තෙවැනි ඇස | ප්‍රායෝගික භාවනා - 7 | අපේ හෙළ පර්වතය සීගිරි ගල ඇතුළට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @hansiperera3685
    @hansiperera3685 3 ปีที่แล้ว +32

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මේහෙම කියනකොට මම ඇස් පියාගෙන අහගෙන හිටියේ පුදුම ආසාවෙන්. වගේ ම මම ඉතා ඉක්මණින් මේ ස්ථානය ට යනවාමයි කියලා අධිෂ්ඨාන කරගෙනයි..ස්තූතියි අපේ හාමුදුරුවනේ

    • @earthvideo1278
      @earthvideo1278 2 ปีที่แล้ว +2

      එහෙම හිතුවොත් yanna be dear....

    • @laksirijanaka7287
      @laksirijanaka7287 2 ปีที่แล้ว +2

      බලාපොරොත්තු තියාගෙන භාවනා කරම්න බෑ..නෝමල් කරන්න

    • @Naturescenario507
      @Naturescenario507 2 หลายเดือนก่อน

      ​එහෙම එකක් නැ අරමුණු කරන් භාවනා කරන්න පුළුවන්

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 2 ปีที่แล้ว +11

    උත්සාහ කරමූ බලමූ එකසැරේටම මොකක්වත් කර ගන්න බෑ ඔබ වහන්සේ කියන පරිදි තෙරුවන් සරණයි සියළු දෙවි පිහිටයි

  • @namawardanad.m9011
    @namawardanad.m9011 3 ปีที่แล้ว +15

    ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා චතුරාර්‍යසත්‍යය අවබෝධ වේවා !!!

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +6

    රාවණා රජුගේ අවසරයෙන් ආශීර්වාද බලයෙන් විශ්ව ආකර්ෂණ ශක්තියේ බලයෙන් මටත් මේ සියල්ල දැක බලා ගැනීමට ලැබේවා.. බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @scpperera9828
    @scpperera9828 ปีที่แล้ว +5

    අනේ හාමුදුරුවනේ මට හීනයක් පෙනුනා වගේ ඇග කිලිපොලා ගියා.🙏මං දිගටම භාවනාව දිගටම කරනවා ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +11

    ශ්‍රී පාදය පිලිබද විග්‍රහයක් කරන්නේ නම් මැනවි .ඔබවහන්සේට දීඝායු වේවා තෙරුවන් සරණයි

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 2 ปีที่แล้ว +9

    අමරණීය ස්රේස්ට හෙලයේ මහා රජු මහා රාවනයන්ට මාගේ නාමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +15

    වන්දනීය පූජනීය ,බුද්ධ පුත්‍රයාණන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💐 .

  • @pathumtharaka9179
    @pathumtharaka9179 5 หลายเดือนก่อน +1

    සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @Venujitha
    @Venujitha ปีที่แล้ว +4

    ගරු ස්වාමීන් වහන්ස මනෝමය වශයෙන් අපි යම් යම් ස්ථාන වලට ගමන් කිරීමේදී එවැනි ස්ථානවල දී අපේ මනෝමය වශයෙන් සිදුවිය හැකි අනතුරු ඇත්ද ඒ පිළිබඳ ව පහදා දෙන්නමනෝමය වශයෙන් අපට යම් ස්ථානවල සිරවීම අල්ලා ගැනීම් වැනි දේවල් වලට හැකියාවක් ඇති ද නැති ද යන්න කරුණාවෙන් පහදා දෙන්න

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 3 ปีที่แล้ว +13

    Ape puthage wayasa 11 buduhamuduruwangen bana Ahala sowan una kiyala kiyanawa .sigiriya athule maligava .Raja kenekuge dehaya.yana thibena bawa oba wahansege desanawa asana gamanma putha dutuva🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshanrathnayake4440
    @roshanrathnayake4440 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @maduwanthaamd3013
    @maduwanthaamd3013 2 ปีที่แล้ว +4

    රාවණ ශක්තිය අවදි වී මේ siuhelayata යහපතක්ම වේවා

  • @amaldeshapriya5179
    @amaldeshapriya5179 3 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !

  • @lalindajayanath1193
    @lalindajayanath1193 2 ปีที่แล้ว +4

    තතාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය විශ්වය පුරාම පැතිරේවා !!!සාදූ සාදූ සාදූ

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි! කුමාර මහතා විශාල පිරිසක් සුවපත් කරමින් යහපත් සමාජයක් බිහි කිරීමට සැමෝම-පෙලගැසෙමු

  • @niroshilavidanage1676
    @niroshilavidanage1676 3 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ උතුම් සග ගුනයට මගෙ
    නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏

  • @LathaDissanayaka-j5y
    @LathaDissanayaka-j5y 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබවහන්සේ ට

  • @ajithrohan6786
    @ajithrohan6786 3 ปีที่แล้ว +11

    ස්වාමීන්වහන්සේට තෙරුවන්සරණයි .

  • @sumudukariyawasam9246
    @sumudukariyawasam9246 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරුවනේ.. ඇස් දෙක පියාගෙන ඔබවහන්සේ කියන දේ මනසින් මාවාගන හිටියේ. හීනයක් වගේ... මේ දේ මම කරනව..

  • @dubbingaudio.8400
    @dubbingaudio.8400 ปีที่แล้ว +3

    පිංවත් අපේ හාමුදුරුවනේ මාහට තද නිල් පැහැයෙන් යුත් පසු බිමක් සහා කලු සෙවනැලි වගෙ පේනවා ගස්වල සෙවනැලි..... සතුන් සෙල්ලම් කරන්ව වගේපේනවා.... තාම දින 5ක් වගේ භාවනා කරන්න පටන් අරන්.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 7 หลายเดือนก่อน +1

    Pinwath ape swaminwahanseta theruvan sarani niduknitogi dergu labewa 🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🌸🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🌸

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏽🙏🏽🙏🏽

  • @manelrathnayaka
    @manelrathnayaka ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ,🙏🙏,හෙලයන්ට ජය

  • @tharushipiumika643
    @tharushipiumika643 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
    මට මනසින් යෑමට හැක. මමනසින් යෑමත් , තෙවැනි ඇසින් යෑමත්
    පහදා දෙන්න 🙏..මම යන්නේ නළල් තලය දෙස බලා ගෙන ය.සාදු
    සාදු.!!සාදු!!!🙏🙏🙏🙏🙏

  • @SumithSubasingha-y9o
    @SumithSubasingha-y9o 7 หลายเดือนก่อน +2

    Bohoma pin oba wahanseta ❤❤❤

  • @surangafernando2943
    @surangafernando2943 ปีที่แล้ว +1

    Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa

  • @arunagunathunga4111
    @arunagunathunga4111 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +9

    ෙතරැවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏💚

  • @12_03_sh
    @12_03_sh 3 ปีที่แล้ว +7

    තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @TravelCrazy0
    @TravelCrazy0 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබ වහන්සේට 🙏

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @nelliweerasingha-yz1xz
    @nelliweerasingha-yz1xz ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @prasannamanjula-dl2iw
    @prasannamanjula-dl2iw 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ගැන පැහැදිලි කිරීමක් කරන්න

  • @shashiperera9309
    @shashiperera9309 3 ปีที่แล้ว +4

    මම භාවනා පලමු එකේ සිටම බලනවා..🙏🙏🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @asankadilip712
    @asankadilip712 3 ปีที่แล้ว +11

    Man dakke sigiri gala Lagama samanyayen wishala galak Pamula Thawa kuda galakin wahuna kuda padipelak kudagala ainwunamathama pahalata padipelak penne man yanna kalin kawuda athulatagiya. Man athulata Giyama eya athdeka udata ussagena wadagena bawana karanawa. ita passe pethi 4 ka galinkarapu podi nelum malak dakka ita passe Manik gal thunak thiyena otunnak olu godak thiyena nagayek anthimata polowe idan ahasatama wihiduna wishala aloka daharawak dakka sudu pata

    • @tharukaalwis.7500
      @tharukaalwis.7500 3 ปีที่แล้ว

      Oyage Third eye eka open welada thiyenne??

    • @xavatarx8635
      @xavatarx8635 3 หลายเดือนก่อน

      සිංහල අකුරු ඩවුන්ලොඩ් කරගන්ට.කියවන්ට එපා වෙනවා මෙ සිංග්‍රිසි.

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏teruwan saranai ape hamuduruwane api oba wahansege deshana harima ashawen ahanne

  • @danushsanjeewan1715
    @danushsanjeewan1715 3 ปีที่แล้ว +5

    බුදු සරණයි අපේ හමුදුරුවනේ.🙏

  • @dissnayakedammi887
    @dissnayakedammi887 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @chamilaperera3178
    @chamilaperera3178 3 ปีที่แล้ว +6

    Oba wahanseta namaskara wewa !

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 7 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @anulaabeysirigunawardena6728
    @anulaabeysirigunawardena6728 2 ปีที่แล้ว +2

    🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @jayanthi4186
    @jayanthi4186 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්ස ...🙏🙏🙏

  • @rupikadamaya
    @rupikadamaya 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 3 ปีที่แล้ว +5

    Mamath uthsaha karanawa pinwath swamini obawahanseta pin

    • @sandyaniperera9864
      @sandyaniperera9864 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි!!!හාමුදුරුවනේ

  • @pkcreationz6655
    @pkcreationz6655 2 ปีที่แล้ว +2

    බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 හාමුදුරුවනේ

  • @sl7132
    @sl7132 2 ปีที่แล้ว +4

    භාවනා කරන වෙලාවට අනෙක් දේවල් නොකියා භාවනාව විතරක් කරන්න නැත්තනම් සිත විසිරෙනවා

  • @prasannapradeep5756
    @prasannapradeep5756 2 ปีที่แล้ว +1

    Oba wahanseta godaak pin mama godak asawen ahan hitaiye mage hitata arima sathutak denuna hrima sehelluwak denuna godak pin obawahanseta dirgayus lebewa

  • @sascreations9942
    @sascreations9942 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @iroshaperera9015
    @iroshaperera9015 3 ปีที่แล้ว +4

    Theruwan saranay obawahanseta

  • @dilaniperera1829
    @dilaniperera1829 3 ปีที่แล้ว +2

    Theruwansaranai swaminwahansa 🙏🙏🙏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 ปีที่แล้ว +1

    Oba vahanseta theruwan Saranai 🙏

  • @teatimemovies7590
    @teatimemovies7590 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว +1

    Budu saranai apehamuduruwane

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +2

    Ape hamuduruwane...nermansha wenna onada...karunawen mata keyanna....theruwan saranai

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 2 ปีที่แล้ว +2

    Theruwan saranai 🙏🙏🙏💐💐

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +1

    Saadu 🙏 obawahanseta namaskaara karami..🙏🙏🙏🙏

  • @SumithSubasingha-y9o
    @SumithSubasingha-y9o 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @upulmanavadu5057
    @upulmanavadu5057 3 ปีที่แล้ว +3

    Minisunge hitha diyunu kireema usas deyak.eth phone ekak haraha manomen minissu kawadaawath nogiya ruwanweliya sigiriya athulata arinna gihin mewa balana durwala manas thiyena Aya out yannath puluwan kiyalath hithenawa.eth minissu darmayata baawanawata yomu weema narakak newei

  • @namalpremakumara5880
    @namalpremakumara5880 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවනෙ මක්කම ගැන විස්තරය දැනගන්න පුලුවන් ද....තෙරුවන් සරනයි...

  • @kasunsanjiwa8248
    @kasunsanjiwa8248 9 หลายเดือนก่อน +1

    සවාමින් වහනස දැනගැනිමට කරැනු අැත වටිිසප් නමිිබරය දෙන්න පුලුවන්ද

  • @dharma-danatv
    @dharma-danatv ปีที่แล้ว +1

    විශ්ව ශක්තියට ලාංඡනයක් තියනවාද?

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 ปีที่แล้ว +2

    Theruwa saranai 🙏🙏🙏 n

  • @sujeevanirupika1383
    @sujeevanirupika1383 2 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏

  • @nuwangi1111
    @nuwangi1111 2 ปีที่แล้ว +1

    Namo buddaya!!!

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 3 ปีที่แล้ว +2

    Bhoma stuti

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 11 หลายเดือนก่อน +1

    🙏!"

  • @maddumagedeepal2425
    @maddumagedeepal2425 3 ปีที่แล้ว +5

    Mage mole opresan akak karala thiyenne .....mokak Hari pinakata beruna ath jevithe suvar ne aye avoth a vediyata .....mama thevani asa bavanava kalata Kamak nedda ape hamuduruvane....mata pilithurak denna...mama yam kusala karmaya Kara athnam a pinath oba vahanseta anumodan veva.... theruvan saranaye

    • @asokajayasinghe2198
      @asokajayasinghe2198 3 ปีที่แล้ว +1

      Meyika haamudhuru namakagey poththaka sandhahanwuna gaaththaawak . Meya siththata nagena awasththaawala sihiyen yuththuwa adhaala aabaadhaya aththi sththaanaya sihipathth karagena maththuranna.Meya ,opereyishan haa,kshanika suwapathth kireem sahiththa,batahira,waidhdhya praththikaaradha samaga kriyaaththmaka kireemen pilikaa roaga pawaa suwapathth karagaththa hakiyaawa aththai apata hangey.
      "Oon saaribaanaa didhakaaree ththeyija,neiswaahah. Oon namo upa sammaa sambudhu rasmaalaawey aagnchchchaawen, wisa, gedi,podi,podi, eiswaahah" .
      Kumana ayurakin ho suwapathth wannney yai yana wiswaasaya ththabaa ganna.Ththeruwan saranai !.

    • @maddumagedeepal2425
      @maddumagedeepal2425 3 ปีที่แล้ว +1

      @@asokajayasinghe2198 Mata obage numbare avannako

  • @kaushalyamahagamarachchi353
    @kaushalyamahagamarachchi353 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏

  • @ajithkumarasiri-wg6uu
    @ajithkumarasiri-wg6uu ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishenajith9185
    @nishenajith9185 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹❤️

  • @mohanpiyathilake3365
    @mohanpiyathilake3365 3 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @komarifahad9883
    @komarifahad9883 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @nishanthasingheapura3706
    @nishanthasingheapura3706 3 ปีที่แล้ว +1

    Area 51 walata gihin toraturu kiyanawanam godak watinawa.

  • @rajupannala1958
    @rajupannala1958 2 ปีที่แล้ว +1

    mamth kohom hari ma gamna yanawa matath asiwada karnna suwamini

  • @dammikamenike8453
    @dammikamenike8453 3 ปีที่แล้ว +4

    Idiriyen nil eliyak kerakenne ai ape hamuduruwane

    • @adhyathmikabhikshun
      @adhyathmikabhikshun  3 ปีที่แล้ว +11

      එළි ආලෝක වල ඇති තේරුමක් නෑ.ඔබ එහි තේරුම හොයන්නේ නැතුව ඔහේ පාඩුවේ උනන්දුවෙන් තමන්ගේ වචනය මෙනෙහි කරන්න .

  • @pushpajayanthi2079
    @pushpajayanthi2079 3 ปีที่แล้ว +1

    Godak pen.

  • @upulsamarasinha2028
    @upulsamarasinha2028 3 ปีที่แล้ว +4

    රාවණා රජුගේ ......

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว +2

      එතුමා ඉපදිලාද දැන්

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว

      @@ramalikulasinghe2915 . ඵහෙම වෙන්න විදියක් නැහැ නේද

    • @chathurangaarawinda5589
      @chathurangaarawinda5589 2 ปีที่แล้ว +1

      ඔව් එය කිසිදු සැකයක් නැහැ යාලුවා

    • @maduwanthaamd3013
      @maduwanthaamd3013 2 ปีที่แล้ว

      Ahema වෙන්න පුළුවන්

  • @darshanamannirmanshavelaau1176
    @darshanamannirmanshavelaau1176 2 ปีที่แล้ว

    A sithuvillata medihath venne nethiva uda edan balan ennava vage hitha Kriya karana akaaraya balan enna aka Godak kiyala ahema edala hithata ethiuna velavaka a keles mathuvima nathara so kiyala . Anusha beliatta

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🌺

  • @darshanamannirmanshavelaau1176
    @darshanamannirmanshavelaau1176 2 ปีที่แล้ว

    Hamuduruvane mata hithenne kelesmuuladarmayak avaama his his kiyala hoo venath deyak kiyala aveleta a keles Mulla darmaya yatapath unata nevetha avasthavak avama Aya mathuvei kiyala. Mata hithenava a keles diha hodaata balagena Edina thula a keles sadahatama vath vela Yavi kiyala anusa beliatta

  • @sanumali1
    @sanumali1 ปีที่แล้ว +4

    රාවනා රජතුමාගේ ද හාමුදුරුවනේ..

    • @lakshandinendra
      @lakshandinendra ปีที่แล้ว +3

      සීගිරිය රාවන තමා නිර්මානය කරේ මල්ලිට බයේ සීගිරියේ හැංගුන කාශ්‍යප නෙමේ

  • @trewinberenger6994
    @trewinberenger6994 2 ปีที่แล้ว +2

    හාමුදුරුවනේ ඒ කෙනා ගැන මම දන්නවා. ඔහුගේ කාර්‍ය ඉටු කිරීමට 2031 පසු වන තෙක් ඔහු අවස්ථාව එන තෙක් රැදී ඉන්නවා.

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 3 ปีที่แล้ว +1

    Mama segeriya dakenava

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 2 ปีที่แล้ว

      කවුද ඒ දේහය අයිති ඇත්තා ඔබ දන්නවද

  • @He_H3
    @He_H3 3 ปีที่แล้ว +1

    Magadi bawanawa kada unoth mokada wenne siwamin wahansa

  • @KusumSriPallehewa-jf3tu
    @KusumSriPallehewa-jf3tu 6 หลายเดือนก่อน

    ගොඩක් හොඳයි...හොඳට සැලසුම් කරලා තියනවා. මොක ද ලංකාවේ උන්ව විද්‍යාත්මක දේට, ඇත්තට නම්මන්න අමාරුයි. මේ වගේ පල් මෝඩ ගොං කතා වලට හරි ඉක්මනින් අල්ල ගන්න පුළුවනි. මොකක් හරි නාළිකා කෑල්ලක් හදලා මේ වගේ ගැඹුරු ශාස්ත්‍රීය ගතියක් තියන නමක් දාලා කාටවත් කවදාවත් යන්න බැරි තැනකට අහවල් ඇහැ ඇරගෙන භාවනා කරලා ගියා කිව්වා ම සාදු සාදු කියන මී හරක් මේ රටේ අනන්තයි.උන්ට මේ වගේ මිථ්‍යා ම තමයි අවශ්‍ය. නාළිකා කරන එකා හම්බ කරනවා පරම්පරා ගාණකට. මේක කියන එකා හාමුදුරු කෙනෙක් නොවේ. පැහැදිලිව ම හොරෙක් . වීඩියෝ එකේ අගට ඇඟ බේරගන්න කතා ටිකක් දාලා...මේඩ මිනිස්සු ප්‍රශ්න අහයි ලු...ගොං කතා කියයිලු................😜🤪🤪🤪 ගොං මෝඩ කතා කිය කිය මිනිස්සුන්ව අවිද්‍යාවට ඇදලා දාලා එදා වේල හදාගන්න සහ හදා ගත්තු මේ වගේ වංචාකාර පාපිශ්ඨයෝ සහ ඒ ජාතියේ ම පූජකයෝ තමා මේ රට කෑවේ...තවත් කනවා. ගොං කතා කියමින්. මූණ පෙන්වලා දේශනයක් කරන්න කැමති නම් අභියෝගයක් දෙන්නම්. හරියට කිව්වොත් පැහැදිලිව ම ඉල්ලන ආකාරයේ ත්‍යාගයක් දෙනවා. මට දෙන්න හැකි දෙයක්. මුදලින නම් ලක්ෂ 5ක් විතර දෙන්න පුළුවනි මට. ප්‍රසිද්ධ තැනක දී මම පෙන්වන ඝණ වස්තු 5කින් ඇතුළත මොනයම් ම හෝ ලෝහ කොටසක් තියන වස්තුව මොකක් ද කියලා ඔය කියන තෙවන ඇසින් කියන්න පුළුවනි ද? දැන් කියන්න එපා අපිට තෑගි අවශ්‍ය නෑ..අපි ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට ගිය භික්ෂූන් වහන්සේලා වගේ කතා. එහෙම නම් තෑගි ගන්නැතුව කරන්න. ගැටළුවක් නෑ. ආධ්‍යාත්මික පැත්තෙන් ඉහළට ගිය උත්තරීතර භික්ෂූන් වහන්සේලා කවදාවත් මේ වගේ අවිද්‍යාව පැත්තට මිනිසුන් යොමු කරන්නේ නෑ. ඒ නිසා පැහැදිලිව ම මේ භික්ෂුවක් නොවේ. බඩගෝස්තරවාදියෙක්. එසේ නොවේ නම් ප්‍රසිද්ධියේ පැමිණ මේ කතාව කියන්න. මගේ අභියෝගය භාරගන්න. ඊළඟට කියන්න එපා අපට ඔය බාල අභියෝග වලට කාලය නෑ කියලා. ඒත් මේ පවසන්නේ සත්‍ය නම් එය සනාථ කරන්න මේ බාල අභියෝගය භාරගන්න.විවාදයට විවෘතයි. ප්‍රසිද්ධ තැනකට එන්න. වෙලාවක් තැනත් දක්වන්න. අගනුවර ආසන්නයේ.

    • @xavatarx8635
      @xavatarx8635 3 หลายเดือนก่อน

      හොද අදහසක්.

  • @Erandi870
    @Erandi870 3 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @hadunmali435
    @hadunmali435 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chathuranganijayasekera2995
    @chathuranganijayasekera2995 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shanaka1534
    @shanaka1534 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @oshadabook
    @oshadabook ปีที่แล้ว

    🙏🙏🙏

  • @naturetouch7115
    @naturetouch7115 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏