වෙරි (weri) | Drunk (Part 4) | Ratta

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2019
  • වෙරි ! (පාට් 3)
    වෙරි සීරීස් එක මෙතනිං 👉 • වෙරි | Drunk (Part 2)
    Follow me on:
    FB: / studioratta
    Insta: / ratta_on_insta
  • ตลก

ความคิดเห็น • 3.8K

  • @roseprincess8347
    @roseprincess8347 4 ปีที่แล้ว +794

    මම ආසම රැට්ටා තාත්තාට තියෙන බයටයි, ගෞරවයටයි අනේ .😁😍

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 4 ปีที่แล้ว +283

    රත්තරන් රැට්ටා උබ හැමදාම අපේ රැට්ටා වෙන්න ඕන..එක එකාට කඩේ යන මාද්‍ය සාකජාව වලට යන්න එපා රැට්ටා මල්ලි ..

    • @nirodhi8231
      @nirodhi8231 4 ปีที่แล้ว +5

      රැට්ටා හොදයි බං ඒත් උබලා ඌව දේවත්වයෙන් අදහන එක නවත්තපල්ලා මූ දෙවිකෙනෙක් නෙමේනේ 😂

    • @sadarwansadaruwan3092
      @sadarwansadaruwan3092 4 ปีที่แล้ว +1

      Help ekak oona like paarak daala Vedio walata

    • @seniya851
      @seniya851 4 ปีที่แล้ว +2

      පිස්සු හුත්තල බං උබල ratta උබෙ කෑල්ල ද?

    • @nirodhi8231
      @nirodhi8231 4 ปีที่แล้ว +2

      කැරි දේශපාලුවොයි අර අශේන්ලා වගේ පොන්න සිමයියොයි සල්ලිත් හම්බකරං අපිට පාට් එක දාන්නේ මෙන්න මුං වගේ ලොන්ත පකයි හින්දා විඩියෝ එක බලලා විනෝදයක් ලබලා යන්නේ නැතුව අනේ මගේ රැට්ටා උබට කරදරයක්ද අනම් මනම් බයිලා කියවලා මුංව පොරවල්ලා කරලා උංගේ තියෙන හැකියාවත් නැතිවෙනවා අන්තිමට අර වස්ති පක්කුන්ට උනේ ඕක තමා

    • @devindajay9103
      @devindajay9103 4 ปีที่แล้ว +2

      වීඩියෝ එක බලලා හිනා වෙලා පලයන් යකෝ පුක දෙන්න හදන්නෙ 😂🖕

  • @Sajith_Uditha
    @Sajith_Uditha 3 ปีที่แล้ว +101

    යකො.. වන්මෑන් ​ශෝ එකක් කියල හිතෙන්නෙම නැනෙ. චරිත කෝක කරත් ගානට බැලන්ස් කරලා රගපානවා. පට්ට... 😂😍

  • @osd1480
    @osd1480 3 ปีที่แล้ว +47

    මට මේ video එක මගඇරිලා....දැන් බැලුවේ...අම්මෝ අම්මෝ ඒක පට්ට....😊😂

  • @MagicCompass
    @MagicCompass 4 ปีที่แล้ว +151

    අන්තිමට 'අයියේ' ගාන කෑල්ල තමා මරුම. 😂

  • @moonchild2113
    @moonchild2113 4 ปีที่แล้ว +184

    අකාලයේ නාන කාමරේදී මිය ගිය විල්බට් අන්කල් වෙනුවෙන් තප්පරයක නිශ්ශබ්දතාවක්.

    • @amdanroxx6837
      @amdanroxx6837 4 ปีที่แล้ว +1

      Phone එක පට්ට SLOW ද? අනිවා මේ setting එක හදාගන්න th-cam.com/video/k7bBNbveMOI/w-d-xo.html

  • @curlyioguidy7139
    @curlyioguidy7139 4 ปีที่แล้ว +68

    වස්ති කැලේ...❤️🙏😭😘

  • @m.rashmikasilva9805
    @m.rashmikasilva9805 4 ปีที่แล้ว +84

    කමෝන් රැට්ටා...😍😍❤❤❤ඒක පට්ටයි...

  • @lahiruranaweera8810
    @lahiruranaweera8810 4 ปีที่แล้ว +98

    කමෝන් රැට්ටා 😂😂😂 අඩෝ අඩෝ උබව film එකක දකින්න ආසයි ඔඉ.ලංකාවෙ ඉන්න සමහරක් කොමඩි නලුවන්ට වඩිය උබ සුපිරි බන්. උබත් එක්ක උන්ට හැරෙන්ඩවත් බෑ.

  • @sungara6239
    @sungara6239 4 ปีที่แล้ว +81

    බලන්නත් කලින් like දැම්මේ.. සුපිරිම තමා!!! ❤️❤️❤️🙌🙌🙌

    • @vimukthisenanayake5248
      @vimukthisenanayake5248 4 ปีที่แล้ว +1

      Elee

    • @vimukthisenanayake5248
      @vimukthisenanayake5248 4 ปีที่แล้ว +1

      Vilbat ayye

    • @slshaan9931
      @slshaan9931 4 ปีที่แล้ว

      මාව subscribe කරල උඩට යන්න help එකක් දෙන්න යාලුවනේ ...
      මාත් අනිවාර්යයෙන්ම ඔයාලත් subscribe කරනව.. comment එකකුත් දාන්න ..

    • @user-mf5sm8ni4e
      @user-mf5sm8ni4e 4 ปีที่แล้ว

      mage youtube channel ekath subscribe karanna yaluwane please🙏

  • @lakshansenarathna195
    @lakshansenarathna195 4 ปีที่แล้ว +25

    සිරාවටම රැට්ටගෙ වීඩියෝ ඔක්කොම පට්ට. මම රැට්ටට සුබ පතනවා

  • @anupathirana3439
    @anupathirana3439 4 ปีที่แล้ว +11

    හොස්පිටල් එකේ හිටියේ තව නූලෙන් අහගන්නවා හොදම ඒවගෙන් අම්මෝ ඔයා නම් රැට්ටා

  • @sharpmezz7699
    @sharpmezz7699 4 ปีที่แล้ว +170

    රැට්ට උබ යන ගමන ගැන ආඩම්බරයි කොල්ලො.උබට තවත් හරියන්න ඕන.හදවතින්ම කියන්නෙ ❤❤

    • @sharpmezz7699
      @sharpmezz7699 4 ปีที่แล้ว

      @Sanchi Silva බෑ

    • @maneeshayashasvi5608
      @maneeshayashasvi5608 4 ปีที่แล้ว

      @@sharpmezz7699 hammat yakoo anna niyama kollek
      oya sub higannoo onema ne

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว

      @@sharpmezz7699 mawa sub kerannako

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว

      @@maneeshayashasvi5608 mawa sub kerannako

    • @sharpmezz7699
      @sharpmezz7699 4 ปีที่แล้ว +2

      උබල දෙන්නව subscribe කලා බං 😂❤

  • @bmcproductions1723
    @bmcproductions1723 4 ปีที่แล้ว +484

    රැට්ටාගේ රගපැම හන්දා තාත්තාට රගපන්නෙ රැට්ටා කියලා අමතක වෙලා ගිය උන් ලයික් කරන්න ❤️❤️🔥

    • @bmcproductions1723
      @bmcproductions1723 4 ปีที่แล้ว

      @Sanchi Silva Math Oyawa Sub Kala

    • @slfoodwithstephen6822
      @slfoodwithstephen6822 4 ปีที่แล้ว

      oyawa sub kara bmc mawath sub karanna

    • @naturefan7131
      @naturefan7131 4 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත.රැට්ට කියලා හිතෙන්නෙම නැහැ.සුපිරියට රගපානව අපේ රැට්ට.❤️👏👏👏👊

    • @avindimaddumage5696
      @avindimaddumage5696 4 ปีที่แล้ว +1

      ඒක සිරා කතාව

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว +19

    රැට්ටගෙ මං බලපු හොඳම එක

  • @ddandrews6472
    @ddandrews6472 2 ปีที่แล้ว +32

    I'm enjoying this guy's videos so much. He's a brilliant comic, without a doubt.

  • @shannnaa7033
    @shannnaa7033 4 ปีที่แล้ว +189

    අර අශේන් කියන එකයි ඉරාජ් කියන එකයි යු ටියුබ් එකේ ගු කරද්දි උබේ ව්ඩියෝවක් දාලා තියෙනවා දැක්කහම මාර මෙවුවා එක්ක ආවෙ බං ❤️❤️ රැට්ටා ❤️❤️

    • @hiranhettiarachchi7398
      @hiranhettiarachchi7398 4 ปีที่แล้ว +3

      Siraa bn..👍👍👍

    • @mrlcfernando9514
      @mrlcfernando9514 4 ปีที่แล้ว +2

      shan nikzz එකෙන්ම බන් අරුන් තනිකර චූ කෑලි බලාගෙන ගියාම. මෙන්න කොල්ලො

  • @amiru6738
    @amiru6738 4 ปีที่แล้ว +173

    ආයෙත් පරන තාලෙටම වැඩ පටන් ගත්ත එක ගැන පට්ටම සතුටුයි රැට්ටා❤️❤️❤️

  • @Leoglarrix
    @Leoglarrix 4 ปีที่แล้ว +57

    Creativity එක පට්ටම අහ් ! 😜

  • @Redskull2001
    @Redskull2001 4 ปีที่แล้ว +18

    Trending #1 ඕනේ මේකත් ❤️❤️
    Adareei ratta

  • @AsithaYa
    @AsithaYa 4 ปีที่แล้ว +42

    Notification එක ආපු ගමන් බලන්න හදනකොට ඩේටා නෑ කියහන්කො... සල්ලි වලින් බැලුවෙ සල්ලි වලින්... common #Ratta 💖💖💖💖💖

    • @nicebro4748
      @nicebro4748 4 ปีที่แล้ว

      Data package ekk active karapnko

    • @Lokaya_Editz777
      @Lokaya_Editz777 4 ปีที่แล้ว

      @@nicebro4748 mawa sub kerannako

  • @sanjayanaleen3907
    @sanjayanaleen3907 4 ปีที่แล้ว +20

    ඒක පහරක් රැට්ටා ඔහොම්ම්ම trending list එකට යං 😂😂❤️❤️

  • @upashandhinu6760
    @upashandhinu6760 4 ปีที่แล้ว +8

    වෙරි මට හොදටම වෙරි පාර පේන් නෑ....😂😅
    රැට්ටා❤👍

  • @divsri2503
    @divsri2503 4 ปีที่แล้ว +30

    කොහෙදි දැක්කත් "අයියේ" කියලා හිනා වෙලා කතා කරල යන මනුස්සයා 😹

  • @ishanwijesinghe3971
    @ishanwijesinghe3971 4 ปีที่แล้ว +27

    මගෙ මුඩ් එක අවුල්වෙලා තිබ්බෙ.මෙ වැස්සත් එක්කම එක තවත් වැඩි වෙලා තිබ්බෙ අව්ල.රැට්ටාගෙ විඩියො එක ආව ගමන් මුනට හිනාවක් ආවා.

  • @chanzernetworkzone6685
    @chanzernetworkzone6685 4 ปีที่แล้ว +256

    උබ එහෙම යන්නෙ නෑ එක එකාගෙ මාද්‍ය සාකච්ඡා වලට.පුක පලනව ගියොත් 🤣

    • @naturefan7131
      @naturefan7131 4 ปีที่แล้ว +8

      රැට්ටගෙ තාත්තත් ඔහොමනෙ කියන්නෙ...😂😂😂😂😂😂

    • @indunilsewwandi6990
      @indunilsewwandi6990 4 ปีที่แล้ว +3

      ඒක තමා 😂

    • @slgamingbro216
      @slgamingbro216 4 ปีที่แล้ว +3

      Apiwath sub kranna

    • @user-ji4dp5me9c
      @user-ji4dp5me9c 4 ปีที่แล้ว +3

      Aniwa

    • @ashika2597
      @ashika2597 4 ปีที่แล้ว +1

      Aniwaaa

  • @1986ally
    @1986ally 4 ปีที่แล้ว +29

    Script එක නම් සුපිරි.....

  • @matheeshaprathapa5355
    @matheeshaprathapa5355 4 ปีที่แล้ว +7

    අම්මෝ රැට්ටෝ එක ෆට්ට. අන්තිම Scene එක දහපාරක් විතර බැලුවා.

  • @delightfulmusic291
    @delightfulmusic291 4 ปีที่แล้ว +80

    රැට්ටා හොදම එකා කියලා හිතෙන උන් මේ කොනට... 😀😀

  • @milansilva7105
    @milansilva7105 4 ปีที่แล้ว +62

    අම්මෝ මල්ලි පුතා බියර්ද කොහෙද බීල තියෙන්නෙ. දාන දැම්ල්ල නිකන් රාවණා ඇල්ල වගෙයි 😂😂😂😂

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 ปีที่แล้ว +1

      ඔව්මයි සද්දෙ?

    • @sltiktok4851
      @sltiktok4851 4 ปีที่แล้ว +1

      රා වෙන්න බැරිද🤔

  • @sasinduprasad4356
    @sasinduprasad4356 4 ปีที่แล้ว +16

    චැනල් එකට උන එක ගැන දුකයී...
    පට්ට මේක ....ආදරෙයි ...රැට්ටෝ...💗💗💗💗💋💋💋💋💋💋💋💋💋😎😎😎😎😎

  • @tharkagimhana2040
    @tharkagimhana2040 4 ปีที่แล้ว +6

    😂😂😂😂 අඩේ ඒකට පැත්තක් පන නැති උනා බන් හිනාවෙලාම🤣🤣🤣🤣

  • @harshamadushan3919
    @harshamadushan3919 4 ปีที่แล้ว +685

    බලන්නත් කලින් ලයික් කරපු උන් මේ කොනට 😂👍

    • @talented_lk7651
      @talented_lk7651 4 ปีที่แล้ว +3

      🤣

    • @coolgaming7977
      @coolgaming7977 4 ปีที่แล้ว +3

      Awaaa..😂😂😂

    • @sandu7850
      @sandu7850 4 ปีที่แล้ว +3

      හෙහෙහ්හ්හ් මාත් 🤘🏻😇

    • @harshamadushan3919
      @harshamadushan3919 4 ปีที่แล้ว +2

      @@sandu7850 😂👍

    • @nilanthi960
      @nilanthi960 4 ปีที่แล้ว +1

      Harsha Madushan mona konatada

  • @AskAma
    @AskAma 4 ปีที่แล้ว +82

    කවදාවක් පිරිමි කෙනා ගෙදර රන් කරන්නේ නෑ කියන එකට හොදම උදාහරනේ.. 😄😄
    ජය!!

    • @manjuyoutube8683
      @manjuyoutube8683 4 ปีที่แล้ว +1

      වැඩක් බලාගෙන පාඩුවේ හිටපන් නංගී..

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      aiye puluwannam mawa sub karala udawwak denna.

    • @vijayanishshanka6945
      @vijayanishshanka6945 4 ปีที่แล้ว

      A kiyanna oya chaura baryawak wei wage.. Neda..

  • @eternaloveandgratitude
    @eternaloveandgratitude 4 ปีที่แล้ว +16

    welcome back Ratta! Hilarious 😃

  • @ruwiabayakoon183
    @ruwiabayakoon183 4 ปีที่แล้ว +8

    Fun Anneeeww 🌟🌟🌟🌟
    Ratta........✌️✌️✌️✌️
    Great Job 🌸🌸🌸🌸

  • @gloriasilva9586
    @gloriasilva9586 4 ปีที่แล้ว +23

    Ratta tnx for your great service in making us to a cheerfull and happy mood always ❤❤👍👍

  • @hiruflavia8736
    @hiruflavia8736 4 ปีที่แล้ว +34

    බලන්න අපේ ❤රැට්ටගේ❤ හැදියාව...එලම 🔥🔥🔥👍👍

    • @hiruflavia8736
      @hiruflavia8736 4 ปีที่แล้ว

      @SL Dilshan මං ඔයාව සබ් කරලා තියෙන්නෙ මල්ලි🔥🔥👍👍

  • @lasithgunathilake5233
    @lasithgunathilake5233 4 ปีที่แล้ว +12

    What a comeback ratta 💕 patta 🤠

  • @madhuamarakoon4387
    @madhuamarakoon4387 4 ปีที่แล้ว +4

    Ratta malli, Mage puthala dennath oyage videos balanawa. you have got the idea that how to deliver a message to the society. You are the best you tuber. Best Wishes.

  • @starvlogs658
    @starvlogs658 4 ปีที่แล้ว +832

    රැට්ටා හොඳයි නම් like
    👇

    • @SSGames-ez3xp
      @SSGames-ez3xp 4 ปีที่แล้ว +5

      කමෝන් රැට්ටා....

    • @amdanroxx6837
      @amdanroxx6837 4 ปีที่แล้ว +4

      Phone එක පට්ට SLOW ද? අනිවා මේ setting එක හදාගන්න th-cam.com/video/k7bBNbveMOI/w-d-xo.html

    • @dananjasajani2085
      @dananjasajani2085 4 ปีที่แล้ว +3

      Maru ratta

    • @kthilakaratne7022
      @kthilakaratne7022 4 ปีที่แล้ว +1

      @@dananjasajani2085 Rutta balanna

    • @sasankalakmal2679
      @sasankalakmal2679 4 ปีที่แล้ว

      Fttaa ratta

  • @Rathnayake801
    @Rathnayake801 4 ปีที่แล้ว +23

    අයේ ආපු එකට පට්ටම සතුටුයි 😜🤘

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 7 หลายเดือนก่อน +2

    අම්මෝ රැට්ට ඔයානම් එකෙන්ම සුපිරියක් ❤❤❤ ආදරෙයි රැට්ටො හැමදාම ❤

  • @insidecrystal7927
    @insidecrystal7927 4 ปีที่แล้ว +13

    watching වෙරි while වෙරි 😂🔥💯

  • @lakshanmadusanka5359
    @lakshanmadusanka5359 4 ปีที่แล้ว +683

    රැට්ටගේ වීඩියෝ එක්ක behind the scence බලන්න කැමති කස්ටිය ඔක්කොම ලයික් දාගෙන යමු👌👌👌❤️

    • @dilkisubasinghe8406
      @dilkisubasinghe8406 4 ปีที่แล้ว +3

      අනිවා ඕන

    • @PICZ7
      @PICZ7 4 ปีที่แล้ว +1

      math asai ❤️❤️

    • @nimshadenuwan1263
      @nimshadenuwan1263 4 ปีที่แล้ว +1

      @@PICZ7 mage youtube channel eka subscribe karanako th-cam.com/channels/lr1Ecfv5zrxxa0zFEAtrDw.html

    • @dinewhansana__fernando6531
      @dinewhansana__fernando6531 4 ปีที่แล้ว +1

      ඔව් බ්‍රෝ😉😉

    • @Navaofficial12
      @Navaofficial12 3 ปีที่แล้ว

      මගේ you tube chanell එක subscribe කරන්න.
      th-cam.com/channels/nmEN6_iNelhifAYQQHoW1Q.html

  • @sweetygirl1285
    @sweetygirl1285 4 ปีที่แล้ว +16

    අංකල් වර්සන් එක තමා සෝක්😂😂❤❤❤❤

  • @ravindumanuja2785
    @ravindumanuja2785 4 ปีที่แล้ว +12

    විල්බට් මල්ලි...අයියේ...😂😂❤❤

  • @thulanipiyumika6259
    @thulanipiyumika6259 ปีที่แล้ว +3

    සුපිරියක් තමා ඉතින් ❤

  • @CrazyBoys-dw8on
    @CrazyBoys-dw8on 4 ปีที่แล้ว +72

    විඩියෝ එක බලන්න කලින් ලයික් කරපු අය කෝ බලන්න මන් වගේ😍😍😍😍😍 හෙට ට්‍රෙන්ඩින් එයි නේ😍

  • @jakzy
    @jakzy 4 ปีที่แล้ว +1219

    Ratta ට ආදරේ කස්ටිය like කරන්න
    👇

    • @toniktv5902
      @toniktv5902 4 ปีที่แล้ว +1

      Adareiiii Palendaaaaa

    • @slshaan9931
      @slshaan9931 4 ปีที่แล้ว +2

      මාව subscribe කරල උඩට යන්න help එකක් දෙන්න යාලුවනේ ...
      මාත් අනිවාර්යයෙන්ම ඔයාලත් subscribe කරනව.. comment එකකුත් දාන්න ..

    • @BonjourWorld
      @BonjourWorld 4 ปีที่แล้ว +2

      රැට්ටාගෙ චැනල් එක ගොඩදාලා දීපු සජීව දිසානායක Facebook live ඇවිත් කියපු දේ බලන්න th-cam.com/video/bQsPunWwIE8/w-d-xo.html

    • @BonjourWorld
      @BonjourWorld 4 ปีที่แล้ว +2

      @@slshaan9931 227 මගෙන්. මාවත් සබ් කරන්න යාලු

    • @justdoit1356
      @justdoit1356 4 ปีที่แล้ว

      Halo bad gamer discord

  • @dilhankalupahana2407
    @dilhankalupahana2407 4 ปีที่แล้ว +89

    රැට්ටගෙ videos එනකන් බලන් ඉන්න අය 👍එකක් දැම්මනම්...😊😊😊

  • @danushkachamara2401
    @danushkachamara2401 4 ปีที่แล้ว +4

    ඒක අඩේ...පට්ටම පට්ටම පට්ටම ❤❤

  • @mrtuber99
    @mrtuber99 4 ปีที่แล้ว +234

    Ratta.. උඹ විතරයි බං කුණුහරප නැතුව මිනිස්සු හිනා ගස්සන්න පුළුවන් කියලා ඔප්පු කරේ... Best Wishes For Your Channel 😍 😍 ❤️

  • @combinedmathsdhanushka
    @combinedmathsdhanushka 4 ปีที่แล้ว +26

    පට්ටයි රට්ටො පට්ටයි...

  • @kasunsiriwardena122
    @kasunsiriwardena122 4 ปีที่แล้ว +8

    I never skip any of your Ads... Cause you made the best videos & you deserve all the money for keeping us laugh all the time 😂

  • @Speakingfacts4
    @Speakingfacts4 4 ปีที่แล้ว +2

    ඒක නම් එල බං 👍👍 අපි හැමදාමත් උඹත් එක්ක

  • @Click_Here92
    @Click_Here92 4 ปีที่แล้ว +27

    ආයේ කියන්න දෙයක් නෑ රැට්ට වැඩක් කරොත් සුපිරිම තමයි... Welcome back brother...❤😎😍

  • @yasabro461
    @yasabro461 4 ปีที่แล้ว +242

    වෙරි part 1,2,3,4 ඔක්කොම බලපු අය මේ කොනට

  • @nishan771
    @nishan771 4 ปีที่แล้ว

    Ammohhh Ratta.... Gedara minissuth nidi... Thaniyama hina wela kaduluth panna oiii.... Patta wadak.... 👍👍👍

  • @mihinduabeygunawardhane5213
    @mihinduabeygunawardhane5213 4 ปีที่แล้ว +12

    Creativity level 😆🤘🏻🔥

  • @virajith724
    @virajith724 4 ปีที่แล้ว +16

    බත් කකා හිටියේ යකෝ.. බත් ඇට නහයෙනුත් ආවා 😂😂😂
    පට්ටම youtuber.කමෝන් රැtta 😍😍

  • @anushkamadurawala3690
    @anushkamadurawala3690 4 ปีที่แล้ว +12

    මහන්සිවෙලා මහන්සිවෙලා ගෙදර ඇවිල්ලා නිදාගන්න ටිකට හිනාවක් දුන්නට උඹට ගොඩක් පිං මචං🙏🙏😘😇

  • @maheshmadusanka6434
    @maheshmadusanka6434 4 ปีที่แล้ว +1

    Mama me balapu 1st video eka. supiri retto.. ♥️♥️

  • @vajiradk7206
    @vajiradk7206 3 ปีที่แล้ว +3

    One man show...excellent talent

  • @mahimagajanayaka2600
    @mahimagajanayaka2600 4 ปีที่แล้ว +30

    මේකත් අනිවා trending එනවා කියන උන් මේ කොනට 💪💪💪💪💪💪💪💪💪💪💪

  • @BonjourWorld
    @BonjourWorld 4 ปีที่แล้ว +1218

    රැට්ටාගෙ වීඩියෝ වලට වැඩිය කැමති
    ලයික් කරන්න
    👇

    • @tharindulakshan2289
      @tharindulakshan2289 4 ปีที่แล้ว +5

      ජෝක්නම් ජෝක්.. th-cam.com/video/lxMgmejGAfA/w-d-xo.html

    • @shaniro9440
      @shaniro9440 4 ปีที่แล้ว +8

      Rattatata adare aya mawath sub karala sup akak denna....🌸🌸🌸🌸🌸🌸❤💜❤💜

    • @imeshmadusanka4922
      @imeshmadusanka4922 4 ปีที่แล้ว +7

      laki sikau kawda ban ratta ekka......😊😊😊

    • @A.Dbologs
      @A.Dbologs 4 ปีที่แล้ว +4

      Subscribe me❤️ 🙂

    • @A.Dbologs
      @A.Dbologs 4 ปีที่แล้ว +4

      @රූඩී SL subscribe කරා මාවත් කරාම්❤️

  • @user-zg6ex5ux7u
    @user-zg6ex5ux7u 4 ปีที่แล้ว +2

    හිනා කාලා මැරෙනවා. වැඩ නම් සුපිරියි.

  • @madushancharukax66madushan85
    @madushancharukax66madushan85 4 ปีที่แล้ว +3

    රැට්ටා සුපිරි වැඩක් තමා ✌️👌👌

  • @-xxx5349
    @-xxx5349 4 ปีที่แล้ว +42

    හම්බො රැට්ටො😂😂නෙක්ස්ට් එපිසෝඩ් එක ඉක්මනටම දාන්න

  • @gold8147
    @gold8147 4 ปีที่แล้ว +7

    I love you ratta😂😂රැට්ටා නැත්නම් you tube ,එපා..නියමයි වීඩියෝ එක..හොදට හිනා වුනා ...❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +3

    ආසම චරිතෙ රැට්ටා😁🌸

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 4 ปีที่แล้ว +8

    ඒක පාර ❤️😂

  • @mr_thevi
    @mr_thevi 4 ปีที่แล้ว +21

    මොකද මිනිහො වෙලා තියෙන්නෙ කහින්වයි පඩින්වයි 😂 අම්මෝහ් ඒකට බඩත් ඇබරුනා😅😅

  • @nidulakarunarathna4071
    @nidulakarunarathna4071 4 ปีที่แล้ว +29

    "අයියේ" මරු අහ්හ්😂🤟

  • @slgamerpro5110
    @slgamerpro5110 4 ปีที่แล้ว +50

    නියමයි රැට්ටා, ජෝක් වීඩියෝනම් රැට්ටා තමයි ඉතිං නැද්ද?

    • @slgamerpro5110
      @slgamerpro5110 4 ปีที่แล้ว

      @@creativemind2847 sub done bro

  • @mercyy_rxz774
    @mercyy_rxz774 3 ปีที่แล้ว +6

    The best😂🙌❤️

  • @SLCenturion
    @SLCenturion 4 ปีที่แล้ว +6

    පට්ට..කතාවෙ මුල ඉදලම නියමෙට ගලපලා තියෙනවා ..හිනායන්න නම් රැට්ටා👍👍

  • @kasunnj
    @kasunnj 4 ปีที่แล้ว +11

    0% nudity 100% humour...
    well done bro...

  • @venurathiwanka2160
    @venurathiwanka2160 4 ปีที่แล้ว

    thada thada kichi rabutan malliiii.. ammo aka niyamai rettooo

  • @ajithsanjeewa
    @ajithsanjeewa 4 ปีที่แล้ว +259

    RATTA ෂෝට් ෆිල්ම් එකක්හැදුවොත් කොහොමද? අදහසක් නැද්ද??

    • @Rokiiiiiiiii
      @Rokiiiiiiiii 2 ปีที่แล้ว +3

      😀😀😀😀😀😀😀😀😀😀😀🤠🤠🤠🤠🤠🤠🤠🤠🤠🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍

    • @akashkaushalya3486
      @akashkaushalya3486 2 ปีที่แล้ว +4

      පල පොන්නයා🖕

    • @doublem8084
      @doublem8084 2 ปีที่แล้ว +6

      උබ තමා කාලක්න්නිය කෑවෙ ඔක්කොම දැං බලාම් මෙච්චර ආතල් එකේ වීඩියෝ දදා හිටපු රැට්ට දැං මාස තුන හතරකට තව සෙට් එකක් එක්ක එකතු වෙලා නිකම් ශෝට් ෆිල්ම් එකක් ගහනව. හෙඅ ගහපං උබට 🙂🙂🙂🙂🙂🙂

    • @kavindutheekshana5617
      @kavindutheekshana5617 2 ปีที่แล้ว +1

      @@doublem8084 සිරාවටද 🤔🤔

    • @warunilakshika4097
      @warunilakshika4097 2 ปีที่แล้ว +1

      @@doublem8084 ow ykooo

  • @sachinthamihira4152
    @sachinthamihira4152 4 ปีที่แล้ว +21

    බලන්න දෙයක්නෑ එල
    රැට්ටගෙ මුඩ් එක එල දැන්

  • @shesanths9769
    @shesanths9769 4 ปีที่แล้ว +81

    පහුගිය දවස්වල රැට්ටා විකුණන් කාපු එවුන් තමා අන්ලයි කරල තියෙන්නෙ 😄😄😄

    • @amdanroxx6837
      @amdanroxx6837 4 ปีที่แล้ว +1

      Phone එක පට්ට SLOW ද? අනිවා මේ setting එක හදාගන්න th-cam.com/video/k7bBNbveMOI/w-d-xo.html

  • @nandanasadaruwan5292
    @nandanasadaruwan5292 4 ปีที่แล้ว

    Ratta uba apiwa hinassala marannada hadanne ❤️❤️❤️❤️❤️ niyamai kollo jayawewa👍👍👍👍👍👍👍

  • @tharukasanjeewa9038
    @tharukasanjeewa9038 4 ปีที่แล้ว +2

    සුපිරි රැට්ටා...
    ❤😍

  • @tharindulakshan4419
    @tharindulakshan4419 4 ปีที่แล้ว +132

    අම්මො රැට්ටො අම්ම අහන්ව තනියම හිනා වෙන්නෙ ඇයි කියල පට්ටයි අහ් 🤟🤟

  • @crishanfernando8064
    @crishanfernando8064 4 ปีที่แล้ว +9

    Concept එක පට්ට | පොඩි අවුලක් තියනවා ratta කොට්ටේ දෙන තැන | ජයවේවා..!

    • @SADILLITHSUKA
      @SADILLITHSUKA 4 ปีที่แล้ว

      @Sanchi Silva onna 693 magen.mawath sub karala udawwak denna

  • @shanliyanage3911
    @shanliyanage3911 4 ปีที่แล้ว +1

    මේවා තමයි real joke🤩🤩🤩👍👍 බොරු සෝබන නෑ.. සුපිරිම 🤙🤙🤙

  • @lahiruchathuranga6545
    @lahiruchathuranga6545 4 ปีที่แล้ว

    අම්මෝ දොබ හැලෙන්න දීලා තියෙනවා..... පට්ට සහෝ

  • @naveeshaperera8182
    @naveeshaperera8182 4 ปีที่แล้ว +20

    මං train එකේ හිටියේ දෙයියනේ මේක බලන කොට හිනාව නවත්ත ගන්න බැරි වුනා කියහන්කෝ😭😭😭😂😂😂😂😂

  • @senurabandara7330
    @senurabandara7330 4 ปีที่แล้ว +308

    රැට්ටා ෆිලුම් එකක ඉන්නවා දකින්න කැමති උන් කෝ......

    • @sadarwansadaruwan3092
      @sadarwansadaruwan3092 4 ปีที่แล้ว

      Udauwak oona bro

    • @shaniro9440
      @shaniro9440 4 ปีที่แล้ว

      Ratta ayyage video balana aya matath sup akak denna.👌👌👌👌🌸🌸🌸🌸🌸❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜❤💜

    • @SaGaaOfficial
      @SaGaaOfficial 4 ปีที่แล้ว

      ඇයි බං ඉන්නෙ නෝ පාකින් එකේ

    • @wall_craftlk9922
      @wall_craftlk9922 4 ปีที่แล้ว

      @රූඩී SL mavath subscribe karanna please

    • @slgadget413
      @slgadget413 4 ปีที่แล้ว

      No parking eke inne

  • @pasinduprasanjith6205
    @pasinduprasanjith6205 4 ปีที่แล้ว +2

    ඒක ෆට්ට,,❤️❤️❤️👍

  • @tharupathirana3321
    @tharupathirana3321 4 ปีที่แล้ว +3

    හම්මූ ඒක 😍😍😍

  • @user-zw8tj2tt2c
    @user-zw8tj2tt2c 4 ปีที่แล้ว +21

    T shirt එක දන්න දවසෙ ඉදන් තියනව😂👆
    නිළ ඇදුම🤣✋

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว

      Mul video hit uneth oka adanne 😎😎😁😁😁

  • @yohaniyt2831
    @yohaniyt2831 4 ปีที่แล้ว +6

    අයියේ කියපු තැනටනම් හිනා ගියා මැරෙන්න 😂✌️

  • @tharakaudayanga5410
    @tharakaudayanga5410 4 ปีที่แล้ว

    Maru maru...kiyanna wachana ne..jayama wewa

  • @kulebro4176
    @kulebro4176 4 ปีที่แล้ว

    Bokkaa.. aka pattaaa broooo

  • @dedunusewwandi2179
    @dedunusewwandi2179 4 ปีที่แล้ว +3

    අම්මෝ....නියමයි රැට්ටා...හිනාව තාම නවත්තගන්න බෑ.සුපිරිම වීඩියෝ එක..😂

  • @slnewshub7290
    @slnewshub7290 4 ปีที่แล้ว +10

    රැට්ටාගේ මුද්දයි. මාලෙයි චරිත තුනේම ... මට එකනම් පෙනුනා... අවුලක් නෑ. සුපිරි ආතල් වීඩියෝ එකක් 🤘💪🏻

  • @maleeshadilshan7125
    @maleeshadilshan7125 4 ปีที่แล้ว +3

    විල්බට් මල්ලි 😂කමොන් රැට්ටා 🤗🤗

  • @pavithnimna5301
    @pavithnimna5301 4 ปีที่แล้ว +1

    නියමයි රැට්ටෝ... දිගටම කරගෙන යන්න...😎😎😎😎😁😁😁