Nugasewana | මහබාගේ ධම්ම සතීමා මෙහෙණින් වහන්සේ | 2023-05-02 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • #rupavahini #nugasewana
    © 2023 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

ความคิดเห็น • 172

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 ปีที่แล้ว +5

    යහපතක් වේවා..නුඔ වහන්සේ මේ ජාතියේම අර්හත් බවට පත්වෙවායි අධිෂ්ඨාන කරමි..

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 4 หลายเดือนก่อน +1

    ගෙවා දමන්නේ හේතුවක ඵලයක්මයි. මේක හොඳ හේතුවක ඵලයක් මේ මෑණියෝ සුවපත් වෙත්වා

  • @rathnawathiehandunneththi8466
    @rathnawathiehandunneththi8466 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 ඔබතුමිය, ධම්මානු ධම්ම පටිපදාවෙ යෙදෙමින් සිටින උත්තමාවියක්., පරම නිබ්බානසුවයෙන් සුවපත්වෙයි අදිශ්ඨාන කරමි...🙏🙏🙏🌷🌷🌷

  • @dinethmihiranga2518
    @dinethmihiranga2518 ปีที่แล้ว +10

    අමන්දා ගෙ අම්මා තේජාන්ගෙ නැන්දා තව බොහෝ චරිත තුලින් අප සැනසූ ඇය සැබෑවට අප සනසන්නේ දර්මය තුලින් මෙහෙනින් වහන්සේ කෙනෙකු ලෙසින් ජීවිතය හරි පුදුමාකාරයි බුදුසරණයි නිරෝගී බව ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා

  • @DeepaniHerath-mw7fq
    @DeepaniHerath-mw7fq ปีที่แล้ว +7

    හරවත් සාකච්චාවකට අවතීර්න වීම පිලිබද නුග සෙවනට ස්තුතියි.කවුරුන් හෝ සොයා බලා කල ඇරයු ම ඉතා වටිනවා.මේ හැංගුනු අය ලග මොන තරම් ගත යුතු දේ තියනවද? නාලිකාවන්ට මිනිසුන්ගේ හදවතට සමීප වීමට මෙවැනි දර්මය දරා සිටිටින්නවුන් සොයා යායුතුයි.එයයි සාධාරන මාධ්‍යයක කාර්‍යභාරය

  • @DnaHerath
    @DnaHerath 4 หลายเดือนก่อน +1

    චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා,බලාපොරොත්තු බෝධියකට යන්න ලැබේවා .නිදුක් නීරෝගි වේවා,ධර්ම අවබෝධය බෙදාදීම ට ශක්තිය ධහිරි ලැබේවා.

  • @user-NiwanataPaara
    @user-NiwanataPaara ปีที่แล้ว +11

    ආර්‍ය් උත්තමාවිය ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!!

  • @sujithpriyajanaka9594
    @sujithpriyajanaka9594 ปีที่แล้ว +16

    රූපවාහිනී නාලිකාවක් තුලින් මිනිස්සුන්ට සදහටම මේ දුකින් මිදී නිදහස් වෙන සත්‍ය මාර්ගය පෙන්වා දෙන ධර්මායතනයක මේහෙනින් වහන්සේ නමක් ආරාධනා කිරීම පිලිබදව මෙම නාලිකාවට ස්තුතියි..කරන එක හරි වැඩසටහනක් මිනිස්සුන්ට සම්මතය තුල සිට සත්‍ය පෙන්වා දෙන්න පුළුවන්නං ඒක වටිනා වැඩ පිලිවලක්..සියලූම දෙනා සුවපත් වේවා ..🙏🙏

  • @manelperera4337
    @manelperera4337 ปีที่แล้ว +3

    පරම නිබ්බාන සුවයම වේවා ඔබවහන්සේට

  • @nilushipredeepika1508
    @nilushipredeepika1508 ปีที่แล้ว +4

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🌻🌻🌻

  • @NeethaniChandimala-vr3ev
    @NeethaniChandimala-vr3ev ปีที่แล้ว +37

    බුදු පියාණන් වහන්සේ වදාළ පරම පවිත්‍ර සිරි සද්ධර්මය ලෝ පුරා පතුරුවා හැරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවායි පිරිසිදු සිතින් අධිෂ්ඨාන කරමි 🙏
    එලෙසින්ම ඔබ වහන්සේ ට සියලු මග ඵල පූර්ණය කර පරම නිබ්බාන සුවයෙන් සුවපත් වීමට හැකි වේවා යි පිරිසිදු සිතින් අධිෂ්ඨාන කරමි. 🙏🙏
    ගින්නෙන් දැවී විඩාබර වූ සිත් සතන් බුදු වදන් කැටි කොට නිවා සුවපත් කිරීමට ඔබ වහන්සේ සතු අසරණ සරණ ගුණය අති උතුම් ය.🙏🙏🙏

  • @spk6299
    @spk6299 ปีที่แล้ว +12

    ඔබවහන්සේ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා 🙏

  • @travelwithdil7073
    @travelwithdil7073 ปีที่แล้ว +9

    සිරි සද්දර්මය ඉස්මතු වෙද්දී දැනෙන අපිරිමිත අවංක සතුට නිසා තවම අසෘතවත් පෘතග්ජනයෙක් උනු මගෙ ඇස් වලින් නොනැවැත්විය හැකි කදුලු වැටෙනව.....ජාතික රූපවාහිනිය කාර්‍ය මන්ඩලය මේ දහම ඉස්මතු කරන්න..නවත්තන්න එපා..plz

  • @kumudukarunarathna4371
    @kumudukarunarathna4371 ปีที่แล้ว +8

    උතුම් සිරිසද්ධර්මයෙන් බිඳක් ජාතික මාද්‍යයෙන් ප්‍රචාරය කිරීමට ඔබ වහන්සේ ගත් උත්සාහය ට මගේ නමස්කාරය වේවා !!!ඒ දහම් කරුණු ටික බොහෝ දෙනාගේ අවධානයට ලක්වනු නොඅනුමානය.ඔබ වහන්සේට කායික මානසික නිදුක් නිරෝගි සුවයම වෙත්වා !!!යි අධිෂ්ඨාන කරමි.🙏🙏🙏

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      මීවනපලානේ ඇරී හූතුන් ගෙන් ඇර ගත්තා නේද 🤣🤣

    • @malkanthidesilva1490
      @malkanthidesilva1490 หลายเดือนก่อน

      ​​@@dhammatrustනීච මිනිහෙක් නමටත් ලැජ්ජයි

    • @dhammatrust
      @dhammatrust หลายเดือนก่อน

      @@malkanthidesilva1490 මල්කාන්ති දන්නැද්ද මේ ගෑනි සිවුරු ඇරලා ගිහින් ගොඩක් කල්. මේලෝ දෙයක් නොදැන වට්ටි අම්මා වගේ comment දාන්න එපා. මීවන ප්ලානේ පිස්ස ගැන දැන් රට ම දන්නවා 😂😂

  • @primalfernando959
    @primalfernando959 ปีที่แล้ว +30

    ඉතාමත් වටිනවා මේ වැඩසටහන මම කතෝලිකයෙක් මට ගොඩක් බලපෑවා බුදු දහමෙහි අධ්‍යාත්මිකත්වයමෙයට සවන් දෙද්දී මම සමහර තැන් වල සිටින විදිය වැරදි බව මම වටහා ගත්තා බුදු පියාණන්ට ගෞරව කරන්නට මම පටන් ගත්තේ කදුල වැඩ සටහනේ ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් යන ගීතය පියුමි මැතිණිය තුළින් ගායනා කරද්දි මම බුදුරජාණන් වහන්සේට කිට්ටු වුණා ඒ සමීප සම්බන්ධතාවය ජේසු ව දකින්න මට පිහිට වුණා වුණා.ඉතින් මේ වැඩසටහන සංවිධානය කළ ඔබතුමන්ලාට බොහොම පින්.

    • @nimalwannigama2604
      @nimalwannigama2604 ปีที่แล้ว +3

      excellent

    • @beatricesriwarnasinghe7622
      @beatricesriwarnasinghe7622 ปีที่แล้ว +2

      කොච්චර සුන්දර අත්දැකීමක් ද,උත්තම මෙහෙනින් වහන්සේ ට පරම නිබ්බාන සුකිතතර වෙත්වා 🙏

  • @dilanikumari4304
    @dilanikumari4304 ปีที่แล้ว +5

    නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!

  • @mediniliyanage6166
    @mediniliyanage6166 ปีที่แล้ว +10

    බව උදුරා දමන්නට උපකාර වන බණ එතුමිය දේශනා කරනව.... දීර්ඝායු වේවා.
    වැඩ සටහන ඉතා වැදගත්. ස්තූතියි. ගායනයද ඉතා මිහිරිය.

  • @prasanthiindunil5440
    @prasanthiindunil5440 ปีที่แล้ว +32

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මෙහෙණින් වහන්ස!!!!

  • @asokapushpakumara1200
    @asokapushpakumara1200 ปีที่แล้ว +6

    ජාතික රුපවාහිනියටත් නුගසෙවන නිෂ්පාදක වරැත්ටත් බොහෝම ස්තුතියි ! බොහෝම පිං මෙවන් වටිනා සාකච්ඡාවක් ගෙන ඒම සම්බන්ධයෙන් .

  • @nimalwannigama2604
    @nimalwannigama2604 ปีที่แล้ว +7

    රූපවාහිනී නාලිකාවක් තුලින් මිනිස්සුන්ට සදහටම මේ දුකින් මිදී නිදහස් වෙන සත්‍ය මාර්ගය පෙන්වා දෙන ධර්මායතනයක මේහෙනින් වහන්සේ නමක් ආරාධනා කිරීම පිලිබදව මෙම නාලිකාවට ස්තුතියි

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 ปีที่แล้ว +9

    දහම දැන ,දැක ගත් පසු කසාවත දැරූ..මෙහෙණින් වහන්ස නමක් විදිහට මමත් එතුමිය ව දකිනවා.නිවැරැදි ලෙසම විය යුතුත් එයමයි.මග වඩමින්, ඵල ලබමින් නිබ්බානය කරාම යෑමට ඔබ වහන්සේ ට ,ශක්තිය ලැබේවා යි අධිෂ්ඨාන කරමි.🙏 සුවපත්වේවා 🙏 නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @udaniliyanage6729
    @udaniliyanage6729 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබලාට රූපවාහිනී වැඩසටහන කින් අරිය මැණියන්වහන්සේ සම්බන්ද කිරිම සම්බන්දව සුවපත්වේවා !!!

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +58

    අරිහතුන් වහන්සේගේ ගමන් මගට අවතීර්ණ වී සිටින මෙහෙනින් වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .!🙏

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว +1

      😂😂😂😂 මීවනපලානේ පිස්සා ට අරිගතුන් කියා අපාගත නොවන්න

    • @waliyayedhammadipa8557
      @waliyayedhammadipa8557 ปีที่แล้ว +2

      ධර්‍මමටිරස්ටි සුවපත් වෙිවා. යහපතක්ම වෙිවා.

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      @@waliyayedhammadipa8557 කල්පයක් අපායේ තාපිණ මීවනපලානේ චීවර ධාරි ngo පිස්සා සුවපත් වේවායි පතාන්න. සසුන වනසන මෙවැනි මානසික රෝගීන් හඳුනා ගැනීමට සැබෑ ධර්මය ඉගෙන ගන්න.. 💐💐💐 මීවන ගේ අපාය පිරිවාරේ කෙනෙක් නොවන්න.

    • @wasanthamadhu2445
      @wasanthamadhu2445 ปีที่แล้ว

      මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිටත් පිලිගෙන තිබෙනවා මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරහතුන්වහන්සේ විසින් දේශනා කරනු ලබන්නේ බුදුන්වහන්සේ විසින් දේශනා කල සිරි සද්ධර්මය බව!
      පෘථජ්ජන මිනිසුන්ට සත්‍යය නොපෙනෙන හේතුව නම් මෝහයෙන් එය වැසී තිබෙන නිසාවෙනි!
      බුදුන්වහන්සේ විසින් දේශනා කොට තිබෙනවා " සබ්බේ පොතුජ්ජනෝ උම්මත්තකෝ"" (සියලු පෘතජ්ජනයින් උම්මත්තකයින්(පිස්සො) කියා!

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 9 หลายเดือนก่อน

      ​@@dhammatrustඅජීර්ණ පිස්සෙක් මොලේඅමාරුවක් මෙයකම විතරයි මේකෙ හැමතැනම අන්ලයික්කරලා තියෙන්නෙ ලෝක පිස්සෙක්

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 ปีที่แล้ว +4

    ජාතික රූපවාහිනිය ට බොහොම ස්තූතියි මෙහෙණින් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @morinabandara7458
    @morinabandara7458 ปีที่แล้ว +4

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මෙහෙණින් වහන්ස

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +3

    ඔබතුමිය නිවන් සුවයෙන් සුවපත් වේවා

  • @swarnaranjani8915
    @swarnaranjani8915 ปีที่แล้ว +1

    වොබවහන්සේට නිවනකරා යාමටනම් දරැ දුක අත්හරින්න එය මැනියන්ට බාදාවක් බුදු සරනයි දෙවි පිහිටයි නිවනම අවබෝද වේවා

  • @UKDNRANASINGHE
    @UKDNRANASINGHE หลายเดือนก่อน

    පුණ්‍යවන්ත, මෑණියන් වහන්ස, තව තවත් පින් පුරවා උතුමි නිර්වානය අවබොධ කර ගනිත්වා. තෙරුවන් සරණයි.

  • @hemamalijayawardena2974
    @hemamalijayawardena2974 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නිවන් මග පූර්නය කිරීමට ඇවැසි ශක්තිය ලැබේවා! පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!🙏🙏🙏

  • @dilanipriyangika2386
    @dilanipriyangika2386 ปีที่แล้ว +12

    ස්තුතියි සිරිසද්ධර්මය නුගසෙවන වැඩසටහන තුලින් ඉදිරිපත් කිරීම

  • @usithasamaranayaka4275
    @usithasamaranayaka4275 ปีที่แล้ว +2

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා...🙏🙏🙏

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 ปีที่แล้ว +15

    ස්තූතියි සිරි සද්ධර්මය රූපවාහිනී තුළින් ඉදිරිපත් කිරීමට.

  • @DinanJanidu
    @DinanJanidu ปีที่แล้ว +8

    සිරිසද්දර්මය දේශනා කරන මෑණියන් වහන්සේට කායික නිදුක් නිරෝගි සුවයම ලැබේවා.පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 ปีที่แล้ว +25

    බුදු බණ ඇසුනා නම් ඇයි අපි තවමත් ගතිගුණ අතින් වනන්තරේ කියා සොයා බලන්න කාලය දැන් උදා වී ඇත.මෙහෙනින් වහන්සේ පැවසූ ආකාරයට අපිට දැන් සිරි සද්ධර්මය ඇසෙන කාලයක් උදා වී ඇති බව සතුටින් පවසමි.මේ සිරි සද්ධර්මය සැමට ඇසේවා .!🙏

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 ปีที่แล้ว +3

      වරද මෙතුවක් කල් බුදු බණ නොඇසූණු එක , මිනිස්සු වල් වැදුනේ ඒ නිසයි, වර්තමානයේ ජීවතුන් අතර සිටින්නන් ගේ වාසනාවට පිවිතුරු බුදු දහම මතුව ඇත...

    • @dhammatrust
      @dhammatrust ปีที่แล้ว

      මානසික රෝගී මීවන පලානේ බේගල් සීයා ධර්මය මතු කාලා නොව මේලෝ දහමක් නොදන්න ක්මින් හා පාලි බැරි කමින් තිබෙන ධර්මය ත් විකෘති කළ පාපතරයෙකි.

    • @SudarmaPriyadarshani-s9q
      @SudarmaPriyadarshani-s9q 23 วันที่ผ่านมา

      🙏🙏🙏🙏

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว +5

    සම්බුදු සරණින් නිදුක් නිරෝගී චිර ජීවනය ලබා....සසරේ කෙළවර පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබේවා 🙏🙏

  • @senanisamarasooriya2778
    @senanisamarasooriya2778 3 หลายเดือนก่อน

    Jathika rupawahiniya ta bohoma pin. Gaurawaneeya arahathun wahanseta siyalu loka wasinta sri saddarmya labademe madya wewa.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 ปีที่แล้ว +6

    Hari ලස්සනයි voice aka බුදුසරණ labewa

  • @ranjulaperera6643
    @ranjulaperera6643 ปีที่แล้ว +14

    අපේ මෙහෙනින් වහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻මම ලගින්ම ඇසුරු කල හොද මෙහෙනින් වහන්සේ 🙏🏻

  • @thanudahanayake3907
    @thanudahanayake3907 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ පරම nibbana සුවයෙන් සුවපත් වේවා ..

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +10

    හරිම ලස්සන දර්ම සාකච්ඡාවක. බුදුදහම යන්නෙ කලාවත් එක්ක. එතකොට තමයි මිනිස්සුන් ගෙ හදවතට දනෙන්නෙ.

  • @Lakshanchathuranga1467
    @Lakshanchathuranga1467 ปีที่แล้ว +11

    ගෞතම බුදු සසුම තුලම ඔබ වහන්සේ සත්‍යාවබෝධය ලබා ගනිත්වා.
    !!!
    සාධු ! සාධු !සාධු !!!
    මම හොයමින් හිටිය ප්‍රශ්නනයකට උත්තරයක් ලැබුණා.....

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 ปีที่แล้ว +5

    පරම නිබ්බාන දර්මයතනය කණ්ඩලම මීරිගම දවස් හත බුදු බණ අසන්න

  • @hansanidissanayaka7024
    @hansanidissanayaka7024 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath Mehenin vahanseta....🙏🙏🙏pathana bodiyakin niwan suwa labewa 🙏🙏🙏🙏

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Sadu sadu sadu harima watina hita niwena sakachchawak තෙරුවන් සරණයි මෙහෙණින් wahansa oba soyana nirwanaya sathya ikmanin minagasethwa

  • @csubashani9981
    @csubashani9981 ปีที่แล้ว +4

    හරිම වටිනා වැඩසටහනක්....තෙරුවන් සරණයි.

  • @samudraranasinghe4326
    @samudraranasinghe4326 ปีที่แล้ว +6

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !

  • @gunarathnamenike8551
    @gunarathnamenike8551 ปีที่แล้ว +11

    සුවපත්වේවා ගරු මෙහෙනින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthawickramasingha1837
    @wasanthawickramasingha1837 ปีที่แล้ว +8

    නිවන් දැකීමට ගත යුතු මූලික පියවර ගත යුත්තේ, මිනිසෙකුව ලත් මේ උපතේදීමයි. දෙවියන් වෙන්නටත්, බ්‍රහ්මයන් වෙන්නටත්, මඟඵල ලබාගන්නටත් අවශ්‍ය පින් හා කුසල් දෙකම පුරාගත හැක්කේ, මිනිසත් බවක් ලත් මේ අවස්ථාවේදීම පමණි. නිවන් දැකීම යනු යථාවබෝධයයි, මුළු බුද්ධ දේශණාවම, පරම පවිත්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත.“මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ ලෝකය ප්‍රයෝජනයට ගෙන, ලෝකය තේරුම් ගෙන, ඒ උපකාර කර ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි. නිවන් අවබෝධ කර ගැනීම යනු මෝහයෙන් මිදී යථාවබෝධය ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා ගලපා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප්‍රහාණය කර, ඒ සිතුවිල්ල, ක්‍රියාව, කථාව, අතහැර, ඉන් මිදී නිදහස් විය හැක. එවැනි යම් සිතුවිල්ලක්, ක්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඩීමයි. යම් සිතුවිල්ලක්, කථාවක්, ක්‍රියාවක් නිසා සං සාරයට බැඳීම, ලෝකයාට සං බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි. පහකළ යුතු දේ ප්‍රහාණය කිරීමත්, ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය. තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළ දිය හැකි යහපත් පින් ආදී සියලු දේමත් කුසල් බවට පත්කර අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි_______
    - මහතෙරුණ් වහන්සේ෴

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 ปีที่แล้ว +9

    සුවපත් වේ‍වා🙏🙏🙏

  • @sunandarodrigo1198
    @sunandarodrigo1198 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @RathnasenaSenarathne
    @RathnasenaSenarathne ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @DinanJanidu
    @DinanJanidu ปีที่แล้ว +9

    මේ මෑණියන් වහන්සේ සමග වැඩි කාලයක් අරගෙන දර්ම සාකව්චාවක් කරන්න .

    • @prabathrathnamalala7552
      @prabathrathnamalala7552 ปีที่แล้ว

      සත්තකින්ම...මේ අරිය උත්තමාවියක් .... සුවපත් වේවා

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 7 หลายเดือนก่อน +1

    Mema pewethma pilibandawa sansara duka pilibandawa pehediliwa deshana thulin watahadeemai parama nibbana dharmayathanayen sidu wanne ..sathyayai..yanna..balanna ..sahabhagi wanna...

  • @nimalwannigama2604
    @nimalwannigama2604 ปีที่แล้ว +2

    Rupawahini - I have shared this full video in my FB account without any editing. Or just a part of the video since you have restricted to share part of video or any edited or reproduced video from this. If you still do not want me to share it let me know to remove it from my FB page. Thanks

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 ปีที่แล้ว +2

    Siri Sathdarmaya heladipayee...sith sathan parama nibbana suwayen suwapath wewa...

  • @nalindasenanayake4548
    @nalindasenanayake4548 ปีที่แล้ว +3

    Ediriyatama digatama methumi wahansegen daham sakachcha geniyanna.ayay jathika nalikawen api balaporoththuwenne.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +14

    ජීවිතයේ යථාර්තය අවබෝධ කරගන්න බැරි නම් ඒ පැවිදි ජීවිතයෙන් ප්‍රතිඵල ලබන්න බෑ. පැවිදි හෝ ගිහි බෞද්ධ කව්රු උනත් ගෞතම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත් කෙනාගෙ ජීවිතය තමයි සාර්ථක වෙන්නේ

  • @uthpalashalini3716
    @uthpalashalini3716 ปีที่แล้ว +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා මෙහෙනියනි! 🙏🙏🙏🙏

    • @nilushipredeepika1508
      @nilushipredeepika1508 ปีที่แล้ว +1

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🌹🌹🌹

  • @padmalathafernando-yr3nq
    @padmalathafernando-yr3nq ปีที่แล้ว +3

    Suwapathweva ariya uththamaviya

  • @anushkamalinda3400
    @anushkamalinda3400 ปีที่แล้ว +3

    Parama nibbana suwayen suwapath.wewa!!!

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 ปีที่แล้ว +12

    මම ලොකු ගැටලුවක් තිබුනා..නිවන කියන්නේ මොකක්ද කියන එක ..දිවයිනේ ප්‍රසිද්ධ විහාරස්ථාන නවයකට මම ගියා ..මටදැන් වයස 69ක්.ඉතිරි වෙලා තියෙන පුන්චි කාලයේදී අඩුම තරමින් සෝවාන් මාර්ගයටවත් පත්වෙන්න අවශ්‍ය ඕනෑ කියන උවමනාව මට තිබුනේ..
    මේ ද්වියෙදීම මගපල ලැබිය හැකි බවත් ..ඒ සදහා අනුගමනය කළයුතු දේත් ලැබුනේ එතුමිය සදහන් කළ ධර්මායතනයෙන්...
    බුදුන් වහන්සේ දේශනා කළ නිවැරැදි දහම මෙහි සරලව පහදා දෙනවා..
    බොහෝ ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ ලා මෙය ධර්ම විකුර්ති යයි පවසමින් අපහාස කරනවා..
    පෙර පින් ඇති අයට ධර්මතාවයෙන් මේ ස්තානය ට යන්න හැකි වෙනවා.
    මේ වැඩසටහන නිසා එක් අයෙකු ට හෝ. මේ අවස්ථාව ලැබේවි .ඒ පින ජාතික රූපවාහිනී ආයතනයටයි ..

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 ปีที่แล้ว +1

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනයට යන්න අවශ්‍ය දේ ඔබට ලැබේවි ....🙏🙏🙏🙏🙏🙏

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 ปีที่แล้ว

      🙏🙏🙏

    • @dilanipathberiya3593
      @dilanipathberiya3593 ปีที่แล้ว

      You tube eke thapowanaya darma deshana ahanna.

    • @nihalwijesinghe2727
      @nihalwijesinghe2727 ปีที่แล้ว

      @@dilanipathberiya3593
      මට අවශ්‍ය ම දේ මීරිගමෙන් ලැබුනා ...

    • @lakshmianuradhika9515
      @lakshmianuradhika9515 ปีที่แล้ว

      මෙහෙණින් වහන්සේ සදහන් කළ පොතේ නම දන්නවද කවුරු හරි.

  • @dumindarathnayake6690
    @dumindarathnayake6690 ปีที่แล้ว +1

    Budusaranai🙏🙏🙏🙏🙏

  • @subgala5692
    @subgala5692 ปีที่แล้ว +1

    Budusaranai. Oba wahanse parana nibbabana suwayen suwapath wewa 🙏🙏🙏

  • @chanikawansathilake7147
    @chanikawansathilake7147 ปีที่แล้ว +2

    Oba wahanse parama nibbana suwayen suwapath wewa! SADU sadu sadu!

  • @MVASSS2019
    @MVASSS2019 ปีที่แล้ว +14

    එම ආධ්‍යාත්ම ආයතනය හා ගුරු ස්වාමින්වහන්සේ පිලිබදව දැන ගැනීමට කැමති

    • @ramanisubasinghe9160
      @ramanisubasinghe9160 ปีที่แล้ว +1

      Math

    • @chitranic1585
      @chitranic1585 ปีที่แล้ว +6

      Parama mibbana darmayathanaya.mirigama.anubudu meewanapalane siri dammalankara arihathun wahanse.

    • @deshanimeththa1588
      @deshanimeththa1588 ปีที่แล้ว

      මීරිගම පරම නිබ්බාන ධර්මායතනය.

    • @chathumialahakoon767
      @chathumialahakoon767 ปีที่แล้ว +5

      මීරිගම පරම නිබ්බාන ආයතනය

    • @chathumialahakoon767
      @chathumialahakoon767 ปีที่แล้ว

      th-cam.com/play/PLG8im_ORzkEFN32CbNlw_YfXOpmfGYRe8.html

  • @chamikaranasinghe9814
    @chamikaranasinghe9814 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rasanjaliWeerasinghe
    @rasanjaliWeerasinghe ปีที่แล้ว +1

    Mehenin vahansege Guru swamin vahanse denageneemata kemathiy

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว +2

    Ane sadu sadu sadu niwan Maga pasak wewaa ikman bawayakadima

  • @samankumara2171
    @samankumara2171 ปีที่แล้ว +4

    Suwapathwewa obawahanse🙏🙏🙏

  • @chandanithennakon3906
    @chandanithennakon3906 ปีที่แล้ว +2

    Budusarni 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaliliyanage4516
    @shyamaliliyanage4516 ปีที่แล้ว +1

    Oba wahanseta niwan suwa adistana karami

  • @lakshanweerasinghe3368
    @lakshanweerasinghe3368 ปีที่แล้ว +2

    Suwapath wewa🙏

  • @viharioshara6894
    @viharioshara6894 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @dahemipinipa1541
    @dahemipinipa1541 ปีที่แล้ว +2

    Apita. Nivaradi. Budu Bana. Padayak. Shanna. Dunnata. Nugasevanata. Pin

  • @HELPHEALNURSINGCARE
    @HELPHEALNURSINGCARE ปีที่แล้ว +9

    නිවෙන්නට උත්සාහ කරන්නාවූ සියල්ලෝම පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වේවා..සිරිසද්ධර්මය සියල්ලටම.නෙත ගැටේවා... 🙏

  • @amilashiromi4117
    @amilashiromi4117 ปีที่แล้ว +3

    හිත නිවුනා.

    • @malininali6923
      @malininali6923 ปีที่แล้ว +1

      නිදුක් නිරෝගී සුවය ලැබේ වා🌼🏵️🌺🌳🥀🌸🌹🌹🌹🌹

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏🙏

  • @kumaribowathdeniya7997
    @kumaribowathdeniya7997 ปีที่แล้ว +1

    Budusarani 🙏🙏🙏🙏🙏

  • @abeykoonrani7622
    @abeykoonrani7622 ปีที่แล้ว +2

    Sadu sadu sadu'

  • @abeysooriya6553
    @abeysooriya6553 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @nathashafernandez342
    @nathashafernandez342 ปีที่แล้ว +2

    Dr.Chamod Dushshantha ගෙන්නන්කෝ❤

  • @FireFox026
    @FireFox026 ปีที่แล้ว +2

    Kata hadinma hitha niwenawa🙏🙏

  • @menakajamila5193
    @menakajamila5193 ปีที่แล้ว

    🙏🙏🙏.....

  • @pa8805
    @pa8805 ปีที่แล้ว +1

    ❤❤❤

  • @madanganiharishchandra2406
    @madanganiharishchandra2406 ปีที่แล้ว +2

    Parema nibbane suwayen suwapat wewa

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @roshinipriyanga1574
    @roshinipriyanga1574 ปีที่แล้ว +1

    🙏💐🙏💐🙏💐

  • @sisirakumara8310
    @sisirakumara8310 ปีที่แล้ว

    පුදුමාකාර i ....නිවන් සුව ඔබ වහන්සේ ta

  • @WijerathnaDissanayaka-h6u
    @WijerathnaDissanayaka-h6u หลายเดือนก่อน

    Ke
    හරි කෙනෙක් මහනවෙන්න්නෙ කලකිරිල නොවෙයි,අවබෝදය නිසයි,ඒ වගේම ගවුරවනී මෙහෙ නීන්වහන්සේ කියන හේතුවට අනුවයි මිසක් කලකිරිල මහන වෙච්ච අය ඉන්නෙ වෙනමම දිහාවකනෙ.

  • @Malki-o7w
    @Malki-o7w ปีที่แล้ว

    Methumiya mahanaune kothanada mt contact number ekk dennko

    • @minsaramcshane5609
      @minsaramcshane5609 หลายเดือนก่อน

      Parama nibbana dharmayathanaya meerigama

  • @anuja1783
    @anuja1783 ปีที่แล้ว +1

    Wedasitina arayama pone number

    • @minsaramcshane5609
      @minsaramcshane5609 หลายเดือนก่อน

      Parama nibbana dharmayathanaya meerigama

  • @navindunavindu8205
    @navindunavindu8205 ปีที่แล้ว +1

    Wachanayak wachanayak pasa awankawa katha karanawa me sasara duk ginna niwewa adara maniyani

  • @kavirox1111
    @kavirox1111 ปีที่แล้ว +5

    සියලු දෙනාගෙම දහම් ඇස පෑදේවා🙏සුවපත් වේවා

  • @nandasiriweerasinghe5969
    @nandasiriweerasinghe5969 ปีที่แล้ว +5

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.🙏🙏🙏

  • @ramanipushpalatha7416
    @ramanipushpalatha7416 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!!

  • @irekavithanage8159
    @irekavithanage8159 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම ปีที่แล้ว +1

    🙏🙏🙏❤️❤️❤️🌼🌼🌼🙏🙏🙏

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 ปีที่แล้ว +2

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .....🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @sankhasuraweera2902
    @sankhasuraweera2902 ปีที่แล้ว +1

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏