කොමඩු වගාව පියවරෙන් පියවර | Complete Knowledge of Watermelon Cultivation | komadu Wagawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • කොමඩු වගාව
    Watermelon cultivation
    komadu wagawa
    Ajith mahatha - 076 1958244 / 078 2395392
    SL food - ලංකාවේ ආහාර - / @sri_lanka_food
    කොමඩු ගෙඩියෙන් ජෙලි හදමු - • කොමඩු ගෙඩියෙන් ජෙලි හද...
    වගාවට අවශ්‍ය සියලුම කාබනික හා රසායනික කෘමිනාශක පොහොර වර්ග ලබා ගැනීම සඳහා -
    lakmal mahatha - 071 1603125
    harshana mahatha - 071 8926798
    වැඩි විස්තර සදහා මෙම වීඩියෝව නරබන්න - • සියලුම කෘෂි රසායන සහ ප...

ความคิดเห็น • 88

  • @dinukadilshan9539
    @dinukadilshan9539 7 หลายเดือนก่อน +11

    ඇත්තටම සුපිරි ගොවි මහතෙක් හොද පැහැදිලි කිරිමක් කරනවා . ඒ වගේම ඔබ තුමටත් ස්තූතියි මෙවගේ විඩියෝ ගේනවට. ❤

    • @PriyanthaPriyantha-y5s
      @PriyanthaPriyantha-y5s 4 หลายเดือนก่อน

      Ithama hoda adarsawath pehedili kirimak.theruwan saranai..

  • @SeelakaThushan
    @SeelakaThushan 7 หลายเดือนก่อน +14

    පව් ඉතින් සෑහෙන් මහන්සියක් වෙනවා ගොවි මහතාට ජය වේවා

    • @SeelakaThushan
      @SeelakaThushan 7 หลายเดือนก่อน +1

      මේ ගොවි මහතා රාජංගනේ පැත්තෙද

  • @nissankatharaka8730
    @nissankatharaka8730 6 หลายเดือนก่อน +4

    ලොකු දැනුමක් ලැබෙනවා බොහොම ස්තුතියි ඔබ තුමාට💚

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +2

    හරිම වැදගත් බුමි ප්‍රමාණයට අනුව කියන එක ඉතා වැදගත්

  • @wadugeasanka7610
    @wadugeasanka7610 6 หลายเดือนก่อน +4

    ගොවි මහතාට ජය වේවා,ඔබ වැනි ශූර ගොවින් අපේ රටට සම්පතකි.💪

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි

  • @akilaarachchige7115
    @akilaarachchige7115 6 หลายเดือนก่อน +4

    මොලකාරයෙක්.congratulations ❤

  • @GameHub-ql6id
    @GameHub-ql6id 7 หลายเดือนก่อน +3

    මේ දැනුම අපි ඉගන ගන්නෙ පොත පතෙන්. එත් මේ දැනුම අපේ ගොවි මහත්තුරුන්ට සහජයෙන්ම පිහිටලා තියෙන එක විශ්මයජනකයි

  • @yasanthabg
    @yasanthabg 7 หลายเดือนก่อน +5

    සුපිරි කඩිසර ගොවි මහතෙක්.💐

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔය විදියට තමයි වටින්නේ වීඩියෝ එක මුල ඉදල ම බිම සැකසීම ඉදන් තියනවා

  • @anomapriyadarshani9847
    @anomapriyadarshani9847 5 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි .... හැමදේම පැහැදිලිව කියලා දෙනවට...තවත් මෙවැනි විඩියෝ කරලා සමාජේට යහපත් දේ බෙදා දෙන්න හැකි වෙිවා

  • @thilankabuddhadasa1492
    @thilankabuddhadasa1492 7 หลายเดือนก่อน +4

    අහිංසක mahattayek.පුදුමාකාර විදිහට මහන්සි වෙනවා .බුදුසරණයි

  • @HmDarmasena
    @HmDarmasena 10 วันที่ผ่านมา +2

    බුදුස්‍රරනයි ❤

  • @SheharaDilshan-x8u
    @SheharaDilshan-x8u 6 หลายเดือนก่อน +3

    ඉතිරි කොටස ඉක්මනින් දාන්න පුලුවන් වටිනවා

  • @shishirafahes6273
    @shishirafahes6273 6 หลายเดือนก่อน +1

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි ❤

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      ඔබටත් එසෙම වෙවා

  • @HmDarmasena
    @HmDarmasena 10 วันที่ผ่านมา +2

    බුදුස්‍රරනයි

  • @HarshanVidanalage
    @HarshanVidanalage 7 หลายเดือนก่อน +1

    රට ස්වාම් පෝෂණය කරන පෝෂණය කරන රාජාංගනයේ ගොවි මහතුන්ටත් රටේ නිකුත් ගොවි මහත්වරුන්ටත් තව තවත් දිරිය ශක්තිය ලැබේවා ඒ වගේම ඔබතුමාගේ youtube නාලිකාවෙන් මෙවැනි පටිගත කිරීම්වලින් වීඩියෝස් වලින් මහඟු සේවාවක් ගොවිතැන සම්බන්ධයෙන් සමාජය දැනුවත් වීමෙන් ඔබතුමා කරන්නා මහඟු සේවාවට ස්තූතිය ප්‍රකාශ කරමි

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතිය

  • @sureshkumara2774
    @sureshkumara2774 7 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරියි අයියේ අපේ පැරනි ගොවිමහතුන් නවීන ක්‍රමබාවිතා කරන්න ගොඩක් අකමැතියි අපි වෙනස්වෙන්ඩඕනේ කෘශිකර්මයෙන් ලාබ උපයන්නනම් නවීන ක්‍රමබාවිතා කලයුතුයි. තාක්ෂණයත් එක්ක යන ගොවියෙක් හොද වීඩියෝවක් සාර්ථක වේවා ..
    ලොකුඅයියා පුලුවන්නම් වීඩියෝවේ ඒ ඒ භෝග වගාකිරීමට සුදුසු කාලවකවානුත් සදහන් කිරීමක් කරන්න මොකද සාර්ථක අස්වැන්නකට පාරිසරික සාදකත් බලපාන නිසා. ජයවේවා ❤❤❤❤❤

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      ok malli idiriyata a pilibandawath sadahan karannam... bs...

    • @JayanthaWeerakkodi-x1o
      @JayanthaWeerakkodi-x1o 6 หลายเดือนก่อน

      ​@@rajanganekolloj

  • @hansikamuthmali847
    @hansikamuthmali847 6 หลายเดือนก่อน +1

    Sarthakawa ගොවිතැන karanawa budusaranai ❤❤❤

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 หลายเดือนก่อน +1

    මෙිකෙ ඊලග වීඩියෝ එක තියෙනවද තියෙනවනමි ලින්ක් එක දාන්න

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 7 หลายเดือนก่อน +1

    Jayawewa ❤❤❤ budusaranai ❤ parissamata inna ❤❤❤❤

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v 4 หลายเดือนก่อน +1

    හොඳයි.🎉👍

  • @ruwanwijesiri6823
    @ruwanwijesiri6823 13 วันที่ผ่านมา +1

    මේකේ දෙවනි කොටසක් නැද්ද

  • @anuhasprabashwara3485
    @anuhasprabashwara3485 4 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදයි .වස තෙල් භාවිතයේදී මීටවඩා තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනා.

  • @RavinduSanjeewa-f6m
    @RavinduSanjeewa-f6m หลายเดือนก่อน

    ජයවේවා❤

  • @IsuruUdara-t4d
    @IsuruUdara-t4d หลายเดือนก่อน +1

    Koriyawa karnna පුළුවන් mekath mewage mahansinobala weda karana .mewan මිනිස්සු siti nam

  • @MsTharanga
    @MsTharanga 5 หลายเดือนก่อน +1

    ජය වේවා

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 หลายเดือนก่อน +1

    Komadu wlata ena dilira walata behethak denagnna pluwn weida

  • @shinestar1589
    @shinestar1589 6 หลายเดือนก่อน +1

    කාබනික වගා බලන්න හරි කැමති

  • @Modayakek-මෝඩයකෙක්
    @Modayakek-මෝඩයකෙක් 27 วันที่ผ่านมา +1

    ඉතිරි කොටස කෝ

  • @TharukaThamel
    @TharukaThamel 6 หลายเดือนก่อน +1

    දිලීර නාශකයි වල් නාශකයි එකට කලවම් කර බාවිතා කිරීමට පුළුවන් ද

  • @ChathurikaLakmali-j1f
    @ChathurikaLakmali-j1f หลายเดือนก่อน +1

    Ane mata komadu eta tikak ganna vidiyak kiyanna

  • @anomapriyadarshani9847
    @anomapriyadarshani9847 5 หลายเดือนก่อน +1

    දෙවැනි විඩියෝ වත් දෙන්න

  • @DasunViraj
    @DasunViraj 24 วันที่ผ่านมา

    කොයි මේකේ දෙවැනි කොටස සහෝදරයා❤❤❤ ගොඩක් වටිනවා තැන්කියු

    • @rajanganekollo
      @rajanganekollo  24 วันที่ผ่านมา

      මේ අයියට පොඩි කරදරයක් වුණා. දෙවැනි කොටස හරියට අපිට කරගන්න බැරි වුණා..

    • @DasunViraj
      @DasunViraj 24 วันที่ผ่านมา

      @@rajanganekollo බොහොම ස්තූතියි දැනුවත් කරාට

  • @slvillag1827
    @slvillag1827 7 หลายเดือนก่อน +1

    Niyamai

  • @jagath3606
    @jagath3606 7 หลายเดือนก่อน +1

    Good video 👌 ❤️ 🎉

  • @AyeshanethminiAyesha
    @AyeshanethminiAyesha 26 วันที่ผ่านมา +2

    👍👍👍👍👍👍❤🌻

  • @yasanthabg
    @yasanthabg 7 หลายเดือนก่อน +1

    රාජාන්ගනයේ කොල්ලොන්ගේ විඩියෝ බලලා වගා කරන අපි කලුතර කොල්ලෝ

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +2

      නියමයි මචං. උඹලා වගේ ගින්දර කොල්ලෝ ටිකක් තමයි අපේ රටටත් ඕන කරන්නේ. බුදු සරණයි

  • @TharukaThamel
    @TharukaThamel 5 หลายเดือนก่อน +1

    2 කොටස කවදද දාන්නේ

  • @asithaindumini
    @asithaindumini 7 หลายเดือนก่อน +1

    Glicoset sara balai nemei lesiwata gahala gahalama wal walata ahanne na 100ml 16l Danna oni oya wal tiaka ugullala dammanam katawath hanaiyak nane

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      Akkareka vithara kohomada galawanne. Komadu wikunala thawa athinuth salli dala thamai padi neranna wenne. Ada galeuwath aye hetath aluthin pala wenawane.

  • @keerthinuwan
    @keerthinuwan 6 หลายเดือนก่อน +2

    බලන්න දුක් විදින්නේ ගොවියා. ලාභ ගන්නේ වෙන මිනිස්සු. සාමාන්‍යයෙන් ගොවියට මිලෙන් 70% ක් වත් ලැබෙන්න ඕන මේ ගොවිතැන ඉදිරියටම යන්න නම්

  • @chanakakelumm1529
    @chanakakelumm1529 7 หลายเดือนก่อน +1

  • @chalithsisuranga9282
    @chalithsisuranga9282 3 หลายเดือนก่อน +1

    සාමාන්‍යයෙන් අක්කරේකට කොහොමද අස්වැන්න ?

    • @rajanganekollo
      @rajanganekollo  3 หลายเดือนก่อน

      හරියටම කියන්න බෑ..සමහර විට කිලෝ දහ පහළොස්දාහක් ගන්න පුළුවන්.. නැත්නම් කිලෝ එකක්වත් ගන්න බැරි වෙලාවල් තියෙනවා

    • @ishani-i1l
      @ishani-i1l 2 หลายเดือนก่อน

      ​@@rajanganekolloකොමඩු වගාවර හොදම කාලවකවානුව මොකද්ද .මොන මාසෙ වගේද හොදම.

  • @hashanshanuka4016
    @hashanshanuka4016 6 หลายเดือนก่อน +1

    2 i eka dannako😊😊

  • @GameHub-ql6id
    @GameHub-ql6id 7 หลายเดือนก่อน +1

    ගොඩක් අගය කරනවා මේ ගොවි මහත්තයවයි ලොකු අයියවයි

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน +1

      ගොඩාක් ස්තුතිය

  • @prabathjeewantha19
    @prabathjeewantha19 4 หลายเดือนก่อน +1

    මෙකෙ දෙවෙනි එක ඔනී

  • @GameHub-ql6id
    @GameHub-ql6id 7 หลายเดือนก่อน +2

    දඹල වගාවට මේ ක්‍රමය ගැලපෙන් නැද්ද

    • @rajanganekollo
      @rajanganekollo  7 หลายเดือนก่อน

      Dambala wagawa digikalayak yana wagawak. Samakara wita auruddak dekak karanna puluwan. Ape venama video akak dabala walata thiyanawa.. me tharam laga laga pohora one na awata. Mehema karath gataluwak na...

    • @GameHub-ql6id
      @GameHub-ql6id 7 หลายเดือนก่อน +1

      @@rajanganekollo බිම් සැලසීම මේ විදියට කරගන්න පුලුවන් නේද

  • @dulshankavinda5026
    @dulshankavinda5026 หลายเดือนก่อน +1

    Me wagawe anith video nadda

    • @rajanganekollo
      @rajanganekollo  หลายเดือนก่อน

      Ajith mahaththaya acsident una. Video aka ganna bari una

  • @dkamaladkamala7067
    @dkamaladkamala7067 6 หลายเดือนก่อน +1

    Meke paladawa vikunaganne kohomada

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      hadunoth ona tharamdenna puluwan

    • @ManoJayarathna
      @ManoJayarathna 5 หลายเดือนก่อน

      ​@@rajanganekollomata denna puluwan number ekak denawada loku deyak

  • @TharukaThamel
    @TharukaThamel 6 หลายเดือนก่อน

    දිලිර නාශක සහ වල් නාශක එකට කලවම් කර බාවිත කරන්න පුලුවන්ද

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      Ahema danna epa.. දිලීර නාශක thaniyama gahanna

    • @TharukaThamel
      @TharukaThamel 6 หลายเดือนก่อน

      @@rajanganekollo ❤️

  • @udayaekanayake2587
    @udayaekanayake2587 7 หลายเดือนก่อน

    ඒකෙ ඊලග වීඩියො එක අනිවරෙන් දානවා නෙහ් ර්‍

  • @salindagsld6609
    @salindagsld6609 5 หลายเดือนก่อน +1

    දෙවෙනි විඩියො එක?

    • @rajanganekollo
      @rajanganekollo  5 หลายเดือนก่อน

      ඒ වීඩියෝ එකට පොඩි ගැටළුවක් වුණා... අපේ අජිත් මහත්තයාගේ නෝනා විදේශගත වෙලා හිටියේ. නෝනා එහෙන් අතරමං වෙලා එම්බසියට ඇවිල්ලා. අජිත් මහත්තයා පහුගියට ටිකේම කොළඹ යන්න වුණා. වගාවට හරියට සාර්ථක කරගන්න බැරුව ගියා... වගාව ටිකක් අසාර්ථක වුණා....

  • @wathsalamadiwila7573
    @wathsalamadiwila7573 6 หลายเดือนก่อน +1

    දැල් ගන්නෙ කොහෙන්ද

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      kemikal kawdawala thiyanawa. nathnam hadweyar wala balanna

  • @thilinadimuthu4946
    @thilinadimuthu4946 6 หลายเดือนก่อน +1

    මිළ අඩු වෙනවා ඉස්සරහට

  • @AmishaKumari-dw3rc
    @AmishaKumari-dw3rc 6 หลายเดือนก่อน

    Grame 100 kiyAda

    • @rajanganekollo
      @rajanganekollo  6 หลายเดือนก่อน

      Tin ake thiyanawa mila

  • @Akila25078
    @Akila25078 4 หลายเดือนก่อน +1

    රටක් වට්න මිනිසෙක්

  • @sujithkumara9597
    @sujithkumara9597 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @PixieReels364
    @PixieReels364 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊😊😊😊😊

  • @koshilasandarenu2711
    @koshilasandarenu2711 7 หลายเดือนก่อน +1

  • @agriculturerajasinghe1044
    @agriculturerajasinghe1044 7 หลายเดือนก่อน +1