ගින්දර වගේ කුතුහලය පිරි සුපිරිම Korean Suspense Thriller චිත්‍රපටය😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    ⭕Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - / @mihinliyanarachchi
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8S...
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    අවුරුද්දකට කළින් මියගිය බිරිඳගෙන් ආපු අද්භූත ඇමතුම 😱| Movie Sinhala| Inside Cinemax
    Follow Us on Facebook - / insidecinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecinemaa
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 645

  • @InsideCinemax
    @InsideCinemax  4 หลายเดือนก่อน +113

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 4 หลายเดือนก่อน +226

    අතීතයේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් කොච්චර ෂෝක්ද, එහෙමනම් ජිවිතේ මෙච්චර කෙල නොවෙන්න තිබ්බා, කොහොම උනත් සුපිරි ෆිල්ම් එක

    • @Alone_traveler274
      @Alone_traveler274 4 หลายเดือนก่อน +9

      අතිතයෙන් පාඩම් ඉගෙනගෙන අනාගතය හදාගන්න තියෙන්නේ 😇

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi 4 หลายเดือนก่อน

      @@Alone_traveler274 ඔව් අනිවා

    • @vihangajayawardana5659
      @vihangajayawardana5659 4 หลายเดือนก่อน

      😂

    • @user-nw1kb5kv2b
      @user-nw1kb5kv2b 3 หลายเดือนก่อน

      Maru ne ❤❤❤❤❤❤

  • @Shinyshenaya
    @Shinyshenaya 4 หลายเดือนก่อน +48

    මේ channel එකෙන් video එකක් දාපු ගමන් බලන තරමටම ඇබ්බැහි වෙලා. අදත් සුපිරියි.❤❤❤

  • @udarikasuntha3995
    @udarikasuntha3995 4 หลายเดือนก่อน +265

    Cinemaxලා කියනවට කැමති අය මේ පැත්තට 👍💯❤️

  • @user-pt6km7js1m
    @user-pt6km7js1m 4 หลายเดือนก่อน +64

    රොශාන් අයියේ මෝටිවේශන් ෆිල්ම් එකකුත් ග්‍රෙන්නකෝ...🥺🥺🥺🥺 හුග ඩවසකින් ගෙනාවෙ නෑනේ...🥺🥺🥺

  • @madushideshani4290
    @madushideshani4290 4 หลายเดือนก่อน +560

    ඕ යේ පලවෙනි කොමෙන්ට් එක දැම්මෝ යේ යේ ❤❤❤❤❤❤❤ කියල හිතන් ඉදියට පස්සෙ දැක්කෙ කොමෙන්ට් 25ක් තීනෝ😅😂

    • @ANIMEWORLD-yd4lhZ
      @ANIMEWORLD-yd4lhZ 4 หลายเดือนก่อน +20

      කව්ද එතකොට් ඓක උබෙ නෙට්වක් ස්ලොව් 😅

    • @sandamalisandamali-df2hv
      @sandamalisandamali-df2hv 4 หลายเดือนก่อน +6

      😂😂😂

    • @madushideshani4290
      @madushideshani4290 4 หลายเดือนก่อน +26

      @@ANIMEWORLD-yd4lhZ අනෙ මන්දා හලෝ ගොඩක් අය එක එක කියල දාලානේ අප්පා...පලවෙනි කමෙන්ට් එක දාන්නම් නම් රොශාන් අයියගෙ දාන වෙලාව කලින් අහල විනාඩි 10ක ඉදන් වත් රෙඩි වෙලා ඉන්න ඕන😏

    • @ANIMEWORLD-yd4lhZ
      @ANIMEWORLD-yd4lhZ 4 หลายเดือนก่อน

      @@madushideshani4290 😅😅

    • @Ema____177
      @Ema____177 4 หลายเดือนก่อน +30

      පලවෙනි කමෙන්ට් එක නොවුනට අවුලක් නෑ..උඩින්ම තියෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එක ❤❤😅😊

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 4 หลายเดือนก่อน +70

    කොරියන් මූවීස් කියන්නෙ වෙනමම වයිබ් එකක්.❤ඒ ලස්සනම වයිබ් එකෙන් තෝරගන්න ලස්සනම ලස්සන ෆිල්ම්ස් අරගෙන එන ඔයාට මගෙන් ලස්සන මලක්.🌺🧚
    *"Thank You Incide Cinemax"* ❤

    • @RukaMax-tx9ct
      @RukaMax-tx9ct 3 หลายเดือนก่อน

      මට මලක් නැද්ද 😢

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 4 หลายเดือนก่อน +28

    අන්තිම මොහොත වෙනකම් අවසානය කොහොම වෙයිද හිතාගන්න බැරැව ගියා .හරිම ලස්සනයි❤❤❤ thank you Inside cinemax ❤

  • @dream_girl2417
    @dream_girl2417 4 หลายเดือนก่อน +25

    මට හිතුණා අද movie එකක් දාවී කියලා.😊💖 දවස් 3ක් ගියානේ අන්තිමට දාලා. 6 ඉදලා බලන් හිටියේ.❤❤❤

  • @dulakk
    @dulakk 4 หลายเดือนก่อน +22

    දැන්නම් මේකෙන් වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්න තරම මේකට ඇබ්බැහි වෙලා ❤❤❤

  • @senu9551
    @senu9551 4 หลายเดือนก่อน +21

    ඇයි අනේ මෙච්චර පරක්කු උනේ 😒 tnk u aiye😌❤️

  • @sandaruhiru4603
    @sandaruhiru4603 4 หลายเดือนก่อน +14

    මන් දැන් ආසම කොරියන් ෆිල්ම් වලට ඒවා මාරම ලස්සනයි ❤️❤️❤️😊

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 4 หลายเดือนก่อน +15

    අනෙ ගොඩක් දවස් බලන් හිටියා ,එත් අවසානයේ මතක් උනා ෆිල්ම් දාන්න ඔයා කොතරම් මහන්සි වෙනවාද කියලා ♥️❤😘

  • @bangtanguurl26
    @bangtanguurl26 4 หลายเดือนก่อน +12

    ☺ korean ekak ei kiyala hithuwa witharai notification eka awith thibuna..❤that's called really happiness..thank you ♡

  • @KasunAchini
    @KasunAchini 4 หลายเดือนก่อน +11

    ඇත්තමයි නොටිෆිකෙශන් එක දැක්කම සතුටු හිතුනා..ඔයේ....❤❤❤ ඉක්මනින් ෆිල්ම් ගෙන්න වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා...ඔයා ෆිල්ම් ගෙන්න පරක්කු උනාම ආයේ පරන ඒවම අහානවා බලනවා...❤❤❤

  • @SadhuUdeshi
    @SadhuUdeshi 4 หลายเดือนก่อน +24

    අම්මොහ් කම්මැලිකමට වේලී වේලි හිටියේ.. 🥺♥️

  • @user-pt6km7js1m
    @user-pt6km7js1m 4 หลายเดือนก่อน +21

    අම්මෝ පලවෙනි කමෙන්ට් එක දම්මා හෙන කාලෙකින්...🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭

  • @RaviduHeshan-db6ef
    @RaviduHeshan-db6ef 4 หลายเดือนก่อน +51

    රොශාන් අයියගෙ කටහඩ කියන්නෙම ඉතින් ඇබ්බැහියක්😊.
    Video එකක් දානකම් බලන් හිටිය මන් වගේ තව අය ඉන්නවද?❤😊

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 4 หลายเดือนก่อน +38

    කතාවක් දානකන් බලන් හිටියේ...❤

    • @aniya4514
      @aniya4514 4 หลายเดือนก่อน

      Hi

  • @chandikaramesh7423
    @chandikaramesh7423 4 หลายเดือนก่อน +9

    කරකවලා අතෑරියා වගේ 😮
    කොරිය movie කොහොමත් සුපිරි 👌👌👌👌
    රොශාන් අයියා zombie movie review එකක් ගේන්නකෝ.☝️
    හදවතේ channel එක ❤❤❤❤

  • @nalakapushpakumara3898
    @nalakapushpakumara3898 4 หลายเดือนก่อน +8

    අම්බෝ ඇති යන්තන් කතාවක් දානකම් බලන් හිටියේ අපිට ඉතින් inside cinamax ගෙ කටහඩ අහන්නෙ නැතුව නින්ද යන්නෙ නැහැනෙ වෙනදා වගේම ලස්සන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අපිට ගෙනාවට ඔයාට thankiuuuu ආදරෙයි inside cinamax la හැමෝටම ❤තවත් ලස්සන ෆිල්ම් එකක් ගේනකම් අපි බලන් ඉන්නවා හොදේ 🎉❤

  • @tharangajayatath4877
    @tharangajayatath4877 4 หลายเดือนก่อน +13

    අද film එකත් ලස්සනයි ❤️❤️❤️ අතිතය වෙනස් කරන්න පුලුවන්නම්......🤣🤣🤣

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 4 หลายเดือนก่อน +10

    අයියා අන්තිමට කිව්ව කතාව ඇත්ත අනාගතේ උන්නු ජේ ට නෙමේ බේර ගන්න පුළුවන් උනේ අතීතේ හිටපු ජේ ට මයි.මේකෙන් ගන්න වටින දෙයක් තියෙනවා 😊

  • @inokajayarathna8871
    @inokajayarathna8871 4 หลายเดือนก่อน +29

    බලාගෙන ඉදලා ඇති වෙලා ඉන්න කොට ෆිල්ම් එකක් දාලා ❤❤❤ තෑන්ක්ස් 🙏🌼

  • @GmAnu-xj7cn
    @GmAnu-xj7cn 4 หลายเดือนก่อน +8

    තෑන්ක්ස් අයියේ💙💙💙තව කොරියන් ෆිල්ම් එකක් දුන්නට😌 ආදරෙය් Inside cinemax❤

  • @user-bh3hs1qs7u
    @user-bh3hs1qs7u 4 หลายเดือนก่อน +116

    නැති උන තාත්තගෙන් එහෙම call එකක් එනවා නම් කොච්චර දෙයක් ද 🙂❤

    • @justadumbo
      @justadumbo 4 หลายเดือนก่อน +5

      Time travel machime ekk haduwama oyatath kiyannam

    • @user-ml7fc6xc3p
      @user-ml7fc6xc3p 4 หลายเดือนก่อน

      😢😢😢

    • @NikeshDilshan-zy8tu
      @NikeshDilshan-zy8tu 4 หลายเดือนก่อน

      Eka wenamama dukk thamange kenek nathiwennama oni danenna

    • @sachiniayodya7348
      @sachiniayodya7348 4 หลายเดือนก่อน

      ඔව්

    • @YenuliSahansa15
      @YenuliSahansa15 4 หลายเดือนก่อน

      Ow.matath😢

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 4 หลายเดือนก่อน +7

    හැමදාම එකක් දෙන්නකෝ දැන් ඇබ්බැහි වෙලා ඉන්නෙ ❤️❤️❤️👍👍👍

  • @Imashayasanjali
    @Imashayasanjali 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සන movie එකක් ❤ tnk u insidecinema බලන්න හිතන්නෙවත් නැති ලස්සන film අරන් එනවට ❤

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 4 หลายเดือนก่อน +6

    බත් එක අරන් අාවා විතරයි😊❤අද වීඩියෝ එකත් සුපිරි අැති.😊❤

  • @user-ms8jm6bj7i
    @user-ms8jm6bj7i 4 หลายเดือนก่อน +15

    🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි 😁😁😁😁 හැමදාම ශෝයි ෆිල්ම් දානවට.හැමදාම හීනෙන් බය උනත් මම ඔයාගෙ ෆිල්ම් රිවීව් බලනව

    • @user-pt6km7js1m
      @user-pt6km7js1m 4 หลายเดือนก่อน +1

      මමත් ආ...මිනි මැරුම් ෆිල්ම් බැලුවාම හීනෙන් බය වෙනවා...🥺🤭 ඒත් බ්ලනවා අයියගේ වීඩියෝ

    • @user-ms8jm6bj7i
      @user-ms8jm6bj7i 4 หลายเดือนก่อน +1

      😁😁😁😁😁 අපේ අම්මාගෙන් හැමදාම බැනුම් අහනව 🫤 ඒත් මම හොරෙන් අහනව

    • @user-pt6km7js1m
      @user-pt6km7js1m 4 หลายเดือนก่อน +1

      @@user-ms8jm6bj7i ඉතින් හොරෙන් අහන්නේ මොකෝ ඉයර් ෆෝන් ගහ ගන්නකෝ...🥺 මන් නම් ඉයර් ෆෝන් ගහ ගන්නේ...✌️😁

    • @user-pt6km7js1m
      @user-pt6km7js1m 4 หลายเดือนก่อน +1

      @@user-ms8jm6bj7i ඉතින් අනේ හොරෙන් අහන්නේ මොකෝ ඉයර් ෆොන් ගහ ගන්නකෝ...🥺

  • @user-nx3wu6js2t
    @user-nx3wu6js2t 4 หลายเดือนก่อน +12

    පලවෙනි like එක දාන්න බලන් හිටියේ ❤️❤️

  • @tharivlogs1755
    @tharivlogs1755 4 หลายเดือนก่อน +4

    Wooooow wooooow woooow අයියේ 😱 සුපිරිම film එකක් මේකත් අන්තිම වෙනකන් උපරිම කුතුහලය තිබුණා ඔයා explain කරනවා කියන්නෙ ඉතින් film එක බැලුවා වගේ තමා 🥰😋👌 ඒ නිසා තවත් කුතුහලය වැඩි වුණා 🙏❤️🥰👌

  • @sithara469
    @sithara469 4 หลายเดือนก่อน +4

    මේ මූවි එක නම් ලස්සනයි🥺 අවසානය හොදින් තිබ්බා හැම පවුලක්ම එකමුතුවෙන් තියනව නම් ඒ පවුලෙ හැමෝම සතුටින්නෙ ❤❣️

  • @1997amgirl
    @1997amgirl 4 หลายเดือนก่อน +3

    මන් නම් බලපු පලවෙනි දවසෙම සබ් කරා..ඇත්තටම සුපිරි ,අඩු කාලෙකින් සම්පූර්ණ ෆිල්ම් එක බැලුවා වගේ ,දැන් නම් ඇඩික්ට් වෙනසුලුයි 😁😁❤...ඔයා කතාකරන එකත් ගොඩක් පැහැදිලියි.

  • @ChamikChampion-bn7sx
    @ChamikChampion-bn7sx 4 หลายเดือนก่อน +10

    අදත් සුපිරි අයියේ 🎉🎉🎉🎉🎉

  • @n_g_n.Sadaruwan-f312
    @n_g_n.Sadaruwan-f312 4 หลายเดือนก่อน +8

    කතාව බලන්න කලින් කියන්න තියෙන්නෙ කතාව සුපිරි අනිවරෙන් 😊🤩

  • @BuddhikaThelawadana-ru4lv
    @BuddhikaThelawadana-ru4lv 4 หลายเดือนก่อน +1

    අවසානෙ ගැන හරිම බයෙන් හිටියේ....good end.❤
    සුපිරියක් ඉන්සයිඩ් .හැමදාම වගේම අදත් ගුඩ් ලක්...🎉🎉🎉

  • @Fenzyyy____2000
    @Fenzyyy____2000 4 หลายเดือนก่อน +7

    Ayyge katahada ahnna film ekk dnkn bln idpu mn ❤😌

  • @supunchandana9711
    @supunchandana9711 4 หลายเดือนก่อน +2

    උඹෙි වොයිස්එක නියමෙිට සෙටි බ්‍රෝ මෙි වගෙ සුපිරි කතාවලට❤👍 ඒ වගේම කතාව හොදට තේරෙන්න කියල දෙනව.😊

  • @CRazyMovies-sn2yf
    @CRazyMovies-sn2yf 4 หลายเดือนก่อน +38

    අයියෙ අයියට මාව මතක ඇති අයියෙ තව සති දෙකකින් මගෙ උපන් දිනේ මාර්තු 15 අයියට පුලුවන් නම් එදාට මේ වගෙ හරි දාම ඝාතක Film එකක් ගේන්න පුලුවන්ද අදත් නියමයි ❤ මිලියන භාගෙ ගහන්න තව ටිකයි 🎉

  • @BrokeNgurl4484
    @BrokeNgurl4484 4 หลายเดือนก่อน +21

    ඇත්තටම Time Travel කරන්න පුලුවන් නම් මං අද සතුටින් 🙂

    • @user-nw1sl6rb4q
      @user-nw1sl6rb4q 4 หลายเดือนก่อน +3

      ඇත්ත😊

    • @ilsara
      @ilsara 4 หลายเดือนก่อน +1

      මාත්

  • @Randima_Sanjalee_2006
    @Randima_Sanjalee_2006 4 หลายเดือนก่อน +3

    adath supiri inside cinemax danakan balan unne ❤❤❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 4 หลายเดือนก่อน +2

    නියමයි පට්ට ෆිල්ම් රිව්වු එක ලස්සනයි thanks inside cinemax ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 4 หลายเดือนก่อน +9

    ආයිත් සුපිරි මුව් එකක් ❤❤❤❤❤

  • @madushimadushi3068
    @madushimadushi3068 4 หลายเดือนก่อน +2

    ඔයා ගේන ෆිල්ම්නම් සුපිරි අය්යෙ කටහඩ ෆිල්ම් එක යද්දි තියෙන මිව්සික් මෙ සේරම සුපිරි ඔයාගෙ චැනල් එකට ගහන්න එකක් නෑ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 4 หลายเดือนก่อน +3

    4n එකේ අවුලක් ද මගේ අවුලක් ද දන්නෙ නෑ notification ආවෙ නෑ 😒...බැන බැන ඉදලා u tube එකට ආවට පස්සෙයි දැක්කෙ සුපිරි film එකක් දාලා කියලා 😊...thnx අයියෙ...💖💕💖💕💖

  • @sarathkumara6483
    @sarathkumara6483 4 หลายเดือนก่อน +3

    මේ ඉදිරිපත් කරන කටහඬ හරි ලස්සනයි ...ඒ නිසාම inside cenemax balanna asai

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 4 หลายเดือนก่อน +24

    උදේ ඉදන් මම නංගීට කිය කිය හිටියේ ෆිල්ම් එකක් දායිද දන්නෑ අද කියල ....😁😁😁😁😁

    • @Alone_traveler274
      @Alone_traveler274 4 หลายเดือนก่อน +2

      අද කොහොමත් දාන දවසක්, ආයි අනිද්දා, සදුදා 😇

    • @user-hw5xv7ml1j
      @user-hw5xv7ml1j 4 หลายเดือนก่อน

      Hmmm

  • @rainy206dayss
    @rainy206dayss 4 หลายเดือนก่อน +11

    නියමයි ♥️♥️♥️👌

  • @chameerairoshana6435
    @chameerairoshana6435 4 หลายเดือนก่อน +9

    ආදරෙයි inside cinemax

  • @debigotnolife..
    @debigotnolife.. 4 หลายเดือนก่อน +2

    මරු film එකක් අයියේ😮❤ තව මේ වගේ එව්වා හදන්න😊

  • @chamodidilashini1405
    @chamodidilashini1405 4 หลายเดือนก่อน +1

    Thanks ape mind eka relax wenna me wage film review danawata..... Office arala awith balanwa...... Kana gaman nam aniwaren bala bala thama kanne.... E tharam interest....

  • @anomakumari8030
    @anomakumari8030 4 หลายเดือนก่อน +5

    තව ලස්සනම ලස්සන කොරියන් සීරීයස් එකක් ගේනකන් බලන් ඉන්නවා ..❤❤

  • @chamodidilashini1405
    @chamodidilashini1405 4 หลายเดือนก่อน +2

    Samahara film thiyenwa e film api kathawa nodana mulinma balanna gaddi hena boring wedak nathi film ki hithala balanneth na... Eth e film inside cinemax eken review karaddi supirima film ekak..... Oya lassanata film review eka ka eka mara widiyata feel wenwa sm time film eka baluwath echara feel wena ekak na..... Oyage review eka tharam.... E tharam supuri.... Jaya wewa...❤

  • @upekagimhani4446
    @upekagimhani4446 4 หลายเดือนก่อน +4

    විඩීයෝ එකක් දාලා තියෙද්දි ඇයි මෙච්චර සතුටක් දැනෙන්නේ 😮❤

  • @lovelygirl4087
    @lovelygirl4087 4 หลายเดือนก่อน +3

    Review eka Supiri Ayye ❤

  • @dayanabogoda6649
    @dayanabogoda6649 4 หลายเดือนก่อน +5

    අදත් සුපිරියි

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv 4 หลายเดือนก่อน +2

    Hy Cinemax...😍adath onna awa purudu vidiytma🙆🤗

  • @user-px3ic2vn9b
    @user-px3ic2vn9b 4 หลายเดือนก่อน +9

    පවුලක වටිනාකම දැනෙන්නේ පවුලේ එක සමාජිකයෙක් හරි අපි අතරින් වෙන්වෙලා ඉද්දී. 😢😢😢😢😢😢😢

  • @sanjeewajayasooriya1225
    @sanjeewajayasooriya1225 4 หลายเดือนก่อน +5

    වෙනද වගෙම සුපිරියක් තමයි.❤🎉

  • @Kasun450
    @Kasun450 4 หลายเดือนก่อน +28

    Intro එක skip කරන මන් වගේ අය තව ඉන්නවද 😊😊

  • @gayashanipoornika
    @gayashanipoornika 4 หลายเดือนก่อน +4

    අතීතයට යන්න පුලුවන්නම් කොච්චර හොදද 😔 ෆිල්ම් එක ලස්සනයි හලෝ ❤️

  • @navindukulathunga5497
    @navindukulathunga5497 4 หลายเดือนก่อน +5

    ❤ බලන් හිටියෙ video එකක් දානකන්

  • @rashmishashiprabha7301
    @rashmishashiprabha7301 4 หลายเดือนก่อน +1

    Korean thriller drama or films + Inside cinemax review🔥
    Ayee ithin සුපිරියි ඈ 😍🔥

  • @dilushimadushani2603
    @dilushimadushani2603 4 หลายเดือนก่อน +4

    Favourite channel 🤗❤️

  • @santhushkaboteju6107
    @santhushkaboteju6107 4 หลายเดือนก่อน +2

    වෙනදා වගේම අදත් සුපිරි සුද්දා .voice and the movie 🎉🎉🎉

  • @happyhome8911
    @happyhome8911 3 หลายเดือนก่อน +1

    අනේ අදත් සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.. අම්මෝ ඒකේ ලස්සන .... අනේතැංකිව් වෙරි මච් සිනමැක්ස්❤❤❤❤❤

  • @sandamalisandamali-df2hv
    @sandamalisandamali-df2hv 4 หลายเดือนก่อน +3

    Adath ithin supiriyk thama😍😍😍😍😍❤️❤️❤️❤️

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 4 หลายเดือนก่อน

    ඇත්තමයි සුපිරියක් අදත් .ලස්සනයි fillm එක😌❤
    Thanks inside cinemax 💗😌

  • @oshaniwarnakulasuriya1040
    @oshaniwarnakulasuriya1040 4 หลายเดือนก่อน +4

    ❤ අතීතය පාඩමක් කරන් අනාගතේට අඩිය තියන්න තමයි අපි ඉගෙනගන්න ඕනි

  • @arunishanthi8768
    @arunishanthi8768 4 หลายเดือนก่อน

    Maru patta awasanaya niyamai.pehedili kirimat maru.

  • @ThathsaraniDissanayaka-us9ct
    @ThathsaraniDissanayaka-us9ct 4 หลายเดือนก่อน +5

    අතීතය වෙනස් කරන්න පුලුවන් නම් 🥺💔 කවදාවත් එයාට මැරෙන්න දෙන්නේ නෑ මම 😞💔

    • @dahamsasinethmi3641
      @dahamsasinethmi3641 4 หลายเดือนก่อน +1

      එයාට මොකද උනෙ😢

  • @piyumidilhara7867
    @piyumidilhara7867 4 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ මාරම මාරයි❤❤❤

  • @mahindakumara487
    @mahindakumara487 4 หลายเดือนก่อน +3

    Me film eka bala bala monawa hari kana kattiya innawada man wage....❤❤❤❤❤

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 4 หลายเดือนก่อน

    Thank u 🥰❤️ ඊළග එකත් ඉක්මන්ට දාන්න 🥹🙏

  • @nimaNp6179
    @nimaNp6179 4 หลายเดือนก่อน +8

    මෙන්න ෆිලිම් ❤

  • @devindithiloka2512
    @devindithiloka2512 4 หลายเดือนก่อน +7

    බලන ගමන්..❤

  • @sacinimalsa1949
    @sacinimalsa1949 4 หลายเดือนก่อน +3

    Meka patta saho 💚💚💙💙💙💙

  • @AnugaBoseth-me6nb
    @AnugaBoseth-me6nb 2 หลายเดือนก่อน +1

    ඇත්තටම අයියේ අපි පවුල ගොඩක් ඈත් වෙලා මේ film එක බැලුවට පස්සෙ තමෞඉ මට මේ හැමදේම තේරුනේ❤️

  • @ChamithuAnuththara999
    @ChamithuAnuththara999 4 หลายเดือนก่อน +15

    13 mnts -1.2k views .ඔයානම් #charitha යක් බොසා ❤❤❤❤❤

  • @yennna
    @yennna 4 หลายเดือนก่อน +2

    සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀🤍

  • @Sanusanu519
    @Sanusanu519 4 หลายเดือนก่อน +2

    Ammo ada ekath pattaa❤❤❤❤❤

  • @dinvook3338
    @dinvook3338 4 หลายเดือนก่อน +4

    😢ane mema ateetet gihilla mn adare krpu kenva aye lbgnn tibbnm eya mth ekk trhawela inne me film ek mru❤🎉

  • @randimaheshan8336
    @randimaheshan8336 4 หลายเดือนก่อน +3

    supiri film eka

  • @vihagasathsara9987
    @vihagasathsara9987 4 หลายเดือนก่อน +4

    සුපිරියක් තමා අයියේ

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 4 หลายเดือนก่อน +4

    කිව්වා වගෙම ගිනි ගින්දර වගේ තමයි ඉතිං,,❤️😍

  • @SachinDewmina7
    @SachinDewmina7 4 หลายเดือนก่อน +3

    තව මේ වගේ කොරියන් ඒවා ඕන ❤

  • @secretlife9440
    @secretlife9440 4 หลายเดือนก่อน +2

    අම්මෝ මාර දෙගිඩියාවකින් මේක බැලුවෙ. අපිටත් අතීතෙට ගිහින් මැරුණ කෙනෙක්ව බේරගන්න පුළුවන් වුණා නම් 😢❤

  • @wmsugath3114
    @wmsugath3114 4 หลายเดือนก่อน +13

    කතාව බලන්න කලින් කියන්න තියෙන්නෙ කතාව සුපිරි අනිවරෙන් 😊

  • @SachinDewmina7
    @SachinDewmina7 4 หลายเดือนก่อน +3

    කොරියන් එකක් නම් notification එක දැක්ක ගමන් ආවා ❤

  • @SachihiMadushika
    @SachihiMadushika หลายเดือนก่อน +1

    අදත් මරු ගොඩක්ම හෝද ෆිල්ම් එකක් අරන් තියේන්නේ. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮සුපිරියටම සුපිරියි. 🎉🎉🎉🎉🎉🎉

  • @RodniDinesh
    @RodniDinesh 2 หลายเดือนก่อน +1

    ඒක නම් මරු අයියේ, හැමෝටම දෙවියෝ දෙනවා තමන්ටම කියලා දක්ෂතවයක් 😊 හැබැයි ඒ දක්ෂතාවය තවත් සමහරුන්ට හොයාගන්න බෑ ... හැබැයි ඔයා නම් ඒක හොයාගෙන තියෙන්නේ🎉🎉🎉 තව horrror movie එකක් ගේන්නකෝ රොශාන් අයියේ ,,,,, ඔයාගේ කටහඩ නම් ආයේ කියලා වැඩක් නෑ❤❤❤ මන් ඔයාගේ ඒවා විතරක් බලන නිසා ඔක්කොම වගේ බලලා ඉවරයි. ඒක නිසා තව ලස්සන ෆිල්ම්ස් ගොඩාක් ගේන්න😊😊😊😊❤🎉🎉👍👍👍👍

  • @VishwaDanuma179
    @VishwaDanuma179 4 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ❤️

  • @ANIMEWORLD-yd4lhZ
    @ANIMEWORLD-yd4lhZ 4 หลายเดือนก่อน +20

    ඕක ගන්නම ඔන කෝල් එකක් 😅

  • @user-fn2lz9jk9x
    @user-fn2lz9jk9x 4 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @ThimiraLakshanPerera
    @ThimiraLakshanPerera 4 หลายเดือนก่อน +1

    Supiriyak thama❤🔥

  • @nirmalakumarasingha3663
    @nirmalakumarasingha3663 4 หลายเดือนก่อน

    Lassanai malli.api hamotama watinne ape paulath ekka sathutin inna eka thamai.oyage film balana ayata awasaneta dena adarshaya godak age karanawa.e wagema oya godak buddimath boy kanek.

  • @ayuli-shenulya1
    @ayuli-shenulya1 4 หลายเดือนก่อน +1

    Korean films nam maru❤❤ thanks aiye

  • @future1infamous
    @future1infamous 4 หลายเดือนก่อน

    Reality ekak wunoth hodayi me concept eka❤, Explanation eka great ❤

  • @user-ob5rv5dw5d
    @user-ob5rv5dw5d 4 หลายเดือนก่อน +2

    ඔයා ගෙ මුුවි බලන්න හරිම ආසාවෙන් හරි පැහැදිලි ලස්සනට කතා කරවා 😘🥰♥️