ඔබේ නිවසටත් නිතරම වගේ කලු කූබී එනවාද ? | එහෙනම් ඔබව ඉක්මනින්ම දුප්පතෙක් වෙනවා | මුදල් නැති වෙනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 246

  • @ddweb1933
    @ddweb1933 ปีที่แล้ว +3

    තමන්ට දෙයක් වෙනකන් කමෙන්ට්ස් දාර්ශනිකයි.ඇත්තටම තමන්ට කරදරයක් වෙලා අසරන වෙලා ඉන්න මිනිස්සු දුක කියද්දී ඒවට හිනා වෙලා කමෙන්ට් කරන සෑහෙන්න කට්ටිය ඉන්නව.

  • @asankabandara6377
    @asankabandara6377 2 ปีที่แล้ว +13

    හැමදාම උදේට හවසට රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, සූර්ය පිරිත, චන්ද්‍ර පිරිත, මෝර පිරිත, ජලනන්දන පිරිත, ගෙවල් හොඳට සුද්ද පවිත්‍ර කරලා මේ පිරිත් ටික අහන්න හැමදාම,

    • @pathma.kumare5909
      @pathma.kumare5909 2 ปีที่แล้ว

      Atha

    • @anuradharavihari7620
      @anuradharavihari7620 ปีที่แล้ว +3

      අහන්න නෙවෙයි අපි ශබ්ද කරලා කියන්න ඕනී..නිකන් රේඩියෝ එකේ පිරිත් අහලා වැඩක් නෑ

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 10 หลายเดือนก่อน +1

    අපේ ගෙදර මේ කියන හැමදේම තියනවා . කූඹි ඔක්කොම ජාතිය ඉන්නවා . බත් උයලා තියන්න බෑ කූඹි එනවා. ඉස්සර අපි ගොඩක් දියුණු වේගන ආවා . දැන් ඒ ඔක්කොම විනාශ වෙලා ගිහින් අපි දැන් අන්තිම අසරණ තත්වෙක ඉන්නෙ . මේ ලගදි අන්ජනමක් බැලුවම කීවේ මොනවත් කරලා නෑ . තිබුණු ගෙට තව කෑල්ලක් එකතු කරලා තියනවා , ඒ කෙනෙක් ගමන් කරන මාර්ගය තුල ඒකයි ගෙදර කරදර සිදු වෙන්නෙ කියලා . එයා කීවා දැන් ගෙවල් කඩලා වෙනස් කරන්න බෑ ඔයාලා එහෙම කරන්න පුලුවන් තත්වෙක නෙවෙයි ඉන්නෙ , හැබැයි එක දෙයක් කරලා දෙන්නම් එදා වේල කන්න ලැබෙන්න ක්‍රමයක් කරලා දෙන්නම් කියලා . පසුව අපි ඒ බඩු ටික අරගෙන ගියා . එදා එයා දේවාල වැඩ කරන්නේ නෑ කීවා ඉතින් ආපහු ගෙදර ආවා , 😭 ගමන් වියදම් විතරක් රුපියල් 2000 ඕනෙ, ඒකත් අමාරුවෙන් හොයාගෙන ගියේ. නැවත යන්න බැරි වුනා . ඒ මෑණියන් කොහොම කීවත් මට හිතෙනවා මොනවා හරි කරලා කියලා . මේ සාමිතුමා කියපු හැමදේම අපේ ගෙදර තියනවා .😭😭😭😭

  • @PunchiralaSirisena
    @PunchiralaSirisena ปีที่แล้ว

    සාමි තුමනි ඇත්තටම අපේ ගෙදරට කලු කුඹි ගොඩක් ආවා.පාලනය කරගන්න බැරි තරමට කලු කුඹි ආවා.ටික කලකින් අන්ත හිඟන්නෙක් වුනා.උන්හිටි තැන් නැති වුනා සාමි.අද මම හරි අසරණව කාත් කවුරුත් නැතිව අපහසුවෙන් ජිවත් වෙනවා පන්සලක.

  • @roshannawarathnaroshannawa4607
    @roshannawarathnaroshannawa4607 2 ปีที่แล้ว +1

    සාම්තුමා මට පිහිට වෙන්න ගොඩක් පිං

  • @buddikapushpakumara2896
    @buddikapushpakumara2896 ปีที่แล้ว +1

    ස්වාමි තුමනි මට පිහිට වෙන්න ග මගේ සැමියාගේ මත්ද්‍රව්‍ය නවත්තන්න පුලුවන්ද දෙවි පිහිටයි

  • @sanduniapsara8335
    @sanduniapsara8335 ปีที่แล้ว

    Moda wenna ape minissune,budun wahanse deshana kala Paridi apita hamdema wenne duppth pohosath rogi nirogi lasaana katha ugath nugath me serama athi wenne api krana pin paw matha,pera sasare kala widiyta thamai me athme gewenne,e nisa me athme pin krnna,❤❤

  • @kukw9303
    @kukw9303 2 ปีที่แล้ว

    budusaranai godak pen obatumata màge daruwa goda damma budusaranai godak pen

  • @pchandaravathi9313
    @pchandaravathi9313 3 ปีที่แล้ว +3

    බුදු සරනයි

  • @sherinbarthelot7100
    @sherinbarthelot7100 2 ปีที่แล้ว +1

    අනෙ සාමිතූමා පිං සිද්ධ වෙයි

  • @sandyakumari9686
    @sandyakumari9686 3 ปีที่แล้ว +2

    Ane samituma apata obawa hamuvimata enna apahasui e nisa thepel magin ona de karaganna puluwanda ..loku pinak mata loku getaluwak thiyanawa

  • @pathma.kumare5909
    @pathma.kumare5909 2 ปีที่แล้ว +1

    Samithumani.math.karadarame.nayata.magae.sallia.aran.danna.pon.bolok.karala.awa.arandanna.puluwanda.

  • @roshannawarathnaroshannawa4607
    @roshannawarathnaroshannawa4607 2 ปีที่แล้ว +3

    අනේ සම්‍තුමා අපිට පිහිට වෙන්න මට ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔබතුමාට ගොඩක් පිං බුදුසරණයි දෙව්පිහිටයි

  • @sadalisadali698
    @sadalisadali698 2 ปีที่แล้ว +17

    මේ සේරම මමිත්‍යාව හිත දුර්වල අය තමයි මෙවා පසු පස යන්නෙ බෞද්ධ අදහිල්ලට වඩා වෙන කිසිදු දෙයක් නත...

  • @nilmakumari4075
    @nilmakumari4075 2 ปีที่แล้ว +1

    Ana sawami thumani apa gadarath hariyata kalu kubi gadarath hariyata prasna apita ?,,udaw karanna sawami

  • @lalaniweralupearachchi6533
    @lalaniweralupearachchi6533 3 ปีที่แล้ว +3

    Balanakota hema gedarakama kalu koobi innawane ape gedarah innawa etakota hemagekama kodivinada

  • @chandradravije2720
    @chandradravije2720 3 ปีที่แล้ว +19

    කූබි නසන බේතක් දාලා ඉවර කර ගන්න මිත්‍යාවන් පස්සෙ යන්න එපා 😁😁

    • @subamaduwanthi4384
      @subamaduwanthi4384 2 ปีที่แล้ว +3

      Pissuda ane.ethakota jeevitha kiyakda.....ohoma hithanna epa.kumbi unath eth jeevitha .....

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Nisantha sami magen 10000 gaththa

    • @chandradravije2720
      @chandradravije2720 2 ปีที่แล้ว

      @@whatmora924 😁😁😁😁😁

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 2 ปีที่แล้ว

      @@whatmora924 mokatda itin harigiye nedda

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +2

      කරුණාකර විසඳුමක් කියන්න . මට මේ කරදරය ලොකු කාලයක් .. මේ ඉන්න ගෙදර කොඩයි කියන කළු කූඹි නැති තැනක් නෑ ..එළියෙන් ඇවිත් සීතල හොයමින් පදිංචි වෙනවා..බිත්තර දානවා ජනපද හදනවා..

  • @shehandanushka1273
    @shehandanushka1273 2 ปีที่แล้ว +1

    Mage mallita avidinna bari una mata rassaval nathi una gedarath inna hithenne na thaththa rassava karath gedara Kisi ithuruvak na davasagane mokak hari aluth pasnayak enava visadumak kiyanna puluvanda Sami thumani

  • @himshihimshi8993
    @himshihimshi8993 2 ปีที่แล้ว +1

    සාමි තුමනි කලු කූබින් බිත්තර සමග නිවසේ සිටිනව නන් ??

  • @pradeepsampath4228
    @pradeepsampath4228 2 ปีที่แล้ว +1

    Oba wahanse kiyapu hema dema Apt sidda una suwami Api ape gedara Athrala demma den kuliyat getak aran Enne Apt lamai thundenak Ennawa Apit godak prassana Ethi una suwami thumani api denna Ein wena tharamatma karadara sidda una Ane suwami thumani Apat pihit wenna una wahanset pinsidda wenawaa godak amaruwen api jiwath wenne kalin hodata api jiwath una suwami thumani uba wahense Apat pihit wenna godak pin 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrawatti7608
    @chandrawatti7608 10 หลายเดือนก่อน

    එක.ඇත්ත

  • @Gayatips999
    @Gayatips999 ปีที่แล้ว

    ඇත්ත , හැම දේම විනාශ යි.....කූඹි නිසා

  • @mallikasuraweera2646
    @mallikasuraweera2646 2 ปีที่แล้ว +2

    සාමි තුමනි ගෙදර කිසිම සමගියක් දියුණුවක් නැහැ පුතා නිතරම බොනවා මෙයට විසදුමක් ලබා දෙන්න සාමි තුමනි

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 2 ปีที่แล้ว

      පුතාට සැර ගෑනියෙක් කසාද බන්දන්න..

  • @shanushanu965
    @shanushanu965 2 ปีที่แล้ว +3

    Aniwarenma mage lassana pawl jiwitetath oya kiyanna u dema tamai karala tiyenne 😭😭😭😭😭😭😭

  • @merysarojani7805
    @merysarojani7805 3 ปีที่แล้ว +2

    Sami thumaniApe gedara kisima ethuruwak na apita pihita wanna oba thumage pihita pathanawa

  • @lashmikarunarathna7686
    @lashmikarunarathna7686 2 ปีที่แล้ว +1

    වත්සප් හරහා මෙතුමාව සමිබන්ධ කර ගන්න පුලුවන්ද

  • @damayanthim4951
    @damayanthim4951 2 ปีที่แล้ว +1

    Theruwan saranai puthe oyata!!!

  • @dammikasaman9505
    @dammikasaman9505 2 ปีที่แล้ว +1

    Kalu kubi ennawa kiyanne gedarata monawa hari karalada

  • @tutugirl8287
    @tutugirl8287 ปีที่แล้ว

    Api hari satutin hitiya paulak api dan asaranai deviyane karnna tiyana araksa okkoma kala masayak dekak giyama ea aya aye karanawa mokadda man karanna ona pihitak nadda mage daruwa pau vibahageth atha laga pihitak nadda

  • @arambawaththagechandsena1676
    @arambawaththagechandsena1676 3 ปีที่แล้ว +1

    කොහොමද මුණ gehnne ගණන් komada

  • @mohamedmuzaahir6570
    @mohamedmuzaahir6570 3 ปีที่แล้ว +2

    Apey ratata kelewala thibenne mey irisiyaawa nisa. Kauru hari siyaluma sapa sampath walin piri sathuten jeevath wenawa dhakinna akamathi kotasak innawa. Ithin huniyam karanawa thamunge mudhal pawa eay wenuwen viyadham karala. Samy thuma kiyana dhey sahathika aththa. Huniyam karana evunta wena dhey itath wada bayanakai. Huniyam kapuwama apita karapu ewuntama paladhinawa. Moada harak. Kenek thamunge uthsahayen Mahansi wela hari hamba karala dhiyunu wunama anith ewunta eay gana hari rudhaawak thibena, thamunuth eay wagey hari hamba karala eay thathwayakata enna puluwan ne. Ay irisiya karanne.....kaalakanni haththa. Dheviyan wahansa kiyanawa kenek thawath kenek dhiyunu wela innawa balala irishiya karana kota irishiya karana ewun naththata nathi wenawa araya thawa thawath dhiyunu wenawa. Eaka sabaawa apata adha oya wagey dhey dhakinna thibenawa ass idhiripita.

  • @DiliniNimasha-x9s
    @DiliniNimasha-x9s หลายเดือนก่อน

    Mge avatar kalu kubi naginawa godak ai e

  • @whatmora924
    @whatmora924 2 ปีที่แล้ว +1

    Pala pako thota පුළුවන් nam mata karapan

  • @FfSlbro
    @FfSlbro 7 หลายเดือนก่อน

    අපේ ⁣ෙ ංග්දරටත් සැහෙන කාලයක ඉදල⁣ා කලුකුඛි ඉන්නවා මෙ⁣ාකක්ද සමිතුම⁣ාකරන්නෙ දේවිපිහිටයි ඔබතුමාට

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @shanthalalariyarathna1296
    @shanthalalariyarathna1296 3 ปีที่แล้ว +6

    කමෙන්ට්ස් වලට රිප්ලයි නෑනේ. මේ කළු කූඹී ප්‍රශ්ණේට පිලිතුරක් ලබාගන්න බෑ නේ.

  • @kumarimuthu1063
    @kumarimuthu1063 3 ปีที่แล้ว +2

    Ane same thumane apeta godak karadara una e dewal walata veyadam kara eth wadak na apeta pheta venna ape mahathayata yakakwa bandanaya karala thebuna apeta peheta venna

  • @PriyanthaKumara-el2eh
    @PriyanthaKumara-el2eh 6 หลายเดือนก่อน

    Matath prashna iwarayak na . Eth kara ganna salli na .

    • @apegedara-
      @apegedara-  6 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @hashiperera4305
    @hashiperera4305 2 ปีที่แล้ว +2

    Dewalaya koheda tiyenne

  • @shewanthimadushani3348
    @shewanthimadushani3348 ปีที่แล้ว

    Ane redda tama wahina dawas walata kubi kohomath gewal walata kubi I naa kalakanni TH-cam karayo thopita hena gahanwa minissunge salli huran kanwata

  • @razikrazik8708
    @razikrazik8708 2 ปีที่แล้ว +1

    Gurunnansege.dewalaya.koheda.thiyenne.vimasanna.pon.no.denna.stuthi

  • @DiliniNimasha-x9s
    @DiliniNimasha-x9s หลายเดือนก่อน

    Mge agata kalu kumbi naginawa godak ai e

  • @ajithkumara2114
    @ajithkumara2114 3 ปีที่แล้ว

    ඕන වෙලාවක ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්ද . වෙලාවක් තියෙනවාද .

  • @nilushikadilhani6853
    @nilushikadilhani6853 2 ปีที่แล้ว +1

    Oya kiyans siyaluma dewal ape gedara thiyanawa.ane udau karanna.kalukuumbi hariyata innawa

  • @sriyagunawardana3581
    @sriyagunawardana3581 3 ปีที่แล้ว +8

    පින් සිදු වේවා සාමි තුමනි

    • @rockrock2342
      @rockrock2342 3 ปีที่แล้ว

      Ape sami tsunami Mata pihita denna mata godak karadara mata daw karanna mama nine Dubai kumari

  • @dineth.6546
    @dineth.6546 2 ปีที่แล้ว +2

    Aparada karana unta daduwan dennama oooona,oba thumata goodaak pin🙏🙏🙏🙏

  • @harashikathilakarathne1008
    @harashikathilakarathne1008 2 ปีที่แล้ว +1

    අපේ ගෙදර ටත් හැමදාම කුබ් එනවා සමහර වේලාවට සුදු පාටට ගෙනවා මොනවා ද

  • @malkanthivirasinha8344
    @malkanthivirasinha8344 2 ปีที่แล้ว +2

    අලු කෙසෙල් නිවස තිබෙන ඉඩමේ සිටුවීම හොඳයිද

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Mawa subscribe karahala munta virudawa mama munge hora wda hamota kiyanawa

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 3 ปีที่แล้ว +1

    Oba tumata godak pin 🙏🙏🙏🌷🌷🌷

  • @dileepanishan4400
    @dileepanishan4400 2 ปีที่แล้ว

    Aka apita hoya ganna.ahema deyak karalanam Denata apita kara ganna puluwan podi hari wisadumak nedda

  • @dhanukadilshan9477
    @dhanukadilshan9477 2 ปีที่แล้ว

    Ana maya boruwak karanna apit giya salli gannawa viharai wada karuna na

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 ปีที่แล้ว +1

    කෝ පොන් නම්බර් එක හොඳයි අදහස් අපේ ගෙදර හරියට කලු කූඹියෝ ඇදන්වල අල්මාරි වල බිත්තිවල

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 2 ปีที่แล้ว +1

    කලු කුඹී හීතල තියෙන තැන් වල
    .සිසිල් ස්ථාන වල ඉන්නවා..ඕක පොඩි අයත් දන්න දෙයක්...අයියො සාමී.....

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 ปีที่แล้ว

    නිතරම වගේ කඩේ තියන හුණු කූරක් ගෙනත් හැම තරනම අදින්න.සතියකට සැරයක් වාතර එන තැන් බලලා අදින්න.

  • @indikaasanka1387
    @indikaasanka1387 3 ปีที่แล้ว +4

    අනෙ සාමි තුමා අපේ ගෙදර කරදර ගොඩයි අපට පිහිට වෙන්න කොහෙද ඉන්නේ සාමි තුමා .

    • @maxiakshmi3158
      @maxiakshmi3158 3 ปีที่แล้ว

      @UCTVKHvKpkWoJ7pgi2ZmlmJQ 🙂🙂🙂🙂🙂🙂🙂

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Mawa subscribe karahala munta virudawa mama munge hora wda hamota kiyanawa

  • @lashithasadaruwn3715
    @lashithasadaruwn3715 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර කලු කුබි ඉන්නවා

    • @j.k.gunathilaka2825
      @j.k.gunathilaka2825 2 ปีที่แล้ว

      ආර්ථිකයට කරදර උනේ නැද්ද ?

  • @athulajayaweera5490
    @athulajayaweera5490 ปีที่แล้ว +1

    දේවාලය කොහෙද තියෙන්නේ

  • @darshanibalasooriya1254
    @darshanibalasooriya1254 2 ปีที่แล้ว +1

    සාමීතුමාගෙ හූලවාලි දෙවාලර කොහෙද තියෙන්නේ

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Mawa subscribe karahala munta virudawa mama munge hora wda hamota kiyanawa

  • @khanshaz2
    @khanshaz2 3 ปีที่แล้ว +1

    Oba thuma koheda inne apitath prashna godaka inne ape gedarath kalu,rathu kubi godak innawa

  • @deshnadesh7681
    @deshnadesh7681 3 ปีที่แล้ว +8

    අනේ සාමි තුමනි මගේ ගෙදර ගොඩාක් ගොඩාක් කරදර තියනව අනේ ඔබතුමන්ගේ දේවලේ පිහිටා තියේන්නේ කොහෙද අනේ අපිට පිහිට වෙන්න සාමි තුමනි 😔😔

  • @wasanthiweerasooriya6633
    @wasanthiweerasooriya6633 2 ปีที่แล้ว +1

    Aney putey apey gedara kalu kooby pirila assak mullak nara laksha ganak ennawa polowe edala bittiwala wahale dakwa. Apita konda ussaganna ba kakuma daruwantat kondey kakuma kaurut nagala ennawa wagey Mey gana sadahanak karanna pinsidda wei samy tumatat niwedaka mahattayatat

  • @chandanakumaraekanayaka307
    @chandanakumaraekanayaka307 2 ปีที่แล้ว +1

    Mata wadak kara ganna one

    • @danudanu59
      @danudanu59 ปีที่แล้ว

      Gama kohed sami thuma

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සාමි තුමියනි🙏🙏🙏

  • @nalanin1853
    @nalanin1853 2 ปีที่แล้ว +2

    අනෙක සමිතුමනි මගෙ මල්ලිට කවූරැත් පෙන්නවත් බැහැ ගැනි දරැවන් ගොඩා දුක් විදිනවා කරන්නහොදයි කියන හැමදේම කර වැඩක් වූනෙ නැහැ මෙකට මොකද්ද කරන්නේ සම් තුමාට පින්සිද්ද වෙනවා බූ ස

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว

      Mawa subscribe karahala munta virudawa mama munge hora wda hamota kiyanawa

  • @qrainwrt4770
    @qrainwrt4770 3 ปีที่แล้ว +9

    අනේ අපට ත් ගොඩාක් පස්න. මොනතරම් හම්බ කරන්න උත්සාහ කරත් දියුනුවක් කරගන්න බෑ.ඉයේ අපි හිතාන ඉන්නව .හෙට මේදේ කරන්න ඔනේ කියල.එත් අද වෙන දෙයක් සිද්ධ වෙනවා ඇයි එ.සාමී අපට පහදා දෙන්න ඔබතුමාට පින්

  • @dilhanichandimadilhani4064
    @dilhanichandimadilhani4064 2 ปีที่แล้ว +6

    මේ කථාව අත්ත අපේ ගෙදර උදේ මම නැගිටිනකොට කුස්සියේ බිත්තිය ඒක පැත්තක් පෙන්නේ නැ කොන්ක්‍රීට් ලෑල්ල කළුම කළුයි කළු කුබී නගේ න් වැහිලා ඉට පස්සේ සාමි කියපු හැම දේම සිද්ද උනා ගෙවල් දාල යන්න උනා හේතුවක් නැතුවම අපි ගියා අදටත් ගෙදර අපි නැ වාහනේ හැප්පුනා මර විදිහට ප්‍රශ්න තම ඉවර නැ දැන් අඋරුදු 3යි මේ හෙම වෙලා

    • @whatmora924
      @whatmora924 2 ปีที่แล้ว +1

      Mawa subscribe karahala munta virudawa mama munge hora wda hamota kiyanawa

    • @shanakaachintha2605
      @shanakaachintha2605 2 ปีที่แล้ว

      @@whatmora924 👍

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 2 ปีที่แล้ว

      🤣😅🤣😅🤣😅🤣

  • @udanaisuru991
    @udanaisuru991 8 หลายเดือนก่อน

    බොරු දන්න එප...සත්තු කියලා unuth මෙ මහපොළ we ඉන්න ජීවීන්...un ගෙදර ඇතුළු ta ආවොත් ඒවාට විසඳුම් තියෙනවා....එතකොට ගෙ ඇතුළු ta එන්නේ ne..😂😂😂😂 මිනිස්සු රවට්ට nna epa😂😂😂😂😂

  • @jayasingnaherath1365
    @jayasingnaherath1365 2 ปีที่แล้ว

    Maya salli godak gannawada

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 ปีที่แล้ว

    Aiyooo manussayange durwala kam walata ara ahinsaka sata pawu kadawal wala me sattu nadda

  • @anjanakavishka6749
    @anjanakavishka6749 ปีที่แล้ว

    Kadi enne ai mahattaya

  • @nalanin1853
    @nalanin1853 2 ปีที่แล้ว +1

    සමිතුමා කොහෙද ඉන්නෙ

  • @dulajindika3349
    @dulajindika3349 ปีที่แล้ว

    මිනි අලුවලින් කරලා තියෙන දෙයක් මිනි අලුවලින්ම කපන්න පුලුවන් නේද..

  • @dammikadammika468
    @dammikadammika468 ปีที่แล้ว

    Koheda obatuma inne

  • @whatmora924
    @whatmora924 2 ปีที่แล้ว +1

    Kalu kubi nemei sami mage සල්ලි dipan 10000

  • @deshikadeshika9630
    @deshikadeshika9630 3 ปีที่แล้ว +1

    Obathumage deewale koheda thiyennee

  • @Asankamahesh551
    @Asankamahesh551 ปีที่แล้ว

    Matanata yanna apa maga wadak kara hari giya naha

  • @hanishakanchana5313
    @hanishakanchana5313 2 ปีที่แล้ว

    gedara nitarama kalukubin gawasenna ayi

  • @yvonnemarina2464
    @yvonnemarina2464 3 ปีที่แล้ว +2

    Apegedarath kalukubi ennawa hariyata mokada karanne

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 2 ปีที่แล้ว +17

    සමහරක් කියන්නෙ කලුකූබි ඉන්න එක හොඳ යි කියල

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini2327 3 ปีที่แล้ว +2

    සාමි තුමනි ඔබට call ගත්තට වැඩක් නෑ මට ඔබතුමා එක්ක කතාකරන්න ඕන පුලුවන්ද plies පින්සිද්ද වෙනවා තේරැවන් සරණයි 🙏🙏🙏

  • @malingasuranga2335
    @malingasuranga2335 2 ปีที่แล้ว +3

    මොඩ මිනිස්සු වගෙ ඔවා පස්සෙ යන්න එපා මුන් බොරැ කරලා තොපිව හුරා කනවා තොපි හිගන්නො වෙනවා උන් පොසත් වෙනවා අ:50 අපි මැරෙනවා පින්දහම් කරපන්

  • @oliverganegoda6018
    @oliverganegoda6018 ปีที่แล้ว

    මිත්‍යාවෙන් ගොඩයන අය.

  • @whatmora924
    @whatmora924 2 ปีที่แล้ว +1

    Minalu pak

  • @SLchithulaSL-iy7nk
    @SLchithulaSL-iy7nk 2 ปีที่แล้ว +2

    👍

  • @anjanakavishka6749
    @anjanakavishka6749 10 หลายเดือนก่อน

    Kadiyo enawane ai kiyannko

  • @shanakaachintha2605
    @shanakaachintha2605 2 ปีที่แล้ว +2

    Saththu kohe yandada bn🤣🤣

  • @nayanikanthilatha5992
    @nayanikanthilatha5992 2 ปีที่แล้ว +2

    අපේ මේසේ උඩ බිත්තරත් එක්කම කලු කුබි මේසේ උඩ

    • @kalumvas5464
      @kalumvas5464 2 ปีที่แล้ว

      අපේ ගෙදරත් ඉන්නවා මන් උන්ට ඉන්ඩ දෙන්වා, දවසක් කූබියෙක් මට කියනවා ලොකු ධනස්කන්දයක් දෙනවා කියලා

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 2 ปีที่แล้ว

      බිත්තර ගණන් කාලෙ හොදයි...කුඹි බිත්තර

  • @rugirugi8964
    @rugirugi8964 2 ปีที่แล้ว +2

    Yanna ona hari para kiyanna

  • @whatmora924
    @whatmora924 2 ปีที่แล้ว +1

    Yako thop ඇහුම්කන් dipalla

  • @swarnaweerasekara7724
    @swarnaweerasekara7724 3 ปีที่แล้ว +3

    ගෙදර හරියට කූබී ගොඩක් ඉන්නවා සාමි තුමාගෙන් පිහිටක්

  • @kanthirathnayake6886
    @kanthirathnayake6886 3 ปีที่แล้ว +2

    නුවර මැණික් ඉන්නෙ ඉන්නෙ සාමි තුමා

  • @nadunnimsara1912
    @nadunnimsara1912 3 ปีที่แล้ว +1

    Sami Tumani akkage wattage harak oluwak walala tiyanawa e.ka mokadda

  • @hhvithanage1810
    @hhvithanage1810 2 ปีที่แล้ว +1

    ශාමි තුමෙණි මට පිහිට වෙන්න. මගේ පුතා විවාහ වෙලා ළමයි 2ක් ඉන්නවා පතා නාවික හමුදාවේ ඉන්නේ ඒඅතර තුර වෙන ගෑණු ළමයෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගෙන දැන් තමන්ගේ බිරිඳ පේන්න බෑ සළකන්නේ නෑ ගහනව දරුවන්ටත් ගහනව මේ පවුල් ගොඩාක් ආදරෙන් පනවගේ උන්නේ අනේ පිංවත් සාමි තුමෙණි මේ ගැන කලයුතු දෙයක් තිබේනම් පිහිට වෙන්න මම ගාල්ලේ

  • @priyanthi2347
    @priyanthi2347 3 ปีที่แล้ว +2

    Sali godak onida samithumani

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 2 ปีที่แล้ว +2

    සාමිතුමා,,මගේ කඩේටත් නිතරම කලු කූබි එනවා ,,,,කිසි වගතුවක් නෑ ,,,පිහිට වෙන්න.....

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 2 ปีที่แล้ว

      සීනි විකුණන්න එපා...ගෑනුන්ට හොරාට බඩු නිකන් දෙන්න එපා...එතකොට දියුණු වෙයි

    • @shanikairanthisamarasinghe1760
      @shanikairanthisamarasinghe1760 ปีที่แล้ว

      @@ceyathrabygihan4234 mi

  • @irangiwarapitiya6420
    @irangiwarapitiya6420 2 ปีที่แล้ว +5

    අපේ ගෙදර කළු කුබි ගොඩක් ඉන්නවා. ප්‍රශ්න ගොඩයි

    • @jayantharohitha5749
      @jayantharohitha5749 2 ปีที่แล้ว

      Kalu kubinta hodama wisaduma vaslin ganna aya enna

  • @harisharis9580
    @harisharis9580 3 ปีที่แล้ว +1

    Kubi ne miyo ඉන්නවා

  • @shanikashanika6314
    @shanikashanika6314 3 ปีที่แล้ว +1

    සාමි තුමා ඉන්නේ කොහෙද

  • @mayurimayuri116
    @mayurimayuri116 3 ปีที่แล้ว +2

    බුදු සරනයි ........

    • @wadagekumara261
      @wadagekumara261 ปีที่แล้ว

      Aney.ape.gedarat.kalu.kubi.epa.wella

  • @romeshmahanama3396
    @romeshmahanama3396 2 ปีที่แล้ว

    ඔය දේවාල දාගෙන ඉන්න අය හැමෝම දැනගත යුතුයි යම් කෙනෙකු ඊර්ෂ්‍යාව පෙර දැරි කොට ගෙන තමාගේ දේවාලයට පැමිණ අනවින යක් කොඩිවින යක් කරළ දෙන්න කියා ඉල්ලීමක් කළහොත් එය නොකර සිටීමට වග බලා ගන්න මොකද ඕවා ඊර්ෂ්‍යාව පැමිණි පුද්ගලයන් හට කර ගත නොහැකි යි.

    • @dularajayawansha
      @dularajayawansha ปีที่แล้ว

      Kalu kuobi enawata mokada karanne

    • @romeshmahanama3396
      @romeshmahanama3396 ปีที่แล้ว

      @@dularajayawansha හාර්ඩ්වෙයාර් වල තියෙනවා කූඹි එන තැන ඉරි අදින්න පුළුවන් චෝක් කෑලි, ඒකක් අරගෙන කූඹි එන තැන්වල ඉරි අඳින්න.

  • @sithujadihen6837
    @sithujadihen6837 2 ปีที่แล้ว +6

    ලොකුම හූනියම තමයි මේවා පස්සෙ යාම කූබි එනවා නම් බෙහෙත් ටිකක් දාන්න ගෙදර පිරිසිදුව තියාගන්න

    • @SudarshaniFernando-v6q
      @SudarshaniFernando-v6q ปีที่แล้ว

      මම කුඹ්යෙක්ට කතා කලා, ඌ කිව්වා ලංකාවේ මිනිස්සුන්ට පිස්සු .....කියලා ......😂

    • @chanchalagunasekara9240
      @chanchalagunasekara9240 ปีที่แล้ว

      Aka nam aththa