කරුවලේ දන්සැලේ වෙසක් 2022 ✌️|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 447

  • @madhushahansani8522
    @madhushahansani8522 2 ปีที่แล้ว +1

    වෙලාවක් නෑ අපි පොශ් කියලා කඩෙන් කූඩු අරන් ලොකු කම් පෙන්නන කලාකරුවන්ට ඔබ හොද ආදර්ශයක්.කාට නැතත් දරුවට හොද දේවල් උගන්නන එක හොද වැඩක් නංගි.තෙරුවන් සරණයි

  • @rekhanigayan2544
    @rekhanigayan2544 2 ปีที่แล้ว +31

    හැමදේම තිබිලත් බොරු ආටෝප නැතිව ,බොරු මවා පෑම් නැතිව සාමාන්‍ය සරල විදියට ,පොළොවේ පය ගහලා ජීවත් වෙන කලා පවුලක් 💗 ....බුදුසරණයි 🙏

  • @sayurusankalpa8379
    @sayurusankalpa8379 2 ปีที่แล้ว +2

    Ratatama ආදර්ශමත් kanthawak oba. Polawe paya gahala jiwath wana ගැහැනියක් . Harima ආඩම්බරයක් Ape ratatama. Thun denatama බුදු සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷

    • @sayurusankalpa8379
      @sayurusankalpa8379 2 ปีที่แล้ว

      Hamadama oyage wadasatahan balanawa... hama ekakma. Habai mata comment danna bari unaa... oya lagadi hadapu kiri kos maluwa man haduwa. Harima rasai. Pahasui. රොෂාන් aiyage ragapama niyapai. සුපිරි . බුදු සරණයි ... nangii❤️🙏🙏

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +1

    ආසයීබූදුසරනයී.ආදරෙයි ගොඩාරියක් මම ඕමාන් සිට බලනවා ඔයා ලබාදීම චාම් මම ආසයි ගොඩාරියක් ආදරෙයි හැමදාම ත්.

  • @smartlady2760
    @smartlady2760 2 ปีที่แล้ว +22

    පන්සලක් වගේ.භාවනාවක් වගේ..මේ ආත්මේ වගේම උපදින හැම ආත්මයකත් මේ ගුණදම් ඔබ එක්කම රැදේවා.තෙරුවන් සරණයි පුංචි පවුලට..

  • @menakadilrukshi8216
    @menakadilrukshi8216 2 ปีที่แล้ว +34

    මටත් මේක බලන්න ගද්දිම අම්මව මතක් උනා නංගී....ඔයා ගොඩක් නිහතමානී කෙනෙක්...ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි...

  • @tharushisandyani
    @tharushisandyani 2 ปีที่แล้ว +3

    ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යය වේවා වේවා !

  • @gamingthikka6294
    @gamingthikka6294 2 ปีที่แล้ว +1

    ඔයා හරිම හොද කෙනෙක් අක්කේ මම හරිම ආසයි ඔයාගේ ගෙදරට හරියට පන්සලක් වගේ බුදු සරණයි ඔයාලට සතුටින් ඉන්න හැමදාම 👍👍👍🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +65

    වීඩියෝව බලන්න පටන් ගනිද්දිම ..මටත් ඔයාගෙ මව (රොශාන් අයියාගෙ) මතක් උනා රිද්මා ඔයා හරිම පිංවන්ත කෙනෙක් ඒ⁣ වගෙම රොශාන් අයියා,රාහුල් පැටියා, අම්මා හරිම දක්ෂ ඔයාට සහ පවුලේ .සැමට සුභ වෙසක් මංගල්‍යයක් වේවා♥️🙏🌹

  • @badulleanomadassithero3064
    @badulleanomadassithero3064 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අක්කා මේ වීඩියෝ එකේ කියන මේ ආගමික අදහස් ටික හරිම වටිනවා ගොඩක් කාන්තාවක් කියන්න අකමැතිම වචනය වෙනස් වීම නැත්තම් අනිත්‍ය ස්භාවය ඒ ඔබ තුමිය හදවතින්ම ඒ වචන ටික කිව්වා තෙරුවන් සරණයි

  • @sadhisasandeepa9979
    @sadhisasandeepa9979 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔයාට උතුම් සත්‍ය බුද්ද ධර්මය අවද කර ගන්නට පුලුවන් කම හැකියාව ඒකාන්තෙන්ම ලැබේවා

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +4

    ඔයාගෙ videos වලින් ගෑනු ලමයින්ට වගේම තරුන අම්මලා තාත්තලාටත් ගන්න දේවල් ගොඩක් තියනවා. ❤️❤️❤️ සතුටුයි මෙහෙම ආදර්ශමත් channel එකක් තිබීමත්. සාර්ධර්ම සියල්ලම මෙයින් ගන්න පුලුවන් ගන්න කෙනෙක්ට.

  • @asharasewwandi8564
    @asharasewwandi8564 2 ปีที่แล้ว +4

    ඒ බබා ශෝයි❤️ වෙන අය වගේ දග නැ ..හරිම අහින්සකයි ❤️❤️❤️

    • @dinunisansala2184
      @dinunisansala2184 2 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත අපේ අයියාගේ කොලු පැටියා හිටියානම් ඔතැන කූඩු නෙමේ කුඩේ කුඩු කරනවා. ඒ තරම් දඟයි. හැබැයි නපූරු නෑ නරක වචන කියන්නෑ ලමයින්ට ගහන් නෑ හැබැයි පුදුම දඟක්

  • @Manel12345
    @Manel12345 2 ปีที่แล้ว +3

    හරිම අවයාජ යුවලක් .ඒවගේම හරිම වාසනාවන්ත ආදර්ශමත් පවුලක්.අනේ මේ පින්වන්ත ලේලිය ඒ අම්මට සලකගෙන ආදරෙන් බලාගත්ත හැටි මතක් වෙනවා .රොශාන් මොන තරම් පිනක් කරලා තියෙනවාද මේ වගේ ආදරනීය ,නිරහංකාර ගතිගුණ තියෙන ලස්සන බිරිඳක් ලැබීමට .රාහුල් පුතත් හොඳ දරුවෙක් ,ආදරනීය දරුවෙක් .ඔබ දෙදෙනාගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා අපි මේ වෙසක් පෝය දවසෙ ප්‍රාර්ථනා කරනවා .මේ වගේ ආදරනීය ලේලියෙක් හැම අම්මා කෙනෙකුටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරනයි මුලු පවුලටම ..❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ගොඩක් පිං ඒ වචන වලට 🙏💛

  • @sadiharshani5386
    @sadiharshani5386 2 ปีที่แล้ว +2

    සමහර දේවල් අපේ ජීවිතෙන් අයින් වෙන්නේ ඊටත් වඩා වටින දෙයක් ලැබෙන්න.රොෂාන් අයියටත් එයාට ගැලපෙන හොදම දේ ලැබිලා.හරිම ආසා නිහතමානි අය❤️❤️❤️

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +3

    සිත නිවන අදහස් ගොඩක් ලැබුනා. අක්කාටත් පවුලේ සැමටමත් ලංකාවාසි සියළුම දෙනාටත් යහපත් කාලයක් උදව් වේවා... 🙏🙏🙏

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว +2

    Suba wesak mangalyayak wewa budusaranai paule samata godak adarei😍😍😍💐💐💐💐🌹🌹🌹

  • @nipunaclaudiow.m4353
    @nipunaclaudiow.m4353 2 ปีที่แล้ว +2

    අක්කා ,අයියා ,චූටි පුතා ට ගොඩාක් ආදරෙයි !!!!

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +37

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා..!!..🙏🙏🌼🌼 ඔබ සැමට.
    ඔයා ගොඩක් හොද ලේලියෙක් නොවු දුවක්. ✅💯💯ඒ මතකය හදවතේ තියන් ජිවිතේ ඉස්සරහට යනවා ඒයයි ආදර්ශය. මගේ අත්තම්මා නැති වෙලා අදට මාසයයි. මාත් මතකයත් හිතේ තියන් පිං දහම් එයා වෙනුවෙන් කරන් ඉස්සරහට යනවා..
    තණ අග බිණි බිදුවක් වු ජිවිතය අනිත්‍යයයි.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +6

      ඒ අත්තම්මටත් නිවන් සුව ලැබේවා🙏💛

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 ปีที่แล้ว

    Oya wage kenek lababa oyage paule aya godak pin karala. Asawen baluwa. Budusarai thundenatama.

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 ปีที่แล้ว +16

    රසවත් සිදුවීම් කිහිපයක්ම එකතුවී තිබෙනවා. බුදුන් වදින තැන හරිම ලස්සනයි. ශාන්තයි.🙏 පිං බර සිතුවිලි වලින් සිත් පිරෙන, ශ්‍රී සුභ වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +7

    අනේ මටත් ඒ මවයි මගේ මවයි මතක් උනා.මේ වෙසක් එකට මගේ අම්මත් නෑ. අරිම දුකක් දැනෙනව.දුව කියන කතාව සාහතික ඇත්ත බුදු සරණයි ඔයාලගෙ family එකට.සුබ වෙසක් මංගල්‍යයක් වේවා

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 ปีที่แล้ว +2

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ සැමට තෙරුවන් සරණයි ජයම සුහ වෙසක් මංගල්‍යයක් වේවා 💕🙏🏼💕🙏🏼💕🙏🏼

  • @cityshop5137
    @cityshop5137 2 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි .දුව ...ගොඩක් අගය කරනවා පොඩි පුතා සමග .ඔවැනි දෙවල් වලට පුරුදු කිරීම ...ඔයා කීව පින් පොත ගැන ...🙏🙏 තෙරුවන් සරනයි පවුලේ සියලු දෙනාටම 🙏🙏🙏

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +1

    Ane mn den dekke akke ane mage aththammath mathk una hariyatama mawa dala gihin awrudu 6i akke.....niwan suwa akke amma hoda thenaka innwa aniwaryenma.budusaranai oyala thun denatama denatama 🙏

  • @samanthasilva5756
    @samanthasilva5756 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් මංගල්ලයක් වේවා ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි

  • @ජම්ලාජම්ලා-ඳ2ඣ
    @ජම්ලාජම්ලා-ඳ2ඣ 2 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් ගොඩක් වැදගත් පනිවිඩයක් ඔයාලාගෙ පුංචි පවුලට ජේසු පිහිටයි 👌❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹

  • @thushaniliyanage7331
    @thushaniliyanage7331 2 ปีที่แล้ว +2

    පුංචි පවුලට තෙරුන් සරණයි🙏🙏🙏💐☺️☺️

  • @sithuminiperera8727
    @sithuminiperera8727 2 ปีที่แล้ว +23

    තුන් දෙනාට ම බුදුසරණයි!🙏

  • @sakunthalagithanjali7506
    @sakunthalagithanjali7506 2 ปีที่แล้ว +1

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා බුදු සරණයි

  • @sheay02260
    @sheay02260 2 ปีที่แล้ว +27

    22.11 අනේ මගෙ ඇස් වලට කදුලු ආවා,අම්මා හොද තැනක ඇති, 🙏 සුබ වෙසක් මංගල්‍යයක් පවුලේ අයට ,බුදු සරණයි 🙏

  • @howtocookeasy
    @howtocookeasy 2 ปีที่แล้ว +12

    සුභ වෙසක් මංගල්‍යක් වේවා , තෙරුවන් සරණයි , අපිටත් මතක් වෙද්දී ගොඩක් දුකයි රිද්මා අම්මා ගැන , අම්මා හරිම ආදරනීය කෙනෙක්. අම්මා ඉන්න තැනක හිටියා වගේම සතුටින් ඇති.

  • @rathnayakamaddumage7943
    @rathnayakamaddumage7943 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට.🙏❤.අත්තම්මාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනව මන්.🙏🙏🙏

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +3

    ගොඩාක් හොඳ වැඩක් , ❤️❤️❤️🙏🙏🙏

  • @Buduruwagala
    @Buduruwagala 2 ปีที่แล้ว +2

    Hemada සතුටෙන් ඉන්න අක්කි aiya, චුටි පුතා බුදුසරණයි ❤❤♥️🙏

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා තෙරුවන් සරණයි ඔය තුන්දෙනා ටම

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 2 ปีที่แล้ว +18

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!! අක්කා අයියා බබා

  • @asharasewwandi8564
    @asharasewwandi8564 2 ปีที่แล้ว +2

    මන් ඔයාලයි family එකට ගොඩාක් ආදරෙයි❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.

  • @damayanthikumari1906
    @damayanthikumari1906 2 ปีที่แล้ว +4

    අනේ නංගි අම්මා ගැන කියන කොට දුක හිතුනා. බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම 🙏🙏🙏🙏🙏

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් මංගල්‍යක් වේවා ඔයාල තුන් දෙනාට ඔයා හරිම ලස්සනයි ඒ වගේම ඔයාගේ කතාව අහන්න ඉන්නවිට හරිම දුකක් පාළුවක් හිතට තදින්ම දැනුණා ඔයාල තූන් දෙනාටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว +2

    බුදුසරණයි💚තුන් දෙනාටම💚රාහුල් බබාටත්😘

  • @thawthisagalagedara7209
    @thawthisagalagedara7209 2 ปีที่แล้ว +1

    ඇත්තටම අක්කෙ ඔයාගේ video හරිම ලස්සනයි හොද සංයමයකින් ඉදිරිපත් කරලා තියෙනවා.. අද කාලේ ගොඩාක් youtubers ලාගේ video තියෙන්නේ තමන්ගේ වත්කම් පෙන්නන්න දෝ කියලා හිතෙනවා සමහර දේවල් දකිද්දී ඔයාගේ video වල ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා...තෙරුවන් සරනයි

  • @nileeka6147
    @nileeka6147 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි .ආසාවෙන් බැලුවා .හරිම සතුටුයි ඔයාලා දැක්කහම .සුභ වෙසක් මංගල්ලයක් වේවා !බුදු සරණයි !

  • @sumithlalfernando122
    @sumithlalfernando122 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සැමට තෙරුවන් සරණයි 🙏

  • @harshanisamurddika2960
    @harshanisamurddika2960 2 ปีที่แล้ว +1

    කොන්ඩෙ කපලා ඔයා 😍😍😍පරිස්සමින් ඉන්න .....බුදුසරණයි දලදා සමිදු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @gayanisuranjala8499
    @gayanisuranjala8499 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි තුන්දෙනාටම... හැම දාම සතුටින් ඉන්න....

  • @imalshaamali3395
    @imalshaamali3395 2 ปีที่แล้ว +7

    ꧁පින්බර වෙසක් පුන් පොහොදිනයක් වේවා! ꧂ අක්කි ... අයියා.. රාහුල් බබා 💞💞💞බුදු සරණයි 🙏

  • @sanduninimesha2728
    @sanduninimesha2728 2 ปีที่แล้ว +7

    සියලු දෙනාට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා..🙏🏻🙏🏻🙏🏻 තුන්දෙනාටම බුදු සරණයි අක්කෙ..💐💐💐

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว

    Suba wesak mangallayak wewa oyatath pawle samatath matath vidio eka dakiddi ammawa godak mathak una oya amma iddi ammata salakapu kenekne hitha hada ganna nangi amma hoda thanaka athi

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 2 ปีที่แล้ว +2

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා !! සම්මා සම්බුදු සරණයි.🙏🙏🙏🙏

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 2 ปีที่แล้ว +35

    ලස්සනයි ....සුබ වෙසක් මංගලයක් වෙිවා...ඔයාගෙ හෙයාර් ස්ටයිල් එක ලස්සනයි ...ගෙඩක් මුනට....👍👍👍❤💚❤️💛

  • @madushishashikala8809
    @madushishashikala8809 2 ปีที่แล้ว +2

    ආදරෙයී හැමදාම වගේම අක්කෙ පවුලේ සියලු දෙනාටම

  • @maliwelikala269
    @maliwelikala269 2 ปีที่แล้ว

    Neandammata Amma keanakuta wage salakapu Oyata.ea Pinama eathi jeewithyama Seapawath weanna.Thun deanatama බුදු Saranai .🙏

  • @lahiruharshana130
    @lahiruharshana130 2 ปีที่แล้ว +1

    ඔයාලා තුන්දෙනාටම බුදුසරනයි ...🙏🙏🙏🙏ආදරෙයි සතුටින් පරිස්සමින් ඉන්න 😍😍

  • @Lusiffermatte
    @Lusiffermatte 2 ปีที่แล้ว +1

    මමත් ලගදි මැරි කලෙ
    හරි ආසාවෙන් බලනවා රිද්මාගෙ❤️ විඩියෝස්
    දන්නැති දේවල් ගෙදරදි කලා ❤️බොහොම ස්තූතියි

  • @samsungung2882
    @samsungung2882 2 ปีที่แล้ว +2

    Subama suba wesak මංගල්‍යයක් වේවා අක්කි ඔයාලාට බුදු සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් මංගල්ලයක් වේවා බුදුසරණයි සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 2 ปีที่แล้ว +33

    අක්කෙ ඔයාගෙ නිහතමානීකම,ගුණයහපත්කමම ඇති ඔයාගේ ජීවිතේ සාර්තක වෙන්න.ඔයා හැම ගෑණු ලමයෙකුට්ම ආදර්ශයක්.ලස්සන හිතක් තියන අක්ක වගේ කෙනෙක්ගෙන් මේ දේවල් ඉගන ගන්න ලැබෙන එකත් සතුටක්.හැම ව්ලොග් එකක්ම බැලුවට.අද comment එකක් දාන්නම හිතුන.බුදුසරනයි අක්කෙ.හැමදාමත් මේ ව්ගේම සතුටින් ඉන්න ලැබෙන්න ඔනේ.චූටි පැටියටත් බුදුසරනයි.මන් තවම marry කරල නම් නෑ.ඒත් දවසක ඒ ජීවිතේ සාර්තක කරගන්න අක්කගෙන් ලැබෙන ආදර්ශ ගොඩක් වටිනව.❤️😍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      නංගාටත් ඉදිරි අනාගතයට සුබ පතනවා💛😍

  • @givansandeepa444
    @givansandeepa444 2 ปีที่แล้ว +18

    බුදුසරණයි දෙවිපිහිටයි අයියේ අක්කේ චූටි පුතේ !! සැබෑම පවුල් ජීවිතයක් දැක්කා.. නිදුක් නිරෝගී වේවා!!

  • @chamindabandara5575
    @chamindabandara5575 2 ปีที่แล้ว +1

    සුභ වෙසක් මංගල්ලයක් වේවා ඇත්තටම ගොඩක් වටිනා video එකක් හැමදාම ඔයාලගේ පවුල සතුටින් ඉන්න ලැබෙන්න ඕනෑ සම්මා සම්බුදු සරණයි

  • @emadkwt1833
    @emadkwt1833 2 ปีที่แล้ว

    Lassani hamadama sathutin Inna daruwath oyala wagema Darmika hoda daruwek wei theruwansrani ❤❤❤

  • @susanthijayawardana960
    @susanthijayawardana960 2 ปีที่แล้ว +3

    සුභ වෙසක් මංගල්‍යයක් වේවා...නංගි,සහ අයියට,චුටි පැටියට

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว

    Very nice family good luck congratulations 🌋🌋🌋🌋🌋

  • @sajeewani3455
    @sajeewani3455 2 ปีที่แล้ว +9

    පොළවෙ පය ගහල ජීවත් වෙන එකට ආසයි.
    සරලයි, සුන්දරයි.❤️

  • @dewmidewmi7576
    @dewmidewmi7576 2 ปีที่แล้ว

    Wena agamaka unath anithya kiyana sathya hrima lassnt pahadala dunnat akkat pin .... oyalata theruwa saranai .... suba wesak mangalyak wewa .....

  • @sumalivijeyangani6138
    @sumalivijeyangani6138 2 ปีที่แล้ว +8

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.අක්කා අයියා බබා තුන්දෙනාටම තෙරුවන් සරණයි .පරෙස්සමෙන් ඉන්න ❤

  • @nishanisulochana1612
    @nishanisulochana1612 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අක්කා වීඩියෝ එක... තෙරුවන් සරණයි ඔයාගෙ පවුලේ සැමටම🙏🌸🙏

  • @annerajitha6670
    @annerajitha6670 2 ปีที่แล้ว +2

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා රිද්මා නංගිට රොෂාන් මල්ලිට සහ රාහුල් පුතාට

  • @vimansaliyanarathna4776
    @vimansaliyanarathna4776 2 ปีที่แล้ว +2

    ඔයාගේ kitchen එක හරිම ලස්සනයි. පිලිවෙලයි.

  • @nimashamadushani3128
    @nimashamadushani3128 2 ปีที่แล้ว +1

    Ane akkiyoo amma hoda thanaka edan oyalata ashirwada karai ..oya hoda keanek ..nanda ammata oyage amma wage salakuwane akkiyoo❤️👌

  • @travelwithhero3472
    @travelwithhero3472 2 ปีที่แล้ว +2

    .සුබ වෙසක් මංගලයක් වෙිවා.🙏🙏🙏💐

  • @rangikaoshani8736
    @rangikaoshani8736 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි video එක .ආසාවෙන් බැලුවා

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +1

    මැඩම් ඔයාලට තෙරුවන් සරණයි. 🙏❤

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว +3

    අම්මා මතක් උනා නංගී. එත් ඔයා එයා ඉද්දී එයාට සලකපු විදියට ඔයාට දැන් සතුටු වෙන්න පුලුවන් .ඔයා හරිම හොඳ කෙනෙක්. ආදරෙයි අපි ඔයාලාට 🥰🥰🥰

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +1

    පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ඔබේ පවුලටම.

  • @ashayadubai7534
    @ashayadubai7534 2 ปีที่แล้ว +2

    පවුලේ සියලුදෙනාටම ආදරෙ ..අම්ම මතක් උනා ❤️😘😘😘

    • @rasangarasika5437
      @rasangarasika5437 2 ปีที่แล้ว

      Katana.dewal.utib.dagena.rata.penna.penna.boru.mawapam

  • @amilakumara7531
    @amilakumara7531 2 ปีที่แล้ว

    ඉතා ආදරයෙන් බලන චැනල් එකක්...

  • @nethsilunisankalpana1335
    @nethsilunisankalpana1335 2 ปีที่แล้ว

    Hamadama sathutin inna akke...harima adataniiyai...oya wage biridak labimma mulu palulakatama wasaanwak...ආදරෙයි godak

  • @Nisha76532
    @Nisha76532 2 ปีที่แล้ว +2

    රොෂාන්ට හොද බිරිඳක් ලැබීම සතුටුයි .තෙරුවන් සරනයි .

  • @dewminichamuditha6978
    @dewminichamuditha6978 2 ปีที่แล้ว +1

    බුදු න් වදින තැන හරිම ලස්සනයි 💅💅💅

  • @manoriperera793
    @manoriperera793 2 ปีที่แล้ว +2

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා බුදු සරණයි ඔයාලට 🙏❤️❤️❤️

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් පොහෝ දිනයක් වේවා . . ගෙදර ගොඩාක් ලස්සනයි සතුට්න් ඉන්න බුදුසරණයි 🙏🙏🙏

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 ปีที่แล้ว

    Suba wesak mangallayak wewa.atthatama oyala hari hoda family ekak.api dakka oyala amma inna dawas wala kohomada ammata salakuwe kiyala.ada dansalata gihilla Roshan mahathmaya minissu ekka kathabaha karanawa dakkama hari sathutui.api hamoma minissu. Mokatada lokukam.oyalata thundenata budu saranai. Roshan mahathmaya hoda biridak labila thiyenawa.aya harima hoda kanthawak.biridak unama uyanna gahak kolayak hitawanna ahidinna puluwan wenna one me hamadama ayata thiyenawa

  • @ruviniruvini6014
    @ruviniruvini6014 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අක්කේ .බුදු සරනයි ඔයාලට ....

  • @asharajapaksha3134
    @asharajapaksha3134 2 ปีที่แล้ว

    Ane akke ape nandammala ekka😥😥 baladdi...oya godak pin wantai💕💕💕 e amma hari adaraniyai

  • @Pradip555-n2e
    @Pradip555-n2e 2 ปีที่แล้ว +1

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා .තෙරුවන් සරනයි .

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +2

    Siyalu denatama suba wesak mangalyak wewa ... ❤️❤️

  • @sachiniumesha9095
    @sachiniumesha9095 2 ปีที่แล้ว +1

    rosha aiya lassana une akka petiya hambunata passe.loku km mukuth nethiwa.merena minissu vidihata inna eka gena puduma adambari oyala gena.chuti puthawath akka wagema hadanna ....a daruwa godak pin krala thiyenawa me wage ammek thaththek labanna...budu saranai oyalata...godak adarei ridma akkata❤️❤️❤️😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ස්තූතියි නංගා🙏💛😍

  • @geethikamaduranjali786
    @geethikamaduranjali786 2 ปีที่แล้ว +2

    Oyala harima darmikai hoda gathiguna thiyenne theruwan sarani

  • @nilushakumari1876
    @nilushakumari1876 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අක්කටයි,අයියටයි,චුටි පුතු පැටියටයි❤️❤️හරිම ආසාවෙන් අක්කා දාන විඩි⁣යෝ බලන්නෙ❤️❤️

  • @ireshahansamali6262
    @ireshahansamali6262 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම.. 😍😍❤️

  • @gimhamsanu2957
    @gimhamsanu2957 2 ปีที่แล้ว

    Theruwan saranai නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා suba වෙසක් දිනක් වේවා oya ඇත්තටම හොඳ duwek ඔයාට වගෙ හැමෝටම hihanna puluwannam හැම ammekma sahutin idevi

  • @gimhanipabasara1482
    @gimhanipabasara1482 2 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි ❤️❤️ සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    අනේ ඔයාට වගේම අම්මා මෙතන හිටිය නම් කියලා මැවිල පෙනුනා පැටියෝ..ඔයා ඉන්නකම් අම්මව උපරිම සතුටින් සැනසීමෙන් තිබ්බ..ඒ පිනම ඇති ඔයාට..ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නෙම හිතට පුදුම තරම් සැනසීමක්..ඔයාගේ rooftop garden එක දකින්න මන් පුදුම විදියට ආසයි..එතැන තියෙනවා අමුතුම සතුටක් සැහැල්ලුවක්..ඔයාට ගොඩක් පින් හැමදාමත් අපේ හිතට සතුටක් ගෙනවට..🙏♥️😇 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න..ආදරෙයි ඔයාලා හැමෝටම.. බුදු සරණයි..🤗🙏♥️🥰

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige9381 2 ปีที่แล้ว +2

    සුභ වෙසක් මංගල්‍යක් වේවා 🙏🙏

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว +1

    ගොඩාක් හිතට දැනුනා❤️

  • @sujeewarangani3065
    @sujeewarangani3065 2 ปีที่แล้ว +2

    තුන්දෙනාටම බුදුසරනයි

  • @nishanthakumara5436
    @nishanthakumara5436 2 ปีที่แล้ว +2

    අක්කා ලස්සනයි ගොඩාරියක් ගොඩක් ලස්සනයි hair style එක අක්කි සුභ පැතුම්

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 ปีที่แล้ว +1

    Suba vesak mangalyak wewa Paule samatam
    Parisamen ina
    🙏🙏🙏🙏🙏🙏
    Budusarni

  • @madushanmadushan4674
    @madushanmadushan4674 2 ปีที่แล้ว

    Akki rosan aiyagi Amma Dan goodak lassana lokaka ati .😥😥😥