ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ප්‍රාණඝාත කර්මයාගේ විපාකකර්මයන්ගේ විපාක, ප්රතිසන්ධි විපාක ප්රවෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්රතිසන්ධි විපාකය ය. වරක් ප්රතිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්රවෘත්ති විපාකයෝ ය.ප්‍රාණඝාත කර්ම ප්රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්රවෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.
Pinwath samin wahanseta mage namaskaraya wewa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා!! දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!!!!! 🙏🙏🙏
සාධු සාධු සාධු!!!🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
ගෞරවනීය අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්රයන්වහන්සේ අනන්ත බුද්ධ ගුණානුබාව බලයෙන්ද... අනන්ත බුද්ධ ඥානානුබලයෙන්ද... අනන්ත බුද්ධ එර්දියානුබාව බලයෙන්ද.. අපේ පින්වතුන් වහන්සේ නිදුක්ව නිරෝගිව සුවපත්ව සැපෙන් සුවෙන් බොහෝ කාලයක් වැඩ සිටිත්වා එය එසේම වේවා... වේවා... වේවා... සාධු... සාධු... සාධු...
සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏
පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.. ඔබ වහන්සේ දේශනා කළ ධර්මය අසා සතුටු සිතින් පැහැදීමි.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 🙏 🙏
උදේම සුන්දර දසුනක් හිතට මැවෙනවා මල් සිරිපා කමල වෙත වැටෙන දසුන සාදු සාධු සාධු
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය යම අවබෝධ වේවා සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏☸☸☸🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු !!!තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේට පතන බෝධියෙන් නිවන් අවබෝධ වේවා !! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!
සාදු! සාදු! සාදු! සුවපත් වේවා! තෙරුවන් සරණයි!
Sadu sadu..oba wahanseta tunuruwan saranai.
කාලෙන් ධම්ම සවනක් සාදු සාදු සාදු
🙏🙏 නමෝ 🌹🌹 බුද්දාය 👌👌 සාදු සාදු 👌👌 සාදු සාදු 🙏🙏 නිදුක් 🌹🌹 වේවා 👌👌 නිරෝගී 🙏🙏 වේවා 🌹🌹 සුවපත් 👌👌 වේවා 🙏🙏 පින් 🌹🌹 වත් 👌👌 අපේ 🙏🙏 හාමුදුරුවනේ 🌹🌹 ඔබ 👌👌 වහන්සේට 🙏🙏 තුනුරුවනේ 🌹🌹 සරණයි 👌👌🌹🌹🙏🙏
පූජනීයවූ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
Sadu Sadu Sadu
Niban parama suwayan sukitha tara waththwa!!!🙏🙏🙏🙏🙏🙏🙏.
Apa Pinwath Saranatissa Hamuduruwane Theruwansaranai. Namo Buddhaya Namo Dhammaya Namo Sanghaya. Clear explanation Hamuduruwane.
❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️
🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swaminwahansa man pansil PADA 5 Mata heki aurin rakinawa namuth man nawathen gena sitina kamare warak makunu wasangathayak awa .ma enneth pitarataka nidaganne podi kamareka .dawas ganan ninda nethuwa duk vinda dawasak ahamben dekka makunek kotte uda ennawa .nidaganna beriwela thiyenne 100 ganan makuno eday kottey pirila .Anna EA welawe Mata beheth gahanna sidda Una .ese nokaranam Mata kamaren yanna sidda wenawa.ewan de akusalayakdey pahada Duna menavi.hekinan pinwath swaminwahansa Mata pehedili Kara menawa
සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.“පාණෝ හවෙ පාණසඤ්ඤි - වධකචිත්ත මුපක්කමෝතේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ”(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍රම කිරීම ය (5) ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.
@@darmayadakimuboho pin ape pinwath hamuduruwane.ma me uwaduren kese ho midennam adatath ma wasaya karana kamare krumi uwadurin ma boho pida vidinawa ape hamuduruwane.budu saranay
🙏🙏🙏🌷🌷🌷
🙏🌷🙏🌷🙏🌷🙏🌷
🙏🙏🙏🙏
ප්‍රාණඝාත කර්මයාගේ විපාක
කර්මයන්ගේ විපාක, ප්රතිසන්ධි විපාක ප්රවෘත්ති විපාක වශයෙන් දෙ වැදෑරුම් වේ. කුශලාකුශල කර්මයෝ මරණාසන්නයේ දී එළඹ සිටි සත්ත්වයා සුගති දුර්ගතිවලට පමුණුවති. එය කර්මයන්ගේ ප්රතිසන්ධි විපාකය ය. වරක් ප්රතිසන්ධිය ගෙන දුන්නා වූ ද දුබල බැවින් ප්‍රතිසන්ධියක් ඇති කිරීමට අපොහොසත් වූ ද කර්මය භවයෙහි උපන් සත්ත්වයාහට වරින් වර සැප දුක් ගෙන දෙන්නේ ය. ඒ සැප දුක් කර්මයේ ප්රවෘත්ති විපාකයෝ ය.
ප්‍රාණඝාත කර්ම ප්රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි. ප්රවෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ. තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.
Pinwath samin wahanseta mage namaskaraya wewa.sadu sadu sadu.🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නිරොගි වෙත්වා!! සුවපත් වෙත්වා!! දුකෙන් මිදෙත්වා!! නිවන් දකිත්වා !!!!!! 🙏🙏🙏
සාධු සාධු සාධු!!!
🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
ගෞරවනීය අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්රයන්වහන්සේ අනන්ත බුද්ධ ගුණානුබාව බලයෙන්ද... අනන්ත බුද්ධ ඥානානුබලයෙන්ද... අනන්ත බුද්ධ එර්දියානුබාව බලයෙන්ද.. අපේ පින්වතුන් වහන්සේ නිදුක්ව නිරෝගිව සුවපත්ව සැපෙන් සුවෙන් බොහෝ කාලයක් වැඩ සිටිත්වා එය එසේම වේවා... වේවා... වේවා... සාධු... සාධු... සාධු...
සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏
පින්වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා.. ඔබ වහන්සේ දේශනා කළ ධර්මය අසා සතුටු සිතින් පැහැදීමි.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏 🙏 🙏
උදේම සුන්දර දසුනක් හිතට මැවෙනවා මල් සිරිපා කමල වෙත වැටෙන දසුන සාදු සාධු සාධු
සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය යම අවබෝධ වේවා සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දේශනාවේදී..,මාගේ පංචනීවරණ ධර්මයන් යටපත් වේවා...!සප්ත බෝධියාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා....!මේ දේශනාව අතරතුරදී...,මට උතුම් මාර්ගයක් ඵලයක්....අවබෝධ වේවා......සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏
🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏☸☸☸🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻
පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු !!!තෙරුවන් සරනයි !🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu
පින්වත් ස්වාමීන් වහන්සේට පතන බෝධියෙන් නිවන් අවබෝධ වේවා !! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!
සාදු! සාදු! සාදු! සුවපත් වේවා! තෙරුවන් සරණයි!
Sadu sadu..oba wahanseta tunuruwan saranai.
කාලෙන් ධම්ම සවනක් සාදු සාදු සාදු
🙏🙏 නමෝ 🌹🌹 බුද්දාය 👌👌 සාදු සාදු 👌👌 සාදු සාදු 🙏🙏 නිදුක් 🌹🌹 වේවා 👌👌 නිරෝගී 🙏🙏 වේවා 🌹🌹 සුවපත් 👌👌 වේවා 🙏🙏 පින් 🌹🌹 වත් 👌👌 අපේ 🙏🙏 හාමුදුරුවනේ 🌹🌹 ඔබ 👌👌 වහන්සේට 🙏🙏 තුනුරුවනේ 🌹🌹 සරණයි 👌👌🌹🌹🙏🙏
පූජනීයවූ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
Sadu Sadu Sadu
Niban parama suwayan sukitha tara waththwa!!!🙏🙏🙏🙏🙏🙏🙏.
Apa Pinwath Saranatissa Hamuduruwane Theruwansaranai. Namo Buddhaya Namo Dhammaya Namo Sanghaya. Clear explanation Hamuduruwane.
❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️
🌻🏵️🌸🙏🙏🙏🌸🏵️🌻
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Pinwath swaminwahansa man pansil PADA 5 Mata heki aurin rakinawa namuth man nawathen gena sitina kamare warak makunu wasangathayak awa .ma enneth pitarataka nidaganne podi kamareka .dawas ganan ninda nethuwa duk vinda dawasak ahamben dekka makunek kotte uda ennawa .nidaganna beriwela thiyenne 100 ganan makuno eday kottey pirila .Anna EA welawe Mata beheth gahanna sidda Una .ese nokaranam Mata kamaren yanna sidda wenawa.ewan de akusalayakdey pahada Duna menavi.hekinan pinwath swaminwahansa Mata pehedili Kara menawa
සත්ත්වයකුගේ ජීවිතය පැවතිය යුතු තරම් කල් පවත්නට නො දී යම්කිසි උපක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයට ම නමෙකි. ප්‍රාණාතිපාත කර්මය අංග පසක් ඇත්තේ ය.
“පාණෝ හවෙ පාණසඤ්ඤි - වධකචිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ”
(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්‍රම කිරීම ය (5) ඒ උපක්‍රමය නිසා මරණය සිදු වීමය යන මොහු ප්‍රාණඝාත කර්මයාගේ අංගයෝ ය. මේ පඤ්චාංගය සම්පූර්ණ නො වී, කෙනකු නිසා සත්ත්වයකුගේ මරණය සිදු වුව ද ඔහුට ප්‍රාණාතිපාත කර්මය සිදු නො වේ. යන එන කල්හි පයට පෑගී කුඩා සත්තු මැරෙති. ගොවිකම් කරන කල්හි ද බොහෝ සත්තු මැරෙති. මරනු කැමැත්තක් නැති නිසා ඒ මරණවලින් යාම් ඊම් කරන්නන්ට හා ගොවියන්ට ප්‍රාණාතිපාත අකුශලය නො වේ. සත්ත්වයෝ මැරෙත්වා යි සිතා පොළොව කෙටීම ගිනි තැබීම ආදිය කළ හොත් එසේ කළ තැනැත්තාට මල සතුන්ගේ ගණනින් ප්‍රාණාතිපාත කර්ම සිදු වේ.