ඕස්ට්‍රේලියාවට එද්දී සල්ලි කීයක් අරන් එන්න වෙයිද? |How Much Money Should You Bring to Australia? 🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ඕස්ට්‍රේලියාවේ student කෙනෙක් විදියට හරි PR එක දාලා හරි එන අයට වැදගත් වෙන video එකක්. සති 2 ක 3ක් ගේමක් ගහගන්න කීයක් ගෙන්න වෙයිද කියලා ඔයාලටම හිතගන්න පුළුවන් කරන්න තියෙන වියදම් ටික බැලුවොත්.
    check these videos
    01. ඕස්ට්‍රේලියාවට ඇවිත් TFN, ABN ගන්න හැටි
    • Video
    02.ඕස්ට්‍රේලියාවට ආපු ගමන් කරන්න ඕන මොනවාද ?
    • ඕස්ට්‍රේලියාවට ආපු ගමන... .
    03. Top 5 Part time jobs for students in Australia
    • Top 5 Part time jobs f...

ความคิดเห็น • 98

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +7

    පුතා ගොඩ දවසකින් විලොග් එකක් දැම්මේ මම බලාගෙන හිටියේ බුදුසරණ යි ජය ශ්‍රී මහා බෝධි සම්දූගෙ පිහිටයි

  • @chefgastronomygastronomy2700
    @chefgastronomygastronomy2700 11 หลายเดือนก่อน +2

    බොහෝම ස්තූති තමන්ගෙ වටිනා පෞද්ගලික කාලය ලක්රටෙ මොලයතියෙන හා ධෛර්්‍ය තියෙන අයගෙ අනාගතය වෙනුවෙන් වැයකරාට 👍💕🌎

  • @amarakumari1124
    @amarakumari1124 ปีที่แล้ว

    ඔයාල ගොඩක් කලකින්.මම මුල ඉදල ඔයාලගෙ videos බලල තියෙනවා.ඔයල ඉතා පැහැදිලිව ඉතා අවංකව දැනුවත් කරනවා.ඉතාම සතුටුයි ඔයාල ගැන.ජය වෙිවා.

  • @ravindudeshitha8255
    @ravindudeshitha8255 ปีที่แล้ว

    අයියෙ student visa වලට සල්ලි පෙන්නන්නෙ කොහොමද කියන video එකේ ලින්ක් එක දෙනවද. හොයාගන්න බෑනෙ 😢

  • @udithavithanage1207
    @udithavithanage1207 8 หลายเดือนก่อน +2

    Motor bike ekak aran bari da car එකක් gannama ඕනේ da

  • @thisaranajayasanka6027
    @thisaranajayasanka6027 ปีที่แล้ว

    Thank you Aiye Theruvan saranai ❤😊

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว

    හරිම වැදගත්ම කරුනු හොඳ චැනලයක් ❤❤❤

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว

    Useful Aiya!! 🙂❤️

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว +1

    Theruwan saranai!!

  • @hirundiranathunge9034
    @hirundiranathunge9034 ปีที่แล้ว

    Thank you 😍🌹 valuable advices

  • @bonny3123
    @bonny3123 ปีที่แล้ว +17

    අයියේ මම ඕස්ට්රේලියාවට ස්ටුඩන්ට් එන්න ආසවෙන් හිටියෙ ඒත් මේ කාලේ ඒකට එච්චර හොද දෙයක් නෙවේ කියලා හිතුවා❤ හැම දේම ගනන් ගිහිල්ලා නිසා😢 මම දැන් අයියේ මෙහෙ මොරටුව කැම්පස් එකේ engineering degree එක කරනවා මන් ඒක ඉවර වෙලා degree එක අරන්ම එනවා කියලා හිතාගත්තා❤ මන් ගත්ත තීරනේ හොදයි නේද අයියේ❤ advice ekk one❤

    • @freemageproductions
      @freemageproductions ปีที่แล้ว +2

      Hodai

    • @anupalakshan4229
      @anupalakshan4229 ปีที่แล้ว +3

      Masters walata hari , nathnam PR ma hari ynna puluwan passe. Degree eka supiriyata karagamu machn ❤️❤️❤️

    • @bonny3123
      @bonny3123 ปีที่แล้ว

      @Hansila Kodagoda earth resources engineering bro 💗

    • @sunilrodrigo9778
      @sunilrodrigo9778 ปีที่แล้ว +1

      It's a smart decision. For any lankan going overseas for bachelor degree is invitation to needless suffering.
      .and wasting. Use that money for masters degree abroaf.

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว +2

      Degree එක ඉවර කරල⁣ෙ එන්න මල්ලි PR එක දාගන්නත් පුළුවන් වෙයි. නැත්නම් 476 එකෙන් එන්නත් පුළුවන්

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว

    Valuable!! ❤️❤️❤️

  • @kaushikahasith4381
    @kaushikahasith4381 ปีที่แล้ว

    ඕගොල්ලන්ට පුලුවන් ද medicare එක ගැන සහ private health covers ගැන video එකක් කරන්න ? (කොහොමද ඇප්ලයි කරන්නේ , කොහොමද ක්ලේම් කරන්නේ , hospital වල සහ outside hospital වල කොහොමද ක්ලේම් කරන්නේ , private health cover එකක් ගත්තොත් කොහොමද medicare එකෙන් සහ private එකෙන් cover වෙන්නේ)

  • @himalikaushalya8239
    @himalikaushalya8239 ปีที่แล้ว

    ❤❤❤❤ thx for the informations

  • @pushpakumaradelka2292
    @pushpakumaradelka2292 ปีที่แล้ว

    Goda dawasakin dakke.mis hodin innawada.oyala dennata budusaranai.nuwara duwa beheth ganna awe oyala dennata mathakada

  • @nuradhiruk
    @nuradhiruk ปีที่แล้ว +3

    hamadama wage marama useful detailed vedio ekak genawata thanks !! this is very informative. I have a question, you said 20,000 dollors, that is per passport/ per person right?

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว +2

      per person. Usually one person can get 10000 USD

    • @kanchanawijesinghe7650
      @kanchanawijesinghe7650 ปีที่แล้ว

      These days in Sri Lanka, there is a doller restriction and will not be able to get 10,000.00 at the moment.. its highly difficult at the moment...

  • @nuradhiruk
    @nuradhiruk ปีที่แล้ว +2

    pls do videos on below in the future if possible; Children's schooling process, how to find part-time or odd job till we get a proper job, CV formats websites to find job, regional areas of aussie etc..

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว +1

      We have done few videos regarding these. Check in the channel and yes we will do regarding regional area

    • @nuradhiruk
      @nuradhiruk ปีที่แล้ว

      @@myaussielife thank you

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 ปีที่แล้ว

    Thank you aiye 😊

  • @kumudusilva4552
    @kumudusilva4552 8 หลายเดือนก่อน

    Thank you .

  • @shalikasenevirathne3035
    @shalikasenevirathne3035 ปีที่แล้ว +1

    අලුතින් යන අයට rent history එකක් නැති නිසා lease කරලා ගෙයක් rent එකට ගන්නවා කියන්නෙ මොකක්ද මල්ලි?

  • @chathurikacooray4112
    @chathurikacooray4112 ปีที่แล้ว +1

    Mamath husband dennama SL wala Gvmnt veterinary surgeons la.. apta apply karanna suitable ma visa eka mokakda? Two baby boys innwa 2yrs n 4yrs. Poddak guide krnna plvnda malli?

  • @MNCD1997
    @MNCD1997 ปีที่แล้ว +1

    aiyya caregiver job gena video ekak oni

  • @administratorshan
    @administratorshan ปีที่แล้ว

    thank you!

  • @anurasliyanage9390
    @anurasliyanage9390 ปีที่แล้ว

    Thanks 🙏

  • @EnlightenYourMind-ek7yy
    @EnlightenYourMind-ek7yy 24 วันที่ผ่านมา

    work permit එකකට එනකොට show maney කියක් පෙන්වන්න ඕනද ?. බබාලා දෙන්නා සහ මහත්තයාට.

  • @lakshikathennakoon
    @lakshikathennakoon ปีที่แล้ว

    Thank u so much❤ ayye me kiynne australian dollar da? Api sri lankan rate ekath ekka convert krla blnna one meka australian dollars walata ned?

  • @nandaniathulathmudali8877
    @nandaniathulathmudali8877 ปีที่แล้ว

    Thank you

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 ปีที่แล้ว

    ❤❤❤❤

  • @sasanthadinu
    @sasanthadinu ปีที่แล้ว +1

    Malli mehema wiyadam denme Victoria walatada, NSW, QLD walath mehema neda.

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว +1

    aiye degree eka gththama api masters ekakta arenna wena kramayakata australia enna krmyk ndda...eken enwanm eyta monwda thiyrna on sudusukam degree ekata amatharawa...ema nthnm ekenek masters wlata awila ita pse eygr partnewa ita pse auruudde eywa gnna krsmayk kiynko master ekkak nthuwa hri

  • @prasannapushpakumara1182
    @prasannapushpakumara1182 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @judithalwis2292
    @judithalwis2292 9 หลายเดือนก่อน

    please give advice to surviving for single parent when coming from student visa

  • @thilini4797
    @thilini4797 ปีที่แล้ว

    Ayye mai mage boyfriend denna marry karala Australia enna hithagena inne. Eya bsc walata ena nisa dependent ta wada karanna puluwan paya 20i ne. Ethkota disability support worker course eka man karala awoth mata e job ekak ganna puluwan neda? Eka karanna hoda thanak kiyanna puluwanda?

  • @hashinifernando7846
    @hashinifernando7846 ปีที่แล้ว

    Mage putha mehe 1st year karanawa. 24 february intake ekata enna inne. Eya ballarat federation university ekats enna kamathi. Course fee eka adui. Perth wala part timejobs amarui kiyala ahala thiyanawa. Adilaid walatath illana puluwan. Ballarat wala part time jobs thiyanawada. Ehe srilankan studentsla innawada.accomadation hoyaganna puluwanda. Please reply .

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว

    aiye master ekakta apply krnr komda schoolerships ekak haraha kiyla kiynkoo ...kohrhi university ekakta api e master ekta apply krddi api gwa thuyrna one sudusukam monwda kiynko ❤❤

  • @lakshikatharangani6788
    @lakshikatharangani6788 ปีที่แล้ว

    Malli mage husband civil engenering msc ekata enawa. 2yrs . Ita passe thamai mamai, 6yrs& 3 yrs baba dennath eka enne hadanne. Mama HNDA qualified (ATI) . Mama depend nisa lankawe earlychildhood diploma, ekata karala awoth job ekak hoyaganna puluwanda, nathnam diploma child caregiver,or elder caregiver hoda. , monawada qualification da hada genawa enne ona. Decare jobs thiyeda

  • @renukanilanthi5763
    @renukanilanthi5763 ปีที่แล้ว

    Ana malli rent ekkata gayak hoya ganna barida malben walin duwa avith sathiyak wanawa eyata thanak hoya gannaona mokak hari verb ekka thiyanawada hoya ganna

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว

    api bothal krpu kema genalla wel 2kin wge shape unoth ape kema wlata yna wiydma adu wrnwa neds breakfast eka nthuwa lunch dinner wlta bothal krpu kema kipayk ekka hoddak hdgna puluwnneds ethkota e kema wlata yna cost eka tukak adu wenwane...mokda api gwa salli nthnm api puluwn trm serveiu wenna plan krna onene...
    Air bnb ekaka masayk inna eka hodaida ohen room ekak hiygnnkn ...mokda apita one bdu tika air bnb eke thuyrnwa anika api yana thana gna hruytama wisthra dnnennthnn air bnb eke masayk ina eka hoda ndda ....

  • @ashanifernando4078
    @ashanifernando4078 3 หลายเดือนก่อน

    Wife,chil 2 ekka me kale enwanm kohomada malli. Api 482 enn inne.

  • @Europe58
    @Europe58 4 หลายเดือนก่อน

    Good country for Srilankans to migrate

  • @user-wh6sr4fn2w
    @user-wh6sr4fn2w ปีที่แล้ว

    aiye, man next month pte book karala tiyenne , mata ape uni eke mock walata overall 55 wage enne. mage target score eka 45 , real exam eka ape uni mock test ekka baladdi same wageda

  • @namal456
    @namal456 10 หลายเดือนก่อน

    PR holder kenekuta kochara salli lankawen genwa hekida aussi?

  • @3dservz446
    @3dservz446 ปีที่แล้ว

    How much usually you guys sending to Sri Lanka each month? Not only you , I’m just asking generally ?

  • @uchanuka7576
    @uchanuka7576 8 หลายเดือนก่อน +1

    is this australian doller or us dollers

  • @s_ashvi7814
    @s_ashvi7814 ปีที่แล้ว

    Anyone moving Australia on November intake?

  • @TharaGuruge
    @TharaGuruge ปีที่แล้ว

    For PTE test Wht is ur recommended exam center??

  • @royshantha961
    @royshantha961 9 หลายเดือนก่อน

    Oyata puluwanda Australia wala idikirim sessthraye compani ekaka number ekak denna puluwannam godak pin

  • @dayawatte3945
    @dayawatte3945 ปีที่แล้ว +1

    My son need a room around hawthorn in july fot his study
    Please assist me.

  • @user-zw9jy8qw8p
    @user-zw9jy8qw8p 5 หลายเดือนก่อน

    Oya fb inne kohomada aiye..

  • @Dineth43
    @Dineth43 ปีที่แล้ว

    අයියේ අක්කේ, මම මෙහෙ Al කරල එක sub. එකක් fail වුනා.දැන් මම foundation course එකක් කරල aussie එන්න හිතුවා.අනේ මට කියන්නකෝ foundation එක මෙහෙන් කරල එන එකද හොද ? aussie වලට ඇවිල්ලම කරන එකද කියල ? (මුදල්මය අතින් වාසි දේ කියන්නකෝ)
    Reply එනකන් බලන් ඉන්නවා ❤❤❤

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว

      ලංකාවෙන් කරන්න

    • @Dineth43
      @Dineth43 ปีที่แล้ว +1

      @@myaussielife thank you ayya & akka.ඒත් සමහර අය කියනවනෙ ඕස්ට්‍රේලියාවට ඇවිල්ල කරන එක ගොඩක් වාසියි කියල ? කරදරයක් නැත්තම් පොඩි විස්තරයක් එවනවද ?❤️ ඔයාලට හොද experience එකක් තියෙන නිසයි අහන්නෙ අයියෙ.........

    • @bonny3123
      @bonny3123 ปีที่แล้ว +1

      ​@@Dineth43පුළුවන් නම් ආයේ A/L කරලා මෙහෙන් ඩිග්‍රි එකක් කරලා masters වලට යන්න මචන් . මේ කාලේ ගොඩක් අමාරුයි රටවල් වලත් සේරම ගනන් ගිහිල්ලා තියෙන්නෙ. කරගන්න දෙයක් මෙහෙන් කරගෙන පුළුවන් තරම් quilified වෙලා යන්න ❤

    • @ruwanshalinda818
      @ruwanshalinda818 10 หลายเดือนก่อน

      ඔයා කියන USD ද AUD

    • @darker0000
      @darker0000 8 หลายเดือนก่อน +1

      ​@@bonny3123student giyoth pr ganna lesi

  • @s_ashvi7814
    @s_ashvi7814 ปีที่แล้ว

    Do students need to take a vehicle?

  • @ashenkanishka967
    @ashenkanishka967 11 หลายเดือนก่อน

    අයියෙ වහනේට bike ekk ganna barida

  • @user-yi1sg1ti4c
    @user-yi1sg1ti4c ปีที่แล้ว

    single student kenet vehicle ekak ganama onada

  • @flowergirl5671
    @flowergirl5671 ปีที่แล้ว

    Lankave karapu job ekama krna puluvanda aussi vala

  • @ruviniwijethunga1547
    @ruviniwijethunga1547 ปีที่แล้ว

    අයියේ දැන් covid 19 vaccination card බලනවද? Master of public health වගේ එකකට එනවා නම්.sinopharm 1st dose එක ගහලා තියෙන්නෙ. දැන් ලංකාවෙ pfizer එකත් නෑනේ. Sinopharm එක valid නෑ කියල සමහර අය කියනවා. මොකද කරන්න පුලුවන් අයියේ මේකට මට..

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว +1

      ලොකවට බලන්නේ නැ හැබැයි agedcare වැඩ කරනවානම් බලනවා. Sinopharm අවුලක් නැ

    • @ruviniwijethunga1547
      @ruviniwijethunga1547 ปีที่แล้ว

      @@myaussielife Thank you aiye 😊

  • @vimukthisamarasinghe2127
    @vimukthisamarasinghe2127 ปีที่แล้ว

    Dollar 10,000 maximum genna puluwan kiwwe 1 person knk ta da..? Husband and wife enawa nam 20,000 puluwan ne ehenamz

  • @nadeeraasanka9398
    @nadeeraasanka9398 10 หลายเดือนก่อน

    thanks brother

  • @ravishangamage107
    @ravishangamage107 ปีที่แล้ว

    Group ekata join wenne kohomda

  • @georgefernando9338
    @georgefernando9338 7 หลายเดือนก่อน

    You are referring either USD or AUD please...?

  • @sensationalmusic4653
    @sensationalmusic4653 9 หลายเดือนก่อน

    Ayya koheda inne?

  • @anupalakshan4229
    @anupalakshan4229 ปีที่แล้ว

    adelaide waladi RWC one nadda? Aiye

  • @AsankaLakmal-cd5kw
    @AsankaLakmal-cd5kw ปีที่แล้ว

    Job ekk hoyaganne khmda

  • @rameshnadarajamani6465
    @rameshnadarajamani6465 11 หลายเดือนก่อน

    Your Group details pls

  • @sbdissanayaka3112
    @sbdissanayaka3112 ปีที่แล้ว

    මැණික් සම්බන්ද රැකියා තියනවද?

  • @jayamalijayamalii7459
    @jayamalijayamalii7459 ปีที่แล้ว

    Why ur not doing now vedio often?

  • @shan-y1y
    @shan-y1y ปีที่แล้ว

    roti dansale innawa dakka

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว

      ow giya podi udawwak denna

  • @didulathiranjana9014
    @didulathiranjana9014 ปีที่แล้ว

    ❤️🫡

  • @tharakabandara1225
    @tharakabandara1225 ปีที่แล้ว

    Bike ekak gnna eka paduda?

    • @myaussielife
      @myaussielife  ปีที่แล้ว

      ow winter eke yanna amarui

  • @gimhanikk3134
    @gimhanikk3134 ปีที่แล้ว

    Thank you

  • @didulathiranjana9014
    @didulathiranjana9014 ปีที่แล้ว

    ❤️🫡