Api kaurut hariyatama dsnna naha atta natta aka nisa matana katawat dos kiyanda hida naha ganu kanawai manussayawai dannawa laga tiyana tamai atta natta hoyanda ona ,
Sounds too airy fairy. For instance, compensating the people of Jaffna by giving them a lakh of books. Unfortunately, destroyed libraries can't be built by buying books by the yard.
Information said. He is having other ladies, by the way", SUDATHTHA" rajangane is assaulting you know ?don't go to give him answers ,as viewers we are watching the truth
ඔව් ඇත්ත ඒක වුනත් දුක් විඳින්නෙ අහිංසක දරැවෝ.
ඒ දරුවන්ට මේ දෙමව්පියන් නිසා අත්වන ඉරණම වෙනස් කරන්න ට රටේ ජාතික ළමා හා කාන්තා කාර්යාංශය ඉතාම උනන්දුවක් ඇතිව කටයුතු කිරීම වැදගත් යැයි මට සිතේ.
තවත් උදාහරණයක් ගත්තොත් රාජාංගනේ හිමි ගැනත් ගමුකො
මේ වීඩියෝ එක අපි බැලුව අද උදේ සත්‍ය මේ වීඩියෝ වෙන් පේනව පුදුම රටක් නේද සුදත්ත මහත්මයා අපි හැම දේම අැහු දුටු පමනින් රැවටෙන නිසා අපි ප්රපාතයටම යනව දේශ පාලුවන්ටත් රැවටෙනව අනිත් සමාජයේ වෙන දේවල් වලටත් එහෙමයි නිරන්තරයෙන් සත්‍යම සොයා ක්‍රියා කරමු ස්තූතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹
Aiya oka aththa hoyanne. Mata hithanne adatath e ganulamayak. Thaniyan jiwath wanna thaththa ekka
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾
කුමාරව ගන්න පුලුවන් ටෙලිනාට්‍යකට...ඒ තරම් රංගනය තාත්විකයි...අහිංසක දරුවා තමයි පවු.
මොන තරම් මෝඩ කතාවක්ද ඒ 22km දුර ගංවතුර තත්ත්වය මැද කාටද පුලුවන්කම තියෙන්නේ තවත් මනුස්සයෙක්වඋස්සගෙන යන්න ඒමනුස්සයා නන්දිමිත්ර ගෝඨයිම්බර වගේ යෝධයෙක්ද?
ඇත්ත දැනගත්ත
ඇත්තම තමා , අපි රැවටෙනවා ඉක්මනටම. අනේ දරුවන් විකුනගන්න එපා. පවු ළමයි. කපටි වැඩ කරලා දරුවන්වත් කපටි කරන්න එපා
එයා කරන්නේ බරපතල ප්‍රකාශයක්..ළමයා හඳුන්කූරෙන් පුළුස්සලා නම්..... පොළිසියේ පැමිණිලි කරන්ඩ ඕනා.. Page කියන්නේ පොළිසි..උසාවි නෙමේ..
ඒ මනුස්සයා කරන්නේ මේ වෙලාවේ කඳුළුයි..දරුවයි විකුණන් කෑම. 😩
අපේ රටේ කොතනද එකදිගට ගන්වතුර තියෙන්නේ .තිබ්බේ..අනික කාටද පුලුවන් ඔච්චර දුර ඔහොම උස්සන් යන්ඩ
අනේ සුදා අපි 225ක් අවුරුදු 72 කරේ තියන් ආව මදිද
කුනු හොයන් නැතිව රටට සෙවයක් වෙන වැඩක් කරපම් වෙලො🤣
ඔය වගේ තක්කඩි ඩයල් ගෙනල්ල වීඩියෝ කරල හම්බකරන යූ ටියුබ් කාරයො අන්සබ්ක්‍රයිබ් කරන්න ඕන .
😂මේවා නාට්‍යක් වෙන්න බැරිද. මේ සිරි ලංකාව නේ
කිලෝමීටර් විසි දෙකම එක දිගටම උස්සගෙන යන්න නැතුව ඇති නතර වෙමින් බිම තබමින් ගිය මුල් දුර ප්‍රමාණය කියනවා ඇති නේද
Ane aththa katha karana Oba thumata budusaranaiii
There's always two sides to a story
දුප්පත් එකා පොඩි වරදක් කලත් ලොකුවට පේනවා මහා එවුන් කරන ඕන එකක් එක්කෝ වැරදිම් නැතන් රැවටිම් ලෝකෙ හැටි එහෙම තමයි
මේ ප්‍රශ්නෙදි සමස්ත ගෑණු සංහතියම මෙහෙමයි කියලා බැණපු උන්ගෙන් මං අහනවා. උඹලගේ අම්මලාත් එහෙමද?
කිලො මිටර් 22ක් වඩාගන ගියේ නැතත්... මිටර් 2කක් හරි ගැබිනි මව උස්සගන ගියානේ... අද කො එ අම්මා කියන ගැනි...එ දරැවා රැක බලාගන්න එක...එ වගේම සමාජයට දෙන පනිවිඩය හොද දෙයක්(දරැවන් වැවට මුදට දාන්න මරන්න එපා..)එ මිනිසා දුප්පත් අහිංසකයෙක්.... අපේ රට බන්කොලොත් කරන්න දේශපාලුවො කොච්චර වංචාල් කරලා අැතිද??
ඇත්ත කතාව
මන් නම් ඒ කාලෙම හිතුවා ඕක බොරු කියලා. ඒත් කිසිම කමෙන්ට් එකක් දැම්මේ නෑ. දන්නවනේ ලංකාවෙ අයියලගේ හැටි. ඕකට මොනාහරි කිව්වනම් ඒ දවස් වල ආයේ නෑ නිකන්ම ටිපර් පාක් කරනවා කමෙන්ට් එකේ. අනේ උඹට ඊරිසියද කියයි නැත්තම් මේ වගේ සංවේදි දේකට ඔයවගේ නපුන්සක ජරා කතා කියන්න එපා වගේ දේවල් තමා අපිට කියන්නේ. ඒ නිසා මොකුත් කිව්වේ නෑ. 22km ක් මනුස්සයෙක්ට එහෙම කරන්න බෑ. ලංකාවේ මිනිස්සුන්ගේ මොල වැඩ කරන්නේ මහ අමුතු විදියට. ටක් ගාලා අහු වෙනවා. මොකුත් හිතන්නේ නෑ.
අනේ මන්දා ..කවුරැ හරිද කවුරැ වැරිදිද කියලා.. ඔය සිදුවිම උනේ 2021 ද කොහෙද නෙද..ඉතින් එතකොට ඔක මුලු රටෙම උණු කැවුම් වගේ හැම නාලිකාවකම.පත්තර වල පවා ප්‍රධාන news එකක් විදියට එලියට ගියා..එත් එතකොට ඔක්කොම ඔය කතාවේ ඇත්ත නැත්ත හොයලා බැලුවේ නැතුවද ඔය බෙරගැවුවේ මුලු රටටම. ඔය දාන මල ඉලවුවක්ඇත්ත නැත්ත හොයලා දාන්න තරම් ඔය මාධ්‍ය ප්‍රචාරය කරන උන්ට බැරිද...අවුරැදු ගානක් ගිහිල්ලා තමා එකේ ඇත්ත හොයන්නේ..ඒ මිනිස්සුන්ව පාඩුවේ එයාලගේ වැඩෙට යන්න ගිය විදියට ගියානම් හරිනේ.මොකටද එවා පොටෝ ගහලා මාධ්‍යයේ පලකරේ.එතකොට දැන් ඒ මනුස්සයාද වැරදි ..මෙක පුචාරය කරපු අයද වැරදි.. අනික ඒ මනුස්සයා ගැනිට තියෙන ආදරෙට කරේ බැරිනම් ඔලුවෙ තියාගෙන ගියාම මොකො අනේ.එහෙම තමා බඩදරු අම්මෙක්ව බලන්නේ .මොකද ජිවිත දෙකක්..ඒ මිනිහා දැන් හන්වඩු ගහන ඔය එකෙක්වත් ඒ වෙලාවේ හිටියේ නැනේ ගැනිව උස්සන් යන්න.අනික ඒ මිනිස්සයා කිවුවේ නෑ මෙවා මධ්‍යයේ දලා පුචාරය කරන්න ඔන්න මන් නොනාව උස්සන් යනවා කියලා..ඔය මධ්‍යයේ ඇත්තොම තමා අහක ඉන්න අනින්සක මිනිස්සුන්ව රටක් ලොකයක් ඉස්සරහා උස්සලා තියලා.දැන් ඌන්ම එකතු වෙලා උන්ගේ පලු අරිනවා.මොකද බන් මේ කලාව.... එදා ඔය බුද්ධිමත් මහතයලා කොහෙද හිටියේ.. සුදා මහත්තයා.අහන්නකෝ..ඔයාවත්...මන් මේ කාගෙවත් පැත්ත අරන් කතාකරන්නේ නෑ.මන් කියන්නේ පොදුවේ මේ
මේ ටිකම මගේ ගෙදරද කිය උනා ,, මේ දේවල් ප්‍රචාර කරනකොට හරි දේ පමනක් හරියට දැනගෙන අවසන් වී මාද්දයෙ දාන්න ව්නය ගරුක විය යුතුයි ,,,මේරටේ කිසිම දේක සදාචාරාත්මක පැහැදීමක් නැත,,,,,,
අනේ මන්ද 😮 මොංගෝලියාවටත් වඩා මොංගල් මිනිස්සු ඉන්නෙ මෙහෙද කොහෙද අයියො
🙄🤯
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්ම
මේ කතාවේ ඇත්ත යතාර්ථය
ඇයි ඒ දවස්වලම නොකිව්වෙ
ඒ තරම් ලොකු බොරුවක් එදා සිද්ද උනානම් ඒ දවස්වලම තිබුනනෙ ඇත්ත සමාජ ගත කරන්න.
එහෙම බැලුවොත්
ඒ මනුස්සයට වඩා ජනතාව රැවැට්ටුවෙ මේ සමාජ ක්‍රියාකාරී කියන මොහුයි.බොරු මාතෘකාවක් දාලා මේ සිද්ධිය පත්තරයට ලියපූ මනුස්සයි.
😂😂😂 පොඩි මයිනා දැන් පොඩි සිංහයා වෙලා නේ ඊලග දියසෙන් කුමාරයා 😂😂🤣🤣😁
Api Nam Kiyanne Namal Wal Naamba Kiyela. Rajapaksha Balu Paule Wal Naamba🐕🐕🐕🐕🐕
හරියට හරි. මමත් එකඟයි. උන්ම මේ රට කාලා ආයෙත් උන් ම එනවා රට බේරගන්න. තියපල්ලකො බලන්න ඡන්දෙ දෙන්නම් එදාට තොපිට නියම උත්තරය.🤣🤣🤣
පොඩි මයිනා පොඩි සිංඤොා් දෙන්නාම එකෙක්.....
🤣🤣🤣🇱🇰😂😂😂😂
සුදා ඔබ නලුවෙක් විදියට යම්කිසි දෙයක් සමාජයට කරල තියනව කියල මම හිතනව.ඔබ සමාජ සේවකයෙක් විදියට පාසැල් දරුවන්ට කරන සත්කාරයට ගොඩාක් ගරු කරනවා.ඔබ සමාජ ගත කරන කතිකාවන් හා සමාජ මත නම් අනුමත කරන්න බෑ.ඔබ කලින් ගෝටා ගෙන්න වැඩ කලා ඔබ ඔහුවෙනුවෙන් යම් කිසි චන්ද ප්‍රමානයක් අරන් දුන්න .ගෝටා වගේම ඔබත් ෆේල් කියල ඔබ පිලිගත්ත.වරද පිලිගැනීම උසස් ගතියක් .ඔබ කරන්නෙම වැරදි මත සමාජ ගත කරල ඊට පස්සෙ සමාජයෙන් සමාව ඉල්ලන එක.මම හිතනව ඔබ තුමාට ගැලපෙන්නෙ යම්කිසි කලා නිර්මාන සමාජයට පරිත්‍යාග කරන කටයුත්ත.කාලයක් ජීන් ඇන්ටි ෆෝම් කලා.දැන් මේ කිලෝමීටර් 22 උස්සගෙන ගිය එක ෆෝම් කරනව.මම හිතනවා ඔබ මාද්යවේදියෙක් විදියට හොයල බලල රැල්ලට යන ප්රොව්ත්ති වලින් බැහැරව කටයුතු කරන්න පුලුවන් නම් හොදයි කියල.වැරැද්ද පිලි අරගෙන ඔබ සමාව ගන්නකොට සමහර වැරදි පුවත් සමාජයට ගිහින් ඉවරයි.මම මේ ලියන්නෙ දන්න විදියට.ඔබ තුමා ගැන කිසිම තරහකින් නොවේ. මමත් ඔබේ වැඩසටහන් බලන රසිකයෙක්.
youtube කාරයන්ට උස්සන් යන එක live වීඩියෝ කරන්න පුළුවන් නම් වාහනේක දාගෙන යන්න උදව් නොකෙරුවේ ඇයි.මේවා ඔක්කොම creation , නැත්නම් මේක ගිනස් record පොතට යන්න පුළුවන් වැඩක්නේ
Well explained Sudaa Brother ❤👏
ඒක තමයි මම හිතුවේ මේ මිනිහා ගඟ දිගේ පහළට ගියාද කියලා km22
😅😅😅😅
ගෝටාභය විස්වාස කළේ කොහොමද. මහින්දගේ කාලේ. හම්බ කරපු විදිහ දන්නේ නෑ. කියලා හිතන්න අමාරුයි අපි චන්දෙ දුන්නේත් එයාලට උනත් 2013 වෙනකොට තේරුම් ගත්තා. මුන් කොච්චර දුෂිතද කියලා. අපිට වැඩිය සුදා ඉදිරියෙන් ඉන්න ඔයාලා මෙයාලා යටින් ගහපු ගේම් දැනගෙන හිටියේ නැති එක පුදුමයි... 🙂🙂🙂🙂
දැන් නම් මේවත් විශ්වාස කරන්න අමාරුයි වගේ. තනිකර මේ රට යන්නෙ බොරුවෙන්නේ.,..
👍👍
❤❤❤❤❤❤❤
හොදවැඩෙ ඔකව දාල නොගියොත් තමයි පුදුමෙ ගැනි රජ්ජුරුවන්ව දාල කොටා එක්ක ගියෙ එයයි සොබාවය ඌගෙ ලමයි ඌට දිල ගිය එක බාලගනින් දැන් ලමයි අමාරුව පෙන්න ඌ කරෙ තියන්ගියෙ එච්චරයි ගැනි ලමය බඩෙ තියන් ඉදි අමාරුව කවුරුත් දන්නැනෙ
ගැණිව ඉට පස්සෙ කර තියන් ගිය චිත්ත පටි නාලිකා. රෙටින් ගන්න .
ඒ සත්‍ය සිදුවීමකි. මම එය පුවත්පතකින් කියවීමි. ඔහු බිරිඳ දෑතින් ඔසවාගෙන යන ඡායාරූපය ද තිබිණි. අතීත බෞද්ධ සාහිත්‍යයේ කතා අනුව නම් දෙවැනි පුරුෂයා තම බිරිඳව විශ්වාස නොකරයි. ඔහුට අනුව ඇය චපල ස්ත්‍රියකි.
මට නම් ඔය එකෙක්වත් විස්වාස නැ උබවත් 😂😂
😂😂😂
මේ ලමයට මඩ ගැහුවට එයා ගෑනු කෙනාව දාලා ගියේ නැනේ. ගෑනු කෙනානෙ දාලා ගියේ.
අපි ඉතින් හැමදාම රවටෙන ජාතියනෙ.😂😂😂
කිලෝමීටර් විසි දෙකක් උස්සගෙන ගියා කියලා මේ කතාව ලියපු මනුස්සයා..ලිව්වට ඒ කතාවට සම්බන්ධ වෙච්ච මනුස්සයන්ට කරන්න දෙයක් නෑ...
Oyata puluwan aiya me kathawa athtakda boruwakda kiyala hoyala balanna.
Api kaurut hariyatama dsnna naha atta natta aka nisa matana katawat dos kiyanda hida naha ganu kanawai manussayawai dannawa laga tiyana tamai atta natta hoyanda ona ,
කිලෝමීටර විසිදෙකක් දුරට කොහෙද බං වතුර තිබ්බේ..
😂😂 උබ වගෙ හරකෙක් 😂😂... 22 km දිගටම වතුර තිබිල නැ බන්.... 22 km පයින් ගිහිල්ල තිය්‍ර්න්නෙ
අර චේතනය 🤣ගන්නැ කිව්ව ආණ්ඩුකාරයා නවීන් දිසානායක ගේ පියාණෝ ගාමිනි දිසානායක නෙවේ.....ගාමිනි ලොකුගේ..සීන් එකේ හිටියේ ..අය්යෝ සුදා 🤣
Suda,oya minissu "Married" netha.100% sure.(No marriage certificate.)
Demapiyan dennama iddi kathava danaganna ekai vadagath Anika me vage ayatA udw karaddi avadanenn Hari vidiyata udwu karanna one jeevithe aaye varadda noganna habai daruva nam thaththata godak kittui vage🤔
මෙතන වැරැද්ද කරලා තියෙන්නෙ ඉස්සෙල්ලම අර යුටුයුබ් කරපු කෙනා පොඩි දේ ලොකු කරල තමන්ට ව්වුස් ගන්නයි කමේන්ට් ගන්නයි කියපු බොරුවටනේ රටේ මිනිසු රැවටුනේ රැවටිලා ලංකවේයි පිටරට ඉන්න අයයි උදව් කරන්න ගත්තේ සේරම කරලා එහෙම නෙමේ මේහෙම උනේ කියලා සේරටම ඉස්සෙල්ලා මේ යුටුයුබ් කාරයන්ට නිතියක් ගෙන්න ඕනා බොරුදානවාට
👍🙏❤️
මේකා බලන්න කෝ කොන්ඩෙත් බැදල..උඩින්🤭..
Mamath paraduna matath waraduna therum gannata bari hadawathakata😢
Oya yaka ranganage nathal partyata awa neda
Maddya හොඳට සොයා bala..me.විස්තර muda.hala..utui වැරැද්ද maddya යයි
මුලින්ම වීඩියෝ එක දාපු එකාගෙ ඉදල, ඒ ගැන වීඩියෝ දාප උන්, ඔය උස්සන්ගිය වීඩියෝ එකේ ඉන්න අයව ඉන්ටවිව් කරපු උන් වගේම දැන් ඔය මනුස්සය ඒ කාන්තාව උස්සන් ගියෙ නෑ කියන උන් දක්වාම කරන්නෙ , වීඩියෝ එකට විව්ස් අරන් උන්ගෙ පුද්ගලික ගේම ගහන එකයි.
(හොදම උදාහරනෙ තමයි, මුලින්ම වීඩියෝ එක දාල කිමී 22ක් උස්සන් ගියා කියල වීඩියෝ එක ප්‍රොමෝට් කරපු එකාම, ඒ වීඩියෝ එක ඌම දාල එච්චර දුරක් උස්සන් ගියෙ නෑ මීටර්300යි ගියෙ කියල විව්ස් ගන්නව. එකම වීඩියෝ එකෙන් ඌ දෙපාරක් විව්ස් හිගනව. අනිවාර්‍ය්න් ඔය අවස්තා දෙකෙන් එකක් බොරුනෙ - කාලකන්නි හැත්ත. දේශපාලුවො විතරක් නෙමෙයි, මුන් පවා හොරු)
Brother minisuth Rajapaksa wela
🙏👏👏
ammapa apata udawu koranna ekek nane....
අම්මා පා ඇත්ත 😂🤣 අපට ඇරල යන්න අය ඕනතරම් ඉන්නව 😂🤣
Sounds too airy fairy. For instance, compensating the people of Jaffna by giving them a lakh of books. Unfortunately, destroyed libraries can't be built by buying books by the yard.
වසර හැත්තෑ පහක් රැවටුනු එකේ මේක මොකක්ද .. ගොබ්බ දුපත් වාසින් .. ගෝත්‍රිකයන් ...
Buddhist started Gnansaraya with gobs,
දෙපක්ෂයෙන්ම සැහැසි සමාජ ගරානාවක් වගේ...
Mona unat mayalata mudal deman walakinna wisvasa karanna ba ayat kiyak Hari Hoya ganna lasthi wanawa
අනෙ බොරු කියන්න එපා යකුනෙ. 22 km උස්සගෙන යන්න මෙකා දසමහා යෝදයෙක්ද?
mama eath baluwa suda moko parakkku kiyala
Ane nethi beri minihek allagena dagalanna epa .e minissunta paduwe inna denna. Anika e manussaya witharada genu 2,3 aran thiyenne .me rate weradi karapu aya thawa inne .
Information said. He is having other ladies, by the way", SUDATHTHA" rajangane is assaulting you know ?don't go to give him answers ,as viewers we are watching the truth
Man should also be blamed, man should be man, not have other men around.
Aniwaryenma eyage Paula genalla katha karanam hari
😂😂
He looks really fake
වෙන ඒකක්ගෙනපීය
Yaki km 22 thiya 22m unathu ekige miniha kamaya neda ane pala yanna yako
අනේ සුදත් සහෝදරයා ඔයාට පුළුවන් විදිහට මේ ලමයට තාත්තාට උදව් කරන්න බලන්ඩ ... නිකං ගොන් ආතල් ගන්ඩ එපා ... කියන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැ දේශපාලනය ගැන කියෝනවා පිස්සෙක් වගේ ..... මේ සුදත් සහෝදරයා තමුන්ගෙ සල්ලි වලින් නෙවෙයි නේද ගෙවල් .පන්සල් .. දරුවන්ට පොත් දුන්නෙ නිකං බයිලා ගහන්ඩ එපා ..... වෙල් මුගටියා ලජ්ජයි යකෝ ...උඹ ඕස්ට්‍රේලියාවේ ඉපදී ලංකාවට ඇවිත් අනුන්ගේ සල්ලි වලින් උදව් කරන්නේ කියලා මේ රටේ මිනිස්සු දන්නවා 😂😂😂😂😂😂😂😂
මු කොන්ඩේ මලක් බැදලා ද මන්ද ඉන්නෙ
😂😂😂😂😂
Minissu meka balaal udhav karanavane it passe gani genna gana hodhin idhiyi
Habayi ravatenne thamunmayi
උඹ යාපනයේ පුස්තකාලයට පොත් අරගෙන දීලා යාපනයේන් මොකක් ඉල්ලයිද දන්නේ නැ ...... ඒකයි ඒ යාපනයේ පුස්තකාලයට පොත් උඹගෙන් එපා කියලා තියෙන්නේ 😂😂😂😂😂😂😂
ඇයි හෙම කියන්නෙ NPP ක ට.. අවුරුදු 75 ක් ම හංවඩු ගැහැවුවා..ඔබලත් දුෂිත දෙශපාලුවන්ගෙ බඩ ගොස් තරය පුරවන්න උදව් කලා කාල යක්,.අපිත් ....දැන් තෙරිලා ඉන්නෙ .. ..කාල යක් යනකොට tamil මිනිසුන් ටත් තෙරෙයි ...
22km ගග දිගේද😂😂😂. පොඩ්ඩ බැරිඋනාව අනුකම්පාව දෝරෙ බලන බය්යන් පිළිබද සමීක්ෂනය කරන්න මරු ප්ලෑන් කතා මේව😂😂😂.චූටි දේටත් වෙනවා😂
Ape .rate kolan .ane nattaya ivata venne kavaffa
Demala janathawani ahanna
Ane mun okkoma boru
❤❤❤❤❤❤