තරුණියකට මරු කැඳවූ එන්නත? - ''ඇවිදගෙන ඇදට ගියපු කෙනා ආපහු ගෙදර ආවේ පෙට්ටියෙන්" - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    තරුණියකට මරු කැඳවූ එන්නත? - ''ඇවිදගෙන ඇදට ගියපු කෙනා ආපහු ගෙදර ආවේ පෙට්ටියෙන්" - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #hasalaka #vaccine #seeduwa
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 192

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 7 ชั่วโมงที่ผ่านมา +104

    කෙහෙළිය තාම එළියේ මේ ගැන හොයලා බලන්න මුන්ට නිතිය ඉටු කරන්න ජනාධිපති තුමනි

    • @thoranegamadhammaruchi3167
      @thoranegamadhammaruchi3167 6 ชั่วโมงที่ผ่านมา +1

      @@nirmaladamayanthi2098 මටනම් ඕකා ගැන පුදුම තරහක් එන්නෙ.කෙහෙලිය පාහර බල්ලා.මුන් අහිසක ජීවිත එක්ක සෙල්ලම් කරනවා🥺

    • @windows10-k8h
      @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา

      යකෝ ජනාදිපති මේ ආන්ඩුව වගකියන්න ඕන.
      කෙහෙලිය දැන් නෑ.
      ඇයි අවශය බෙහෙත් ගෙනවෙ නැත්තෙ.?

    • @windows10-k8h
      @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา +1

      ​@@thoranegamadhammaruchi3167කාලක්න්නි ජෙප්පො අනිත් උන්ට බනිනව උන් ආන්ඩුව කරන ගමන්😂

    • @windows10-k8h
      @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา

      😂මේකි කොල්ලෙක් වෙන්න injection අරන් විසවෙලා.
      අනිත් hospitals වලත් දෙන්නෙ ඕවම තමා

    • @meenugurusinghe5
      @meenugurusinghe5 5 ชั่วโมงที่ผ่านมา

      ​@@windows10-k8hහරක් වගේ කතා කරන්න එප ගොනෝ ඒ මනුස්සයා ජනාදිපත් වෙලා දවස් දහයයි.ගෙන්නපු බේතක් නෑ නේද මේ දවස් දහයට.හැමදේටම දේශපාලනේ ඇදගෙන හරක් වගේ උම්බෑ ගානව

  • @GBmeme
    @GBmeme 6 ชั่วโมงที่ผ่านมา +13

    ඒ කෙල්ල පවු දෙයියනේ😑
    මේව මුලක ඉදන් හොයල ගෙන්නපු උන් එකෙක්ටවත් බේරෙන්නනම් ලැබෙන්න එපා.

  • @sahanlakmal5817
    @sahanlakmal5817 7 ชั่วโมงที่ผ่านมา +37

    මේ රෝහලට බෙහෙත් ගන්න ගිය මිනිස්සු දන්නව මේකෙ ඉන්න සේවකයො බෙහෙත් ගන්න එන මිනිස්සුන්ට කොච්චර බනිනවද කියල..කිසිම වගකීමක් නෑ...රස්තියදු කරනව හරියට...

  • @UssaPuwa
    @UssaPuwa 7 ชั่วโมงที่ผ่านมา +60

    හැබැයි කෙහෙලිය තාම එලියේ...😑

    • @renukakumari5890
      @renukakumari5890 6 ชั่วโมงที่ผ่านมา +3

      ඕකට ඔය එන්නතක් විදින්න බැරිද😣

    • @windows10-k8h
      @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา

      අනෙ හුට්ටො ඌද බෙහෙත් ගෙනාවෙ?

    • @UssaPuwa
      @UssaPuwa 4 ชั่วโมงที่ผ่านมา

      @@windows10-k8h නෑ උබේ අම්මා

    • @peelingpeely2524
      @peelingpeely2524 4 ชั่วโมงที่ผ่านมา +1

      Ow pako dan nadda? Uu tama behet genawe mehe Watura label krl dunnet uu
      මාලුමාමාට ජයවේවා ❤❤❤
      ​@@windows10-k8h

    • @supunwk6613
      @supunwk6613 3 ชั่วโมงที่ผ่านมา

      @@windows10-k8hntthm ubee ammata hukapu ekada genave beheth 😂😂

  • @Trve862
    @Trve862 7 ชั่วโมงที่ผ่านมา +40

    Merunata පස්සේ යට ගහන්න රටේ නැති දේවල් කියවේ 😢

    • @cocoon2024
      @cocoon2024 5 ชั่วโมงที่ผ่านมา +1

      sira paw bn

    • @KYOUH-n3j
      @KYOUH-n3j 4 ชั่วโมงที่ผ่านมา

      Do you know about Iv Ranitidine? or Iv fmotidine? have you ever heard about anything called as Anaphylaxis reaction ? read about those things and you will realize about complications related to vaccination....

  • @sugathsuriya
    @sugathsuriya 5 ชั่วโมงที่ผ่านมา +21

    කිසිදවසක වරද පිලි නොගන්න උන් හොස්පිටල්වල ඉන්නේ... තව මදිවට අපහසත් කරනවා

    • @KYOUH-n3j
      @KYOUH-n3j 4 ชั่วโมงที่ผ่านมา +1

      Do you know about Iv Ranitidine? or Iv fmotidine? have you ever heard about anything called as Anaphylaxis reaction ? read about those things and you will realize about complications related to vaccination....

    • @ceylonasia9924
      @ceylonasia9924 2 ชั่วโมงที่ผ่านมา

      Kalin unta hapan jeppo

    • @VICSENSER
      @VICSENSER นาทีที่ผ่านมา +1

      ඔව් මේ වගෙ පක්කු මරන්න ඕන බලපන් මනුස්සයෙක්ට නේ කියන්නෙ උන්ගෙ වැරදි වහගන්න .. යකො එක්ක ඔප්පු උනා නම් කිව්වට කම්ක් නෑ යකො .. තාම යවල විතරයි නෙ..

  • @MalanieWatagoda
    @MalanieWatagoda 7 ชั่วโมงที่ผ่านมา +11

    ඇත්තටම ජනාධිපති තුමනි මේවට නම් නිසි කළමනාකරණයක් අනිවාර්යයෙන් අවශ්‍ය යි මොකද වැරදි දේවල් සහ නොසැලකිලිමත් කමින් ගොඩක් අනතුරු දැන් සිද්ධ වෙනව....නිසි දඩුවම් ලැබිය යුතුමයි

  • @ViragiGayantha
    @ViragiGayantha 7 ชั่วโมงที่ผ่านมา +38

    අපේ අයියත් 2015 ගෑස්ටික් වලට නතර කරේ.එයාටත් බෙහෙත් කීපයක්ම විදලා තිබුනා.අන්තිමට අයියා නිල් වෙලා ඉදිමිලා නැති වුනේ.රජයේ රස පරීක්ෂක වාර්තවෙ කිව්වේ විසක් ඇතුලත් වෙලා පාචනය හැදිලා කියලා.විස මොකක්ද කියලා රජයේ රස පරීක්ෂකටවත් හොයාගන්න බැරි වුණා.

  • @NuwanRamanayaka-iv2gw
    @NuwanRamanayaka-iv2gw 7 ชั่วโมงที่ผ่านมา +30

    කරුනාකරලා වැරදිකරුවන් සොය දැඩි දඩුවම් දෙන්න

    • @ceylonasia9924
      @ceylonasia9924 2 ชั่วโมงที่ผ่านมา

      @@NuwanRamanayaka-iv2gw ane jeppo, jatgiyak Yamamay nathi musala wesige puthala ,thopi ratin turan West kalakann

  • @indikaprasannarajapaksha8942
    @indikaprasannarajapaksha8942 7 ชั่วโมงที่ผ่านมา +9

    නිවන් සුව ලැබේවා

  • @Utubenil
    @Utubenil 6 ชั่วโมงที่ผ่านมา +7

    ඉතින් හොද නැති බෙහෙත් මොකටද මේ රටට ගෙනාවෙ. මේ වයිද්ය සංගමයත් ස්ට්‍රයික් කරන්නෙ තම අවශ්‍යතාවය වෙනුවෙන් පමණයී

  • @manojwehella16
    @manojwehella16 6 ชั่วโมงที่ผ่านมา +10

    දැන් ඒ පාර මත්ද්‍රව්‍ය පිටින් දා ළමයව😢😢😢😢

  • @mr.mike678
    @mr.mike678 7 ชั่วโมงที่ผ่านมา +19

    දැන් මේ ශරීර කොටස් රජයේ රස පරීක්ශකයා කාලා බලලා... ම්ම්ම් හරිම රසයි. කියන්නේ නැතුව ඇත්ත කියයි කියලා අපි හිතනවා.

    • @DewCh
      @DewCh 7 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😅😅

    • @roshini7707
      @roshini7707 6 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

    • @lakshannimalka6721
      @lakshannimalka6721 6 ชั่วโมงที่ผ่านมา

      යකෝ ඒක 😅

    • @travelblogbynivanka1511
      @travelblogbynivanka1511 6 ชั่วโมงที่ผ่านมา

      😂

    • @aishurashmi4127
      @aishurashmi4127 5 ชั่วโมงที่ผ่านมา

      මරණයක් ගැන කියන්නෙ අනේ හිනා ගස්සන්න එපා 😂😂😂

  • @ChandaniAJ
    @ChandaniAJ 7 ชั่วโมงที่ผ่านมา +10

    අපේ පැත්තෙත් ගෑනු ලමයෙක් බියර් එකක් බීල ඔය විදියට ඇවිදගෙන රෝහලට ගියපු කෙනාට එන්නතක් විදලා ගෙදර ආවෙ පෙට්ටියෙ😢

  • @ruchirabandara
    @ruchirabandara 6 ชั่วโมงที่ผ่านมา +29

    පුළුවන් තරම් රෝහල් වලට යන්නේ නැති වෙන්න නීරෝගී ආහාර වේලක් , ව්‍යායාම, භාවනාව, යෝගි ව්‍යායාම, හොද මානසික සෞඛ්‍යයක්, හොද සමාජීය සෞඛ්‍යයක් ඇති කර ගන්න .

    • @TruthfulPromise
      @TruthfulPromise 5 ชั่วโมงที่ผ่านมา

      😂

    • @ARUNAR-cn8sg
      @ARUNAR-cn8sg 4 ชั่วโมงที่ผ่านมา

      ​@@TruthfulPromiseතෝ දන්නවද බල්ලො යෝග කියන්නෙ මොනවද කියලවත්..

    • @ceylonasia9924
      @ceylonasia9924 2 ชั่วโมงที่ผ่านมา

      @@ruchirabandara thoge ammada geda roga hoda karanne..musala jeppa ,banlantavjathaka weccha

  • @jayam1429
    @jayam1429 4 ชั่วโมงที่ผ่านมา +8

    අනේ පව් අහිංසක ජීවිතයක් ...
    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසියන් පුතේ 👏👏👏👏👏

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 4 ชั่วโมงที่ผ่านมา +4

    ගැස්ට්රයිටිස් වලට දෙන බෙහෙත් වල ප්‍රමිතියේ ගැටලුවක් තියෙනවා,මේ රෝහලට බෙහෙත් ගන්න ගිය මිනිස්සු නර්ස්ලගෙ රෙස්පට් එක බලන්නත් ඕන, නොසැලකිලිමත් කමින් ගොඩක් අනතුරු කරන්නේ .කිසිම වගකීමක් නෑ..

  • @Geetha-n6t
    @Geetha-n6t 7 ชั่วโมงที่ผ่านมา +18

    හප්පෝ විජය කුමාරතුංග එකේ නර්ස්ලගෙ රෙස්පට් එක බලන්න එපැයි වයසක ඇස් නොපෙනෙන ලෙඩ්ඩුන්ට දාන සැර !! ඇස් පේන්නෙ නැතිව මදිවට කන් ඇහෙන්නෙ නැද්ද වගේ දුෂ්ට කෑ ගැසීම් ඕන තරම් අහන්න පුලුවන්..ලංකාවෙ නයිටිංගේල්ලා..ලාල්කාන්තගෙ නංගිල නර්ස්ල හින්ද ඉතින් පඩි වැඩ් කරල දෙන්නම try එක මිසක් සේවයේ ගුණාත්මකභාවය ගැන සැලකිල්ලක් නෑ ඉතින්..ඒ වුණාට පමණක් ඈයො හොඳා..

  • @MeghaAbhaya
    @MeghaAbhaya 7 ชั่วโมงที่ผ่านมา +10

    රෝහල් කාර්යය මංඩලය සැලසුමි සහගත ලෙස මිනිස් අවයව ජාවාරමක යෙදි සිටින්නේද?? එය වගකිව යුත්තන් සාධාරනිය කරන්නේද??

    • @KYOUH-n3j
      @KYOUH-n3j 4 ชั่วโมงที่ผ่านมา

      Do you know about Iv Ranitidine? or Iv fmotidine? have you ever heard about anything called as Anaphylaxis reaction ? read about those things and you will realize about complications related to vaccination....

    • @MeghaAbhaya
      @MeghaAbhaya 4 ชั่วโมงที่ผ่านมา

      @@KYOUH-n3j 🤗🤗🤗🤗

  • @Hasanthi-h3d
    @Hasanthi-h3d 6 นาทีที่ผ่านมา +1

    කෙහෙලියට මේ එන්නන විදින්න තියෙන්නේ. කාලකාරනි තිරිසනා

  • @Max78902
    @Max78902 6 ชั่วโมงที่ผ่านมา +16

    කවුද බන් ඔය ජරා ඉස්පිරිතාලෙට අරන් යන්න්. ඕකේ දොස්තරලත් එකයි නර්ස්ලත් එකයි වැඩකරන ඔක්කොම එකයි. එච්චරටම අප්සට්.

    • @NiroshaInduruwage
      @NiroshaInduruwage 6 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ ඔව් මාත් සීදූව ගාර්මන්ට් එකක වැඩ කරද්දී ගොඩාක් අමාරු වෙලා තනියම ගියේ හිටපු ඩොක්ටර් පාලිත කියල කෙනෙක් ...අසනීපය කීවම ඉතින් මට මොකක්ද කරන්න කියන්නෙ කියල ඇහුව...පස්සෙ ඇදකට දාල ඔහු ගියාට පස්සෙ ප්‍රධාන මේට්‍රන් වරියගෙ උපකාර යෙන් ප්‍රතිකාර ලැබුව

    • @KYOUH-n3j
      @KYOUH-n3j 4 ชั่วโมงที่ผ่านมา

      Do you know about Iv Ranitidine? or Iv fmotidine? have you ever heard about anything called as Anaphylaxis reaction ? read about those things and you will realize about complications related to vaccination....

    • @mr.dinesh2500
      @mr.dinesh2500 4 ชั่วโมงที่ผ่านมา +1

      ​​@@KYOUH-n3jහරියට රිදිලා. පව් ඉතින් lv ranitidine ගැන දන්න එකම එක්කෙනා කියල වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ. කරලා තියෙන ප්‍රකාශයෙන්ම තේරුම් ගන්න පුළුවන් වගකීම් හා වගවීම්වල තරම

  • @kasunillesinghe6973
    @kasunillesinghe6973 5 ชั่วโมงที่ผ่านมา +4

    බෙහෙත් ගැන කියන්නෙ lab එකේ ලේ බලන මනුස්සයා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ Pharmacology දන්න නිලධාරීන් නැද්ද හරි හමන් statement එකක් දෙන්න.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඇයි මේ තරුණ ජීවිත නිකරුණේ විනාස කරන්නේ කවුරු මොනවා කීවත් දැන් පාඩුව ඒ දෙමව්පියන්ට ඒ මිනිස්සුන්ට ජීවිත කාලේම දුකින් ඉන්න වෙන්නේ නිවන් සුව ලැබේවා දුවේ 🙏🙏

  • @sandyaniluk6729
    @sandyaniluk6729 4 ชั่วโมงที่ผ่านมา +5

    මගේ මහත්තයා දැනට අවුරුදු තුනකට කලින් නැති උනෙත් මේ රෝහලේදිම තමයි මේ රෝහලේ ඉන්න දොස්තරලා නර්ස්ලා ඇටෙන්ඩන්ලා කිසිම සැලකිල්ලක් දක්වන්නේ නෑ රෝගීන් ගැන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා මගේ මහත්තායාට එයාලා ප්‍රතිකාර කරපු විදිය හොදටම අමාරු උනාම බොරුවට කලබල උනා මගේ මහත්තයා නැති උනේ පපුවේ අමාරුවකින් ඒ උනාට මේකේ ඉන්න දොස්තරලා මුලින්ම ලඟට ගියේ නෑ එයාට කොරෝනා ඇති කියලා ඒ හින්දා තමයි මගේ මහත්තයාව බේර ගන්න බැරි උනේ😢

    • @musirasa4277
      @musirasa4277 4 ชั่วโมงที่ผ่านมา

      wenna puluwan govt hospital wala weda ohoma thama barima thana misak yanna narakai

  • @windows10-k8h
    @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา +2

    ආන්ඩුව වගකියන්න ඕන මේවාට😠😠😠

    • @praveekashankitha5139
      @praveekashankitha5139 4 ชั่วโมงที่ผ่านมา

      කෙහෙලිය තිරිසනා🤑🐕

  • @sujatharatnayake9900
    @sujatharatnayake9900 5 ชั่วโมงที่ผ่านมา +9

    නොසැලකිල්ලෙන් වටිනා තරුණ ජීවිතයක් නැතිකරල මදිවට, හිතෙන හිතෙන දේවල් කියමින් ඒ අසරණීට මඩත් ගහනව. 😢

    • @KYOUH-n3j
      @KYOUH-n3j 4 ชั่วโมงที่ผ่านมา

      Do you know about Iv Ranitidine? or Iv fmotidine? have you ever heard about anything called as Anaphylaxis reaction ? read about those things and you will realize about complications related to vaccination....

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 5 ชั่วโมงที่ผ่านมา +1

    බේරගන්න උත්සාහ කරත් වැඩක් තියෙද ප්‍රමිතියෙන් තොර බෙහෙත් විදලා අපරාදේ තරුණ ජිවිතයක් ජනාධිපති තුමනි මෙය ඔබේ අවධානය පිණිසයි

  • @kalharapathirana5620
    @kalharapathirana5620 7 ชั่วโมงที่ผ่านมา +6

    Ranitidine කියන බෙහෙත් එක India වල එහෙමත් තහනම් කරල තියෙන්නේ NDMA tynwa කියලා ඒත් ලංකාව තාම Use කරනවා

    • @aishurashmi4127
      @aishurashmi4127 5 ชั่วโมงที่ผ่านมา

      NDMA කියන්නෙ මොනාද?,

  • @tikirimanike4773
    @tikirimanike4773 6 ชั่วโมงที่ผ่านมา +3

    ලෙඩකට කොහොමද දෙයියනෙ බෙහෙතක් ගන්නෙ

  • @isharaudeshkumara1280
    @isharaudeshkumara1280 4 ชั่วโมงที่ผ่านมา +2

    කයියනායක ජනාදිපති ඔබේ අවදානය පිනිසයි.

  • @nilanthaperera5696
    @nilanthaperera5696 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ජනාධිපතිතුමනි, මේ දුක්ඛිත සිද්ධීන් ගැන සොයා බලා මේ දේවල් නවත්වන්න 🙏🙏🙏🙏

  • @thilina.jayawardana
    @thilina.jayawardana 6 ชั่วโมงที่ผ่านมา +9

    මමත් ගැස්ට්‍රයිටිස් වලට අමාරු වෙලා හොස්පිටල් ගිහින් ඔය එන්නත විදලා අමාරු වෙලා දශමෙන් ගොඩ ආවේ 😡

    • @thoranegamadhammaruchi3167
      @thoranegamadhammaruchi3167 6 ชั่วโมงที่ผ่านมา

      😢

    • @ceylonasia9924
      @ceylonasia9924 6 ชั่วโมงที่ผ่านมา +6

      oya ledeta hospitel yanna epa broo..oka paya ganak thiyenne... kamen parissam wenna...palathuru kanna,
      miris kama epa, te bonna epa gas tiyenawanam.. masa dekak withara karat, yusha udeta bonna ..oya gass okkoma hodawenawa

    • @windows10-k8h
      @windows10-k8h 5 ชั่วโมงที่ผ่านมา

      😂ඉතින් විදින්න එපා කියන්න එපයි

    • @ceylonasia9924
      @ceylonasia9924 4 ชั่วโมงที่ผ่านมา

      @@windows10-k8h pala gon modaya yanna ,,ti wage gon moda musalayo lankawe inna epa, pala kalekata jeewath wenna..moda musalaya

  • @ANAGARIKADARMAPALA
    @ANAGARIKADARMAPALA 7 ชั่วโมงที่ผ่านมา +7

    2:55 අම්මෝ ගැනු පිරිමි වෙන්න බේත් ගන්නවද ? ඇහුවේත් අද තමයි..

    • @videosambole4791
      @videosambole4791 7 ชั่วโมงที่ผ่านมา +2

      මම හිතන්නෙ එ කියන්න ඇත්තෙ මොනාහරි හොර්මොන ගැන වෙන්න ඇති.

    • @roshini7707
      @roshini7707 6 ชั่วโมงที่ผ่านมา +1

      Oo.pelk aya hormone injections gannavaa

    • @Imtheboss6905
      @Imtheboss6905 6 ชั่วโมงที่ผ่านมา

      ​@@videosambole4791 yes may be

    • @shakthimc
      @shakthimc 6 ชั่วโมงที่ผ่านมา

      eka thama oya danne nathi godak dewal thiye. operation walata kalin godak injection gahanawa sex change karanna kalin godakma hormona warga.

    • @ruchirabandara
      @ruchirabandara 6 ชั่วโมงที่ผ่านมา

      ගැහැනු පිරිමි වෙන සැත්කමක් තියෙනවා . පිරිමි ගැහැනු කරන සැත්කමක් තියෙනවා .

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 6 ชั่วโมงที่ผ่านมา +1

    දැන් කාටද කියන්නෙමේ අවනඩුව

  • @sajithroshan7237
    @sajithroshan7237 5 ชั่วโมงที่ผ่านมา +1

    කෙල්ලව මැරෙන තැනට වැඩේ උනාම බේරෙන්න කියන කතා 😢😢😢

  • @මනුදම්ගුණදම්
    @මනුදම්ගුණදම් 7 ชั่วโมงที่ผ่านมา +7

    ravi kumudesh onna kuhakaya katha karanawa. waraddak thiyenawa nam inquiry ekak conduct karapanko.

  • @KanthiWijenayake-s7h
    @KanthiWijenayake-s7h 7 ชั่วโมงที่ผ่านมา +1

    😢

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 5 ชั่วโมงที่ผ่านมา +1

    ඕව යට යනව...පාඩුව පවුලෙ අයට විතරයි... සෞඛ්ය සේවාව ඉන්න ඔක්කොම බේරෙනව

  • @cocoon2024
    @cocoon2024 5 ชั่วโมงที่ผ่านมา +1

    AKD කෙහෙළිය, යට ගහන්න රටේ නැති දේවල් කියවේ

  • @harshakumanayake558
    @harshakumanayake558 6 ชั่วโมงที่ผ่านมา +4

    It's mostly anaphylaxis shock following ranitidine. It is not predictable, possible to occur with any drug, food, insects bite etc...

  • @dines833
    @dines833 7 ชั่วโมงที่ผ่านมา +1

    😥😥😥

  • @rasikakumari1388
    @rasikakumari1388 7 ชั่วโมงที่ผ่านมา +3

    ඒ.අම්මා

  • @MR.Science12
    @MR.Science12 7 ชั่วโมงที่ผ่านมา +2

    ayeth patan gatta

  • @AyeshaLakmali-r6q
    @AyeshaLakmali-r6q 7 ชั่วโมงที่ผ่านมา +2

    Vihanga nangi 😢

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 4 ชั่วโมงที่ผ่านมา +4

    Doctor වත්, බෙහෙත් විද්ද හෙදියවත් නෙවෙයි වැරදි.
    ඕනෑම බෙහෙතකට anaphylaxis එන්න පුළුවන්.
    මේ කියන රෝග ලක්ෂණ අනුව ඇයට gastritis කියල නිශ්චය කරගෙන තමයි ඔය බෙහෙත දීල තියෙන්නෙ.
    ඕක gastritis වලට වසර ගණනාවක සිටම දෙන බෙහෙතක්.
    දවසකට ලෝකය පුරා ලක්ෂ ගාණකට දෙනව. අවාසනාවකට ඇයට ඒක anaphylaxis (කියන කරුණු අනුව) කියන ආසාත්මික තත්ත්වය ඇතිව තිබෙනව. ඒක මාරාන්තික අවස්ථාවක් හරියට කළමණාකරණය නොකලොත්.
    බෙහෙතේ quality ය ගැන අපිට කියන්න බෑ. ඇත්තටම ලංකාවේ ඕව පරීක්ෂණ කරන්න lab නෑ.
    නමුත් කොච්චර quality බෙහෙතකට වුනත් ආසාත්මිකතා එන්න පුලුවන්.
    මීට වසර ගණනාවකට පෙර පාසල් දියණියන් කිහිප දෙනෙක් rubella එන්නත විදල මියගියා.
    ඕනෑම බෙහෙතක prescription leaflet එකේ ඕක සදහන් කරල තියෙනව. වෙන දියුණු රටවල නම් විදින්න කලින් ඕව විස්තර කරනව. නමුත් ලංකාවෙ ඒව කරන්න වෙලාව නෑ. දොස්තරලට වගේම හෙදියන්ට සහ අනෙකුත් සේවකයන්ට ගොඩක් ආතතියෙන් ඉන්නෙ.ඔවුන්ට ගොඩක් ලෙඩ්ඩු ඉන්නව බලන්න.
    ඔය වගේම තමයි operation එකක් කරල වැරදුනා කියල කෑගහන එකත්. දවසකට දාස් ගාණක් operation කරනව. කලාතුරකින් කිහිපයක වැරදි වෙනව.
    ඕව මාධ්‍ය තුල දාල කෑගහන එක නෙමෙයි කරන්න ඕනෙ.
    1. ලංකාවේ බොහෝ ප්‍රාථමික doctors ලට anaphylaxis management සම්බන්ධ ප්‍රායෝගික දැනුම අඩුයි. ඒවගේම ඒ සදහා ඕනෙ උපකරණ එම ස්ථාන වල නෑ
    ඒවා නිවැරදි කල යුතුයි.
    2. සෞඛ්‍ය සේවාව තුල තියෙන වැඩ අධික බව අඩු කිරීමට උපාය මාර්ග ගන්න ඕනෙ. ඒ සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කරන්න ඕනෙ.
    3. රෝග ඇතිවීම වලක්වන්න ප්‍රජා සෞඛ්‍ය දියුණු කරන්න ඕනෙ.
    ලංකාවෙ doctors ල රෝහලේ ලෙඩ්ඩුන් 50 කට වැඩියෙන්ම බලල පෞද්ගලික ආයතනයෙත් 100ක් විතර බලනව. දියුණු රටවල දවසකට උපරිම 20යි.
    ඕකයි වෙනස්.

    • @peelingpeely2524
      @peelingpeely2524 4 ชั่วโมงที่ผ่านมา +1

      එත් අපි මාලිමාවට ❤❤❤ රට අනුරට!😊

    • @manorisamarasingha269
      @manorisamarasingha269 3 ชั่วโมงที่ผ่านมา +1

      Oya kiyana Dee hari.. mama inne Japane.. hospital 1ta giyama beeth denna Sheena kalayak yanawa.... doctor puluwan tharam patient wa check karanawa...api beeth gaththa,ape Leda mulu history 1ma balanwa...computerlise serama....apita thuyana lede,dena beeth ,alargy okkoma pehedili karanawa....Shena welawak yanawa...iita passe pharmacy 1dith ee wagema prasna karala,pehedili karala thamai Beth denne...

    • @nadeeshasamarathunga6099
      @nadeeshasamarathunga6099 2 ชั่วโมงที่ผ่านมา

      හරියටම පැහැදිලි කරලා තියනවා... ලංකාවෙ මිනිස්සුන්ට නීතිය ගැනයි, රෝග, එන්නත්, බෙහෙත් ගැන ඒවගෙ ක්‍රියාකාරීත්වය ගැන මූලික දැනුමක්වත් නෑ... හැමදේටම කෑ ගහනවා.... ඉස්සරත් ලෙඩ වලින් මිනිස්සු කොච්චර මැරුනද, සමහර වෙලාවට මරණෙට හේතුවවත් හොයාගන්න බෑ... බබාලා හම්බෙන්න ගිහින් මව් මරණ, ළදරු මරණ කොච්චර වෙනවද ඒත් දැන් එහෙම වෙන්නෙ නෑ... විද්‍යාවට පින්සිද්ධ වෙන්න ගොඩාක් රෝග වලට බෙහෙත් දැන් තියනවා.... කවුරු මොනවා කීවත් ලංකාවෙ තමයි දකුණු ආසියාවෙන් දියුණුම ප්‍රජා සෞඛ්‍ය සේවය තියෙන්නෙ...දකුණු ආසියාවෙන් මව් හා ළදරු මරණ අනුපාතය අඩුම රටක් ලංකාව කියන්නෙ......
      පැරසිටමෝල් පෙත්තත් යම් කෙනෙක්ට යම් අවස්ථාවක විශ වෙන්න පුළුවන්.... යම් බෙහෙතක් ඒ කෙනාට විශ වෙනවද නැද්ද කියන එක රෝගියාට බෙහෙත නොදී තේරුම් ගන්න බෑ...ඒ වෙලාවට රෝගය සුව කරන්න අදාල බෙහෙත රෝගියාට දෙනවා......
      හැබැයි ලංකාවට ගෙන්වන බෙහෙත් වල quality එක ගැන නම් මේ රජයවත් කලින්ට වඩා සැළකිලිමත් වෙන්න ඕන...

    • @mudithdawatage
      @mudithdawatage 2 ชั่วโมงที่ผ่านมา

      විග්‍රහය හරි . නමුත් මේ කාරනා ඵකකටවත් රෝගීන් පලි නෑ .​@@nadeeshasamarathunga6099

  • @lasithachamara2223
    @lasithachamara2223 11 นาทีที่ผ่านมา

    ගැස්රයිටීස් වලට බෙහෙත් විදිනවද?

  • @Janani.Mahalpath
    @Janani.Mahalpath 6 ชั่วโมงที่ผ่านมา

    මට ගැස්ට්රයිටිස් දීපු බෙහෙත් පෙත්තක් ඇලජික් වෙලා තියෙනවා කිප පාරක්ම මේ මෑතක දි මට ඊට කලින් කිසිම බෙහෙතක් ඇලජික් වෙලා නෑ,ගැස්ට්රයිටිස් වලට දෙන බෙහෙත් වල ප්‍රමිතියේ ගැටලුවක් තියෙනවා

  • @SarathGamini-k8k
    @SarathGamini-k8k 6 ชั่วโมงที่ผ่านมา +2

    ගැස්ට්‍රයිටීස් වලට බෙහෙත් (බටහිර ඖෂධ) ගන්නේ නැතුව ලේසියෙන් හොද කර ගන්ට පුලුවන් (ගැස්ට්‍රයිටීස් මුලින්ම හැදෙද්දි)....
    ගොටුකොල ටිකක් ඇරගෙන, කොටලා, ඉස්ම ටිකක් ගන්ට ඔනේ. ගොටුකොළ ඉස්ම මේස හැඳි 1ක් උදේ නැගිටලා හිස් බඩට බීපුවාම ගැස්ට්‍රයිටීස් නැති වෙනවා. (සතියක් වගේ එක බොන්ට ඔනේ).

    • @aishurashmi4127
      @aishurashmi4127 5 ชั่วโมงที่ผ่านมา

      ගැස්ට්‍රයිටීස් හැදිලා නම් ටිකක් කල්..මේ ළඟදි වැඩි වුනා ටිකක්.අපේ ළඟම ඩොක්ටර් කෙනෙක් ඉන්නවා.එයා නම් කියන්නෙ තුවාල වෙන්න ඇති කියලා ටෙස්ට් කරලා බලන්න කිව්වා.එහෙම තියෙද්දි මේ අත් බෙහෙත කරාට කමක් නැද්ද?

    • @h.jayakody6214
      @h.jayakody6214 3 ชั่วโมงที่ผ่านมา +1

      ​@@aishurashmi4127 Diya bath kanna breakfast ekata dawas 7 Honda Wei. Mama Honda una

    • @KiyushiOnara
      @KiyushiOnara ชั่วโมงที่ผ่านมา

      ​@@aishurashmi4127diyabath kanna.awurdu gank beheth Kara adu une na. Ayurweden beheth gann giyaham eken beheth dunne na. Diyabath kanna kiwa.adatath mat dan gastric na.

  • @PathumSandaru
    @PathumSandaru 6 ชั่วโมงที่ผ่านมา +1

    කෙහෙලිය එලියෙ හැබැයි 😑💔

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 7 ชั่วโมงที่ผ่านมา +3

    Matath oya අත්දැකීම් awa....mama wada kara privet hospiyal eke, gastritis walata injection dunna.. lamaya arrest una...paya bagyakata wadiya giya lamyawa yathathwayata ganna...

  • @sheron1974
    @sheron1974 6 ชั่วโมงที่ผ่านมา +1

    keheliya oya koheda?

  • @nihalfernando1881
    @nihalfernando1881 5 ชั่วโมงที่ผ่านมา

    Rest in peace😭

  • @SunilSunil-u5t5m
    @SunilSunil-u5t5m 6 ชั่วโมงที่ผ่านมา +1

    කව්ද මෙවට වග කියන්නෙ

  • @AyeshaPushpakumari-xo2rj
    @AyeshaPushpakumari-xo2rj 6 ชั่วโมงที่ผ่านมา

    Mage akke oyata niwan suwa labewa 😢

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 6 ชั่วโมงที่ผ่านมา

    Niwan suwa

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 4 ชั่วโมงที่ผ่านมา

    Mama dawasak mahiyangane hospitalgiya mata amatumak awa badulle scan ekakata yanna admit wenna kiyala mata ada document wagayak aranyanna amatakauna ada word ake diwty mista man meka kiwwa eya mage amatakauna liyuma arananna kiyala mata kiwwa mama apahu gedaragiya mata pare yaddi bus tibuna Anna bus na man pahuwada giya eya kiwwa ai iye awenatte adaba dawasak pahuwela kiwwa meka badullen apply wela awurudu dekakin awe karannadeyakna tawa awurudu dekak innawei kiwwa mata me miss eda man liyuma natiwa giya dawase me miss mage wistara hoyala baluwe natiwa mawa gedara yawwe liyuma gennakiyala Anit pahuwada meya mase tibba fille walin adala gatta badullen apu liyuma palamu dawasema okakalanam mage wade hari

  • @AnuraSangeetha
    @AnuraSangeetha 6 ชั่วโมงที่ผ่านมา

    තව මුදලට වෛද්‍ය උපාධි දෙන්නත් හදනවා.npp අවධානයට.

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 5 ชั่วโมงที่ผ่านมา

    කෙහෙල් ලෙල්ලගෙ හොර බෙහෙත් ..😢

  • @nathashadanadari1762
    @nathashadanadari1762 32 นาทีที่ผ่านมา

    අනේ දෙයියනේ ඇයි මේ මෙච්චර ලස්සන ජීවිත විහින් විනාස කර ගන්නෙ. මං දන්නෙ නෑ ඇත්තටම මොකක්ද මෙයාට වෙලා තියෙන්නෙ කියලා ඒත් මේ comment එක දකින අයට දෙයක් කියන්නම්. සුදු වෙන්න මහත් වෙන්න කෙල්ලෙක් නම් කොල්ලෙක් වෙන්න කොල්ලෙක් නම් කෙල්ලෙක් වෙන්න කියලා එක එක දේවල් තමංගෙ ඇගට ඇතුල් කර ගන්න එපා. තමන්ට ලැබුන රූපෙට කැමති නැත්තම් ස්වබාවික දෙයක් කරලා බලන්න ඕනෙමම් විතරක් අපේ රටේ ඕන තරම් ස්වබාවික දේවල් තියෙනවා ලස්සන වෙන්න අපේ ගෙවල් ලග අක්ක කෙනෙක් මේ ලගදි සුදු වෙන්න ඉන්ජෙක්සන් එකක් ගහලා ඒක ඇලජික් වෙලා මැරුනා එය කාසද බැදලා පොඩි ලමයෙකුත් ඉන්න කෙනෙක් වයස 26ක් විතර මැරෙද්දි. ඉතින් හිතන්න පොඩ්ඩක් අපි හිතන්නෙ නැතුව අපේ ඇගට ඇතුල් කර ගන්න දේවල් නිසා අපිට අපේ ජීවිතේ නැති වෙන්න උනත් පුලුවන්

  • @sadasada3129
    @sadasada3129 ชั่วโมงที่ผ่านมา

    කෙහිලිය. මලේ. නෑ

  • @NuwanChathuranga-hp4hp
    @NuwanChathuranga-hp4hp 6 ชั่วโมงที่ผ่านมา +1

    Dan ITIN e lamayata okkoma kathandara Tika hadanne natiwa oya kehelia genapuwa ainkarapan

  • @DilhaniBhagya-vm1yi
    @DilhaniBhagya-vm1yi 7 ชั่วโมงที่ผ่านมา +2

    Wasa biuwwmh ghnh beheth ekak wasa ghpu pera gediyk kapu lmyekt ghl mrunh 😅😅 okakth gon kmt nurse knk ghl wennh athi lede htiyt epai beheth ekh

  • @GeethaDammi-q8t
    @GeethaDammi-q8t 6 ชั่วโมงที่ผ่านมา

    Aiyoo munva hoyala daduvam denna

  • @reallife4197
    @reallife4197 5 ชั่วโมงที่ผ่านมา

    ඇවිදගෙන ගිය මගේ තාත්තා ගිය අවුරුද්දේ කළුබෝවිල රෝහලේදී හේතුවක් නැතුවම යන්න ගියා.එන්නත් දීලා නින්ද ගිහින් කියුවා අහන අහන වතාවට.මගේ තාත්තා නැතුව මට ජීවිතයක් නැහැ තාත්තේ ... මගේ දරුවාව ඔයාට දෙන්නවත් මට බැරි උනා රත්තරනේ..ආයෙම මේ වගේ මිනිස්සු අතර ඉපදෙන්නෙපා තාත්තේ...
    මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් තාම මරණ සහතිකයක් නැහැ.මැරුණ වෙලාවේ මරණ පරිඉක්ෂක කියුවා බෙහෙත් වලින් කියලා.ඒත් දැන් කියනවා වෙන දේවල්.

    • @landoflaws5178
      @landoflaws5178 4 ชั่วโมงที่ผ่านมา

      Hitha kohomahari hadaganna balanna.

    • @manorisamarasingha269
      @manorisamarasingha269 2 ชั่วโมงที่ผ่านมา

      Kaluboviladi mage hodama yaluwa nethi Una....kisma hehiwak nethiwa...anthimata Kiwa germ eka k gihin kiyala..,eyata pain killers vitharai diiila thibune,dawas ganak hospital hitiyath..

  • @aelogos3457
    @aelogos3457 5 ชั่วโมงที่ผ่านมา

    awidagena giya kena beraganna uthsaha karanne mkatada

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 7 ชั่วโมงที่ผ่านมา

    manika aiyo,rattaran,ewasanna nam ba manika aiyo pute❤❤❤❤😢😢😢 mewa bslanna man epadune ai

  • @supunabcf
    @supunabcf 6 ชั่วโมงที่ผ่านมา

    Jala wedage wadak

  • @shiromikarunarathna1243
    @shiromikarunarathna1243 5 ชั่วโมงที่ผ่านมา

    අනේ මේ දේවල් ගැන සොයා බලන්න අදාල නිලදාරින්

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 33 นาทีที่ผ่านมา

    Ai mehema awadanm me wge hospital wala thiyenne. Deiyane jewithyak neda😢😢

  • @gedarasenarathna6314
    @gedarasenarathna6314 6 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම හොරු මල්ලි 🙏

  • @SaraniAthukorala
    @SaraniAthukorala 5 ชั่วโมงที่ผ่านมา

    Noyek dewal kiyanawa rohale aya berenna .paw kella.keheliya nidelle.

  • @anomadarshinie6343
    @anomadarshinie6343 ชั่วโมงที่ผ่านมา

    😡😡

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 5 ชั่วโมงที่ผ่านมา

    Epara me mokada.ammo 😢😢😢 niwan suwa

  • @sanjayajayalath5673
    @sanjayajayalath5673 6 ชั่วโมงที่ผ่านมา

    Mewa venna denna epa...

  • @prasasthisilva9498
    @prasasthisilva9498 7 ชั่วโมงที่ผ่านมา

    Dr Kumudesh kiynwa nm aththak wenneathi🤔

    • @KYOUH-n3j
      @KYOUH-n3j 4 ชั่วโมงที่ผ่านมา

      thad bugger is not a doctor... 🤣🤣🤣🤣 just a MLT

  • @imeshdinil
    @imeshdinil 6 ชั่วโมงที่ผ่านมา

    Apo me hospital eken nm beheth ganna yanna epa mage ammatath gastric walata beheth ganna giya ilaga pahuwadama hitiyata wada amaru wela negombo walata arn gihn thamai berune 🫠

  • @NadeeshaMadushani-m4w
    @NadeeshaMadushani-m4w 7 ชั่วโมงที่ผ่านมา

    deiyooo me mokadda wenne

  • @uFamous_Breakfast1792
    @uFamous_Breakfast1792 6 ชั่วโมงที่ผ่านมา

    yko meka palaweni para wenna bane ethana inna un eka dannawanan ekata action ekak ganna epai 😢

  • @ShaniChandrasekara
    @ShaniChandrasekara 58 นาทีที่ผ่านมา

    Awasaneta kiyanne rogiyage waradak vitharai merichcha kenage jeewithe vitharak newei demawpiyange jewitath marala danawa doctors la

  • @maryviranthi7999
    @maryviranthi7999 4 ชั่วโมงที่ผ่านมา

    Making up stories

  • @chethigane1493
    @chethigane1493 ชั่วโมงที่ผ่านมา

    Ai me minissunge wada thahanam karanne naththe?

  • @cooltownholidayinn6578
    @cooltownholidayinn6578 5 ชั่วโมงที่ผ่านมา

    injection ekak keheliyata demu kiyanna kooooo

  • @ManojMeegoda
    @ManojMeegoda 5 ชั่วโมงที่ผ่านมา

    Danda pakayo kiyanne thahanam karapu ewa kiyala

  • @ap92207
    @ap92207 3 ชั่วโมงที่ผ่านมา

    අයි ඉතින් තවත් මිඩිසින් තව තියාගන තියෙන්නේ ඉස්පිරිතාලෙවල

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 4 ชั่วโมงที่ผ่านมา

    Padiyeta kahina kari ballo balliyo owage inne manussakamna okunge

  • @menikeugd441
    @menikeugd441 26 นาทีที่ผ่านมา

    Dan.berenne.mun.aekaaeka.kiyanawa.paw

  • @Vishwamatha-999
    @Vishwamatha-999 37 นาทีที่ผ่านมา

    Mole nathi kalakanni minissu maranawa hithak papuwak nathi un thamai hospitl wala inne

  • @TruthfulPromise
    @TruthfulPromise 5 ชั่วโมงที่ผ่านมา

    Yako, news wala minissunge charitha gathanaya koranna epa bola. Marunu manussayagr patikiriyama prawurthi walata kiyanawa. Uge appage madya sadacharaya. Jada madhya

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 7 ชั่วโมงที่ผ่านมา

    Pau ane

  • @nuwanchamara3470
    @nuwanchamara3470 5 ชั่วโมงที่ผ่านมา

    ai ban mewa thama thiyan inne doctors kiyana ballo danne nadda mewa gana munge ammata sikuwathe madi ponnayo danne nathnam gedara palayalla ballo ahinsaka minissu amaruwe danne nathuwa

  • @kachalmuthuate
    @kachalmuthuate 4 ชั่วโมงที่ผ่านมา

    mathaka tiua gnilla ubala kochchara walalanna haduwath sinhala kadum bidum sinhala behet walata watinakama oua vidiyawa kiuala hada gatta kehel malen oua tika vitarai labnne....

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 4 ชั่วโมงที่ผ่านมา

    Moka awat okun wenaswenna

  • @spectsteeel8243
    @spectsteeel8243 3 ชั่วโมงที่ผ่านมา

    Indiyawen genna Natnam
    Batahira ratakin ho Australiyawen genna me gana parikshanayak
    Karanna Lankawe un kiyanadewal piliganna epa mun kasikabal adyapanayak labagatta Ballo
    Hora sahathika
    Walin labagatta patveem me polburuwo dan maruna kenata matdrawyaya saha lingikika katha dala prashnaya yata gahanna hadanawab
    Batahira ho Indiyawen genalla parikshanayak
    Karanna
    Natnam Nawa NPP Andduwata hoda na

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 5 ชั่วโมงที่ผ่านมา

    Bhet widda awajataka UN maranna Oni UN atin ekek merunot monaharikiyala yataganawa

  • @SmilingCheetah-qx7ke
    @SmilingCheetah-qx7ke 7 ชั่วโมงที่ผ่านมา

    Mun maha sakkili

  • @SleepyAurora-fp1qh
    @SleepyAurora-fp1qh 6 ชั่วโมงที่ผ่านมา

    Magulakne ai ohoma karanne .oya pahugiya anduwe n gennapu guu godawal...janadipathi thumani wahama kriyaghmaka wenna.mulu lankawema thiyena hospital wala beheth check karanna saranai jewitha biliganna denna EPA..Dan oba thumage balaya pennwanna

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 5 ชั่วโมงที่ผ่านมา

    Meka apayak me rate tiyena bahet wadi kotasak waha

  • @Resh9629
    @Resh9629 6 ชั่วโมงที่ผ่านมา

    Hora report hadana hora dostharalt neethiyk gemu

  • @moviesforever8805
    @moviesforever8805 6 ชั่วโมงที่ผ่านมา +6

    Ranitidine එන්නත ඉතා හොද බෙහෙතකි.
    එක අවුරුදු 80 ක් විතර බාවිතා කරන බෙහෙතකි.
    එහෙම අතුරු ආබාද එනවානම් මේ බෙහෙත ලෝකයේම සෞඛ්‍ය පද්දතියෙන් ඉවත් වෙනන් ඕනේ. එහෙම වෙලා නෑනේ. ඒ කියන්නේ මේ drug එකේ ප්‍රශ්නයක් නෑ.
    ප්‍රමිතිය ප්‍රශ්නයක් නම් තව මැරෙන්න ඕනේ.
    මේ drug එක ලේසියෙන් අදි මාත්‍රා යන්නේ නෑ.
    මේ පුද්ගලයාට මේක ඇලජික් වෙලා තියෙන්නේ.
    ඒකට hospital එක වත් , සෞකය පද්දතිය වත් වැරැදි නෑ. කලාතුරකින් සමහර අයට බෙහෙත් ඇලජික් වෙනවා. ඒකෙනුත් ඉතා පොඩි ප්‍රතිශතයක් මියනවා.
    මේවාගේ සංවේදි news දාලා මිනිස්සු අවුස්සන එක ලංකාවේ මාද්‍යට සාමාන්‍ය දෙයක් ලංකාවේ.

    • @thoranegamadhammaruchi3167
      @thoranegamadhammaruchi3167 6 ชั่วโมงที่ผ่านมา +1

      නිව්ස් එක ආයෙ බලන්නකො.එකෙ අර පොර කියනවනෙ ඒ එන්නත තහනම් කරලා තියෙන්නෙ රටවල් ගානක කියලා???

    • @udanigunarathne6693
      @udanigunarathne6693 6 ชั่วโมงที่ผ่านมา

      quality prashnayak tienwa kiala hithenne. mokad allergy wela marena prathishathaya kalint wada wadi.

    • @moviesforever8805
      @moviesforever8805 6 ชั่วโมงที่ผ่านมา +2

      @@thoranegamadhammaruchi3167Ranitidine සමහර රටවල නවත්වා තියෙන්නේ එය පිලිකාකාරකයක් වෙන්න පුලුවන් නිසා.

    • @harshakumanayake558
      @harshakumanayake558 6 ชั่วโมงที่ผ่านมา

      @@thoranegamadhammaruchi3167 he is not a doctor

    • @moviesforever8805
      @moviesforever8805 6 ชั่วโมงที่ผ่านมา

      @@udanigunarathne6693 මේක සුලබ එන්නතකි. දවසකට මේ එන්නත් 1000 වඩා ලංකාවේ ගහනවා ඇති. මේ වගේ සුලබ බෙහෙතක quality එක බාල වෙලා allergy වෙලා නම් මීට වඩා මිනිස්සු මැරෙනවා.

  • @udanigunarathne6693
    @udanigunarathne6693 6 ชั่วโมงที่ผ่านมา

    me jara beheth gennapu aparadet hawl una ayatnm marana danduwama honda wadi…