Marunu Hithe Karaoke | මැරුණු හිතේ | Seerunu Hadawatha Pela | Wasthi | Anushka (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • සීරුනු හදවත පෙලා...
    ආඩම්බරකම් එපා...
    රෑ අඳුරේ මා දවා...
    ආගන්තුකකම් එපා...
    යලි සිහිවේවි රිදවුම් දිදී රෑ පුරා..
    පෑ හාදකම් යලි නෑ...
    ඔබ ගාවින්ම මිහිදන් අතීතේ තියා...
    සමුගන්න බෑ හිත නෑ...
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා..
    නෑවිත් හිඳින්නම් සොයා...
    පැහැදුල් කතා...නෑසී ගියා...
    ලංවී දැවටී මාගේ...
    උන්නා ඒ කාලේ...
    මතකයි ආදරෙන්....
    සැනසුනා...
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා...
    නෑවිත් හිඳින්නම් සොයා...
    පැහැදුල් කතා...නෑසී ගියා...
    මං තනියෙන් වාගේ...
    දැනෙනා මේ හැන්දෑවේ...
    ඔබ නෑ දැන් දුරයි...
    වෙන්වෙලා...
    මැරුණු හිතේ ඉඩ ඉල්ලා...
    නෑවිත් හිඳින්නම් සොයා...
    පැහැදුල් කතා...නෑසී ගියා...//
    #karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs #covers #anushka_udana
    #wasthi
    #marunu_hithe
    #seerunu_hadawatha_pela

ความคิดเห็น • 11