ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගොඩාක් ප්‍රයෝජනවත්. මේක දැකල නෑ අපි තාම.
ගිහින් බලන්න. ගොඩක් දේවල් තියනව ඉගෙනගන්න. දැනුමට එකතුකරගන්න.
මෙවගේ වටින දැනුමට යමක් එකතුකරගන්න පුලුවන් video මිනිස්සු අතරට යන්න කල් යනව. එහෙමත් නැත්තන් යන්නෙම නැ. එහෙම නැත්තන් එව බලන්න පුරුදු වුන අය විතරක් බලනව. ඒත් කිසිම හරයක් නැති නාලිකාවල video බලන්න සමහරවෙලාවට ගොඩක් කට්ටිය ඉන්නව. 😮😮😮 මේවගෙ මිනිස්සුන්ට වැදගත් දැනුමට යමක් එකතුකරගන්න පුලුවන් video කරන්න මම ඔයලට සුබපතනව.
බොහොම ස්තුතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. රැදෙන්න අප සමග
Apith giya methanata❤❤❤
👍👍
👍👍❤️
❤️❤️❤️
❤
👍
👌👌👍
😍😍😍
❤❤🎉🎉🎉🎉👍👍👍
❤️❤️❤️❤️🥰🥰🥰🥰
Is this is a new facility ? 😮😮😮
Yes it is a new one full of new technology.
ගොඩක් සතුටු යි..මමපෙර පාසල් ගුරු වරියක් අපිත් ලබන සතියේ අඹේවෙල යනවා.අපට කිරි කර්මාන්ත ශාලාව ත් බලන්න පුළුවන් ද?.ඒක ට වෙනම අය කරනවාද ?දැන ගන්න පුළුවන් ද?
පුලුවන් කාලය කලමනාකරනය කරගෙන ආවොත් දෙකම බලන්න පුලුවන්. කිරි කර්මාන්ත ශාලාව බලන්න නම් වෙනම ප්‍රවේශ පත්‍ර ලබාගන්න ඕන. අඹේවෙල ගොවිපල හා කර්මාන්ත ශාලාව පිහිටල තිබෙන්නෙ ස්තාන දෙකක. මුලින්ම අඹේවෙල ගොවිපළ සංකීර්ණය බලන්න යන්න. පැරණි ගොවිපළ අලුත් ගොවිපළ දෙකම එකම තැන පිහිටල තිබෙන්නෙ. ඒ දෙක බලල ඉන් පස්සෙ කර්මාන්ත ශාලාව බලන්න ගියානම් වටිනව.
ඔක්තෝබර් මස 2 අඹේවෙල යන්න තමයි ඉන්නෙ නමුත් මේ දිනවල බලන්න දෙන්නේ නෑ කියලා දැන ගන්න ලැබුනා.ඒ ගැන විස්තරයක් දෙන්න මට ටෙලිපෝන් නම්බර් එකක් දෙන්න පුළුවන් ද?
ගොඩාක් ප්‍රයෝජනවත්. මේක දැකල නෑ අපි තාම.
ගිහින් බලන්න. ගොඩක් දේවල් තියනව ඉගෙනගන්න. දැනුමට එකතුකරගන්න.
මෙවගේ වටින දැනුමට යමක් එකතුකරගන්න පුලුවන් video මිනිස්සු අතරට යන්න කල් යනව. එහෙමත් නැත්තන් යන්නෙම නැ. එහෙම නැත්තන් එව බලන්න පුරුදු වුන අය විතරක් බලනව. ඒත් කිසිම හරයක් නැති නාලිකාවල video බලන්න සමහරවෙලාවට ගොඩක් කට්ටිය ඉන්නව. 😮😮😮 මේවගෙ මිනිස්සුන්ට වැදගත් දැනුමට යමක් එකතුකරගන්න පුලුවන් video කරන්න මම ඔයලට සුබපතනව.
බොහොම ස්තුතියි ඔබතුමාගේ දිරිගැන්වීමට. රැදෙන්න අප සමග
Apith giya methanata❤❤❤
👍👍
👍👍❤️
❤️❤️❤️
❤
👍
👌👌👍
😍😍😍
❤❤🎉🎉🎉🎉👍👍👍
❤️❤️❤️❤️🥰🥰🥰🥰
Is this is a new facility ? 😮😮😮
Yes it is a new one full of new technology.
ගොඩක් සතුටු යි..
මමපෙර පාසල් ගුරු වරියක් අපිත්
ලබන සතියේ අඹේවෙල යනවා.
අපට කිරි කර්මාන්ත ශාලාව ත් බලන්න පුළුවන් ද?.
ඒක ට වෙනම අය කරනවාද ?
දැන ගන්න පුළුවන් ද?
පුලුවන් කාලය කලමනාකරනය කරගෙන ආවොත් දෙකම බලන්න පුලුවන්. කිරි කර්මාන්ත ශාලාව බලන්න නම් වෙනම ප්‍රවේශ පත්‍ර ලබාගන්න ඕන. අඹේවෙල ගොවිපල හා කර්මාන්ත ශාලාව පිහිටල තිබෙන්නෙ ස්තාන දෙකක. මුලින්ම අඹේවෙල ගොවිපළ සංකීර්ණය බලන්න යන්න. පැරණි ගොවිපළ අලුත් ගොවිපළ දෙකම එකම තැන පිහිටල තිබෙන්නෙ. ඒ දෙක බලල ඉන් පස්සෙ කර්මාන්ත ශාලාව බලන්න ගියානම් වටිනව.
ඔක්තෝබර් මස 2 අඹේවෙල යන්න තමයි ඉන්නෙ නමුත්
මේ දිනවල බලන්න දෙන්නේ නෑ
කියලා දැන ගන්න ලැබුනා.
ඒ ගැන විස්තරයක් දෙන්න
මට ටෙලිපෝන් නම්බර් එකක්
දෙන්න පුළුවන් ද?