- 2
- 147 179
DEVA
เข้าร่วมเมื่อ 11 พ.ค. 2021
Isipriya
Welcome to the world of "GARUDA", where rap meets experimentation
Music / Deva
Vocals / Thilina prabhath , Tharushi ekanayake
Lyrics / Sisikala herath , Deva
DOP / Thiwanka dhananjaya
Lyrics
පීරා එන කරදිය සුළඟේ
සේනාවක මර හඬ ඇසුණේ
හේබා ගිය අහසට ඇඬුණේ
නියඟලා මලකයි පෙති තැලුණේ
පායා ආ උතුරුකරේ හඳ ඈ
මායාකාරී තරු ඇස් අද නෑ
ශෝබාදේවී රතු තොල් මත ගෑ
සායම් පාටින් සියොළඟ ගිනි ලෑ
තහනම් පොළවකදෝ පිපුණේ
වහ නම් ඇයි දෙබරුන් පිරුණේ
උතුරා ගිය කඳුලම දකුණේ
පිරුණා නොවෙදෝ තල් අරණේ
නා නා නෙත් මත් කළ මදුවිත ඈ
රූරා එන කඳුලක සුසුමන් ගෑ
හූරා සඳ කීතු කීතු විය රෑ
දහසක් තරු වෙඩි ලකුණු ය ඇය කෑ
අඳුරුයි හෝරා උදුරෝලා සලු තොල්පටි පැලුවා යගදමෝරා
උඹෙ සෝබා වත තනි හිතින් දවන්න හැකිද කෝමා මේවා ශෝකාලාප විමුක්ති කොටි දන්නැතුවැති ශෝභා වාසි ගත්තෙ ඩයස්පෝරා
ලේ සුවඳයි අලිමංකඩෙන් ගහන හුළඟ
සේද තෙතයි කඳුලු කඩන් වැක්කෙරුන
කේමදාසලා අතිනුත් හැදුන නාද හරඹ
දේවා අද අවුලන්නෙ ගිණි වගෙ නෙවෙයි killer මාරු වෙයි පිල
කලා කුරු වෙම්බඩි ලෝගුව කෝ නීතිවෙදි
රඟදුන් විදතලි ඔලිවිච්චියේ මාධ්‍යවේදි
මොර දුන් ඒ නිරුවත් කත කියපං උඹද දේවි
ගෙන්නාවිද විධායකෙන් දේවා
ටැමිල් වර්ෂන් උඹ මනම්පේරි
ගිවිසුමට පක්ෂයි 2002 අලි කොටි
ඉනුවලු සීතල දිය වෙනුවට ලේ ළිංවලින් ආඬි
කඳ දෙයියො රණ බිම් මැද බල සෙනඟට මල් පුදාවි
ඇන්දට ඔය සුදු සාරියෙ ලේ ගෑවිල නන්දා මාලනී
භීතියක් කල තිස් වසරක් වගෙ හීනයක් කලා ගීතයක් අද
නීතියක් කො බටලන්දෙ වධකයා විධයකෙ ඉඳි හිරිකිතයක්
උඹ කීද්දියන් මෙකෙ මහ එවුන් අකලට මැරුන නම් වෙන්නැ මේව හීනෙකින්
ස්වධීනෙ පුවත් අසා ප්‍රීතියෙන් අපි ඉපිලුනා දන්නැති හින්දා මේ සීමිතෙත්
මැරුවා මග තියා සළු උතුරට ඉහිරුනා
ලේ පිරුනම යගදාවට පණපිටින් නිරුවත් කලා
පාවදුන්න ප්‍රේමදාසල රජවුනා අප්පච්චිලා
කිළිනොච්චියේ පර දෙමළුන්ට මේකේ බුදුවෙන්න බැ ඉසිප්‍රියා
Music / Deva
Vocals / Thilina prabhath , Tharushi ekanayake
Lyrics / Sisikala herath , Deva
DOP / Thiwanka dhananjaya
Lyrics
පීරා එන කරදිය සුළඟේ
සේනාවක මර හඬ ඇසුණේ
හේබා ගිය අහසට ඇඬුණේ
නියඟලා මලකයි පෙති තැලුණේ
පායා ආ උතුරුකරේ හඳ ඈ
මායාකාරී තරු ඇස් අද නෑ
ශෝබාදේවී රතු තොල් මත ගෑ
සායම් පාටින් සියොළඟ ගිනි ලෑ
තහනම් පොළවකදෝ පිපුණේ
වහ නම් ඇයි දෙබරුන් පිරුණේ
උතුරා ගිය කඳුලම දකුණේ
පිරුණා නොවෙදෝ තල් අරණේ
නා නා නෙත් මත් කළ මදුවිත ඈ
රූරා එන කඳුලක සුසුමන් ගෑ
හූරා සඳ කීතු කීතු විය රෑ
දහසක් තරු වෙඩි ලකුණු ය ඇය කෑ
අඳුරුයි හෝරා උදුරෝලා සලු තොල්පටි පැලුවා යගදමෝරා
උඹෙ සෝබා වත තනි හිතින් දවන්න හැකිද කෝමා මේවා ශෝකාලාප විමුක්ති කොටි දන්නැතුවැති ශෝභා වාසි ගත්තෙ ඩයස්පෝරා
ලේ සුවඳයි අලිමංකඩෙන් ගහන හුළඟ
සේද තෙතයි කඳුලු කඩන් වැක්කෙරුන
කේමදාසලා අතිනුත් හැදුන නාද හරඹ
දේවා අද අවුලන්නෙ ගිණි වගෙ නෙවෙයි killer මාරු වෙයි පිල
කලා කුරු වෙම්බඩි ලෝගුව කෝ නීතිවෙදි
රඟදුන් විදතලි ඔලිවිච්චියේ මාධ්‍යවේදි
මොර දුන් ඒ නිරුවත් කත කියපං උඹද දේවි
ගෙන්නාවිද විධායකෙන් දේවා
ටැමිල් වර්ෂන් උඹ මනම්පේරි
ගිවිසුමට පක්ෂයි 2002 අලි කොටි
ඉනුවලු සීතල දිය වෙනුවට ලේ ළිංවලින් ආඬි
කඳ දෙයියො රණ බිම් මැද බල සෙනඟට මල් පුදාවි
ඇන්දට ඔය සුදු සාරියෙ ලේ ගෑවිල නන්දා මාලනී
භීතියක් කල තිස් වසරක් වගෙ හීනයක් කලා ගීතයක් අද
නීතියක් කො බටලන්දෙ වධකයා විධයකෙ ඉඳි හිරිකිතයක්
උඹ කීද්දියන් මෙකෙ මහ එවුන් අකලට මැරුන නම් වෙන්නැ මේව හීනෙකින්
ස්වධීනෙ පුවත් අසා ප්‍රීතියෙන් අපි ඉපිලුනා දන්නැති හින්දා මේ සීමිතෙත්
මැරුවා මග තියා සළු උතුරට ඉහිරුනා
ලේ පිරුනම යගදාවට පණපිටින් නිරුවත් කලා
පාවදුන්න ප්‍රේමදාසල රජවුනා අප්පච්චිලා
කිළිනොච්චියේ පර දෙමළුන්ට මේකේ බුදුවෙන්න බැ ඉසිප්‍රියා
มุมมอง: 97 608
วีดีโอ
Thangasela
มุมมอง 51K5 หลายเดือนก่อน
Welcome to the world of "GARUDA", where rap meets experimentation Music / Deva Female Vocals / Sivani B sanjeew DOP / Thiwanka dhananjaya Lyrics Chen theepori chinthana cholakal Chenthaarakal chokkanatho.. Madha yanakal mlavu karimpuli Kali vaazhana kaananamo.. Karinthelukal valli karaalikal Karimoodiya vedanitho Narachora paranna perum vazhi Naayaadiya kaahalamo "Red sparks are spreading out o...
Ai bn kagawena viedio eka Ayin kre😓
♥️
3:34 4:13 best
Deva ❤️
deva wenama unique rahak
pereda idan thama ahanawa
🥰❤
mewwa art huttoooo
dope
50 k 🎉
Alut ekk ndda
LTTE බැල්ලියො ගැන කතා කරන්න එපා බන්❗
This mf fire the rap industry 🔥❤️
අඩෝ පරණ ඒවා ටික කෝ බං😢
ඒක වාසි deva 🖤
🔥
මං අහලා තියෙන කතාවක් තියෙනවා එකල යුද්ධේ කාලයේ එක ආමී සොල්දාදුවෙක් LTTE සාමාජිකයන්ගේ ගමකට ගිහින් තනියම මුලු ගමේම මිනිස්සු මරලා ගමට ගිනිතියනවා.. "එකලේ හොල්ලා මැරුවා මං මහ සෙනගක්" ඒ කීවේ ඒදේ වෙන්න පුලුවන්.. ඊට පස්සේ මේකේ Bars වල කියවෙන්නේ කෙල්ලෙක් ගැන ඒ මං කියන කතාව වෙන්න පුලුවන්.. ඒ කතාවෙන් පස්සේ අවසානේ ඔක්කොම මරලා එක ලස්සන දෙමල කෙල්ලෙක් ඉතිරි වෙනවා ඒ කෙල්ලව අතාරින්න බෑ මරන්නම වෙනවා එතනදී ආමි සොල්දාදුවා ඒ කෙල්ලට කියනව මට ඔයාව දැන් නොමරා අතාරින්න බෑ ඒත් ඒ දේට කලින් රමණයට ඉඩ දෙන්න කියලා ඉන්පසු ඔහු ඇයව දූෂණය කරලා මරලා දානවා.. Anyway මේ ඉසිප්‍රියාගේ කතාව නේමේ කියලා විශ්වාසයි මොකද Deva isipriyaට වෙනම සිංදුවක් දැම්මා ඉතින් Thangasela කියන්නේ මං කියපු කතාව වෙන්න බැරිද? Deva on fire🖤🔥
බටලන්දේ වදකයා තාම ජිවත් වෙනවා දේවා 😢💔
Kooo bn album eke anith track tika????? Mona huttakda kranne??
Ow bn ai deva mewa delet kranne
Thawa album ekak onee
Anthima bars 4 supiriyk oiiiii
Deva ❤❤
Deva ❤
මොකක් ගැනද මේ කියන්නේ
Ado mekai thangaselai nam kapanna epa bn 😢me dekawath thiyenne dipn💔
අපේ විශාරද පුතා...❤
❤❤
Girl voice heat ! 😢❤
මෙවා යන්න ඕන තැනට හරි වෙලාවට යයි ශුවර් 😢❤
Masterpiece ❤😢
❤🎉
Thawa album ekak onee
Dewa..supiriyak bosa❤️🔥
Pissu huththo mewa.. ❤🔥🫡
Got your massage ✅🦄
විශුවල් එකෙ අදුරයි. වචනට ටිකයි. 😢❤
On fire ❤💥
වචන ටික 🥺🤍