‪@janaipriyailive‬

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • #janaipriyai #comedy #srilanka
    Subscribe and keep in touch with us.Hit the bell icon to get notified on our new uploads
    Connect with us on
    Facebook
    / janaipriyai
    Instagram
    / janaipriyai
    Tiktok
    www.tiktok.com...
    © Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
    Concept/Script & Direction : Janai Priyai
    Guest Artist : Ananda Kumaraunnhe
    Cast : Chanu Dissanayake, Pavithra Wickramasinhge, Ranjith Panagoda, Padma Mendis, Mihilan Jayawardhana
    Production Designer : Dheera Serasinghe
    Dop : Pathum Dhananjaya
    Editor & Colorist : Sanjaya Madhubashana
    Music : Heshan Kuruppu
    VFX & Animation : ‪@dunstancreations‬
    Make-up Artist : Aruna Dissanayake
    Audio Recordist : Ushan Denipitiya
    Art Director : Nelaka Jagoda
    Art Assistant : Dilshan Maduwantha
    Creative Graphic Designer : Hasitha Suhansa
    Social Media Handler : Henuka Sanjuna
    බෝට්ටුවේ පොහොට්ටු
    වාට්ටුවේ නෝට්ටූ
    මල් කඩලම මාට්ටූ
    සිහිවෙන්නෙම මාංචූ
    ගොඩ යනවා අම්මපා දෙයියා
    දාලා දාලම සීට්ටූ
    කරලා කරලාම සාත්තූ
    රෝස මල වගෙ වාත්තූ
    කෙල්ල හමුවුනා මැණිකේ වස්තූ
    තිබුනානම් හැම දේම
    පිං කරනවා හැමදාම
    යන්නේ නෑ ඕස්ට්‍රේලියා
    නැති කමටයි හැම දේම
    කරන්නෙ අපි හැමදාම
    යනවාමයි ඕස්ට්‍රේලියා
    #Janaipriyai #Comedy #funny
    #srilanka #reels #comedyshorts
    #comedyshow #fuunyvideo

ความคิดเห็น • 1.2K

  • @dineshcmr5566
    @dineshcmr5566 ปีที่แล้ว +62

    අර අම්මයි තාත්තා යි හොයල දීපු කොල්ලගෙ ඇක්ටින් නම් අති සුපිරි..

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +35

    අද ජනා ප්‍රියා පරාදයි , ආනන්ද කුමාර උන්නැහේ තමා සුපිරි 😂😂😂😂😂❤❤❤

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว +140

    අම්මෝ උදව් ගන්න යාළුවා ව නාවනවා .. ඔහොම තමයි මිනිස්සු... වැඩේ කර ගන්න කන් චාටුව තමයි .. හොද ආදර්ශයක් ..😂😂😂😂😂🌹🌹🌹🌹❤❤❤❤

    • @BuddhikaUkwatte
      @BuddhikaUkwatte ปีที่แล้ว +2

      ne ithin...oya wage pana dena ekek apitath innawne....😄😄😄

    • @KoreanLanguageForSriLankanStud
      @KoreanLanguageForSriLankanStud ปีที่แล้ว +2

      අඩෝ ශිරා මාත් ඒක හිතුවා 😁👍

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 ปีที่แล้ว +65

    මාර ගංකාරයෝ තමයී ..ආදරෙයි පැලෙන්න විල්සන් මාමා ජනයි ප්‍රියයි කර සුපිරික් තමයී ❤

  • @nilaproduction8507
    @nilaproduction8507 ปีที่แล้ว +88

    ජනයි ප්‍රියයි වැඩක් කරොත් ඉතින් සුපිරියක් ම තමයි....අද රංග ශාලාවක් බදු ආදරණීය ආනන්ද කුමාරඋන්නැහේ මහත්තයත් ඉන්නවා....ජය වෙවා...මම බොහොම ආදරය කරන නලුවෙක් ආනන්ද මහත්තයා තෙරුවන් සරණයි ❤

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 ปีที่แล้ว +1

      මේ අර expire බඩු විකුනලා කුජිත උන ausie ගිෆ්ට් එක ගොඩ ගන්න දරන අහිංසක වෑයමක් නේද?

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +132

    වැඩේ මාට්ටු වෙනකොට මටත් ලැජ්ජ හිතුන ඩෝ 😁 ඒකනම් සුපිරියක් 🔥🔥

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +21

    *_මේ වීඩියෝ එක එනකං බලාපොරොත්තුව හිටියා එකෙන්ම .. සුපිරි ඇක්ටිං ඔක්කගේම..❤️❤️❤️🥰🥰_*

  • @asankanuwanpriya434
    @asankanuwanpriya434 ปีที่แล้ว +17

    සමහර රගපෑම් තියෙනවා ... අපිට සතුටු හිතෙනවනම්, අපිට දුක දැනෙනවානම්, අපිට ලැජ්ජා හිතෙනවා නම්, හිනා යනවනම්.. අන්න රගපෑම් ...❤️🏆️💐

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +147

    ❤දෙන එක දීලා තියෙනවා සුපිරියටම කතාවක එපියක් බැලුවා වගේ අදනම් ❤ ආදරෙයි ජනයි ප්‍රියයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 ปีที่แล้ว +1

      මේ අර expire බඩු විකුනලා කුජිත උන ausie ගිෆ්ට් එක ගොඩ ගන්න දරන අහිංසක වෑයමක් නේද?

    • @terminatorstreaming8524
      @terminatorstreaming8524 ปีที่แล้ว

      ​@@udeniwijerathne3740w,ඩඉව,,,,eacc🎉t , zaw!4ඉඑ බව⁣ෙ🎉

  • @ab-Don
    @ab-Don ปีที่แล้ว +280

    *විල්සන් මාමාට ආදරෙයි පැලෙන්න .❤️ සුපිරි චරිතේ.🥰*

    • @gamerslankatv6479
      @gamerslankatv6479 ปีที่แล้ว +2

      එයා තමා පට්ටම ❤

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 ปีที่แล้ว +1

      මේ අර expire බඩු විකුනලා කුජිත උන ausie ගිෆ්ට් එක ගොඩ ගන්න දරන අහිංසක වෑයමක් නේද?

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech ปีที่แล้ว

      @@udeniwijerathne3740 ඔව් නේ.ඊයා හිරිකිත වැඩ නේ

    • @hansakasachibandara2695
      @hansakasachibandara2695 ปีที่แล้ว +2

      අනිවා❤

    • @GeeshanthaLakmal
      @GeeshanthaLakmal 6 หลายเดือนก่อน

      ❤😂​@@gamerslankatv6479

  • @Lajjatoons
    @Lajjatoons ปีที่แล้ว +150

    වෙනදා වගේම අදත් සුපිරියක් .. ලංකාවේ කුණුහරප නැතිව පට්ටම පට්ට සුපිරිම චරිත දෙක හදවතින්ම ආදරේ.. ❤ සෑහෙන කාලෙකින් ලොකු වීඩියෝ එකක් බලන්න ආසාවෙන් හිටියේ .. ඔන්න දැන් ඒකත් හරේ... හදවතින්ම ආදරේ... ජයෙන් ජයම වේවා ...👍👍❤️❤️❤️❤️🤝🤝❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐

  • @sahangayantha
    @sahangayantha ปีที่แล้ว +153

    මටත් ලැජ්ජ හිතුන වැඩේ මාට්ටු වෙනකොට..😂😂 ඒ තරමට වැඩේ සුපිරී...❤

  • @damithanushka6246
    @damithanushka6246 ปีที่แล้ว +43

    සුපිරි...ජයවේවා සුපිරිම නළුවෙක් ගෙනල්ල තියෙන්නේ...(පුදුම ගං කාරයෝ තමයි..)❤❤ආදරෙයි..

  • @kasunbandara5022
    @kasunbandara5022 ปีที่แล้ว +39

    " අනික් උන්ට හරි ගියාම අපිට හරියයි කියලා තමා බන් අපි හැමදාම බලන් හිටියේ..😢 "
    හොද පනිවිඩයක් දුන්නෙ බොක්කෙන් අපෙ උන්ට
    ආදරේයි ❤❤

  • @Sinna-SL
    @Sinna-SL ปีที่แล้ว +59

    අනේ මන්දා, දැන් ඔයාලගේ වීඩියෝම බලන්න ඕනේ නෑ. දෙන්නව නිකන් දැක්කත් හිනා යනවා. පාරෙදී එහෙම හම්බෙන්න එපා ඕං.😆❤❤❤❤❤

  • @ypramodya
    @ypramodya ปีที่แล้ว +51

    අද තමයි හොදම එක දාල තියෙන්නේ. මේක සුපිරියක් ❤

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed ปีที่แล้ว +597

    මහන්සියට උපරිම සදරනයක් 🎉කරනවා ජන 🌹ප්‍රිය 🥺අදත් කුපිරියක් බොසල දෙන්න 🇱🇰ජන ප්‍රිය වැඩක් කොරොත් සුපිරි ජනට ප්‍රියට කැමති උන් කො ❤️❤️❤️👍👍👍

  • @Hesh-le5w
    @Hesh-le5w ปีที่แล้ว +32

    ඇත්තටම කිව්වොත් ජනාගේ තාත්තට රගපාපු ඇක්ටර් සුපිරි ...එයාව දිගටම ඔයාලත් එක්ක දකින්න ආසයි

    • @SamithFernando-dv1yr
      @SamithFernando-dv1yr ปีที่แล้ว +1

      ආනන්ද කුමාරඋන්නැහේ..සුපිරි නලුවෙක්❤

    • @karuperera3398
      @karuperera3398 7 หลายเดือนก่อน

      He is a famous actor.

    • @Sajith_Uditha
      @Sajith_Uditha 5 หลายเดือนก่อน +1

      යකො එ මනුස්සයා මෙයාලාත් එක්ක රගපාන්න ගන්ඩ නෙමෙ මෙ දෙන්නට තමා එ මනුස්සය එක්ක රගපාන්න වාසනාව තිබුනෙ. දන්නැත්තං දැනගනිං ප්‍රවීණ රංගන ශිල්පියෙක් ඒ

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 ปีที่แล้ว +42

    ලැජ්ජයි ඕයි මේව දකිද්දි😂😂😂 එල එල සුපිරි ❤

    • @Bulletone29
      @Bulletone29 ปีที่แล้ว +1

      මටත් අඩේ

  • @janakanimalie2953
    @janakanimalie2953 ปีที่แล้ว +36

    මේකත් කියන්නෝන ප්‍රවීන රංගධරයාගේ රංගනය නම් අති විශිෂ්ටයි...👍👍❤️

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +33

    ජනා ප්‍රියා ආදරණීය චරිත දෙකට ජයෙන් ජයම වේවා ! ❤❤❤❤❤❤

    • @anuraekanayke6541
      @anuraekanayke6541 ปีที่แล้ว +2

      මෙි vidio එකේ ගන්න තියෙන ආතල් එක මොකක්ද ? මුන් සල්ලි හොයනව. උන්ට අපි , ආතල් දීල උන්ගෙ පවුල් නඩත්තු කරන්න සල්ලි හොයලා දෙනවා.නැත්නම් වැඩකට ඇති, දෙයක්ද?තීරණය ඔබ සතුයි.
      😅😂😄🤣

    • @lakshithavlogs
      @lakshithavlogs ปีที่แล้ว

      @@anuraekanayke6541 උඹත් මේ වීඩියෝව බලලනේ බන් කමෙන්ට් කරලා තියෙන්නේ උඹ කැමති නැත්තම් නොබලා ඉදහන් එතකොට අහවරයිනේ
      මම කැමති දේ මම බලනවා 😂😂

  • @UpaliJayarathna-kt5fe
    @UpaliJayarathna-kt5fe ปีที่แล้ว +74

    අනිත් උන්ට හරි ගියාම අපිටත් හරියයි කියලා තමා අපිත් හිතුවේ😂😂😂😂😂

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 11 หลายเดือนก่อน +2

      නියම අදහස් ,වචන 👍👍

    • @deemanthapremarathna9748
      @deemanthapremarathna9748 6 หลายเดือนก่อน +1

      Me wachaneta badagena ibinna hithuna bn

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +61

    18ත් කොමන්ටුව..ශෝට් උනාට ආතල් නම් කෝටියයී...ජනයි ප්‍රියයි දිගුකල් වැජබේවා🎉

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 ปีที่แล้ว +79

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

  • @gayankeerthi8254
    @gayankeerthi8254 ปีที่แล้ว +18

    අනේ ඔව් සුභ පතනවා ඔබට ජය වේවා සහෝ නියමයි පට්ට ආතල් එකක් 😂😂😂😂😂😮

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +195

    *_පුංචි දේටත් ඇස් වලට කදුලු එන්නේ දුර්වල මිනිස්සුන්ට නෙවෙයි අවංක මිනිස්සුන්ට♥️_*

  • @Shamsacrifice...
    @Shamsacrifice... ปีที่แล้ว +46

    ජනා එළ කිරි කියලා ගහපන්...ප්‍රියා cow milk කියලා තමා ගහන්න වෙන්නෙ...😂😂😂😂🐄🐄🐄🐄😂😂😂...

  • @SimpleLife177
    @SimpleLife177 ปีที่แล้ว +12

    අම්මයි තාත්තයි හොයල දුන්න වත්තෙ කොල්ලත් සුපිරියටම රඟපෑව....ඒක නං ඇත්ත සිද්ධියක් හොරෙන් වීඩියෝ කළා වගෙයි...

  • @ChinthakaPrebhath-ng3mi
    @ChinthakaPrebhath-ng3mi ปีที่แล้ว +21

    කුනුහර්ප නැතුව සුපිරිම ජෝක් කරන්නෙ ඔය ඩබල තමා , පට්ට ඈ වීඩියෝ ටික ❤❤❤ අදත් ආතල්

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +3

    ආදරේ හරි ලස්සනයි
    මොකද
    ඒක විදින අය ඕන තරං ඉන්නවා
    එයාලා හරි සතුටින් ඉන්නවා
    මොන ප්‍රශ්න ආවත් එයාලා එකතු වෙලා මුහුන දෙනවා
    ජීවිතේට ඕනා එහෙම බැදීමක්
    මොනවා උනත් අත නොහරින බැදීමක්
    සතුටදි වගේම දුකේදිත් අත් නොහරින බැදීමක්
    දෙන්නට දෙන්නා තේරුන් ගන්න බැදීමක්
    මෙහෙම අය ඕනා තරං ඉන්නවා
    එයාල හැමදාම එකට ඉන්න ඕනි
    මොනම දේකින්වත් වෙන් නොවෙන්න ඕනා
    ලෝකේ ලස්සන වෙනවා ඒ අයගෙන් 🌏🖤❤️

  • @wandiya478
    @wandiya478 ปีที่แล้ว +15

    අඩෝ ඒකනම් ආතල් බං 😂
    අන්තිමට අර ගොලු ඇන්ට් තමයි හොඳටම කරන්නේ 😅

  • @belovelanka8131
    @belovelanka8131 ปีที่แล้ว +6

    හිනාව අමතක වෙලා තියෙන්නෙ මේ කාලේ. හිනැස්සුවට බොහොම පිං. Putha shal we went no බුදු අම්බො මගේ බඩ 😁😁

  • @HasithaWithanage
    @HasithaWithanage ปีที่แล้ว +18

    U tube වල ආසම දෙන්නා.පට්ටම කන්ටෙන්ට් ක්‍රියෙටර්ස්ල දෙන්නෙක් 😍

  • @Kasuu..2825
    @Kasuu..2825 ปีที่แล้ว +14

    සුපිරියක්..ආසම දෙන්නා ජනයි,ප්‍රියයි ❤🎉

  • @දස්සාදසුන්මධු
    @දස්සාදසුන්මධු ปีที่แล้ว +11

    ඒක මරු ... ඊයෙ උපන් දිනයට ආනන්ද අය්යට තෑග්ගක් දීලා වගෙයි.... සුභෝපන්දිනක් ඔබට!!

  • @tharinduchamara8598
    @tharinduchamara8598 ปีที่แล้ว +4

    ඒ සිංදුව දාමු නේහ් එලියට. පිස්සුවක් වෙයි❤❤පොඩි අයිඩියා එකක්

  • @tharindumalshan5963
    @tharindumalshan5963 ปีที่แล้ว +20

    සුපිරි❤❤ අපිනම් තෙමේයි වැස්සට

  • @tharushadilshan483
    @tharushadilshan483 ปีที่แล้ว +6

    Finally ජනයි ප්‍රියයිගෙන් හොඳම දිග video එකක්...💖

  • @jeewanjeewan1703
    @jeewanjeewan1703 ปีที่แล้ว +26

    ඒක පට්ට ජනයි ප්‍රියයි ජය වේවා 💯🤟

  • @ishuboy6634
    @ishuboy6634 ปีที่แล้ว +14

    ජනයි ප්‍රියයි වැඩක් කරොත් සුපිරියක් තමා ❤👏
    ආදරෙයි හැමදාමත්♥♥

  • @yohanjayalath7921
    @yohanjayalath7921 ปีที่แล้ว +6

    පුතා. Shall we went know 😂😂😂😂😂 නියමයි නියමයි

  • @himashsandika1074
    @himashsandika1074 ปีที่แล้ว +9

    ලස්සනයි සුපිරියක්.🤍🫶😍 අවසානය තව ටිකක් ලස්සන කරන්න තිබ්බා හොද ආතල් එකක් දීලා.🥹

  • @geethmadawala2637
    @geethmadawala2637 ปีที่แล้ว +37

    හොදම කතාව🤔 හඳට යන්න ප්‍රජට් එකක් හදපුවහම කැපෙන පොල්ගස්වලට උබලා අඩනවා.එකනම් මරැ 🤔👍👍

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 ปีที่แล้ว +16

    උබ කරන පව් වල රස්නෙට මම අපායෙ යනවා...... 😂😂😂😂

  • @shyaakhigalappaththi4629
    @shyaakhigalappaththi4629 ปีที่แล้ว +7

    සුපිරියක්.. ගොඩක් ආදරෙයි අපේ විල්සන් මාමට ❤

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +7

    ජනා පියා අයියේ සුපිරි මේ වීඩියෝ එකත් හොදේ 😂😂😂💔👌

  • @slrgproduction3536
    @slrgproduction3536 ปีที่แล้ว +3

    තම මං බලන්නේ 8.55 වෙනි විනාඩිය. මටන්හිතෙනවා ඇදුම තාත්තගේ, ප්‍රියාගේ යාලු මල්ලි කෙල්ලගේ අයියා කියලා 🤭❤️

  • @giha....n8505
    @giha....n8505 ปีที่แล้ว +3

    හිකඩුවෙ ගියානෙ 😅 එක සුපිරි❤️😁

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว +5

    අම්මෝ.. ඒ ආතල් එක අන්තිම හරියෙ හොදටම උච්ච උනා 😂😂.
    උන්නැහේ තමා හොදටම කරේ..
    Shall we went no..?? 😂😂😂

  • @malindachandrasekara7734
    @malindachandrasekara7734 ปีที่แล้ว +11

    ඒකනම් සුපිරියටම දිලා තියනවා.ආදරෙයි ❤😚

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +52

    ඇත්තටම කුනුහරැප නැති සැබැ හාස්‍යෝත්පාදක ශිල්පින් ඔය ගොඩක් youtube jokes ලා එන්න ඉස්සෙල්ලා දෙවෙනියට වගේ ආපු ඩබල අදත් Creative ❤

  • @nimeshlakmal3940
    @nimeshlakmal3940 ปีที่แล้ว +3

    අම්මො අම්මෝ ජනයි ප්‍රියයි superb ❤️😍

  • @nilusha707
    @nilusha707 ปีที่แล้ว +12

    ටිකක් දිග වැඩියි කියලා හිතුනා.. ඒත් මරු. හොඳට කතාව ගලාගෙන යනවා... මේ තරම් වෙලාවක් ගියාද කියලාවත් දැනුනෙ නෑ... ජයවේවා!! ❤❤❤

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 ปีที่แล้ว +13

    අදත් සුපිරි 👍 ජයවේවා ජනයි ප්‍රියයි ❤

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 ปีที่แล้ว +7

    සුපිරියටම තියෙනවා ..ජයවේවා දෙන්නටම

  • @buddikagunasekara7925
    @buddikagunasekara7925 ปีที่แล้ว +5

    සුපිරි... නිහතමානී හදවත් හැමදාම දිනුම්...❤

  • @indiNbar
    @indiNbar ปีที่แล้ว +42

    වැඩේ මාට්ටු වෙද්දි ලැජ්ජ හිතුණු අය කෝ...😂😂

  • @rasisl1949
    @rasisl1949 ปีที่แล้ว +5

    ජනාගේ ගොන් ඇක්සන් පට්ට් .... ❤❤😂

  • @ushanrandika892
    @ushanrandika892 ปีที่แล้ว +2

    නියමයි ජනා අයියයි ප්‍රියා අයියයි . ආයෙත් මේ වගේ දිග ආතල් video දාන්න . සුපිරි bullet 2ක්

  • @powerpackofficial8456
    @powerpackofficial8456 ปีที่แล้ว +3

    නියමයි ඒක ❤️💪

  • @travelwithlahiru
    @travelwithlahiru ปีที่แล้ว

    ශැල් වි වෙන්ට් පුතා 😍 තව ටිකක් තිබ්බනම් සුපිරි බන් 👍 පට්ට බන් ආදරෙයි ජයවේවා

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +12

    අයිෆල් කුලුන මෙහෙම කොල්ලා මෙහෙම 😂

  • @ආරච්චිආරච්චි
    @ආරච්චිආරච්චි ปีที่แล้ว +3

    සුපිරියක් ..කුමාර අප්පුහාමි උන්නැ⁣හැ...ආසම චරිතයක් ...❤❤❤❤

  • @firstleft7263
    @firstleft7263 ปีที่แล้ว +3

    සුපිරි, තව පොඩ්ඩක් චාටර් වෙනසීන් එක ඇදුනනම් තවත් සුපිරි

  • @chandimajayaruwan1777
    @chandimajayaruwan1777 ปีที่แล้ว +1

    #kodigahayata #sathya #koombiyo Evolution of new era of acting. Ammo maruma Ananda KumaraUnnaeha thamai. Well done Janai Priyai

  • @damiyacreations_official
    @damiyacreations_official ปีที่แล้ว +23

    කාලෙකින් බලපු සුපිරිම එකක් 😂😂🖤

  • @sahanbandawakaarachchi3636
    @sahanbandawakaarachchi3636 ปีที่แล้ว +11

    දුක හිතුන මාට්ටු වෙද්දී
    නියමයි චමල් අයියේ ඔයාල දෙන්න. .
    ඒක මරු. .❤

  • @cj-gn1sp
    @cj-gn1sp ปีที่แล้ว +46

    සුපිරියක් ලකයි සිකයි වගේ ගොන් ආතල් නෑ ❤

  • @SooryaJayarathne
    @SooryaJayarathne 2 หลายเดือนก่อน +1

    මං පව් නොකර උඹ කරන පව් වල රස්නෙට මං අපායේ යනවා😂😂😂😂😂❤

  • @prasadsadaruwan2746
    @prasadsadaruwan2746 ปีที่แล้ว +3

    මෙච්චර කොළඹ ඉදලත් තාම ඇහැට දැක්කේ නැනේ❤

  • @bahujanahithatv
    @bahujanahithatv ปีที่แล้ว +3

    ප්‍රියා නියම යාලුවා❤

  • @ChamindaSamarasingha-y8i
    @ChamindaSamarasingha-y8i ปีที่แล้ว +7

    අද ගොඩ යාම ගොඩායි. එල එල 👍

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +4

    සුපිරි ayye ❤️😍🔥👌 ජය වේවා

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    හපොයි 🤣👌👌👌✌️✌️💪😘💪💪💪✌️✌️✌️✌️✌️✌️

  • @Mrsdoctor-SL
    @Mrsdoctor-SL ปีที่แล้ว +18

    ඉදලා හිටලා මේහෙම ටිකක් දිග සුපිරියක් දෙන්න කියන අය කො 😊😊

  • @kslokuhewagamage3332
    @kslokuhewagamage3332 ปีที่แล้ว +6

    මරු ඒක.... shall we went😅😅😅😅 ඉවරයි මගුල

  • @Yaldevi361
    @Yaldevi361 ปีที่แล้ว +3

    අම්මෝ හැමිනෙනව හිනාව සතුට දුක කුතුහලය බය හැමදේම එකට

  • @sameeradilruk2293
    @sameeradilruk2293 ปีที่แล้ว +8

    සුපිරියක් බ්‍රෝ ...👍👍👍👍

  • @Udhii123
    @Udhii123 ปีที่แล้ว +5

    කුඹියෝ එහෙන් මෙහෙන් මතක් උනා . ලස්සනයි වැඩේ

  • @Rana-derana
    @Rana-derana ปีที่แล้ว +7

    ජනා ප්‍රියා ඉන්න තැන පට්ටම තමා..❤❤ඉතිම්..

  • @dilipasanga8907
    @dilipasanga8907 ปีที่แล้ว +5

    චානු දක්ශ නිලියක් තවත් රගපෑමෙන් ඉදිරියට යන්න සුබ පතනවා

  • @slkothamallicreation6691
    @slkothamallicreation6691 ปีที่แล้ว +3

    විනාඩි 24 යි ගානකට මේතරම් දෙයක් වෙනම ලොකේකට යනවා වගේ...
    මට මතක් වුනේ කුඹියෝ එකේ ගොඩ යන්න මැච් ගහනවා වගේ වෙනම සින් එකකට යන විදිහක් සුපිරියක්ම තමා මේකනම් ජයෙන් ජයම වේවා...❤

  • @chamis3582
    @chamis3582 ปีที่แล้ว +4

    ආනන්ද උන්නැහේ ඉන්නවා දැකලා බලන්න ආවෙ ❤️

  • @anjiwije29
    @anjiwije29 ปีที่แล้ว +6

    මේ පාර එක තියෙනවා ඉල ඇදෙන්න...😂🤙

  • @pradeeplahiru4109
    @pradeeplahiru4109 ปีที่แล้ว +3

    ලැජ්ජයි ඕයි මෙවා බලන්න 😂😂😂

  • @CUTIYAYT
    @CUTIYAYT ปีที่แล้ว +13

    සුපිරියක් අදත්🥰🖤❤️

  • @kalpanirathnayake8466
    @kalpanirathnayake8466 ปีที่แล้ว +6

    විල්සන් මාමා පට්ට ♥️😍😂

  • @sultha2211
    @sultha2211 ปีที่แล้ว +13

    ගින්දර කොල්ලො gemmak ✌️✌️❤

  • @ellarockfm2368
    @ellarockfm2368 ปีที่แล้ว +7

    ලංකාවේ දක්ෂතම නලුවත් ඉන්නවා
    ඔයාලත් දක්ෂයි. ❤❤❤
    ඉදිරියට යන්න හදවතින්ම සුභ පතනවා

  • @sadunmaliboda9050
    @sadunmaliboda9050 ปีที่แล้ว +23

    අදත් පාරක් තමා හොදේ❤❤

  • @dinu_d_
    @dinu_d_ ปีที่แล้ว +6

    අඩෝ ආනන්ද කුමාර උන්නැහේ ඉන්නව 🥰❤️

  • @SPIDEY959
    @SPIDEY959 ปีที่แล้ว +6

    ජනප්‍රියයි දැන්නම් ගොඩක්.ජය වේවා....✌️

  • @nadunimadushika1309
    @nadunimadushika1309 ปีที่แล้ว +6

    අදත් සුපිරි බොක්ක❤❤😂😂

  • @priyaniswarnalatha9749
    @priyaniswarnalatha9749 ปีที่แล้ว +33

    සුපිරිම චරිත දෙකක් .... ❤❤️❤️❤️

  • @KANEERA
    @KANEERA ปีที่แล้ว +10

    Comedy ත් කරන ගමන් කොලොම්බියා එක වගේ series එකක් කරානම් නියමයි අයියලා.. 🤠✌️

  • @classicmusic3478
    @classicmusic3478 ปีที่แล้ว +5

    ජනයි ප්‍රියයි ඉතිං මොනවා කලත් ජනප්‍රියම තමා ❤

  • @lishanperera1680
    @lishanperera1680 ปีที่แล้ว +1

    නියමයි. දිගටම ඔයවගේ දිග වීඩියෝ දාන්න.. ආසාවෙන් බලනවා අපි👍❤️🙏💪

  • @abiifrenando6173
    @abiifrenando6173 ปีที่แล้ว +4

    කූබියෝ seen එක මතක් උනා කියහංකෝ 😍❤️🍃👊

  • @YamaMame
    @YamaMame ปีที่แล้ว +2

    හිනා වෙලා බඩ රිදෙනවා ඕයි...😂😂😂😂 මරු මරු මරේ මරු

  • @Mattatoons
    @Mattatoons ปีที่แล้ว +6

    අම්මෝ බං ඒක 1500 ට වෙන මොනා කරන්නද කියන්නේ වෙන..😄😄 වෙනදා වගේම අදත් සුපිරියක් ඔන්න අරන් ඇවිත් .. හදවතින්ම ආදරේ ලාංකීය එකම රත්තරං හදවත් දෙකක් ආදරෙයි පණ වගේ හදවතින්ම ....යනවාමයි ඕස්ට්‍රේලියා 😄😄😄😄❤️❤️❤️❤️❤️💐🤝🤝🤝