ඕකට modified sine wave inverter එකක් දෙන්න බැරිද source B වලට. Inverter එක on කරාම ලොකු සද්දයක් එනවා. (Auto දාලා source A නැති උනාම) එහෙම වෙන්නෙ modified sine wave හින්දා ද? Source A එකට normal ceb power එක දීලා තියෙන්නේ. Source A , B දෙකම දීලා තිබෙද්දී A නැති උනාම Auto B එකට එනවා. හැබැයි source B එක off කරලා ceb power නැති උනාම source B on කරාම auto වලදී source B වැටෙන්නේ නෑ ලොකු සද්දයක් එනවා. මෙහෙම වෙන්නේ ඇයි? Pure sine wave දුන්නොත් හරි යයිද?
first check C.E.B side p.f.r. sum p.f.r. have a time delay also included. after checking p.f.r. switching point trough needs to go to the circuit and shunt the coll.
supiri
සුපිරි 😍
නියමයි සර්
Machan ,,Meka oya karanne bokkenma ,,,,oyata waradinne na kawadawath WiswaseN digatama ,,, chanel Eka karanna ,,,,,,puluhan nam ,,,. Sambanda Kara ganna widihak kiyanna ,,,,,,
Good
Avr maintenance basic video ekak karanna puluwam nam loku udawwak
🙏🙏🙏💯💯
ඕකට modified sine wave inverter එකක් දෙන්න බැරිද source B වලට. Inverter එක on කරාම ලොකු සද්දයක් එනවා. (Auto දාලා source A නැති උනාම)
එහෙම වෙන්නෙ modified sine wave හින්දා ද? Source A එකට normal ceb power එක දීලා තියෙන්නේ. Source A , B දෙකම දීලා තිබෙද්දී A නැති උනාම Auto B එකට එනවා. හැබැයි source B එක off කරලා ceb power නැති උනාම source B on කරාම auto වලදී source B වැටෙන්නේ නෑ ලොකු සද්දයක් එනවා.
මෙහෙම වෙන්නේ ඇයි?
Pure sine wave දුන්නොත් හරි යයිද?
පළමුවෙන්ම ඔයාගේ ඔය A.T.S එක sose B inverter side disconact කර ඒ පැත්තටත් MCB එකක් හරහා CEB කනෙක්ශන් එක ලබාදෙන්න. ඊට පස්සේ බලන්න ඔපරේෂන් එක හොඳට වැඩ කරනවද කියලා. එහෙම වැඩ කරනවා නම් අනිවාර්යෙන්ම ඉන්වට එකේ ප්‍රශ්නයක් තියෙනවා.
තව දෙයක් තියෙනවා නිෂ්පාදකයා සඳහන් කරල තියන විදිහට , source A source B කියන පැත්තට ලබාදෙන supply එක ගැන තව සැරයක් හොඳින් බලන්න. ඔබ ඔය සඳහන් කරන A.T.S එක motorized A.T.S එකක්. ඒක නිසා මේක enagise කරන්න source A පැත්ත enagise වෙන්න අවශ්‍ය නම් sose A වලට පවර් එක තියෙන්න ඕන ඒ වගේම source B අවශ්‍ය නම් B පැත්තට power එක තියෙන්න ඕන. sose A සහ B දෙපැත්ත ටම power ලබාදි , CEB පැත්ත විතරක් conact , disconact කර බලන්න නියම විදිහට change වෙනවද කියල. Inverter side එක off නොකර
Check කරලා බැලුව. Ats එක හොඳටම වැඩ කරනවා normal wall plug එකට ගැහුවම. හැබැයි inverter එකේ ගැටලුවක් නෑ. මම 500w continues pure sine wave එකයි 1000w simulated sine wave එකයි දෙකම ගහලා බැලුවා. දෙකේදීම ක්රාආආ කියලා සද්දයක් එනවා switch වෙන්නේ නෑ. මේක city power/ generator ats එකක් . ඒක ගැටළුවක් වෙන්න පුළුවන්ද? එහෙම ගැටලුවක් තියේ නම් හදාගන්න ක්‍රමයක් තියේද ?
ඒ සද්දය load එක අනුව එන එකක්. Voltage , Hz , temperature එකේ ලොකු වෙනසක් නැත්නම් ගැටඵවක්නැ.
මොන වර්ගයේ A.T.S එකක් පාවිච්චි කරත් නියම ආකාරයට funtion එක වෙනවනමි ගැටඵවක්නැ
Voltage එක 230v එනවා. 50hz. මම inverter එක on කරලා තප්පර 5 වගේ තියලා ats එකට ගහලා බැලුවා. Ats එකෙන් සද්දෙ එක්ක inverter එක තප්පර 3 කින් වගේ overload පෙන්නනවා. 500w continues / 1000w peak inverter එකක්. මට තේරෙන විදියට inverter එකේ power එක මදි වගේ. Ats එකක් සාමාන්‍යයෙන් power එක කොච්චර ගන්නවද switch වෙනකොට ?
Inverter එක load විමෙිදි 500w වලින් එහාට යනව ඇති. ඒක පොඩිඩක් බලන්න . ATS එක drowning එකට අනුව wire in out හරියටම දිල තියනවද කියල බලන්න
Power fluctuation time ats struck .ceb power ok.genarator stop.both bracker off.what we can do.
first check C.E.B side p.f.r. sum p.f.r. have a time delay also included. after checking p.f.r. switching point trough needs to go to the circuit and shunt the coll.
Megar eke gana full video ekak danna ples
th-cam.com/video/yINM7LMxBNI/w-d-xo.html
th-cam.com/video/yINM7LMxBNI/w-d-xo.html
Electrical NVQ 4 cos ekk krla inne traing yanna igena ganna pluwan hoda tenk nedda
Rhino roofing product - eakala
Ansel lanka p.v.t l.t.d - beyagama
Wheel work - beyagama
Lalan - beyagama
@@sltechnicalsolution contact nmbryk nedda
Megar eka gana kiyala denna
Godak vatinava
WhatsApp number ekak denna puluwanda