විශ්වා ආකර්ෂණ නිතිය සමග බුදු දහමින් බිඳක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ค. 2024
  • විශ්වා ආකර්ෂණ නිතිය සමග බුදු දහමින් බිඳක් | මෛත්‍රිය
    ---------------------------------------
    විශ්වයේ චෙක්පත - ඔබටත් මෙය මුද්‍රණය කර ඔබේ නමටම සකසා නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් පහත form එක පුරවන්න.
    forms.gle/Y8XkViM1XN4H7o8g9
    -----------------------
    අපේ සිතුවිලි හරිම පුදුමාකාරයි අපිට හිතල විතරක් දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන්.
    මනස හරි ආකාරයෙන් පුහුණු කරනකන් ඔයාට ඔයා කැමති දේ විශ්වයෙන් ලබාගන්න අමාරුයි. එය හරියටම ඉගෙන ගන්න අපත් සමග එකතුවන්න.
    ‪@EnnaYannaHeenaDige‬
    My New Channel | Mind Relaxing and Nature-Related Videos
    මගේ අනිත් නාලිකාවට මෙතනින් :
    / @little_little_things
    Enna Yanna Heena Dige Social Media. Connect with us today!
    Facebook:
    / ennayannaheenadige
    Instagram:
    / ennayannaheenadige
    Twitter/X:
    / heenadige
    TikTok:
    / ennayanna.heenadige
    The Secret Movie
    • Video
    Law of Attraction Related Books in Sinhala /විශ්ව ආකර්ෂණ නිතිය සම්බන්ද පොත් (සිංහලෙන් පරිවර්තනය කරන ලද පොත් කිහිපයක්)
    rb.gy/9pr214
    ------------------------
    අපි හිතුවොත් අපිට මේ ලෝකේ කරන්න බැරි කිසිවක් නැ. අපි පෝසත් වෙනද දුප්පත් වෙනවද කියන එකත් අපි අතේමයි තියෙන්නේ. අපේ හීන වලට නිකන් මැරිලා යන්න දෙන්න එපා. මේ මහා බලගතු විශ්ව ශක්තියෙන් ඔයාගෙ හීන බලගන්වන්න එකතු වෙන්න මාත් සමග.
    "එන්න යන්න හීන දිගේ "
    ඔයාලා හැම දෙනාටම ලස්සන ජීවිතයකට ආශීර්වාද කරනවා.
    අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ.
    ජිවිතේ දිනන්න ඕනේ.
    ---එච්චරයි---.
    ---------
    #lawofattraction #ennayannaheenadige #auraofnature #manifestation #affirmations
    The Law of Attraction
    විශ්ව ආකර්ෂණ නීතිය

ความคิดเห็น • 59

  • @user-ro2wg7qi4p
    @user-ro2wg7qi4p 23 วันที่ผ่านมา +1

    14 වාරයක් ඉරි කපුනා.
    සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා හැමෝටම .....
    තෙරුවන්සරනයි ......🎉🎉🎉🎉🎉🎉🎉
    ස්තූතියී ස්තූතියී ස්තූතියී ස්තූතියී සර්ට
    ස්තූතියී ස්තූතියී ස්තූතියී විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී .❤

  • @nilushasammani759
    @nilushasammani759 23 วันที่ผ่านมา

    නමො බුද්ධය සුබ වෙසක් මංගල්‍යක් වේවා අදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shortsong1655
    @shortsong1655 20 วันที่ผ่านมา

    සියලු සත්වයෝ හට උතුම් වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!! 🙏🙏🙏 තෙරුවන් සරණයි!🌼🌼🌼🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 23 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය හැමෝටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරනයි🪷🪷🪷🪷🙏🙏🙏🩷🩷🩷

  • @LalithSriwarnasinghe
    @LalithSriwarnasinghe 23 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ,ව්ස්වයේ ආසිර්වාදයෙන් ඔබ තුමා ඇතුලු කාර්‍ය්මන්ඩලය ද සමග සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යක් වේවා .

  • @lakshmipriyangiperera9724
    @lakshmipriyangiperera9724 23 วันที่ผ่านมา

    සුභ වෙසක් මන්ගල්ලයක් වෙවා සියලු දෙනාට 🙏 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති 🙏❤🙏ඔබටත් ගොඩක් ස්තුති 🙏❤🙏

  • @Niroshani-kt8wt
    @Niroshani-kt8wt 23 วันที่ผ่านมา

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilanthidilani8988
    @nilanthidilani8988 24 วันที่ผ่านมา +3

    ලෝක වාසී සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වෙිවා !! තෙරුවන් සරණයි 🙏

  • @thissakumara8481
    @thissakumara8481 23 วันที่ผ่านมา

    සුබ වෙසක් මන්ගල්ලයක් වේවා මල්ලි ඔබට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි .....විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🕉️🕉️

  • @user-jn3fl3uu5l
    @user-jn3fl3uu5l 23 วันที่ผ่านมา +1

    අවස්ථා 14
    පින්බරපොහොය දිනයේ ඔබසැමට තෙරැවන් සරණින් ජයම වේවා...

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 23 วันที่ผ่านมา +2

    14 වතාවක් ඉර කැපුනා...
    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤ රංගන මහත්මයටත් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤ ❤❤❤❤❤❤

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 23 วันที่ผ่านมา

    බුදුගුන අනන්තයි බදුගුන ඝත්තයි ඔබ අතුලු ඝියලු දෙනා ඝුබ වෙඝක් මංගල්ලයක් වෙවා මට ඝියලු දෙ ලබා දුන් විශ්වමාතාවට ඝ්තුතියි බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikahemamali7378
    @chandrikahemamali7378 24 วันที่ผ่านมา

    සියලු සිත් නිවී පහන් වන පින්බර වෙසක් මංගල්‍යක් වේවා.... ❤ ස්තූතියි ඔබේ දැනුවත් කිරීමට

  • @NilukaAlmeda
    @NilukaAlmeda 23 วันที่ผ่านมา

    නමෝ.බුද්දාය..අති.උතුම් .වෙසක් .මංගල ක්වෙවා..ඉරි.14යි.තෙරුවන් සරනයි .ම්ල්ලි.

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 23 วันที่ผ่านมา

    සියලුම දෙනාට සුභ වෙසක් මංගල්ලය ක් වේවා...

  • @nilanthapiyathissa8785
    @nilanthapiyathissa8785 23 วันที่ผ่านมา

    Suba wasak mangallayak weawa hamotama ea wageama siyaluma sathwayata wiswayea asirwada lebeawa siyaluma deannam niduk weawa nirogi weawa suwapath weawa ❤❤❤

  • @diliniparsadika7889
    @diliniparsadika7889 23 วันที่ผ่านมา

    Suba wesak mangallayak weawa 🙏🙏🙏🙏🙏🙏Siyealu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa saduuu saduuu saduuu 14i

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 23 วันที่ผ่านมา

    14 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 23 วันที่ผ่านมา

    14වාරයක් ඉරි කැපුනා ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @pdrperera7483
    @pdrperera7483 23 วันที่ผ่านมา

    Thruvansharanai oyata ශුභ weshak manga layak වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 23 วันที่ผ่านมา

    Suba Wesak mangallayakma wewa

  • @ChulaniSenanayake-xs7bq
    @ChulaniSenanayake-xs7bq 23 วันที่ผ่านมา

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 23 วันที่ผ่านมา

    Siyalu denatama suba wesak mangallayakwewa🎉🎉🎉🙏🙏🙏♥️🎉🎉🎉🙏🙏🙏♥️🎉🎉🎉🙏🙏🙏♥️

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 24 วันที่ผ่านมา

    ❤❤❤thank you so much mother universe ❤❤❤❤

  • @madushikajayamali9468
    @madushikajayamali9468 23 วันที่ผ่านมา

    14Thank you Universe ❤❤

  • @renurenu8421
    @renurenu8421 23 วันที่ผ่านมา

    සුබ වෙසක් මන්ගල්ලයක් වෙවා මල්ලියෝ ඔයාලටත් 🙇🙇🙇වශ්ව මාතාවට ස්තුතියි සියලුම ලෝක වාසිසත්වයන්ටම යහපතක්ම වේවා 🙇🙇🙇

  • @deepadammika9446
    @deepadammika9446 24 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් වේවා පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏💛❤🧡🌹🌺

  • @pubudiabeysinghe654
    @pubudiabeysinghe654 23 วันที่ผ่านมา

    Namo Buddhaya 🙏☸️☸️
    Mata gana warduna

  • @jayatijayati575
    @jayatijayati575 23 วันที่ผ่านมา

    14 විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilanthidesilva2449
    @nilanthidesilva2449 24 วันที่ผ่านมา

    Suba wesak mangallayak wewa obasamadenata uae sita❤❤🙏🙏🙏🙏🙏🌻🌻👌👌🌹🌹

  • @justinkiriella8040
    @justinkiriella8040 23 วันที่ผ่านมา

    14 වතාවක් ඉරි කැපුනා. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lakshmipushpakanthi8976
    @lakshmipushpakanthi8976 20 วันที่ผ่านมา

    14 wathawak ira kapuna.
    Mewan u vedio tawa tawath gena ennata wasanawa shaktiya dairya obata lebewa !!!!
    Anantha u wishwayata anekawarayak istuti!!! Istuti!!!
    Istuti!!!

  • @MalaAbeysuriya
    @MalaAbeysuriya 23 วันที่ผ่านมา

    සුබ වෙසක් දවසක් වෙවා

  • @NirmalaManel-ju9hl
    @NirmalaManel-ju9hl 23 วันที่ผ่านมา

    Enna yanna hina dige sitina siyaluma denatath lowasi siyaluma denatath pinwath wesak mangalayak wewa 14 i budu saranai

  • @anuruddakumara4045
    @anuruddakumara4045 24 วันที่ผ่านมา

    YES 14

  • @user-cb8le1qb4e
    @user-cb8le1qb4e 23 วันที่ผ่านมา

    14 wishwa mathawata sthuthi

  • @ratnakanthiweerasinghe7501
    @ratnakanthiweerasinghe7501 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sithiwilisamajaya
    @sithiwilisamajaya 23 วันที่ผ่านมา

    Very good

  • @rorokal-yh9oz
    @rorokal-yh9oz 23 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nadeekarendage9387
    @nadeekarendage9387 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @jayanthijaya8982
    @jayanthijaya8982 23 วันที่ผ่านมา

    Thank you

  • @NilanthaBalasuriya-ry3pe
    @NilanthaBalasuriya-ry3pe 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lovingtoyou2252
    @lovingtoyou2252 23 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SleepyBaseballStadium-ie9du
    @SleepyBaseballStadium-ie9du 23 วันที่ผ่านมา

    ඔබට ස්තුතියි සුබ වෙසක් මන්ගල්ලයක් වේවා

    • @SmilingBinaryCode-yh5di
      @SmilingBinaryCode-yh5di 23 วันที่ผ่านมา

      සුබ වෙසක් මන්ගල්ලයකවෙිවා🙏🙏🙏විස්වමාතාවටස්තුතිය,ස්තුතිය ස්තුතිය 🙏🙏🙏❤❤

  • @nadeekadharmadasa6879
    @nadeekadharmadasa6879 23 วันที่ผ่านมา

    Fourteen

  • @PadmaArangalla
    @PadmaArangalla 24 วันที่ผ่านมา

    13
    ❤❤❤❤❤❤❤❤

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 23 วันที่ผ่านมา

    14 යි

  • @user-gs1mi1cq3s
    @user-gs1mi1cq3s 23 วันที่ผ่านมา

    Mage pilithura Iri kabali 14.❤❤❤

  • @user-hb2ex7fo5b
    @user-hb2ex7fo5b 21 วันที่ผ่านมา

    14

  • @nadeepirayadarshni3673
    @nadeepirayadarshni3673 23 วันที่ผ่านมา

    🙏🙏🙏❣❣🦋🦋🧚‍♀️🧚‍♀️🌍💫💗🙏🙏🙏

  • @nimalimenike6726
    @nimalimenike6726 23 วันที่ผ่านมา

    14 wathawak kepuna

  • @rorokal-yh9oz
    @rorokal-yh9oz 23 วันที่ผ่านมา

    14 viswamatawata anka warayak estuti

  • @pilipsangeewa5776
    @pilipsangeewa5776 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jayanthijaya8982
    @jayanthijaya8982 23 วันที่ผ่านมา

    14

  • @nelumudurawana8924
    @nelumudurawana8924 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 23 วันที่ผ่านมา

    14

  • @ratnakanthiweerasinghe7501
    @ratnakanthiweerasinghe7501 23 วันที่ผ่านมา

    14