ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාතිය ඇමතීම සජීවීව - Live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 271

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 3 หลายเดือนก่อน +12

    රට බංකොලොත් කිරීමේ පෙර ගමන් කරු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @RoshanWellala-ym2kn
    @RoshanWellala-ym2kn 3 หลายเดือนก่อน +12

    මූට නින්දයාගෙන වගේ එනව නේද නොදකින් තිරිසන් බල්ල රට කාල මහ බැංකුව හොරා කන්න දීල ගිනි පොලියට ණය අරන් අපිව ණය උගුලක හිරකරල රට බංකොලොත් කරල දැන් මරු කියවනව තිරිසන් බල්ලෙක් පිස්සු කියවනව.

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 3 หลายเดือนก่อน +17

    ලැජ්ජ නැති මහල්ලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @anilpeiris3159
      @anilpeiris3159 3 หลายเดือนก่อน

      Oya mahalla obawa atadeken ellai Yako
      Katawahagana hitapan

  • @savethemotherlandunity-6954
    @savethemotherlandunity-6954 3 หลายเดือนก่อน +7

    මේ රට විශාල නය බරකට ඇද දැම්මේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව, රනිල් වික්‍රමසිංහ ජනපති තුමාගේ දක්ෂතාව මත සමස්ත රටේ ජනතාවම නැවත යාවත් කාලීන විය, එය සබුද්ධික ජනතාව තේරුම් අරන් ඉන්නේ, උගතුන් වියතුන් නොවන අය පාර්ලිමේන්තු යවන්නට ප්‍රමුඛත්වය ගත්තේ මේ රටේ දේශපාලනය ගැන කිසිම දැනුමක් නැති අයවලුන් විසින්,
    නමුත් නූගතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුවක් සමග රට යාවත් කාලින කරමින්, රටේ ජනතාව යම් මට්ටමකට ගෙන ඒම සම්බන්ධව පක්ෂ බේදයකින් තොරව අපි හදවතින් ස්තූති වන්ත විය යුතුයි.

    • @ImtiyasRizvi-x3s
      @ImtiyasRizvi-x3s 3 หลายเดือนก่อน

      Ane pawbang meawage harak inna ratakada inne api

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 3 หลายเดือนก่อน +7

    පවි නොදි යන්න 😂😂😂

  • @DanushHerath
    @DanushHerath 3 หลายเดือนก่อน +11

    අර්ජුන මහේන්ද්‍රයන් මගුල් ගෙදර ගිහින් ලංකාවට එනවා කියලා මම හිතුවේ අපි මැරෙන්නෙ කවදහරි මේ ණයකන්දට යට වෙලා

    • @indikasanjeewa900
      @indikasanjeewa900 3 หลายเดือนก่อน

      Oyama bank robbery deela rata bankoloth karala Dan oyamabaila gahanawa..2028 upadena unta moko wenne un paw..API owata rawatenne naha.arjun mahendranwa allanna.oyage yaluwawa😂

    • @nishanthakamal8950
      @nishanthakamal8950 3 หลายเดือนก่อน

      Wadak na keyala

  • @ruwannandana4573
    @ruwannandana4573 3 หลายเดือนก่อน +9

    උඹලා ආතල් ගනිල්ලා ,තව ටික කාලයයි .😡

  • @sumiths-hi4ey
    @sumiths-hi4ey 3 หลายเดือนก่อน +3

    මේක දාල යන්නකෝ පින්

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 3 หลายเดือนก่อน +11

    මහල්ලා සහ ලංකාව 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @chandanahe1134
    @chandanahe1134 3 หลายเดือนก่อน +3

    ආරංචිය නම් ඉතාම සුබයි ජනාධිපතිතුමනි... මේ රට ගොඩනගන්න ඔබතුමා විඳපුදුක දැනගත්තේ අද තමයි.... ඉතින් විගහට ඡන්දයක් තියන්ඩ... අපිට අපේ කෘතගුණ සලකන්ඩ ඔබතුමාට.... වජිරවත් රවියවත්.. රංගෙවත්... සාගලවත්... හර්ෂවත් එරන්වත් කබීර්වත්...... ආදරයෙන් මතක් කළා කියන්ඩ ජනාධිපතිතුමනි...

    • @MRUSInsuranceBrokers
      @MRUSInsuranceBrokers 3 หลายเดือนก่อน

      th-cam.com/video/IjGWzmoempI/w-d-xo.html

  • @gwickrag
    @gwickrag 3 หลายเดือนก่อน +4

    ජයවේවා ..අපිට තවත් ණය ගන්න ලැබේවා

  • @ChiththranganiI
    @ChiththranganiI 3 หลายเดือนก่อน +9

    ඔය කවුරුත් අසරණ අප ගැන බලලා රට පාලනය කරන්නේ නැහැ උන් කාලෙ ලොකයට අපි සහ අප දරුවන් ආත්ම ගානක ට ණය කලා පිං ඔයාලට පව් අපට,😂

  • @HasmiyaHasmiya-s5b
    @HasmiyaHasmiya-s5b 3 หลายเดือนก่อน +9

    Parliament joker

  • @SumanaBandaara
    @SumanaBandaara 3 หลายเดือนก่อน +5

    රට හොරකාපූ නාකි හොරා පහරය

  • @aqeelfazul2745
    @aqeelfazul2745 3 หลายเดือนก่อน +8

    2015 ගත්තු ණය අපි දන්නවා මල පෙරේතයෝ

    • @yehendheera9864
      @yehendheera9864 3 หลายเดือนก่อน

      Ewa gaththe klin ubla path korapu ekage gini polii naya gewanda mala perethayo😂.

  • @miswasana5075
    @miswasana5075 3 หลายเดือนก่อน +4

    මිනිසුන්ගෙ පුශ්න වලට එක විසදුමක් දුන්නද? මේ වැඩපිළිවල කතාව ලියපු එවුන්ටවත් මොලයක් නැද්ද

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +6

    බැංකු ගැන හොද දැනුමක් ඇති පිං ජනදි පති 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 3 หลายเดือนก่อน +11

    කරපු දේවල් වලට රනිල් + සාගල+ ශම්මිට ගොඩාක් පිං..🙏 දැන් අපිට පව් නොදී නම්බු ඇතුව ගෙදර යන්න..🤘🙃 මොකද නාකි හැත්ත රටම ගිල්ලා..තව ඔය ආර්ථිකය ශක්තිමත් කරන්න තරන් මිනිස්සුන්ට ශක්තියක් නෑ..දැන් ඇති..හොදටම ඇති..ගෙදර යන්න plz..🙏🙏😞

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 3 หลายเดือนก่อน +2

      වල පයයි ගොඩ පයයි ලොකු උන්නැහේ

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 3 หลายเดือนก่อน +4

    මෙම මොහොතේ ජාතිය අමතන්න පුලුවන් ජනපතිට විතරයි අනිත් උන්ට බුරන්න පුලුවන් 😂😂😂😂😂

  • @smaduraliyanage880
    @smaduraliyanage880 3 หลายเดือนก่อน +2

    ආරංචිය සුබයි...
    අපේ ජීවිත කාලෙම ඇහෙන්න ණය, බදු, බැංකු වලට තියපු පොලු, කොමිස්, පගාව.... බංකොලොත් රට...
    මේ මනුස්සය නයත් විකුණලා මිනිස්සුන්ට ආතල් දෙනවා...

  • @jennysaro8960
    @jennysaro8960 3 หลายเดือนก่อน +3

    මේක බලන විට මට පෙනීයන්නේ කාටහරි බයවෙලා කළුවර කාමරයක සිට හොරෙන් කථාවක් කියනව වගේ 😂😂😂😂😂

  • @madhurangaeshan6611
    @madhurangaeshan6611 3 หลายเดือนก่อน +11

    එද්දි ණය බිලියන 70ට, දැන් 100ටත් ලඟයි. ණය ගෙවන්න ගත්තම හොම්බෙන් යන්නෙ 😂 පොර හොයාගන්නත් නැතිවෙයි එතකොට.

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 3 หลายเดือนก่อน +7

    හූඌ හූඌ හූඌ හූඌ හූඌඌඌ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dgamage2832
    @dgamage2832 3 หลายเดือนก่อน +14

    හක පිබින්න නොවෙයි ඕන
    මලබෙර ගහන්න ඕන

  • @senarathkalu8687
    @senarathkalu8687 3 หลายเดือนก่อน +1

    එක හෙඳ comment එකක් නැහැ
    තව කාපිය ෙබාරු ෙනාකිය චන්ද තියාපිය.

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +8

    නොදකින් නොදකින් නොදකින් 🤣නය නය නය නය නය නය නය 🤣විඉක්කම වික්කම වක්කම සිංහට නිවන් සැප ලැබේවා 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤❤

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 3 หลายเดือนก่อน +14

    මෙයා බයිලා ගහනවා මෙයත් ගත්තෙ ණය නේ තව ටික දවසකින් මැරිලා යාවි අපේ ළමයිට තමයි ඔය ණය ගෙවන්න වෙන්නේ ලැජ්ජයි

  • @lifelikestylessrilanka8204
    @lifelikestylessrilanka8204 3 หลายเดือนก่อน +7

    ඇත්ත කතා කරන වැඩ තරන බොරු නැති,එකම නායකයා,
    මෙතුමා ගෙන් රටට ගතහැකිදෙය ලබා ගනිමු පසුව දුක් නොවි

    • @ChularatnaJ.Hewakankanamge
      @ChularatnaJ.Hewakankanamge 3 หลายเดือนก่อน

      Mahabanku. Horakamak une nedda. Horekuta. Rata hadanna denna. Kiyana. Ponnayek.

    • @SenaniMunasinghe
      @SenaniMunasinghe 3 หลายเดือนก่อน

      2013 maha benku keduwalu

    • @Damindasuranjith
      @Damindasuranjith 3 หลายเดือนก่อน

      දැන් තියෙන ගන්ජා ටිකක් සැර වැඩී නේද බන්.🤣🤣🤣

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 3 หลายเดือนก่อน

      😅😅😅😫😫😫😫

    • @SamanPriyantha-bw1kg
      @SamanPriyantha-bw1kg 3 หลายเดือนก่อน

      අවුරුදු 76 ක් නිල් කොල මාරුවෙනකොට රතිඤ්ඤා පුපුරා කිරිබත් කා කකුළුවන් දිය හැලියට පැන්නා තව දුරටත් රැවටීම ලක් වෙනව කියන්නෙ .....මොන කතාද ?

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 3 หลายเดือนก่อน +4

    සුබම ආරංචි ය 2025 ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාව ආණ්ඩුව ක්‌ ♥️♥️♥️♥️♥️♥️♥️♥️❤️❤️❤️🌹🌹🌹

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 3 หลายเดือนก่อน +1

    සුබ ආරංචියක් කියලා ලෝකෙටම නය වෙන එක ගැනද මෙ සීයා දොඩවන්නේ 😢😢😢

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 3 หลายเดือนก่อน +2

    ජාතික ජනබල වේගයෙට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamilkaMadushan-rb4pq
    @ChamilkaMadushan-rb4pq 3 หลายเดือนก่อน +1

    දෙන්නම් ජම්බු.. බටලන්දේ සාපය ට වන්දි ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න මයි දෙය්යෝ

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 หลายเดือนก่อน +3

    කොයි විදිහටකිව්වත් තමන්ගෙන් ඉටුවිය යුතුකම තමතමන් ඉටුකලයුතුයි රාජ්‍ය නායකයාට බැන වැදි වැඩක් නැත සියල්ල අනිකා කරයිකියන බලාපොරොත්තුව තමයි බහුතරයක් සිරිලාංකිකයාට තියෙන්නේ තමන්ගෙන් විය යුත්ත මගහරිනවා අනිකාට පවරා මගහරිනවා මොන කෙනා බලයට පත්වුවත් ඔච්චරතමයි තමතමන්ගේ ආකල්ප වෙනස් නොකරනතුරු මොකාපහල වුවත් ඔච්චරයි බුද්ධ වචනයට අනුව ලෝකය යනු තමන්ය( අැස, කන,නාසය, දිව , ශරිරය මන) ⁣ලෝකය වෙනස් කිරිමටනම් තමන් වෙනස් විය යුතුයි සියලු ලක්වැසි ලෝවැසි ජනහට ප්‍රඥාවම පහල වේවා🙏🙏🙏 .

  • @SamanPriyantha-bw1kg
    @SamanPriyantha-bw1kg 3 หลายเดือนก่อน

    ආරංචිය සුබයි වලපල්ලට ගිය දවසක

  • @nishanthaperera6534
    @nishanthaperera6534 3 หลายเดือนก่อน +1

    නය..ව්කුනනවා හැර මේ මනුෂ්‍ය යා වෙන මොනවා කියන්න ද??
    රට කට වෙච්චි දෙයක් ....

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +8

    මෙයකා කියන්නේ නය බර බලියන 83 සිට 100 දක්වා සන් වර්දනය කරා කියලා 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤

  • @ajithsantha4705
    @ajithsantha4705 3 หลายเดือนก่อน +1

    හොදයි චන්දෙ තියන්නකො

  • @hpmjkumara408
    @hpmjkumara408 3 หลายเดือนก่อน +1

    ගලපලා හොදට කියන්න කිවුවට දෙන්නෙ නැ. ඔයා යන්න ගෙදර.මෙච්චර කල් කරපු ටික හොදටම ඇති.ඔබතුමාගෙ කතා කිසිම විදිහකින් අපි විස්වාස කරන්නෙ නැ.

  • @senudionara
    @senudionara 3 หลายเดือนก่อน

    ජනාධිපතිතුමා ලෝකයේ ණය අරන් හරි මේ බංකොලොත් වූ රට හොද තැනකට ගෙනත් තියෙනවා. ඒක අපි පිලිගන්නවා. නමුත් මේ රට බංකොලොත් කරපු අය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නම් කරලා තියෙනවා. ඒ අයට දඩුවම් දෙන්නේ නැත්තේ ඇයි. ඒ අයට දඩුවම් දුන්නා නම් ඔබ මේ ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන් ම ජය ගන්නවා. නැතිනම් පරාජය තමයි.

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน +4

    කොලේ වහල ගැහුවා අවුරුදු 76 ක්‌ දැන් ඔවා කරනවා බොරු 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @nickdesilva612
    @nickdesilva612 3 หลายเดือนก่อน +4

    Ane paw

  • @HasmiyaHasmiya-s5b
    @HasmiyaHasmiya-s5b 3 หลายเดือนก่อน +3

    Hora kawa

  • @ThathsaraniTheAmazin
    @ThathsaraniTheAmazin 3 หลายเดือนก่อน

    අහෝ ඛෙදයකි!😢

  • @WasanthaPerera-vz7et
    @WasanthaPerera-vz7et 3 หลายเดือนก่อน +1

    අපිත් මේ බලන් ඉන්නේ ඕකට අමතන්න තමයි වරෙන් කෝ රට කාපු හැත්ත

  • @WarnakulasuriyaWrsc
    @WarnakulasuriyaWrsc 3 หลายเดือนก่อน +1

    oba oya katha kiyala minissu rawattannna ba

  • @karunasenakarunasena3651
    @karunasenakarunasena3651 3 หลายเดือนก่อน +2

    අනෙ සියෙ ඔයා අපිට පව් නොදි ගෙදර යන්න....ඔයා උනු වතුර ටිකක් නලා ඉන්න..සියෙ

  • @thusharadissanayake-q1t
    @thusharadissanayake-q1t 3 หลายเดือนก่อน

    මේ වෙනස නොතේරෙන්න නම් එක්කෝ ඇස් පේන්නේ නෑ එක්කෝ කන් ඇහැන්නේ නෑ ඒත් නැත්නම් අමු කුහකයෝ

  • @anilpeiris3159
    @anilpeiris3159 3 หลายเดือนก่อน

    Well done mr wikramasingha
    We need you for further 5years

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 หลายเดือนก่อน

    එකනයකල්දානඑක සතුටක්ද බෙල නයගෙව්‍වනම්‍තමාසුබ තව කොච්‍චරනයද මොනවාද කරලාතියෙන් අපනයනයකරන්නෙ මොඩජනපතියෝ

  • @nandaweeraddana1278
    @nandaweeraddana1278 3 หลายเดือนก่อน

    මං හිතුවෙ නය ගෙවල ඉවර කරල කරා කියල.ඒ කියන්නෙ මෙයා ඒ නය ගෙවන්න වෙන්නෙ නෑ වෙන අය ගෙවන කන් මෙයා රට කරයි

  • @rilwanlafir8507
    @rilwanlafir8507 3 หลายเดือนก่อน

    Malimawata jaya ❤❤❤❤

  • @chandanapushpakumara5588
    @chandanapushpakumara5588 3 หลายเดือนก่อน

    🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮sombi ranila නිවන් සුව ලැබේවා

  • @ranjithgamini6730
    @ranjithgamini6730 3 หลายเดือนก่อน +1

    එල රනිල් එල එල

  • @karunasenakarunasena3651
    @karunasenakarunasena3651 3 หลายเดือนก่อน +1

    සියා ආච්චිත් එක්ක ගෙදර ඉන්නකො...ඔයා පව්..

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 3 หลายเดือนก่อน

    පලයන් යන්න.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 3 หลายเดือนก่อน

    Go go go go go go go home

  • @shanthaambegoda5486
    @shanthaambegoda5486 3 หลายเดือนก่อน

    Great leader.

  • @Shamali-m7v
    @Shamali-m7v 3 หลายเดือนก่อน

    ණය කල්දැමීමආර්ථික ප්‍රගතියක් නොවන බවකවුරු උන් විසින් වුවද අවබෝධ කර ගත යුතුයි
    ආර්ථිකය ශක්තිමත් වන්නේ ණය කල්දැමීමෙන් සහ ලබාගන්නා ණය ප්‍රමාණවලින් නෙවය එම ණය ගෙවීම සඳහාදළජාතික නිෂ්පාදනයක් රට තුළ සිද්ධ වේද නැද්ද ඒ කරන්නේ කෙසේද යන්න පිළිබඳරටට පැහැදිලි කිරීමට සහ එයට යාන්ත්‍රණයක් යෙදීමයිතේරුණාද අප්පච්චි

  • @indunilgalkissage2674
    @indunilgalkissage2674 3 หลายเดือนก่อน

    මෙවෙලාවෙ නරිරංචුවක් අපෙවත්තපහලින් හූ හූ හූ කියාගෙන ගියා

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 3 หลายเดือนก่อน

    බොරු නොකියා ඉටහන් කොහෙද රට සංවර්දන ය වුනේ ණය ගෙවන්නේ නැතිව අපි එක වෙලයි යකො කන්නේ එකත් බටට බාගයක් කලා ඉතුරු ට්ක ළමයිට දෙනව අනේ දදෙව්යනේ මුංට දෙව්යොම බලන්න ඔනැ කියන බොරු කියනවාට

  • @iklj1
    @iklj1 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @palithaalahakoon6778
    @palithaalahakoon6778 3 หลายเดือนก่อน +2

    Batalande tharunayo marapu padada sakkiliya

  • @mohomadnajimudeen6622
    @mohomadnajimudeen6622 3 หลายเดือนก่อน

    ඔබතුමාගෙ වැඩ පිළිවෙල හොදයි නමුත් හොරු තක්කදීඩ් බෙරන්නේ එයි

  • @LalKumarasiri-g4y
    @LalKumarasiri-g4y 3 หลายเดือนก่อน

    ව්‍යාකෘති නෙවෙය් යකෝ ව්‍යාපෘති

  • @dilrukdharmasiri7828
    @dilrukdharmasiri7828 3 หลายเดือนก่อน

    NPP ❤❤❤🎉🎉🎉

  • @fowmizainul6849
    @fowmizainul6849 3 หลายเดือนก่อน

    මෙයාට විශේෂ දවස අද නෙවෙයි, මෙයාට අරගලය තමයි සුවිශේෂ දවස.

  • @pgratnapala1292
    @pgratnapala1292 3 หลายเดือนก่อน

    Bala thanhaya jayathi soko thawa masa keepayai seeye.

  • @pradeepadilrukshi4266
    @pradeepadilrukshi4266 3 หลายเดือนก่อน

    ඊලඟට අපට තියෙන්නේ උඹගෙන් ගලවෙන එක.

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 3 หลายเดือนก่อน

    තුංතෙටභෙනගහපංසාගලගෙපුකපලපංපරබල්ලා😢

  • @T.S.RAJASEHARAMThangavel
    @T.S.RAJASEHARAMThangavel 3 หลายเดือนก่อน

    වදින්නම් ඔයා බොරු බයිලා නැතිව ගෙදර යන්න 🙏🙏🙏🙏

  • @samadhimeditationcentre4822
    @samadhimeditationcentre4822 3 หลายเดือนก่อน

    Disgraceful

  • @Gunathilaka-f5p
    @Gunathilaka-f5p 3 หลายเดือนก่อน

    අපේ රටේ ගවසම්පත මේ හොරාට මේ පාරත් රැවටෙනවා මෝඩ මිනිසුනේ දැන් වත් තේරුම් ගනිල්ලා මුන්ට රැවටෙන්න එපා මාලිමාවට ජන්දය දෙන්න ඕන අපේ රටේ දරුවන්ට සැපසේ ජිවත් වීමට සුදුසු රටක් නිර්මාණය කලහැක්කේ ජාතික ජනබලවේගයට පමණි මාලිමාවට ජන්දය දෙන්න

  • @RavinduRangana
    @RavinduRangana 3 หลายเดือนก่อน +1

    😢😢

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 3 หลายเดือนก่อน +6

    චාල්ස් රජතුමාට මේ රට භාරදෙන්න පුළුවන් නම් ලොකු දෙයක් එතකොට අපි ගොඩ 😂

  • @adrianfernando2438
    @adrianfernando2438 3 หลายเดือนก่อน

    When you have free time Ranil. Read all these comments. You will get a better idea where the country is right now.

  • @thanujathirimanne7100
    @thanujathirimanne7100 3 หลายเดือนก่อน

    ණය ගැනීම හා ඒක සනුහරේ එක්ක හොරා කන එක එකම theory එක කරගත් ලෝකෙ ඉන්න එකම ගොබ්බයා....!!!

  • @tharakatharanga5294
    @tharakatharanga5294 3 หลายเดือนก่อน

    අනේ පල යකෝ.....

  • @gamagemp
    @gamagemp 3 หลายเดือนก่อน +1

    Gewal 11 lakhs power cut

  • @HasmiyaHasmiya-s5b
    @HasmiyaHasmiya-s5b 3 หลายเดือนก่อน

    Minissu maruwa

  • @gaminivitharanagamage7798
    @gaminivitharanagamage7798 3 หลายเดือนก่อน

    නයමලලේ...පෙු්රේතයෝ.යක්කු.....අන්තිමටහිස්මල්ලක්...මල්ලඅතුලෙපැටවිගහපුපෙුරේතයෝ....රටපෙුරේතයොන්න්ගෙන්පිරිලා...........

  • @nishanthakamal8950
    @nishanthakamal8950 3 หลายเดือนก่อน

    Api ahinsaka minissu
    Oba tumata derga ausa labai
    Pin sidda wei
    Aen wala yanda
    ..ma rata wenasa karat oba tumalama tami

  • @Sanjayaskg
    @Sanjayaskg 3 หลายเดือนก่อน +2

    Well done Mr president

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 3 หลายเดือนก่อน

    🎉

  • @disanayaka4048
    @disanayaka4048 3 หลายเดือนก่อน

    හැංගි මුත්තාට ලංකා වම විකුණලා දාන්න සහ තවත් නය ගන්න සක්තිය ලැබේවා 🤣🤣🤣🤣

  • @champakeraminiyage6146
    @champakeraminiyage6146 3 หลายเดือนก่อน

    Me rata sanwardanaya kara itha diunu ratak kirimata obathumata shakthiya dhirya nidukneerogisuwa deergau labewa!

  • @SarojKodithuwakku-cn9vw
    @SarojKodithuwakku-cn9vw 3 หลายเดือนก่อน

    Akd

  • @srilankancoversong6717
    @srilankancoversong6717 3 หลายเดือนก่อน

    Good job අනිවාර්යයෙන් ඔබට ජය

  • @dilamkumara6759
    @dilamkumara6759 3 หลายเดือนก่อน

    🤮🤮🤮🤮🤮අකුලෝලම පල

  • @nickdesilva612
    @nickdesilva612 3 หลายเดือนก่อน

    Oba gahanne obawa path kala rajapaksalata neda owun than oba gena monawa hitanawa athda obadegollantama aba saranai

  • @ParisBoy-s2z
    @ParisBoy-s2z 3 หลายเดือนก่อน

    Ranil we know about situations about in Sri Lanka
    All the way u talk about credit
    But we are depent with under credit
    Government failure settle even credit
    What u can talk about country
    Now ur old can do nothing
    Only can criminal .
    Today u sent some group attac to people who’s came to Colombo.
    So ranil u know Ramesh police officer
    What u do with him
    Now ur not thinks about country just u need be a president
    Soon u will finis

  • @SampaEdiri
    @SampaEdiri 3 หลายเดือนก่อน

    President ❤

    • @sujiththommadura5927
      @sujiththommadura5927 3 หลายเดือนก่อน

      😂😅

    • @SampaEdiri
      @SampaEdiri 3 หลายเดือนก่อน

      @@sujiththommadura5927 AKD ge hujja bipiya

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 หลายเดือนก่อน

    සුභ ආරංචියක් දුන්නලු ජනයාට හෙලේ
    කොහොමද සුත්තර පුංචගේ පුංචි මොලේ
    හැදුවත් දෙන්න වසියක් අඹරලා ගලේ
    නිරුවත පෙනේ කලිසම ලිස්සලා හැලේ

  • @sugathsuriya
    @sugathsuriya 3 หลายเดือนก่อน

    Sinhalen kiyanne. Paiya thiyanawanam hukaaapaan....

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 3 หลายเดือนก่อน

    උබට සුබ?

  • @Sanikamanel1234.Jayesinshe
    @Sanikamanel1234.Jayesinshe 3 หลายเดือนก่อน

    Kelegune dannathi sakkili ratak😢😢

  • @geraldbuultjens998
    @geraldbuultjens998 3 หลายเดือนก่อน

    Mad ponnya

  • @Amal-e3o
    @Amal-e3o 3 หลายเดือนก่อน

    Ela Ela Janadipathithuma thawama ??? Nathuwa nemei kiya danimi thawama patanganma hithuwata wada ehalinma sarthakai thanks for you and your team doing amazing work for our country.All the best and god bless you ❤.I am a not a green body (UNP) But I am proud of you. thank you Mr President .

  • @RathnasiriRathnasiri-vi3fi
    @RathnasiriRathnasiri-vi3fi 3 หลายเดือนก่อน

    Borukarayo

  • @gayankumara2957
    @gayankumara2957 3 หลายเดือนก่อน

    Go home

  • @tnt7375
    @tnt7375 3 หลายเดือนก่อน

    Okada yako umbey suba aaranchiya. Umbey pamporiya?