Automatic Transfer Switch / ATS panel wiring / Changeover switch wiring / Engineering Technology A/L
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- How to wire an automatic transfer switch for 3 phase generator.
#Automatic_transfer_switch panel (#ATS) or an automatic #changeover_switch transfers power supply from its primary source to a backup #generator automatically, when it senses partly or a total failure in the primary source.
When power fail in the primary power system, this #automatic_changeover_switch invokes the backup source which is a #3_phase_generator here, to run electric equipment until utility power is restored.
If this video is useful, please subscribe the channel.
Thank you.
ජෙනරේටරය සහ ප්‍රධාන විදුලි සැපයුම, ATS පැනල් භාවිතයෙන්, විදුලි ඇනහිටීමකදී ස්වයංක්‍රීයව load එක හුවමාරු කරගන්නවා.
ඒ ගැන හරියටම දැනගන්න මේ විඩියෝ එක බලන්න.
#engineering_technology A/L
#ats_sinhala #automatic_transfer_switch_sinhala #changeover_switch_wiring #generator_changeover_connection #generator_changeover #how_to_wire_changeover_switch #how_to_wire_ats #how_to_wire_automatic_transfer_switch
ඉස්තුතියි සර් ගොඩක් වටිනව
Thank you 👍
ස්තූතියි ගොඩක් වටිනවා❤
Thank you 👍
ගොඩක් වටිනා වැඩසටහනක් tanks
Thank you 👍
නියමයි සර් හොඳ පැහැදිලි කිරීමක් සහ ඒ presentation හරිම ලස්සනයි ❤❤
Auto Change over switch එකට වයරින් කරන විදිය සහ Program කරන විදිය video එකක් කරන්න පුළුවන් ද?
විඩියෝ එකක් කරල තියෙන්නෙ.
පහළ link එකෙන් බලන්න.
Thank you.
th-cam.com/video/xt5jeOnwmyc/w-d-xo.htmlsi=BGOrwUObAZfbzwws
බොහෝම වටිනවා සර් ඔබ තුමාට ස්තුතිය
Thank you 👍
හරිම වැදගත් video එකක් ස්තුතියි Sir. Generator එක auto start වෙන එකකුත් දාන්න ඔබ තුමාට බුදසරණයි
Thank you 👍
Please Sir, අපි බලාපොරොත්තු වෙනවා ඒවගෙම explanation video එකක් generator AMF control diagram එකගැන. ඔබතුමා කරන videos හොඳට පැහැදිලිව තෙරුම් යන්නවා. ස්තුතියි, ඔබ තුමාට දිර්ඝආයුෂ ලැබේවා!!!
Maxxx..obata bohoma isthuthi....
Thank you 👍
thank you, teacher,
Thank you
Good lesson tanks
Thank you
බුදුරජාණයි සර්ට දිගටම කරගෙන යන්න
Thank you 👍
Thank you sir ❤❤
Thank you 👍
නියමයි සර්
Thank you 👍
So wonderful work
Thank you 👍
godak vatina video ekak kavruth mechchara pehediliva karala na.hodata therenava mehema thamai video danna ona onama kenekta therena vidihata godak thanks sir.generator eka auto on venna hadana video ekath anivarayen danna sir.👍👍👍👍👍💜💜💜💜❤️❤️❤️❤️
Thank you 👍
Generator eka auto on vena video eka eeye hawasa damma.
@@TechTipsEngineering mata hambuna sir eka thanks👍
Excellent explanation....
Thank you 👍
thanks sir ❤
Thank you
. නියම වැඩ
Thank you 👍
Thank you sir mata meka danaganna oni wela tibbe puluwan nam geniye control akatath video akak danna bs thank you very much
Generator auto start video eka pahala link eken balanna.
th-cam.com/video/DolfZW-ZiV8/w-d-xo.html
Thank you 👍
Excellent sir, pls we need Generator auto start circuit explanation. 👍👍👍👍tks
Thank you 👍
Danuwath kalata sthuthi
Thank you
Godak watinawa
Thank you 👍
ස්තුති මහත්මයා ❤️❤️❤️
බොහොම ස්තුතියි 👍
සුපිරි obathumata jesu පිහිටයි ඔබතුමා ge TP no දෙන්න nodanna දෙයක් ahaganna
Thank you
Thank you... welldone , goodluck
Thank you 👍
❤️❤️ Tanks
Thank you 👍
නියමයි ස අනේ ස auto ස්ටාර් නැති නමුත් sell start තියෙන ජෙනලේටරයක් auto ස්ටාර්ට් වලට හදාගන්නේ කොහොමද කියලත් කියලා දෙන්නකෝ
Ats හරහා kw 2,5 ජිනරේටර් සම්බන්ධ පරිපත තියේනවානම් එවාත් කියලා දෙන්න ස්තුතිය 👍👍👍❤️❤️❤️
Thank you 👍
Generator eka auto on wena video ekak karanna.thank you.
Ekak upload karala thiyenne.
Pahala link eken balanna.
th-cam.com/video/xt5jeOnwmyc/w-d-xo.html
Niyama channel ekk😍
Keep it up😋
Thank you 👍
😍😍😍 great video digatama kranna 😍
Thank you 👍
Woow. Thank you
Thank you 👍
🙏🙏🙏
Thank you 👍
💗💗💗
Thank you 👍
Solar walatath bavitha karanna puluwanda
යොදා ගන්න mcb eke amp ප්‍රමාණයක් තියනවා ද
6 හෝ 10 amp ඇති.
Contactor එකේ coil resistance එක, සාමාන්‍යයෙන් තියෙන්නෙ 10-100 ohms විතර.
Voltage එක 230 නිසා, V=IR සමීකරණයට දැම්මොත්, ඇම්පියර් 2.5ක් වගේ යන්නෙ.
ඒත්, switch එකක් විදියට පාවිච්චි වෙන නිසා, සමහර අය වැඩි ඇම්පියර් ගනනක MCB දානවා.
Auto start jeniyayak හද ගන්න kohomada කියලා කියලා dennko
Pahala link eken gihin video eka balanna. th-cam.com/video/xt5jeOnwmyc/w-d-xo.html
❤🇱🇰
Thank you 👍
outo start crcit ekak denna puluwanda mata
Ok. Sathiyakin withara daanawa.
Thanks
Generator auto on off ekath danna
Thank you 👍
Me diagram ekata manuel changeover ekak sawikaranna puluwanda
Super
Thank you 👍
Sir single pase genaretor auto start shop diagram ekk dennako
ඕකට modified sine wave inverter එකක් දෙන්න බැරිද source B වලට. Inverter එක on කරාම ලොකු සද්දයක් එනවා. (Auto දාලා source A නැති උනාම)
එහෙම වෙන්නෙ modified sine wave හින්දා ද? Source A එකට normal ceb power එක දීලා තියෙන්නේ. Source A , B දෙකම දීලා තිබෙද්දී A නැති උනාම Auto B එකට එනවා. හැබැයි source B එක off කරලා ceb power නැති උනාම source B on කරාම auto වලදී source B වැටෙන්නේ නෑ ලොකු සද්දයක් එනවා.
මෙහෙම වෙන්නේ ඇයි?
Pure sine wave දුන්නොත් හරි යයිද?
Contractor eke L1 L3 වගේ දෙකකට single phase N එකයි L දුන්නට කමක් නැද්ද එහෙම
ඔව්.
Single phase generator එක එහෙම තමයි දුවන්න පුලුවන්.
මෙකට පාවිච්චි කරන වයර් මෙනාද .අනෙකුත් උපකර්න වල වෝල්ටීයතාව කෙහොමද
හැබැයි ඕච්චර දඟලන්න අවශ්‍ය නෑ, දැන්තනි ස්විචයට සියලුම දේ එනවා 🤔
Normally close dekk thiyena contatctors gnna thiyenwda sir
Ow. Oya pennala thiyenne ehema ekak. Depaththe thiyena auxiliary blocks wala mada point deka NC. Uda yata thiyena point deka NO.
Mama mark karala thiyenne NC points witharai.
Gedara wayarin karanakota Contactor kohomada ganna oni volt ganak thiyanawada
Load eka ganna ampere gananath, 3phase da single phase da kiyana ekath anuwa contactors select karaganna ona.
Electrician kenekge sahaya gaththanam thamayi hoda.
සර් ජෙනරේටරය ඔටෝ ඔන් වෙන සර්කිට් එක දාලද තියෙන්නෙ
ඔව්.
Niyametama therenawa.
Thank you 👍
සර් ජෙනරේටරය ඔන් වෙන ඕෆ් වෙන සර්කිට් එකත් දානවද
එකක් දාල තියෙන්නෙ
ස්තුතියි සර්
👍💐
Thank you 👍
🤝❤️
Thank you 👍
❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
Thank you 👍
Auto manual selector switch ekak danne kohomada
Selector switch ekayi Emergency stop switch ekayi daana hati podi video ekak karannam ikmaninma.
❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
Thank you 👍
outo start ekakut danna
Ok.