KAUDO MATA ADARE || කව්දෝ මට ආදරේ ||HELAN ATHTHANAYAKE || REMAKE || CHILL MONKEYS ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • This is a Remake music videos by Chill Monkeys
    Artist - Helan Aththanayaka
    New Music Composition [ Remake ] - Chill Monkeys
    Adare yali mama pathanne naa
    adare yali mama soyanne naa
    sitha rideela ma dan thaniwelaa
    kawdo mata adare
    Kawdo Mata Adare.. Sinhala Remakes Songs කවුදෝ මට ආදරේ ගායනය හෙලන් අත්තනායක...!!
    ආදරෙ යලි මම පතන්නෙ නෑ
    ආදරෙ යලි මම සොයන්නෙ නෑ
    සිත රිදීලා මා දැන් තනි වෙලා
    කවුදෝ මට ආදරේ
    කවුදෝ මට ආදරේ
    ගලන ගඟේ දිය බැස ගියාවේ
    අඳුරේ පහන් තව දැල් වුනාවේ
    මට හිමි සෙනෙහේ මට ලැබුනාවේ
    ඉන්නම් මා තව ඉවසිල්ලේ
    කවුදෝ මට ආදරේ
    කවුදෝ මට ආදරේ
    අවර ගිරින් හිරු බැස ගියාවේ
    මතක පොතේ පිටු පෙරලුනාවේ
    පුදනා සෙනෙහේ කවුරුන් වුනාවේ
    සැමදා ඈ මාගේ තුරුලේ
    කවුදෝ මට ආදරේ
    කවුදෝ මට ආදරේ
    කවුදෝ මට ආදරේ
    sinhala 2020 dj song | sinhala dance mix | electronic music sinhala | remake music sinhala |
    TH-cam - url.lk/ChillMo...
    Facebook - url.lk/ChillMo...
    Instagram - url.lk/ChillMo...
    Twitter - url.lk/ChillMo...
    "Welcome to ChillMonkeys Studio, where we craft soothing melodies and cover songs to elevate your mood and inspire your day. Join us as we create new jingles, blending genres and styles to create a unique musical experience. Subscribe now for a journey of relaxation and musical discovery!"
    Contact ~ 0777626231
    #sinhalasong #remake #sinhala #newmusic #ChillMonkeys #SinhalaRemakesSongs
    #SriLankanMusic
    #SinhalaMusic
    #SriLankanSongs
    #BailaMusic
    #SriLankanFolkMusic
    #SinhalaPop
    #ClassicalMusic
    #TraditionalMusic
    #SriLankanArtists
    #MusicVideos
    #SinhalaMusic
    #SriLankanSongs
    #BailaMusic
    #SriLankanFolkMusic
    #SinhalaPop
    #ClassicalMusic
    #TraditionalMusic
    #SriLankanArtists
    #MusicVideos

ความคิดเห็น • 124

  • @lahirusalindasenanayake7024
    @lahirusalindasenanayake7024 2 ปีที่แล้ว +18

    අයියේ ඉස්කෝලේ යද්දී කන්න දීපු සල්ලි එකතු කරලා රුපියල් 85කට ඔයාගේ පිස් එක ගත්තේ කඩුවෙලින් මං... 😘😍

    • @susanthasampath8055
      @susanthasampath8055 ปีที่แล้ว +4

      ඔයා ඒ කාලේ ඔහුගේ පළවෙනි කැසට් එක අරන් තියෙනවා කවුදෝ මට ආදරේ.මම මීට අවුරුදු 23කට කලින් මගේ ජීවිතේ හදවත පුදුම විදිහට පාරවන වේදනාකාරී අතීතයේදී මම ඉස්කෝලේ 9 වසරේ පන්තියේ හිටපු 2000 අවුරුද්දේ ඔහු ඒ සිංදු ටිකත් එක්ක අලුත් සිංදු ටිකක් කියලා නිකුත් කරපු දෙවැනි කැසට් එක සහරා සමග හෙලන් අත්තනායක නිසංසලා ගී 16 කැසට් එක ගත්තේ ඉස්කෝලේ යනකොට ගෙදරට පින්සෙන්ඩු වෙලා ඉල්ලාගත්ත රුපියල් දෙකේ කාසි එකතු කරලා මාස දෙකක් තුනක් අන්තිමේදී ගෙදර කුරුඳු විකුණපු දවසේ ඉතුරු ටික බලෙන්ම ඉල්ලගෙන යන්තම් රුපියල් 125ක් හදාගෙන මීට අවුරුදු 23කට කලින් 2000 අවුරුද්දේ SEPTEMBER 5 වැනි අඟහරුවාදා ගත්තේ හෙලන් අත්තනායක අයියා ගේ ඒ කැසට් එක.

    • @sankhagunasekara5825
      @sankhagunasekara5825 ปีที่แล้ว +2

      Sirawata bro.pattama sinduwak❤️

  • @harshacooray6544
    @harshacooray6544 3 ปีที่แล้ว +19

    හෙලන් අත්තනායක කියන්නේ mama පෞද්ගලික ව බොහොම ආස ගායකයෙක්. මේ ගිතය විශේෂයෙන් මෙකේ තියන ලස්සන කියලා නිම කරන්න බෑ. මේ ගිතය නො මැරෙන ගිතයක්

  • @Channel-rx1cg
    @Channel-rx1cg ปีที่แล้ว +9

    90දසකයේ බිහි උනේ මේවගේ සුන්දර ගීත ඒ වෙනකොට මට වයස15 පමන වෙනවා.අදටත් මම ආස කරන්නේ මේ රැල්ලට .අද අලුතින් බිහි වන විසේසයෙන් නව සිල්පීන් ගෙන් වටිනා සුන්දර දේ දකින්න ඇත්තේම නැ. මම නම් දකින්නේ අද බිහි වන එඋන්ට නිර්මාණ සීලී හැකියාවන් නෑ.හෙලන් අයියා රූ කාන්ත නාමල් ටිරෝන් මද්දුමගේ මදු මාදව ග්‍රේසන් ජය මහ ඔයා ලාගේ කාලය තරම් අද ලස්සනනෑ .තාක්ෂනය නොදියුනු කලයි ඔයා ලා මෙතරම් ලස්සන නිර්මාණ කලේ .ඒකයි විස්මිත.💖🎙️🎶🎵🎼🌟🌟🌟🌟90💖🌟🌟🎧🎸🎷🎵🎵🎵🎶🎙️📯🎧🎸🎸🎸🎷🎷🎹🎤🎶📻

  • @hasithaudalagama3837
    @hasithaudalagama3837 3 ปีที่แล้ว +12

    ඇයි බං මේවා මිනිස්සු බලන් නැත්තෙ

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 5 หลายเดือนก่อน +1

      මිනිස්සුන්ගෙ රස වින්දනය බාල වෙලා ඒ තරමට නිර්මාණ යට ගිහිල අදෝනා උඩ ඇවිත් තරුණ පරපුර අතරමන් වෙලා

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 3 ปีที่แล้ว +23

    හොද දේ අපේ උන්න්ට අගේ නැහැ .වට්නාකමක් නැහැ .කොච්චර ලස්සනද

  • @ruwankasthuri9850
    @ruwankasthuri9850 3 ปีที่แล้ว +13

    කව්දෝ මට ආදරේ....❤️ 💙 💛
    පට්ට ලස්සනයි 👏👏👏
    ජයවේවා හෙලන් අයියා 🙏🙏🙏

  • @sachinisachini1370
    @sachinisachini1370 ปีที่แล้ว +6

    මතක පොතේ පිටු පෙරලුනාවේ...... මට ඔයාව ගොඩාක් මතක් වෙනවා ඒත් ඔයා මන් ලග නෑ කියලා හිතෙන කොට මන් මේ සින්දුව අහලා හිත හදාගන්නවා❤️

    • @manafernando528
      @manafernando528 7 หลายเดือนก่อน

      කවුදෝ මට ආදරේ.......😞😞😞

  • @hirushaferdinand8423
    @hirushaferdinand8423 3 ปีที่แล้ว +5

    අපේ මාමා 😍

  • @milindagunasekara3657
    @milindagunasekara3657 3 ปีที่แล้ว +5

    ලස්සන තනුවක් එකතුවෙලා...

  • @RasikaMaddumawellalage-zk8rr
    @RasikaMaddumawellalage-zk8rr ปีที่แล้ว +2

    Mage aiya jewathwa iddi Asama sinduwa..wagema Asama gayakaya...Mage aiya Mage hithe weeraya thawamath...niwan suwa Mage raththaran sahodaraya.ta.......❤❤❤❤

  • @luwigabrielposu9222
    @luwigabrielposu9222 3 ปีที่แล้ว +6

    I love the songs, will take to Papua New Guinea

  • @amilasuranga5854
    @amilasuranga5854 3 ปีที่แล้ว +5

    වැඩ්ඩො දෙන්නෙක් එක්ක සුපිරි වැඩක් ❤️

  • @maheshkulasekara9050
    @maheshkulasekara9050 ปีที่แล้ว +2

    වාද්දුව ආසම ගායක

  • @Gemhuntting4travelingwildlife
    @Gemhuntting4travelingwildlife 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් අහ්හ්

  • @deepashikepiyumal6041
    @deepashikepiyumal6041 3 ปีที่แล้ว +3

    ඉක්මනට තව එකක් දෙන්න සහෝ💗🤘 chilling with monkeys 🙏

  • @nuwansampath469
    @nuwansampath469 3 ปีที่แล้ว +4

    එලම ❤️

  • @rajindadiassamarasinghe1826
    @rajindadiassamarasinghe1826 3 ปีที่แล้ว +2

    Yako eka..

  • @nayanajithasanka
    @nayanajithasanka 3 ปีที่แล้ว +2

    patte machan.merila thiyene sindhu welete manedenewa wage wedak.ela.....

  • @WasanthaPremalal-fk9rl
    @WasanthaPremalal-fk9rl 4 หลายเดือนก่อน

    Hamadama,adharei! Aiye.oyge,sindu,mama,nithara,ahanawa.dowunload,karala.budhu,saranai

    • @chillmonkeys9847
      @chillmonkeys9847  4 หลายเดือนก่อน

      Thanks brother 🙏🏽❤️

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @ddpathum3429
    @ddpathum3429 3 ปีที่แล้ว +2

    සුපිරිම ❤️🙏

  • @kasunpradeep1408
    @kasunpradeep1408 3 ปีที่แล้ว +3

    පට්ට👍👍👍

  • @nimeshsenarathne8601
    @nimeshsenarathne8601 3 ปีที่แล้ว +2

    superb berni ayya n ruma ayya😍😘

  • @kanishkakodithuwakku2782
    @kanishkakodithuwakku2782 3 ปีที่แล้ว +1

    Mage asama song ekak ... supiri

  • @dammikawansooriya1046
    @dammikawansooriya1046 3 ปีที่แล้ว +1

    Pissu පහර.😍😍

  • @tharindusankalpa9631
    @tharindusankalpa9631 7 หลายเดือนก่อน +1

    හෙලන් අත්තනායක හදවතේ ගායකයෙක් ❤

    • @chillmonkeys9847
      @chillmonkeys9847  7 หลายเดือนก่อน

      🙏🏽❤️

    • @prasannarathnayake4424
      @prasannarathnayake4424 15 วันที่ผ่านมา +1

      අපි දෙන්න සුදියක් දාපු වෙලාවට මේ සින්දු එක්ක අතරමං වෙනවා. මර්සලින් ලොක්කත් මතක් කරන්න ඕනේ 😍

    • @tharindusankalpa9631
      @tharindusankalpa9631 15 วันที่ผ่านมา +1

      @@prasannarathnayake4424 අඩෝ උබත් මේක බැලුවා එහෙනන් ❤️😍

    • @prasannarathnayake4424
      @prasannarathnayake4424 15 วันที่ผ่านมา

      @@tharindusankalpa9631 මේව දැක්කම ඉබේටම බැලෙනවනෙ..😁 අපේ රෝල් මොඩල් ගායකයොනි

  • @ishanmadushanka1885
    @ishanmadushanka1885 ปีที่แล้ว

    නියම වැඩක් ආදරේ ❤️😍

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 ปีที่แล้ว +2

    Golden hits of 90s. Wish you all the best

  • @drumsbathi
    @drumsbathi 3 ปีที่แล้ว +2

    eka maru ❤ ruma aiyee ❤❤❤

  • @rukshanthajanaka9470
    @rukshanthajanaka9470 2 ปีที่แล้ว +2

    When I was a teen this was my 1st Favourite song, Helen, I think I see you through this clip after 30years by then.

  • @madusankajanath2278
    @madusankajanath2278 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️. ඒක වෙනම ලෙවල් එකක්. ආදරෙයි

  • @denashgunawardhana4198
    @denashgunawardhana4198 ปีที่แล้ว +1

    @ Chill Monkeys, this is one of most creative music reproduction through Sri Lankan context. details breaks, fills.. superb. cheers!!!

  • @dilanmanathunga6431
    @dilanmanathunga6431 3 ปีที่แล้ว +2

    Superb .....👍👍👍👍

  • @isurupathirana3268
    @isurupathirana3268 3 ปีที่แล้ว +2

    Chill mankey superb 💙

  • @pradeepranjan2780
    @pradeepranjan2780 3 ปีที่แล้ว +2

    Great....💯

  • @sameeragunarathna212
    @sameeragunarathna212 2 ปีที่แล้ว

    සුපරී

  • @dileepmaduranga576
    @dileepmaduranga576 3 ปีที่แล้ว +5

    Ela 😍❤️

  • @ddpathum3429
    @ddpathum3429 3 ปีที่แล้ว +3

    awasome brother. keep it up ❤️😍🙏

  • @champikakaushalya9927
    @champikakaushalya9927 2 หลายเดือนก่อน

    Asama voice eakak. Nihatamani gayakayata aadarei

  • @dhanushkadharmasooriya7236
    @dhanushkadharmasooriya7236 3 ปีที่แล้ว +2

    Patta mchn, immaculate job, keep it up

  • @damithamarasooriya8658
    @damithamarasooriya8658 3 ปีที่แล้ว +1

    Ruma aiya 😘

  • @OVERDOSE_ASMR
    @OVERDOSE_ASMR 3 ปีที่แล้ว +3

    Niceeee 🎶👌🏾🔥

  • @yohan-amaradasa.
    @yohan-amaradasa. ปีที่แล้ว

    Suppa bro.

  • @pamithweerasingha1765
    @pamithweerasingha1765 2 ปีที่แล้ว +1

    Superb

  • @Yourluxuryguy
    @Yourluxuryguy 3 ปีที่แล้ว +2

    Great combination guys 😍😍

  • @mihindunirasha8538
    @mihindunirasha8538 2 ปีที่แล้ว +1

    Wow

  • @rakithaedirisinghe5971
    @rakithaedirisinghe5971 2 ปีที่แล้ว +1

    ❤️ this version,nice combination

  • @MusicwithRose
    @MusicwithRose 3 ปีที่แล้ว +1

    Weldone brother Ruma aiyya ❤️❤️

  • @Amila-t1b
    @Amila-t1b 8 หลายเดือนก่อน

    Adare helan sr.

  • @locha700
    @locha700 3 ปีที่แล้ว +4

    Good luck brothers❤️❤️

  • @NiroshOfficial
    @NiroshOfficial 3 ปีที่แล้ว +2

    Nice mix....good job

  • @samanshevin
    @samanshevin 3 ปีที่แล้ว +1

    WoW

  • @ashanmadurawe1749
    @ashanmadurawe1749 3 ปีที่แล้ว +1

    Supiri ❤❤🔥🔥

  • @rangafernando6902
    @rangafernando6902 2 ปีที่แล้ว

    niyamai jayawewa.

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว

    හරිම ලස්සන සින්දුවක් ❤️❤️

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 3 ปีที่แล้ว +1

    Excellent

  • @sarathbandara8206
    @sarathbandara8206 2 ปีที่แล้ว +1

    මට ඉස්සර කලෙ මතක් වුන

  • @chinthakadesilva1724
    @chinthakadesilva1724 3 ปีที่แล้ว +2

    Good one llama.. keep it up...

  • @mahela.s.surangafernendoz5150
    @mahela.s.surangafernendoz5150 3 ปีที่แล้ว +1

    excellent

  • @RasikaMaddumawellalage-zk8rr
    @RasikaMaddumawellalage-zk8rr ปีที่แล้ว +1

    ❤❤

  • @dkavi
    @dkavi ปีที่แล้ว

    ඒ කාලේ පිස්සුවක්. හෙලන් අත්තනාක කියන්නෙ අපේ කාලේ පොරක්.

  • @sameerasampath1479
    @sameerasampath1479 4 หลายเดือนก่อน

    Voice super singer Helan,,,``

  • @madusamarathunga4419
    @madusamarathunga4419 2 ปีที่แล้ว

    Mara lassanai..

  • @livelankasl
    @livelankasl 3 ปีที่แล้ว

    Ekanam supiriyak ❤️

  • @UdayaAnada
    @UdayaAnada 3 หลายเดือนก่อน

    Excellent group ❤

  • @dimuthulakshan6910
    @dimuthulakshan6910 3 ปีที่แล้ว

    Well done and keep it up..........

  • @ravindraafra1994
    @ravindraafra1994 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @chamodasampath6245
    @chamodasampath6245 3 ปีที่แล้ว +1

    👍👍

  • @Amila-t1b
    @Amila-t1b 8 หลายเดือนก่อน

    Lankawe harak inne naagen adana gembanta mari mari like danawa.mewage marenne nathi watina sinduwakata ekakna.

    • @chillmonkeys9847
      @chillmonkeys9847  8 หลายเดือนก่อน +1

      Thanks brother 🙏🏽❤️

  • @thilinasandaruwan3779
    @thilinasandaruwan3779 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @yashinthadilsara2797
    @yashinthadilsara2797 10 หลายเดือนก่อน

  • @MalithPriyantha-lk3hv
    @MalithPriyantha-lk3hv 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @nirmalagamage9864
    @nirmalagamage9864 6 หลายเดือนก่อน

    👍👍👍👍

  • @shanujayasinghe
    @shanujayasinghe 3 ปีที่แล้ว +5

    ගමේ වැඩ්ඩෙක්❤️

  • @Neranjan.Dissanayke
    @Neranjan.Dissanayke 3 ปีที่แล้ว +1

    ♥️♥️♥️

  • @ShewonTharuksha-wz8bl
    @ShewonTharuksha-wz8bl ปีที่แล้ว

    ❤️

  • @malshansadaruwan4041
    @malshansadaruwan4041 ปีที่แล้ว

    ❤❤❤❤

  • @damithnishantha7432
    @damithnishantha7432 11 หลายเดือนก่อน

    ❤❤

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 2 ปีที่แล้ว

    ❤️😘

  • @TourWithShadow
    @TourWithShadow ปีที่แล้ว

  • @GangaPriyanthi-n7u
    @GangaPriyanthi-n7u ปีที่แล้ว

  • @නමදබලන්නේ
    @නමදබලන්නේ ปีที่แล้ว

  • @maheshkulasekara9050
    @maheshkulasekara9050 ปีที่แล้ว

  • @ishanmadushanka1885
    @ishanmadushanka1885 7 หลายเดือนก่อน

    ❤❤❤