අද අලුයම වෙඩි ප්‍රහාරයකට ලක් වූ සීතා ඇතින්න වේදනාවෙන් සිටින අයුරු 😓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • මහියංගනය රජමහා විහාරයේ පෙරහැර අවසන් වීමෙන් පසු මහවැලි ගග අසල ගැට ගසා සිටි මහරගම සීතා ඇතින්නට වන අලියෙකු ලෙස රැවටී වනජීවී නිලධාරියෙකු විසින් වෙඩි තබා ඇත. වන අලියෙකු වූවා නැතා මිස අලින්ට වෙඩි තැබීමට වන්ජීවීය සතු අයිතිය කුමක්ද? වන අලින්ටද දිගින් දිගටම සිදුවන වෙඩි ප්‍රහාරයන් පිළිබදව සාධාරණ සැකයක් වනජීවී නිලධාරීන් වෙත ඇතිවේ .
    #srilanka #wildlife #seethaa

ความคิดเห็น •