You explained Very well , sir Always , We are with you , and yes We need justice and justice and justice For the innocent Blood of God's people Spilled on sri Lanka , , , APE RATA THULA SIDU KALA DANANTHAMA APARADAYAK ME , YOUKTHIYA ITU WEWAAA ,,,Ape Prarthanawa !!!
කාලීන හොඳ පැහැදිලි කිරීමක්.ඉතාම වටිනවා.
ඔබතුමා ඉතාම ශ්‍රේෂ්ඨ පැහැදිලි කිරීමක් කලා.අපි වෙනුවෙන් / රට වෙනුවෙන්. ස්තුතියි නීතිඥතුමනි.
තුනෙන් දෙකක් දුන්නේ කන්න බොන්න ඉල්ලලා නෙවෙයි හොරු පන්නලා දාන්න බය නැතිව නීතිය ක්‍රියා කිරීමට වගබලා ගන්න ❤❤❤❤❤❤❤❤❤
උත්තරීතර කතාවක් ඔබතුමාගේ මෙහෙවර උත්කෘෂ්ඨයි ඔබ වැන්නවුන් රටේ ජීවනාලියයි මගේ සිතැඟියාව අනුව නම් ඔබට හිමිවිය යුහ්තේ නීතිපති පුටුවයි එය සැබෑවක් වුනොත් ලංකාවාසීන් අමන්දානන්දයට පත්වෙනු නොඅනුමානයි එය එසේම වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට
හැමදාමත් ඔබ කළේ නිවැරදිම දිය හරියටම කියලා දෙන එක. ස්තුතියි ඔබට
මනොජ් මහත්මයාණෙනි අපි සමදා ගරු කරන ඔබගේ දනුවත් කිරිම ප්‍රනමය ජනතාවගේ.
Thanks
ගොම්මන්පිලයට පැත්තකට වෙලා ඉන්න බැහැ සහෝදරයා, ඕකත් ඔය අපරාධයට කොහොන් හරි සම්බන්ධයි.
2:32 මේ සියලුම ම්නිමරුම් සිදු කලේ රාජපක්ෂලා ඇයි රාජපක්ෂලාට දඩුවම් දෙන්න බයද
රජයට කොන්ද පණ නෑ කයිවාරු විතරයි
කතාව ඇත්ත අපි මොන #ත්තකට මුන්ට චන්දෙ දුන්නද කියල හිතෙනව ජනාධිපති ට නීතිපති අයින්කර ගන්න කොන්දක් නැහැ
ඇත්ත, දැන්නම් එපා වෙලා තියෙන්නේ මේ උත්තලවත්
මේ රටට ඔබතුමා වගේ දස දෙනෙක් හිටියොත් රටට සම්පතක් බුදුසරණයි
ඉතා වේගයෙන් අපේ පැතුම් මේ ආන්ඩුව සුන් කරමින් පවතී මේවායේ ප්‍රතිපල අනුරට පලාත් පාලන හන්දෙන් බලාගන්න පුල්‍ය්වන් වෙයි එතකොට පෙරහැර ගිහින් ඉවරයි
දුෂිත නිතිපති පන්නා දැමිය යුතැමයි.
සාක්ෂි වසන් කිරීම බරපතළ වරදක් මොවුන්ට දඩුවමි දියයුතුමයි
අපි නීති පිළිබඳ ව ඔබ තරම් දැනුමක් ඇති අය නෙවෙයි.
නමුත් මේ සියල් ල ට තීන්දු දෙන්නට එක් පුද්ගලයෙක් සිටීමත්
එක් පුත්ගලයෙකුගේ එක වචනයකින් සමාජයටම රටටම හානියක් අකටයුතුකමක් වෙනවනම් ඔය නීතී පතිවරයාගේ තීන්දු බලරහිත කටයුතුය
එය සාමූහික නීතීඥ මඩුල්ලක් තුල විමර්ෂණය ට ලක් කර ගෙන ගත් සාමූහික තීන්දු වක් විය යුතුය.
ඉතාමත් වැදගත් කරුණු රාශියක් හෙලිදරව් කළ ඔබට මාගේ ප්‍රණාමය.මේවා ක්‍රියාත්මක කළ යුතුව තිබේ.අදාළ පියවර අදාල ආයතන විසින් ගත යුතුවේ.ඔබ තුමාට ස්තූතියි.
මනෙජ් සර්ට ජය ස්තුතියි ඔබතුමාට 🙏👍👌👌🙏🙏🇱🇰🇱🇰🙋♀️🙋♀️❤️
මෝකුන් හෝ දඩුවම් දෙන්නයි ඕනෙ තරාතිරම නොබලා
නියමයි පැහැදිලි කිරිම, ❤
නිදහස් කරලා ,පසු හැසිරිම තුලිනුත් අපරාධයක නියම වරදකරුවන් සොයා ගැනිමත් නිවැරදි පරික්ෂකයකුගේ බුද්ධිමත් තිරණයක් විය හැකිය
මනෝජ් පුතා මේ සැකකරුවන් නිදහස් කරලා නම් මුං ගෙ පාස්පෝට් තහනම් කරන්නැයි ඉල්ලීමක් කරන්න හැබැයි ගියාට පස්සෙ ඔන්න ගිය කියන්න එපා ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා මේ දැනුවත් කිරීම පිලිබඳව අගේ කරනව බුදු සරණයි ❤🙏🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👭👭👭👭🙏🙏🙏🙏🙏🧭🧭🧭🧭🥀🥀🧑🤝🧑🧑🤝🧑👑🦞🦞🦞🦞👑🧑🤝🧑🧑🤝🧑👭👭👭💯💯💯💯💯💯💯💯💛එකගයි හැම වචන එකටම ❤❤❤
වෙන්න ඕනැ අපරාධ ය උනා නීතිඥ තුමෙනි
Niyamai sir oyagea kathawa god bless you 🙏🙏
ඔය නීතිපතියා ගූ කාපූ වහලෙක් ඇයි ඕකව සේවයෙන් පහ කරන්න බැරි
රාජපක්ෂ ලා හොද ගානක් දෙන්න ඇත්ති…🤔😡
රාජපක්ෂලාගේ ගොට්ටෝ තව තව ලොකු තැන්වල ඉන්නවා. ආණ්ඩුව 2/3ක් තියාගෙන පොල් ගානවා..
ජනතාව තුනෙන් දෙකක්ම දීලත්...අනුර ජනාධිපතිට ඇයි නීතිය අතට ගන්න බැරි????? හොරුන්ව හුරතල් කරනවා වගේ ...ජනාධිපති තුමණී...කොන්ද කෙලින් තියං..යන්න අසාධාරණ වෙන දිශාවලට....ඔය කපටි නීතිපති බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න...අපි ඔබට බලය දීලා තියෙන්නේ හිසටත් උඩින්....රටකාපු හොරු ලොකු සීන් දානවා....ඕගොල්ලො ඇයි නිහඩ????? මේවාට තමයි කියන්නේ ...විසිල් විතරයි ...බල්ටි නෑ කියලා...ජනතාව මෙච්චර බලය දීලත්...ඔගොල්ලො වැනෙන කොට...පට්ටම කලකිරීමක් එන්නේ...😡
ඕකව පන්නන්න තුනෙන් දෙක මදිද මෙයාල නයි කරේ දාගෙන ඉන්නේ
පළවෙනි කාරණය තමයි අනුර කුමාරගේ කොන්ද පණ නැතිකම
නිතියට ඉඩ දීම
රාජපක්ෂලාට කඩේ යනවා ඒකයි
අවන්කවම ගම්මන් පිල ලතෝනිය ගැන සාදාරන සැකයක් අුැතිවෙනව මූට මොකක්ද තියෙන අමාරුව අුැයි ගම්පිලයමේ තරම් වැලපෙන්නෙ ස්තුතියි ඔබට
ගොම්මන්පිලගෙ අැට දෙක තලන්න ඔ්නෙ.
😂😂😂😅
හුයි රිදෙයි.
🎉😂
ඇයි රාජපක්ෂ ලාට දඩුවම් නොදෙන්නේ
මරු ගොම්මම්පිලයට හොද වැඩෙ
ගම්මන් පිල නිවැරදි යි
නීතිපති දෙපාර්තමේන්තුවට අවුරුදු 16කට පස්සෙද ? මේ තුන්දෙනා නිර්දෝෂියි කියල පෙනුනෙ.මට පේන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවත් මේ ඝාතනය වහන්න හදන්නෙ.ඒකට ඉඩ නොදිය යුතුයි .
අනිවාරෙන්.මෙතන මොකක් හරි දෙයක් තියෙනවා.
ඔය යකා අත් අඩන්ගුවට ගන්න.
ඔබතුමා සෑහෙන වැඩ කොටසක් කළා ජාතික ජනබලවේගයෙ ජයග්‍රහණය වෙනුවෙන් ඒ සඳහා ඔබතුමාට ස්තූති වන්ත වෙනවා මේ අවස්ථාවේදී
දිගටම ජාතික ජනබලවේගය වෙනුවෙන් ම පෙනී සිටින ලෙස ඉල්ලාසිටිමි
නිතිපතියාට පුකට 2දුන්නාම හරි යාවි
ඔබ තුමා නීති පති විය යුතුයි
අපි මාලිමාවට චන්දය දුන්නේ නීතිය තදින් ක්‍රියාත්මක කරන්න
ජයවේවා
ඉවසීමෙන් පරිස්සමින්
අනුර ජනපති සමග , අවංකව, ගුණ ගරුකව, නීති ගරුකව සේවය කිරීමට , දූෂණ වංචාවෙන් තොර කාර්යක්ෂම සේවක පිරිස් බලය ලැබේවා..! එතුමට නිදුක් නීරෝගී කායික හා මානසික සුවය ශක්තිය ධෛර්යය ලැබේවා...! ජනපති හා රට වැසි සියලු දෙනා ධාර්මික වේවා.!
වැරදි කරුවන්ට දඩුවම් කරන්න ඔනෙ
සර් ඔබතුමාට මගේ හදවතින්ම ස්තූතිය ❤❤❤
නීතිපති පන්නා දමා ඔන්න ඔය ගොම්මන්පිල ගෙම්ඹව කූඩු කරන්න බැරිද sir ..
Jayawewa sahodaraya api oba samagai ❤️❤️
Absolutely correct..
මේ නඩුවලට සාධාරණ තින්දුවක් දුන්නේ නැතිනම් ජනතාවට දුන්න පොරොන්දු කඩකිරීම්. මෙහෙම ගියොත් ජනතාවට ඉක්මනින්ම මේ ආන්ඩුවත් එපාවෙයි .එක කරගන්න තමයි මේ ආන්ඩුව හදන්නෙ . ස්තුතියි නීතිඥ මනෝජ මහතාට 🙏
Superb speech Putha
ඔක්කොම යාලුවො
නීතිපති පන්නා දැමිය යුතුයි!
අනිවාර්යයෙන්ම ඔව් මහත්මයා
නීති පැටියා ගැන 100% සැකයක් මතු වෙනවා
You explained Very well , sir Always , We are with you , and yes We need justice and justice and justice For the innocent Blood of God's people Spilled on sri Lanka , , , APE RATA THULA SIDU KALA DANANTHAMA APARADAYAK ME , YOUKTHIYA ITU WEWAAA ,,,Ape Prarthanawa !!!
Good speking sir iam from kuwait naleen❤❤❤❤❤❤❤
Thank you sir ❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතාමත් වටිනා හේලි දරවුවක් ඔඛ තුමාට ඛොහොම ස්තුතියි
මාලිමාවට සහයොගය දෙමු
දුන්න. ඒත් අනුර දොයි වගේ නේ
Great explained Mr.Manoj, ❤
මම ඒත් කල්පනා කරා ඔබතුමා සහ එගොඩමහවත්ත නීතිග්ඡතුමා කෝ කියල.
විඩියෝ එකක් දෑම්මත් මද්‍යය සාකච්චාවක් කරත් මිනිස්සුන්ට තෙරෙන විඩියට අහන් ඉන්න පුලුවන් විදිහට කතා කරන්නේ මනෝජ් සර් විතරයි
Oba tumata budu saranai❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍👍
Bohoma isthuthie sir
හර්ශණ ,,ආනන්ද විජේපාල ඇමතිවරුන් ඉල්ලාඅස්විය යුතුය ...
ඒක කරන්නත් අනුරට හයියක් නනැහැ.
මේ ආන්ඩුව සැකයි දැන්නම්.අන්තිමයි
මේ ආණ්ඩුව නිශ්ශංක බන්දුලට නියම දඩුවම දුන්නනම් පාරින්ද ඔය විදිහට හැසිරෙන්නෙ නැහැ
Npp jaya wewa. ❤❤❤
නිතිපති සක්කිලියා පන්නාදා යුතුයි ඇකි ඉකමනින් රනිල්ගේ ගොට්ටේක් නිතිපති
වරයා ගිය ආන්ඩුවේන් රනිල්
පත්කරේ ඔකව බොහොම පිං සර් මනොජ් සර් ජයවේවා 👌👍🙏🇱🇰
අනුරට දුන්නු බලයෙන් වඩක් ගන්න බාද ...අනේ මන්දා විදායක බලය මොකටද ...
නිතිපති මේ හැම නඩුවකටම ඔහොම කරයි.නිතිපති රාජපක්ෂලව බේරන්න හදන්නේ .ජනාධිපති නිදිද.ඔය වගෙ නිතිපතියෙක් තියන් ඉන්නේ .
උන්තුන්දෙනාෙ කටින් ගෝටාගෙ නම එලියට එනපනිසා. හැබැයා කවුරුන්හෝ අනුරට ජීවිත තර්ජනයකි තියනවා. ඒකයි වීරටමාා්ඩයෙකි වගේ ැැාැාකිෂාවක්ි නනැතුන එහෙමෛහෙ යන්නේි?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
2/3 බලයක් දීල මුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ඇයි ජනපතිත් නීතිපතිට බයද
ගොම්මනිපිලට තියෙන්නෙ අධොමුඛයෙ අමාරුවක් තියෙනව වගෙ පෙන්නෙ.ඔවුවො මදෑ බෞද්ධ රූජ්‍යක් කොල්ලා,මෙහෙම රට වැනසු පෙරෙත හැත්තක්.ඔය රැළම,උතුරුකුරු දිවයිනට පලවා හැරිය යුතුයී.ඔබතුමට ස්තුතියී.
Api sadaranawa kathakarana Manoj mahathata❤❤❤❤❤
මම පලමුව ලන්ඩන් වල ඉදිරිපත් වුනා 2024 August වගේ අනුර සහ නලින්ද කොන්ද පන මදි ?
Excellent talk
දූෂිත නිති නිලධාරින් සමග එකමුතු වෙලා ජනතාව ට සධාරනයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් ද
මේක හොරාට කලින් කෙහෙල් කැන වැට පෑනීමක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤super Super jesuphitai obathumata Aragalayata jayaweva Jayaweva
Mahathmaynne obtumage katha harem watenwa❤❤❤❤❤❤ jaymwewaa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Eala kiria ❤❤❤
Sir good👍❤
ඔබ තුමා ඇයි නිස්සබ්ද කියලා මම කල්පනාකරා.මේ නීතිපති කල පල් වැඩේ ගැන.
පරීක්ෂණ පවත්වන්න.
ගාථනයට කුමන ආකාරයෙන් හෝ සම්බන්ධ වු අය නිදහස් කිරීම කල යුතු නැත.
I think that s true.
🎉❤❤❤
Gonmanpila atthatama ponnayekda..mannam aasai pinnayonta ❤❤❤❤
Aft long time...❤❤❤
මේ ටිපතියා එලවන්න ඌ තවත් තියාගෙන ඉන්නේ ඇයි
ගොම්මංපිල ලතෝනියාත් ඉවරයි
,😂😂😂😂 රෙද්දේ රැවෙනවා කියන්නේ ඕකට තමයි
මේ, මේ, මේ, රටේ ජනතාව කුලප්පු කරගන්න එපා කියන්න. මේ ආන්ඩුව පත් කලේ ඔය මිනී මරුවො සහ කම්බ හොරු ටික අල්ලන්න මිසක් ඔය වගේ බලු වැඩ කරන්න නෙවෙයි.
අපතය කියනඑක ඌට හොද වැඩියි
Respect❤
👍👍👍👍👍👍👍👍👍❤❤
දැන් තේරෙනවද කවුද culprit කියලා. ඔන්න අල්ලනවනම් අල්ලගන්න
Wellsaid,verywellexplained,rightontarget,mightyhit,thankyou.
ජඩ මාධ්‍ය සද්ද නැ
🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
👍