අයාලේ - Ayale | Akalanka Ft. Kaizer Kaiz

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Gmail - www.sameera.aaa86@gmail.com
    NOTICE :
    All Credits Goes To Original Artists.
    මෙම ගීතයේ සියළුම ගෞරවය එහි අයිතිකරුවන්ට හිමි වේ.
    ✴If there is any copyright issues please don't report the page kindly message me and I will remove the content✴
    Singers - Akalanka Ft. Kaizer Kaiz
    සංගීතය - චමත් සංගීත්
    ගී පද - යසෝදා අදිකාරී
    Lyrics
    මාරුතේ පරදා නුරාවේ මා සඟවා
    ජිවිතේ විරහා අයාලේ මා සොයලා
    නුරාවී රැ පුරා ලඟ මා
    තුරුල් වී කී කතා බොරුද
    සරාගී ආදරේ තරම
    අසාවී කාගෙදෝ වරද
    නුරාවී රැ පුරා ලඟ මා
    තුරුල් වී කී කතා බොරුද
    සරාගී ආදරේ තරම
    අසාවී කාගෙදෝ වරද
    අනිත් කෙල්ලන්ට වඩා මෙයා හරි වෙනස්
    තනියම ඉන්නේ අරගෙන ලොකු ගෙයක්
    තනියම ගෙවාගන්න හැකි බිලක්
    ක්‍රෙඩිට් කාඩ් ඉල්ලයි ඒත් අරමුණ වෙනස්
    උයන්න දන්නෑ පුරුදුයි දුමට
    මහන්න දන්නෑ පුරුදුයි කතුර
    ඇස් දෙක ගොඩක්ම සමාන හඳට
    එයා ඉන්නේ හුඟක් ඈතින් දුකට
    අයාලෙ ගිහිල්ල දින ගනනක්
    පාර දැනගෙනත් අතරමන්
    මැණිකක් උනත් වෙනවා වැලි කැටයක්
    ඔප දැම්මොතින් ඉතින් මහා සෙනගක්
    නුරාවී රැ පුරා ලඟ මා
    තුරුල් වී කී කතා බොරුද
    සරාගී ආදරේ තරම
    අසාවී කාගෙදෝ වරද
    නුරාවී රැ පුරා ලඟ මා
    තුරුල් වී කී කතා බොරුද
    සරාගී ආදරේ තරම
    අසාවී කාගෙදෝ වරද
    අයේ අයෙ හිත කීව - පේනා හීන පරලා
    යාවී ඈත පාවීලා - සිනහා
    මාරුතේ පරදා නුරාවේ මා සඟවා
    ජිවිතේ විරහා අයාලේ මා සොයලා
    නුරාවී රැ පුරා ලඟ මා
    තුරුල් වී කී කතා බොරුද
    සරාගී ආදරේ තරම
    අසාවී කාගෙදෝ වරද
    නුරාවී රැ පුරා ලඟ මා
    තුරුල් වී කී කතා බොරුද
    සරාගී ආදරේ තරම
    අසාවී කාගෙදෝ වරද
    Thanks for watching

ความคิดเห็น • 5