මොනවාද මේ Anabolic Steroids කියන්නේ | ටෙස්ටොස්ටෙරෝන් හොර්මෝනය ගැන සම්පූර්ණ දැනුමක් | D - ball Part 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025
  • වර්තමානය වන විට නොදැනුවත් කම නිසා කායවර්ධනය කරන අය අතර විවිධ වර්ගයේ anabolic steroids භාවිතය ඉහල ගොස් ඇත.ඒ අතරින් මුඛ මාර්ගයෙන් ලබාගත හැකි oral anabolic steroids එකක් වන methhandrostenolone හෙවත් dianabol (d - ball) පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් මෙම වැඩ සටහන මගින් ලබා ගත හැක. මෙහි දෙවන වැඩසටහන සම්පූර්ණයෙන් ඒ සඳහා වෙන් කර ඇති අතර මෙම වැඩසටහන මගි steroids යනු මොනවාද සහ testosterone හොර්මෝනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.
    හොර්මෝන සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ මාගේ අනෙකුත් වැඩසටහන්
    මානව වර්ධක හොර්මෝනය පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීම | Everything you need to know about HGH Hormone
    • මානව වර්ධක හොර්මෝනය පි...
    ඉන්සියුලින් හොර්මෝනයෙන් ඇත්තටම අපේ ඇඟ ඇතුලෙ මොකක්ද වෙන්නේ ?
    • ඉන්සියුලින් හොර්මෝනයෙන...
    #nursehesh
    #SteroidEducation
    #KnowYourSteroids
    #SafeSteroidUse
    #SteroidAwareness
    #MuscleHealth
    #PerformanceEnhancement
    #SteroidFacts
    #SmartSteroidChoices
    #HealthyGains
    #FitnessKnowledge
    #BodybuildingScience
    #EnhanceSafely
    #WellnessThroughEducation
    #StrengthTrainingTips
    #EducateToElevate #AnabolicEducation
    #TestosteroneAwareness
    #DecaKnowledge
    #TrenboloneInsight
    #DianabolFacts
    #AnavarAwareness
    #WinstrolWisdom
    #HGHGuidance
    #ClenbuterolInfo
    #NandroloneKnowhow
    #BoldenoneEducation
    #PrimobolanFacts
    #SARMsSavvy
    #OxandroloneAwareness
    #EquipoiseInsights
    #TestosteroneEducation
    #KnowYourTestosterone
    #HormoneHealth
    #TestosteroneAwareness
    #HormoneBalance
    #OptimalTestosterone
    #TestosteroneFacts
    #TestosteroneWellness
    #HealthyHormones
    #HormoneOptimization
    #MenHealthMatters
    #TestosteroneBoosting
    #HormoneKnowledge
    #VitalHormones
    #TestosteroneBenefits
    #HormoneEducation #Testosterone101
    #TestosteroneInsights
    #TestosteroneExplained
    #TestosteroneTruths
    #TestosteroneTalks
    #TestosteroneTips
    #TestosteroneAware
    #TestosteroneWisdom
    #TestosteroneWellbeing
    #TestosteroneFacts
    #TestosteroneBoost
    #TestosteroneMatters
    #TestosteroneKnowhow
    #TestosteronePower
    #TestosteroneExpertise
    ‪@NurseHesh‬

ความคิดเห็น • 91

  • @maleeshasandeep4666
    @maleeshasandeep4666 ปีที่แล้ว +4

    හොද පැහැඉලි කිරීමක් ..s2f ගැනත් වීඩියෝ එකක් අරන් එන්න්කෝ.ඒක්ව් තියන සංයෝගය කවෘවත් කිය්න් නෑ😞

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว +2

    It is always a pleasure to watch your video 💯. Thanks bro 👍

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Thank you 🙏🏿❤️

  • @irinduakalanka
    @irinduakalanka ปีที่แล้ว +9

    ටෙස්ටෙස්ටරොන් වැඩි කරගන්නෙ කොහොමද doctor

  • @OthiraKarunarathne
    @OthiraKarunarathne ปีที่แล้ว +2

    Mata dn wayasa අවුරුදු 20i. Eth mage penuma අවුරුදු 10ka lamayek ge wage. Mn godak kettui. Bara 35 i. Usa 5'2i. Kettui kiyanne godakma kettui. Hamathaninma mawa reject wenawa. Gym giyata kisi improvement ekak na. mata mekata wisadumak nadda 😔

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +3

      mata kiyana thiyenne oya hariyata gym gihin ne kala ne hari poshanayak angata aran ne gym yana eka hariya ekadigata awruddak giyoth aniwarenma oyata wenasak balaganna puluwan

    • @OthiraKarunarathne
      @OthiraKarunarathne ปีที่แล้ว +2

      @@NurseHesh Gym eke aya kiyanne mage aga cut wenawa kiyala. Man කොච්චර kawath mage agata ewa absorb karanne na. Mn dawasata 9 eggs kanawa, protein ehema mn foods walin gannwa. Eth mage age kisi wenasak na. Mama normal person kenekta wada kanawa. Hama vitamin ekama foods walin gannawa. Dn අවුරුදු ganak thisse ekama widiha.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      මේ ගැන මන් ටිකක් හොයල බලල උත්තරයක් දෙනව

  • @frankribbontop6344
    @frankribbontop6344 ปีที่แล้ว +1

    THANKS alot brother so helpful so please do more videos on these and if can do a videos on contraption pills and proper birth control to save life and prevent risk. Plus antibiotics and drug resistance topics. ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      wow good topics i will do future thanks 👍❤️

  • @kumarikarunarathna3101
    @kumarikarunarathna3101 ปีที่แล้ว

    හොද ගුරුවරයෙක්

  • @HasaralWickramasinghe
    @HasaralWickramasinghe 3 หลายเดือนก่อน

    doctor anadrol gena vidio ekk dannko godak aya use karanwa gym eke ekai

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    Me tharam details search karala apita hariyatama hari de denna oba thuma kotharam mahansi wenawada
    Watina kama kiya nima karanna baha.matanam kiyanna thiyenne
    Me putha melawata bihikala amme oyata jathi jathith pin.🙏🙏🙏🙏sir oyage channel dekama over 1 lak wenna wadi kalayak yanne naha good luck sir 🙏❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Thank you so much🙏🏿❤️

  • @යුරෝපයේපිස්සාCrazyinEurope

    මම ඉන්නෙ කුවේට් එකෙ මමත් ජිම් යනවා සෞදි අරාබියේ ඉන්න කොට මමත් ඩී බෝල්ඩ් පාවිච්චි කරා ( නොදැනුවත්ව . ) මේ විඩියෝ එක බලද්දි තමයි හිතුනෙ මෝඩ කමක් කරේ කියලා

  • @irukasadaruwan9756
    @irukasadaruwan9756 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Definitely 💪🏿❤️

  • @sachindilshan4351
    @sachindilshan4351 11 หลายเดือนก่อน

    නින්ද ගැන video එකක් ඔන

  • @Thanuja-h4t
    @Thanuja-h4t ปีที่แล้ว +1

    Mass gainer ගැන video ekb one

  • @mohammedrasheedahamedwazee3500
    @mohammedrasheedahamedwazee3500 ปีที่แล้ว

    Well said ❤❤

  • @Rangana466
    @Rangana466 ปีที่แล้ว

    Fatt loss krna gmn mussels bild krna vidiya gana video ekk dannko. English walin video tinva oni trm sinhala eka video ekk wat ne please ❤

  • @experttd6010
    @experttd6010 ปีที่แล้ว

    Pro sciense whey gana explain ekak plz

  • @SameeraLasantha-oi4ji
    @SameeraLasantha-oi4ji ปีที่แล้ว

    Testo ultra ganath video ekak danna

  • @chathuraavi4747
    @chathuraavi4747 ปีที่แล้ว

    Thankz lot ❤❤❤

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    Thanks sir 🙏

  • @hesankarathnayake6132
    @hesankarathnayake6132 ปีที่แล้ว +1

    LH හෝමෝනය බාහිරින් ගන්න පුලුවන්ද ? එහෙම උනොත් ටෙස්ටොස්ටෙරෝන් හදන්න signls යවන එක වැඩි කර ගන්න පුලුවන් නේද ?

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 ปีที่แล้ว

    Brucelee ❤️ ගේ වගේ body type එක හදාගන්න වැදගත් වන vedio එකක් ගේන්නකෝ please sir ......

    • @vajirakalum444
      @vajirakalum444 ปีที่แล้ว

      😂 pushups 1000 pullups 1000 squat 1000 situp 1000 everyday plus 10 mile run.

  • @ayeshwarnaka7250
    @ayeshwarnaka7250 ปีที่แล้ว

    Good job sir ❤

  • @dilanaravinda5420
    @dilanaravinda5420 ปีที่แล้ว

    Great explanation ❤️❤️❤️❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @gymslmayura3986
    @gymslmayura3986 ปีที่แล้ว +1

    D bola gana,s2f ewath ohama kiyala denna naththam ape kollo nathi wela yanawa oya eka eka ena ewa bila❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @Thanuja-h4t
    @Thanuja-h4t ปีที่แล้ว

    Thx❤❤

  • @KavishanM.d.gkavishanmadushnak
    @KavishanM.d.gkavishanmadushnak ปีที่แล้ว

    Sir gym ply krankota protein ekk gaththta kamk nedda please reply ekk denn

  • @ireshlanka5
    @ireshlanka5 ปีที่แล้ว

    Mata dan 47 years wenawa.mama sathiyata 5days wage work out karanawa...one hour wage sessions ekakata.dan mage waysath ekka testosterone godak adu wela athe kiyala hithenawa.mata danaganna oni hormone sambanda endocrinology doc kenek hambawela blood test ekak karala testosterone adu nam endocrinology doc ge upades anuwa testosterone pitin ganna eka hodada?...mama ahala thiyenawa clomid kiyana tablets walata testosterone wade wenawa kiyala..a gana oba thumage adahasa mokadda?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      doctor kenek hambena eka hondai ehema ape uwamanawata testosterone denne ne anika ehema wayasath ekka testosterone production eka adi wenne ne oyata ehema hithenawanam chek karaganna eke waradak ne eth boru wiyadamak clomid bonna epa pitin ganna testosterone saha natural hedena testosterone dewidiyak hithumatheta steroids ganna epa doctor kenek hambela oyata thiyena prashnaya kiyanna eya honda upadesak dei

    • @ireshlanka5
      @ireshlanka5 ปีที่แล้ว

      @@NurseHesh thank u very much sir!!

  • @IsuruMadhu-t2y
    @IsuruMadhu-t2y ปีที่แล้ว

    L arginine Gena vistharayak oni

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මගේ preworkout video එකේ තියෙනව th-cam.com/video/DY8VOLCsFE0/w-d-xo.htmlsi=UCWtKmFu4WpRH_oO

  • @isuruboyyy4709
    @isuruboyyy4709 ปีที่แล้ว

    awesomee

  • @pasan2005
    @pasan2005 ปีที่แล้ว

    Nurse mama aurudu 18i, masa 6k wage idhala gym yanawa. Creatine use karata kamak nadda?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මන් කිසිම කෙනෙක්ට creatin හෝ suplement බොන්න කියල උපදෙස් දෙන්නෑ ඒවා ගැන පැහැදිලි කරල දෙනව විතරයි. ඔයාගෙ ඇඟට අරගන්න දේවල් ගැන තීරනය ගන්න ඕනෙ ඔයා sry

    • @pasan2005
      @pasan2005 ปีที่แล้ว

      @@NurseHesh taukana kathane kianne mu, nurse kenek neda ai kelin decision ekak ganna bari patient kenekge prashnekta? Pada talk danna epa

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      sathiyata dawas kiyak kochchara kalayak gyma yanawada? Kollo wachana nam sera wedi awlak ne 😅 okata uththarayk dennako

  • @DanushkaDimbikotuwa
    @DanushkaDimbikotuwa ปีที่แล้ว

    වෙලදපලේ තියන test boosters , natural growth increase වෙන එක ඇත්තක්ද ,බාවිතයේ අතුරැ ආබාධ සහ ප්‍රතිලාබ ?

  • @amilaudayanka9368
    @amilaudayanka9368 ปีที่แล้ว

    Niyama pahadili kirima

  • @kelumsrimal5915
    @kelumsrimal5915 ปีที่แล้ว

    ෂ්නික මොචනය වෙන්නෙ ඇයි කියලා පැහැදිලි කරන්න පුළුවන් ද

  • @kapilasaliya6654
    @kapilasaliya6654 ปีที่แล้ว

    Steroids gatta kiyala nikan aga hadenne nee bn exercise kranna one kaama hariyata ganna one. Mahansiwennatiwa steroid aran nikan gedra hitiyay kiyala agawal hadenwa kiyala hithan innawanam uu gonek😅

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      😂 Lankawe steroids ganne nikan gedarata wela kaka bibi inna minissu kiyala hithanawanam uth amuma amu gonek

  • @hiranmalinda3271
    @hiranmalinda3271 ปีที่แล้ว +1

    සර් මට දැනගන්න ඕනේ කෙනෙක් ගොඩක් කෙට්ටු කෙනෙක්ට high protien එකක් ගත්තට කමක් නැද්ද ,ඒවගේ ස්ටෙරොයිඩ් නැහෙනේ නේහ්😊

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      මේ vedio eka බලන්න th-cam.com/video/L2JJ-arSyvg/w-d-xo.html

    • @hiranmalinda3271
      @hiranmalinda3271 ปีที่แล้ว

      Thank u.සාමාන්‍ය එදිනෙදා වැඩ කරන කෙනෙක් තමන්ගේ ශරීරයේ බරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමානය ගන්නකොට ඒක කොටස් වශයෙන් ගැනීමද හොඳ නැත්නම් එක වේලකින් ගැනීමද?

  • @dasithpramod
    @dasithpramod ปีที่แล้ว

    anadrol gana ekk kni (oxcimethanol

  • @Thanuja-h4t
    @Thanuja-h4t ปีที่แล้ว

    Anadrol dball walata wada භයානකයි da

  • @aruthboy6593
    @aruthboy6593 ปีที่แล้ว

    Uncle mata wayasa 18 i , Carnivor mass gaththata kamak nadda

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Carnivor mass ganna kiyala mn kiyanne mn kiyanne epa kiyala oya ekadigata masa 6k mukuth ma gan nethuwa gym ekata yanna ita passe nikamma mahath wenawa nm boruwata wiyadam karanna epa awruddak withara gihin ita passe oyata onemanam aran bonna mn kiyanne epa kiyala

    • @aruthboy6593
      @aruthboy6593 ปีที่แล้ว

      @@NurseHesh Thank you uncle ❤️‍🩹

    • @aruthboy6593
      @aruthboy6593 ปีที่แล้ว

      ගත්තා කියලා අතුරු ආබාද තියනවද 😕

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      එකපාරක් අරන්බිව්ව කියල ප්‍රශ්නයක් නෑ එක දිගට අවුරුදු ගානක් බිව්වොත් අතුරු ආබාධ එනව

    • @aruthboy6593
      @aruthboy6593 ปีที่แล้ว

      @@NurseHesh Hari uncle thank you ❤️ oyage video balala godak dewal igana gaththa man . Subha pathanawa uncle oyata . thawath apita wadagath wena video issarahata genna ❤️

  • @tharinduliyanage2991
    @tharinduliyanage2991 ปีที่แล้ว

    Mila karanda bari danumak❤

  • @jeshtharun
    @jeshtharun ปีที่แล้ว

    Gh ගැන වීඩියො එකක් ඔනා

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      th-cam.com/video/WpxIWgYZWjs/w-d-xo.html

  • @mllakshan4544
    @mllakshan4544 ปีที่แล้ว

    hawasata balanam

  • @virajlakshitha2183
    @virajlakshitha2183 ปีที่แล้ว

    ❤️🙏

  • @ruwanjayawickrama5539
    @ruwanjayawickrama5539 ปีที่แล้ว

    Supiriiii

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @nd6234
    @nd6234 ปีที่แล้ว

    Supiri

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @lalshantha475
    @lalshantha475 ปีที่แล้ว

    ❤❤

  • @Rangana466
    @Rangana466 ปีที่แล้ว

    Animal cut ganat video ekk dennako

  • @kamalhearth9875
    @kamalhearth9875 ปีที่แล้ว

    නස් මට අවුරුදු 19 ම්න් දැනට D ball ඇරගෙන තියෙනවා ම්න් දැන් මොකද කරන්න ඔනි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ගන්න එක වහාම නවත්තන්න pct ඉක්මනටම පටන්ගන්න ( post cycle therapy )

  • @audiolibrary2299
    @audiolibrary2299 ปีที่แล้ว

    💙

  • @kavishkachathuranga5360
    @kavishkachathuranga5360 ปีที่แล้ว

    Anabolic eka gann hoda nedd

  • @NirSathDiss69
    @NirSathDiss69 ปีที่แล้ว

    Contact karaganna widiyak kiyannako mata me video eke kiyapu deyak gana wistharayak danaganna one

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Mehema ahanna mn uththara denawa

  • @NirSathDiss69
    @NirSathDiss69 ปีที่แล้ว

    Mata wayasa 22i male pattern boldness eka thiyanawa. Eka doctor kenekta pennuwama FBC, Thyroid and Testosterone test tika karanna kiyuwa ewaye red blood cells saha testosterone levels high kiyala watila thiyanawa report pennuwama doctor kiyuwe gym ekakata gihin exercise karanna kiyala. Mn dan gym yanawa namuth mage konde yana eka ehemmai please mata mekata mokadda karanne kiyanna mn thama uni yanawa mn godak hangila wage inne social anxiety hodalama thiyanawa me hairloss prashne nisa. Aiya email or whatsapp number dunnoth mn report eka ewannam. Please udaw karanna meka loku prashnayak

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Malli mn nurse kenek mata oyata informations denna puluwan eth drugs prescribe karanna be male pattern boldness enne DHT (dihydrotestosterone ) nisa me high testosterone wala side effect eka ekat DHT blockers thiyenawa finesterides wage but mata oyata me drugs recommend karanna be u have to consult vp

  • @harshathulhiriya2366
    @harshathulhiriya2366 ปีที่แล้ว

    Great work sir. 🙏

  • @hemanthaBandaraNawarathne
    @hemanthaBandaraNawarathne ปีที่แล้ว

    👍👍👍

  • @SANU-ww6ru
    @SANU-ww6ru ปีที่แล้ว