සුදා මැරුණත් මට හිත හදාගන්න පුළුවන් මොකද ඒ රට වෙනුවෙන් නේ කියලා සුදාගේ ආදරණීය බිරිඳ සුමුදු තිලක්සිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2024

ความคิดเห็น • 337

  • @princeechampika9663
    @princeechampika9663 11 หลายเดือนก่อน +1

    හරිම සතුටුදායකයි බුදුසරණයි ලස්සනයි පවුලක්

  • @اميرهاميره-ظ3ج
    @اميرهاميره-ظ3ج ปีที่แล้ว +5

    ඇත්තටම ඔබට ලැබිලා තියෙන්නෙ හොඳ බිරිඳක් ඔබ දෙපලට දීර්ඝායුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න

  • @hemanthasanathhewagama684
    @hemanthasanathhewagama684 ปีที่แล้ว +16

    ආදරණීය මිණිසෙක් වගේම ආදරණීය වූ බිරිඳක්...අද අපේ රට අපේ ජාතිය වෙණුවෙන් නිර්භීතව හඬ නගමින් කරගෙන යන සුදාගේ මේ යහපත් කර්තව්‍යයන් පිටුපස සිටින යකඩ ගැහැණිය සුමුදු .. සුදත්තට මෙවන් නිදහස් අවකාශයක් උදාකර දීම පිළිබඳව ඇයට අපගේ ප්‍රණාමය ..සුදා සුමුදු හා පවුලේ දරුදැරියන්ට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව රැකවරණය නිරතුරුවම ලැබේවා .!!!❤️❤️❤️

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm ปีที่แล้ว +53

    ජිවිතේ ප්‍රශ්න වලට හැල හැප්පීම් වලට මුනදිගෙන පවුල් ජිවිතේ සතුටින් ගත කරන එකත් වාසනාවක් පෙර පිනක්.... ඔබ හැමට යහපතක්ම වේවා

  • @jamesbandaranayske695
    @jamesbandaranayske695 ปีที่แล้ว +34

    සුදා ඹබට වාසනා වන්ත බිරිදක් හමුවෙලා ඇත්තේ පෙර පිං!

  • @TharushiDhananjana-q3q
    @TharushiDhananjana-q3q ปีที่แล้ว +3

    ඇත්තටම දුක හිතුනා ඇස්වලට කදුලු ආවා.හැමදාම ඔයාලා දෙන්නා සතුටින් ඉන්න .හරි ලස්සනයි අක්කෙ ඔයා කතා කරන විදිහ.හැමදාම සතුටින් ඉන්න .

  • @renoka5626
    @renoka5626 ปีที่แล้ว +2

    හරිම නිහතමානී කෙනෙක් ලස්සන හොඳ බිරිඳක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ලැබෙවා බුදු සරනයි ❤❤❤

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 ปีที่แล้ว +20

    රටට අවශ්‍යම අයෙක් ඔබේ මහත්මයා. දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ දෙපළටම. ලස්සනයි. සතුටින්ම හිනා වෙලාම කථා කරන බිරිඳක් ඉන්නවා....

  • @rggamer8627
    @rggamer8627 ปีที่แล้ว +7

    සුමුදු අක්කා ඔයා හරිම අහිංසක නිහතමානි කෙනෙක් ඔයාගෙ සියලු බලාපොරොත්තූ ඉටු වෙවා

  • @ashokakanugala8913
    @ashokakanugala8913 ปีที่แล้ว +23

    ඔබ දෙදෙනාටම ජීවිතය තිබෙන තුරා සතුටින් සමගියෙන් ආදරයෙන් සිටින්නට ලැබේවා තෙරුවන් සරණයි

  • @gowithdhanu
    @gowithdhanu ปีที่แล้ว +1

    හැමදාමත් සතුටින් පරිස්සමට ඉන්න ❤️ බුදු සරණයි

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +21

    හොද බිරිදක් සැමදා සතුටම වේවා ..

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ ปีที่แล้ว +13

    සුදු අයියේ අක්කා දෙන්නටම බුදුසරණයි සතුටින් ඉන්න හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 ปีที่แล้ว +11

    වීඩියෝ එක නම් ගොඩක් අාශාවෙන් බැලුව එ්ත් ගොඩක් දුක හිතුන සුදා කියන්නෙ මේ තරම් හිත හොඳ අවංක මනුස්සයෙක් සුමුදු කිව්වට අමනාප නැහැනේ ඔය දෙන්න ගෙ හිත් මහා ගැඹුරු අදහස් වලින් පිරුණු හිතක් මට වීඩියෝ එක බලද්දි අැඬුන එ්ත් ඔයා හිතින් දරා ගෙන ලස්සන ට වීඩියෝ එක කලා නොමිනිසුන් හඳුනා ගෙන අපි ජීවත් විය යුතුයි විශ්වය සුදත්ත මහත්මයා අාරක්ෂා කරණවා එකම දේ තමයි ධර්මය රකින්නා ධර්මය විසින් අාරක්ෂා කරණ බව ඔයාලගෙ පවුලේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ශ්‍රීලංකාවට වාසනා වන්ත කාලයක් නුදුරු කාල වකවානුවක දීම ලැබේවා අපේ ප්‍රාර්ථනාව එයයි සමාජ පසු බිම ජනතා විශ්වාෂය රටේ සුරක්ෂිත භාවය එකම නීතියක් සාර ධර්ම වලින් පිරුණු අලුත් රටක් ගොඩ නගන්නට සුදත්ත මහත්මයා වගේ අය ලංකාවේ සිටිය යුතුමයි ♥♥♥🌹🌷🌷🌹🌹🌷🌷🌹

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +3

    ඹබ.දෙදෙනාට තෙරැවන් සරණයි .සියලුම .වැඩ .කටයුතු.සාර්ථක .වෙිවා

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +21

    අනේ අවසානය ගොඩාක් සංවේදී කළා.
    ආයුෂ බොහෝ වේවා.

  • @padminikotugodakotugoda3057
    @padminikotugodakotugoda3057 ปีที่แล้ว +20

    මොකා මොන දේ කීවත් ඔයාලා හැමදාම සතුටින් ඉන්න ,,, අය්යේ,,,,තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිටයි !

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 ปีที่แล้ว +6

    ආදරෙයි සොයුරිය ඔබ ඉතාමත් ශක්තිමත් හොද බිරිදක්
    තෙරැවන් සරනයි ඔබේ පවුලටම

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 ปีที่แล้ว +24

    සුදත් මහත්මා රට වේනුවේන් කරන සේවයට ස්තුති කරන අතර සිය පවුලටම නිදුක් නීරෝගී සුවය ලැබ දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරනයි ජයවේවා

    • @Danie5828
      @Danie5828 ปีที่แล้ว +6

      මොනාද හුත්තො මූ කරන සේවය😂😂

    • @bandulakariyawasam5019
      @bandulakariyawasam5019 ปีที่แล้ว

      @@Danie5828 මම කැමති හින්දා අම්මේ

    • @sasikasandaruwan161
      @sasikasandaruwan161 ปีที่แล้ว +2

      @@Danie5828ඉදිරි පෙලේ හිටියෙ මූ යුද්ධය කාලෙ😂

    • @indikapriyandani8213
      @indikapriyandani8213 ปีที่แล้ว +1

      Rata wenuwen puka denawa salli walata 😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 ปีที่แล้ว

      Anunge kunuhoya hoya banina eke ratata thiyana sewaya mokakd 🐂

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 ปีที่แล้ว +9

    හරිම සතුටුයි 👍🌹❤️😊
    දීර්ගායු වේවා, සතුටක සමාදානය ලැබේවා. තව තවත් රටට සමාජයට යහපත් දේවල් කරගන්න ශක්තිය දහිරිය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🏽❤️❤️❤️

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +12

    God bless you and your family 🙏❤. Very nice program. 👍

  • @claudwigan
    @claudwigan ปีที่แล้ว +5

    Great wife explaining about her husband Sudaththa. Great family and great kids. God bless the family.

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +9

    All the best sumudu you are great be happy forever

  • @shanthiira1068
    @shanthiira1068 ปีที่แล้ว +6

    ඔබදෙපලට සහා දරුවාන්ට ද දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබෙවා 🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️

  • @priyankapriyanka1766
    @priyankapriyanka1766 ปีที่แล้ว +6

    හරිම අදරණීන පවුලක් දළදාා සමිදු පිහිටයි ඔයාලා හැමොටම

  • @menakasapumalee4891
    @menakasapumalee4891 ปีที่แล้ว +14

    හරිම සුන්දර කතාබහක් ඒ වගෙම හැමෝගෙම ජීවිතවලට අපූරු පාඩමක්, මායාවෙන් වසාගත් බොරු සෝබන නැති පවුල් ජීවිතයක්.
    ඒක එහෙම වුනත්
    ජීවිතය වරද්ද ගත්ත එලොවට මෙලොවට දෙකටම වැඩක් නැති කුහක හිත් තියෙන නරැමයන්ට මේක එහෙම නොවෙන්න පුළුවන් ඒක ඉතින් කවදත් එහෙමයි අනුන්ගේ සතුට දරා ගන්න බැරි ගහලයො ඉන්නවා

  • @ranikp8677
    @ranikp8677 ปีที่แล้ว +22

    සුදාට අපි හරි ආදරෙයි.හැමවීඩියෝවක්ම බලනවා. ආදරෙන් ඔයදෙන්නට,දරු තුන් දෙනාට සතුටින්,සැනසීමෙන් ඉන්න ලැබේවා.එයයි අපේ ප්‍රාර්තනාව

  • @chandimallawarachhi1628
    @chandimallawarachhi1628 ปีที่แล้ว +5

    ඔබ හරිම නිර්භීතයි ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක් පතමි

  • @kanthinanayakkara4213
    @kanthinanayakkara4213 ปีที่แล้ว +2

    Nangeth malleth daruvanth harima adarai budusaranai 🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️👍👍👍👍🤜🤜🤜🤜🤜🎈🎈🎈🎈🎈🎈🎈🌹🌹🌹🌹🌹🌹🌹🌹🎊🎊🎊

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +12

    A great lady.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +48

    හරිම හොඳ බිරිඳක් ඔයාට ලැබිලා තියෙන්නේ සුදා අයියේ. ගෑණියෙක් මෙහෙම තමයි ජීවත් වෙන්න ඕන.

  • @Minoli-j1y
    @Minoli-j1y ปีที่แล้ว +8

    අපේ රටේ ඔලුවෙන් ඉන්න නිලියන්ට මේවා බලලා නිහතමානී වීම කියන්නෙ මොකක්ද කියලා සහ පොලවෙ පය ගහලා ජීවත් වීම ඉගෙන ගත්තොත් හොදයි...ඇත්තෙන්ම ඔයා හරිම හොද කෙනෙක් කියලා කතාවෙන්ම පේනවා...තෙරුවන් සරනයි...මුලු පවුලටම

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +10

    හොද බිරිදක් ලස්සන පවූලක්

  • @amaththanayaka5741
    @amaththanayaka5741 ปีที่แล้ว +3

    ❤❤❤❤හරිම හොද බිරිදක් ඔයා වාහනාවන්තයි සතුටින් ඉන්න අයියා හැමදාමත් රටට දෙයක් කරන්න බුදුසරණයි ඔයාලට❤

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +4

    කවුරු දොාස් කිවුවත් අපි ඔබට හරිම ආදරෙයි. නොනවති ඉදිරියටම යන්න .

  • @PrincessMini-hy4jo
    @PrincessMini-hy4jo ปีที่แล้ว +6

    ලස්සන වැඩසටහනක් ආදරනිය බිරිඳක් ඔබ හරි වාසනාවන්තයි සුදත් දළදා සමිදු පිහිටයි ඔබ සැමට ❤❤❤❤❤❤❤❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +7

    මං හරි ආසයි සුදාගෙ බිර්‍රිඳට එයගෙ කතාව හරි ෂෝක්...සුදත්ට ඒ වගේ බිරිඳක් ලබන්න.නිතර දරැ පව්ලත් එක්කත් ඉන්න එන්න එයාල පව්.

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +16

    ඒ සතුටට මමත් ආදරෙන් ආශීර්වාද කරනවා

  • @SunilHewage-kp5yu
    @SunilHewage-kp5yu ปีที่แล้ว +2

    සොඳුරු සිතුම් සහ පැතුම්
    සුන්දර කැදැල්ලක මිහිර
    වින්දෙමි .

  • @monayawijerathna9167
    @monayawijerathna9167 ปีที่แล้ว +5

    You are a great lady who tolerates much and is happy silently ❤ I feel you might hide that pain inside and laugh calmly, practising “උපේක්ශා"! I wish I could have that power, too! Your husband is so lucky to have you, beautiful princess!!

  • @dinuamarasekera473
    @dinuamarasekera473 ปีที่แล้ว +2

    Suda bless you and your family. You are a wonderful father to your kids and a wonderful husband to your wife. I am a single mother for 21 years looking after my two beautiful children.

  • @AshokaAshoka-y9u
    @AshokaAshoka-y9u ปีที่แล้ว +1

    Oba depalata taeruwan sarani❤❤

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +2

    ජයවේවා .ආදරෙයි හැමෝටම හැමදාම ..බුදුසරණයි දෙවීපිහිටයි ....!!!

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +8

    හැමදාම සතුටින් ආදරෙන් එකිනෙකාට විස්වාසවන්තව ඉන්න ❤ ජේසු පිහිටයි

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 ปีที่แล้ว +9

    හරිම ආදරණීය යි ❤❤❤

  • @SumithraPeiris-yi2qw
    @SumithraPeiris-yi2qw ปีที่แล้ว +3

    සුදත්තගේ wife හරි advance .සුදත්ත බොරු නොකියන අවංක කෙනෙක්. ඔයාලගේ පවුල් ජීවිතේ සාර්ථකත්වයට මුල ඒකයි.සුදත්තට මෙච්චර ,ලස්සන
    සිරියාවන්ත wife කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන හිටියේ නෑ.ඔබගේ ලස්සන පවුල් ජීවිතයට සුභ පැතුම්..තවත් ගොඩාක් කල් මේ විදියට ඉන්න ලැබේවා...

  • @NekithFdo
    @NekithFdo 4 หลายเดือนก่อน

    හොද බිරිඳක් සැමදාසතුටමවෙිවා

  • @tammyfernando957
    @tammyfernando957 ปีที่แล้ว +8

    God bless you both & your family.

  • @irahada5961
    @irahada5961 ปีที่แล้ว +1

    Open hearted lady .i like woman who talk the truth like you.

  • @s.mohotti3479
    @s.mohotti3479 ปีที่แล้ว +3

    අපේ රටේ අසරණ දරුවන් වෙනුවෙන් කරන උපකාර ඉතා අගේ කොට සලකමි

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว +2

    Anthima kathava dukai oba vani minisun deviyan rakadeva kisima hinsavak peedavak noveva pawulatama budusaranai❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว +3

    Hamotama adarshayak vatina kathabahak boladava jeevath vela nathi unath pawula thula athi samagiya uthum❤❤🙏

  • @lalithpathirana8399
    @lalithpathirana8399 ปีที่แล้ว +5

    එක එක උන් කියන දේවල් හිතන්න යන්න එපා සුදා මල්ලි තමුන්ගේ හිතට එකගව වැඩ කර ගෙන යන්න වරදින්නේ නැ ජය වෙිවා !

  • @applekadenuwana
    @applekadenuwana ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අයියේ අක්කේ ❤

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +15

    පරාර්ථකාමී ලස්සන හදවත්
    ආදරෙයි

  • @rajapakskadaham4511
    @rajapakskadaham4511 ปีที่แล้ว +3

    සුදා අයියෙ ඔයා ගෙ වාචාල කටට මම හරිම කැමතියි

  • @sandhyakumari5881
    @sandhyakumari5881 ปีที่แล้ว +5

    මඩ ගහන්න .ගහන්න sakthimath.වෙන්න ඔබ රටට.හොඳ .පුරවැසියකු වි..හමාරයි ❤mulu.පවුලටma.ජයwewa

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 ปีที่แล้ว +5

    Beautiful program. Enjoyed very much. May God bless you both and your beautiful children 🙏Happy 30th anniversary 💐

  • @ruki1212
    @ruki1212 ปีที่แล้ว +1

    හැම පව්ලකටම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා ...

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd ปีที่แล้ว +3

    සුදත්,අයියේ,ඔයාාකියන,දෙහරි,අපි,කොහෙ,,හිටියත්,,ලංකාව,වගෙ,හරියන්නැ,නියම,කෙලින්,කථාකරන,,එඩිතර,මිනිසෙක්ඔබ,දෙදෙනාම,හොදින්,ජිවත්වෙන්න,ඔන❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +6

    හොඳ ඉවසීමක් තියෙන කෙනෙක් .නැත්නම් මේ වෙනකොට ඩිවෝස් වෙලා .

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 ปีที่แล้ว +2

    ඇත්ත ඔබ තුම්ය කියන එක මමඉන්න පිරට අවු40 ක් මමලංකාවට ආදරේයි

  • @israelsamaje
    @israelsamaje ปีที่แล้ว +22

    මම ආසම චරිතයක් සුදා අයියගෙ වයිෆ්❤නිහතමානි කෙනෙක්❤අක්කේ අයියේ හැමදාම සතුට්න් ඉන්න ලැබේවා.මම ඊශ්‍රායල් වලින්❤❤❤❤❤🇮🇱🇮🇱🇮🇱

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 9 หลายเดือนก่อน

    සොභාදම් මාතාව, ඔබ දෙදෙනා අාදරයෙන්, හොදින් අාරක්ෂා කරනවා, එ්ක නියත සත්‍යයක්. අාදරෙයි අක්කේ ඔයාටත්, සුදාට වගේම. ❤😊

  • @seethapremalatha6357
    @seethapremalatha6357 2 หลายเดือนก่อน

    Anae hoda beredak ayagae ewaseema agae pawul jeewethaya raka ganna aadarae aadaraneeyai sundarae budu saranai !!!❤❤❤❤❤

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 ปีที่แล้ว +6

    අනේ ඇත්තම සරල සුන්දරයි. නමුත් අන්තිම කොටසෙ නම් ඇඩුනා. ඉන්න කොට තමා අපි සතුටින් සිටිය යුත්තෙ. මරනෙන් පසු ඉතිරි වන්නෙ මතකයන්ම පමනයි. ඒ නිසා පුලුවන් තරම් ජීවිතෙ පන තියෙන ටිකේ විදින්න ස්තුටෙන් පුරුදු වන්න.
    ඔබලාට කිසිම කරදරයක් ඇති නොවේවා. සුදා ඔබට ලෝක පාලන දෙවියන්ගේ ආරක්ෂාව

  • @anjaleeperera6692
    @anjaleeperera6692 ปีที่แล้ว +5

    Beautiful family ❤❤❤❤❤❤❤
    We all love you 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰come soon brother
    May the triple gem bless you and your beautiful family ❤❤❤❤❤
    Don’t think about other people and do what you think is right

  • @gayaniseneviratne2146
    @gayaniseneviratne2146 ปีที่แล้ว +3

    හොඳ බිරිඳක් ලස්සන පවුල🎉🎉

    • @vishakvishak544
      @vishakvishak544 9 หลายเดือนก่อน

      ඔයා එටේඒඑ

  • @delmaperera9149
    @delmaperera9149 2 หลายเดือนก่อน

    ඔබ දෙපලට සහ ඔබ දරුවන් ටත් දෙව් පිහිටයි ❤❤❤❤❤❤❤ ආදරණීය යි❤❤❤

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +2

    ඔබ සුදන්ත හදුන ගත් විදිය හරියටම හරි .වෙලාවකට නොකිය යුතු වචන පිට වෙන්නෙ පුරුද්දකට වෙන්නැති

  • @chandramaldeniya5489
    @chandramaldeniya5489 ปีที่แล้ว +3

    වාසනාවන්ත ලස්සන පවුලක් බුදු සරණයි සැමදාම සතුටින් ඉන්න

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Greatest Sudda and family Highly Appriciate. You Are not getting anything Your Hart is filled with Human beings. Face to face no body cannot tell Sudda wrong. Here and there anybody Can say.sudda is greatly Appriciated world. Savoir of the nation's. Wish long Life for family Also.

  • @Nipzverbatim
    @Nipzverbatim ปีที่แล้ว +2

    එලකිරි සුදා මාමා. ජය වේවා ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +6

    ඇත්තටම මෙහෙම වයසට යන කීයෙන් කීදෙනාද ඔහොම කතා කරන්නේ , ආදරෙන් ඉන්නෙ , ලංකාවේ බොහෝදෙනෙක් එකිනෙකා පේන්න බෑ , වෛරය ක් තියෙන්නේ ,

  • @premakulathilaka950
    @premakulathilaka950 ปีที่แล้ว +5

    සතුට රැදුන තැනයි පවුල....සතුටුයි...❤❤❤❤❤❤❤❤❤

  • @piyasiricooray112
    @piyasiricooray112 ปีที่แล้ว +7

    සුදා ඇයට නුඹ සිටියා හෝ නැතා ජිවිතයට එන ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න ඇය පන්නරය ලබා ගෙන ඇත්තේ විවාහ ජීවිතයේ මුල් අවධියේ ඇයට දැඩි පීඩනයක් දුන් නිසාවෙනි.

  • @sadewperera-od9on
    @sadewperera-od9on ปีที่แล้ว +8

    ඔයාලට දිර්ඝායුෂ ලැබේවා...අයියේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayanakumari14
    @nayanakumari14 ปีที่แล้ว +3

    Aiye oya harima wasanawanthai mea wage akka kenek labima siriya wantha akka kenek ❤ adarei aiye akke

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +2

    විවුර්ත මනසක් තියෙන කෙනෙක් , ලංකාවේ ගෑනු පටු මනසින් ලෝකය දකින්නේ ,ඒකයි ,රන්ඩු , අනික් එක හිරවුන සංස්කෘතිය .

  • @alferdosOman
    @alferdosOman 11 หลายเดือนก่อน

    You tube walin dakina pem pilisadarawal ragapeam walta wada oyala dennage adara kathandaraya harima lassanai hedena lamaintath hoda adarsayak igena ganna watina padamak kiyadunna wagei oyalage jiwitha kathawa ahala oyala widiyata hedagehenna kaurun ho uthsaha gaththanam dikkasada rate aduwei sure

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +5

    Suda,
    Pl live with family

  • @nandanakumara8576
    @nandanakumara8576 ปีที่แล้ว +8

    සුමුදු අක්ක පිස්සු කියන එපා රත්තරං සුද්දත අයියා චිරාත් කාලයක් ඉන්න ඕන අපේ ආයුසත් අරන්

  • @himanhiman1964
    @himanhiman1964 ปีที่แล้ว +3

    ආදරණීය පවුලක්. ❤️❤️❤️ බුදු සරණයි

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +5

    සුදා bro ජයෙන් ජය වේවා .

  • @canthydvs8170
    @canthydvs8170 ปีที่แล้ว

    Lassana kathawak Honda biridak lassana jeevithayak hamadama sathutin inna

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +4

    ඒක නම් මරු❤

  • @padmawijesekara9164
    @padmawijesekara9164 ปีที่แล้ว +3

    Budusarani oyala දෙන්නට

  • @ranidevikanilanhi7039
    @ranidevikanilanhi7039 ปีที่แล้ว

    Niyamai nangi math oya waga maga putha innath oha thama ❤❤

  • @NalikaLiyanage-ui9np
    @NalikaLiyanage-ui9np ปีที่แล้ว

    Sadden katha karana tharka witharak karana kena athule inne harima Sundaram manussayek niduk Nirogi deergayu wewa.❤️👌

  • @anuradhamanchanayaka6004
    @anuradhamanchanayaka6004 ปีที่แล้ว +3

    Nice family sudath ayya

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +4

    Grate lady "sumudu"

  • @geethasangeetha1799
    @geethasangeetha1799 2 หลายเดือนก่อน

    ආයුබෝවන් අයියේ අක්කා🙏🙏🌹👂❤❤❤❤❤බුදු සරණයි ඔයාලා

  • @rohinimallika9106
    @rohinimallika9106 ปีที่แล้ว

    Oyalagewage,Jewithaya,Harima,sundarai
    Adarshamarh,Me,Program,Eka,,Bala
    Na,Wita,Hari,Sathutak,Hithata,Danuna

  • @kalpanisrilanka3111
    @kalpanisrilanka3111 ปีที่แล้ว +1

    බුදුසරණයි. ඔයාලා දේපලට. ආදරේ. හැම දාම

  • @CR7_Ronaldo-P7
    @CR7_Ronaldo-P7 ปีที่แล้ว +4

    සුදා ඔයා වාසනාවන්ත මිනිහෙක්👍🏻, මේවගේ පවුලක් තියනවා නම් ඔයා වාසනාවන්තයෙක් .
    ලංකාවේ ඉන්නේ පර ගැහැණිලා , තමන්ගේ මිනිහාව , ළමයින්ව දාළා යනවා😏😒😏😒

  • @sameeralakmal5689
    @sameeralakmal5689 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහනක්.

  • @b_moveclab4806
    @b_moveclab4806 ปีที่แล้ว +4

    හරීම ආකර්ෂණීය බිරිඳක් 💓

  • @gitame9014
    @gitame9014 11 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මල්ලීට සහ නංගීට. ඔය ආදරේ .❤❤❤❤❤

  • @vipulavipula3109
    @vipulavipula3109 ปีที่แล้ว +6

    අක්කේ බොරු කියන්න එපා සුදාඅයියා මාර ගේමක් ගහනවා රට වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් ❤️❤️❤️❤️❤️❤️ ජයවේවා සියලු දෙවියෝ රැකදේවා තෙරුවන් සරණයි