furniture in sri lanaka | Pantry Cupboards _ පැන්ටි කබඩ් එකක් අඩුවට හදාගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #Pantry #furniture #Cupboards
    Customized Design
    -Upvc material(100% waterproof)
    -Hardware (Made in Italy and German)
    -Soft Closer Doors & Drawers
    Gloss Finishing
    Accept Credit Cards 🏦✅
    Call us for more Details
    -077 1912071
    -077 6748173
    ආකර්ෂණීය නවීන නිමාවකින් යුතුව,දැනට පවතින උසස් තාක්ෂණයෙන් ඉතාලි සහ ජර්මානු උපාංග වලින් යුතුව,වෙළඳපොලේ පවතින අඩුම මිල යටතේ දිවයිනේ ඕනෑම ස්ථානයක ඔබගේ වටිනා ඇනවුම නිම කරවා ගැනීමට අප හා එක් වන්න.
    අපගේ facebook පිටුව හරහා ඔබ එවන කෙටි පණිවිඩ ප්‍රමාණයන් ඉහල බැවින් ඔබට අවශ්‍ය පරිදි Pantry Cupboards පිලිබද මිනුම් දත්ත හෝ ආකෘතිය නිවැරදි ලෙස අපෙ whatsapp අංකය හරහා එවිමෙන් දැනගැනිමට පහසු බව දන්වා සිටිමි.
    (දිවයිනේ වසර 18 කට පලපුරුද්දක් සහිතව )
    ප්‍රධාන කාර්‍යාලය- මිනුවන්ගොඩ
    ශාඛා- නිට්ටඹුව
    නිෂ්පාදනාගාරය- මිනුවන්ගොඩ
    අමතන්න
    077 1912071 -Prageeth
    077 6424638 -Hansali
    074 2322738 -Mihiri
    077 6748173- Saman

ความคิดเห็น • 15

  • @gfg5436
    @gfg5436 ปีที่แล้ว

    Barida panriyak hada ganna උඩට නැතිව පහළ විතරක් keli 4 විතර kabad ekak කීයක් විතර weida

  • @shermilafernando875
    @shermilafernando875 2 ปีที่แล้ว +1

    බාත් රූම් items ගැනත් දාන්න පුලුවන් ද මිල සහිත 🙏

  • @chanakaherath2165
    @chanakaherath2165 ปีที่แล้ว

    Apita 4n no 1k ewanna oyalage

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 10 หลายเดือนก่อน

    hena gahana gaanak

  • @damith487
    @damith487 2 ปีที่แล้ว +4

    ඈ යකෝ උඩ අඩියක් 20,000ක් කියන්නේ අඩුවටද ???උබේ මොලේ අවුල් වෙලාද ??

  • @sachininisansalasachininis4962
    @sachininisansalasachininis4962 ปีที่แล้ว +1

    Price kohomad

    • @TDSuppliers
      @TDSuppliers  ปีที่แล้ว

      Video eke mama kata keruwa price eka

  • @hurubuhuti5068
    @hurubuhuti5068 2 ปีที่แล้ว +1

    price dannako

    • @TDSuppliers
      @TDSuppliers  2 ปีที่แล้ว +1

      price gana kata keruwane mama

  • @ගීපදරස
    @ගීපදරස 2 ปีที่แล้ว +5

    පොටෝ සමග ගාන දැම්මා නම් තමයි හොද

    • @TDSuppliers
      @TDSuppliers  2 ปีที่แล้ว

      okenm ganan wenas wenawa

  • @sasankanethmini0004-ss2py
    @sasankanethmini0004-ss2py ปีที่แล้ว

    Lo

  • @ללנהט
    @ללנהט ปีที่แล้ว

    මේකේ phone නම්බර් එක ගන්නකෝ මම මිනුවන්ගොඩ ඉන්නේ

  • @dhanuabesinghe6229
    @dhanuabesinghe6229 5 หลายเดือนก่อน

    😂😂😂😂 too much… it’s really expensive..