ความคิดเห็น •

  • @mgks.lankapriya5981
    @mgks.lankapriya5981 ปีที่แล้ว +15

    ඔබ දෙපලට ඉතාමත් ස්තුතියි..මේ ආකාරයෙන් බෝධි පූජාව පැවත්වීම සහ එයින් ලබාගත හැකි පුතිපල පැහැදිලි කර දුන්නාට..චිරංජයතු..

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 ปีที่แล้ว +6

    තෙරුවන්සරණයි මැණියනි .ඔබ දෙපලටම අපි නොදන්නා දේවල් කියලා දෙනවා ගොඩාක් පින් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @alagiyachintha972
    @alagiyachintha972 ปีที่แล้ว +1

    දෙවියන් බුදුන් වන්දනා කරත් අපි අතින් සිදුවන බොහෝ වැරදි නිවැරිදි කරගැනීමට ඔබ තුමියගේ දැනුවත් කිරීම ඉතාම වටිනවා... මට මෙය දකින්න ස්ලස්වූ විශ්වයට ස්තුතියි.. ඔබ‍ට ස්තුතියි ❤❤❤

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +2

    🙏🙏🙏ගොඩක් පින්. ගොඩක් ස්තුතියි මෑණියනි 🙏🙏🙏ආයුෂ බෝහෝ වේවා. 🤲🤲🤲🤲🤲🤲

  • @sandeepabandara4220
    @sandeepabandara4220 10 หลายเดือนก่อน +1

    ඔබ දෙපලට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි

  • @malkanthikumari6921
    @malkanthikumari6921 ปีที่แล้ว +1

    මෑණියනි ගොඩාක් වටිනවා මෙම වැඩ සටහන මර්ග මිස් ඔයත් හරිම හොදට වැඩ සටහන් ඉදිරිපත් කරනවා තෙරැවන් සරණයි සියලුම දෙනාට

  • @geethanisumanasekara9039
    @geethanisumanasekara9039 ปีที่แล้ว +3

    ගොඩාක් පින් මෑණියනි, තෙරුවන් සරණයි .

  • @chandrakanthi9280
    @chandrakanthi9280 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි..ස්තුති වෙිවා. මෑණියනේ. නොදන්න දේ ගොඩක් දැනුවත් උනා

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි මෑණියනෙ ඔබගෙ මග පෙන්වීම් වලට හොඩාක් පින් ඔබ දෙපලටම මෙවැණි වැඩ සටහන් වැඩි වැඩියෙන් කරන්න ශක්තිය ධ්‍යිර්‍යය ලැබෙවා...

  • @smgm1125
    @smgm1125 ปีที่แล้ว +9

    අපි නොදැන සිදුවන වැරදි වලින් අපි මුදවා ගත්තා ට ඔබට බොහෝම පින්🙏🙏🙏🙏

  • @gayanijayawardena9584
    @gayanijayawardena9584 ปีที่แล้ว +6

    ස්තුති ස්තුති ස්තුති දිර්ගායු වේවා තෙරුවන් සරනයි මෑණියන්ට

  • @singha6372
    @singha6372 ปีที่แล้ว +4

    බොහෝම පින්සිදුවේවා මෑණියනි...
    නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරනවට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත නොඅඩුව ලැබේවා 🙏🙏🙏💐 .
    මේ සඳහන්කල විදියට බෝධි පූජාව දවස් තුනක් කලත් කමක් නැද්ද ..මගේ ගෙදර
    බොන්සායි කල බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා ..

  • @himalirathnaweera4281
    @himalirathnaweera4281 ปีที่แล้ว +4

    ඔබතුමියත් ලක්ෂ්මි මෑණියන් වගේම ලස්සනයි❤ දැක්කම හිතේ පිරිසිදු නැවුම් බවක් ඇතිවෙනවා

  • @niluherath1548
    @niluherath1548 ปีที่แล้ว +8

    ස්තූති අම්මේ ස්තූති ස්තූති යි.

  • @akithmasenera
    @akithmasenera 2 หลายเดือนก่อน

    ඔබතුමියට බෝහොම පිං ලැබේවා ♥️🙏🙏🙏

    • @apegedara-
      @apegedara- 2 หลายเดือนก่อน

      ♥️🙏🙏🙏♥️

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว

    මෑණියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

  • @chandranivithanage9125
    @chandranivithanage9125 ปีที่แล้ว +1

    Oba thumiyata niwedika obatath samma sambudu saranai

  • @ramanirodrigo7197
    @ramanirodrigo7197 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි

  • @jayanthakariyawasam6514
    @jayanthakariyawasam6514 ปีที่แล้ว

    බොහොමත්ම ස්තුතියි මෑණියෙනි

  • @somasirielpitiya2086
    @somasirielpitiya2086 ปีที่แล้ว

    ස්තුතියි මෑණියනි මිස් ස්තුතියි ඔබ

  • @sheelairiyagahadeniya4167
    @sheelairiyagahadeniya4167 7 หลายเดือนก่อน

    ඔබ දෙපලට බුදු සරණයි 17:28

  • @wasanthiperera-ln3hf
    @wasanthiperera-ln3hf 2 หลายเดือนก่อน

    අමතක උනු භාරයක් තිබුණොත් ඒම බාර වලින් නිදහස් ව්මට කළයුත්තේ කුමක්ද මැණියනි

  • @dedunukuruneru8526
    @dedunukuruneru8526 ปีที่แล้ว

    පින් සිදු වේවා 🙏

  • @ManelAttanayake-x8o
    @ManelAttanayake-x8o 9 หลายเดือนก่อน

    Givitaya puja karapu waradda niwaridi kara ganne kohomada?samawa ganna widiya kiya denna, godak pin.

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 ปีที่แล้ว +1

    Theruwan sarani .Niduk Nirogi digasiri wewa meniyanta .

  • @dayadesilva7144
    @dayadesilva7144 หลายเดือนก่อน

    paduru geta gasa tibiya utte koheda? budu madureda? karunakara pahadili karanna

  • @tharidumohan4844
    @tharidumohan4844 ปีที่แล้ว

    නිවෙදිකව ලස්සනයි

  • @NisarNisar-v7r
    @NisarNisar-v7r 4 หลายเดือนก่อน

    Boho pin oba dedenata theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara- 4 หลายเดือนก่อน

      🙏🙏🙏♥️

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 ปีที่แล้ว +3

    Boho pon oba dedenatama theruwan saranai oba dedenatama

    • @NisarNisar-v7r
      @NisarNisar-v7r 4 หลายเดือนก่อน

      16:19 16:19 16:20 16:20 16:20

  • @nishanthipalliyage7994
    @nishanthipalliyage7994 2 หลายเดือนก่อน

    ස්තුති

  • @gayaniimalka949
    @gayaniimalka949 ปีที่แล้ว

    Niwasa ethule budun wadina thana bima bo pelayak thibbata kamak nadda
    Godk aya kiyanawa bo pela ge ethule thiyanna hoda na kiyala ane godk pin mata meekata pilithurak denna 🙏

  • @lakshanRavindu-du1jc
    @lakshanRavindu-du1jc ปีที่แล้ว

    Padura gatagahanne kohede pahan pattu karanna bukat kolaya udainda

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 21 วันที่ผ่านมา

    Where is the location of this Bodhiya ?

  • @anulaweerasinha5838
    @anulaweerasinha5838 ปีที่แล้ว

    Maniyani adiyathmaka diyunuwa lalaganimatanam ruwan wali saayata jiwithaya puja karanna kiyala banakata kiuwa etin mamath ehema mage jiwithaya puja karala tiyanawa aya ewath karaganne kohomada mahata anukampawen kiyala dnna maaniyani

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 ปีที่แล้ว +1

    Thanks for Both of you

  • @malinirajapakse3532
    @malinirajapakse3532 ปีที่แล้ว

    Bohoma watina danumak laba gatta meniyani bodi pujawakata liyana gaata tikath piliwalin kiya danna aka akkana aka aka vidihata puja thiyanawa

  • @kumarilekha7187
    @kumarilekha7187 ปีที่แล้ว

    Gedara lakshimi pilimayak thiyanna hodieda .wandana kranne kohmada.

  • @JayodaHansi-xv3cz
    @JayodaHansi-xv3cz 5 วันที่ผ่านมา

    Isthuthi maniyani❤🙏

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @prasathindika8404
    @prasathindika8404 3 หลายเดือนก่อน

    Aba Yahaluwo Eke Sudu Baby ge Akka. Napuru Maithri. Mama Methumiyage vedios balala aurudu ganak wenawa. eth adai mehema comment ekak damme.

    • @apegedara-
      @apegedara- 3 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 ปีที่แล้ว +6

    මෑණියනි පවුර ගැට ගහන්නේ කොහෙද

    • @darshanidarshani2151
      @darshanidarshani2151 ปีที่แล้ว

      පඩුර ගැට ගැටගසන්නේ කොහොද මැනියනි

  • @chandi-qh5sv
    @chandi-qh5sv ปีที่แล้ว +1

    Ada godaak lassanai Ape kella oba tumiyatath stuthi stuthi

  • @sanjeewaniperera7474
    @sanjeewaniperera7474 ปีที่แล้ว

    Panda 3yannabaane Ekata kohomada karanne

  • @ishaninuwanthika2934
    @ishaninuwanthika2934 7 หลายเดือนก่อน

    🙏🏻godak pin

  • @priyangikapalliyaguru6339
    @priyangikapalliyaguru6339 ปีที่แล้ว +3

    උතුරු දිශාව බලාගෙනda පූජාව කරන්නේ මෑණියනe

  • @sadewmaperera238
    @sadewmaperera238 ปีที่แล้ว

    මේ මැණියන්ගේ දුරකතන අංකය ලබා දෙන්න පුලුවන්ද

  • @rajinidias8108
    @rajinidias8108 7 หลายเดือนก่อน

    Teruwan sarani😊😊😊😊😊

  • @senurashamil691
    @senurashamil691 ปีที่แล้ว +3

    Aba yaluwoo napuru mithrii neda

  • @ushanhimalsha2188
    @ushanhimalsha2188 ปีที่แล้ว

    Amme a welawe pansala watema ali

  • @DimashiNimsara
    @DimashiNimsara 10 หลายเดือนก่อน

    මෑනියන් කොහෙද ඉන්නෙ අපිට මුන ගැහෙන්න පුළුවන්ද

  • @dinukasadruwan5343
    @dinukasadruwan5343 4 หลายเดือนก่อน

    Me paduru gata gahanalota mokada kiyanne budusaranai maniyanta

    • @apegedara-
      @apegedara- 4 หลายเดือนก่อน

      🙏🙏🙏♥️v

  • @NayanaPriyasantha
    @NayanaPriyasantha ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢😮

  • @rishinishi7442
    @rishinishi7442 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ravindragodage6120
    @ravindragodage6120 ปีที่แล้ว +1

    මොකක්ද මේ ආයතනය?

  • @DilsanMadusanka-jt1gj
    @DilsanMadusanka-jt1gj ปีที่แล้ว +2

    Aka paththakin aththa thiye ath budu hamuduruwo oyakiyana de karanam saranka kalpa laksa hatharama oya wisiyata dawunlot karanna athi minissunta waradi watahim denna apaa bodin wahanse ge gunaya balaya saththa thiye ath oya kathawa waradi anemanda oya la

    • @YashoSidh
      @YashoSidh 8 หลายเดือนก่อน

      Eka atta. Agama vikurthi karan epa.moda katha kiya kiya innwa

  • @DilsanMadusanka-jt1gj
    @DilsanMadusanka-jt1gj ปีที่แล้ว +1

    Onna jiwitha pujakarama akawaradilu pawulu ane manda oyaa pawupurawagannawa aththa athi boru kiyanawa

  • @manjulasubashini3479
    @manjulasubashini3479 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💗💗💗

  • @ashasarangi8288
    @ashasarangi8288 11 หลายเดือนก่อน

    Maniyo.hari

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว +9

    මෙයා කලින් නිලියක් නේද teledrama වල

  • @granjani929
    @granjani929 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤❤

  • @panchayt8606
    @panchayt8606 9 หลายเดือนก่อน

    කතාව සත්‍යක්.ශාසනයට බාර වෙනවනම් ප්‍රතිපත්ති රකින්නට ඔන.ප්‍රායෝගෛක වෙන්න ඔන

  • @senakasilva3459
    @senakasilva3459 ปีที่แล้ว

    බෝ පැල ගෙවල් වලට හොද නැහැ නේ හිටවන්න