Dasin Pa Ma Karaoke | දෑසින් පෑ මා (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2022
  • දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
    බලා හිඳින් හදින්
    සදා නොයන් ළඟින්
    බලා හිඳින් හදින්
    සදා නොයන් ළඟින්
    නෙතේ වෙලී හදේ ඇදෙන් ලඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ අපෙ ආදරේ
    පැතූ පැතුම් ඔබෙන්
    සදා විඳිම් සුවෙන්
    පැතූ පැතුම් ඔබෙන්
    සදා විඳිම් සුවෙන්
    අතේ වෙලී ළඟින් රැඳෙන් මගේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    රහසින් එයි හැඟුමන් මතු වී හදේ
    නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ
    දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
    යලි කිසිදා නොලියූ මේ ආදරේ
    #karaoke #sinhala_karoke_songs_without_voice #karaokesongs

ความคิดเห็น •