උගන්ඩාවේ සල්ලි ගැන නිලන්ති කොට්ටහච්චි කිව්ව කතාව | Nilanthi Kottahachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #NPP #NilanthiKottahachchi #lka #News1st #HNB
    👉Subscribe us: / newsfirstsrilanka
    👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 244

  • @jontijonti1692
    @jontijonti1692 5 ชั่วโมงที่ผ่านมา +106

    පොඩි උනාට කෙල්ලත් අරින්නේ නෑ, කතා කරපු ලස්සන , මහත් ගැඹුරින් කතා කරන්නේ , ඇත්තට ඒ අය ගොඩාක් අධ්‍යයනය කරන සහ සොයා බැලීම් කරලා ප්‍රකාශ නිකුත් කරන්නේ , වෙන වාචාල දොඩවන අය වගේ නොවෙයි කතා කරන්නේ , සන්වර කමක් තියන් කතා කරන්නේ , ජයවේවා නංගි 🧭❌

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 3 ชั่วโมงที่ผ่านมา

      She is a lawyer.

    • @xgamer660
      @xgamer660 3 ชั่วโมงที่ผ่านมา

      පොඩි කොහෙද ඕකිට තිස් ගානක්

    • @dinethsehan9148
      @dinethsehan9148 ชั่วโมงที่ผ่านมา

      Ow ඔව් හොදට ගැඹුරු ඇති තමා. කටේ පළල දැක්කනේ

  • @prasadnalaka5775
    @prasadnalaka5775 5 ชั่วโมงที่ผ่านมา +157

    ලක් අමිමා වගේද උගන්ඩාවේ මැණිකේ මෙන්න බුද්ධිමත් මිනිස්සු.

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 4 ชั่วโมงที่ผ่านมา +4

      Arima Buddhimatth😅

    • @hasiWills1021
      @hasiWills1021 3 ชั่วโมงที่ผ่านมา +5

      Kohomada kathawa rawum karapu heti,harima buddimat

    • @kg94837
      @kg94837 2 ชั่วโมงที่ผ่านมา +1

      @@sugumaranratnasabapathy2423 Who is the lawyer you or her?

    • @PushpaKumari-zf3ry
      @PushpaKumari-zf3ry 37 นาทีที่ผ่านมา

      කියලා වැඩක් නැ මෙන්න වැඩිඩු❤❤❤ දමිතලා මොක්කුද බන්

    • @sajith2176
      @sajith2176 23 นาทีที่ผ่านมา +1

      ​@@PushpaKumari-zf3ryදෙකම කානු කටවල්

  • @sarangakandambi5392
    @sarangakandambi5392 ชั่วโมงที่ผ่านมา +10

    Itn ලහිරු මඩලෙන් බිහිවුන විශිෂ්ට නිවේදිකාවක් ...ඔබට ජය❤❤❤❤

    • @brayansan-t3q
      @brayansan-t3q 17 นาทีที่ผ่านมา

      ඇයි අප්පෙක් නැද්ද

  • @kelumekanayake3221
    @kelumekanayake3221 4 ชั่วโมงที่ผ่านมา +33

    ලංකාවේ පිනට පහල උනු කොන්ද පන ඇති සහෝදරියක්

  • @markymckaland5045
    @markymckaland5045 3 ชั่วโมงที่ผ่านมา +35

    ඇය ශ්‍රී ලංකාවට ආශීර්වාදයක්, ලස්සන, බුද්ධිමත් සහ අවංක ය.
    She is a blessing for Sri Lanka, beautiful, smart and honest.

    • @malki7505
      @malki7505 ชั่วโมงที่ผ่านมา

      Genu jathiyata ma adambarayak
      Menna manikak

  • @HumptyDumpty-w2g
    @HumptyDumpty-w2g 4 ชั่วโมงที่ผ่านมา +25

    නිලන්ති සහෝදරිය අපි හැමදාම එක මිටකට එකට සටනට ඉන්නව ❤❤❤

  • @ysal7837
    @ysal7837 5 ชั่วโมงที่ผ่านมา +79

    ඔයා කතා කරනකො මම හරි ආසයි අහන් ඉන්න

  • @siryanisiryani2481
    @siryanisiryani2481 5 ชั่วโมงที่ผ่านมา +26

    හරිම.සතුටූයිමම.හරිම.ඈදරෙයි.කාවදාහරි.ලංකාවට.ඈවිලාහම්වෙන්න.එනවාමයි

  • @W.HMangalika
    @W.HMangalika 3 ชั่วโมงที่ผ่านมา +13

    නිලන්ති කොට්ටච්චි .....
    ස්වාධීන රූපවාහිනියේ ළහිරු මඬල වැඩසටහනේ ළමා නිවේදිකාවක් මෙතුමිය තව ගායිකාවක් වන අභිෂේකා විමලවීරත් මෙතුමිය සමග එකට නිවේදනයේ විනීත ලෙස ගෞරවාන්විතව වැඩ සටහන් මෙහෙයුවා....
    සතුටුයි දැන් මේ දරුවන් මොන තරම් විශිෂ්ඨ ලෙස සමාජයේ වැදගත් පුරවැසියන් වෙලාද ..........
    අපි කැමතිම වේදිකා තල දෙකක ඉන්නවා දැන්

  • @rvandephili
    @rvandephili 5 ชั่วโมงที่ผ่านมา +43

    මාලිමාවට ජයවේවා

  • @ChithraNagani
    @ChithraNagani 52 นาทีที่ผ่านมา +2

    ඔබ කතාව ඉතා වැදගත්. බුද්ධිමත්. Me thamai අපි හොයන වෙනස.malimawata ජය jaja ❤❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 5 ชั่วโมงที่ผ่านมา +45

    බුද්ධිමත් කාන්තාවකගේ කතාවයි වට්ටි අම්මලා වගේ ඉන්න ඩයන ගීතගේ කතයි වෙනස

    • @samantharukshan-it8nt
      @samantharukshan-it8nt 4 ชั่วโมงที่ผ่านมา

      @@Veneziaapi-dx5hm ai hirunika amathakada pavithra 🤮🤮

  • @eigochat
    @eigochat 5 ชั่วโมงที่ผ่านมา +24

    Stay blessed!!! Mother Sri Lanka needs you!!!We are with you !!

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා මාලිමාවට ජයවේවා නිලන්ති සහෝදරිය ඹබලා අනිවාර්යයෙන්ම රට කරනවා පොහොසත් රටක් බවට කරනවා ❤❤❤❤

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 3 ชั่วโมงที่ผ่านมา +8

    සහෝදරිය ඔය එක එකා පටබැන්ද නම් ඔයාගෙ කටින් කියන්න එපා...මේකේ ලොකු අරැතක් තියනවා......

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e 3 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාර්යයෙන්ම දුෂිතයින් පන්නා දමා NPP රජයක් ආයුතු 🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰🇦🇪🇱🇰

  • @Isuru295
    @Isuru295 5 ชั่วโมงที่ผ่านมา +15

    ටිරාන් අලස් ගැනත් කතා කරමු ඔය වගේ🤣🤣

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 3 ชั่วโมงที่ผ่านมา +2

      හිටපන් යකෝ කල බල නොකර. අවුරුදු 5kata බලය දුන්නේ

    • @Sachivlog-p9p
      @Sachivlog-p9p ชั่วโมงที่ผ่านมา

      තව 5ක් තියේ ,හිටපං😅

  • @DeepalSuriyaarachchi
    @DeepalSuriyaarachchi ชั่วโมงที่ผ่านมา +3

    නිරන්තී ,
    ඔයා ලක් මෑණියන්ගේ පිනට පහළ වුණු පින්වත් වීර කාන්තාවක් !
    ඔබට අපි ගොඩක් ආදරෙයි !
    ඔබ සුන්දරයි දක්ෂයි! නිර්භීතයි!
    ලස්සනයි! හැඩකාරයි! කටකාරයි! ආකර්ෂණීයයි! ජය වේවා!

    • @prnhasit4056
      @prnhasit4056 7 นาทีที่ผ่านมา

      Yes , she is already in a boat and going helping poor victims from FLOODED areas . Sri LANKAN OPEN EYES. DONT BELEIVE these liers

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j 4 ชั่วโมงที่ผ่านมา +11

    ලක් අම්මා,හිරුණිකා,ගිතා,තලතා,රෝසි,ඩයනා,
    වගේද කොට්ටච්චි.

    • @sajith2176
      @sajith2176 22 นาทีที่ผ่านมา

      අපිටනම් ඊටත් අන්තයි

    • @brayansan-t3q
      @brayansan-t3q 13 นาทีที่ผ่านมา

      ඇයි මෙයාගෙ මෑ මල වෙනුවට නාමලක්ද තියෙන්නෙ අනේ උබෙ අම්මට

  • @tbyhimathyfernando6252
    @tbyhimathyfernando6252 27 นาทีที่ผ่านมา

    ❤Very meaningful reaction❤️Thank you sister

  • @skalithinu6770
    @skalithinu6770 4 ชั่วโมงที่ผ่านมา +12

    උගන්ඩාව සල්ලි ගෙනියල තියෙනවනම්,😂😂😂😂😂,එතකොට හරියටම දන්නෙ නැතිවද ගැනියේ ලතෝනි දුන්නෙ😂😂😂😂

    • @UdesanaBandara
      @UdesanaBandara 3 ชั่วโมงที่ผ่านมา

      ඒක තමා ඇහැට දැකපුවගෙ කිව්වෙ කෝමද

    • @brayansan-t3q
      @brayansan-t3q 8 นาทีที่ผ่านมา

      ඊයෙ පෙරේදා අලු ගසාදමපු එකියක් දන්න හුත්තක් නැහැ ඔහේ දොඩවනවා

  • @Thush-o4c
    @Thush-o4c ชั่วโมงที่ผ่านมา +1

    හිච්චියා කියලා එකෙක් රොකට් එකක් යවලා වෙච්ච දෙයක් නැහැ. ඒකට යොදවපු මගේ බදු මුදල් විනාස කරා. මට එය නැවත රටේ දියුණුවේ දේකට යොදවන්න නැවත භාණ්ඩාගරයට අරන් දෙන්න කටයුතු කරන්න.

  • @NissankaNissanka-qn8kd
    @NissankaNissanka-qn8kd 4 ชั่วโมงที่ผ่านมา +6

    මුලින් කිවුව වගේ නෙවෙයි දැන් කියන්නෙ

  • @westsm-tr6lj
    @westsm-tr6lj 3 ชั่วโมงที่ผ่านมา +3

    😂😂😂හාරි දැන් ඔය කියන්නේ උගන්ඩවේ මොකුත් නැ කියලනේ 😂😂😂😂😂😂😂

  • @Savee803
    @Savee803 5 ชั่วโมงที่ผ่านมา +31

    නිල් බලකායෙ හිටිය නේද මෙයා 😂 මහ කට්ට වෙට්ට ගැහැනියක් මරු කතාව 😂

    • @ashiperera75
      @ashiperera75 5 ชั่วโมงที่ผ่านมา +2

      Oyada😂

    • @smhs3313
      @smhs3313 5 ชั่วโมงที่ผ่านมา +5

      නැත්තන් ලෝය කෙනෙක් වෙන්න බැනෙ.😂

    • @SamapathRathnayaka
      @SamapathRathnayaka 3 ชั่วโมงที่ผ่านมา +1

      Katta කම නැතිව කොහොමද නඩු කරන්නේ

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 3 ชั่วโมงที่ผ่านมา

      නිල් බලකායේ හිටපු අයට මාලිමාවෙ ඉඩ නැ

    • @prnhasit4056
      @prnhasit4056 6 นาทีที่ผ่านมา

      SHe is the one who wanted to leagalize P r o s t i t utin . HOPE NAMAL will get her to courts for lying!!!

  • @maheshdayarathne
    @maheshdayarathne 3 ชั่วโมงที่ผ่านมา +3

    දැන් ඒ කියන්නෙ උගන්ඩාවට හොරකම්‍ කරපු සල්ලි ගෙනිච්‍චෙ නෑ ..පව්‍ යකෝ බය්යො..😂

    • @pavanidileka3849
      @pavanidileka3849 2 ชั่วโมงที่ผ่านมา

      ඔයා මොන එකෙක්ද එතකොට.

    • @samanthaudayakumari8358
      @samanthaudayakumari8358 2 ชั่วโมงที่ผ่านมา

      ai pavani api jeppo ai prshnda ubt mkdd prshne

  • @skalithinu6770
    @skalithinu6770 4 ชั่วโมงที่ผ่านมา +10

    මෙයා කියන විදියට මෙයා මුකුත් කියල නැ,වැරදි වැටහිමක් ,හරියට ඇහුකං දිල නැ මිනිස්සු

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา +1

      ehema kiyanne neha neda? eya kiyapau dewal wala responsiblity eya gannawa kiwwa neda?

  • @sampathtiny2305
    @sampathtiny2305 3 ชั่วโมงที่ผ่านมา +10

    එතකොට කිව්වේ මහින්ද මහත්තයාලගේ සල්ලි උගන්ඩාවට ගෙනිච්චා කියලනේ. ඒ බොරු අහලානේ චන්දේ දුන්නේ. දැන් මොනාද මේ කියන්නේ.

    • @scaguide3846
      @scaguide3846 3 ชั่วโมงที่ผ่านมา

      උබ දුන්නේ මෝඩ පුතානෝටනේ බන්😂😂😂😂😂

    • @seedeveegrouppvtltd4118
      @seedeveegrouppvtltd4118 3 ชั่วโมงที่ผ่านมา +1

      eka edit karala wenas karapu ekaklune pawu...munge wachana witarai..panala yanna dennepa habayi

  • @ThinkOthers
    @ThinkOthers ชั่วโมงที่ผ่านมา +1

    අහුවුණාම උගන්ඩාවෙන් වෙන තැනකට ගෙනියන්න පුළුවන් .

  • @ranjithtillekeratne6317
    @ranjithtillekeratne6317 4 ชั่วโมงที่ผ่านมา +5

    Now you changed your word,same way you uplift Gota during last presidential campaign😂😂

  • @speedBlade67
    @speedBlade67 5 ชั่วโมงที่ผ่านมา +21

    නාමල් එක්ක හනිමූන් තමයි යන්න උගන්ඩා යන්න පුළුවන්

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา

      ehamda ubala asa?

    • @thusharasandaruwen2541
      @thusharasandaruwen2541 3 ชั่วโมงที่ผ่านมา

      නමක් ගමක් දන්නැ හැබැයි පොන්නයෙක්...

  • @ShamilaKurukulasooriya
    @ShamilaKurukulasooriya 5 ชั่วโมงที่ผ่านมา +13

    ඔක්කොටම කලින් පක්ෂ අරමුදල විගණනය කරන්න ඕනා..

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 4 ชั่วโมงที่ผ่านมา +6

      එහෙමද ආස උම්බ කියනකම් හිටියේ 😂😂😂😂😂

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา +1

      paksaha aramuda keeyak unath kamak neha..mahajana tawagen hora kala nattam

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา

      ubata mara puke amaruwak teynne horunge salli gannawa kiwwama neda? ai ubath horekda?

    • @malidayani764
      @malidayani764 4 ชั่วโมงที่ผ่านมา +2

      Oba keyanakal hetiye😂😂

    • @Desh_nor
      @Desh_nor 4 ชั่วโมงที่ผ่านมา

      අනේ.. හිටහම් හෙට පටන් ගන්නවා කිව්වා.. ගොබ්බයො වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපතිවරණයේදි දුන්නා. ඒක වැරදී නම් ජනාධිපතිවරණයට ඉල්ලුම් කරන්න බෑ. 😂😂

  • @be-ease
    @be-ease ชั่วโมงที่ผ่านมา

    Good luck sister... we are with your. Keep going!!

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ชั่วโมงที่ผ่านมา +1

    කිව්වෙ එහෙම නෙමෙයි නෙ. අපිට උගන්ඩාවේ සල්ලි ගෙනත් දෙන්න😮

  • @MyChannel_1216
    @MyChannel_1216 ชั่วโมงที่ผ่านมา +1

    මේ වගේ උන් හින්දා තව ටිකෙන් තොමස් ඩිලාරූ එක් ලංකාවේන්‍ යනවා. අනුර සටම ගැලපෙන උගන්ඩා කුමාරි😂

  • @PrabathDananjaya-ll1rq
    @PrabathDananjaya-ll1rq 50 นาทีที่ผ่านมา +1

    බොරු කිව්ව බව පැහැදිලි ව පෙන වා

  • @diltvjunior8629
    @diltvjunior8629 3 ชั่วโมงที่ผ่านมา +8

    මෙයාට real JVP history එකක් තිබුනේ නෑ මට මතකයි මෙයා ඉස්සර නාමල්ගේ නිල් බලුකායෙත් හිටියා 😂 හදුන්නෙත්ති , ටිල්වින් , විජිත , නලීන් , හරිනි වගේ අය නම් ❤❤️👌💪 මේ කොට්ටහච්චි වගේම චරිතයක් හිටියා ඉස්සර SLPP එකේ සීතා අරඹේපොල කියලා 😂😂 මතකනේ සක්වල ගල ප්‍රකම්පිත කරගෙන ඇවිත් කරපු දේවල් සීතත් Specialist Doctor කෙනෙක් මාත් ඉසර ඉදලම JVP එකට vote කරත් මේ වගේ අයට නම් 👎 මේ වගේ චරිත වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන් සුරංගනා කතා විතරයි 🤣🤣 ❤NPP එකට ජය වේවා ❤️👌 ඒත් මේවගේ උගන්ඩා මැණිකෙලානම් එපා

  • @skalithinu6770
    @skalithinu6770 4 ชั่วโมงที่ผ่านมา +5

    අපි බලමුනෝ ඔය කියන ඒව කරනවද කියල

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา +1

      baya wenna epa owa karanwa..uba baya wenna epa..

  • @RathnayakaGunasekara-f3j
    @RathnayakaGunasekara-f3j 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ කිසිදු පැටලිල්ලකින් තොරව ඔබ ඔබගෙ ජය මග යන්න ඔබ අපි පාර්මෙින්තුවට යවනවා ඔබ තුමිය ඔය අායචන වචන අභිබවා යන්න අපි ඔබය මෙිවර මහ ජන්දය දෙනවා ඔබ තුමියට දලදා සමිදු පිහිටයි

  • @danushkasanjeewa898
    @danushkasanjeewa898 27 นาทีที่ผ่านมา

    අනේ මන්ද අපිට ඇහුනා වැරදිද ඒ දවස්වල?

  • @skalithinu6770
    @skalithinu6770 4 ชั่วโมงที่ผ่านมา +10

    එතකොට ඔයා කියන්නෙ ඔයා කිව්වෙ නැ කියලද😂😂😂😂

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา

      kiyan de terum ganna taram molyak neha neda? hetaganna puluwan katada vote kale kiyala

    • @UdesanaBandara
      @UdesanaBandara 3 ชั่วโมงที่ผ่านมา +1

      නෑ එයා දැන් කියන්නෙ ඒක කිව්වෙ 100%ක් ඇත්ත නැත්ත දැනගෙන නෙමෙ ඡන්දෙ මාකට් කරල කියල
      විමර්ශන කරල බලමුලු මට පේන්නෙ මුනුත් අල්ලන හොරෙක් නෑ වගෙ බලමු මහ ඡන්දෙත් දීල

    • @seedeveegrouppvtltd4118
      @seedeveegrouppvtltd4118 3 ชั่วโมงที่ผ่านมา +1

      kiwwe na saho...nosandala kollo hadala daapu ekak lu ne..munge katha okkoma dan api edit karala hadapu ewa...

    • @skalithinu6770
      @skalithinu6770 3 ชั่วโมงที่ผ่านมา

      @@UdesanaBandara 😂😂😂😂😂

  • @heartbeatcreator
    @heartbeatcreator 2 นาทีที่ผ่านมา

    මීලග හරිනි ❤️❤️

  • @kanthikumari4765
    @kanthikumari4765 5 นาทีที่ผ่านมา

    හරිම චාමි.අපේඅගමැතිනියත් එහෙමයි. ඉස්සර අපි දේශපාලකයන්ගෙ බලපු නරි කෝලන් දැන් දකින්න නැ.

  • @chamathmalinda1391
    @chamathmalinda1391 ชั่วโมงที่ผ่านมา

    වැදගත්තු හයියෙන් කතාකරන්නැ නාමල්ට ජංගිය හොදන්නවත් සුදුසුනැ මේතුමියගේ ජයවෙවා

  • @thusira55kumara7
    @thusira55kumara7 44 นาทีที่ผ่านมา

    කයිවරු එපා හොරු ඉන්නවනම් අල්ලල පෙන්නමු

  • @ThusharaWeerawarnakula-r1p
    @ThusharaWeerawarnakula-r1p 2 ชั่วโมงที่ผ่านมา

    She is a intelligent tork and she is love ❤️ to the our sri lanka God bless you

  • @Ashenmax1
    @Ashenmax1 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ බුද්දීමත් ඔබට ජය සොයුරිය

  • @JB-jl3gm
    @JB-jl3gm 4 ชั่วโมงที่ผ่านมา +5

    Ammo rate anagathaya 😂

  • @AaAa-ot1dp
    @AaAa-ot1dp 40 นาทีที่ผ่านมา

    Jaya.wewa

  • @y.n9403
    @y.n9403 2 ชั่วโมงที่ผ่านมา

    කතාවෙන් තේරෙනව වගකීමක් ඇතුව කතා කරන්නෙ කියල🎉

  • @skalithinu6770
    @skalithinu6770 4 ชั่วโมงที่ผ่านมา +11

    මෙයා නිල් බලකායෙත් හිටිය නේද

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 4 ชั่วโมงที่ผ่านมา

    Well said Nilanthi. I wish you success in your political career

  • @HeshaniGalhena
    @HeshaniGalhena 3 ชั่วโมงที่ผ่านมา +1

    මට තාම මතකයි පුතෙ ඔයා හපන්පැදුරේ හිටියා නේ...දුටි දඅවක් නෙ....

  • @HeshaniGalhena
    @HeshaniGalhena 3 ชั่วโมงที่ผ่านมา +1

    හපන් පැදුරේ හිටපු චුටිදුවක් අද රටේ වගකිව යුතු මැනිකෙ කෙනෙක් නෙ...

  • @sanityravi
    @sanityravi 4 ชั่วโมงที่ผ่านมา +6

    ඔව් ඔව් ඔයාටයි ඔයාගේ ජනපති සහෝටයි උගන්ඩ සල්ලි ගැන හොඳටම අවබෝධයක් තිබිල තමා වේදිකා ගානේ කෙප්ප කිව්වේ. දැන් ඒවා නෑ කියලා කියන්න ඔට්ටු නෑ හරිද අපිට වෙන කොහෙවත් සල්ලි එපා. Flight පුරෝලා උගන්ඩ යවපු සල්ලි ටික ගෙනල්ල දුන්නොත් ඇති..

    • @DineshMadushanka
      @DineshMadushanka 4 ชั่วโมงที่ผ่านมา

      වෙන රටකින් සල්ලි හම්බුනොත් ඒත් උගන්ඩාවට ගෙනිහින්ද ලංකාවට ගේන්න ඕන..?? 😂😂😂 ෆ්ලයිට් එකෙන්මද ගේන්න ඕන.?? 🤣🤣🤣 සජිත්ට හරි රනිල්ට හරි චන්දෙ දීලා පුප බිම ඇනිලා මෝල් විකාරෙන් දොඩවන එකෙක් කියලා පේනවා... දුක්වෙන්නේපා බං අපි උබලා ගැන හිතලා පුන්නක්කු මිල අඩු කර්ලා දෙන්නම්..🤭🤣😆😂

  • @ajithranasinghe6472
    @ajithranasinghe6472 5 ชั่วโมงที่ผ่านมา +6

    Niyamai malimawe yakda shodari

  • @SiykranthiRathnalatha
    @SiykranthiRathnalatha 3 ชั่วโมงที่ผ่านมา

    ණය ගන්න එපා, උගන්ඩා සල්ලි ඉක්මනට ගේන්න

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 3 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා..මැනික

  • @kamsiasia8780
    @kamsiasia8780 ชั่วโมงที่ผ่านมา

    Lassanai ❤❤

  • @justtry3905
    @justtry3905 4 ชั่วโมงที่ผ่านมา +9

    කයියට ම ගැළපෙන හැලප කටක් . කරයි රට ! 😁😁😁

    • @priyankaekanayake7570
      @priyankaekanayake7570 4 ชั่วโมงที่ผ่านมา +1

      Well done to u Lady. You are correct ❤

  • @pkwijerathne4565
    @pkwijerathne4565 5 ชั่วโมงที่ผ่านมา +5

    අනේ කෙල්ලේ කියපු දේවල් කරන්න හොදේ

  • @Dilshan1989
    @Dilshan1989 5 ชั่วโมงที่ผ่านมา +11

    පොහොට්ටු අනාථ මාලිමා බයියෝ ඒ කාලෙ ගෝටගේ සීතා අරඹෙපොලවත් මේ විදිහටම තමයි කරේ තියන් ගියේ 😂😂😂😂

  • @gemunugemunu8698
    @gemunugemunu8698 4 ชั่วโมงที่ผ่านมา +4

    Hari ugandawe salli genakan balagena ennawa api

  • @ajithbandara6209
    @ajithbandara6209 2 ชั่วโมงที่ผ่านมา

    මරැ හලෝ හැදෙන අයට හැදෙන්න පුලුවන් මෙි කතාවෙන් දෙශපාලනය මොකක් උනන් ඔයාගෙ වචනටික උපරිම වටිනවා

  • @PKLIWAN
    @PKLIWAN 21 นาทีที่ผ่านมา

    Great lady in NPP ❤❤❤❤

  • @iduruwagenalinperera4807
    @iduruwagenalinperera4807 3 ชั่วโมงที่ผ่านมา

    Super ....❤

  • @SanathKumara-mx7ot
    @SanathKumara-mx7ot 5 ชั่วโมงที่ผ่านมา +2

    Malimawata jayawewa❤❤❤❤

  • @Rohanay
    @Rohanay 4 ชั่วโมงที่ผ่านมา +1

    මැණිකේ. විමර්ශන කරන එකත් හොඳයි. හොර සල්ලි ගේන එකත් හොඳයි. හැබැයි රජයේ නිලධාරීන් සෑම නිලධාරියාම අධීක්ෂණය කළ යුතුයි. සියලූම නිලධාරින් ෆොටෝ කොපිය පවා ගෙදර ඇරන් යනවා. විශේෂයෙන් රජයේ නිලධාරින් 17ක් ලක්ෂයේ හොර මැරකම්ද විමර්ශනය කළ යුතුයි නේද.

  • @saralaliyanage6309
    @saralaliyanage6309 3 ชั่วโมงที่ผ่านมา

    You are a treasure to the whole country. We love you like a devine gift. Don't worry they tried to put you mentally down but it is a dream. Despite dogs bark the moon glitters brghtly in the clear sky. We want your precious duty to develop our country.

  • @manomamano397
    @manomamano397 3 ชั่วโมงที่ผ่านมา

    jaya wawa nilanthi madame❤❤❤

  • @SujiwaEkanayaka
    @SujiwaEkanayaka 5 ชั่วโมงที่ผ่านมา +11

    පච නම් ජෙප්පෝ තමයි

    • @prasannanbandara7320
      @prasannanbandara7320 5 ชั่วโมงที่ผ่านมา +9

      අනෙ ඉතින්... ඔයාලට අනුකමිපා කරන්න තමා තියෙන්නේ. පවි.

    • @smhs3313
      @smhs3313 5 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත .​@@prasannanbandara7320

    • @shanthasilva9587
      @shanthasilva9587 5 ชั่วโมงที่ผ่านมา +7

      අන්න අරුජුන් ඇලෝසියස් හිරේට නියම වෙලා

    • @NiroshanUpul-s1w
      @NiroshanUpul-s1w 5 ชั่วโมงที่ผ่านมา +3

      sathutuda baiya 😂😂😂

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 4 ชั่วโมงที่ผ่านมา +3

      ඒක නාකියො උම්බ ලොල්ද🤣🤣🤣🤣🤣

  • @nayanaChampika-ho4vy
    @nayanaChampika-ho4vy 4 ชั่วโมงที่ผ่านมา

    ❤jaya wewa malimawata

  • @thusithakumara193
    @thusithakumara193 4 ชั่วโมงที่ผ่านมา

    Respect the meaning of thoes words mam.

  • @nadeeragamage8820
    @nadeeragamage8820 12 นาทีที่ผ่านมา

    Npp nm awlk ne me kotachchi සිතා අරඹපොල 2 වගෙ

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤

  • @hemanthagamage7734
    @hemanthagamage7734 5 ชั่วโมงที่ผ่านมา +3

    Dan kiyapu kathaven panala yanney nathuva salli genath pennapan. Ohoma minissu gonata andanna epa

  • @UdesanaBandara
    @UdesanaBandara 3 ชั่วโมงที่ผ่านมา +2

    රැල්ලට දෙන්නෙ නැතුව හරියට කතාව අහල comment කරානම් වටිනව 😅
    දැන් මේකි නොකියා කියන්නෙ උගන්ඩාවට රාජපක්ශල සල්ලි ගෙනිහින් නෑ ගෙනිච්චෙ ආයතෙනිකින් ඕඩර් කරපු නොට්ටු වගයක් කියල
    එතකොට ප්ලේන් 2ක් ගෙනිච්ච කියල ඇහැට දැකපු වගෙ කිව්වෙත් මෙයාලමයි දැන් කියනව ගෙනිච්ච ද දන්නැල්ලු හොයල බලනවලු
    එතකොට අපි මොන කතාවද විශ්වාස කරන්න ඕන
    මටනම් පේන්නෙ මුනුත් අල්ලන හොරකමක් නෑ වගෙයි
    බලමු ඉතින් මහ ඡන්දෙත් දීල මොනවද වෙන්නෙ කියල

  • @KfnsperndoKinniya
    @KfnsperndoKinniya 55 นาทีที่ผ่านมา

    👍🙏

  • @ssmedia52
    @ssmedia52 4 ชั่วโมงที่ผ่านมา

    කලුතර මැණිකේ❤❤

  • @UdesanaBandara
    @UdesanaBandara 3 ชั่วโมงที่ผ่านมา +2

    උගන්ඩා මැනිකෙ ඇහෙන් දැක්ක වගෙ කියපුව විස්වාස කරල තමා අපි ඡන්දෙ දුන්නෙ
    උගන්ඩාවෙ සල්ලි ගෙන්නුවෙ නැති උනොත් බලාගමු උගන්ඩා මැනිකෙටයි සහෝදර කැලටයි වෙන්නෙත් ගෝටට වෙච්චි ටිකම තමා ඉතින්

  • @sarathrathnayake7007
    @sarathrathnayake7007 5 ชั่วโมงที่ผ่านมา +2

    Uganawe salli wahama ganna puluwanne nikam Param Baba inne.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 5 ชั่วโมงที่ผ่านมา +4

    Npp jvp akata akema jayavava 🎉❤

  • @kumararanil3397
    @kumararanil3397 2 ชั่วโมงที่ผ่านมา

  • @CoonjanUdhay
    @CoonjanUdhay 3 ชั่วโมงที่ผ่านมา

    Hoda buddimath daruwek me waqe tharuna jawaya ape ratata ona.budu saranai duwe.

  • @alaricshiran9189
    @alaricshiran9189 3 ชั่วโมงที่ผ่านมา

    U can Run but you cant Hide

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 2 ชั่วโมงที่ผ่านมา

    අපි ඉන්නව මාලිමාව සමග

  • @MaheshAththanayaka
    @MaheshAththanayaka 4 ชั่วโมงที่ผ่านมา +2

    Damma agabera gannai hadane

  • @manjulaprageeth496
    @manjulaprageeth496 3 ชั่วโมงที่ผ่านมา

    Usd mudranayavkarana ratak lankawa eka meya dannawada dannaha

  • @ShekaWanigaratne
    @ShekaWanigaratne 4 ชั่วโมงที่ผ่านมา

    Who is the public ? Political Voters? 😅

  • @ranjanfernando7
    @ranjanfernando7 52 นาทีที่ผ่านมา

    උගන්ඩා මැනිකේ😂😂😂

  • @disanayakakumari4809
    @disanayakakumari4809 3 ชั่วโมงที่ผ่านมา

    Nilanthi sahodariya parliament ake enna ma one kenek

  • @skalithinu6770
    @skalithinu6770 4 ชั่วโมงที่ผ่านมา

    අපි බලන් ඉන්නව

  • @AlfredCollins-t4q
    @AlfredCollins-t4q 4 ชั่วโมงที่ผ่านมา +1

    Just be strong young lady. We as a nation will support you to bring all these robbers to justice

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 4 ชั่วโมงที่ผ่านมา

    Iwasan imu abiyoga blagamu idiriyadi malimwata jya wewa

  • @mohamedfais7748
    @mohamedfais7748 3 ชั่วโมงที่ผ่านมา

    ❤👍🏻👌🏻👏🏻

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ชั่วโมงที่ผ่านมา

    Oya kiyana wediyata....kala yuthuyi ...mahajanaya bala innawa

  • @manjulakarunarathne8960
    @manjulakarunarathne8960 ชั่วโมงที่ผ่านมา

    Hi.. Very funny

  • @priyaniranasinahapriyaniranasi
    @priyaniranasinahapriyaniranasi 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mohamednusrynusry2343
    @mohamednusrynusry2343 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤👍🏼👍🏼👍🏼👍🏼

  • @pasansilva-h2p
    @pasansilva-h2p 3 นาทีที่ผ่านมา

    dan naml ugandawata helicopter geniyala nadda ara company eka geniyalada dan