මමත්වයට එරෙහිව ආත්මය පාවාදීම | Betraying the soul against the ego.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 45

  • @LasanthiPeiris-d7e
    @LasanthiPeiris-d7e หลายเดือนก่อน

    දීර්ඝ ආයුශ ඔබ වහන්සේට 🎉🎉🎉❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +7

    ඒක හරිම අපූරු දේශනාවක්. ඇත්ත හරි වශයෙන් දුටුවත් ඒ අවබෝධය හරහා ලැබෙන අත්දැකීම් මේ පොදු සමාජයට ප්‍රකාශ කිරීම නිසා ලැබෙන අත්දැකීම්. සත්‍යය සුදුස්සාට මිස සමස්තය සදහා නොවේ. වටිනා දේශනාවක්

  • @muthubandara8702
    @muthubandara8702 ปีที่แล้ว +6

    මුනිවරයානෙනි අනන්ත වාරයක් උත්තම නමස්කාරය ම වෙවා සාදු සාදු සාදු 🎉🎉🎉❤❤❤

  • @DanushkaDanu-b4q
    @DanushkaDanu-b4q 5 หลายเดือนก่อน

    Budun nodaka niwan dakkemi oba wahanseta niduk nirogi dirgausa piri jivitayak labewa sadu sadu sadu ❤

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 ปีที่แล้ว +3

    ගෞරවනීය විමල බුද්ධි මුනීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු....සාදූ.....සාදු.....

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +5

    නමස්කාර වේවා මහා මුනීන්ද්‍රයන් වහන්ස. 🙏☸🙏☸🙏☸

  • @thamarachandrasekara9861
    @thamarachandrasekara9861 8 หลายเดือนก่อน +2

    පුදම ආදරනීය හදවතක්
    සාදු සාදු

  • @sugathpremathilake821
    @sugathpremathilake821 ปีที่แล้ว +12

    දෙමාපියන් පුංචි දරුවන් මහන කරන්නෙ නිවන් අවබෝද කරවන්න .නමුත් හරි කල්‍යාණ මිත්‍ර ගුරු හාමුදුරුවන් කෙනෙක් නොලැබුනොත් කොච්චර දුකකට පත් වෙනවාද කියලා මේක අහනකොට හිතුනා.මම හිතන්නේ කෙනෙක් මහන වෙන්න ඕන ධර්මය අවබෝධ උනාට පස්සේ .ඒ කියන්නේ බාහිර ලෝකය සමග ගනදෙනු අවශ්‍ය නැහැ කියලා අවබෝධ උනාට පස්සේ .

  • @harshamanoj8437
    @harshamanoj8437 9 หลายเดือนก่อน

    මනෝ ලොකේක සීන් එකක් ගහලා සිතුවිලි එක්ක .හිත අල්ලලා හොල්ලලා තියෙන්නෙ.හිත හරි තැන නැවත්තුවා මරු .ගමන යන්න පටන් ගන්න හැමෝම වගෙ ගන්න ආතල් එකක් තමා ඕක .කෙල්වගන්න හොදම තැන මාර සරලවම එක පැහැදිලි කරා ඔය තැන තව ඉන්න අය ඇති වැරදුන තැන හොයාගන්න බැරුව ප්‍රශ්නය තුලින් ම පිලිතුරු අරන් කෙටි සරල පිලිතුරකින් ප්‍රශ්නය විසදුවා🙏❤

  • @kamaniwasantha7531
    @kamaniwasantha7531 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 5 หลายเดือนก่อน

    Sadu sadu saadu 🙏❤️🌷🌺🌍🙋💪

  • @seedabey7199
    @seedabey7199 8 หลายเดือนก่อน +1

    අව්‍යාජ මිනිසුන්ට සොබාදහම යුක්තිය ඉටු කරනවා💚🕉️☝️

  • @sriyanip655
    @sriyanip655 7 หลายเดือนก่อน

    Niwan maga ඉක්මනින් labei me podi suwamiwahanse ta 🙏

  • @meenamalkanthi1144
    @meenamalkanthi1144 ปีที่แล้ว +1

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @SavindiNimthera
    @SavindiNimthera 6 หลายเดือนก่อน

    Bayama baya wenawa eka thama supiri wachane

  • @manjulawijewardhana5073
    @manjulawijewardhana5073 ปีที่แล้ว +1

    නමස්කාර වෙවා..ඔබ වහන්සේ ට...

  • @Nalani277
    @Nalani277 ปีที่แล้ว +3

    මෝහයෙන් හදාගත් ද්විත්වය බුදු හඩින් ඒකත්වය කරා. සොබාදහම බවටම පත් වේ. 💚🙏🙏🙏

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 ปีที่แล้ว +3

    සත්හට වන බව දුකට වෙදානන්.🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 8 หลายเดือนก่อน

    ❤❤❤සාධු සාධු සාධු සාධු හිත නිවන බණ පදයක්

  • @sithumi580
    @sithumi580 8 หลายเดือนก่อน

    Pure and true love❤❤

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 ปีที่แล้ว +5

    අව්‍යාජත්වයට ප්‍රතිමූර්තිය ඔබ වහන්සේ මිස වෙන කිසිවෙකු නොව න බැව් ප්‍රත්‍යක්ෂයක්මයි.

  • @NilankaPriyadarshana-s7y
    @NilankaPriyadarshana-s7y ปีที่แล้ว +3

    👑️👑️👑️💚💚💚🙏🙏🙏

  • @kanchanamadhawee6145
    @kanchanamadhawee6145 ปีที่แล้ว +2

    💐🙏🙏🙏🙏💐

  • @amapathumwacwella2551
    @amapathumwacwella2551 11 หลายเดือนก่อน +1

    Mekanm maru hamduruwane😂😂oba wahanseta mage namaskaraya ape hamuduruwane

  • @pushpasupun6466
    @pushpasupun6466 ปีที่แล้ว +2

    ❤❤❤🎉🎉🎉🙏🙏🙏

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 5 หลายเดือนก่อน

    ,🙏🙏🙏🎉🎉🎉❤

  • @sriyanip655
    @sriyanip655 7 หลายเดือนก่อน

    Athtamai marya athta arala . Ewala tiyenne hoda tanata

  • @jeewanijayathilaka8825
    @jeewanijayathilaka8825 7 หลายเดือนก่อน

    සැබෑම ආදරනීයයන් හදවත ආදරෙන් පිරෙනව

  • @SanjeewaLiyanage-gt9wi
    @SanjeewaLiyanage-gt9wi ปีที่แล้ว +1

  • @KumariRathnayaka-om8ld
    @KumariRathnayaka-om8ld 10 หลายเดือนก่อน +1

    මගේ නමස්කාරය 🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 9 หลายเดือนก่อน

    🙏🙏🙏❄️❄️❄️

  • @Tmadu-s1o
    @Tmadu-s1o 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @indimathilangani122
    @indimathilangani122 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikakabral2562
    @mallikakabral2562 9 หลายเดือนก่อน

    Sabdayan. Ma. Oba. Hadunagathimi. Rupayakin. Hadinimama. Mulavaki

  • @lakshandinusha8279
    @lakshandinusha8279 8 หลายเดือนก่อน

    Oya wage siddi matath set wela thiye

  • @upulpriyantha5928
    @upulpriyantha5928 ปีที่แล้ว +1

    මීයා,මගෙ උනා මට දුක උනා,,මීයා මගෙ උනා මම නය උනා,මීයා මගෙ උනා මම අසරණ උනා 🐀🐁

  • @lasanthabandara4875
    @lasanthabandara4875 5 หลายเดือนก่อน

    අපේ මල්ලිට ත් ඔය දේම වෙලා තනියම ඉන්නෙ සාමාජයට බයයි ස්වාමින්වහන්ස....😢

  • @nandasirihewage9952
    @nandasirihewage9952 ปีที่แล้ว

    Ii

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamarigomes-qn9zr
    @chamarigomes-qn9zr 10 หลายเดือนก่อน

    💖💖💖

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @madhupushpikaweerarathne4838
    @madhupushpikaweerarathne4838 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏