Isipriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น •

  • @GeemathBeats
    @GeemathBeats 3 หลายเดือนก่อน +140

    COOOOOBRA🖤
    DEWA is always a cobra

    • @sameeramadusanka275
      @sameeramadusanka275 3 หลายเดือนก่อน +7

      Bro needs a mix for "May mara prasangaya". Please consider!

  • @PoddaMV
    @PoddaMV 5 หลายเดือนก่อน +197

    This is fire Brooo

    • @bppothuwila
      @bppothuwila 5 หลายเดือนก่อน +3

      Podda❤

    • @Isuru_JAY
      @Isuru_JAY 5 หลายเดือนก่อน +3

    • @thilinaabeyarathne2476
      @thilinaabeyarathne2476 5 หลายเดือนก่อน +2

      Live එකේ අහපු අපි ❤

  • @GDVENTERTAINMENT123
    @GDVENTERTAINMENT123 5 หลายเดือนก่อน +324

    විචාර බුද්දියක් නම් නැ ඒත් හිතට් දැනෙන දේ ලියන්න හිතුන...ඉසිප්‍රියා එහෙම නැත්තන් ශෝබා කනගරාජන් කියන ගෑනු ලමය ප්‍ර්භාකරන්ගෙ දුව කියලත් කියනව ,එයා ජර්නලිස්ට් කෙනෙක් කියලත් කියනව ,ආමි එකෙන් එයාව රේප් කරා කියලත් කියනව,අදටත් ජීවත් වෙනව කියලත් කියනව (ඒ ගැන හරියටම කියන්න දන්නෙ නැ) අන්න ඒ ගැහුනු චරිතයෙ අදෝනාව කියන්න දේව උත්සහ කරා කියල මන් හිතනව ඒ උත්සවය සාර්තකයි කියල කියන්නත් පුලුවන් ...සින්දුවෙ පලවෙනි පේලියෙන්ම අමුතු දුකක් හිතට දැනෙන්න දෙන ගමන්ම තරුශිගෙ කටහඩයි දේවගෙ මියුසික් වලටයි පුලුවන් වෙලා තියෙනව ...සින්දුවෙ ඇතුලෙ ජීවත් කරවන්න පුලුවන් වෙලා තියෙනව ... ඉතින් මුල ඉදල අහමු.
    "පීරා එන කරදිය සුලගේ සේනාවක මර හඩ ඇසුනේ "අපි
    යුද්දෙ කිව්ව ගමන් ඔලුවට එන්නෙ උතුර කියන වචනෙ නෙ ඒ එක්කම පොඩි දුශ්කර ගතියක් නිකන් මුහුද මැදක හිර වෙලා වගේ ඒ ගෑනු ලමයටත් වෙනදට වඩා එදා ඒ හුලගෙන් කිව්ව දේ තදට දැනෙන්න ඇති හිතට ලොකු අමුත්තක් දැනෙන්න ඇති මගේ අවසාන වෙලාව මේකද කියල දැනෙන්නත් ඇති...... මන් මේ ගැන හොයද්දි දැක්ක වීඩියෝ එකක තියෙනව මේ ගෑනු ලමයව ආමි එකෙන් අල්ලගන්නෙ පොඩි වගුරක් වගේ තැනකදි ඒ එක්ක තව තදට මේක දැනුනෙ
    "ඒ මා ගිය අහසට ඇඩුනේ නියගල මලකයි පෙති තැලුනේ" අහසට ඇඩුනේ කියද්දි අහසත් කම්පා වෙන්න ඇතිද කියලත් හිතෙනව ලොකු වැස්සක් වටේම කලු කරන් එකපාර ආව ද...මල් තලන්න එපා කියල කිව්වට ඇයි කවුරුත් මේ ගැන කතා නොකරෙ ...විස උනත් මල නේද ...නිකමවටත් හිතුන් නැද්ද කොච්චර විස උනත් මේත් ලස්සන මලක් නේද කියල
    "පායා ආ උතුරුකරේ සද ඈ" ඇත්තටම උතුර කියන්නෙ ඒ කාලෙ අපායක් වෙන්න ඇති දැකලවත් නැති උනත් එහෙම මැවෙනව...ඒ අපායම එලිය කරන් ඉදපු හද ශෝබද .......
    "මායාකරී තරු ඇස් අද නෑ
    ශෝබා දෙවී රතු තොල් මත ගෑ
    සායම් පාටින් සියලග ගිනි ලෑ "මායාකරී තරුඇස් ඇත්තටම එයත් හරි ලස්සන ගෑනු ලමයෙක් වෙන්න ඇති ඒ ඇස් දෙකට කී දෙනෙක් පෙම් බදින්න ඇතිද ඒ ඇස් දෙකට ඒ රතු තොල්වලට ඒත් එකපාර ඒ ඇස් අතුරුදහන් උනොත් ඒ ඇස් ආයෙ කවදාවත් ඇරෙන්නෙ නැ කියල දැනුනොත්
    "තහනම් පොලවකදෝ පිපිනේ "
    ඒ මල කොච්චර ලස්සන උනත් ඒ පොලව තහනම් නිසා ඒ මලෙන් වැඩක් තියෙයිද ,ඒ මල ගැන කවුරුත් හොයයිද,ඒ මලට ආදරෙන් කතා කරන්න කවුරු හරි ඉන්න ඇතිද ,ඒ මල එක දවසක්වත් නිදහසේ ඇස් පියාගන්න ඇති ද ...
    "වහනම් ඇයි දෙබරු පිරුනේ " ඉතින් ඒ වහ නේද ...එහෙනම් ඇයි එහෙම කරේ...එකපාරක් ඒ ලමයගෙ ඔඇත්තෙනුත් හිතුවනම්...වද දීල මරල දැම්මත් එයාට දුකක් නැති වෙයි...ඒත් දූශනේ වෙලා මැරෙනව කියන්නෙ ඒ ලමය කොච්චර විදවන්න ඇතුද...අවසාන හුස්ම වැටෙනකන් විදවන්න ඇති...මේක කරපු උබල තාම ජීවත් වෙනවද...
    "උතුරා ගිය කදුලම දකුනේ
    පිරුන නොවෙදෝ තල් අරනේ"හරි හැටි හිතාගන්න බැරි උනත් තල් කියද්දි මගේ ඔලුවට ආවෙ යාපනේ කියන එක..එතකොට මනම්පේරිගෙ කතාව ගැන මිනිස්සු කතා කරන්න ඇති...එයා අහන්නෙ සින්හල මනුස්සයගෙ ඒ වැටුන කදුලම නේද ඉතින් උතුරෙත් වැටුනෙ එතකොට ඒ කදුලු නෙවේද ...ඉසිප්‍රියා කියන්නෙ ගෑනු ආත්මයක් නේ කොහොමද එතකොට දෙක වෙනස් උනේ
    "නානා නෙත් මත් කල මදු විත ඈ" නානාවිද නෙත් කියල අදහස් කරනව වෙන්න ඇති...ඕනම කෙනෙක් මත් කරන මදුවිතක් වගේ දේකි එයාගෙ ලස්සන ,ඉග පසග ගැන අදහසක් දෙන්න ට්‍රයු කරල තියෙනව මන් හිතන්නෙ
    "රූරා එන කදුලක සුසුමන් ගෑ "ඒක ඇහෙද්දි නම් හිතට දැනෙන්නෙ පිරිමියෙක් අතින් දූශනේ වෙද්දි ලොකු හුස්මක් හරියට හූල්ලනව වගේ පන පිටින් මැරිල ගිය ශෝබගෙ ඇහ කොනෙන් කඩන් වැටෙන කදුලු බින්දු ඒක හරි අවුල් .......
    "රූරා සද කීතු කීතු විය රෑ " ශෝබා කනගරාජන් කියන තහනම් හද කීතු කීතු වලට කඩල විනාස කරල දාන්න ඇති
    "දහසක් තරු වෙඩි සලකුනු ඈ කෑ"
    අර ලස්සනට තරු වගේ පේනවද ඔයාටත් ...අනේ නැ ඒ තරු නෙවේ ඒ ගෑනු ලමයගෙ ඇග පසාරු කරන් බැහපු වෙඩු උන්ඩ නිසා හැදුන ලේ පැල්ලම්....
    ඇත්තටම තරුශි ඒකනායක අක්ක මේක වෙනව ලෙවල් එකකකට අරන් ගියා....මැරුන කෙල්ලෙක් එක්ක විනාඩි දෙක තුනක් කතා කරන්න ඉඩ හදල දුන්න ...
    මට දැනුන දේ විතරයි මේ...මගේ අදහස 🙂(රැප් එක දේශපාලනිකයි වගේ ටිකක් ඒ ගැන දැනුම ගොඩක් අඩූනත් පුලුවන් විදියට ලිව්ව පහල කමෙන්ට් එකේ තියෙනව )

    • @veganElephant-j9b
      @veganElephant-j9b 5 หลายเดือนก่อน +6

    • @GDVENTERTAINMENT123
      @GDVENTERTAINMENT123 5 หลายเดือนก่อน +51

      දේව ඒ ගැන ඉතින් කොහොමත් කතා කරන්න දෙයක් නැ එකෙන්ම වැඩ්ඩෙක්...
      "අදුරෙ හෝරා උදුරෝලා සලු
      තොල් පටි පැලුව යගදා අමෝරා උබෙ සෝබා වත" හතරේ අතේ විසිරුනු ඇදුම් හතරෙ අතෙන් කලුවර විතරක් යගදා ඒ කිව්වෙ ආයුධ සන්නද්දව ආව මේ දරදඩු පිරිමි මේ ලස්සන අහන්කාර ගෑනු ආත්මෙ නැති කරා.....
      "දනි හිතින් තවත් නැ තිබ්බෙ කෝමා නෙවෙයි ශෝකා ලප"
      කවුරු හරි දේවගෙන් අහබ්න පුලුවන් උබ ඇයි දැන් මේව කියන්නෙ මෙච්චර කල් කෝම එකක හිටියද කියල ඒකයි එයා කියන්නෙ කෝම නෙවේ මේක එක උපන් ලමයක් වගේ හිත ඇතුලෙ තිබ්බ දුකක් කියල
      " විමුක්ති කොටි දන්නැතුවති ශෝබා වාසි ගත්තෙ ඩයස් පෝර"
      ඩයස්පෝර කියන්නෙ මොකද්ද කියල අදහසක් නැ මාද්‍ය ආයතනයක් වගේ එකක් අහල තියෙනව ඒත් නොදන්න නිසා ඒක අත අරිමු...
      "ලේ සුවදයි අලි මන්කඩෙන් ගහන හුලග" ඒකනම් අදටත් අලිමන්කඩ කියන වචනෙ ඇහෙද්දිත් ගොඩක් අයගෙ හිතට එන දෙයක්
      "සේද තෙතයි කදුලු කඩා වෑක්කෙරුන" එයා අඩපු තරමක් ඒ ඇහෙන් කදුලු වැටුන තරම් බොරුනම් බලපන් මේ රෙදිත් තෙත් වෙලා තියෙන්නෙ ඒ කදුලු වලින් .....
      "කේමදාසලා,අදින චතුර නාද හරබ " (ඇහුන විදිය හරි නම්) කේමදාස සර් මෙන්ශන් වෙලා තියෙනව හිතුන විදිය හරිනම්... චතුර අල්විස් කැමර් එකක් අරන් යන විඩියෝ එහෙම දැකල තියෙනව ..ඒකෙන් මොකක් හරි මාද්‍ය සෙල්ලමක් දැම්මදෝ කියලත් හිතෙනව දන්නෙ නැ ඒ ගැන
      මෙතනින් පස්සෙනම් පොඩ්ඩක් දේශපාලනික වෙලා වගේ කියල හිතෙනව
      "දේවදා උහුලන්නෙ ගිනි වගෙ නෙවෙයි කිල්ල මාරු වෙයි පිල
      කල ගුරු වෙම්බඩී ලෝගුව කෝ නීතිවේදී
      රගදුන් යුගතලී ඔලිවිච්චී මාද්‍යවේදී
      මොරදුන්නේ නිරුවත් කත කියපන් උබද දේවී
      කෙනා විද විදයි ඇගෙ දේවල් ටැමිල් වර්ශන් උබ මනම්පේරි" මේ ගෑනු ලමය වෙම්බඩී කියන විද්‍යාලෙන් අද්‍යාපන හදාරල lawyer කෙනෙක් උන කෙනෙක් ඒ එක්කම මෙයා ඔලිවෙච්චී කියල මාද්‍ය ආයතනෙක මාද්‍යවේදියෙක් විදියට ඉදල තිබුන කියලත් කියනව නෙ ඒ ගැන වෙන්න ඇති මෙතනින් මේ කියන්න හදන්නෙ.මේ මනම්පේරි කියන්නෙ නම් සින්හල කෙල්ලෙක් වෙන්න ඇති අදහස් ගැලපුවොත් එහෙම හිතෙනව ඒත්මේව ගැන නම් දන්නෙ නැ ...
      " පිරිසුමට භක්ශ විස්සයි දෙකෙ අලි කොටි
      ඉනුවලු සීතල දිය වෙනුවට ලේ ලින් වලින් නාඩි
      කද දෙයි උන් රන බිම් මැද බල සෙනගට මල් පුදාවි
      "ඇන්දට ඔය සුදු සාරිය ලේ ගෑවිල නන්දා මාලිනී "මේකට හේතුවනම් දන්නෙ නැ ඇත්තෙන්ම .
      "භීතියක් කල තිස් වසරක් වගෙ හීනයක් කල ගීතයක් අද නීතියක් කෝ බටලන්දෙ වදකය විද ගේ ඉතිරි ගීතයක් ඔව් මන් ගීතියක් මේකෙ මහ එවුන් අකලට මැරුන නම් වෙන් නැ මේව හීනෙකින් "
      ස්වාදීනේ පුවත් නිස ප්‍රීතියෙන් අපි ඉපිලුන දන් නැති හින්ද මෙ සීමිතෙන් " මාද්‍යයෙන් අපිට දැනගන්න දීපු සීමිත විස්තර නිසා ගොඩක් දේවල් හැන්ගිල වගේ හරියට බටලන්දෙ වදකය 88,89 කාලෙ උන දේවල් වෙනස් කරා වගේ,උන් කරපු දේවලුත් මේ ගිනුම් වලට දැම්ම වගේ අදහස් ටිකක් මට හිතෙනව ගැන නම් ශුවර් එකක් නැ..
      "මැරුව මග තියා
      සලු උතුරට ඉහිරුනා
      ලේ පිරුනම යගදාවට පන පිටින් නිරුවත් කලා" ඒකෙන් නිකන් ltte එකෙන් නොකරපු දේවල් ඒ ගිනුමට බැර කරා වගේ තව නිකන් ලේ ගෑවුන යගදාව කියන බලේ අයුතු විදියට පාවිච්චි කරා කියනඑකත් දැනෙනව.. (යගදාවට ලේ පිරුන කියන්නෙ මන් හිතුව අදහස නෙවේ ඒ කියන්නෙ පුරුශ ලින්ගය ගැන )
      පාව දුන්නා ප්‍රේමදාසලා
      රජ උනා අප්පච්චි ලා" මෙතන කියන්නෙ ගොඩක් දේශපාලනික දෙයක් කියල හිතෙනව ප්‍රේමදාස කොටින්ට ආයුද දීපු කතාවක් වගේ එකක් අහල තියෙනව මන්.මේ හරි ය ගොඩක් දේශපාලනිකයි වගේ මට ඒ ගැන දැනුමක් නැ ...
      "කිලිනොච්චියෙ පර දෙමලුන්ට මේකෙ බුදු වෙන්න බෑ ඉසිප්‍රියා " මට හිතෙන්නෙ නිකන් ශෝබගෙ අන්තිම වෙලාවෙ ශෝවගෙ හිත එයාටම මේ දේ කියාගෙන අවසන් හුස්ම හෙලන්න ඇති......

    • @user-haawii590
      @user-haawii590 5 หลายเดือนก่อน +2

      ❤❤

    • @hasindumalshan6573
      @hasindumalshan6573 5 หลายเดือนก่อน +17

      ​​@@GDVENTERTAINMENT123 වාව් ඔයාගෙ thoughts පට්ට, ඒත්, ලේ පිරුනම යගදාවට පණපිටිං නිරුවත් කලා.... කියන එකෙන් කියවෙන්නෙ ලේ ගෑවුන යගදාවක් නෙවේ. කෙලින්වෙන්නෙ ශිශ්නයට ලේ පිරුනම, ඒ කියන්නේ යගදාව කියලා අදස් කරල තියෙන්නෙ ශිශ්නය.හැඟීම් ඇවිස්සිලා උන්ගෙ නැග්ග නිසා පන පිටින් නිරුවත් කරලා වැඩේ දුන්නා😞 කියන එක වෙන්න ඕන නේද සහෝදරයා ❤

    • @Beats-Lanka
      @Beats-Lanka 5 หลายเดือนก่อน +4

      @@GDVENTERTAINMENT123 diaspora kiyanne ape rate jiwath wela idala, wena ratakata padinchiyanata giyapu ayata kiyna common name eka

  • @RadonNoize
    @RadonNoize 5 หลายเดือนก่อน +278

    වැඩි වචන ඕන නෑ ලන්කාවේ අනිත් එක Female voice එකකට වත් ආසා හිතුනේ නෑ ඒත් මේ voice එක 🥺🥺🥺🥺❤

    • @novaff4910
      @novaff4910 5 หลายเดือนก่อน

      කවුද මේ කියන්නෙ ​@@meghnadhsenavirathna6973

    • @coolagaming-
      @coolagaming- 5 หลายเดือนก่อน +4

      sira bm

    • @Dex_Lee
      @Dex_Lee 5 หลายเดือนก่อน +3

      Sira❤

    • @Techworld-ww9tj
      @Techworld-ww9tj 5 หลายเดือนก่อน +3

      ❤❤❤❤❤❤

    • @xRapid__777
      @xRapid__777 5 หลายเดือนก่อน +2

      Aththa❤

  • @A_Jay-Zz
    @A_Jay-Zz 5 หลายเดือนก่อน +75

    මම අද ඉදන් රැප් කරලා ඉවරයි. ඒ වෙනුවට ඔබ මගේ කණ්ඩායමේ වැඩ දකිනු ඇත. මෙච්චර කාලයක් මාත් එක්ක හිටියට ස්තුතියි. (Deva) මේ ලංකාවේ පකේ පොලිටික්ස්

    • @Chathuradevmina
      @Chathuradevmina 5 หลายเดือนก่อน +7

      දේශපාලන සීන් එකක් නිසාද රැප් නවත්තලා තියෙන්නේ 😩🙂

    • @H.G.W.123
      @H.G.W.123 5 หลายเดือนก่อน +9

      පොලිටික්ස් නිසාද නැත්නම් ෆෑන්ස්ලා මරා ගන්න නිසාද 🥲🥲මොනව උනත් සුපිරි ආර්ටිස්ට් කෙනෙක් නැති වෙනවා .....🥹🥹

    • @novaff4910
      @novaff4910 5 หลายเดือนก่อน

      🥺

    • @mohantuff4963
      @mohantuff4963 4 หลายเดือนก่อน

      koheda bn mu meka dala tiyenne

    • @slkolla7294
      @slkolla7294 2 หลายเดือนก่อน +2

      ඌ ආයි එනවා උගේ යක්ෂ Version එකෙන්❤

  • @nirmalmahendra
    @nirmalmahendra 5 หลายเดือนก่อน +43

    Porkalathil Oru Poo (2015 ) කියලා ටැමිල් ෆිල්ම් එකක් ආවා ඉසිප්‍රියා ගැන බයෝපික් එකක්. පස්සේ ඒක බෑන් වෙලා තියනවා ඉන්දියාව ලංකාවේ අතර සංහිඳියාවේ ප්‍රශ්න වෙන නිසා ❤️‍🩹 සිංදුව එපික් 💖

  • @DMassM
    @DMassM 5 หลายเดือนก่อน +93

    Trending විය යුතු Album එකක්! 🖤🔥
    උබ නවතින තැන උබටද මටද සිතා ගත නොහැක You deserved more views මුලු ලංකාවම උබේ සිංදු අහයි ලගදිම! Mark my words.💥
    Deva!.

    • @Hasii_girl
      @Hasii_girl 5 หลายเดือนก่อน +2

      Deva aye rap karanne nh lu oi 🥲

    • @Chathuradevmina
      @Chathuradevmina 5 หลายเดือนก่อน +1

      ​@@Hasii_girlඔව් ඔයි,😩

    • @DMassM
      @DMassM 5 หลายเดือนก่อน +1

      @@Hasii_girl kuda kynne 🙄

    • @Hasii_girl
      @Hasii_girl 5 หลายเดือนก่อน

      @@DMassM deva kiyanne

    • @MntXStudent
      @MntXStudent 22 วันที่ผ่านมา

      ​@@Hasii_girlnhne rudy ekka me dws wl krnwne wda wgyak

  • @subodhagabadage9366
    @subodhagabadage9366 5 หลายเดือนก่อน +30

    Deva ❤ උඹ හොයාගෙන තියන නිල් මැනික
    මැයි මාරප්‍රසංගය වගේ තව එකකින් දකින්න පුලුවන් වෙයි කියල හිතුවෙ නෑ❤. තව මේ වගේම එකක් ඕනි. ❤

    • @SithumSithum-c6d
      @SithumSithum-c6d 3 หลายเดือนก่อน +1

      Eka rap eknm pissuwak potha kiywapu unta 🖤

  • @cham503
    @cham503 5 หลายเดือนก่อน +118

    මෙච්චර ලස්සන දක්ශ artist ලා ගොඩ දාන්න අපි මොකක්ද කරන්න ඕනෙ
    උබලා list වල උඩම ඉන්න ඕනෙ චරිත.
    පුලුවන් උපරිම සාදරනය කරනවා අපි
    Admin ලා share කරන්න මෙවා අනිවාරෙන් ❤

    • @Kishu_c_Jayarathna
      @Kishu_c_Jayarathna 5 หลายเดือนก่อน +1

      Ekagaii bro❤

    • @Vehicle_world686
      @Vehicle_world686 3 หลายเดือนก่อน

      Ekagai ❤

    • @Kinghewa-11
      @Kinghewa-11 วันที่ผ่านมา

      Epa hangila thiyena tharamata hoday🥲🤍

  • @Avesiii
    @Avesiii 5 หลายเดือนก่อน +48

    Good bye Deva කව්රු මොනා කිව්වත් පොඩි කාලෙන් සුපිරි track ටිකක් එලියට දැම්මා .ආයිත් මේ vibe එකනම් කාගෙන්වත් set වෙන එකක් නෑ මට ශුවර්
    Respect ❤️

    • @Hasii_girl
      @Hasii_girl 5 หลายเดือนก่อน +1

      Rap nawaththanawalu ne bn deva

    • @Avesiii
      @Avesiii 5 หลายเดือนก่อน

      @@Hasii_girl ow oi 🥲

    • @Chathuradevmina
      @Chathuradevmina 5 หลายเดือนก่อน

      දේවත් ගියා😩

    • @dhanukamithila9015
      @dhanukamithila9015 5 หลายเดือนก่อน

      Social media platform ekakwath wada na neda?

  • @SinhalaGeethaසිංහලගීත1
    @SinhalaGeethaසිංහලගීත1 2 หลายเดือนก่อน +1

    කීපාරක් මේ සිංදුව ඇහුවද මතක නෑ, ලස්සනම ලස්සනයි වාගේම දුකක් ඇතිවෙනවා, සිංහල දෙමළ මුස්ලිම් කතෝලික හැමෝටම මේ පොළොවේ එක වාගේ සතුටින් ජීවත් වෙන්න දෙවියන් වහන්සේ ආශීර්වාද කරන්න ඕනේ 🙏🤲

  • @Chanuwa2004
    @Chanuwa2004 5 หลายเดือนก่อน +19

    පීරා එන කරදිය සුළඟේ
    සේනාවක මර හඬ ඇසුණේ
    හේබා ගිය අහසට ඇඬුණේ
    නියඟලා මලකයි පෙති තැලුණේ
    පායා ආ උතුරුකරේ හඳ ඈ
    මායාකාරී තරු ඇස් අද නෑ
    ශෝබාදේවී රතු තොල් මත ගෑ
    සායම් පාටින් සියොළඟ ගිනි ලෑ
    තහනම් පොළවකදෝ පිපුණේ
    වහ නම් ඇයි දෙබරුන් පිරුණේ
    උතුරා ගිය කඳුලම දකුණේ
    පිරුණා නොවෙදෝ තල් අරණේ
    නානා නෙත් මත් කළ මදුවිත ඈ
    රූරා එන කඳුලක සුසුමන් ගෑ
    හූරා හඳ කීතු කීතු විය රෑ
    දහසක් තරු වෙඩි සලකුණු ඇය කෑ
    Lyrics 🥹🖤🔥

  • @sheneshhirushan5578
    @sheneshhirushan5578 5 หลายเดือนก่อน +29

    මානසික් ,චරිත අත්තලගේ ,රවි j ,යුකී...මේ සෙට් එකත් එක්ක එකතු වෙලා වැඩක් කරහන්.....මන් උබේ ෆෑන් කෙනෙක් අද ඉදලා...සුපිරි බෝ

    • @kaveeshakalhara4380
      @kaveeshakalhara4380 5 หลายเดือนก่อน +4

      Deva aye rap krn nalu

    • @sheneshhirushan5578
      @sheneshhirushan5578 5 หลายเดือนก่อน +1

      ​@@kaveeshakalhara4380සිරාවටම ද කියන්නෙ

  • @XD2.o754
    @XD2.o754 5 หลายเดือนก่อน +72

    සින්දුවෙ පදනම දැනගෙන මේක අහද්දි පපුකැහුතු පිච්චෙනවා වගේ දැනෙන්නෙ😢💔

    • @Viha_C
      @Viha_C 5 หลายเดือนก่อน +1

      Sirwtm eknm 🤐💔

    • @astro8644
      @astro8644 5 หลายเดือนก่อน +1

      💔

    • @shenal670
      @shenal670 5 หลายเดือนก่อน

      sira

    • @Isuru_JAY
      @Isuru_JAY 3 หลายเดือนก่อน

      E kiwwe mokdd bro

  • @AdhiDevX369
    @AdhiDevX369 5 หลายเดือนก่อน +131

    මේ ශෝබාගේ කතාව ගොඩක් ලොකු කතාවක් ඩයස්පෝරාවට අනුව එයාව ලංකාවේ ආමි එකෙන් rape කරලා මරලා කියලා තමා කියන්නේ අනික් අතට මේකේ ලංකාවේ සෝසස් වල තියෙන්නේ මෙයා LTTE Journalist කෙනෙක් වගේම active soldier කෙනෙක් 2009 - may war එකෙදි මැරුනා කියලා wiki එකේ සෑහෙන ලොකු හෑල්ලක් තියෙනවා ගිහින් බලන්න 😮
    ඒ වගේම මැරිලා නෑ කියලත් කියනවා Deva පුලුවන් නම් ලිරික්ස් දාන්න🙂

    • @Hitler_ff9939
      @Hitler_ff9939 5 หลายเดือนก่อน

      😢

    • @GayanC-n8j
      @GayanC-n8j 5 หลายเดือนก่อน

      මොකක්ද brother ඒ චැනල් එකේ නම

    • @AdhiDevX369
      @AdhiDevX369 5 หลายเดือนก่อน

      @@GayanC-n8j channel 4

    • @AdhiDevX369
      @AdhiDevX369 5 หลายเดือนก่อน

      Channel 4

    • @kevinkaush698
      @kevinkaush698 5 หลายเดือนก่อน

      Lyrics thiynw description eke blnn!!

  • @LakshithaWijesinghe-b9w
    @LakshithaWijesinghe-b9w 2 หลายเดือนก่อน +14

    කොල්ලගෙ මැයි මාර Reprise එකට views මදි..අර Remix එක 01 milion.. ගහලා 😢😢😢😢 ගොඩ දාමු කොල්ලගෙ මහන්සිය..

    • @Zandu._ft
      @Zandu._ft 2 หลายเดือนก่อน +1

      උබලට තේරෙන්නෑ බං මේව හැංගිලා තියෙන්න ඕන සින්දු

    • @ben3real
      @ben3real 2 หลายเดือนก่อน +2

      @@Zandu._ft මැයි මාර ප්‍රසංගයට වෙච්ච එක දැක්කනෙ 😕

    • @Zandu._ft
      @Zandu._ft 2 หลายเดือนก่อน +2

      @@ben3real මට පට්ටම අවුල් බං ඒකට උන දේට 🙂 ශික් මූමයි කෙලවගත්තෙ reprise httk දාලා...ලස්සනට තිබ්බ සිංදුව බං ඒක...මම පොත කියවලා නෑ ඒත් මාර විදියට feel උනේ ඒ සින්දුව...දැන් ඉතින් කතා කරලා වැඩක් නෑ ඒ ගැන උන දේ උනා...මට බය මේවටත් කෙලවෙයිද කියලා

    • @ben3real
      @ben3real 2 หลายเดือนก่อน

      @@Zandu._ft මොකෝ දන්නෑ මේ පාර album එක ඇරෙන්න සේරම අයින් කරලා 😵‍💫

  • @LakshithaWijesinghe-b9w
    @LakshithaWijesinghe-b9w 4 หลายเดือนก่อน +3

    මචං ඔයාගේ මේ flow එක සුපිරියි .ඉස්සර තිබ්බ අපහැදිලි ගතිය නෑ..this song deserves more than views than this..

  • @akshanze370
    @akshanze370 5 หลายเดือนก่อน +19

    අඩෝ ලංකාවෙ නෑ බං මුට ලංවෙන්න වත් artist කෙනෙක් නවත්තන්න එපා උඹේ ගේම ගහපන්.උඹ නතර වෙන තැන උඹට හිතා ගන්නත් බැරි වෙයි.good luck❤❤❤❤

  • @Gamingpoddah
    @Gamingpoddah 5 หลายเดือนก่อน +78

    ගනුෂ්ක රන්දුල විසින් ලියන ලද ලිපියක් පහත දැක්වෙයි.
    සුනිල් ලා-නන්දා ලා ගේ පැවැත්ම සඳහා වූ පරස්පර භාවිතාව
    * 1984 "සත්‍යයේ ගීතය", 1987 "පවන" වගේ ප්‍රසංග කරලා 1983 දී තහනම් කරලා තිබුණ ජවිපෙ සාමාජිකයන් සන්නද්ධ අරගලයකට උසි ගැන්වුවා. 88/98 දී ඒ කොල්ලෝ නිරපරාදේ මැරුම් කද්දී ඉන්දියාවට පැනලා හැංගිලා ඉඳලා 1990 දී ආපහු ඇවිත් "සින්දු හෝඩිය", "හඳ හාමි" වගේ ළමා ගී කැසට් කළා. පරස්පර නැද්ද?
    * 1985 ජේ. ආර්. ගේ තිම්පු සාම සාකච්ඡාවලට එරෙහි ව "තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටව්" කිව්වා. 1994 දී චන්ද්‍රිකා ගේ සාම සාකච්ඡාවලට පක්ෂ ව "නිලම්බරේ සුදු පරෙවි රෑන්" කිව්වා. පරස්පර නැද්ද?
    * 2002 රනිල් ගේ අලි-කොටි ගිවිසුමට පක්ෂ ව "ආඬි ළිංවලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ" කිව්වා. ඉන් පස්සෙ 2006 දී මහින්ද යුද්ධය පටන් ගත්තා ම ඒකට පක්ෂ ව "කඳ දෙවියෝ රණ බිම් මැද බල සෙනගට මල් පිදූ හ" කිව්වා. පරස්පර නැද්ද?
    * 1994 දී "රට කරවන්න නම් මසුරං ඇති ව කැටේ" කියලා විවෘත ආර්ථිකය සහ සංස්කෘති ඝාතක වෙළෙඳ කුලය විවේචනය කළා. 2010 දී ඒ සංස්කෘති ඝාතක වෙළෙඳ කුලයේ අඬහැරය වන කිලී මහරාජා ගේ "සිරස" එක්ක එකතු වෙලා "ශ්වේත රාත්‍රිය" ප්‍රසංග මාලාව කළා. පරස්පර නැද්ද?
    * 2010 දී පුවත්පතකින් ඇහුවා ම "ගීතයෙන් දේශපාලන වෙනස් කම් කරන්න බැහැ" කියලා කිව්වා. දැන් 2022 දී දේශපාලන අරගල භූමියකට ගිහිල්ලා අරගලකරුවන් උසි ගන්වන සින්දු කියනවා. පරස්පර නැද්ද?
    ඔය දෙන්නා කරන්නේ රැල්ල හැරෙන හැරෙන අතට බෝට්ටුව පදින එක. රැල්ල කොයි අතට හැරුණත් අන්තිමට එයාලගෙ දැලට මාළු අහු වෙනවා; බෝට්ටුව පිරෙනවා. අපේ මෝඩයෝ පරම්පරා කිහිපයක් තිස්සෙ හැම දා ම ඔය දැලට අහු වෙනවා. දේශපාලුවොත් වැඩි දෙනෙක් එන්නේ සුදු ඇඳගෙන තමයි.
    එච්චර යි

    • @kavidushehan2
      @kavidushehan2 5 หลายเดือนก่อน

      @@Gamingpoddah විස්තර පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි brother ❤

    • @chamithyt7114
      @chamithyt7114 5 หลายเดือนก่อน

      ❤🫡

    • @AshanSameera1
      @AshanSameera1 4 หลายเดือนก่อน

      හිතන්න දෙයක් 👌

  • @darbukalk2276
    @darbukalk2276 5 หลายเดือนก่อน +42

    most liked one of garuda

  • @sithum8679
    @sithum8679 3 หลายเดือนก่อน +2

    Ado uba ICON ekak bn SL Music industry eke. No doubt about that 🔥 In my opinion No 1 storytelling rapper in Sri Lanka. Pissuwak deva. Don’t retire. Mn hithnne loyalma fan base eka inne ubata rap industry eke. Keep releasing stuff like this. 🙏

  • @Kvsdopper
    @Kvsdopper 5 หลายเดือนก่อน +166

    කිලිනොච්චියෙ පර දෙමලුන්ට මෙකේ බුදු වෙන්න බෑ ඉසිප්‍රියා🫀🖤

    • @AnusaraChamdoya
      @AnusaraChamdoya 3 หลายเดือนก่อน +1

      E kiynne eken vsi gtt temala ayt budu venn bh kiyl neda 🙂

  • @Drakyyyyy
    @Drakyyyyy 5 หลายเดือนก่อน +31

    නීතියක් කො බටලන්දෙ වධකයා විධයකෙ ඉඳි හිරිකිතයක්
    Heart touching❤

  • @VihagaAluthgedara
    @VihagaAluthgedara 4 หลายเดือนก่อน +1

    හැමෝටම සුබ අනාගතයක් මල්ලී.තව තවත් ගොඩාක් ලස්සන වටින දේවල් කරන්න ශක්තිය ලැබේවා!

  • @ids_777
    @ids_777 3 หลายเดือนก่อน +23

    Tik tok හැත්ත ඊගාවට අරින්නෙ මේකට 🙂👍

  • @The_Singularity_Nexus
    @The_Singularity_Nexus 5 หลายเดือนก่อน +6

    Tharushige voice එක භාවනාවක් 🥺❤️

  • @AdhiDevX369
    @AdhiDevX369 5 หลายเดือนก่อน +27

    Album එකේ ආසම එක😮

  • @cham503
    @cham503 5 หลายเดือนก่อน +13

    උබෙ track වලින් දුක හිතුන දෙවෙනි track එක 💜️
    ගැම්මක් good job brother 💜️💜️💜️💜️

    • @atmusic245
      @atmusic245 5 หลายเดือนก่อน

      1 may mara ne

  • @dinuthdilman
    @dinuthdilman 5 หลายเดือนก่อน +4

    No comments from any of the so called SL Hiphop mainstream artists!
    Just value the ART, not the ARTIST! CMON just be humble!❤

  • @gamingripx2431
    @gamingripx2431 5 หลายเดือนก่อน +4

    Deva oya wadei karanna epa ayye me prasna ekkg oyagei rap natuwa kohomadha inne pls oya ge reall fansla wenuwen wath❤

  • @udani_bandara5964
    @udani_bandara5964 5 หลายเดือนก่อน +9

    මේව නම් ඛේදවාචක! 😢

  • @sasinisewwandi201
    @sasinisewwandi201 5 หลายเดือนก่อน +2

    Good luck my beloved siater and brothers...good job...keep it up ❤❤❤

  • @tashii_D
    @tashii_D 5 หลายเดือนก่อน +5

    This girl's voice is absolutely wonderful 💗

  • @LakshithaWijesinghe-b9w
    @LakshithaWijesinghe-b9w 3 หลายเดือนก่อน +45

    මැයි මාර (Reprise)
    ඉසිප්‍රියා
    කගවේනා
    ඒවි
    TH-cam එකෙන් පිලිවෙලට හැමදාම අහන මම ❤❤❤❤❤

    • @Hitler_ff9939
      @Hitler_ff9939 หลายเดือนก่อน

      Kagawena kapala uduwap don😅

  • @Avesiii
    @Avesiii 5 หลายเดือนก่อน +40

    මේකෙ deva " කිලිනොච්චියෙ පර දෙමළුන්ට මෙකෙ බුදුවෙන්න බෑ ඉසිප්‍රියා කියලා bar එකක් ගහනවා" . ඒක racism වගෙ පෙනුනනට ඒ bar එකෙන් කියන්නෙ වෙන සෙට් එකක් එහෙම කියලා ඒක උඩ තියලා වාසි ගත්තා කියන එක . වාසි ගත්ත සෙට් එකගෙ නම් තමා මුලින් කියන්නෙ . නැතුව දෙමල ජනතාවට නෙවේ deva මෙහෙම කියන්නෙ .ඔය සමහර උන්‍ රැස්වීම් වල එහෙම ටෝක් දෙන්නෙ උන් කොහොනද එහෙම කරන්නෙ මේක සිංහල රට , උන් පර දෙමලු " අන්න ඒ වගෙ

    • @KJay-pg3dg
      @KJay-pg3dg 4 หลายเดือนก่อน

      පාවදුන්න ප්‍රේමදාසල රජවුනා අප්පච්චිලා

  • @Shehanrandika-dk4tx
    @Shehanrandika-dk4tx 2 หลายเดือนก่อน +1

    ❤❤අඩෝහ්.. තිලිණයා.. තරුශි.. උබලනේ මේහ්..🥰🥰 පහරක් පැටියෝහ්...

  • @sakunthaladewabashi97
    @sakunthaladewabashi97 5 หลายเดือนก่อน +4

    Shaa ❤️😀

  • @Sleepwalker761
    @Sleepwalker761 5 หลายเดือนก่อน +10

    whole vibe of song gives me the soul of ispriya!I meant music and the music video aesthetics not only the lyrics.I think that tabla playing part represets the her past journey about as sitar player and the singer.
    Honestly I like this over charitha attalge and masnasik's yogashwari song.both songs kinda talk about a tamil girl.only thing yogashwari hasn't is a SOUL!just a intellectual content bullshit for get reputation.Everbody gonna hate me but that's my personal opinion.😊

  • @SadeepaChamod-p3e
    @SadeepaChamod-p3e 16 วันที่ผ่านมา

    ඒක වාසි deva 🖤

  • @Krishan_M_Rathnayake
    @Krishan_M_Rathnayake 5 หลายเดือนก่อน +1

    Before election අහන්නම ඕන bars!🖤
    Deva on fire🔥

  • @PasinduInduwaraKuruppuFalcon
    @PasinduInduwaraKuruppuFalcon 5 หลายเดือนก่อน +2

    Great mchn මරු , කියන්න ඔන දේ කියනවා කෙලින් ම ජය වේවා ❤️

  • @RS_Didu
    @RS_Didu 5 หลายเดือนก่อน +22

    බටලන්දෙ වධකයා විධායකේ ඉන්න අන්තිම මාසේ .. 💀

  • @Nishitha_Jay
    @Nishitha_Jay 5 หลายเดือนก่อน +3

    100% Perfect!

  • @neranjansanjaya8200
    @neranjansanjaya8200 5 หลายเดือนก่อน +2

    Deva ඔයා ❤ වෙනම brand එකක් ❤️ දිගටම කරන් යමු ❤

  • @sithumsankalpa2025
    @sithumsankalpa2025 3 หลายเดือนก่อน +1

    මේකෙ රහ❤

  • @TiZeRBoY2007
    @TiZeRBoY2007 หลายเดือนก่อน +2

    Girl voice heat ! 😢❤

  • @UshanIshara-r6f
    @UshanIshara-r6f 2 หลายเดือนก่อน

    පිස්සුවක්

  • @slkolla7294
    @slkolla7294 3 หลายเดือนก่อน

    ඕයි Deva අපි තමුසෙට ආදරෙයි ඕයි🥺❤‼️ Love From Colombo.

  • @Gamer2002zzx
    @Gamer2002zzx 5 หลายเดือนก่อน +20

    රසාස් වාදය කරපු නිසා ටිකක් තෙරෙනවා රැප් එකේ තේරුම 3:03 මරු...

    • @wakD-cs9kk
      @wakD-cs9kk 5 หลายเดือนก่อน +4

      පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ

    • @Gamer2002zzx
      @Gamer2002zzx 5 หลายเดือนก่อน

      ගීරායන් කරදිය සුලගේ. සේනාවක මර හඩ ඇසුනේ හේ වා ගී අහසට ඇසුනේ නියගලා මලෙයි පෙති තැලුනේ ( එකෙන් කියන්නෙ සරල කරලා කියනවා නම් LTT ත්‍රස්ත වාදියෝ නිසා උතුරු කරේ අහිංසක මිනිස්සු ගොඩක් දුක් වින්දා කියලා තේරුමක් )

  • @rus4716
    @rus4716 5 หลายเดือนก่อน +2

    love this vibe !

  • @KasunGayashan-cq1gj
    @KasunGayashan-cq1gj 2 หลายเดือนก่อน

    Thambi uba patta ❤

  • @ranidunethsara2316
    @ranidunethsara2316 5 หลายเดือนก่อน +1

    Heart touch !!

  • @STharushan
    @STharushan หลายเดือนก่อน

    Masterpiece ❤😢

  • @udayanga02
    @udayanga02 หลายเดือนก่อน

    Dewa..supiriyak bosa❤️‍🔥

  • @Yash__4
    @Yash__4 5 หลายเดือนก่อน +1

    ඉසයි ප්‍රියා - සංගීතයට ලැදි වූ ඇය...💔🥀

  • @mr.pasiya2
    @mr.pasiya2 3 หลายเดือนก่อน +1

    Vibe 100% 🔥

  • @veganElephant-j9b
    @veganElephant-j9b 5 หลายเดือนก่อน +5

    මේ female voice එකට addict වෙලා ඉන්නෙ 😩❤️

  • @MindblasterLK
    @MindblasterLK 5 หลายเดือนก่อน +2

    නා නා නෙත් මත්කල මදුවිත ඈ...❤👌

  • @milandilshan81
    @milandilshan81 3 หลายเดือนก่อน

    පට්ට ❤️

  • @sandeepazura4378
    @sandeepazura4378 2 หลายเดือนก่อน +3

    Deva යකෙක්. ඌ ආවා. මිණී ගොඩ දැම්මා. යුක්තිය ඉල්ලුවා. ඌ ගියා!

  • @Nisala_Wimukthi
    @Nisala_Wimukthi หลายเดือนก่อน

    විශුවල් එකෙ අදුරයි. වචනට ටිකයි. 😢❤

  • @_c_s_j
    @_c_s_j 4 หลายเดือนก่อน +1

    Wohhh💯

  • @Hezhu_boy
    @Hezhu_boy 5 หลายเดือนก่อน +1

    Deva ✨❤

  • @senakarajapaksha1856
    @senakarajapaksha1856 5 หลายเดือนก่อน +6

    Congratulations ✨ තරුශි (චූටි ) voice එක ❤❤❤❤❤❤

  • @warunahasanka6149
    @warunahasanka6149 2 หลายเดือนก่อน

    Fireeee 🔥

  • @R.A.P_MADUSANKA
    @R.A.P_MADUSANKA 3 หลายเดือนก่อน

    DEVA ge wada gana katha karanna wachana nah 💥🇱🇰❤️ Legend ✨

  • @MatheeshaBinguneth
    @MatheeshaBinguneth 5 หลายเดือนก่อน +1

    Healing Point 🥺💗

  • @OskaMC
    @OskaMC 5 หลายเดือนก่อน +2

    Masterpiece 🤍🍃

  • @astro8644
    @astro8644 5 หลายเดือนก่อน +3

    Miss you deva and also your vibe. good bye brother 💔😔 I hope one day we can see you again

  • @SesathRandiraXD
    @SesathRandiraXD 3 หลายเดือนก่อน +1

    Ado

  • @chamiduyomal9470
    @chamiduyomal9470 4 หลายเดือนก่อน

    Deva no words bro ♥️🔥💯

  • @Denz447Rapper
    @Denz447Rapper 4 หลายเดือนก่อน +3

    යුද්ධය ගැන නොකි කතා 😶❤️🔥

  • @AroshanaDilshan-r5f
    @AroshanaDilshan-r5f 5 หลายเดือนก่อน +1

    Supri ❤️

  • @Hasalaka_Sheela_Official
    @Hasalaka_Sheela_Official 5 หลายเดือนก่อน +2

    Best of the album ❤

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz 5 หลายเดือนก่อน +3

    KILLA 💥

  • @BeYoN_DDG
    @BeYoN_DDG 5 หลายเดือนก่อน +1

    Deva 🔥❤️..

  • @Slfunny-h2c
    @Slfunny-h2c 5 หลายเดือนก่อน +40

    ඇයි බන් හෝද track ටික ඩිලිට් කරෙ අවුලක් නෑ ගැම්ම ක් බෝසා 😢❤

    • @Chanuwa2004
      @Chanuwa2004 5 หลายเดือนก่อน +3

      Ado sirwtma 🥲

    • @AdhiDevX369
      @AdhiDevX369 5 หลายเดือนก่อน +1

      SPOTIFY BLNNA😮

    • @NimnaNishshanka
      @NimnaNishshanka 5 หลายเดือนก่อน +1

      Monada delet kare bn

    • @Isuru_JAY
      @Isuru_JAY 5 หลายเดือนก่อน +1

      Mokdd delete kre

    • @Chanuwa2004
      @Chanuwa2004 5 หลายเดือนก่อน +1

      @@NimnaNishshanka වන්නි, ගංදිය, ධ.ර, ගැමුණු 🥲

  • @Himansha_x
    @Himansha_x 5 หลายเดือนก่อน +7

    කිලිනොච්චියෙ පර දෙමලුන්ට මෙකේ බුදු වෙන්න බෑ ඉසිප්‍රියා 💫

  • @NAradaKasun
    @NAradaKasun 5 หลายเดือนก่อน +1

    dEVA ❤

  • @VilochanaJayamini-zb5cv
    @VilochanaJayamini-zb5cv 5 หลายเดือนก่อน +1

    you have such a amazing voice apsaroo.. It was a grate work. good luck and all the best for your bright future ❤

  • @Lahiru_Crz
    @Lahiru_Crz 5 หลายเดือนก่อน +1

    තරුශි අක්කගෙ verse එක නම්❤️‍🔥💎

  • @bad_lion6652
    @bad_lion6652 5 หลายเดือนก่อน +1

    Last one 🥺❤

  • @UdaraK.ranasinghe
    @UdaraK.ranasinghe 5 หลายเดือนก่อน +1

    KING DEVA🖤🎶🤟

  • @akaZ3NST3R
    @akaZ3NST3R 2 หลายเดือนก่อน

    GARUDA ON FIREE🔥🔥

  • @dilshanranasinha2599
    @dilshanranasinha2599 5 หลายเดือนก่อน +72

    කුඩ්ඩන්ට ගිය රැප් කළාව වෙනස් කරන එකෙක් (2) ❤🎉

    • @SithumSithum-c6d
      @SithumSithum-c6d 4 หลายเดือนก่อน +6

      ඒ කුඩ්ඩො කියන උනුත් කියන ඒවගෙ තේරුම අහන්න 😪👍

    • @SithumSithum-c6d
      @SithumSithum-c6d 4 หลายเดือนก่อน +1

      @@meghnadhsenavirathna6973 sira 💔

    • @murder1028
      @murder1028 2 หลายเดือนก่อน +5

      උන් rap industry එක උස්සලා ගත්තේ නැත්තන් ලංකාවෙ උන් රැප් කරන්නෙත් නෑ 👍ඒකත් බටහිරින් ආපු විකාරයක් කිය කිය ඉන්න තිබ්බා ඒනම්

    • @xMinez__nef
      @xMinez__nef 2 หลายเดือนก่อน

      ​@@SithumSithum-c6dකුඩ්ඩාගේ රැප් වල මොකක්ද බන් තියෙන තේරුම කිසි raiming witharai ඇර borna කියනවා වගේ

    • @SithumSithum-c6d
      @SithumSithum-c6d 2 หลายเดือนก่อน

      @@xMinez__nef k macge master dge hevage devage rap ahala awith dapan me cmnt ek 🔥❤️

  • @virangadambagalla
    @virangadambagalla 2 หลายเดือนก่อน +2

    මේවට දෙන්න ලංකාවේ සම්මාන නැ ❤

  • @dinukaks123
    @dinukaks123 5 หลายเดือนก่อน +1

    Adoo mee album ek nm pissuwk ee❤

  • @Green1universe
    @Green1universe 3 หลายเดือนก่อน

    DEVA ❤

  • @kavi_creations_kavindu
    @kavi_creations_kavindu 5 หลายเดือนก่อน +2

    Deva 🔥🔥🔥

  • @AkilaPromod-m9w
    @AkilaPromod-m9w หลายเดือนก่อน

    අපේ විශාරද පුතා...❤

  • @Chamen_Hydra
    @Chamen_Hydra 5 หลายเดือนก่อน

    flows ❤

  • @Thelilmonty
    @Thelilmonty 5 หลายเดือนก่อน +4

    This is fire dude 🔥🔥🔥🔥💆‍♂️

  • @thathsaradananjana207
    @thathsaradananjana207 5 หลายเดือนก่อน +1

    This is fire oiii

  • @USAඅපි
    @USAඅපි 2 หลายเดือนก่อน

    මෙකිගේ මරැ voice ඔයි ❤😊😌

  • @k.2.kgaming31
    @k.2.kgaming31 5 หลายเดือนก่อน

    Next level 🗣

  • @DinujayaRanathunga
    @DinujayaRanathunga 5 หลายเดือนก่อน +9

    Fb එකේ පෝස්ට් දෙක තුනක් දැකල නිකමට වගේ බලන්න ආවෙ.බර තැන් නොතේරුනත් වෙනම vibe එකක් ඔයාගෙ සින්දු🔥💔

    • @Kinghewa-11
      @Kinghewa-11 วันที่ผ่านมา

      Fb eke p😒st moked ban yane🥲🤍

  • @LukyAiryy
    @LukyAiryy 5 หลายเดือนก่อน +1

    Fire bruh

  • @DddDdd-d3u
    @DddDdd-d3u 5 หลายเดือนก่อน +5

    අහන සෙට් එකට හරි රැප් කරපන් දේවා ❤ 🗣️

  • @aminduimesh
    @aminduimesh 5 หลายเดือนก่อน +1

    Nice one brother❤

  • @UdayaG-lp2ob
    @UdayaG-lp2ob 4 หลายเดือนก่อน +1

    Deva ❤