Here are the 11 special photos of President Anura Kumara's nest for the first time

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @muthulinayanathara2274
    @muthulinayanathara2274 หลายเดือนก่อน +58

    හරියට හරි, අපිට පවුලේ තොරතුරු ඕනෙම නෑ

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b หลายเดือนก่อน +36

    ඒ අයට පාඩුවෙි ඉන්න දෙන්න. එපෞද්ගලිකත්වයට බාධා නොකරන්නඒ අමිමා ට බුදුසරනයි දෙවිපිහිටයි.රත්තරන් පුතෙක් බිහි කරපු ඒ අමිමා ට.නිදුක් නිරෝගි සුවය පතනවා. 😊

    • @wood-u8q
      @wood-u8q หลายเดือนก่อน

      ඇයි හන්ගන්නෙ ඇත්ත දාන්න හන්ගන්නෙ කුනු ඇත්නම්නෙ

    • @dushanchaluka4323
      @dushanchaluka4323 หลายเดือนก่อน

      HiQq​@@wood-u8q

  • @Tryandreams
    @Tryandreams หลายเดือนก่อน +41

    ඇත්ත ,මෙ විනාස උ රට හදාගන්න ඔහුට ඉඩ දෙමු ,අපිත් සහය වෙමු ❤

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      Aniwaryen ❤❤me photo wadak na

  • @ChithraSwarnalatha-y5u
    @ChithraSwarnalatha-y5u หลายเดือนก่อน +144

    ඔවුනට නිදහසේ ඉන්නට ඉඩ දෙන්න. මෙබඳු පෞද්ගලික ඡායාරූප පළ කිරීමෙන් වළකින්න.

    • @chamindulakmalramanayake3727
      @chamindulakmalramanayake3727 หลายเดือนก่อน +6

      ඒක නම් ඇත්ත ❤

    • @krishaniseneviratne9242
      @krishaniseneviratne9242 หลายเดือนก่อน +6

      you are correct.

    • @christinefernando5941
      @christinefernando5941 หลายเดือนก่อน +4

      Yes it's true

    • @suranganirosh7637
      @suranganirosh7637 หลายเดือนก่อน +1

      Aka aththa

    • @bandaradananjani4368
      @bandaradananjani4368 หลายเดือนก่อน +2

      සහතික ඇත්ත,, මෙච්චර කල් අනුර සහොදරයා තමන්ගේ පුද්ගලික දේවල් ප්‍රසිද්ද කලේ නෑ.. ඔහුට ඔහුගේ ප්‍රතිපත්තියේ ඉන්න ඉඩ දෙන්න

  • @damayanthiwn1553
    @damayanthiwn1553 หลายเดือนก่อน +55

    අනේ ඒ අයට වෙනදා වගේ පාඩුවේ ඉන්න දෙන්න අනවශ්‍ය publicity එපා

  • @sanjeewamallikarachchi4556
    @sanjeewamallikarachchi4556 หลายเดือนก่อน +47

    රට සහ පෞද්ගලික ජීවිතය එකට ඈඳා නොගන්නට සියලු මාධ්‍ය වේදීන් වගබලා ගමු

    • @kiaranawarathna3320
      @kiaranawarathna3320 หลายเดือนก่อน

      රාජපක්ෂවරුන්ගේ පුද්ගලික ජිවිත ඇදගෙන වේදිකාවේ කෑගහන්න හොදයි නේද

  • @samangunaratne9394
    @samangunaratne9394 หลายเดือนก่อน +35

    පවුලේ තොරතුරු අපට අවශ්‍ය නෑ අපිට ඕන හොඳ අවංක දැක්මක් ඇති රට ජාතිය දියුණුව කරා ගෙනයන ජනාධිපති වරයෙක් තෙරුවන් සරණයි

    • @kumariuae3589
      @kumariuae3589 หลายเดือนก่อน

      ❤❤ Aniwaryen

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 หลายเดือนก่อน +4

    ආදරණීය අම්මට උතුම් වූ චතුරාර්‍ය සත්‍ය
    ධර්මය අවබෝධ වේවා ...

  • @UshaRajapaksha
    @UshaRajapaksha หลายเดือนก่อน +12

    දෙශපාලනයට පවුල් ගාව නොගන්නවා ජවිපෙ ප්‍රතිපත්ති එලෙසම තියෙන්න දෙන්න

  • @geethnalinda1057
    @geethnalinda1057 หลายเดือนก่อน +3

    ඇත්තම කතාව නන් අපිට ජනාධිපතිගෙ පෞද්ගලික ජීවිතෙන් වැඩක් නෑ.අපිට ලස්සන රටක් විතරයි ඕන..

  • @dushmanthaindunil2521
    @dushmanthaindunil2521 หลายเดือนก่อน

    Eka aththa

  • @champaperera8487
    @champaperera8487 หลายเดือนก่อน +7

    හිරු ලක්බිම නාලිකාව , ඉතාම කරුනාවෙන් ඉල්ලන්නෙ ,මෙවන් පුද්ගලික දේවල් සෙවීම නවත්වන්න . මෙවන් අතිශයින් බොලද දේවල් නෙවෙයි අවශ්‍ය වන්නෙ. අනුර සහෝදරයා ලස්සන ජීවිතයක් ගෙව්වා ,ගෙවනවා. එයට ගරු කරන්න . නූතනයේ කරන ඔය විකාර වැඩ මෙවන් මානවහිතවාදී පක්ශයකට කිසිසේත්ම අවශ්‍ය නැහැ

  • @ChandrasiriFernando-q3f
    @ChandrasiriFernando-q3f หลายเดือนก่อน +3

    ඔවුන්ගේ සරල නිදහස් ජිවිතයෙන් හම්බ කරගන්න එපා.

  • @SleepyCircuitBoard-ud6fq
    @SleepyCircuitBoard-ud6fq หลายเดือนก่อน +2

    මෙි වගේ පුද්ගලික දේවල් පෙන්නන්න එපා ඒ මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්න ඕවා නෙවෙයි පෙන්නන්න ඕනේ මෙි රටට කරපු විනාශයයි

  • @dantidanti1017
    @dantidanti1017 หลายเดือนก่อน +7

    බුදු සරණයි අම්මා 💚💚💕💕💙💙♥️♥️🙏🙏🙏🙏

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 หลายเดือนก่อน +71

    මෙතෙක් අනුර සහෝගෙ පවුලෙ ඡායාරූප ප්‍රදර්ශනය නොකළ ලෙස ඉදිරියටත් කටයුතු කරන්න.

    • @Ruwanprdeep-jt3cb
      @Ruwanprdeep-jt3cb หลายเดือนก่อน +1

      Aniwarenma eka godak watinawa

    • @nasliibrahim3429
      @nasliibrahim3429 หลายเดือนก่อน +2

      එකඟයි 👍

    • @k.bmanoja7280
      @k.bmanoja7280 หลายเดือนก่อน +2

      Aththa mokada apita eyage personal life eken athi wadak natha, anith aya wage nowannai apita ona

    • @ramya-g3m
      @ramya-g3m หลายเดือนก่อน +1

      Aka atha

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 หลายเดือนก่อน

      ඒක හරි කාගේවත් පුද්ගලිකත්වයට ඇඟිලි ගැසීම සදාචාරාත්මක නෑ.

  • @tharangi8458
    @tharangi8458 หลายเดือนก่อน +6

    සවුත්තු වැඩේ
    අනුන්ගේ දේවල් අවසරයක් නැති ව දාන එක

  • @warnakitulgoda5706
    @warnakitulgoda5706 หลายเดือนก่อน +10

    ෙම් වා රටට අදාල නැ ඒ මිනිස්සුන්ට පාඩුෙව් ඉන්න ෙදනවා .සල්ලි ෙසයා ගන්නම අමාරැ නම් හිගා කන්න

  • @VNanayakkara
    @VNanayakkara หลายเดือนก่อน +1

    Please respect his privacy. Unlike other Politicians families, they don’t want to be in the limelight, so leave them alone please 🙏🏻

  • @GeethaKomangoda
    @GeethaKomangoda หลายเดือนก่อน +2

    පෙඋල අදාල නැ .පුද්ගලයයි වැදගත් .ඔහුගේ දැනුම සහ කැපවීම .උද්‍යෝගය.

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg หลายเดือนก่อน

    ජනාධිපති සොයුර ඔබට සුභ පැතුම් ❤❤❤ ආදරෙයි

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t หลายเดือนก่อน +1

    Please leave them alone. We don’t need to know their personal life. Let Mr Disanayake and his team to do their job for our country.

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri หลายเดือนก่อน +2

    Theruwan saranai..❤❤❤

  • @Kumri-z4s
    @Kumri-z4s หลายเดือนก่อน +1

    මේ haya රූප පල කිරීමෙන් මොනවද ලැබෙන්නේ
    මේවා තමයි පෙර බවවල් වල කරපු පිං මේ අම්මට කොපමණ සතුටක් ඇද්ද තමන්ගේ පුතා රටේ ජන පති උනාම

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน +2

    Budusaranai teruwan saranai dewi pihitai Amme oyata api dinuwaaaaaaaaa budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @amkamil
    @amkamil หลายเดือนก่อน +2

    Please honor the privacy . Remove this kind of post in social media.

  • @Iranrj
    @Iranrj หลายเดือนก่อน +1

    කෝ බං සහකාරී..අහුලා ගත්තු ලමයිද.....

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow หลายเดือนก่อน +1

    අනුර විතරයි දේශපාලනය කරන්නේ පවුලේ විස්තර අපිට අවශ්‍ය නෑ... පවුල් පාලනයෙන් මේ රට කෙලෝගත්තා මදිද..

  • @flowerorchidMy-it4ir
    @flowerorchidMy-it4ir หลายเดือนก่อน +9

    පාඩුවේ ඉන්න දිපල්ලා

  • @RamiRami-e3u
    @RamiRami-e3u หลายเดือนก่อน +2

    එ අමිමා අනුර ලගට අරගන්න එය අමිමා ත් අාසයිනෙ පුතා රටෙ රජ වුනානෙ

  • @wijewije4683
    @wijewije4683 หลายเดือนก่อน

    It's true.

  • @nimalrajasinghe1319
    @nimalrajasinghe1319 หลายเดือนก่อน +1

    රට හා පෞද්ගලික ජිවිත අදින්න එපා.අපිට අවශ්‍ය රට හැදිම.

  • @indumathisilva6645
    @indumathisilva6645 หลายเดือนก่อน +6

    Opa.දූප.epa .පුද්ගල a.දේවල් .epa
    රටට .setak.වෙනුවෙන් .උදව් karana hamotama .හොඳින් inna

  • @user-pu7ls7tw8t
    @user-pu7ls7tw8t หลายเดือนก่อน

    Budu Saranai e Ammata.

  • @nilminisenanayake4047
    @nilminisenanayake4047 หลายเดือนก่อน

    ඔහුයි රටේ ජනපති.එතුමාගේ පෞද්ගලික චායාරූප අනවසරයෙන් පේජ්වල දාමිය හාකිද? මෙතුමා අනවශ්‍ය ප්‍රසිද්ධිය පිටුදකින්නෙක්.ප්‍රේමදාස මහතාගේ කාලයේ නම් ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙනවා.

  • @RamyelaAwirasinnha
    @RamyelaAwirasinnha หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d หลายเดือนก่อน

    පව්ල් වැඩක් නෑ රට දියුණු කරන්න ඔනි. දෙශපාලකයො හොරා කාපුවා නැවත ගන්න ඕනි රන්ජන්ට පූර්ණ නිදහස දෙන්ඩ ඔනි

  • @supunmadusanka-v4o
    @supunmadusanka-v4o หลายเดือนก่อน

    අදාල පුද්ගලයා දැන් ඉන්නවනේ ආයේ මෙ ඒ මනුස්සයගේ ගෙදර උදවිය නෑයෝ ටික පොටෝ අනම් මනම් වැඩක් නෑනෙ

  • @Predicting-
    @Predicting- หลายเดือนก่อน

    ඔන්න රජෝ කියපු දේම කොරන්ඩ තියෙන්නේ..
    ඔබ වෙනුවෙන්ද රට වෙනුවෙන්ද කැපකල කැපෙවන.
    🎉 මම NPP වෙමි. 🎉

  • @shamaqv6511
    @shamaqv6511 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏

  • @RuwanPerera-h2p
    @RuwanPerera-h2p หลายเดือนก่อน

    Dan janadipati anura mahata pksa vipaksa siyalud hadawatinma shayogaya denna

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 หลายเดือนก่อน +2

    Please stop being showing these posts.

  • @IndraKumari-i6d
    @IndraKumari-i6d หลายเดือนก่อน

    Garujanapathithuma ni. Obata subapatum

  • @lighterelements
    @lighterelements หลายเดือนก่อน +1

    For god sake do not bring family in to politics/ business 👨‍💼 leave them alone. They have nothing to do with him leading the country

  • @Pathmini-j3v
    @Pathmini-j3v หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiPranandu
    @MalkanthiPranandu หลายเดือนก่อน

    Sarala cham geewitha gawu aaya padwa siteevi

  • @surangiramya337
    @surangiramya337 หลายเดือนก่อน +4

    Anura sahodaraya awe rata hadanna pawle dewal hoyanna epa anura ekata kamathi na

  • @chanimadhusha7666
    @chanimadhusha7666 หลายเดือนก่อน

    ඔවුන්ට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න

  • @m.hussainrameez7048
    @m.hussainrameez7048 หลายเดือนก่อน

    Iayavava malimVata❤❤❤❤

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 หลายเดือนก่อน

    තොපි මහින්දයට කරපු දේමයි ඔය කරන්නෙ බං.....

  • @BaddayalageThilakarathne
    @BaddayalageThilakarathne หลายเดือนก่อน +1

    Me ayage personnel life EKA gana hoyanna hod neha.

    • @ChandrikaSirimanna
      @ChandrikaSirimanna หลายเดือนก่อน

      අනේ ප්ලීස් එයාලගෙ පව්ලෙ දේවල් ඔය තරම් හොයන්න එපා රටේ ජනතාවට .ඕන .දේ ලැබිල ඉවරයි දැන් හැමෝම අපේ ජනාදිපතිට සහයෝගය දෙන්න 😥😥😥😥 පිලීස්

  • @wasanaisuri
    @wasanaisuri หลายเดือนก่อน

    ඇපිට් ඒව නම් වැඩන් නෑ

  • @janakajanaka7226
    @janakajanaka7226 หลายเดือนก่อน

    Hodin kiyanne anurata paduwe Inna dipalla

  • @malaniperera1914
    @malaniperera1914 หลายเดือนก่อน +1

    He is not married.

    • @champaperera8487
      @champaperera8487 หลายเดือนก่อน

      dont peep into the personal lives of the others . If you are married ,if you have a happy life just keep quiet

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n หลายเดือนก่อน

    අානිවර්යෙන්මමෙිහෙමපාලකාරමනැතිපස්නවලටපටලාවිපාවිපවුලේවිස්තරවුවමානානැහැදමන්නඅනුරමැතිතුමාන්ගේ😂😂😂

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 หลายเดือนก่อน

    These are useless things. We don't want toknow about his
    past. Most of the people are trying to insult him. at least present situation stop to doing
    these things

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c หลายเดือนก่อน

    Aei. Eyage. Duppath. Kama. Uluppala. Penwanne. Mewa. Tahanum. Wada. Eya. Bohoma. Asiru. Gamanak. Apu. Utsahawanta. Wadagath. Kenek. Madawiyek. Nowe. Penwannako. Ara. Hora. Mina. Ge. Muddukkuwaka. Namal. Ipadila. Hitiya. Widiya.

  • @nayanadesilva6654
    @nayanadesilva6654 หลายเดือนก่อน +1

    Oya sunilge daruwo.anurata daruwo nato

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c หลายเดือนก่อน

    Me. Madya. Wedinta. Panna. Panna. Gahala. Atapaya. Kadanna. One.

  • @shyamniro8988
    @shyamniro8988 หลายเดือนก่อน +1

    AKD Deshapalanayata aluth kenek newei .ohu pahugiya kalayema parliment eke hitiya kenek den eyage pudgalika dewal video kara kara social Media danna epa.

  • @yousefalshatti5745
    @yousefalshatti5745 หลายเดือนก่อน

    ගත්තාවගේනෙවෙයී.හීටඋල්කරලාපචහැලුවට.ඌට.ඉංගීරීස්බෑනේබං.පිරරටවල්ඵක්කොහොණදවැඩේගෙනීයන්නේ.යකෝමුගල්පැලෙනබොරැනේකීයලාපොහොට්ටුලේචන්දකඩාගනතීයෙන්නේ.

    • @nadishanik.g.m.nadishani313
      @nadishanik.g.m.nadishani313 หลายเดือนก่อน

      italy wage loku rataka kisima prasnayak nathuwa rata geniyanne eyalata english baha oya balan innako karana widiha 😊

    • @QubitTechnologies
      @QubitTechnologies หลายเดือนก่อน +2

      ub hetanne anura kumara india gehilla hindi walin kata kala kiyalada modayo?

    • @mamabtsvictory705
      @mamabtsvictory705 หลายเดือนก่อน +3

      එයාට English bari na yako . කැලණිය campus එකෙ physical science degree එක සින්හලෙන් උගන්නනෙ නැනෙ .

    • @vijithabandara9240
      @vijithabandara9240 หลายเดือนก่อน +2

      තොට සිංහල ත් බෑ.

  • @JayalathRamani
    @JayalathRamani หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @WdsKumari
    @WdsKumari หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤