @@DammikaW48474 රාගය කියන දේ විදින්න ක්රමවේදයක් තියනවා..
      තමන්ටත් අනුන්ටත් අවැඩක් නොවන විදියට.
      කොල්ලෙකුට කෙල්ලො සීයක් එක්ක උනත් යන්න පුලුවන් හැබැයි එතනත් ලොකු අවධානමක් තියනවා.
      කෙල්ලෙක් ලෝකෙට කෙල්ලෙක්ම විතරක් වුනාට දෙමවඅ

    • @doctorathula957
      @doctorathula957 2 ปีที่แล้ว +2

      @@DammikaW48474 ඒ එකම කෙල්ල දෙමව්පියන්ගෙ මුලු ලෝකෙම සහෝදරයා..
      ඒක නිසා තිරිසන් අදහස් ලියන්න එපා...

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 ปีที่แล้ว +7

    තාත්තලා දුවලා හදන්නේ මල් වගේ❤️❤️❤️❤️

  • @denuhansi9592
    @denuhansi9592 2 ปีที่แล้ว +4

    හදවතටම දැනෙන කතාවක් 💙🥺🙃

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +5

    More exciting and unexpected ways to develop the way of life into reality of younger generations.
    Beautiful to watch the reaction of the farther who are in 👧 at home.it’s so heard to tolerate.cool