Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-01-10 | @Sri Lanka Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 203

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +52

    චාන්දනී.. අක්කේ.. .. ඔයා. වගේ.. නිලියන් . හිගයි.. . .. .. හරියට.. "කලුනික" . වගේ.. ... ඔබ. මහපොළවේ.. ඉන්න . නිළි. රැජිනක්.. මටනමි.. . . .. බුදුසරණයි. ඔයාට.

  • @malkanthi9367
    @malkanthi9367 3 ปีที่แล้ว +22

    චාාන්දනි අක්කා ඹයාගෙ සියළුම රගපෑම් ගොඩාක් ලස්සනයි හැමදාමත් අදරෙයි ❤️🌷👍

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 3 ปีที่แล้ว +19

    ලක්මිණි...ඔබගේ..ගායනය අති විශිෂ්ඨයි...ලස්සණයි...චාන්දනී...රංගනයට හැමදාමත් ආදරෙයි..❤❤

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @thushariekalubowila1594
    @thushariekalubowila1594 3 ปีที่แล้ว +6

    මා රසවිඳි සොඳුරුතම සිහිනයකි රෑ වැඩසටහන මෙයයි. ලක්මිණි උඩවත්තගේ සුගායනය, චාන්දනීගේ අව්‍යාජ හැඟීම්බර ගී තේරීම, සංගීත සංයෝජනය ඉතා මිහිරියි. ස්තුතියි මහේෂ් අය්යා.....

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

    • @mangalikasiriwardana8663
      @mangalikasiriwardana8663 ปีที่แล้ว

      ඇය බොහොම සොඳුරු කාන්තාවක් බව දැනුනා .ගායනය ගැන කියන්න වචන නැ.. අද සිහිනයකි රෑ පට්ටම පට්ට කිව්වට කමක්නැ .❤️👍චාන්දනී මිස් හැමදාම ඔයාට ආදරය කරපු ඔයාගෙ රසිකාවියක් මම..ඔයාට තෙරුවන් සරණයි ..❤️🙏

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +22

    මම හරිම කැමති නිලියක් .අද ලස්සනයි සිංදු කියපු ගායිකාවත්. ඵ් වගේම මෙම සංගිත කන්ඩායම .සුමිත් මහත්මයාගේ..බුදු සරණයි.

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @migidadesilva6104
    @migidadesilva6104 3 ปีที่แล้ว +29

    ලක්මිනී උඩවත්ත ශිල්පිනිය රටින් බැහැර සිටීම විසාල පාඩුවක්.මා පලමු වරට දුටුවේ සින්ඝබාහු නඩගමේ "නැත ලොවේ අන් රසදුනා" ගීය ගයමින් රන්ගනයේ යෙදුන. ඉතාමත් විශිශ්ටයි. එතුමියට සහ චන්දනි සොහොයුරියට සුබපතනව.

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว +1

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @menakasapumalee8674
    @menakasapumalee8674 3 ปีที่แล้ว +8

    ලක්මිණි උඩවත්ත, අති විශිෂ්ටයි ඔබගේ ගායන හැකියාව
    විවිධත්වයෙන් පිරි දුර්ලබ ගණයේ ගීත දහයක් ඔබ ඉතාමත් සුමිහිරිව ගායනා කළා
    ඔබවන් දක්ෂතා පිරිපුන් කුසුම්වල සුවද මව්බිමේ
    රදවා ගැනීමට නොහැකිවීම රටේ අවාසනාවක්
    චාන්දනී සෙනවිරත්න සමගම බුමුතුරුණුවල සුන්දර මටසිළුටු පහස හදවතේ මතකයෙන් නොමැකෙන මතකයක්
    සුමිත් ප්‍රියන්කර ඇතුළු වාදක මඩුල්ල ලක්මිණිගේ මියුරැ හඩ සුමියරැ කරමින් අපූරැ සුසංයෝගක්වී දෙසවන් වැළදගත්තා
    මහේෂ් නිශ්ශංක කාලයකට පසුව ඉතාමත් සුන්දර රැයක සිහිනයකට අපව රැගෙන ගියාට ගොඩක් ස්තුතියි

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

    • @ashanawa4755
      @ashanawa4755 ปีที่แล้ว

      True

  • @chandanistephen9632
    @chandanistephen9632 3 ปีที่แล้ว +24

    Personally I really like your character 😘 Ms. Chandani god bless you 😇

    • @shirleyperera5679
      @shirleyperera5679 3 ปีที่แล้ว

      මෙම ගීත ඉතාමත් මිහිරියි චාන්දනිදුව ඉතා දක්ෂරංගන ශිල්පිණිය , ඔබතුමියට තෙරුවන් සරණයි,

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +4

    ඇත්ත ට ම අහිංසක නිහතමානී චරිතයක් ගොඩක් කැමතියි තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏

  • @hemali7659
    @hemali7659 3 ปีที่แล้ว +5

    සිත තැවුල් නිවාලන...
    හදවතට කිට්ටුම..❤️❤️
    සුන්දරම හෝරාව...
    සිහිනයකි රෑ..🌹🌹🌹

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +3

    මමත් ඉතාම කැමති කෙනෙක්... චාන්දනී අක්කා ආසයි දකින්න.... මගේ වගේ සිිංදු ටික අහද්දි....ඔයාට ජය සතුට පතනවා....ඔබටත් බෙහොම ස්තූතියිි මහේෂ් සුහද මිතුරා ....සැමට තෙරුවන් සරණයි !!!

  • @janetperera3597
    @janetperera3597 3 ปีที่แล้ว +8

    Multi talented actress long term long lasting & the singer never heard this voice but bful voice talented singer lovely programme

  • @edirisinghekumuduni451
    @edirisinghekumuduni451 3 ปีที่แล้ว +5

    චාන්දනී මිස් ආදරෙයි ගොඩක්....❤❤❤ මේ ගායිකාව මෙච්චර කල් කොහෙද උන්නෙ දෙයියනේ....මාරම ලස්සනයි ....ඒ සුමිහිරි ගායනය....❤❤❤❤

  • @මධුෂානි321
    @මධුෂානි321 3 ปีที่แล้ว +2

    ගොඩාක් දවසකින් ලස්සන වැඩ සටහනක් ගොඩාක් ලස්සනයි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සැමටම දළදා සමිඳුන්ගේ පිහිටයි

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 3 ปีที่แล้ว +7

    ohh what a great actress ms chandani ,,no any other actress to compare you ,you are a gem stone to our cinema and teledramas ,,love u sooo much darling ,keep it up ,,may God bless you

  • @gunavisamarasinghe4246
    @gunavisamarasinghe4246 3 ปีที่แล้ว +14

    ඉතා අගෙයි මෙදා වැඩ සටහන. මුලදීම මා දැනගත්තා මෙවර මහෙෂ්ට එච්චර තොරතුරු නොලැබෙන බව
    චාන්දනීගෙන්. ඒ තරමට රංගනයෙන් පරිණත-නිලියක්! මනා සුගායනයෙන් ලක්මිනි සැබවින්ම ඉහලයි, සුභ අනාගතයක්!

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @lalanigustavsson4536
    @lalanigustavsson4536 3 ปีที่แล้ว +6

    Great actress ms Chandani,the best i have seen. thank you.

  • @hewagewijith8085
    @hewagewijith8085 3 ปีที่แล้ว +1

    ප්‍රියතම වැඩසටහන .. චාන්දනී මහත්මිය ඔබගෙ තේරීම ඉතා සුන්දරයි .. ලස්සන ගී ටිකක් ඇසීමට ලැබුනා.. මහපොළොව ටෙලිනාටකය ඔබ දෙන රන්ගනය අති විශිෂ්ඨයි .. එදා මෙදා තුර ඔබගෙ රංගනයට අපගෙ ප්‍රණාමය ..!! 🙏🙏

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +2

    ආදරණීය ලාංකීය නිර්මානයන් තුල හදවත් තුල රැදි නිළියක්,,,
    හරීම ලස්සනයි වැඩසටහන හා තෝරාගත් ගීත එකතුව ,,💐💐💐

  • @chathurangaperera1809
    @chathurangaperera1809 3 ปีที่แล้ว +7

    What a Superb Programme with Chandani Seneviratne. .The best actress i have seen after Swarna Mallawarachchi. .Thanks Mahesh and Roopvahini Coperation. .❤

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +2

    CHANDANI, YOU ARE ONE OF MY FAVORITE PERSONALITIES. VERY UNIQUE. SENDING LOVE ALL THE WAY FROM AUSTRALIA !

  • @virajupekshatm6758
    @virajupekshatm6758 ปีที่แล้ว

    ලක්මිණි අක්කී.. ලස්සනයි ගායනය.
    මං එ් කාලේ ඉදන් හරි අාසයි ඔයාගේ සිංදුවලට. සතුටින් ඉන්න. සුබ පතනවා ඔයාට.🙏🏼💐☺

  • @ulw102
    @ulw102 3 ปีที่แล้ว +3

    Great actress Chandani Senevirathne. You have selected very nice songs. And also the singer truly nice, and it's marvelous.

  • @ruwanbandulage3692
    @ruwanbandulage3692 3 ปีที่แล้ว +5

    Excellent singing,, and proud to see the actress Chandani on sihinayaki re

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    ආදරෙයි චාන්දනී අක්කා
    ❤❤❤❤❤🙏🙏🙏🙏💋💋💋💋💋.ඔබගෙ රඟපෑම නම් 👌👌👌👌

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +2

    මමත් කැමතිම ආස කරන රංගන ශිල්පිනියක් එදා මගේ ළමා කාලයේ මං දැම්ම දැකපු බුමුතුරුණු ටෙලි නාට්‍යයෙන් ටෙලිනාට්‍යයෙන් ඈ ම නාට්‍යයෙන් ඈ මගේ සිතේ අදටත් නැවී තිබෙනවා ඇය දැකීමෙන් මේ sinhagiri වැඩසටහන මං හැමදාම narampanawa ඒ වගේම එය තවත් රසවත් කළා ජය වේවා

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +14

    ගායනය හරිම මිහිරි යි

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @treshanimadhushika3089
    @treshanimadhushika3089 3 ปีที่แล้ว +2

    මේ episode එක හරිම ලස්සනයි

  • @rathfern8964
    @rathfern8964 3 ปีที่แล้ว +3

    Excellent singing, all songs she sang for Sihinayaki Ree, program enjoyed, specially I love her this performance I am from Canada, godak parak ahuwa eth ahuwata ethi wenne nehe,, Very good song selection from one of the most talented actress, Al of of thanks to Candanie, Senevirathne

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      Thank you so much for your appreciation.

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 3 ปีที่แล้ว +4

    මේ තමයි තරු ලක්මිණි ඔබගේ ගායනය අති විෂිශ්ටයි ඔබට ගොඩක් ස්තුතියි ඔබ වැනියන් රට හැරයාම ඛේදනීයයී

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

    • @elmomanikkageperera519
      @elmomanikkageperera519 3 ปีที่แล้ว +1

      @@LakminiUdawatta ඔබගේ ස්තුයිය මට ලොකු ගෞරවයක් නැවතත් දිනයක ඔබගේ සුගායනයක් බලාපොරොත්තු වෙමි

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      @@elmomanikkageperera519 මගේ තවත් ගායනා, සහ මගේම ගීත බලන්න මෙතැනින් බලන මෙන් කාරුණිකව ඉල්ලමි. හොඳ නරකත් කියන්න.
      th-cam.com/channels/KebMJJZQV-1-1hNGfsvK-w.html

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 ปีที่แล้ว

    Lakmini is doing a commedable service to the Sri Lankan kids in UAE... We really appreciate feeding back our kids with knowledge ....

  • @selmaekanayaka4636
    @selmaekanayaka4636 3 ปีที่แล้ว +5

    මා බෙහෙවින් ප්‍රිය කරන කාන්තාවක්..ඉලන්දාරි හැන්දෑව ,,වීරයා ගෙදර අවිත්,බැද්දේ කුලවමිය,මහපොළොව ...තුල ඔබේ චරිත අති විශිෂ්ඨයි..❤❤❤❤❤

    • @edirisinghekumuduni451
      @edirisinghekumuduni451 3 ปีที่แล้ว

      සුදු ඇදගෙන කළු ඇවිදින්
      චෙස්
      සහෝදරයෝ
      කළුවර ගෙදර

    • @vishakafenando2192
      @vishakafenando2192 2 ปีที่แล้ว

      Hmm

  • @maheshathukorale5929
    @maheshathukorale5929 3 ปีที่แล้ว +6

    Very rarely Chandani sppear in TV programs. You are one of the best actresses in our country. You posses the requured skills and capability to live in soneone else. The adoption of another's personality requires adaptabilty of the mind and body, which you do naturally. Cheers!

  • @monagunasekera1978
    @monagunasekera1978 3 ปีที่แล้ว +2

    අතිදක්ෂ නිලියක්.... මම හරිම ආදරෙයි චාන්දනි සෙනෙවිරත්න මහත්මියට

  • @udagedarathilakarathna2018
    @udagedarathilakarathna2018 2 ปีที่แล้ว

    Niyamayi

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ปีที่แล้ว +2

    Miss Chandani Senevirathne is no doubt an outstanding actress and down to earth personality .Good human being. Her selections are very meaningful and ms Lakmini's singing are very beautiful and excellent. I still remembered Chandani as a student coming to Drama practices in Ms (late) Somalatha Subasinghe's house with few of my friends from my school. I used to
    Hang out in Duwa area when I was her age
    Maybe. Very old memories and I wish both of you good luck! From NYC

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 3 ปีที่แล้ว +5

    මම ආසම නිළිය...😍🍇💪
    ගායනය,වාදනය පට්ට.මහේෂ් අයියා ගැන ඉතිo අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...😁😁😍🍇🍻

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @singithiwithanage9080
    @singithiwithanage9080 3 ปีที่แล้ว +2

    We appreciate you. You are the best singer ..

  • @priya328
    @priya328 3 ปีที่แล้ว +4

    කාලයයි නිදුකාණනේ....... වඩිනු මැන නිදුකාණනේ.
    ඉතාම රසවත් වැඩසටහනක් මුළු හදවතින්ම වින්දා.

  • @priyankamenik885
    @priyankamenik885 3 ปีที่แล้ว +7

    Chandani👍👍

  • @singithiwithanage9080
    @singithiwithanage9080 3 ปีที่แล้ว +1

    My music teacher is a good singer and I love my music teacher ... nice efforts ...👌❤️👍

  • @selmaekanayaka4636
    @selmaekanayaka4636 3 ปีที่แล้ว +3

    සුදු adagena කලු අවිත් මහාචාර්යවරයගේ බිරිද,,,සුභාට,අයෝමට ආදරේ ස්වර්නා මිස් ඒ චරිතයත්...අති විශිෂ්ඨයි ❤

  • @adnanalsadl4360
    @adnanalsadl4360 3 ปีที่แล้ว +2

    Harima ලස්සනයි .chandani akkage adahas wagema lakmini mahathmiyage gayanaya.....theruwan saranai

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +11

    මන් කැමතිම නිලියක්

  • @nishanthakarunarathne4032
    @nishanthakarunarathne4032 3 ปีที่แล้ว +1

    Super program

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 3 ปีที่แล้ว +22

    චාන්දනී සෙනෙවිරත්න .............. ටෙලිනාට්‍ය කලාවේ නිලි රැජින ........ අතිශයින්ම ඇය සංවේදීතම , හැඟුම්බරම, දක්ෂතම රංගන ශිල්පිනියක්............ එය අතිශෝක්තියක් නොවේ............ හැම හැඟීමක්ම වචන කරන්න අමාරුයි , එය පෞරුෂය සහ පුද්ගලිකත්වය .......... මනුස්සයෙක් තම ජීවිතේ සියල්ල සිංදු දහයක් තුල එළියට දැමිය යුතු නැහැ සත්‍යවශයෙන්ම...... මහේෂ් මහතා ඔබට මම බෙහෙවින්ම කැමතියි වැඩසටහන් මෙහෙයවීම තුල.... නමුත් එසේ සෙවිය යුතු හැම තැනකටම රිංගා යාම තුල ඔබේ පෞරුෂය ගිලිහෙනවා..... එය නැවත නොකරනවානම් හොඳ යැයි සිතෙනවා. ජයශ්‍රී හැමෝටම .

    • @mallikaperera360
      @mallikaperera360 3 ปีที่แล้ว +1

      It’ true. That is a bad habit of Mahesh

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 3 ปีที่แล้ว +3

    Nice episode, excellent singing with superb selection of songs.

  • @devkiebandara6564
    @devkiebandara6564 3 ปีที่แล้ว +15

    ඉතාම රසවත් වැඩසටහනක්. විශේෂයෙන් අද පැමිණි ආරාධිත හා ගායක දෙපළ ඉතා ප්‍රිය කරන නිසා හරිම සතුටින් නැරඹුවේ.
    නමුත් නිවේදක මහත්මා විසින් ඇය පුද්ගලික/කියන්නට අකැමැති කියා අපිට හැගෙන දේ නැවත නැවතත් වැඩසටහන පුරා ප්‍රශ්න කිරීම සුදුසු නැහැ'යි සිතනවා. විශේෂයෙන් ප්‍රේක්ෂකයෙක් ලෙස ඒක බලන් ඉන්න එක හරිම අපහසුවක් සේ දැනුනා. ඒකෙන් වැඩසටහනේ තියෙන ගුණය අඩුවෙනවා කියා සිතනවා.

    • @roshanperera7020
      @roshanperera7020 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @chandanistephen9632
      @chandanistephen9632 3 ปีที่แล้ว +2

      Devkie Bandara : it's true .I'm agreed your point. ☺️Personal life is personal no need to go beyond that point.

    • @delowakathara2875
      @delowakathara2875 3 ปีที่แล้ว +4

      ඒක තමයි මේ නිවේදකයාගෙත් චන්දන තිලකරත්න (මාත්‍රා හි පූරක), ඉන්ද්‍රසිරි සුරවීර (සියපත් පොකුරහි පූරක) වැනි ප්‍රවීණ නිවේදකයන්ගෙත් වෙනස. චන්දන සහ ඉන්ද්‍රසිරි ආරාධිතයාට ගෞරවය දක්වමින් වැඩ සටහනට පූර්ණ අවධානය යොමු කරනව. මේ නිවේදකයා රංගන ද සිල්වා වගේ පුද්ගලික කාරනා සහ ඕප දූප වලට යොමු වෙනවා.

    • @a.pmorage8574
      @a.pmorage8574 3 ปีที่แล้ว

      Niwedanayedi igenaganna Hanna goal dewal tiyenawa mohuta

    • @mallikaperera360
      @mallikaperera360 3 ปีที่แล้ว

      Mahesh is not a professional person

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว

    Oba 3denatama bohoma sthuthi...,🌹🌹🌹❤️❤️❤️

  • @samansamarakoon8956
    @samansamarakoon8956 3 ปีที่แล้ว +1

    GOOD program and beautiful singing world class actress may triple gem bless you and your family

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 3 ปีที่แล้ว +3

    best programme ever

  • @charlainewilliams40
    @charlainewilliams40 ปีที่แล้ว

    I love this great actress.

  • @arunashantha9484
    @arunashantha9484 3 ปีที่แล้ว +1

    Great programme.

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +3

    Wow very nice❤️

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว +2

    Harima lassanai obe voise aka.👌👌👌👌👌👌👌

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @surangask6015
    @surangask6015 3 ปีที่แล้ว +3

    Nice voice...😘😘😘😘😘

  • @lwan7492
    @lwan7492 3 ปีที่แล้ว +1

    Chandani you are a great Sri Lankan actress... love watching the teledramas that you are in. 😉
    Very special, thumbs up to how you faced this interview. 👍 Glad that you didn't give in, to the very private prying Qs raised by the interviewer.

  • @taniaperis5337
    @taniaperis5337 3 ปีที่แล้ว +2

    Beautiful program...missed it live but thankful that I could watch it on TH-cam...must appreciate the amazing and great voice of the singer Lakmini...her singing is a treat....Mahesh how ever much you tried you were not successful in getting Chandani to open up she is one fantastic actress one of the best

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +2

    Patta gayanaya

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 10 หลายเดือนก่อน

    විවාද නැ දැනට අපේ රටෙ ඉන්න තමන්ගේ නමට අමිහිරි වචනයක් එකතු කර නොගත් හොදම නිළිය චාන්දනි මහත්මිය ❤

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් 👌👌👌

  • @ulamakulsiriyz5438
    @ulamakulsiriyz5438 3 ปีที่แล้ว

    beautiful program mahas obata bahavinma sthuthi..

  • @sandayakumari8445
    @sandayakumari8445 2 ปีที่แล้ว +1

    මගේ රෝස කෙල්ල 😍😍❤️❤️ කැමතිම කලාකාරිනියක් ලගින්ම දැක්කා හරිම නිහතමානී ඔයා චාන්දනී සෙනවිරත්න නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි

  • @indrajayasekera3819
    @indrajayasekera3819 3 ปีที่แล้ว

    Nice program. Wish you all good luck

  • @piumishashikalashashikala9247
    @piumishashikalashashikala9247 3 ปีที่แล้ว

    Good luck 👍

  • @rmanikeragala2706
    @rmanikeragala2706 3 ปีที่แล้ว +1

    Gaayanaya supiri

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @MrSumee320
    @MrSumee320 2 ปีที่แล้ว

    ❤👌👌👌

  • @sashw9195
    @sashw9195 3 ปีที่แล้ว +1

    Im Here for Lakmini Udawatte, Proud Sirimavian ❤️❤️❤️

  • @vishakafenando2192
    @vishakafenando2192 2 ปีที่แล้ว

    Oba ada bandanam visitta mawak aye katha dekakna. Man asama charithayak chandani misa oya. Oyage ragapan athi visittai.

  • @ashaperera507
    @ashaperera507 3 ปีที่แล้ว +1

    God bless you❣️

  • @sumitragamage9553
    @sumitragamage9553 3 ปีที่แล้ว +1

    Ada wada sata hana pattai....

  • @disnakanthi4627
    @disnakanthi4627 3 ปีที่แล้ว +1

    Hariyatama a sindu tika mama theruwa wage mageth asama sindutikak chandani akka thoragena thiyenne.

  • @shanthasamaraweera6801
    @shanthasamaraweera6801 3 ปีที่แล้ว +2

    Harima mihiri siyalla.

  • @hongkonglover9461
    @hongkonglover9461 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමියට

  • @singithiwithanage9080
    @singithiwithanage9080 3 ปีที่แล้ว +1

    ❤️ from Rusiru

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 3 ปีที่แล้ว +1

    Lakmini Udawaththa 👍

  • @koreankella5907
    @koreankella5907 3 ปีที่แล้ว +2

    Harima lassanai programme eka 💖🥰

  • @sadeepbawantha5073
    @sadeepbawantha5073 ปีที่แล้ว

    වැඩිම වතාවක් හොදම නිලිය සහ හොදම සහය නිලිය යන සම්මාන ලබා ඇත්තේ මෙතුමිය විය යුතුයි..චාන්දනී සෙනෙවිරත්න මහත්මිය ...💪💪

  • @yjegan
    @yjegan 3 ปีที่แล้ว +1

    Super

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 ปีที่แล้ว +1

    chandani akka kiyanne man kemathima charithayak.budusaranai akka.

  • @amilanilantha7903
    @amilanilantha7903 3 ปีที่แล้ว +1

    adu kule kiyala song 1 mara feel .colorful vocaling

  • @dilshanlakshitha3648
    @dilshanlakshitha3648 2 ปีที่แล้ว

    ❤️ආදරනීය චරිතයක්

  • @nckchandima5188
    @nckchandima5188 ปีที่แล้ว

    ❤❤❤❤

  • @indikaroshan785
    @indikaroshan785 3 ปีที่แล้ว

    Lankawe hondamakeeboardist priyankara aiya no replacement

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 3 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🇱🇰ලක්මිණි උඩවත්ත චාන්දනි සෙනෙවිරත්න නැවත විකාසනය

  • @samarsamar5234
    @samarsamar5234 3 ปีที่แล้ว +1

    👍👍❤

  • @LakshmiLakshmi-mo3en
    @LakshmiLakshmi-mo3en 3 ปีที่แล้ว

    Harima rasi

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 3 ปีที่แล้ว

    Mage asama niliya oba thumiya. Jaya wewa obata.

  • @TharinduMc
    @TharinduMc 6 หลายเดือนก่อน

    💙

  • @priyanthasilva8635
    @priyanthasilva8635 3 ปีที่แล้ว +1

    Lakminige geetha gayanaya harima meehiri. Chandani mahathmiyage wicharayath agaya karanawa.Lakmini mamath dubai indala sihinayaki ra balwe

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබගේ ඇගයීමට

  • @adwinkulathunga1171
    @adwinkulathunga1171 ปีที่แล้ว

    මේ වැඩසටහන තුලින් චාන්දනී ට වඩාලක්මිනි ප්‍රේක්සකයන්ට සමීප වුනා කියලා මට හිතෙනවා ,නිවේදක තුමා චාන්දනී ගෙන් බොහෝ දේවල් උකහා ගන්නට බලාපොරොත්තු වුනා ඇය ඒ දේවල් මග හැරිය බව පේන්නෙ ,නමුත් බොහෝ දේවල් ගීත විචාරයක් ලෙස දෙන්න තිබුන කියලා හිතෙනවා , එහෙත් චාන්දනී ඔබ මගේ ,චාන්දනී ඔබ මගේ ප්‍රියතම නිලිය,ජයවේවා ,

  • @nisansalafernando6035
    @nisansalafernando6035 3 ปีที่แล้ว

    👌

  • @sarasadancing3096
    @sarasadancing3096 3 ปีที่แล้ว +1

    ගායනය විශිෂ්ඨයි.
    ඇයට සුභ පතනවා.
    මහේෂ් අයියෙ මේ සිහිනයකි රැ වැඩසටහනේ රස සංගිතය සහ ගායනය තමයි.
    චාන්දනී මහත්මියට රංගන ශිල්පිණියක් ලෙස ගරුකරනවා.
    ඒත් ......?

    • @LakminiUdawatta
      @LakminiUdawatta 3 ปีที่แล้ว

      ස්තූතියි ඔබට

  • @maasrubin3095
    @maasrubin3095 3 ปีที่แล้ว

    Mr.Mayes ua doing ur program is very well.keep it up. Personally I lick this.

  • @dicsonmahagama273
    @dicsonmahagama273 3 ปีที่แล้ว +3

    lassana wasantha.

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 ปีที่แล้ว +1

    Gayuma,sangeethamaya, wicharaya siyalla athiwishishtai. 🙏🙏🙏🙏🙏🙏

  • @dicsonmahagama273
    @dicsonmahagama273 3 ปีที่แล้ว +1

    lassana githa tika

  • @dkulatunga1148
    @dkulatunga1148 ปีที่แล้ว

    👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @kazuyasakamoto8974
    @kazuyasakamoto8974 3 ปีที่แล้ว +3

    Chandani senewirathna kiyanne puduma dakshatha thiyena niliyak mahapolawe mara dakshathawak denne

  • @coffeebean2557
    @coffeebean2557 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏