Sahara Flash Thushara Joshap Interview With Jpromo 2019 | | Talk With J promo Thushara Joshap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Sahara Flash Thushara Joshap Interview With Jpromo 2019 | | Talk With J promo Thushara Joshap | Sinhala New Songs
    Sahara Flash Thushara Joshap :
    Contact J Promo : +94 77 130 61 99
    ෆේස්බුක් හා මාව සම්බන්ද කරගන්න : / juderanjan
    Email : jpromolk@gmail.com
    ▶ Subscribe Jpromo TH-cam Channel : / @jpromo
    ▶ Like us on Facebook : / jpromo.lk
    ▶ Like us on Twitter : / jpromo4
    ▶ Like us on Insagram :
    ▶ Visit us Jpromo Official Website : jpromolk.com/
    ▶ Email : jpromolk@gmail.com
    Watch More Stories :
    Sanidapa Shan Dias Interview With Jpromo 2019
    / trv2lcowkb
    Podi Lamaya Shiran Chandana Interview With Jpromo 2019
    • Podi Lamaya Shiran Cha...
    Sunflower Sudath Nawalage Interview With Jpromo 2019
    • Sunflower Sudath Nawal...
    Allright Shalinda Fernando Interview With Jpromo 2019
    • Allright Shalinda Fern...
    Aura Ransri Jayawardena Interview With Jpromo 2019
    • Aura Ransri Jayawarden...
    Ayubowan Sri lanka Chamara Ranawaka Interview Jpromo 2019
    • Chamara Ranawaka Inter...
    Aggra Nilan Hettiarachchi Interview with Jpromo 2019
    • Sanidapa Nilan Hettiar...
    Branded Ajith Perera Interview with Jpromo 2019
    • Branded Ajith Perera I...
    Flashback Roshan Fernando Interview with Jpromo 2019
    • Roshan Fernando J Prom...
    Sahara Flash Thushara Joshap Interview with Jpromo 2019
    • Sahara Flash Thushara ...
    Sahara Flash Pradeep K Interview with Jpromo 2019
    • Sahara Flash Pradeep k...
    Degree Nadeera Nonis Interview 2019 With Jpromo
    • Degree Nadeera Nonis I...
    Oxygen Thushara Subasinghe Interview with Jpromo 2019
    • Oxygen Thushara Subasi...
    Seeduwa Sakura Jude Rogans Interview with Jpromo 2019
    • Seeduwa Sakura Jude Ro...
    Damith Warnakulasuriya Interview With Jpromo 2019
    • Damith Warnakulasuriya...
    Seeduwa Brave Maithrika Sanjeewa Interview with Jpromo 2019
    • Seeduwa Brave Maithrik...
    Flash Back Nalaka Kalamulla Interview With Jpromo 2019
    • Flash Back Nalaka Kala...
    #Sahara Flash
    #Thushara Joshap Interview
    #Thushara Joshap interview 2019
    #Thushara Joshap songs
    #Thushara Joshap new songs
    #Thushara Joshap live
    #Thushara Joshap band
    #Thushara Joshap wife
    #Thushara Joshap youtube
    #Thushara Joshap facebook
    #Thushara Joshap gossip
    #Thushara Joshap old Songs
    #Thushara Jo
    #Sahara Flash band
    #sahara Flash interview
    #Thushara Joshap Wedding
    #Sahara Flash Contact
    #wasthi

ความคิดเห็น • 873

  • @JPromo
    @JPromo  5 ปีที่แล้ว +122

    සහරා ෆ්ලෑශ් නායක ප්‍රදීප් කේ ඔහුගේ ජීවිත කතාව මෙතනින්... th-cam.com/video/22GlmEb1lWM/w-d-xo.html

    • @niroshalakmali9617
      @niroshalakmali9617 5 ปีที่แล้ว

      Godak lassanai aiye godak adarei kuru mona kiuwath oyata adare karana pirisak innawa budu saranai jesupihitai

    • @malidu7
      @malidu7 5 ปีที่แล้ว +1

      Follow this link for the Monthly Draw th-cam.com/video/H7FUO660xj8/w-d-xo.html එන්න free reload දිනා ගන්න

    • @sujithsaliya3200
      @sujithsaliya3200 5 ปีที่แล้ว +1

      තුෂාර ඔයාගේ සින්දු ගොඩක් ලස්සනයි 👏👏👏👏👏👏👏👏👏

    • @gihanchathuranga5490
      @gihanchathuranga5490 5 ปีที่แล้ว +1

      Idunel'aiyawa'one

    • @manjulaowitipana8115
      @manjulaowitipana8115 5 ปีที่แล้ว

      අවංක වම හරිම හොඳ ගයකයෙක්

  • @jayaninimesika192
    @jayaninimesika192 4 ปีที่แล้ว +31

    කවුරු මොනව කිව්වත් හදවතේ ගායකය...පරිස්සමෙන් ඉන්න අයිය....ආදරෙයි....නිහතමානීව ජීවිතේ ජයගත්තු වීරයා

    • @sllasa548
      @sllasa548 2 ปีที่แล้ว

      😂😂😂

    • @natasharoshell9618
      @natasharoshell9618 ปีที่แล้ว +1

      Ammt hukpan gode pakaya

    • @sancharakayah
      @sancharakayah ปีที่แล้ว +1

      ​@@natasharoshell9618 අනේ යකො උබ ජෝ අයියටද එම කීවෙ

    • @natasharoshell9618
      @natasharoshell9618 ปีที่แล้ว +1

      @@sancharakayah thoge tattata kiuwe😂

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +50

    අනේ එහෙම දෙයක් නෑ
    අනේ අනේ
    ඒ වචන ටිකේ තියෙන නිහතමානීකම
    ආදරෙයි තුෂාර අයියේ ...

    • @m.b.k5337
      @m.b.k5337 2 ปีที่แล้ว

      Aniwarenma adarei jo ayye

  • @rasikagamaralalage4026
    @rasikagamaralalage4026 5 ปีที่แล้ว +55

    මම ගොඩක් ආස ගායකයෙක් .හරිම නිහතමානී කෙනෙක් .ඔබට සුභ අනාගතයක්

  • @moshanmalindu5831
    @moshanmalindu5831 3 ปีที่แล้ว +10

    නිහතමානී කොල්ලෙක්.මං ආසම ගායකයා.❤️ බුදු සරනයි අයියේ.❤️❤️

  • @shashikadesilva8519
    @shashikadesilva8519 5 ปีที่แล้ว +142

    මම උබේ සිංදු වැඩිය අහන්නේ නෑ මචන්. ඒ උනාට මේ වීඩියෝ එක බැලුවට පස්සේ උබ ගැන පුදුම ආදරයක් ඇති උනා. උබ මාර නිහතමානී.. ඒක තියා ගනින් මැරෙනකන්ම

    • @ඇන්තනි
      @ඇන්තනි 4 ปีที่แล้ว +1

      පට්ට ඕයි සමහරු ගන්ජා කාරයන්ට

    • @ඇන්තනි
      @ඇන්තනි 4 ปีที่แล้ว +2

      ඒ අස්සෙ තුශාර අයියා සුපිරි

    • @maheshika5489
      @maheshika5489 4 ปีที่แล้ว +1

      Aiye oyage song okkoma mann hanawa lassanai.oyath.lassanai.budusaranai

  • @piumianu1219
    @piumianu1219 5 ปีที่แล้ว +76

    ගොඩක් ලස්සනයි සහාරා ෆලැෂ් .ඒ වාගේ තුෂාර සහෝදරයා ඇත්තටම ගොඩක් ලස්සනයි ඔයා ගේ සිංදු තෙරුවන් සරනයි

  • @kavindukawshallya9503
    @kavindukawshallya9503 4 ปีที่แล้ว +5

    මං ආසම ගායකයා අයියේ ඔයා නම් මරු කියන්න වචන නෑ ඒ තරන්ම අන් අයට ගරු කරන චරිතයක් ජේසු පිහිටයි අයියේ ඔයාට ඔය වගේ හැමදාමත් සිංදු කියන්න ලැබෙන්න කියලා මං ප්‍රර්තනා කරනවා ආදරෙයි අයියේ ඔයාට ♥️♥️♥️♥️

  • @shameeshadeduni3982
    @shameeshadeduni3982 5 ปีที่แล้ว +26

    අයියා හරිම නිහතමානියි...මගේ හදවතේ ගායාකයා..සුබ පතනවා අයියට😘😘

  • @තැලෙනයකඩ
    @තැලෙනයකඩ 5 ปีที่แล้ว +84

    තුසාර අයියෙ අපිනම් ආදරෙයි ඔයාටත් සින්දු වලටත් ලස්සනයි ඔයාගෙ සින්දු

    • @rohanamanju3336
      @rohanamanju3336 4 ปีที่แล้ว +1

      Moda prasna ahanna ape.kotawanna hadana dewal.

  • @kumaraindika3952
    @kumaraindika3952 4 ปีที่แล้ว +6

    තුෂාර ජෝෂප් කියන්නෙ ඇත්තටම නව පරපුරේ ඉන්න දක්ෂ ගායකයෙක් ඔහුගේ ජීවිත කථාවෙ ඇතුළාන්තය අහපුවාම ඇත්තටම ඔහු පිළිබඳ හොඳ පැහැදීමක් ඇතිවුණා ඔහුගේ නිහතමානී කම ගැන ආඩම්බරයි සුභ පතනව තුෂාර සහෝදරයා ඔබට සුභ අනාගතයකට

  • @shalikaishari6442
    @shalikaishari6442 4 ปีที่แล้ว +8

    හරි ආදරෙයි අයියේ... ඔයා හොද මනුස්සයෙක්....සින්දු හරිම ලස්සනයි බුදු සරනයි අයියේ

  • @Sensai-u
    @Sensai-u 3 ปีที่แล้ว +9

    මමනම් ආසම ගායකයෙක්..වර්තමානයේ ගායක ගායිකාවන්ගෙන් බිහි වූ සුපිරිම සිංදුව තියෙන්නෙ ඔයාට අයියෙ.මහමායාවරුනේ song එකනම් ❤️💪

  • @thusharasolanga9480
    @thusharasolanga9480 5 ปีที่แล้ว +19

    ගොඩක් ලස්සනයි ඔයාගේ සින්දු සංගීත ලොවේ ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ජය වේවා බුදු සරණයි Rithu kuwait

  • @sudarshanatharuka1907
    @sudarshanatharuka1907 4 ปีที่แล้ว +7

    නුබ දුන්නු වේදනා....
    භාවනාක්...
    අමුතුම feeling එකක් තියෙනවා අයියා....පට්ට....ඇත්තටම සුපිරි......best of luck.....eknma aaadareii...gdk...... thawath songs onee me wagee.....✌️✌️✌️😍😍😘😘😘

  • @lifemiusic75
    @lifemiusic75 5 ปีที่แล้ว +35

    මුලු හදවතින්ම සුභ පතනව තුෂාර අයියා ආක්කත් ඒක්ක සතුටින් ඉන්න හැමදාම දුර ගමනක් යන්න දළදා සම්දුන්ගේ පිහිටයි

  • @kavindudilshan4848
    @kavindudilshan4848 3 ปีที่แล้ว +9

    හදවතේ සංගීත කණ්ඩායම සහරා ෆ්ලෑශ්.😍😍❤

  • @rasangikakumari5944
    @rasangikakumari5944 4 ปีที่แล้ว +5

    තුෂාර අයියේ ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි බුදු සරණයි

  • @chameskapriyashani6561
    @chameskapriyashani6561 4 ปีที่แล้ว +6

    අයියා ඔයානම් ගොඩාක් නිහතමානි කෙනෙක්. අපි ඔයා එක්ක හැමදාමත් .බුදුසරයි.ඔබට ජය!!!

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว +42

    Respect❤ jo
    මනුස්සකම් ඇති මනුස්සයෙක්
    කට්ට කාලා ආපු උන් ලොකු ගමනක් යනවා ❣️

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 11 หลายเดือนก่อน +1

    ගොඩාක් නිහතමානී ගායකයෙක් 😍
    හදවතේ ගායකයා 💕ආදරෙයි තුෂාර අයියේ 💕

  • @gamagechandrika3319
    @gamagechandrika3319 4 ปีที่แล้ว +8

    ඔංබ් සිංදු හැමදාම අහානවා අාදංරයි හැම දාම ඔබට සුබ අනාගතයක් ඔබට

  • @dilrudilshan1513
    @dilrudilshan1513 4 ปีที่แล้ว +2

    පට්ට කොල්ලෙක් අයියා ඔයා එල තුශි අයියා මගෙනම් ආසම ගායකයා ඔයා පට්ට වොයිස් එකක් තියෙන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ එල එල එල

  • @rukmalkumara1098
    @rukmalkumara1098 4 ปีที่แล้ว +5

    අපිත් ගොඩක් කැමති අයියේ..අපිත් ගම්පොල තමා... ඔයාගේ මල්ලිත් ඔයා වගේම සුපිරියටම ගායනා කරනවා ..සුභ පතනවා හදවතින්ම..❤❤❤

  • @aaaaaa9807
    @aaaaaa9807 4 ปีที่แล้ว +6

    Mulu hadavathinma suba pathanava ape adara thusara ayyata...eyage gamana thavath idiriyata gihin hodata weda karanna ta....shara flash yaluvo kavavath mathak karanna ona...kavuruth hodai.....thusara ayyage song walata man godak asai...."amma"sinduva supiri...ela.,. Henam suba anagathayak ayye...god bless you...Jesu pihitai!!!!👍👍🎸🎸🎵🎵🎶🎶🎶🎼🎼🎻🎻❤❤❤❤❤❤💞💞💞💞💞💝💝adarai..... adarai.....

  • @sewwandipathirana5379
    @sewwandipathirana5379 5 ปีที่แล้ว +55

    ගොඩක් නිහතමානී ගායකයෙක්..ගොඩක් ආදරේයි ..

  • @madusharmela4665
    @madusharmela4665 5 ปีที่แล้ว +75

    නිහතමානියි කොල්ලෙක් හුගක් වටිනවා එ නිහතමානී කම 🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

    • @janukamahesh6386
      @janukamahesh6386 5 ปีที่แล้ว +1

      මේ නිවේදකයා පොන්නයෙක් වගේ.කට හඩ අප්පිරියයි

  • @apsarasadamali739
    @apsarasadamali739 2 ปีที่แล้ว +2

    හිතේ තියෙන අසාවෙන් අහන බලන එකම බෑන්ඩ් එක සහරා ෆ්ලෑෂ් 🌹🌹🌹🌹🌹🌹ආදරෙයි

  • @asankalakmali1382
    @asankalakmali1382 5 ปีที่แล้ว +49

    ඇත්ත ම කියනව බොරු සෝබන නෑ බුදු සරණයි

  • @ruwanthakasun1898
    @ruwanthakasun1898 2 ปีที่แล้ว +4

    Godak weda tiyanwa.....a unat welawa kohomda Hari Hoya gaththa aiya oya nisa....api godak adarei aiya oyat....Jaya wewa aiya♥️♥️♥️

  • @rameshakalanka9541
    @rameshakalanka9541 4 ปีที่แล้ว +4

    සහාර ෆ්ලෑෂ් දැකපු නිහතමානී කලා කරැවො ඉන්න තැනක් ආදරෙයි හැමදාමත් ❤️✌️💪 අළුත් නිර්මාණය කරන්න ලැබේවා ☺️ Good luck brother ❤️

  • @shalikaliyanaarachchi7927
    @shalikaliyanaarachchi7927 4 ปีที่แล้ว +3

    හරිම ආදරෙයි තුෂාර අය්යෙ ඔයාට...නිහතමානීම ගායකයෙක්..සමිබුදු සරනයි 🌷🌷💖💖❤️❤️

  • @deepanikulasingha368
    @deepanikulasingha368 3 ปีที่แล้ว +3

    හරිම නිහතමානි චරිතයක්.මුල අමතක කරන්න එපා.ජය වේවා

  • @janakachathuranga3839
    @janakachathuranga3839 5 ปีที่แล้ว +80

    සල්ලි වලට වඩා මිනිස්සු හම්බ කරපු කලා කාරයෙක්...ජේසු පිහීටයී

  • @imalchaaminda1825
    @imalchaaminda1825 5 ปีที่แล้ว +7

    ආදරෙයි
    තුෂාර බාප්පා..💙💙💙💙💙💙💙💙

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +4

      ශෙයා කරමුද...

  • @shenuwionelsha284
    @shenuwionelsha284 4 ปีที่แล้ว +11

    ආසම බෑන්ඩ් එක සහරා 🖤

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 5 หลายเดือนก่อน

    අද මම dream star පලවෙනි වටෙන්ම කැපුනා 😔ඒත් අඩුපාඩු හදාගෙන කවදාහරි අනිවාර්යයෙන්ම ජනප්‍රිය ගායකයෙක් වෙලා එකම ස්ටේජ් එකෙ ගීත ගායනා කරන්න ආසයි.පොඩි කාලෙ ඉදන්ම ආසම කරන ගායකයෙක් තමයි තුශාර ජෝ කියන්න්නෙ😊💯

  • @FREEFIRE-gc7wj
    @FREEFIRE-gc7wj 3 ปีที่แล้ว +5

    මගේ හදවතේ ගායකයා
    ඒ නිහතමනී කමට හැමදාම ආදරෙයි

  • @shakyasandadewumi9166
    @shakyasandadewumi9166 5 ปีที่แล้ว +7

    සහාරා ෆ්ලැශ් 👌 ...සුබ පැතුම් ආදරෙයි සාහාරා.❤බුදු සරණයි තුෂාර අයියේ ...එ වගෙම ඔයාලාට දිනෙන් දිනම දියුනු වෙන්න ඔනේ...😊👌❤

  • @piyumslahetti8349
    @piyumslahetti8349 4 ปีที่แล้ว +3

    තුශාර අයියේ උබ නම් මරු කොල්ලෙක් නියමඉ අදරෙයි හැමදාම ජය වේවා බුදුසරනයි .

  • @pubudukumara4106
    @pubudukumara4106 8 หลายเดือนก่อน +1

    මනුස්සයෙග්ගේ පැවැත්මට අනිවාරයෙන්ම නිහතමානී කම තියෙන්න ඕනා ❤

  • @madhushamila3321
    @madhushamila3321 5 ปีที่แล้ว +17

    තුශා ඔයාට සුබ ගමනක් යන්න හම්බෙන්න ...බුදු සරණයි..

  • @kondaya3522
    @kondaya3522 2 ปีที่แล้ว +10

    බැලුවට එපා වෙන්නෑ🤟❤ඒ නිහතමානීකම.

  • @sampathsenarathna9533
    @sampathsenarathna9533 4 ปีที่แล้ว +4

    පුද්ගලිකම දන්න චරිතයක් කියපු සේරම ඇත්ත දරැවො දෙන්න ගැනත් කිව්ව අවංක චරිතයක්❤️❤️❤️

  • @madushanshiranga29
    @madushanshiranga29 5 ปีที่แล้ว +26

    සුපිරි අපේ ජෝ එක්කගෙන ආවට

  • @THE.HUMOR.HUB.....
    @THE.HUMOR.HUB..... ปีที่แล้ว +1

    මගෙ ආසම ගායකයා ❤ කවදා හරි දවසක මෙයා වගේ වෙන්නයි හීන මවන්නේ😢❤පුලුවන්නම් තුශාර අයියව මට මුනගස්සන්න😢❤

  • @samidusee7659
    @samidusee7659 4 ปีที่แล้ว +8

    තුසාර අයියා පට්ටා පොරක් මත් එක්කත් දවසක් කතා කරා වෙඩින් එකක හරිම නිහතමානී මනුෂ්‍යක් ..අපි අදරේයි..❤❤

  • @RusiruJamith
    @RusiruJamith 5 ปีที่แล้ว +55

    සිංදූ දකිද්දී අහපූ ගමන් හිතුනේ හෙන පංඩිත ලොකූකම තියන කෙනෙක් කියලා....ඒත් දවසක් ගමේ ශෝ එකකට ආවා.... ශෝ එක පටන් ගන්න කලින් ආසාවට කතා කරන්න ගියා... එදා හිතේ තුබුනූ සැකේ දුරූ උනා... හිත හොද පට්ට කොල්ලෙක්....කතා කරනකොට තේරෙනවා ...වරදින්නේ නෑ කවදාවත් මෙහෙම අයට... bs අයියා

    • @චතූලක්ෂි
      @චතූලක්ෂි 5 ปีที่แล้ว

      Rusiru Jamith1214 මාත් හිතුවේ එහෙමයි ඒත් පස්සෙ තමා තේරුනෙ

    • @nalakasaman277
      @nalakasaman277 5 ปีที่แล้ว

      bilhani asokamala xxx

    • @nisansalanisansala4168
      @nisansalanisansala4168 5 ปีที่แล้ว

      Mageaasamagayakayanihatamaniawankasupiricharithayak

    • @sprmvkhrkmh7083
      @sprmvkhrkmh7083 4 ปีที่แล้ว

      එහෙමද ආස ...

  • @lalithlalith6730
    @lalithlalith6730 5 ปีที่แล้ว +9

    ඇත්තටම හරිම නිහතමානී නිරඅහංකාර කොල්ලෙක් .සුභ අනාගතයක්, බුදු සරණයි.

  • @dishnirashmikam7531
    @dishnirashmikam7531 5 ปีที่แล้ว +6

    Thushara aiyawa gennuwath godak pin. Mage favourite singer 😊😊

  • @yasithasandaruwan9378
    @yasithasandaruwan9378 5 ปีที่แล้ว +11

    නිහතමානියි කොල්ලෙක්....ඉදිරියටම යන්න ජයවෙිවා ...!!!

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +8

    ආයෙ සැරයක් තුශාරව ගෙන්නනවනම් නියමයි.💓😘

  • @ravishankasamaraweera2697
    @ravishankasamaraweera2697 3 ปีที่แล้ว +3

    Ee වචන ටික බොක්කටම දැනුනා. ජෝ 😍😍😍😍

  • @KavinBro-cq4ui
    @KavinBro-cq4ui ปีที่แล้ว

    I❤my friend he is great guy..my husband srilanka.this all song like..mama hasai oyage song walata

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 ปีที่แล้ว +3

    කුරුණෑගල මාලිගාපිටියේ තිබ්බ ශෝ එකෙන් තමා කොල්ලො ටික නැග්ගෙ ඒ නැග්ග නැගිල්ල සුපිරි..2016 ශා නන්ස්ටොප් නයිට් එකෙන්..ආදරෙයි පැලෙන්න..සුපිරි

  • @madushikamadu2459
    @madushikamadu2459 5 ปีที่แล้ว +1

    Patta.Thushara ayye budusaranayi ..jaya wewa.👍👍🌹🌹🌹🌷🌷🌷💖💖🌹🌹🌷🌷👍👍👍👍👍

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      ශෙයා කරමුද යාලුවනේ...

  • @nchathuranga5725
    @nchathuranga5725 4 ปีที่แล้ว +2

    Godak adrei aiye oyta..oyge oya nihathmanikma hamadama tyagnna.thawa issrhta ynna mn oyta suba pathanwa.good luck.

  • @කලවම්මැල්ලුම-ච7ඛ
    @කලවම්මැල්ලුම-ච7ඛ 5 ปีที่แล้ว +42

    අවංක නිහතමානී කොල්ලෙක් ..බුදුසරණයි ! ඔබට

  • @thanuthanu6147
    @thanuthanu6147 4 ปีที่แล้ว +8

    තුෂාර අයියා සතුටින් ඉන්න❤️❤️❤️❤️❤️❤️ආදරෙයි

  • @සුදුනෝනා-ෆ6ද
    @සුදුනෝනා-ෆ6ද 5 ปีที่แล้ว +16

    යකෝ හෙන හත ගහන්න එපැයි.සිරස සුපර් ස්ටාර් වලට ගියාට වඩා ෆේමස්නෙ තුශා අයියේ...ලස්සනයි ගොඩක් ආදරෙයි එලම ලස්සනයි තුශා අයියේ..සිරස සුපර් ස්ටාර් හැත්ත ඔහොමමයි කාලකණ්ණි ජය වේවා තුශා අයියේ

  • @kanishkalaksri1172
    @kanishkalaksri1172 4 ปีที่แล้ว +2

    කොහොමද කුරුල්ලන්ගෙන් ඇහෙන පසුබිම් සංගීතය.
    සුපිරිම සුපිරි කාටද ඇහුනේ ඒ ලස්සන හඩ

  • @pradeeplakshan2659
    @pradeeplakshan2659 4 ปีที่แล้ว +4

    හදවතේ ගායකයෙක් තුශාර අයියා බුදු සරනයි❤️❤️

  • @ramyasamanmsli1421
    @ramyasamanmsli1421 4 ปีที่แล้ว +2

    I love you thushara aiye.. Mage favorite singer oya. Budu sarni parissamen inna aiye. All the best......

  • @dinushawijetunga4205
    @dinushawijetunga4205 5 ปีที่แล้ว +5

    ආදරෙයි thushara අයියේ ❤️❤️❤️💕💕💖💖💖💖❤️❤️

  • @අනුෂාඅනුෂා-ඵ8ඩ
    @අනුෂාඅනුෂා-ඵ8ඩ 5 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩක් තුෂාරා අයියා බුදු සරණයි

  • @ආතල්වැඩ-ඛ8ඡ
    @ආතල්වැඩ-ඛ8ඡ ปีที่แล้ว +1

    ❤ඔයා අවන්ක ගායකයෙක්‌ ඔයාට හොද ගමනක්‌ තියෙනවා අයියා ❤

  • @අපේබුදුදහම-ව7ඪ
    @අපේබුදුදහම-ව7ඪ 5 ปีที่แล้ว +7

    අවංක නිහතමානී දක්ෂ කොල්ලෙක් තුශා අයියා ඔයාගෙ අනාගතය සාර්ථක වේවා තුශා අයියා බුදු සරනයි අයියේ ආදරෙයි හැමදාමත් 😘😘

    • @silshansuranga6781
      @silshansuranga6781 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤➡➡➡➡🤗🤗🤗🤗😋😋😋😍😃😃😃

  • @dushanjayathilaka5066
    @dushanjayathilaka5066 4 ปีที่แล้ว +2

    ආසම...හදවත thanks bro

  • @thameerasupun798
    @thameerasupun798 5 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩාක් වැදගත් කෙනෙක් ගොඩක් නිහතමානී මිනිසෙක්

  • @nimeshamadushani2665
    @nimeshamadushani2665 5 ปีที่แล้ว +7

    අනේ තුශාර අයියෙ ආදරෙයි ගොඩක්.සුබ පතනවා ඔයාට.

  • @ඇන්තනි
    @ඇන්තනි 4 ปีที่แล้ว +22

    ඔයගෙ සින්දු ඇහුවම අපෙ අම්මා.
    @ ඔක සියවතාවක් විතර ඇහුවා එපා වෙන්නැද්ද භොට😅😅😅

  • @anuanu-uu1fr
    @anuanu-uu1fr 5 ปีที่แล้ว +6

    ඔයා හරි නිහතමානී අයියේ ඔහොම වෙනස් නොවී යන්න good luck 😍

  • @ssssss9533
    @ssssss9533 5 ปีที่แล้ว +4

    අාදරෙයි අයියේ අපේ ගමට අාඩම්බරයි..ගම්පොල මවුන්ටෙම්පල් බුදු සරණයි

  • @අවංකආදරේඅවංකආදරේ
    @අවංකආදරේඅවංකආදරේ 5 ปีที่แล้ว +9

    සිතගාව හීන තුෂාර අයියේ 💓ලස්සනයි ආදරෙයි ගොඩක් අහිංසකයි ඔයා ඇත්තම කියනවා කෙලින්ම කියනවා 💋

  • @bolabroofficial3433
    @bolabroofficial3433 4 ปีที่แล้ว +5

    හදවතේ ගායකයා❤

  • @renukamalkanthi9775
    @renukamalkanthi9775 3 ปีที่แล้ว +2

    Thnkz thushara joo samaga katha kalata....යාළුවා ඔයා අහන දේවල් ටිකක් අවුල්....ගායකයා කියන්නේ සමාජයේ පෙර ගමන් කරැ...ඔබ ඉදිරියේ කවුරු හිටියත් අහන්න ඕනෙ දේවල් පමණක් අහන්න...ඒ ඉදිරියේ සිටින කෙනා අපහසු තාවයට පත් කරන්න එපා...oyage idiri gamanata suba petum subscribe kala...hodha video tikak idiriyata denna...

  • @romeshmalindamali5009
    @romeshmalindamali5009 5 ปีที่แล้ว +38

    කෝ චාමර වීරසිංහ , ඇයි චාමර අයියාව ගේන්න බැරි , හදවතේ , ගායකයව ගේන්න මෙතනට අනිවාරෙන්, 😢😢😢 ❤️

  • @tharidulakshan6466
    @tharidulakshan6466 2 ปีที่แล้ว +3

    2021 balna set eka ko❤️

  • @sanjupradiya4660
    @sanjupradiya4660 ปีที่แล้ว +3

    මගේ හදවත තුෂාර අයියා 🙂💖

  • @mohomadanas8275
    @mohomadanas8275 2 ปีที่แล้ว +4

    තුශාර අයියෙ මටත් ඕනෙ කවදාහරි මේ ලන්කාවෙ දක්ශ ගායකයෙක් වෙන්න.මමත් දවසකට සින්දු 3 ක් කිව්වොත් ඒකෙන් 2 ක් විතර ඔයාගෙ ඒවා තමයි.මමත් ඉස්කෝලෙ චිත්‍ර තමයි හදාරන්නෙ.

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +1

    ආදරෙයි තුෂාර අයියෙ මරු ඔයාගෙ songs එමත් ❤❤❤❤❤☺️

  • @jannithlaksitha5576
    @jannithlaksitha5576 2 ปีที่แล้ว +2

    ආදරෙයි තුෂාර අයියා ඔයට ❤️❤️❤️

  • @ranjithmapa8161
    @ranjithmapa8161 5 ปีที่แล้ว +17

    මොකා මොනව කිවුවත් උබේ ගීත සුපිරි බං

  • @nilukamanel2102
    @nilukamanel2102 5 ปีที่แล้ว +13

    අපේ නගරේ. කොල්ලෝ හරි අවංකයි නිහතමන්යි

  • @nasthicinema9062
    @nasthicinema9062 5 ปีที่แล้ว +13

    අදරෙයි තුෂාර අයියේ .......

  • @isurulakshan3341
    @isurulakshan3341 4 ปีที่แล้ว +2

    Supiri aiye wede puluwannam idunil andramamawath gennako plzzzzzz

  • @tinushisl8340
    @tinushisl8340 5 ปีที่แล้ว +2

    ආසවෙන්ම බලපු J promo video එක ❤

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว

      අහිංසක මැට්ටි Thanku..

    • @tinushisl8340
      @tinushisl8340 5 ปีที่แล้ว

      @@JPromo 😉😉😉

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 3 ปีที่แล้ว +1

    Mama gadak adarei malli oyata sindu tikanam supiri idiriyatama yanna suba patum

  • @jeneewaimalshika5596
    @jeneewaimalshika5596 5 ปีที่แล้ว +2

    සුපිරි programme eka adanm ah... බලාපොරොත්තුවෙන් හිටපු චරිතයක් 😁😀😊😍

  • @chamarasampth4315
    @chamarasampth4315 3 ปีที่แล้ว +2

    Thushara aiyata adarei ගොඩාක් ❤️❤️❤️❤️

  • @akilashamali9357
    @akilashamali9357 2 ปีที่แล้ว +2

    My favarit singer

  • @kelumrds3755
    @kelumrds3755 4 ปีที่แล้ว +5

    උබ නම් සුපිරි මවන්..උබට දලදා සමිදු පිහිටයි ..

  • @priyangikasrimali905
    @priyangikasrimali905 5 ปีที่แล้ว +8

    තුෂාර ජො👌👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @pasindudemel6570
    @pasindudemel6570 5 ปีที่แล้ว +25

    මං ආසම ගායකයෙක් තුශාර ජෝ කියන්නෙ.

  • @mohamedkamal5021
    @mohamedkamal5021 4 ปีที่แล้ว +2

    Supiri kollek ne 😍😍😍jaya vewa bro adarei 💜💚💜💚

  • @madushikamadu2459
    @madushikamadu2459 5 ปีที่แล้ว +1

    Godaaak lassannayi Thushara ayye. api awa Thushara ayye oyalage show ekak balanna.supiri .budusaranayi

    • @JPromo
      @JPromo  5 ปีที่แล้ว +1

      ශෙයා කරමුද යාලුවනේ...

    • @madushikamadu2459
      @madushikamadu2459 5 ปีที่แล้ว

      @@JPromo 👍 👍👍👍🌹🌹🌷🌷

  • @asankasamarasingha2173
    @asankasamarasingha2173 5 ปีที่แล้ว +44

    උඹ හෙන අවංකයි බන්..බුදු සරනයි ..

  • @nalinnaliya4562
    @nalinnaliya4562 2 ปีที่แล้ว

    Mama nam asama supirima gayakayek adarei godak ayye oyage voise eka supiri ayye oyage anagathayata vish karanawa b.s sathutin parissamen inna ayye

  • @shanidewagedewage5656
    @shanidewagedewage5656 5 ปีที่แล้ว +4

    ලස්සනයි ඔබ ge සිංදු

  • @Prashangamage
    @Prashangamage 5 ปีที่แล้ว +9

    Ela kollek bn,Balahanko kollage sathuta wahanayak ehma aran thiyenne kiyaddi, ubata hariyanwa aniwa