මාලිමාව ගැන බොරු කියන පාහියංගල හිමි සහ මිහින්තලේ හිමි | FINAL CUT

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน +159

    චැනල් 4 ඔබලාට බෙහෙවින් ස්තුතියි..

  • @PathmasiriUdayakumara-jl1wu
    @PathmasiriUdayakumara-jl1wu หลายเดือนก่อน +52

    ජයසිකුරුයි මාලිමාවට සහෝදරයා ඔබට ගොඩාක් ස්තුතිය chanale 4

  • @SudanthakaVlog
    @SudanthakaVlog หลายเดือนก่อน +42

    මේ වීඩියොවට ඔයාට ගොඩාක් ස්තූතියි චතුරංග මල්ලියේ. පාහියන්ගල හාමුදුරුවෝ කිසි හිරිකිතයකින් තොරව බදුර්දීන් එක්ක එකට හිටගන්නේ චම්පික එතනට ගිය නිසයි. උන් වහන්සේගේ පරිසර හිතකාමය මෙවැනි දේශපාලන උප්පරවැට්ටියක් බව දැක්කම ලොකු කම්පාවක් ඇති උනා. පෞද්ගලිකව මටත් ආගම එපාම උනේ භික්ෂූන් වහන්සේලාගේ මේ උග්‍ර අවස්ථාවාදී දෙපිටකාට්ටු වැඩ නිසයි. අපි වගේ
    ආගම එපා වූ අයටත් නැවත ආගමට ජාතියට ලැදියාවක් ඇති වන්නේ මාලිමාව ජයග්‍රහණය කරවීමෙන් පමණයි.

    • @Kithsirime
      @Kithsirime หลายเดือนก่อน

      එයාලගේ උවමනාව හොරුන්ට කඩේ යන එතඤ

  • @sriyasrimali4400
    @sriyasrimali4400 หลายเดือนก่อน +45

    මුං ගෑණු එක්ක බුදියන කොට බුද්ධා ගමට අපකිර්තියක් වෙන්නේ නැතිද...මුං කියන ඒව⁣ා පිලිගන්නැ ජනතාව. දැන් වියරු වැටිලා ඉන්නේ.

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +229

    සිවුර පොරවගෙන ඉන්න සක්කිලින්ට හෙන ගහපිය

    • @GayanmihirangaGayan
      @GayanmihirangaGayan หลายเดือนก่อน +3

      Pen nadda mihintale takkadiya ovunta raten vadak na geri ballo

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +7

      අම්පාරේ අම්පීටිය හාමුදුරුවෝ නම් අද කිව්වා හොරු තක්කඩි එවුන් ට ඡන්ද දෙන්න එපා මාලිමාවට අනුර කුමාර මහතා ට ඡන්ද දෙන්න කියලා ..මිහින්තලේ වලවා ඔය සාගරය සජිත ගෙ පනුවෝ එක්ක අසුච් වළඳල..ඔය විදියට කොටුවෙ පොඩ්ඩ මහින්දයට ගූට ට කඩේ ගියා දැන් නම් පාඩුවෙ ඉන්නවා ..

    • @ShandhiKfn
      @ShandhiKfn หลายเดือนก่อน

      Mun.siwora..galawapiyawo.sasaneth.kanne.natuwa

    • @priyanammuni3546
      @priyanammuni3546 หลายเดือนก่อน +2

      අපි බුදුන් සරණ යමු ...කහ සිවුරැ පොරවාගත් තක්කඩියන් පිටු දකිමු.

  • @PushpaGanewatta
    @PushpaGanewatta หลายเดือนก่อน +24

    හාමුදුරුවනේ සිවුරක් දාගෙන බොරු කියන්න එපා.මිනිස්සු ඕවට රැවටෙන්නෙ නෑ අනුර සහෝදරයා ට ජයවේවා !

  • @chandanasrilal3195
    @chandanasrilal3195 หลายเดือนก่อน +72

    මේ හොරබල්ලෝ මුං අපේ අහිංසක බුදු දහම බුදිනවා...මුංට දිට්ට දම්ම වේදනීය කර්මය පලිසන් දෙනු දෙවියනි

  • @METHUKAJITHEN
    @METHUKAJITHEN หลายเดือนก่อน +20

    රටේ ජනතාවගේ අවාසනාවට පහලවූ ස්වාමින් වහන්සේලා

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน +171

    ඔය දෙන්නාම මහින්දට සජිත්ට වහල් වෙලා එකයි..

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s หลายเดือนก่อน +24

    මුං දෙන්නා සිවුරු ඇදගෙන ගිහියෝ නොකරන වැරදි වැඩ මුං දේන්නා කරන්නේ බුද්ධ ශාසනය විනාශ කරන ඩබලක්

  • @veenada
    @veenada หลายเดือนก่อน +84

    දැන් බදියුදීන්ගෙ ඔඩොක්කුවෙ.රෙදි නෑ හාමුදුරුවනේ.

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv หลายเดือนก่อน +12

    අනුර කියන කතාව සම්පුර්ණයෙන්ම ඇත්ත, ආගම දේශපාලනයට ගාව ගන්න ඕනෙ නැහැ, දැන් ඉතාලියේ පාප්වහන්සේ ඉතාලි රජයට බලපෑම් කරන්නෙ නැහැ,ඉතාලි රජය ඒවා ගනම් ගන්නෙත් නැහැ, හැබයි පාපවහන්සේට උපරිම ගරු කිරීම සහ ආගමට ගරු කිරීම එයාල කරනවා පාප්වහන්සේ එයාගේ ආගමික කටයුතු ලස්සනට කරගෙන යනවා, අපෙ ආගමික න්‍යාකයෝ සාසනය අමතක කරල දේශපාලනය කරන්න පොරකරනවා, අර මස් කුනකට පොරකන කපුටු රැල වගේ, මේ නිසාම ලංකාවේ තරුණ තරුනියෝ විසාල පරිහානියකට පත් වෙලා, ඇයි ආගමක්‌ දහමක් නැහැ

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 หลายเดือนก่อน +65

    මිහින්තලේ සාගර නොදන්නවා වුනාට අනුර කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමයේ සභාපති වෙලා වැඩ කලා ටින්විල් සිල්වා පිරිවෙන් අද්ධ්‍යාපනය ලබපුකෙනෙක් සිවුර පොරවන් ඉන්න මුදලාලිලා හාමුදුරුවන්ට දැනගන්න ඕන .

  • @batta5557
    @batta5557 หลายเดือนก่อน +53

    ආරක්ෂාවට හිටිය W P C දූසනේ කරන්න තැත්කරපු මේ දූෂිතයන්ගෙන් මිහින්තලේ විහාරස්ථානයට එන කාන්තාවන් ප්‍රවේශන් වියයුතුයි

  • @jayalalpriyantha9610
    @jayalalpriyantha9610 หลายเดือนก่อน +163

    අපිනම් පටන් ගන්නකොටම කව්ව ඕව ඤාණසාර දෙක කියල
    ❤❤❤නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤ස්තූතිවන්ත වෙනව චතුරංග සහෝදරය ❤❤❤

  • @godbless959
    @godbless959 หลายเดือนก่อน +29

    චතුරංග මල්ලී ස්තූතියි මේ සම්බන්දව කතාකිරීම ගැන. ජේසු පිහිටයි ❤🌹🌹🌹🌹🌹🌹🙋🙋🙋🙋🙋

  • @WWDMendis
    @WWDMendis หลายเดือนก่อน +61

    සිවුරටත් අගෞරව කරන චීවර ධාරියෝ රටටත් ශාසනයටත් ජාතියටත් පීළිලයක්..

  • @kalyanijayasekara1387
    @kalyanijayasekara1387 หลายเดือนก่อน +7

    හාමුදුරුවනේ තමන්ගේ හිතට තට්ටුකර අහන්න ඔයකරන කතා හරිද කියලා බුද්ධ පුත්‍රයන් වහන්සේ ලාට තෙරුවන් සරණයි ...
    ජාතික ජනබලවේගයට ජයවේවා NPP පාක්ෂිකයින්ට ජයවේවා NPP ජයවේවා NPP දිනවමු .....දිනවමු.....දිනවමු.....🐇🧭🧭🧭🧭🧭🧭

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน +188

    ඔය දෙන්නාම මහින්දට වහල් වෙලා එකයි..අනුර ආවොත් ඔවුන්ට ලැබෙන දේ නොලැබෙන්න නිසයි..

    • @annmary8819
      @annmary8819 หลายเดือนก่อน +1

      Meyalata hamuduruwo kiyanna honda naha.e tharam pahath charitha dekak

    • @gayandias7321
      @gayandias7321 หลายเดือนก่อน

      ඉත්තෑපානෙ කිර​@@annmary8819

  • @fouzersaleemmohamedsaleem
    @fouzersaleemmohamedsaleem หลายเดือนก่อน +6

    නියමයි සහෝ ඉදිරිපත් කිරීම ලස්සනයි ❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +153

    වැදි බණ මැදින් මුනි බණ තෝරා අසනු....
    වැදි බණ දෙසන සඟ ගන වුව
    පිටු දකිනු....

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg หลายเดือนก่อน +4

      අන්න ඒක කොයි තරම් සත්ත්‍යක්ද.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐🇱🇰 🇩🇪

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน +14

    ගෙදරට කරදරයක් වෙච්චි ගමටත් එපාවෙච්චි කාලකන්නි දරුවෝ ගම්වල මිනිස්සු පංසලට බාර දෙනවා ඒත් මුං පංසලටත් හදාගන්න බැරිවෙලා සාසනෙත් ඉවරයි පඩුහැලියත් ඉවරයි..

  • @ChandraKumar-f9l
    @ChandraKumar-f9l หลายเดือนก่อน +70

    අපේ අම්මා ට ගොඩක් වයසයි එයාට මාලිමාව කියන්න බෑ. ඒත් ගෙදර ට එන හැමෝටම එයා කියන්නේ මේ සැරේ.. මාලිමාම ට.. මාලිමාමට.... දෙන්න කියලා ඔන්න ඕකයි තත්වේ 👌👌කුවේට් අපි

    • @malapereramagalage
      @malapereramagalage หลายเดือนก่อน +2

      Pau Ane Mata nam Duka hithuna ekatanam malimawata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thakshilarathnayaka4645
      @thakshilarathnayaka4645 หลายเดือนก่อน

      😂❤❤❤❤❤❤

  • @seniorslexpat6903
    @seniorslexpat6903 หลายเดือนก่อน +40

    මිහින්තලේ උන්නැහේගේ පැටිකිරිය පසු දිනක ලස්සනට සමාජ ගත උනා. අහිංසක Police කාන්තාවකට❤ නිවන් මග පෙන්වීමට කරපු උත්සහයක් ගැන. බෞද්ධයන් හැටියට් අපට ලැජ්ජයි.

    • @sandamalijayarathna8028
      @sandamalijayarathna8028 หลายเดือนก่อน +1

      Mihintale parayata niwansapa labewa. Ananda sagare mage manik aakare. Musawada sagare.

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg หลายเดือนก่อน +165

    මෙම වැඩ සටහන කරන ඔබත් රටට සමිිපතක්.❤❤❤

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 หลายเดือนก่อน +10

    මේ පාපතරයින් දෙදෙනා පස් පවේම ඇලී ගැලී පවුකාරකමේම ගිලී හිඳිනා පව්කාරයින් දෙදෙනෙකු බව එදාසිටම අපි පෞද්ගලිකවම දනිමු......

  • @شيتاشيتا-ر4ص
    @شيتاشيتا-ر4ص หลายเดือนก่อน +204

    මේ කෙනෙහිලිකම් කරන්නේ මාලිමාවට නෙමේ රටේ සියලුම මිනිස්සුන්ට

    • @Herath-p2c
      @Herath-p2c หลายเดือนก่อน +3

      Anivaryen

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 หลายเดือนก่อน +1

      Aniwaren, me tattayo 4denata karut dane denda epa, wadinna epa.

  • @JayasiriPerera-ic8yo
    @JayasiriPerera-ic8yo หลายเดือนก่อน +46

    සිවුරු දාගෙන බොරු කියන අයගෙන් බන අහන්න යන්න එපා .අපේ රටට හා ආගමට විනයක් මේ දෙන්නා

    • @athukoralamaduri3507
      @athukoralamaduri3507 หลายเดือนก่อน

      Mun siuru Dagena musawada kiyanne. Me tattayo 4denama antima pada 3nma kadana eun

    • @brathnamanawaduge7019
      @brathnamanawaduge7019 หลายเดือนก่อน

      හාමුදුරුවන්ට බොරු කියන්න පුලුවන් නම් අපි උන්ගෙන් අහන බන මොකටද ඕකුන් සිවුර දාගෙන කරන වැඩ තිරිසන් සත්තුවත් කරන්නෙ නෑ.

  • @GunawardanaHA
    @GunawardanaHA หลายเดือนก่อน +109


    මෙි දෙනම පණ පිටින් අපායේ යනවා. අපි පුාර්ථනා කරමු...
    අමු සල්ලාලයෝ..
    දෙදෙනෙක් ..

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 หลายเดือนก่อน

      Mu illanne sallalakam nidahase karanna awasthawa desapaluwonta muwa unama samanya minissu unge wadawalata wirudda wenna bayaine ekai

  • @sampaththusitha8496
    @sampaththusitha8496 หลายเดือนก่อน +17

    නිගන්ටයෝ මේ පාර පලවා හරිමු මාලිමාවට වේනසක් කරමු❤❤❤❤

  • @shanthameheramba6505
    @shanthameheramba6505 หลายเดือนก่อน +79

    කෙබර කෙලින්නේ නැතුව ඕන දේශපාලනයක් කරගනිල්ලා.

  • @JevinduThemika
    @JevinduThemika หลายเดือนก่อน +11

    මෙවැනි චීවර ධාරීන් රටට හෙනයක්. බුද්ධ චීවරයට මුවාවී ගිහි සුර සැප විඳින මෙවන් උදවිය දෙසන බන වැදිබන වේ....රැවටෙන්න එපා....

  • @AshaAjith-x9t
    @AshaAjith-x9t หลายเดือนก่อน +95

    ඔය හාමුදුරුවරු දෙන්ම ගැහැනු එක්ක බුදියනවා ඒවා හොද වැඩද

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 หลายเดือนก่อน +1

      😮😮😮

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r หลายเดือนก่อน +6

      මිහින්තලේ ගෙ පැටිකිරිය අජිත් ධර්මපාල මහතා කිව්වා අහපල්ල එයාගෙ youtube එක ..

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 หลายเดือนก่อน +11

    අනේ හාමුදුරුවනේ රට අපායෙ යවන්න එපා අපේ රට පව් රටේ දරුවො පව්..😂😂😂

  • @s.dammika5220
    @s.dammika5220 หลายเดือนก่อน +70

    හොර ගණයේ ඔහොම තමයි මේය දැනුවත් කල Chantal 4 නාලිකාවට thanks , ඔබ තුමාත් මේ රටට සම්පතක් ❤❤

  • @chanduwiki9674
    @chanduwiki9674 หลายเดือนก่อน +9

    මිනිස්සුන් ඔබ වහන්සේලා නිසා බොහොම අකුසල් රැස් කරගන්නවා... මේ අභාවයට යන්නේ බුද්ධ... අරහත් දජය.... 🙏🏽🙏🏽🙏🏽

  • @MadduMax
    @MadduMax หลายเดือนก่อน +41

    මුන් මේ බෙල්ලේ පාලුවට ඔළුව තියෙන ගනයෝ ටිකක්

  • @sarathliyanage-vb4jd
    @sarathliyanage-vb4jd หลายเดือนก่อน +7

    චතුරංග සහොදරයා සත්‍ය පහදා දිම ගැන ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokajayakody1091
    @asokajayakody1091 หลายเดือนก่อน +43

    ඔවුන්ට හාමුදුරුවෝ කියන්න එපා.වහන්සේ කියන්න එපා. ඒවා වැදගත් අයට පාවිච්චි කරන ව්චන

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s หลายเดือนก่อน +9

    ඔය කාලකන්නි මොනවා කීවත් රටේ මහජනතාව මේසැරෙ මාලිමාවට තමා චන්දය දෙන්නේ මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා

  • @madushankadm7601
    @madushankadm7601 หลายเดือนก่อน +46

    නියමෙට උත්තර දුන්නා ❤❤❤ 👍👍👍👍👍

  • @Tharindulak34
    @Tharindulak34 หลายเดือนก่อน +7

    මුන්‍ට දානයක්වත් ගෙනයන්න එපා මේ බුද්දපුත්‍රයන් නෙමෙයි

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi หลายเดือนก่อน +46

    සිවුරු දා ගත් පමණින් බුද්දිමතුන් නොවේ ...උගත් කමත් නැතිව ඇති ..

  • @SirisenaDonpavuluarachchige
    @SirisenaDonpavuluarachchige หลายเดือนก่อน +7

    වලහාහැංගුණවැවේ ජීවත් වෙලා ඉන්නතුරු මිහින්තලේ නොයමි.

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 หลายเดือนก่อน +35

    මිහින්තලයේ පාහියන් ගල දෙන්නට මා මේ කියන්නේ...ඔයාලාගේ කැරැට්ටුව රටේ ජනයා හැඳින ඉන්නේ...මිහින්තලෙ උඹ දන්නවානේ පී සී නෝනාලොවම දන්නේ....හරිම ආදරයෙන් කියන්නේ කටයි පුක දෙක වහන් ඉන්නේ .

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 หลายเดือนก่อน +11

    මෙම අවස්ථාවෙ ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනව,

  • @VijithaMalkanthi-hh5gb
    @VijithaMalkanthi-hh5gb หลายเดือนก่อน +111

    සූදානම් අපි සූදානම් අනුර ❤ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ජය වේවා

  • @chandradamayanthi3773
    @chandradamayanthi3773 หลายเดือนก่อน +6

    අයියෝ ලැජ්ජයි ,හිරිකිතයි අපේ හාමුදුරුවනේ .ඒවගේම මාලිමාවට ජයෙන් ජයම වේවා අපේ හාමුදුරුවනේ .🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍👍👍👍👍👍👍👍👍

  • @d.m.s.disanayaka8792
    @d.m.s.disanayaka8792 หลายเดือนก่อน +87

    අනුර සහෝදරයාට තෙරුවන් සරණයි.... ඓතිහාසික ජයග්‍රහණය මාලිමාවට...

  • @jayathilakeranaweera9625
    @jayathilakeranaweera9625 หลายเดือนก่อน +16

    හොරු රකින චීවරධාරියන්ගෙන් ප්‍රවේසම් වෙමු

  • @ThusithaRanasinghe-io7up
    @ThusithaRanasinghe-io7up หลายเดือนก่อน +84

    මමත් ඇහුවා ඔය කතාව.කොටි නැති කරේ පේමදාස කියල මිහින්තලේ හාමුදුරුවෝ කියනවා.පට්ට බොරුනේ.

    • @veenada
      @veenada หลายเดือนก่อน +7

      කොටින්ට අායුධ දුන්නෙ පුතානොගෙ තාත්ත හාමුදුරුවනෙ.ලක්ෂ 47 ට පුක දෙන්න එපා.

    • @romiyoalex8629
      @romiyoalex8629 หลายเดือนก่อน +3

      @@veenada JR/ප්‍රේමදාස/රනිල් තමා LTTE පාතාලේ සොත්ති උපාලි/ගෝනාවල සුනිල් වගේ උන් බිහිකලේ

    • @cricketshadow2302
      @cricketshadow2302 หลายเดือนก่อน +3

      Premadasa 88 89 Kake kollo kelllo kochchara maruwada 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 nidan horu mechchara minisdu dukwinda syalu sathwauogema sanasima soyanna hMuduruwaneee

    • @SGunasekara-n9j
      @SGunasekara-n9j หลายเดือนก่อน +1

      ​premadasa කොටි සන්ව්දනයට තෙල් බ්ව්සර් 3
      පුරව t 56 දුන්නා

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน

      ප්‍රේමය කාලතුවක්කු 26ක් දුන්න කොටින්ට.

  • @ehpremawathi746
    @ehpremawathi746 หลายเดือนก่อน +17

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤අපේඅනුරපුතාටජයිඅනිවාරෙන්දානේවාත්දෙන්නාමිහිතේන්නේනැහැ❤❤❤ජයවේවා

  • @MangalaShirani-z4h
    @MangalaShirani-z4h หลายเดือนก่อน +169

    රටටම ගඳ ගහන වැඩ කරන ගණයෝ දෙන්නෙක් මේ...

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +2

      ❤❤❤

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +7

      උන් වහන්සේලා කියන්න බැහැනේ ඔවුන්ට කිසිම අඩුවක් නැහැනේ... කන්න, හැමදාම හොදට ලැබෙනව අහිංසක මිනිසුන්ගේ දුක දන්නේ නැහැ සමහර මිනිසුන් ලෙව කන්නෙ

    • @jayaratneamaratunga7348
      @jayaratneamaratunga7348 หลายเดือนก่อน +4

      Oya wage hamuduruwanta danewath pujaa karanna honda naha.

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම .මුන්.අවජාතක.බල්ලො

    • @renukakankanamalage4095
      @renukakankanamalage4095 หลายเดือนก่อน +3

      හොර ගනයින්,

  • @Readwithme670
    @Readwithme670 หลายเดือนก่อน +6

    බදු පිට බදු ගෙවනවා තුන්සියයට ගත්ත පිටි එක පිටි එක දහත් පැනලා ගෑස් එකත් ගණන් තාම 1300 ට ගත්තද ගෑස් එක දැන් 3600යි. මොනවාද අඩුවෙලා තියෙන්නේ? ඇඟේ ලේත් අඩු වෙලා තියෙන්නේ ඒ වගේම ඇගෙලේ පුච්චනවා මුන් තියෙන ලේ ටිකත් මුං මේ මිනිස්සුන්ට ආදරේකට දඟලන්නේ නෑ කාලකන්නි

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +124

    රනිල් රාජපක්ෂ සජියගෙ ඉත්තො මේ සිවුරු පොරවගෙන ඉන්න

  • @BandaraManike-l3j
    @BandaraManike-l3j หลายเดือนก่อน +6

    ඔකුන්‍ට බුදු හාමුදුරුවෝගෙ නමවත් ගාවන්ට එපා බුදු හාමුදුරුවෝගෙ සිවුරු දාගෙන කරන ගනයා මිහින්තලය ගනයා සිවුරු ගලවන්න ඔන බොරුව කියනවාට ජාතික janabala වේගයට ජය ජය ජය ජය ❤❤❤❤❤❤ වේවා

  • @ThusithaRanasinghe-io7up
    @ThusithaRanasinghe-io7up หลายเดือนก่อน +72

    මුන් දෙන්න පොරවන් ඉන්නෙ කහපාට බෙඩ්සීට් එකක්ද කියල සැකයි

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน

      @@ThusithaRanasinghe-io7up 🤣🤣🤣🤣🤣😁

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน

      @@ThusithaRanasinghe-io7up ඒකනම් සහතික ඇත්ත කතාව

  • @chandanaparanavithana8965
    @chandanaparanavithana8965 หลายเดือนก่อน +1

    හරියට හරි ❤

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe หลายเดือนก่อน +47

    මේ ඉන්නෙ හාමුදුරුවරු නෙවෙයි ගනින්නාන්සේලා

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 หลายเดือนก่อน

      මේ සක්කිලි

  • @diksanrajapaksha3716
    @diksanrajapaksha3716 หลายเดือนก่อน +4

    මේ සිවුරු රඳවන මිසක හාමුදුරුවru නෙමෙයි .🤮🤮🤮🤮

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 หลายเดือนก่อน +24

    මල්ලි ඔයාගෙ හදවත කොච්චර දුකෙන්ද කියල තේරෙනවා.කදුලු එනවා ඇස්වලට .😢

  • @smahindasilva5692
    @smahindasilva5692 หลายเดือนก่อน +12

    සෝමාරාම,බුද්ධරක්ඛිත,
    දෙව්දත් පරපුරේ එකෙක්.

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 หลายเดือนก่อน +21

    මුන්ට කන්න දෙන්න හොදනැහැ .මුන් බිස්නස් කාරයෝ .මාලිමාව බලයට ආවහම මුන්ට බිස්නස් කරන්න ලැබෙන්නේ නැහැ ,ඒකයි හේතුව .ජෝකර් සජියාට නම් හොදයි මුන්

  • @MaheshAriyawansha-f3o
    @MaheshAriyawansha-f3o หลายเดือนก่อน +3

    මිහින්තලේ හාමුදුරුවෝ බොරු කියන්නේ ඇයි.
    ලැජ්ජයි

  • @samanthachandika9533
    @samanthachandika9533 หลายเดือนก่อน +39

    මාලිමාවේ නියත ජය දැක වියරු වැටි සිටින රනිල්, සජිත් කල්ලි පතුරුවන මඩ පිළිබඳව නිරන්තරව ජනතාව දැනුවත් කරමු. මාලිමාවේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම‍ට බලාපොරොත්තු වන සියළු දෙනා මේ දැනුවත් කිරීමේ විඩියෝ හැකි පමණ Share කරමු. Like කරමු. මාලිමාවට කෝටියක්. ජනතා ජයග්‍රහණයට සුභ පැතුම්.

  • @SanukaSandeepa-h7m
    @SanukaSandeepa-h7m หลายเดือนก่อน +2

    නීතිය ක්‍රියාත්මක කරන්න ඕන බීෂනය පතුරුවන්න හදනවට😮😮😮

  • @roshanpercy6854
    @roshanpercy6854 หลายเดือนก่อน +45

    ඔය ඩබල මහන කලයුතුයි. හැකි ඉක්මනට

  • @sudathnandana8190
    @sudathnandana8190 หลายเดือนก่อน +1

    මුසාවාද කියන චීවරධාරීන් මූන් තමයි සාසනයේ ඉඳන් සාසනය කන්නේ. ..චීත්ත අන්දන්න ඕනෙ

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 หลายเดือนก่อน +192

    අනේ මේ හාමුදුරුවන්ට තේරෙන්නෙ නැති හැටි රනිල්ලා සජිත්ලා මේ රටට කරපු විනාශය.

    • @niroshasenani687
      @niroshasenani687 หลายเดือนก่อน +15

      සල්ලි, V8 බලය...

    • @chandanawasantha9786
      @chandanawasantha9786 หลายเดือนก่อน +10

      Notherenawa nowei mun salli walata guth kana ewun

    • @chulansuraweera1496
      @chulansuraweera1496 หลายเดือนก่อน +14

      මුන් කුට්ටි කඩා ගෙන.. ඒකයි. තට්ටෙ පලන්න ඔනෙ

    • @chulansuraweera1496
      @chulansuraweera1496 หลายเดือนก่อน +12

      පර ගන තට්ටයෝ.. තොපිලා දෙන්නට තට්ටෙ පලලා ගොම දාම්න ඔනෙ.. සක්කිලි දෙන්නා

    • @ira3953
      @ira3953 หลายเดือนก่อน +13

      එයාලට දැනෙන්නෙ නැහැ. උපාසක අම්ම ල බඩ ගින්නෙ ඉදල හරි එයාලට හොදම දේ පුදනව.

  • @gayathrisulochana2051
    @gayathrisulochana2051 หลายเดือนก่อน

    චැනල්4 ඔබට ස්තූතියි ❤❤❤❤

  • @ira3953
    @ira3953 หลายเดือนก่อน +20

    අපව දැනුවත් කිරීමට ඔබට තුති පුතා.

  • @FromSarasEye
    @FromSarasEye หลายเดือนก่อน +1

    සල්ලිවලට නැමෙන සිවුරුධාරීන්!!

  • @kanchanamunasinghe5781
    @kanchanamunasinghe5781 หลายเดือนก่อน +21

    මිහින්තලේ එක්කෙනාගෙ මුහුනෙන් පේනවා වයිරය .

  • @singha4758
    @singha4758 หลายเดือนก่อน +2

    ඔය ඉන්නෙ සංඝයා නෙමෙයි. ඔකුන්ට සිල් නෑ .පාරාජිකා වෙච්චි උන්වහන්සේගෙන් මුසාවාදා කජ්ජක්ද .🤣😂🤣😂🙏🙏🙏🙏☸️

  • @kanchanabandara7171
    @kanchanabandara7171 หลายเดือนก่อน +38

    මිහ්න්තලයේ හොර ගනයා

  • @JinappriyaGanganath.A.-cp5uk
    @JinappriyaGanganath.A.-cp5uk หลายเดือนก่อน

    බෙන්ස් එකටයි,වාහනයටයි නැමෙන දුස්සීල චීවරධාරීන්

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 หลายเดือนก่อน +28

    ආ...නන්ද සා..ගරේ
    කෙබර කෙලින ආකරේ.....🎶🎵🎶🎵

  • @SumithKumara-kx2rz
    @SumithKumara-kx2rz หลายเดือนก่อน

    සිවුරැ හොරැ දෙන්නෙක් හොරැ සමග හෙලුවෙන්.

  • @anniesilva9361
    @anniesilva9361 หลายเดือนก่อน +112

    76ක් රට විනාශ කරන්න ඔවුන් දෙන්නත් එකතු උනා..

    • @koekloeren3797
      @koekloeren3797 หลายเดือนก่อน +4

      100%

    • @GamageSomalatha
      @GamageSomalatha หลายเดือนก่อน +2

      ❤❤❤ සහතික ඇත්ත කතාව

    • @vijerathnamanju7986
      @vijerathnamanju7986 หลายเดือนก่อน +2

      එකෙන්ම

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp หลายเดือนก่อน

      💯✅💯✅💯✅💯✅💯✅💯

  • @bandulahewamanage9059
    @bandulahewamanage9059 หลายเดือนก่อน

    මුදලට ඝෘජු වුණු මසුරු සිටානන්ල ඉදිරියටත් මෙවැනි නාට්‍යය රඟපායි, ගනන් ගන්න එපා

  • @raregems9209
    @raregems9209 หลายเดือนก่อน +32

    මුන්ට නඩුම දාන්න ඕනේ....

  • @ashokaskwickramasinghe8670
    @ashokaskwickramasinghe8670 หลายเดือนก่อน +2

    බොරු කියන්න , අපායේ දොර ලගට...දෙන්නම..

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 หลายเดือนก่อน +22

    සිවුරු දාගෙන පොඩි පෙට්ටි කඩයක් දාගෙන මිහින්තලේ හා සාගර ආරක්ෂාවට සිවුර පාවිච්චි කරන හොරැන්ට දුෂිතයන් මංකොල්ල කරැවන් මැරයන්ට කඩෙි යන්නේ කියක් හම්බ වුනාද.මාලිමාවට ජයවෙිවා

  • @EderageWasantha
    @EderageWasantha หลายเดือนก่อน

    පින්බත් කාලා හිපපොටේමස් වගේ කියන බොරු වල ලොකු අපි එකෙම්ම මාලිමාවට ආපසු අපි හැරෙන් නැහැ

  • @TmlakmalSajith
    @TmlakmalSajith หลายเดือนก่อน +106

    මම නම් ගරු කරන්නෙ නෑ මේ වගේ සක්කිලින්ට සිවුර පොරවගෙන රට කනව

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 หลายเดือนก่อน +1

    ඇවිදින සිවුරු රදවනයන්

  • @padmasirinimal7507
    @padmasirinimal7507 หลายเดือนก่อน +74

    මුන් දෙන්නට නිවන් සුව ලැබේවා .
    .

  • @sunilananda7770
    @sunilananda7770 หลายเดือนก่อน

    චනල්, 04 ස්තුතියි , අගය කරනවා,

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 หลายเดือนก่อน +34

    ඉත්තෑවයි වලහයි වගේ ද අද අම්බලන්තොට රැලියේ අපේ හාමුදුරුවෝ උන් වහන්සේට තෙරුවන් සරණයි

  • @jayanthajayantha1800
    @jayanthajayantha1800 หลายเดือนก่อน

    අහිංසක ජනතාවගෙන් සිවුපසය ලබා ගෙන ජනතාව නොමග යවන මුන් දෙන්නා හාමුදුරැවරැද

  • @Sajith770
    @Sajith770 หลายเดือนก่อน +41

    මේ හාමුදුරුවෝ චන්දෙන් පස්සෙ අල්ලල ආයෙම මහණ කරන්න ඕන 😂

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 หลายเดือนก่อน +1

      ගහලා එලවන්න ඕනි

    • @Sajith770
      @Sajith770 หลายเดือนก่อน

      @@anujakarunaratne7262 එච්චර දරැනු වෙන්න එපා 🙂

    • @Sajith770
      @Sajith770 หลายเดือนก่อน

      @@anujakarunaratne7262 එච්චර දරැනු වෙන්න එපා 🙂

  • @TharangaSanjeewa-mz4yl
    @TharangaSanjeewa-mz4yl หลายเดือนก่อน

    මඩගහ කාලකන්ණින්ට කියන්නදේවල්නැ අනිවාරයෙන් අනුරජනපති වෙනඑක කාටවත් නවත්තන්න බැ❤❤❤❤❤❤❤

  • @ranikp8677
    @ranikp8677 หลายเดือนก่อน +14

    🎉හිරිකිතයි මේ බොරුකියන හාමුදුරුවෝ දකිනකොටත්,අපේ යහපත් හාමුදුරුවන් ටත් නින්දාවක් මොවුන්

  • @pinnawal8172
    @pinnawal8172 หลายเดือนก่อน

    මේ සුවාමින්වහන්සේලාට තිබුණු ගෞරවය නැති කරගන්න එපා

  • @enlightenedShoebill
    @enlightenedShoebill หลายเดือนก่อน +24

    ලෝගු ඇන්දත් සිවුර පැලැන්දත් ඒ බුදුන් දෙවියන් නොවේ...
    ජේසූ බුදුහිමි දෙසු දම් මග කියාදෙන්නයි පැවිදී වුනේ..
    මිනිස්සුන්මයි අපේ අතරින් මහන බව ලැබ සාසනේ..
    දේව බුදු බණ කියනු වෙනුවට සමහරෙක් මුසාවදා දෙසන්නේ...😢😢😢

  • @sarathpranando3949
    @sarathpranando3949 หลายเดือนก่อน +1

    ඒ කතා අපිට වැඩක් නෑ රටම මාලිමාවට ජය අනුරට ..ඒක නියතයි .

  • @rajuwickram
    @rajuwickram หลายเดือนก่อน +25

    නියමයි මචං. රටට සාපයක් වෙලා තියෙන සිවුරු රදවන ටික චුතකරලම දාමු.

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 หลายเดือนก่อน +1

    අපේ හාමුරුවනේ ඇත්ත තේරුම් ගන්න. බුදුන් වදාළ ධර්මය ඔබවහන්සේලා දේශනා කරනවානම් ඇත්ත තේරුම් අරගන්නම ඕන. රටට යහපතක් වෙන්න හදනකොට එයට හරස්වෙනවනම් එය අපරාධයක් වේවි.

  • @ruwanlanka3062
    @ruwanlanka3062 หลายเดือนก่อน +15

    ඔය සිවුරු හොරු ගොඩක් උන් වාසි පැත්තට දණ ගහනවා සජියා පයියන්ගලයට කීයක් හරි දෙනවා මෙහෙම දෙසන්න කියන්න ඇති 😡

  • @dorinashanthi4157
    @dorinashanthi4157 หลายเดือนก่อน

    මුන් තමයි හොරුන්ව ආරක්සා කරන්නේ