ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම කතාබහ සහ ගීත අඩංගු වැඩ සටහන නරඹපු කමෙන්ට් කරන , ලයික් කරන මා සමග රැදිසිටින හැමෝටම ආදරේයි , ඉදිරියටත් මගේ චැනල් එක සමග රැදි සිටින්න මම චන්දන පලිහවඩන ( නිවේදක ) ආදරේයි , බුදු සරණයි
Dilki ureshawa genna chandana aiye.
Niyamai chandana aiya... budusrny jaya wewa....
Chamara werasinha genna aiye...
ලස්සනයි අයියෙ. තුෂාර අයියා සුපිරි
එ කතවටනම් ඇසට කදුලක් අවා තුෂාර අයියේ කවදවත් වරදින්නෙ නෑ ❤️❤️❤️❤️❤️❤️ ඉදිරියටම යන්න ඔනි ජයම වේවා 🙏🙏🙏🙏🙏
ජය වේවා තුෂාර අයියේ❤️❤️❤️❤️🙏🙏🙏🙏
තුෂාර අයියා🤩💥❤️❤️❤️මහමායාවරුනේ song එක අයියගෙ මෑත කාලීනව නවීන ගායක ගායිකාවන් අතරින් බිහි වුන සුපිරිම නිර්මාණය..
ලංකාවෙ මිනිස්සු මොනවටද කතා හැදුවෙ නැත්තේ ...හැමදේටම කතා හදන්නේ මේ ලෝකේ දෙයක් කරගන්න බැරිව ඉන්න උන්...හදවතේ රැදෙන හඩක්..ජය වේවා අයියේ...ආදරෙයි නිහතමානීකමට 👍❤️
පට්ට චරිතයක් ආදරෙයි තුශාර අයියේ ❤️❤️❤️
මම පොඩිකාලෙ ඉදන්ම ආදරය කරපු හදවතෙ ගායකවෙක් තමයි තුශාර අයිය. දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤🙏🙏
ලංකාවේ අද ඉන්න නිහතමානීම ගායකයා.... ආදරෙයි ගොඩක් ....බුදු සරනයි...අයියේ.♥️♥️♥️♥️♥️♥️♥️♥️
තුසාර ගොඩක් දුස්කර ජිවිතයක් ගෙවාගෙන ආපු චරිතයක් කියලා මමත් ආහාලා තියෙනවා.එ කුවේට් එකෙ ඉන්නවා තුසාරලගේ ගෙවල් ලග අක්කා කෙනෙක්.එ අක්කාගෙන් තමයි තුසාරගේ විස්තරය දැනගත්තේ.තුසාර බෝරෝ උබට හදවතින්ම ජය පර්තනා කරනවා තව තවත් ඉදිරීයටම යන්න කියලා.god bless you brother
මගෙ ජිවිතෙ මන් දැකපු අහපු නිහතමානීම ගායකයෙක් ආදරෙය් අය් යේ😘😘😘 බුදු සරණය් ඒ වගෙම චන්දන මහත්තයා ටත්🙏🙏🙏
සුපිරි හදවතක් තියෙන සුපිරි ගායකයෙක්.ආදරෙයි තුෂාර අයියා
සුපිරි කතාවක් තමයි 30 ක් විතර ගැහුවා කියපු සතුට එල එල ඉදිරි වැඩ කටයුතුවලට බුදුසරණයි ..❤️❤️
සුපිරී අයියේ..👌 ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ❤😍😘 මන් ආසම ගායකයා ඔයා තමයි අයියා ගම්පොල ගැම්ම ඇත්තටම හරිම ආදරණීය චරිතයක් තමන්ට ගහපු මිනිස්සු එක්කත් තරහා නැතුව කතා කරන නිහතමානී මනුස්සයෙක්❤ ඔය හිත හොද කම නිසා තමයි අයියා ඔයාට හරි යන්නේ සුභ පතනවා දියුණුවෙන් දියුණුවටම පත් වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියාලා.. 🙏😍😘 බුදුසරණයි 🙏☸️ ජේසු පිහිටයි ✝️❤😍😘
තුෂාර අයියේ ආයේ කියලා වැඩක් නෑ සුපිරි ❤❤❤❤❤
කවුරු මොනවා කිව්වත් අයියාගෙ කටහඩ මාරම ලස්සනයි
බුදු සරනයි අයියේ. ඔයාට ජය වෙවා. ආදරෙයි ගොඩාක් ජෝ
Tsara. BUTUSARNI.
Patta ban
Thushara aiya,,,සුපිරි චරිතයක් ආදරෙයි හැමදාම ❣️❣️❣️
මගේ ලෝකේ රජ්ජුරුවෝ තාත්තා ඇරෙන්න ඊලගට ඉන්නේ ඔයා තුශාර අයියේ..ආදරෙයි හැමදාමත් පන උනත් දෙනවා එකෙන්ම❤❤❤ මතුගම මගෙ ගම ඔයාලා කවද හරි දවසක එයී මම මේ කියන්නේ 2021.මේ කොරෝනා වසන්ගතේ ඉක්මනට ඉවර වෙන්න කියලා අපි පාර්තනා කරමු එතකොට අයියලටත් අපිටත් මේ ලෝක වැසියන්ටත් සුබ කාලයක් අත් වේවී.අයියේ ඔයා කවද හරි දවසක මතුගමට ඒවී. ඒ කියන්නේ මොරොටුවෙදි ගහට ගහක් හම්බෙනවා වගේ අපිත් සෙට් වෙයී අයියේ ආදරෙයි ඔයාට හොදේ බුදු සරණයි මගෙ දෙයියා ඉහලටම යන්න මම කවිදු..😘
පට්ට නිහතමනී කොල්ලෙක්..💓💓💓 තුශාර ජෝ....චන්දන පලිහවඩන..නිහතමනී නිවෙදක තුමා.ඔබදෙපලට ජයෙන් ජයම වේවා
දිගු ගමනක් යන්න සුබ පතනවා තුශාර අයියේ.බුදුසරණයි
ආසම ගායකයා. හදවතේ ගායකයා. ආසම band එක Sahara Flash. තාම එක පාරක්වත් දැකලා නැති උනාට ඔයාලව. අනිවාරෙන් දවසක තුශාර අයියෙ ඔයාවයි sahra flash හැමෝවම දකින්න අනිවාරෙන් එනවා show එකක් බලන්න. ❤️
චන්දන අයියෙ තවත් නිහතමානී අතිදක්ශයෙක් ඉන්නව සීදූව සකුරා ඩ්‍රම්ස් වාදන ශිල්පියා චන්දික අයිය එයාවත් ගෙන්නල වැඩසටහනක් කරන්නකො.. බුදු සරනයි🙏 සහෝදරයා
චන්දන අයියා සුපිරි වැඩක් ජය වේවා
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
ආදරෙයි මල්ලි ,,ඔයාට කවදාවත් වරදින්නෙ..නැ,,තව තවත් ඉදිරියට ම යන්න ලැබේවා ,,ඔයාගේ අම්මා වෙනුවෙන් ගයනා කරපු මහමායාවරැනේ ගීතය පට්ට ..ආදරෙයි හැමදාම ජයවේවා ..බුදු සරනයි ..
ආදරෙයි මගේ එකෝ ගම්පොල අහිංසකයා
Godaaaakkk ............
කාලයක් යනකොට තාලයක් එයි කියලා ෆැන්ටා කිවේ නිකම්ම නෙවේ ෴෴.... ආදරෙයි ජො ........❤❤❤💥❤❤❤
තුශාර අයියේ අවංක කමට පට්ටම ආදරෙයි ඔයාට💓😍❤️👌
අපේ තරුවක් අසයි අයියේ කවදා හරි ඔයාගේ සිංදුවක් ඔයත් එක්ක කියන්න ජය වේවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯💯
Ubanam marama kollek aiya
කව්රු මොනවා කිව්වත් සුපිරි හදවත් තියෙන මනුෂ්‍ය කම තියෙන සුපිරි කොල්ලෙක් තුෂාර මල්ලි ජයවේවා ආදරේයි ❤️💪
දෙවිපිහිටයි❤❤❤❤❤
තොශාර අයියා◉─⃝⃝🌹🍃 ❤️ ආදරෙයී❥͜͡⃝ᶫᵒᵛᵉ❤► අයියේ.හැමදාම.ආසම ගායකයා
තුෂා අදරෙයි බං හැමදා ........හොදින් ඉන්න හැමදාම ජයවේවා.
මගේ අාසම ගායකයා , අාදරෙයි හැමදාම😍😍
නියමයි ඇත්තටම ඇත්ත කතාව කතාකරනවා බුදු සරණයි
ජීවිතය තෙරුවන් සරනින් ජයම ඒව තුශර අය්යේ 🤩
ගායකයන්ගෙන් ආසම චරිතය තමයි මේ 😍තුෂාර අයියගේ අනාගතේ සියලුම වැඩ කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අයියේ💝 බුදුසරනයි තුෂාර අයියේ..❤️🤝
ටික දවසක් program එක බලලා. මාරම අවංක පුද්ගලයෙක් අපේ ජෝ අයියා..ආදරෙයි හැමදාමත් ❤️ 👌👌
චන්දන අයියා මාරම ලෙංගතු නිවේදකයෙක්. මිත්‍රශීලී භාවය උපරිමයි🦋💙❤️🙏
බොහොම ස්තුතියි මල්ලි ආදරේයි ජයවේවා
කතා කවුරුත් හදනවා...නොසැලී ගමන යමු අයියේ...ආදරෙයි❤️❤️❤❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි තුෂාර අයියේ ඉදිරියට යන්න සුභ පැතුම් තෙරුවන් සරණයි
අනේ නියමයි jo අයියෙ ඔයා unuhuma matama didi. සින්දුව නියමයි අයියෙ. Good luck. Chandana aiye oyath hodai
ස්තුතියි මල්ලි
මාර නිහතමානී චරිතයක් 👈
හැමදාම ඔයට හරියන්න ඕනි තුශාර අයියා
තුශාර කියන්නෙ ලොකු කම් නැති ගැම්මට ඉන්න අහිංසක කොල්ලෙක්👋👋ජය වේවා ආදරෙයි බුදුසරනයි කොල්ලො
මූට බනින එව්වොන්ට හෙනම ගහපන් .
අව්‍යාජ අහින්සක කොල්ලෙක්.ආදරෙයි ජෝ.......❤️
Godaak adareii thushara aiye...chandana aiyyatath suba pathanawa....
ආදරෙයි තුශාර අයියේ පට්ට ගැම්මක් .👍🎤🎶🎵
ආදරණීය නිහතමානීකමට ගොඩාක් ආදරෙයි ...චන්දන මහත්මයාගේ වැඩසටහන හසුරන ව්දියක් බෙහෙවින්ම හොදයි .තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏❤❤
මගේ හදවතේ ගායකයා ❤️😍 තුශාර අයියා😍😍❤️❤️
මං දෙයක් දැන ගත්තා දෙමව්පියන් දරුවන් ලැබුන ව්ගස වේලාව බලලා නම් තියෙන්නේ ඒ දරුවන්ට යහපතක් වෙනවා දකින්න නමුත් තුෂාර කියන නම නිකම් දාපූ නම රටෙ ,ලෝකයේ වැජඹෙන දියුණු වෙන්න මොකද්ද ඇති රහස ව්ස්වයට යටත් නොවී මිත්‍යාව පස්සෙ ගිහාම දිනන්න බැරි අය ඉන්නවා මං වගේ පලිහවඩන මං කැමති නිවෙදකයෙක් ගරුකරනවා ඔබට බුදු සරණයී දීර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 තුෂාර ඔබට ජය අව්‍යාජ ගති ඔබගෙ සර්තකත්වයක් ලැබේවා බුදු සරණයී
සබ්ස්ක්‍රයිබ් කලා මං සෑහෙන කල් මං ලයික් ,කොමන්ට් නොදැමීම ගැන සමාවෙන්න මොකද ව්දෙශ රටක වැඩ කරන ගම ෆොන් එක සාක්කුවේ දාගෙන වැඩ සටන බැලුවේ නැතත් අහනවා අනිවාර්යයෙන් 🙏🙏🙏
බුදුසරණයි ජයෙන් ජයම වේවා
නිහතමානී කලා කරුවෙක් තුශාර අයියා නියමයි ජයවේවා 👌👌👌
තුශාර ජෝ ආදරෙයි. ගම්පොල ගැම්මක් තමා ❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰
මම ආසම ගායකයා කවදා හරි දවසක තුශාර අයියා වගේ ගායකයෙක් වෙනවා ඒක ලොකු බලාපොරොත්තුවක😢❤❤❤❤❤❤❤❤❤❤❤
නිහතමානී සුපිරිම ගායකයෙක්.ආදරෙයි හැමදාම තුශාර අයියට❤️💪
ආදරනීය චරිතයක් ගොඩාක් ආදරෙයි තුශාර අයියේ නියමයී 💟💟
ආදරෙයි ජො හැමදාමත් බොක්කෙන්ම ....❤🖤🤍🤎💜❤💥❤
හොද හදවතක් තියන නිහතමානී ගායකයෙක්♥️♥️
ජෝ අයිය සුබ පැතුම් ඉස්සරහටම යන්න ❤️❤️👈
ගම්පොල අපෙ තරුව තුෂාර අයියා
ගැම්ම saho
ප්‍රෙක්ෂක ප්‍රතිචාරය සජිවීව පිරි ඉතිරිල යන මගේ ඇස් දෙකට දැකපු වාසනාවන්තම ගායකයා සුශාර ජො. ආදරෙයි ආදරෙයි ❤️🎤❤️❤️🎼🎷👍
Daivayogayakin songe aka niyamatama kiva tushara aiya bs ඔයාට tushara aiya ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
❤️❤️❤️❤️❤️👍👍👍👍👍woooooow aiye
Ane මල්ලි ඒක ඇත්ත ඔයාට ජය වේවා මල්ලි thunuruvan saranai
කට්ට කපු උන් තම කට්ටෙ රස දන්නේ අයියේ ඔබට ජය තුෂර අයියේ
මම හමුදුරැවො කෙනෙක් හදවත්ට දැනුනා ඇසට කදුලක් අවා කවදවත් වරදින්නෙ නැහැ දළදා හමුදුරැවොගෙ ආසිර්වාදයාක් ලැබේවා පතම්
සුන්දර කතාබහක්....සුන්දර චරිතයක් සමග ❤
එකෙන්ම අව්‍යාජ නිහතමානී කොල්ලෙක් තුෂාර ජය වේවා මචෝ බුදු සරනයි🙏
බුදුසරණයි ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා.
හරිම හොද අවoක නිහතමානි සොදුරු කලාකරුවෙක් ආදරෙයි හැමදාමත් ඔබට ❤️❤️❤️❤️😍🙏
ආදරෙයි තුශාර අයියේ හැමදාමත්....❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡✌️✌️✌️
ඊළඟ හදවතේ ගායකයා ජෝ😘😘ආදරෙයි දෙන්නටම❤❤❤
chamara ,damith gen passe ithin jo thama ❤❤❤
ආදරෙය් thushra අයියා මන් දැකපු සුපිරිම ගායකයෙක් 💕💕💕💕💕.
Hitha hoda kollek...good luck thutharaya❤️❤️❤️
ඒ නිහතමානී කමට තමයි අපි ආදරෙයි බුදු සරනයි අයියේ
Jaya wewa thushara ayiye...❤🔥
Patta thushara aiye harima adaraniyai oya katha karana vidiyata pirimi apitath adaraya hithenawa supiri jayen jayama wewa
ආදරෙයි හැමදාම තෙරැවන් සරණයි 🙏🙏
තුශාර තැනකට එනව කියල මම දැනගත්තෙ sahara fleshlage සීඩී එකක්වත් නැතිකාලෙ.ෂා එකේ ගියපු නන්ස්ටොප් එකකදි ජෝගෙ හඩ ඇහිල මාරම සතුටු උනා ඒ වගේ හඩක් ඇහෙද්දි මම දැනගත්ත කවද හරි සුපිරි ගායකයෙක් වෙයි කියල ඒ වගේම උනා.ඒකට සතුටුයි හදවතින්ම.
මමත් බන් පලන්චියෙ නන්ස්ටොප් එකෙන් තම හිට් උනෙ😍
අනාගතේට සුබ පතනෝ තුෂාර අයියේ❤️😍
Niyamai chandana aiya👍👍
chandana thank you thushara aiya ganwata adari thshara aiya
Kavru mona kathava kivat tushara aiya pata vadak aka pili gana one adarai tushara aiya goodak ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍
අපි කැමති ඔයා ගේ සිංදු අහන්න බුදු සරණයි
Chandana ayye oya program eka hodata karanawa good luck 💪❤Thushara ayya nihathmani singer kenek 🎙🎶all the best 🌟
ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි ජයවේවා
තුශාර අයියා කියන්නේ පට්ටම වැඩ්ඩෙක් ආදරෙයි තුශාර අයියේ ❤️
Adarai tushara aiya hamadama chandana aiya දිගටම karaganayan❤️❤️❤️❤️❤️
ඔයාට වගේ අපිටනම් ඉවසන්න බෑ..අපි කලාවට බැහැපු දාට ඔයා වගේම නිහතමානීව ලොකු පෙරලියක් කරනවා.......එදාට කලාවට මඩගහන අයට දැනෙන්න වැඩක් කරනවා...👍❤️❤️❤️😎🎸🎤🎤🎤
💪💪 මුලදි කන කට්ට අවසානේදි පට්ට එල ජෝ ❤❤💜💖💖
මම හරිම ආදරේයි තුෂාර ගොඩක්
සුපිරිම චරිතයක් ගම්පොල බොක්කක්.....❤️❤️❤️
නියමයි❤️❤️❤️
Adarei Thushara ayya & Chandana ayya budusaranai 💚💙❤️💜💛🧡
ලොකුකමක් නැති පට්ට චරිතයක් ❤️
ආසම චරිතයක් ..සුපිරි ආදරෙයි මචන්
Niyamai joo ayye adarei❤️❤️❤️❤️❤️Adarei chandana ayya❤️👈
තුෂාර ජෝ හදවතේ ගාගායකයා ජය වේවා❤❤
නිහතමානීම ගායකයා ❤❤❤ ජෝ ❤🌷 ජෝ කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් ☺️
පට්ටම ගායකයෙක් ..😊....ජයවේවා තුශාර අයියේ ❤
නිහතමානී ගායකයෙක්❤❤❤
theruwan saranai jayawewa thusa
මෙම කතාබහ සහ ගීත අඩංගු වැඩ සටහන නරඹපු කමෙන්ට් කරන , ලයික් කරන මා සමග රැදිසිටින හැමෝටම ආදරේයි , ඉදිරියටත් මගේ චැනල් එක සමග රැදි සිටින්න මම චන්දන පලිහවඩන ( නිවේදක ) ආදරේයි , බුදු සරණයි
Dilki ureshawa genna chandana aiye.
Niyamai chandana aiya... budusrny jaya wewa....
Chamara werasinha genna aiye...
ලස්සනයි අයියෙ. තුෂාර අයියා සුපිරි
එ කතවටනම් ඇසට කදුලක් අවා තුෂාර අයියේ කවදවත් වරදින්නෙ නෑ ❤️❤️❤️❤️❤️❤️ ඉදිරියටම යන්න ඔනි ජයම වේවා 🙏🙏🙏🙏🙏
ජය වේවා තුෂාර අයියේ❤️❤️❤️❤️🙏🙏🙏🙏
තුෂාර අයියා🤩💥❤️❤️❤️
මහමායාවරුනේ song එක අයියගෙ මෑත කාලීනව නවීන ගායක ගායිකාවන් අතරින් බිහි වුන සුපිරිම නිර්මාණය..
ලංකාවෙ මිනිස්සු මොනවටද කතා හැදුවෙ නැත්තේ ...හැමදේටම කතා හදන්නේ මේ ලෝකේ දෙයක් කරගන්න බැරිව ඉන්න උන්...හදවතේ රැදෙන හඩක්..ජය වේවා අයියේ...ආදරෙයි නිහතමානීකමට 👍❤️
පට්ට චරිතයක් ආදරෙයි තුශාර අයියේ ❤️❤️❤️
මම පොඩිකාලෙ ඉදන්ම ආදරය කරපු හදවතෙ ගායකවෙක් තමයි තුශාර අයිය. දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි ❤❤🙏🙏
ලංකාවේ අද ඉන්න නිහතමානීම ගායකයා.... ආදරෙයි ගොඩක් ....බුදු සරනයි...අයියේ.♥️♥️♥️♥️♥️♥️♥️♥️
තුසාර ගොඩක් දුස්කර ජිවිතයක් ගෙවාගෙන ආපු චරිතයක් කියලා මමත් ආහාලා තියෙනවා.එ කුවේට් එකෙ ඉන්නවා තුසාරලගේ ගෙවල් ලග අක්කා කෙනෙක්.එ අක්කාගෙන් තමයි තුසාරගේ විස්තරය දැනගත්තේ.තුසාර බෝරෝ උබට හදවතින්ම ජය පර්තනා කරනවා තව තවත් ඉදිරීයටම යන්න කියලා.god bless you brother
මගෙ ජිවිතෙ මන් දැකපු අහපු නිහතමානීම ගායකයෙක් ආදරෙය් අය් යේ😘😘😘 බුදු සරණය්
ඒ වගෙම චන්දන මහත්තයා ටත්🙏🙏🙏
සුපිරි හදවතක් තියෙන සුපිරි ගායකයෙක්.ආදරෙයි තුෂාර අයියා
සුපිරි කතාවක් තමයි 30 ක් විතර ගැහුවා කියපු සතුට එල එල ඉදිරි වැඩ කටයුතුවලට බුදුසරණයි ..❤️❤️
සුපිරී අයියේ..👌 ආදරෙයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් හිනාවෙලා ඉන්න ❤😍😘 මන් ආසම ගායකයා ඔයා තමයි අයියා ගම්පොල ගැම්ම ඇත්තටම හරිම ආදරණීය චරිතයක් තමන්ට ගහපු මිනිස්සු එක්කත් තරහා නැතුව කතා කරන නිහතමානී මනුස්සයෙක්❤ ඔය හිත හොද කම නිසා තමයි අයියා ඔයාට හරි යන්නේ සුභ පතනවා දියුණුවෙන් දියුණුවටම පත් වෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියාලා.. 🙏😍😘 බුදුසරණයි 🙏☸️ ජේසු පිහිටයි ✝️❤😍😘
තුෂාර අයියේ ආයේ කියලා වැඩක් නෑ සුපිරි ❤❤❤❤❤
කවුරු මොනවා කිව්වත් අයියාගෙ කටහඩ මාරම ලස්සනයි
බුදු සරනයි අයියේ. ඔයාට ජය වෙවා. ආදරෙයි ගොඩාක් ජෝ
Tsara. BUTUSARNI.
Patta ban
Thushara aiya,,,සුපිරි චරිතයක් ආදරෙයි හැමදාම ❣️❣️❣️
මගේ ලෝකේ රජ්ජුරුවෝ තාත්තා ඇරෙන්න ඊලගට ඉන්නේ ඔයා තුශාර අයියේ..ආදරෙයි හැමදාමත් පන උනත් දෙනවා එකෙන්ම❤❤❤ මතුගම මගෙ ගම ඔයාලා කවද හරි දවසක එයී මම මේ කියන්නේ 2021.මේ කොරෝනා වසන්ගතේ ඉක්මනට ඉවර වෙන්න කියලා අපි පාර්තනා කරමු එතකොට අයියලටත් අපිටත් මේ ලෝක වැසියන්ටත් සුබ කාලයක් අත් වේවී.අයියේ ඔයා කවද හරි දවසක මතුගමට ඒවී. ඒ කියන්නේ මොරොටුවෙදි ගහට ගහක් හම්බෙනවා වගේ අපිත් සෙට් වෙයී අයියේ ආදරෙයි ඔයාට හොදේ බුදු සරණයි මගෙ දෙයියා ඉහලටම යන්න මම කවිදු..😘
පට්ට නිහතමනී කොල්ලෙක්..💓💓💓 තුශාර ජෝ....චන්දන පලිහවඩන..නිහතමනී නිවෙදක තුමා.ඔබදෙපලට ජයෙන් ජයම වේවා
දිගු ගමනක් යන්න සුබ පතනවා තුශාර අයියේ.බුදුසරණයි
ආසම ගායකයා. හදවතේ ගායකයා. ආසම band එක Sahara Flash. තාම එක පාරක්වත් දැකලා නැති උනාට ඔයාලව. අනිවාරෙන් දවසක තුශාර අයියෙ ඔයාවයි sahra flash හැමෝවම දකින්න අනිවාරෙන් එනවා show එකක් බලන්න. ❤️
චන්දන අයියෙ තවත් නිහතමානී අතිදක්ශයෙක් ඉන්නව සීදූව සකුරා ඩ්‍රම්ස් වාදන ශිල්පියා චන්දික අයිය එයාවත් ගෙන්නල වැඩසටහනක් කරන්නකො.. බුදු සරනයි🙏 සහෝදරයා
චන්දන අයියා සුපිරි වැඩක් ජය වේවා
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
ආදරෙයි මල්ලි ,,ඔයාට කවදාවත් වරදින්නෙ..නැ,,තව තවත් ඉදිරියට ම යන්න ලැබේවා ,,ඔයාගේ අම්මා වෙනුවෙන් ගයනා කරපු මහමායාවරැනේ ගීතය පට්ට ..ආදරෙයි හැමදාම ජයවේවා ..බුදු සරනයි ..
ආදරෙයි මගේ එකෝ ගම්පොල අහිංසකයා
Godaaaakkk ............
කාලයක් යනකොට තාලයක් එයි කියලා
ෆැන්ටා කිවේ නිකම්ම නෙවේ ෴෴....
ආදරෙයි ජො ........❤❤❤💥❤❤❤
තුශාර අයියේ අවංක කමට පට්ටම ආදරෙයි ඔයාට💓😍❤️👌
අපේ තරුවක් අසයි අයියේ කවදා හරි ඔයාගේ සිංදුවක් ඔයත් එක්ක කියන්න ජය වේවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯💯
Ubanam marama kollek aiya
කව්රු මොනවා කිව්වත් සුපිරි හදවත් තියෙන මනුෂ්‍ය කම තියෙන සුපිරි කොල්ලෙක් තුෂාර මල්ලි ජයවේවා ආදරේයි ❤️💪
දෙවිපිහිටයි❤❤❤❤❤
තොශාර අයියා◉─⃝⃝🌹🍃 ❤️ ආදරෙයී❥͜͡⃝ᶫᵒᵛᵉ❤► අයියේ.හැමදාම.ආසම ගායකයා
තුෂා අදරෙයි බං හැමදා ........හොදින් ඉන්න හැමදාම ජයවේවා.
මගේ අාසම ගායකයා , අාදරෙයි හැමදාම😍😍
නියමයි ඇත්තටම ඇත්ත කතාව කතාකරනවා බුදු සරණයි
ජීවිතය තෙරුවන් සරනින් ජයම ඒව තුශර අය්යේ 🤩
ගායකයන්ගෙන් ආසම චරිතය තමයි මේ 😍තුෂාර අයියගේ අනාගතේ සියලුම වැඩ කටයුතු සියල්ල සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා අයියේ💝 බුදුසරනයි තුෂාර අයියේ..❤️🤝
ටික දවසක් program එක බලලා. මාරම අවංක පුද්ගලයෙක් අපේ ජෝ අයියා..ආදරෙයි හැමදාමත් ❤️ 👌👌
චන්දන අයියා මාරම ලෙංගතු නිවේදකයෙක්. මිත්‍රශීලී භාවය උපරිමයි🦋💙❤️🙏
බොහොම ස්තුතියි මල්ලි ආදරේයි ජයවේවා
කතා කවුරුත් හදනවා...නොසැලී ගමන යමු අයියේ...ආදරෙයි❤️❤️❤❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි තුෂාර අයියේ ඉදිරියට යන්න සුභ පැතුම් තෙරුවන් සරණයි
අනේ නියමයි jo අයියෙ ඔයා unuhuma matama didi. සින්දුව නියමයි අයියෙ. Good luck. Chandana aiye oyath hodai
ස්තුතියි මල්ලි
මාර නිහතමානී චරිතයක් 👈
හැමදාම ඔයට හරියන්න ඕනි තුශාර අයියා
තුශාර කියන්නෙ ලොකු කම් නැති ගැම්මට ඉන්න අහිංසක කොල්ලෙක්👋👋ජය වේවා ආදරෙයි බුදුසරනයි කොල්ලො
මූට බනින එව්වොන්ට හෙනම ගහපන් .
අව්‍යාජ අහින්සක කොල්ලෙක්.ආදරෙයි ජෝ.......❤️
Godaak adareii thushara aiye...chandana aiyyatath suba pathanawa....
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
ආදරෙයි තුශාර අයියේ පට්ට ගැම්මක් .👍🎤🎶🎵
ආදරණීය නිහතමානීකමට ගොඩාක් ආදරෙයි ...චන්දන මහත්මයාගේ වැඩසටහන හසුරන ව්දියක් බෙහෙවින්ම හොදයි .තෙරුවන් සරණයි දෙදෙනාටම 🙏🙏❤❤
මගේ හදවතේ ගායකයා ❤️😍 තුශාර අයියා😍😍❤️❤️
මං දෙයක් දැන ගත්තා දෙමව්පියන් දරුවන් ලැබුන ව්ගස වේලාව බලලා නම් තියෙන්නේ ඒ දරුවන්ට යහපතක් වෙනවා දකින්න නමුත් තුෂාර කියන නම නිකම් දාපූ නම රටෙ ,ලෝකයේ වැජඹෙන දියුණු වෙන්න මොකද්ද ඇති රහස ව්ස්වයට යටත් නොවී මිත්‍යාව පස්සෙ ගිහාම දිනන්න බැරි අය ඉන්නවා මං වගේ පලිහවඩන මං කැමති නිවෙදකයෙක් ගරුකරනවා ඔබට බුදු සරණයී දීර්ඝ ගමනක් යන්න ශක්තිය ලැබේවා 🙏🙏🙏 තුෂාර ඔබට ජය අව්‍යාජ ගති ඔබගෙ සර්තකත්වයක් ලැබේවා බුදු සරණයී
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
සබ්ස්ක්‍රයිබ් කලා මං සෑහෙන කල් මං ලයික් ,කොමන්ට් නොදැමීම ගැන සමාවෙන්න මොකද ව්දෙශ රටක වැඩ කරන ගම ෆොන් එක සාක්කුවේ දාගෙන වැඩ සටන බැලුවේ නැතත් අහනවා අනිවාර්යයෙන් 🙏🙏🙏
බුදුසරණයි ජයෙන් ජයම වේවා
නිහතමානී කලා කරුවෙක් තුශාර අයියා නියමයි ජයවේවා 👌👌👌
තුශාර ජෝ ආදරෙයි. ගම්පොල ගැම්මක් තමා ❤️❤️❤️❤️😍😍😍😍🥰🥰🥰🥰
මම ආසම ගායකයා කවදා හරි දවසක තුශාර අයියා වගේ ගායකයෙක් වෙනවා ඒක ලොකු බලාපොරොත්තුවක😢❤❤❤❤❤❤❤❤❤❤❤
නිහතමානී සුපිරිම ගායකයෙක්.ආදරෙයි හැමදාම තුශාර අයියට❤️💪
ආදරනීය චරිතයක් ගොඩාක් ආදරෙයි තුශාර අයියේ නියමයී 💟💟
ආදරෙයි ජො හැමදාමත් බොක්කෙන්ම ....❤🖤🤍🤎💜❤💥❤
හොද හදවතක් තියන නිහතමානී ගායකයෙක්♥️♥️
ජෝ අයිය සුබ පැතුම් ඉස්සරහටම යන්න ❤️❤️👈
ගම්පොල අපෙ තරුව තුෂාර අයියා
ගැම්ම saho
ප්‍රෙක්ෂක ප්‍රතිචාරය සජිවීව පිරි ඉතිරිල යන මගේ ඇස් දෙකට දැකපු වාසනාවන්තම ගායකයා සුශාර ජො. ආදරෙයි ආදරෙයි ❤️🎤❤️❤️🎼🎷👍
Daivayogayakin songe aka niyamatama kiva tushara aiya bs ඔයාට tushara aiya ❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍
❤️❤️❤️❤️❤️👍👍👍👍👍woooooow aiye
Ane මල්ලි ඒක ඇත්ත ඔයාට ජය වේවා මල්ලි thunuruvan saranai
කට්ට කපු උන් තම කට්ටෙ රස දන්නේ අයියේ ඔබට ජය තුෂර අයියේ
මම හමුදුරැවො කෙනෙක් හදවත්ට දැනුනා ඇසට කදුලක් අවා කවදවත් වරදින්නෙ නැහැ දළදා හමුදුරැවොගෙ ආසිර්වාදයාක් ලැබේවා පතම්
සුන්දර කතාබහක්....සුන්දර චරිතයක් සමග ❤
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
එකෙන්ම අව්‍යාජ නිහතමානී කොල්ලෙක් තුෂාර ජය වේවා මචෝ බුදු සරනයි🙏
බුදුසරණයි ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා.
හරිම හොද අවoක නිහතමානි සොදුරු කලාකරුවෙක් ආදරෙයි හැමදාමත් ඔබට ❤️❤️❤️❤️😍🙏
ආදරෙයි තුශාර අයියේ හැමදාමත්....❤️❤️❤️❤️🧡🧡🧡🧡🧡✌️✌️✌️
ඊළඟ හදවතේ ගායකයා ජෝ😘😘ආදරෙයි දෙන්නටම❤❤❤
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
chamara ,damith gen passe ithin jo thama ❤❤❤
ආදරෙය් thushra අයියා මන් දැකපු සුපිරිම ගායකයෙක් 💕💕💕💕💕.
Hitha hoda kollek...good luck thutharaya❤️❤️❤️
ඒ නිහතමානී කමට තමයි අපි ආදරෙයි බුදු සරනයි අයියේ
Jaya wewa thushara ayiye...❤🔥
Patta thushara aiye harima adaraniyai oya katha karana vidiyata pirimi apitath adaraya hithenawa supiri jayen jayama wewa
ආදරෙයි හැමදාම තෙරැවන් සරණයි 🙏🙏
තුශාර තැනකට එනව කියල මම දැනගත්තෙ sahara fleshlage සීඩී එකක්වත් නැතිකාලෙ.ෂා එකේ ගියපු නන්ස්ටොප් එකකදි ජෝගෙ හඩ ඇහිල මාරම සතුටු උනා ඒ වගේ හඩක් ඇහෙද්දි මම දැනගත්ත කවද හරි සුපිරි ගායකයෙක් වෙයි කියල ඒ වගේම උනා.ඒකට සතුටුයි හදවතින්ම.
මමත් බන් පලන්චියෙ නන්ස්ටොප් එකෙන් තම හිට් උනෙ😍
අනාගතේට සුබ පතනෝ තුෂාර අයියේ❤️😍
Niyamai chandana aiya👍👍
chandana thank you thushara aiya ganwata adari thshara aiya
Kavru mona kathava kivat tushara aiya pata vadak aka pili gana one adarai tushara aiya goodak ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍
අපි කැමති ඔයා ගේ සිංදු අහන්න බුදු සරණයි
Chandana ayye oya program eka hodata karanawa good luck 💪❤Thushara ayya nihathmani singer kenek 🎙🎶all the best 🌟
ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි ජයවේවා
තුශාර අයියා කියන්නේ පට්ටම වැඩ්ඩෙක් ආදරෙයි තුශාර අයියේ ❤️
Adarai tushara aiya hamadama chandana aiya දිගටම karaganayan❤️❤️❤️❤️❤️
ඔයාට වගේ අපිටනම් ඉවසන්න බෑ..අපි කලාවට බැහැපු දාට ඔයා වගේම නිහතමානීව ලොකු පෙරලියක් කරනවා.......එදාට කලාවට මඩගහන අයට දැනෙන්න වැඩක් කරනවා...👍❤️❤️❤️😎🎸🎤🎤🎤
💪💪 මුලදි කන කට්ට අවසානේදි පට්ට එල ජෝ ❤❤💜💖💖
මම හරිම ආදරේයි තුෂාර ගොඩක්
සුපිරිම චරිතයක් ගම්පොල බොක්කක්.....❤️❤️❤️
නියමයි❤️❤️❤️
Adarei Thushara ayya & Chandana ayya budusaranai 💚💙❤️💜💛🧡
ගොඩක් ස්තුතියි දිගටම මා සමග රැදි සිටින්න සබ්ස්ක්‍රයිබ් කරල නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .
ලොකුකමක් නැති පට්ට චරිතයක් ❤️
ආසම චරිතයක් ..සුපිරි ආදරෙයි මචන්
Niyamai joo ayye adarei❤️❤️❤️❤️❤️
Adarei chandana ayya❤️👈
තුෂාර ජෝ හදවතේ ගා
ගායකයා ජය වේවා❤❤