Oba Mage Senehasa - ඔබ මගෙ සෙනෙහස | Sihina Malaka💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 314

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +150

    ඒ song එක අඩු පාඩු තිබුනත් ලස්සනට කිව්වා.මේක අහලා original song එක හොයපු අය කො...💚.10 පාරක් විතර ඇහැව්වා මෙ song එක

  • @sihinamalakaofficial9055
    @sihinamalakaofficial9055 ปีที่แล้ว +41

    මගේ ගීතයට Comments කරපු like කරපු share කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි. ♦️✔

    • @prasannam9129
      @prasannam9129 ปีที่แล้ว +2

      මේ සිංදුව ඔයාට වඩා ලස්සනට කියන්න වෙන කාටවත් බැරිවෙයි.ඒ තරම් ලස්සනයි💖💖💖

    • @dulimiahinsa5963
      @dulimiahinsa5963 ปีที่แล้ว +2

      ඔරිජිනල් සින්දුව කැලේ ❤️♦️ ඔයා තමයි බෙස්ට්ම ♦️❤️

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 ปีที่แล้ว +1

      Wena katawath kiyanna beri wei oyawage..saththai..

    • @LahiruHimanka-bw9hg
      @LahiruHimanka-bw9hg 7 หลายเดือนก่อน

      පට්ටම විදිහට දැනෙන්න කිවුවා ඒක නම් 😢

  • @SandaruwanApp
    @SandaruwanApp หลายเดือนก่อน +1

    තවමත් මෙ සිංදුව අහනවා එ තරම් දැනෙනවා සිහින මාලක ලස්සනට කියනවා ❤

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +11

    කීපාරක් ඇහුවත් එපා වෙන් නැති සිංදුවක්... ඒක මාර රහට කියනවා.. මේ තමයි තරු ❤️ ගායකයෝ ❤️

  • @tharanga8142
    @tharanga8142 2 ปีที่แล้ว +27

    හරිම ලස්සනට කියනවා එකපාරක් ඇහුවොත් ආයෙත් අහන්න හිතෙනවා👍

  • @krrishkrishmalrasanga8181
    @krrishkrishmalrasanga8181 2 ปีที่แล้ว +18

    ඔබ මගේ සෙනෙහස කියන තැන පට්ට,
    ඔර්ජිනල් එක බලන්න යනගමන් ආවේ

    • @sihinamalakaofficial9055
      @sihinamalakaofficial9055 2 ปีที่แล้ว

      Thanks ♦️🥰

    • @shanailoveuto
      @shanailoveuto 2 ปีที่แล้ว +1

      සින්දුව අන්තිම කරන තැනත් පට්ට

    • @krrishkrishmalrasanga8181
      @krrishkrishmalrasanga8181 2 ปีที่แล้ว

      මට තේරෙනෑ මම මේකට ඇබ්බැහිවෙලා සුපිරියක් මටනම් මෙ සිංදුවට අහපු ලස්සනම වර්ශන් එක

  • @ඒ.ජී.ඒලක්ශිතගුණවර්ධන

    ශිහාන් මිහිරංගගේ වොයිස් එක........😍😍

  • @prasannam9129
    @prasannam9129 2 ปีที่แล้ว +24

    මේ සිංදුවෙ ලස්සනම version එක තමයි මේ💖💖💖

  • @dewmiadithya
    @dewmiadithya 2 ปีที่แล้ว +37

    මොකක්ද මෙයා කියන විදියෙ අඩුපාඩුව .. හරිම ලස්සනට කියනව song එක .. 💝💝💝💝💝 මන් නම් ගොඩ සැරයක් ඇහුවා.. 👌🎶

    • @sihinamalakaofficial9055
      @sihinamalakaofficial9055 2 ปีที่แล้ว +3

      Thanks ♦️🤟

    • @anglegirl5884
      @anglegirl5884 2 ปีที่แล้ว +1

      Ow appa mara lassanai♥️♥️♥️♥️

    • @chalakadilshan9001
      @chalakadilshan9001 2 ปีที่แล้ว +1

      Lassanai

    • @nishanthanishantha8297
      @nishanthanishantha8297 2 ปีที่แล้ว +1

      Original ekath ekka baluwamanm tyenawa awlak...eeth shina lassanata feel wenna sing karanawaa

    • @shanakaruwan535
      @shanakaruwan535 2 ปีที่แล้ว +1

      Amal kiyana baiya meken ain karanna one u meka hànawa oiiii....

  • @Vipulashantha-xv8cp
    @Vipulashantha-xv8cp 2 ปีที่แล้ว +26

    ඔයාට හිරු ඉස්ටාර් කිරුල නැති වෙයි සමහර විට අනිවාර්යෙන් එත් මට එක අනාවැකියක් කියන්න පුළුවන් මල්ලි ඔයා ලංකාවේ සුපිරි ගායකයෙක් වෙනවා සුවර් ඔයාට ඔයාගේ හැකියාව දැකලා ඔයාව හෙට අනිද්දා ගනී.. නිර්මනෙකට ඔයාගේ ගමන ඔයා යන්න ❤❤❤❤❤ ජයවේවා

  • @Harindusandeep917
    @Harindusandeep917 ปีที่แล้ว +4

    ඉන්ද්‍රජිත් දොලමුල්ල 😍ගායනය

  • @pubuduanthony625
    @pubuduanthony625 5 หลายเดือนก่อน +1

    රිදෙන්න කියනවා.. තරුවක් කියන්නේ මේකට තමයි.. ❤ අනිවාර්යයෙන් cover එකක් කරන්න..

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +22

    ගායනය හරිම ලස්සනයි සිහින අයියේ 🤗❤️❤️❤️

    • @sihinamalakaofficial9055
      @sihinamalakaofficial9055 2 ปีที่แล้ว

      Thanks nangi ♦️👊

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว

      @@sihinamalakaofficial9055 ඔයා ගේ මං ආසම ගීතය ❤️❤️

  • @champadamayanthi9007
    @champadamayanthi9007 2 ปีที่แล้ว +17

    කී පාරක් ඇහුව්වද කියලා මටවත් මතක නැ

  • @KumaraWanigasekara-gh1ci
    @KumaraWanigasekara-gh1ci 13 วันที่ผ่านมา

    Sihina malaka version takes me to
    A different world ! ❤❤❤❤❤❤

  • @maheshimaheshi9377
    @maheshimaheshi9377 2 ปีที่แล้ว +3

    මටනම් me sinduwa marama ලස්සනයි.oya kiyapu godak sindu ලස්සනයි.කොච්චර ahuwath epa wenne.godak ලස්සනයි

  • @Pethum595
    @Pethum595 7 หลายเดือนก่อน +1

    Mage fav playlist ekata ada me song ekath add una marama lassanai ♥️🥺

  • @dulimiahinsa5963
    @dulimiahinsa5963 2 ปีที่แล้ว +6

    අම්මෝ....ඒකනම් පිස්සුවක් 🥺🥰😍😘💓🤗

    • @dulimiahinsa5963
      @dulimiahinsa5963 2 ปีที่แล้ว +2

      සිහිනයකි "සිහින" 💓💓💓💓💓💓😍😘😘😘😘🤗

    • @sihinamalakaofficial9055
      @sihinamalakaofficial9055 2 ปีที่แล้ว +1

      Sihinayak nowe. 😉♦️🙏❤Thanks.

  • @thilankajayasinghe935
    @thilankajayasinghe935 10 หลายเดือนก่อน +2

    Adupadu thibbata song eka feel una...❤

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 8 หลายเดือนก่อน +1

    මටනම් මේ ගීතයේ කිසිම අඩුපඩුවක් පේන්නෙ නෑ...ලස්සන සිංදුවක් .....ලස්සනට ගායනා කරනවා...

  • @suminasumina7893
    @suminasumina7893 2 ปีที่แล้ว +2

    Sihina,kapala,Damme,aparade,,lassanai,Soong,idiriyata,yanna,dennaha,aiyo,sihina,oyata,deranata,yanna,tribune,e,winisuru,madulla,sadaranai,putha

  • @prasannam9129
    @prasannam9129 2 ปีที่แล้ว +6

    සරත් දසනායක මහතා සංගීතවත් කල තවත් ලස්සන ගීතයක්💖💖

  • @chanu6216
    @chanu6216 2 ปีที่แล้ว +10

    ඔබ මගෙ සෙනෙහස යදින දිනේ..
    මගෙ සිත නැත උනුසුම දුටුවේ...
    මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ..
    ඔබ ඇත තව අයෙකුගේ තුරුලේ...🙂💔

  • @Durbuka.Hasha8209
    @Durbuka.Hasha8209 ปีที่แล้ว +2

    මේ සිංදුව සිහින නියමෙටම කිව්වා ‍රහට 💚😍 දැනෙන්න..මම නම් කියන්නේ කෙනක් සිංදුවක් කියද්දි සුලු පිරිසකට ඒක රස අඩුවෙන් ඇහිල බහුතරයකට රස වැඩියෙන් ඇහෙනව නම් සිංදුවක් කියන කෙනා එතනම ජයග්‍රහණය කරල ඉවරයි 😍💯🏆 සංගීතය ගැන ලොකුවට දන්නෙ නම් නෑ ඒත් කනට ඇහෙන ගීතයක් රසද නැද්ද කියල නම් කියන්න පුලුවන් 💯

  • @chathuumeshika6653
    @chathuumeshika6653 2 ปีที่แล้ว +6

    ලස්සනයි .අද දුක හිතුනා.යන්න උනානේ ඔයාට .දුක් වෙන්න එපා සිහින ඔයාට පුලුවන් වෙයි ඉක්මනින්ම song එකක් release කරන්න.

  • @KumaraWanigasekara-gh1ci
    @KumaraWanigasekara-gh1ci 18 วันที่ผ่านมา

    God bless you nirosha for sending this
    Kid forward ! ❤❤❤❤❤❤❤❤
    Many will love his version of original
    ❤❤❤❤❤❤❤❤❤😂

  • @shanikasewwandi2240
    @shanikasewwandi2240 2 ปีที่แล้ว +4

    කී පාරක් ඇහුවද මතක නෑ

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 ปีที่แล้ว +2

    ඒක මරු

  • @SampathHeepitiya
    @SampathHeepitiya 10 หลายเดือนก่อน +2

    Marama lassanai man adare karana asama sinduwak obata suba gaman adare ❤

  • @sanjeewaniherath2919
    @sanjeewaniherath2919 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි ගායනය

  • @අරගලසමන්
    @අරගලසමන් 2 ปีที่แล้ว +4

    කිසි අවුලක් නෑ අජිත් මුතුකුමාරණගේ song එකක් හරි සංගීත් විජේසූරියගේ සුපුන් සිහිනේ නිදන් පුතුනේ සිංදු වගේ තෝර ගනින් මල්ලි ...ඕක 🇱🇰 හොල්ලන වොයිස් එකක්...අපි ආස ඒ පරන රහ තියෙනවා....❤

  • @MokshaMaduwanti
    @MokshaMaduwanti 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @charikadilusha8879
    @charikadilusha8879 2 ปีที่แล้ว +3

    එයාලට පිස්සු මරු බන් මරු

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว

      ඇත්තමයි අපිට මේ ගායනය පුදුම ලස්සනක් තියෙන්නේ ,

    • @charikadilusha8879
      @charikadilusha8879 2 หลายเดือนก่อน

      Ow attamai dan honda thanaka kolla​@@SayuriNimshara

  • @nelkajayawardana1731
    @nelkajayawardana1731 2 ปีที่แล้ว +2

    ලස්සනයි මල්ලි.ඉදිරියටම යන්න ඔයාට ජයෙන් ජය.

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා 2 ปีที่แล้ว +9

    ජය වේවා සිහින මල්ලි ❤️❤️

  • @KamalKamal-sb1ub
    @KamalKamal-sb1ub 2 ปีที่แล้ว +6

    ඇත්තටම ලස්සනයි තමා

  • @menukapriyanath8788
    @menukapriyanath8788 2 ปีที่แล้ว +9

    ඉස්සරහාටම යමු අයියේ ජය වේවා❤❤❤

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @ayeshgajadheera8927
    @ayeshgajadheera8927 2 ปีที่แล้ว +13

    සංඛ දිනෙත් වගේ අනාගතයක් තියෙන දක්ශයෙක් සිහින.... ලොකු ගමනක් තියෙනවා ඔයාට.... ගයන හැම ගීතයක්ම ඔහුගේ කරගෙනමයි ගයන්නේ.... ජය වේවා ....

  • @kanchanaweerasighe5002
    @kanchanaweerasighe5002 7 หลายเดือนก่อน

    සුපිරි❤❤❤

  • @pavithrapabasara6540
    @pavithrapabasara6540 2 วันที่ผ่านมา

    Aparade Kolla supiri waddek

  • @shanakaruwan535
    @shanakaruwan535 2 ปีที่แล้ว +2

    Ada tamai sihinawa kapanna hiru try kare eth beri una....namuth kohoma hari hiru sihinawa kepuwa...

    • @SayuriNimshara
      @SayuriNimshara 2 ปีที่แล้ว +1

      ඕක මටත් ඔය විදියටම හිතුණා මේ ගීතය ගොඩාක් හොදින් ගායනා කරලා ත් එදා දවසේ වඩාත්ම හොදින් හදවතට දැනෙන්ම ගායනා කළේ සිහින අයියා ❤️❤️ 💔😔

  • @asangathilakarathne6184
    @asangathilakarathne6184 ปีที่แล้ว +1

    කොච්චර ahuwath madi
    Lassanai aneeeeeee

  • @asangathilakarathne6184
    @asangathilakarathne6184 ปีที่แล้ว +1

    Godak lassanai hadawathata katha karanna puluwan hadak goo luck
    Kiparak ahuwada mataka na

  • @Anuraj2115
    @Anuraj2115 2 ปีที่แล้ว +1

    Ape mirigama kollekk...jayawewaa malliyaa...ape wote oyata thamaa....niyamai mallii..podi podi adupadu thibunata kee parak nm ahuwada me song eka...malliii..aye punchi adu paduwak wath thiya ganna epaa...hodata practice karanna....hiru star wenna...mirigamata cup eka genna malliyoooo....

  • @ManojBuddhika-wv6rp
    @ManojBuddhika-wv6rp 7 หลายเดือนก่อน

    Adu padu athi eth sihinayo eka widinna puluwan bn...❤❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +8

    ඔබ මගේ සෙහෙහස ❤️

  • @chamalijayalika9344
    @chamalijayalika9344 2 ปีที่แล้ว +3

    Godak lassanai song eka...

  • @AjithAjith-nk5oi
    @AjithAjith-nk5oi ปีที่แล้ว +1

    Harima lassanai

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 ปีที่แล้ว +1

    ලස්සන වොයිස් එකක් ❤️❤️❤️

  • @anuradhadissanayake5063
    @anuradhadissanayake5063 2 ปีที่แล้ว +4

    ඒක හදවතට කෙලින්ම වදිනවා ❤

  • @janakadushantha5744
    @janakadushantha5744 2 ปีที่แล้ว +1

    පට්ට ලස්සනයි හොදටම කියනවා

  • @pubudhinipiyumathi2794
    @pubudhinipiyumathi2794 2 ปีที่แล้ว +6

    Oya chamikage song try karannako balanna

  • @chandanchandan3098
    @chandanchandan3098 2 ปีที่แล้ว +2

    Oyata lassana wenasma hadak thiyenawa.oyage hadin mul gayanayanata wenasak nowi kiwoth Mita wada idiriyata yai.mage adahasa.

  • @අනංමනං-ව1ෆ
    @අනංමනං-ව1ෆ 2 ปีที่แล้ว +1

    Amathaka wela thibba song ekak ,aai mathak karala,,woww niyamai sihina malaka.....

  • @anglegirl5884
    @anglegirl5884 2 ปีที่แล้ว +1

    Mn hemadama ahanwa ,sihinagen oyagema sinduwak oni apita♥️😍

  • @chamarasandaruwan6494
    @chamarasandaruwan6494 ปีที่แล้ว

    Original eka meeta wada patta

  • @geethdilipafonsaka9841
    @geethdilipafonsaka9841 2 ปีที่แล้ว +2

    Godak lassanata sinduwa gahana Kala.suba pathun oyata

  • @samudrarajamanthri1813
    @samudrarajamanthri1813 2 ปีที่แล้ว +1

    ඇත්තටම ලස්සනයි අනේ 🥺

  • @nimeeshsaminda2813
    @nimeeshsaminda2813 2 ปีที่แล้ว +5

    ඔබ මගෙ සෙනෙහස❤️

  • @vinothsanju3352
    @vinothsanju3352 8 วันที่ผ่านมา

    Spiriyak broo🎉

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 2 ปีที่แล้ว +2

    Kepilla තියෙනවා aulak na api විශාරද la newe uba ela eccharai

  • @lahirulakmal4136
    @lahirulakmal4136 2 ปีที่แล้ว +1

    හිරු ස්ටර් බලනඑක නතරකරා

  • @menakakumara5079
    @menakakumara5079 2 ปีที่แล้ว +1

    ලස්සනයි machoo♥️♥️♥️👍👍

  • @AnandaKanthi
    @AnandaKanthi 5 หลายเดือนก่อน

    Lassani

  • @ChandikaHennayaka
    @ChandikaHennayaka 5 หลายเดือนก่อน

    Thawama meka ahanawa bro...meka patta....🎉🎉🎉

  • @thusithaliyanage8754
    @thusithaliyanage8754 ปีที่แล้ว +1

    Wow ekanam supiriyak 👍❤

  • @tharakaneranja5325
    @tharakaneranja5325 8 หลายเดือนก่อน

    Ammo ekanam bawanawak bn .lassanai .bsssss ....

  • @nirmalapriyadarshani6031
    @nirmalapriyadarshani6031 2 ปีที่แล้ว +1

    Harima lassanata kiuwa.mama 10 wathawakata wada ahuwa.harima lassana.all the best sihina malli..

  • @sajinisandunika5273
    @sajinisandunika5273 2 ปีที่แล้ว +1

    Harima lassnai lassanta kiynwa ❤️👍

  • @SayuriNimshara
    @SayuriNimshara 2 ปีที่แล้ว +2

    සිහින අයියේ ඔයා ගේ ගීත වලින් මං වැඩියෙන්ම ආසම මේ ගායනයට 😊❤😢😔💔 ඒත් ඔයා දැන් නැහැ නේ

  • @TharushiSathsaraniSoysa
    @TharushiSathsaraniSoysa 2 ปีที่แล้ว +6

    ඔයා ලස්සනට සිංදුව කිව්වා අයියේ

  • @jayanthalaksiri4886
    @jayanthalaksiri4886 ปีที่แล้ว +1

    Cool ❤️

  • @rasikasenevirathna4171
    @rasikasenevirathna4171 2 ปีที่แล้ว +1

    සින්දුව ලස්සනට කිවුවා.

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 ปีที่แล้ว +1

    Nice❤

  • @saama1281
    @saama1281 2 ปีที่แล้ว +5

    Hiru star 🌟 👍👍👍

  • @ManojBuddhika-wv6rp
    @ManojBuddhika-wv6rp 7 หลายเดือนก่อน

    Elatama kiyanawa eka denenawa....aul athi eth widinna puluwan...❤❤

  • @ruvanithanuja5279
    @ruvanithanuja5279 2 ปีที่แล้ว +1

    Sihina lassanata kiwa

  • @chandimachandima1631
    @chandimachandima1631 2 ปีที่แล้ว +1

    Mara lassanai man hamathissema wage ahanwa e tharan kanara mihiri malli.

  • @janithdisanayaka6564
    @janithdisanayaka6564 2 ปีที่แล้ว +1

    Patta

  • @dineshrukantha7425
    @dineshrukantha7425 2 ปีที่แล้ว +1

    සුපිරි මචං....❤️❤️❤️

  • @charikadilusha8879
    @charikadilusha8879 2 ปีที่แล้ว +4

    කොල්ලට එදා එපා කෙරෙව්වා එහෙම හොඳ නෑ

  • @sampathkolla9810
    @sampathkolla9810 2 ปีที่แล้ว +1

    Ane nanda ath meka patta

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +3

    20 prk withr ahuwa ❤️❤️

  • @prageethkumara5982
    @prageethkumara5982 2 ปีที่แล้ว +1

    Hiru Star

  • @sljapanbro7545
    @sljapanbro7545 ปีที่แล้ว +1

    Me sinduwe adu paadu thibuna da ... mata nam e widiyatamai ehenne

  • @suminasumina7893
    @suminasumina7893 2 ปีที่แล้ว +1

    Lassanai,putha,oya,hamadama,oya,steej,eke,onna,ona,b,s

  • @nisansalarasadi1337
    @nisansalarasadi1337 ปีที่แล้ว +1

  • @maduwanthipitiwalaliyanage5959
    @maduwanthipitiwalaliyanage5959 2 ปีที่แล้ว +1

    Wow

  • @ShashieHerath
    @ShashieHerath 2 ปีที่แล้ว +3

    Love this ❤️

  • @dilankabandra2028
    @dilankabandra2028 2 ปีที่แล้ว +1

    Song eka lassanata kiuwa...jayawewa malli...

  • @Abekoon4440
    @Abekoon4440 ปีที่แล้ว +1

    Sihina aiya ❤️

  • @vishr.desilva8701
    @vishr.desilva8701 2 ปีที่แล้ว +1

    Lassanata qwa ane. Moona magulakda

  • @crazysevenmadusanka6842
    @crazysevenmadusanka6842 2 ปีที่แล้ว +2

    Song ekanam apith ahala thiyenawa.. Koheda bn adupadu.. Gothayoth innawa ithin.. Podi kale indala ahapu album mewwa.. Kisi adupaduwak ne..

  • @ireshchandrakumara5506
    @ireshchandrakumara5506 2 ปีที่แล้ว +1

    Monada adupadu kyala nm mata theren ne..supiriyatama denenna qwa

  • @charikadilusha8879
    @charikadilusha8879 2 ปีที่แล้ว +1

    Ow hari lassanai

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 2 ปีที่แล้ว +2

    Kolla දැනෙන්න කියනවා ekenma

  • @ayanthikamunasinghe2528
    @ayanthikamunasinghe2528 2 ปีที่แล้ว +1

    Lassanata kiwa ❤

  • @amilanumina7765
    @amilanumina7765 ปีที่แล้ว +1

    Mama asa song ekaka

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 2 ปีที่แล้ว +2

    Loweth kolla ela meka hodata kiyana unta thena na hit una un ehema යනවා bn