ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🎯 location -FishMarketmaps.app.goo.gl/5fyRv2jpWj9w112Gසෑම දිනකම උදේ 9.30 සිට හවස 1.30 දක්වා මාලු මිලදි ගත හැකියි
දැන් තෙල් තියනවනේ..මාලු ඒත් ගනන්..
Thank You ඔයාගේ මිලගනන් දැන්ව්මට,
@@e-1537 thelut ganan wadine machan ekai scene ek
Maduwa hadanne kohomada? Video ekak daamuda?
සහෝදරයා මෙතනින් අපිට කරවලත් ගන්න පුලුවන්ද
මාළු maruwata ඔවුන්ගේ hith harima නිහතමානීව වෙළඳාම කරගෙන යනවා ලංකාwe රසවත්ma මාළු මීගමුවේ මාළු no.1😍👍❤️🔥
ස්තුතියි 😍
මාළු මැරුවට මීගමුවෙ එවුන්ගෙ ගති ගුණ නියමයි
මීගමුවට ඇවිත් කාලාබීලා දවසක් දෙකක් ඉදල බැලුවනම් තේරුම් යයි.....මීගමුව කියන්නේ හදවතින් වැඩ කරන නගරයක්.....😍
@@wishwatiyubaya හ්ම් 👍
Aniwa
හැම වීඩියෝ එකකම මම දැක්ක වැදගත්ම දෙයක් තියනවා, අපේ මිනිස්සුන්ගේ කටින් කිය වෙන්නැති ම දෙයක්, අවංකව මමත් එහෙම නෑ, ඒ තමයි ඔබ සත්තුන්ට මාළුන්ට එයා, මෙයා, අරයා, අරගොල්ලෝ කියලා කතා කරන එක, මිනිස්සුන්ට වත් මෙහෙම කතා කරන් නැති සමාජයක ඔබ මට ආදර්ශයක්....🙏🙏මමත් දැන් එහෙම කතා කරන්න උත්සාහ කරනවා .... ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා
හදවතින්ම ස්තුතියි 😍
ඔයා මරු අයියේ...ආයෙ කියල වැඩක් නෑ...
නියමයි සුපිරි වැඩ සටහනක් කියලා වැඩක් නැහැ සුපිරි තමා ඉතිං
හදවතින්ම ස්තුතියි 😇
මාලුනම් ඉතින් මීගමු ලෙල්ලං තමයි... 🤟😘. අදත් සුපිරි video එකක්. මීගමුවේ මිළ ඔහොම උනාට අපේ පැත්තේ 2000 පන්නලා යන්නෙ මාලු ගනන්..
මීගමුවට එන්න පුලුවන්නම් මාලු ගන්න.....😍
සුපිරි තමයි ඉතින්....👍
අදත් සුපිරියක් බ්‍රෝ
@@wishwatiyubaya බ්‍රෝ උබ අද කතාකරේ මිනිස්සුන්ගේ අභ්‍යන්තරයට .ඒක මිනිස්සුන්ට දැනෙයි ගොඩාක්.බඩදරු මවකටවත් මාලු කෑල්ලක් දෙන්න බැරි තත්වයක් තියෙන බව මොලෙන් තේරුම් ගනී මිනිස්සු .දීවරයා පාරිභෝගිකයා හා අතර මැදියා සියල්ල අසරනයි. නියමයි බ්‍රෝ වචනයෙන් නොකියා මිනිස්සුන්ට තේරුම් ගන්න දෙයක් දෙනවට.ඔය ගමන සාර්තක වේවා
@@upulkumara995 හදවතින්ම ස්තුතියි 😍
Pudumai...ehe minissunge mara gathiguna thiyenne... katha karana widiha unath hari hodai...
මාලු කෑවට සමහර මාලු ගැන දැනගන්නේ විශ්ව ටියුබයෙන් තමා ඉතිම්
හොද මිනිස්සු පිරිසක්
ලොකේශන් දාපු එක මරු යන්නම ඕනී වෙලාවක .සුපිරි වීඩීයො එක
අද විඩියො එකත් සුපිරියක් අයියේ
මඩු තීරු කපපූ සම්පා මගේ හොද යාලුවෙක්.එයාටත් යූටියුබ් චැනල් 1ක් තියෙනවා , සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නවා මීගමුවේ, මාලු එක්කම ජීවිතේ ගෙවුනට රත්තරන් හදවත් තියෙන මිනිස්සු තමයි මීගමුව හා ඒ අවට ඉන්නේ, ස්තූතියි සහෝ මෙහෙම දේවල් පෙන්නලා නොදන්න අයව දැනුවත් කරනවාට සහ මේ මිනිස්සු එක්ක ආදරෙන් ඉන්නවාට, ජයෙන් ජයම වේවා, සුභ පතනවා හදවතින්ම..
ආයුබෝවන් සහෝදරයා. ගොඩක් වටිනා video එකක්. ඔබට බොහොම ස්තුතියි.
ආයුබොහෝවේවා 😍
අයියා ගෙවල් මීගමුවේද . ජයවේවා බුදුසරණයි 👍👍
මීගමුවේ 😍
thanks aiya..game gattiyawa kalekata passe dakke
මීගමුව 💛
මම ලංකාවට ආපුවම නිල් පාට ට්සට් ඵකක් ඇද ගෙන මඩු මාලුව කපන අය්ය බලන්න ඵනව ටික් ටොක් ඵකේ විඩියෝ තියෙනවා ඵයාගේ තෙරුවන් සරණයි ඔයලට
අනිවාර්යයෙන්ම එන්න....😍
,ජයවේවා සහොදර යා
හදවතින්ම ස්තුතියි 💛
Bohoma hoda video akak aiye. Aluth maalu mila ganan kiwwa ta. Gannawata wadiya balan inna asai. Obage katayouthu saarthaka wewa. Sada Jaya. Siyalu devi pihitai.
Supiri video eka bro jayawewa
මේ මිලා සාදරණයි.. අනිත් එක fresh මාලු.. ඒක වෙනස් හොදටම දැනුනේ ගිය මේ අවුරුද්දේ මුල.. ඉස්සෝ කන්න ආසවට ඉන්න පැත්තෙනමයි ගන්නේ.. හැබැයි මේ පාර ගිය වෙලාවේ ඔහෙන් ගත්තා.. උයලා බලනකොට ඒ රස කියලා වැඩක් නෑ.. වඩේ එකක් හැදුවත් පුදුම රසක්. අපිට මෙහෙට එන්නේ අයිස් මාලු... ඒ මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක වේවා 🙏
Maru channel ekkak..ada tamai baluwe..Good luck 👍
සුපිරි බං ආයෙ රට ඇතුලෙ මිනිස්සු මාලු ගාන අහලා මුහුදු මාලු වෙලෙන්දන්ට අම්මට බැන බැන මාලු ගන්න එක අඩු වෙයි.මුහුද අයිනෙ මාලු මිල ඇහුවම.😁
ඔව්.....ඒක නම් ඇත්ත ......😍
මචන් කන්න නැති උනත් උඹේ වීඩියෝ වලින් බලල හිත පුරෝගන්නව බන්. පින්
අර මාලු කපන රවී අයියගෙ විඩියොවක් ගෙනොකො👍
එයාගෙන් මම දෙපාරක් ඇහුවා...එයා පිලිතුරක් දුන්නේ නෑ....එයාගේ වීඩියෝ ඕනතරම් කරලලු තියෙන්නේ.....🤔
Another very important video. Thank you
welcome 😍
Great vedio
thanks 😍
Atthatama meegamuwe deewara janathawata harima ardarei mama ikmanatama enawa nubala balanna meegamuwe ewilla hotel ekaka newathila mama dawasakma nubalath ekka innawa ardarei nubalata Jesu pihitai siyalu denatama
Good video thanks sulochana ekka video ekak karanna
ඉදිරියේදී කරමු.....👍
සුලෝචනත් එක්ක උයන වීඩියෝ එකක් ඕන්‍ර්🥲
ඉදිරියේදී කරමු ........👍
Sulochanaya ak gihin gihin athal ak danda
Maru maru .. aiye malu kapana video ekakuth danna
වීඩියෝ දෙක තුනක් දාපුවා තියෙනවා......ඒවත් බලන්න ......ඉදිරියේදී අලුත් දෙයක් කරමු......😍
නියමයි❤️❤️❤️
මාලු බඩ බිත්තර කන්න ආසයි
මීගමුවට එන්න....😍
බෙලිඅත්තෙ ඉන්නේ දුරයී අපිට මීගමුව
මාලු. කැල්ලක්. ලමයින්ට. දුන්න. දවසක්. මතක. නැ
ඒක නම් ඇත්ත නේද 🤔
Maru, mara asawen baluwe 😍💖
Niyamai aiyee oyage wade
නියමයි
Good video
Very informative 👍
Gammak Aiya
අනුරාධපුර ඉඳන් 🐱🐕 එක්ක මේවා බල බලා දුක් වෙනව ..😀🙋
හපොයී......🤔
Mama thamai 1st
රැවුල කට් එකක් කපල පාට කරලා ලස්සනට indahan මල්ලි. ලස්සනයි වීඩියෝ එක. රට තුළ ඉන්න අය දැනුවත් වීමට ඉතා වැදගත්.
මම කැමති ස්භාවිකව ඉන්න.....කොන්ඩෙ රැවුල ඩයි කරන්න එච්චර කැමති නෑ...හැබැයි රැවුල කොන්ඩේ කපනවා.....ස්තුතියි 😍
@@wishwatiyubaya එලකිරි බ්‍රෝ තමන් තමන් වෙයන්
@@upulkumara995 ස්තුතියි 😍
dewndarata awilla balanna Migamuwata wada mila godak adui ,...
Fresh malu ganna kytd in oni ohe
මේ ලෙල්ලමට එනව නම් උදේ 8ට විතර එන්න.......මීගමුවේ මහ ලෙල්ලමට එනව නම් පාන්දර 5.30 - 6.00 වෙද්දී එන්න......නැතිනම් හවස 4.30 ට පමන එන්න.....
@@wishwatiyubaya thanks
@@wishwatiyubaya malu බිත්තර gannath pluwand
පුලුවන්
Bro matti uyana widihe video ekakuth dapan godak aya danne ne
අනිවාර්යයෙන්ම 👍මට්ටි සම්බෝලේ හදන විදිය බලන්න👇 th-cam.com/video/B8KUviaA76E/w-d-xo.html
Maru🔥🤙
තව මෙ වගෙ විඩියෝ දාන්නකො
අනිවාර්යයෙන්ම 😍
මචං සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play TH-cam Ads and contributes a small amount of his time.
තෙල් නිකන් දුන්නත් මාළු මිල අඩු කරන්නෙ නෑ.ලබු මල් සුවඳ නැත,කෙවුලන්ගෙ ගුණ නැත!
මාලු මිල දවස ගානේ අඩු වැඩි වෙනවා......ඒක තෙල් ගනන් කාලෙත් එහෙමයි ලාබ කාලෙත් එහෙමයි .....මාලු වැටෙන විදිය අනුව දින පතා අඩු වැඩි වෙනවා....තෙල් මිල අඩුනිසා මාලු මිල බහින්න ඕනේ.....ස්තුතියි 💖
ජීවත් වෙන්නනෙ හැමදේම .😔
Irida ude awoth ganna puluwanda malu
Behe
සතියේ දින වල එන්න.....ඉරිදටත් තියෙනවා...ලෙල්ලමට පිටින් ....හැබැයි පොඩියට 😍
Irida location ekath danna puluwannam mata edata tama enna puluwan
@@harshasdiaries2188 එතනම තමයි......හැබැයි මේ දවස් වල ශුවර් නෑ.....😍.
Good job 👍
Muhudu nariya kiyanne demalen or English? ???
Oilfish
✨️✨️✨️ good
Awesome
Maluwek kapanna kiyak gannawada aiye ? Ape tatta issara lellame Malu kapuwa
100
මාලුවගෙ හැටියට තමයි....50-100 තමයි ගන්නේ......😍
කරවල යාලුවනේ 😂
කරවල......😍
Wediyenma rasa mona dellada
බෝතල් දැල්ලා.....ගෙබි දැල්ලත් රසයි පොල් කෑල්ල වගේ හැපෙන්නේ......😍
කිරි මට්ටි හරි කඩොල් මට්ටි හරි කැමට උයන විදියේ විඩියෝ එකක් ඕනේ අයියේ
ළගදීම දෙන්නම්......😍මේ වීඩියෝව බලන්න...මට්ටි සම්බෝලෙ th-cam.com/video/B8KUviaA76E/w-d-xo.html
mama dura inne. Contact ekak nedda ena dawasata thiyena ganan dena ganna.
නොම්බරයක් නම් නෑනේ......
aiya♥️✨
😍
Oya poththek nemei suddek
ඔතන හොඳම වෙලාව මොකක්ද සහෝදරයා.
උදේ 8 න් පස්සේ යන්න....12 ට ඉවරයි
කරදිය වගේම දැන් මිරිදිය දීවර කර්මාන්තයත් දිව්නු වෙලා නමුත් තාම ඒ අයට දැල් ආම්පන්න පිලිබඳ නිසි දැනුමක් නෑ
ඔව්.....රජයෙන් කල යුතු සේවය හරිට වෙනවා නම් ....මේ ධීවරයින් ටත් හොද දැනුමක් ලබෙනවා.....
😊
👍
Mekata uththarayak onemai aiye harida... Ai oya redi kellak bedagena inne hema video ekakama
ඒක මම පුරුදු විදිය.......මට ඕනේ මගේ චැනල් එක ඒ විදියට promote කරන්න.....ඒක unique style එකක්.😍
Man oyage hema video ekakma wage balanawa 👍👍👌
@@chamarasithum8437 හදවතින්ම ස්තුතියි 😍
Top👍🏆
Aiye BBQ walat hoda malu monwada
Mullet
මීවැටි,තබුවා ,කුරුවිලි වගේ ගල් මාලු .........ඒ වගේම සවර,කෙලවල්ල,සප්පරු වැනි ලොකු මාලුත් මරු.....හදන විදිය අනුව රස .........😍
Weralalellama keeyatada arinne
උදේ 9.30 ට විතර....😍
නුවරඑළියට මාළු තොග ගේනවා ගන්න පුළුවන් සැපයුම්කරුවෙක්ව මේ ලේල්ලමට අවොත් හොයාගන්න පුළුවන්ද?
Tangalen puluwan
පුලුවන්....මීගමුවේ ලෙල්ලම් දෙකක් තියෙනවා.....අනෙක මහ ලෙල්ලම...ඇවිත් බල්න්න....මේ වීඩියෝ බලන්න👇 th-cam.com/video/cMA1q0zoJuw/w-d-xo.htmlth-cam.com/video/T70hzs8Bqs0/w-d-xo.html
අපිට. මලු කන්න වේන්නේ නැ කදුකරයට එනකොට 500 දේදාහ වත් වේනවා😭😭😭😭😭😭
ඒකනම් ඇත්ත 🤔
Malu ganna kiyatada enna one ?
10
උදේ 9.30 වෙද්දී එන්න......ටිකක් කැරකිලා බලලා ගන්න....😍
මිනිස්සු කොහොමද ඔය මිල ගනන් වලට මාලු කන්නේ.ඇත්තෝ කති බොති.
එක නම් ඇත්ත ..........🤔
හොඳවෙලාවට මේ වීඩියෝ එක බැලුවේ.අද හෙට මාලු ටිකක් ගන්ඩ ලෙල්ලමට යන්ඩ හිටියේ.අම්මෝ ඔය ගණන් වලට මාලු ගන්ඩ බෑ.යන විදිහට සදා ධීවර සංස්ථාවේ මාලු තමයි.
මෙහෙමයි මාලු කූරියෙක් ගන්න එක ලාබයි .....මීගමුවේ මහ ලෙල්ලමටත් ගිහින් බලන්න....මීගමුවේ ලෙල්ලම් දෙකක් තියෙනවනේ 😍
මචෝ මේක තමා අපේ රටේ කරුමෙ.බඩගෝස්තර පාර්ලිමේන්තුව ඉන්න තාක්කල් අපි කරුමේ ගෙවිය යුතුවෙ
@@wishwatiyubaya කිලෝ ගානට බර මැනලනේ බන් දෙන්නේ.ඉස්සර වගේ කූරියට ගාන කියනවා අඩුයි නේද?
@@wishwatiyubaya මහ ලෙල්ලම ඉරිදා ඇරලද .ඒ කියන්නේ හෙට ඇරලද .දැන් මාලු ලාබයි නේද ?
@@nishantha1422 සතියේ දිනවල එන්න......
Ela 👍
Aiye halmasso keeyada amu ewa kg1 yanne me දවස්වල
1000/=යි
Meegamuwame echchara ganandha
ඔව් ....මේදවස්වල 😍
Maru aiye
Damith oya japan hitiya neda
ඔව් ......😍
👍👍👍
🤩
කඩොල් කකුලුවො නැද්ද ඔතන
හිටියා වීඩියෝවට ගත්තේ නෑ.....ඒ වර්ග ගැන ගොඩක් පෙන්නලා තියෙන නිසා 😍
👌👌👌👌👍
🔥🔥🔥🔥
👍👍👍👍👍
මේ දවස් වල ලෙල්ලම ඇරලද තියෙන්නෙ. සති දෙක තුනකට උඩදි වහල තිබ්බ නේද බූමිතෙල් ඉල්ලලා ?
දැන් open..😍
😀👍
Pothubriyage loku eka karumula
Kalpitiye api
කල්පිටිය පැත්තට ඉදිරියේදී එන්න අදහසක් තියෙනවා.......😍
oya video eka karaddi time kohomada
උදේ 10.30 ට විතර 😍
වැල්ලේ, හරහට මාලු ලෑලි දාන් ඉන්න කොල්ලෝ හොරටමයි කිරන්නේ ,කිලෝ 1ක් ගත්තොත් 750 තියෙන්නේ ,
😲.................🤔
👍👌💪💪❤❤🇱🇰
Oya wede hariyata wisthara karanawa
මේ මාළුන්ට කන්න දිලා හැදුවා නම් මාළු බලන්න විතරයි වෙන්නෙ
මාලුන්ට ධීවරයින් කෑම නොදුන්නට .....මාලු අල්ලන්න යන්න වියදමක් සහ විශාල ශ්‍රමයක් වැය කරනවා.....ඒකට සරිලන්න තමයි ඔවුන් මිල තීරණය කරන්නේ.....එලෙසම මාලු ඉස්සො කකුලුවෝ කොටු වලත් ඇතිකරනවා කන්න දීලා .....😍
Location pennane nane
location එක description එකේ දාලා තියෙන්නේ 😍
1st
Mama thamai fast laik mama thamai palaweni camentakaka oya boru kiyanne
@@vippodda1616 අනේ මෙි බොරැ කියන්න එපා
අම්මෝ පණ තියෙන මාළු වතුර නැතුව කොච්චර විදවනවා ඇතිද
ධීවර කර්මාන්තයේ යතාර්ථය 😍
😂😂😂 අනේ උඹලගේ පව්
🎯 location -
FishMarketmaps.app.goo.gl/5fyRv2jpWj9w112G
සෑම දිනකම උදේ 9.30 සිට හවස 1.30 දක්වා මාලු මිලදි ගත හැකියි
දැන් තෙල් තියනවනේ..මාලු ඒත් ගනන්..
Thank You ඔයාගේ මිලගනන් දැන්ව්මට,
@@e-1537 thelut ganan wadine machan ekai scene ek
Maduwa hadanne kohomada? Video ekak daamuda?
සහෝදරයා මෙතනින් අපිට කරවලත් ගන්න පුලුවන්ද
මාළු maruwata ඔවුන්ගේ hith harima නිහතමානීව වෙළඳාම කරගෙන යනවා ලංකාwe රසවත්ma මාළු මීගමුවේ මාළු no.1😍👍❤️🔥
ස්තුතියි 😍
මාළු මැරුවට මීගමුවෙ එවුන්ගෙ ගති ගුණ නියමයි
මීගමුවට ඇවිත් කාලාබීලා දවසක් දෙකක් ඉදල බැලුවනම් තේරුම් යයි.....මීගමුව කියන්නේ හදවතින් වැඩ කරන නගරයක්.....😍
@@wishwatiyubaya හ්ම් 👍
Aniwa
හැම වීඩියෝ එකකම මම දැක්ක වැදගත්ම දෙයක් තියනවා, අපේ මිනිස්සුන්ගේ කටින් කිය වෙන්නැති ම දෙයක්, අවංකව මමත් එහෙම නෑ, ඒ තමයි ඔබ සත්තුන්ට මාළුන්ට එයා, මෙයා, අරයා, අරගොල්ලෝ කියලා කතා කරන එක, මිනිස්සුන්ට වත් මෙහෙම කතා කරන් නැති සමාජයක ඔබ මට ආදර්ශයක්....🙏🙏මමත් දැන් එහෙම කතා කරන්න උත්සාහ කරනවා .... ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා
හදවතින්ම ස්තුතියි 😍
ඔයා මරු අයියේ...ආයෙ කියල වැඩක් නෑ...
ස්තුතියි 😍
නියමයි සුපිරි වැඩ සටහනක් කියලා වැඩක් නැහැ සුපිරි තමා ඉතිං
හදවතින්ම ස්තුතියි 😇
මාලුනම් ඉතින් මීගමු ලෙල්ලං තමයි... 🤟😘. අදත් සුපිරි video එකක්. මීගමුවේ මිළ ඔහොම උනාට අපේ පැත්තේ 2000 පන්නලා යන්නෙ මාලු ගනන්..
මීගමුවට එන්න පුලුවන්නම් මාලු ගන්න.....😍
සුපිරි තමයි ඉතින්....👍
ස්තුතියි 😍
අදත් සුපිරියක් බ්‍රෝ
ස්තුතියි 😍
@@wishwatiyubaya බ්‍රෝ උබ අද කතාකරේ මිනිස්සුන්ගේ අභ්‍යන්තරයට .ඒක මිනිස්සුන්ට දැනෙයි ගොඩාක්.බඩදරු මවකටවත් මාලු කෑල්ලක් දෙන්න බැරි තත්වයක් තියෙන බව මොලෙන් තේරුම් ගනී මිනිස්සු .දීවරයා පාරිභෝගිකයා හා අතර මැදියා සියල්ල අසරනයි.
නියමයි බ්‍රෝ වචනයෙන් නොකියා මිනිස්සුන්ට තේරුම් ගන්න දෙයක් දෙනවට.ඔය ගමන සාර්තක වේවා
@@upulkumara995 හදවතින්ම ස්තුතියි 😍
Pudumai...ehe minissunge mara gathiguna thiyenne... katha karana widiha unath hari hodai...
ස්තුතියි 😍
මාලු කෑවට සමහර මාලු ගැන දැනගන්නේ විශ්ව ටියුබයෙන් තමා ඉතිම්
ස්තුතියි 😍
හොද මිනිස්සු පිරිසක්
ස්තුතියි 😍
ලොකේශන් දාපු එක මරු යන්නම ඕනී වෙලාවක .සුපිරි වීඩීයො එක
ස්තුතියි 😍
අද විඩියො එකත් සුපිරියක් අයියේ
ස්තුතියි 😍
මඩු තීරු කපපූ සම්පා මගේ හොද යාලුවෙක්.එයාටත් යූටියුබ් චැනල් 1ක් තියෙනවා , සුපිරි කොල්ලෝ ටිකක් ඉන්නවා මීගමුවේ, මාලු එක්කම ජීවිතේ ගෙවුනට රත්තරන් හදවත් තියෙන මිනිස්සු තමයි මීගමුව හා ඒ අවට ඉන්නේ, ස්තූතියි සහෝ මෙහෙම දේවල් පෙන්නලා නොදන්න අයව දැනුවත් කරනවාට සහ මේ මිනිස්සු එක්ක ආදරෙන් ඉන්නවාට, ජයෙන් ජයම වේවා, සුභ පතනවා හදවතින්ම..
හදවතින්ම ස්තුතියි 😍
ආයුබෝවන් සහෝදරයා. ගොඩක් වටිනා video එකක්. ඔබට බොහොම ස්තුතියි.
ආයුබොහෝවේවා 😍
අයියා ගෙවල් මීගමුවේද . ජයවේවා බුදුසරණයි 👍👍
මීගමුවේ 😍
thanks aiya..game gattiyawa kalekata passe dakke
මීගමුව 💛
මම ලංකාවට ආපුවම නිල් පාට ට්සට් ඵකක් ඇද ගෙන මඩු මාලුව කපන අය්ය බලන්න ඵනව ටික් ටොක් ඵකේ විඩියෝ තියෙනවා ඵයාගේ තෙරුවන් සරණයි ඔයලට
අනිවාර්යයෙන්ම එන්න....😍
,ජයවේවා සහොදර යා
හදවතින්ම ස්තුතියි 💛
Bohoma hoda video akak aiye. Aluth maalu mila ganan kiwwa ta. Gannawata wadiya balan inna asai. Obage katayouthu saarthaka wewa. Sada Jaya. Siyalu devi pihitai.
ස්තුතියි 😍
Supiri video eka bro jayawewa
ස්තුතියි 😍
මේ මිලා සාදරණයි.. අනිත් එක fresh මාලු.. ඒක වෙනස් හොදටම දැනුනේ ගිය මේ අවුරුද්දේ මුල.. ඉස්සෝ කන්න ආසවට ඉන්න පැත්තෙනමයි ගන්නේ.. හැබැයි මේ පාර ගිය වෙලාවේ ඔහෙන් ගත්තා.. උයලා බලනකොට ඒ රස කියලා වැඩක් නෑ.. වඩේ එකක් හැදුවත් පුදුම රසක්. අපිට මෙහෙට එන්නේ අයිස් මාලු... ඒ මිනිස්සුන්ගේ ජීවිත සාර්ථක වේවා 🙏
ස්තුතියි 😍
Maru channel ekkak..ada tamai baluwe..
Good luck 👍
හදවතින්ම ස්තුතියි 😍
සුපිරි බං ආයෙ රට ඇතුලෙ මිනිස්සු මාලු ගාන අහලා මුහුදු මාලු වෙලෙන්දන්ට අම්මට බැන බැන මාලු ගන්න එක අඩු වෙයි.මුහුද අයිනෙ මාලු මිල ඇහුවම.😁
ඔව්.....ඒක නම් ඇත්ත ......😍
මචන් කන්න නැති උනත් උඹේ වීඩියෝ වලින් බලල හිත පුරෝගන්නව බන්. පින්
හදවතින්ම ස්තුතියි 😍
අර මාලු කපන රවී අයියගෙ විඩියොවක් ගෙනොකො👍
එයාගෙන් මම දෙපාරක් ඇහුවා...එයා පිලිතුරක් දුන්නේ නෑ....එයාගේ වීඩියෝ ඕනතරම් කරලලු තියෙන්නේ.....🤔
Another very important video. Thank you
welcome 😍
Great vedio
thanks 😍
Atthatama meegamuwe deewara janathawata harima ardarei mama ikmanatama enawa nubala balanna meegamuwe ewilla hotel ekaka newathila mama dawasakma nubalath ekka innawa ardarei nubalata Jesu pihitai siyalu denatama
හදවතින්ම ස්තුතියි 😍
Good video thanks sulochana ekka video ekak karanna
ඉදිරියේදී කරමු.....👍
සුලෝචනත් එක්ක උයන වීඩියෝ එකක් ඕන්‍ර්🥲
ඉදිරියේදී කරමු ........👍
Sulochanaya ak gihin gihin athal ak danda
Maru maru .. aiye malu kapana video ekakuth danna
වීඩියෝ දෙක තුනක් දාපුවා තියෙනවා......ඒවත් බලන්න ......ඉදිරියේදී අලුත් දෙයක් කරමු......😍
නියමයි❤️❤️❤️
ස්තුතියි 😍
මාලු බඩ බිත්තර කන්න ආසයි
මීගමුවට එන්න....😍
බෙලිඅත්තෙ ඉන්නේ දුරයී අපිට මීගමුව
මාලු. කැල්ලක්. ලමයින්ට. දුන්න. දවසක්. මතක. නැ
ඒක නම් ඇත්ත නේද 🤔
Maru, mara asawen baluwe 😍💖
ස්තුතියි 😍
Niyamai aiyee oyage wade
ස්තුතියි 😍
නියමයි
ස්තුතියි 😍
Good video
thanks 😍
Very informative 👍
thanks 😍
Gammak Aiya
ස්තුතියි 😍
අනුරාධපුර ඉඳන් 🐱🐕 එක්ක මේවා බල බලා දුක් වෙනව ..😀🙋
හපොයී......🤔
Mama thamai 1st
ස්තුතියි 😍
රැවුල කට් එකක් කපල පාට කරලා ලස්සනට indahan මල්ලි. ලස්සනයි වීඩියෝ එක. රට තුළ ඉන්න අය දැනුවත් වීමට ඉතා වැදගත්.
මම කැමති ස්භාවිකව ඉන්න.....කොන්ඩෙ රැවුල ඩයි කරන්න එච්චර කැමති නෑ...හැබැයි රැවුල කොන්ඩේ කපනවා.....
ස්තුතියි 😍
@@wishwatiyubaya එලකිරි බ්‍රෝ තමන් තමන් වෙයන්
@@upulkumara995 ස්තුතියි 😍
dewndarata awilla balanna Migamuwata wada mila godak adui ,...
ස්තුතියි 😍
Fresh malu ganna kytd in oni ohe
මේ ලෙල්ලමට එනව නම් උදේ 8ට විතර එන්න.......මීගමුවේ මහ ලෙල්ලමට එනව නම් පාන්දර 5.30 - 6.00 වෙද්දී එන්න......නැතිනම් හවස 4.30 ට පමන එන්න.....
@@wishwatiyubaya thanks
@@wishwatiyubaya malu බිත්තර gannath pluwand
පුලුවන්
Bro matti uyana widihe video ekakuth dapan godak aya danne ne
අනිවාර්යයෙන්ම 👍
මට්ටි සම්බෝලේ හදන විදිය බලන්න👇
th-cam.com/video/B8KUviaA76E/w-d-xo.html
Maru🔥🤙
ස්තුතියි 😍
තව මෙ වගෙ විඩියෝ දාන්නකො
අනිවාර්යයෙන්ම 😍
මචං සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play TH-cam Ads and contributes a small amount of his time.
හදවතින්ම ස්තුතියි 😍
තෙල් නිකන් දුන්නත් මාළු මිල අඩු කරන්නෙ නෑ.ලබු මල් සුවඳ නැත,කෙවුලන්ගෙ ගුණ නැත!
මාලු මිල දවස ගානේ අඩු වැඩි වෙනවා......ඒක තෙල් ගනන් කාලෙත් එහෙමයි ලාබ කාලෙත් එහෙමයි .....මාලු වැටෙන විදිය අනුව දින පතා අඩු වැඩි වෙනවා....
තෙල් මිල අඩුනිසා මාලු මිල බහින්න ඕනේ.....
ස්තුතියි 💖
ජීවත් වෙන්නනෙ හැමදේම .😔
අනිවාර්යයෙන්ම 😍
Irida ude awoth ganna puluwanda malu
Behe
සතියේ දින වල එන්න.....ඉරිදටත් තියෙනවා...ලෙල්ලමට පිටින් ....හැබැයි පොඩියට 😍
Irida location ekath danna puluwannam mata edata tama enna puluwan
@@harshasdiaries2188 එතනම තමයි......හැබැයි මේ දවස් වල ශුවර් නෑ.....😍.
Good job 👍
thanks 😍
Muhudu nariya kiyanne demalen or English? ???
Oilfish
✨️✨️✨️ good
thanks 😍
Awesome
thanks 😍
Maluwek kapanna kiyak gannawada aiye ? Ape tatta issara lellame Malu kapuwa
100
මාලුවගෙ හැටියට තමයි....
50-100 තමයි ගන්නේ......😍
කරවල යාලුවනේ 😂
කරවල......😍
Wediyenma rasa mona dellada
බෝතල් දැල්ලා.....ගෙබි දැල්ලත් රසයි පොල් කෑල්ල වගේ හැපෙන්නේ......😍
කිරි මට්ටි හරි කඩොල් මට්ටි හරි කැමට උයන විදියේ විඩියෝ එකක් ඕනේ අයියේ
ළගදීම දෙන්නම්......😍
මේ වීඩියෝව බලන්න...මට්ටි සම්බෝලෙ
th-cam.com/video/B8KUviaA76E/w-d-xo.html
mama dura inne. Contact ekak nedda ena dawasata thiyena ganan dena ganna.
නොම්බරයක් නම් නෑනේ......
aiya♥️✨
😍
Oya poththek nemei suddek
ස්තුතියි 😍
ඔතන හොඳම වෙලාව මොකක්ද සහෝදරයා.
උදේ 8 න් පස්සේ යන්න....12 ට ඉවරයි
කරදිය වගේම දැන් මිරිදිය දීවර කර්මාන්තයත් දිව්නු වෙලා නමුත් තාම ඒ අයට දැල් ආම්පන්න පිලිබඳ නිසි දැනුමක් නෑ
ඔව්.....රජයෙන් කල යුතු සේවය හරිට වෙනවා නම් ....මේ ධීවරයින් ටත් හොද දැනුමක් ලබෙනවා.....
😊
👍
Mekata uththarayak onemai aiye harida... Ai oya redi kellak bedagena inne hema video ekakama
ඒක මම පුරුදු විදිය.......මට ඕනේ මගේ චැනල් එක ඒ විදියට promote කරන්න.....ඒක unique style එකක්.😍
Man oyage hema video ekakma wage balanawa 👍👍👌
@@chamarasithum8437 හදවතින්ම ස්තුතියි 😍
Top👍🏆
ස්තුතියි 😍
Aiye BBQ walat hoda malu monwada
Mullet
මීවැටි,තබුවා ,කුරුවිලි වගේ ගල් මාලු .........ඒ වගේම සවර,කෙලවල්ල,සප්පරු වැනි ලොකු මාලුත් මරු.....හදන විදිය අනුව රස .........😍
Weralalellama keeyatada arinne
උදේ 9.30 ට විතර....😍
නුවරඑළියට මාළු තොග ගේනවා ගන්න පුළුවන් සැපයුම්කරුවෙක්ව මේ ලේල්ලමට අවොත් හොයාගන්න පුළුවන්ද?
Tangalen puluwan
පුලුවන්....මීගමුවේ ලෙල්ලම් දෙකක් තියෙනවා.....අනෙක මහ ලෙල්ලම...ඇවිත් බල්න්න....
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/cMA1q0zoJuw/w-d-xo.html
th-cam.com/video/T70hzs8Bqs0/w-d-xo.html