දැන් ලසන්ත ඝාතනය කළේ කවුද? නීතිපති නීති කතිද? කෝ දැන් ශානි? නලින්දටත් කට උත්තර නැතිවෙයි!
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Subscribe today Voice Tube for Latest News, Entertainments and Politics videos from Sri Lanka.
දැන් ලසන්ත ඝාතනය කළේ කවුද? නීතිපති නීති කතිද? කෝ දැන් ශානි? නලින්දටත් කට උත්තර නැතිවෙයි!
#nalinda_jayathissa #lasanthawickramathunga #nalindajayatissa #LKA #VoiceTube #SriLanka #Politics
Follow on:
Official website - www.voicetube.lk
Official Facebook - / voicetube.lk
Official Twitter - / voicetubelk
Official TH-cam Channel - / voicetubelk
කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර දෙන්න 😕😕😕😕
මොලය තියනකොකොට බලය ..නැ...බලය තියනකොකොට මොලය ...නැ...😊
මුංට මොලයක් නෑ. එදත් නෑ. අදත් නෑ. අපේ ගොංකමට බලය දුන්නා. දැං නැමිලා රෙද්ද උස්සං ඉම්මු.
සැක කරුවන් දැං රට යය්! ඊට පසු , අනේ එයගොල්ලන්ව ආපහු ගෙන්නගැනීම අමාරු දෙයක් කියල ආන්ඩුවෙන් කියය්😭
May be already out
මාලිම ආණ්ඩුව ගැන ගොන් කතා කියන්න එපා...මාලිමාව කියන්නේ රාජපක්ෂ-රනිල් පාලනය.....මේ යන්නනේ රනිල් ගේ ආණ්ඩුව බව තේරුම් ගනිල්ලා.;;;ටවුන් එකේ රනිල් වෙනුවට ගමේ රනිල් ආවා ඉන්දියාවේ උදව්වෙන්...ගමේ රනිල් ව බලයට ගෙනාවේ ඉන්දියාවයි..කොන්ද කෙලින් තියාගෙන කතා කරපන් apple kade...උඹත් අර ගොන් සුදන්තක වගේ මාලිමාව හෝදන්න එපා.සුද්දා ට මස් ගොබ විතරයි තියෙන්නේ.මොලය නැහැ....දේශපාලන දැනුම නැහැ.[[[[[[[[[chapa bandara වගේ කෙලින් කතා කරපල්ලා...chapa bandara අනුර එන්න කලින්ම ඔය දේ කිව්වා.අපි එදා චාපා ට බාන්න.අද ගමේ රනිල් රට ඉන්දියාවට විකුනන්න game එකේඉන්නේ...තේරුම් ගනිල්ලා....
Monawada me wenne rate nethiya wala pallata dmmada
@ පරන කට්ටිය තවම ඉන්නවාදෝ😭
කට විතරයි .වැඩ නැත
මහින්ද රාජපක්‍ෂ ගෙදරින් එලවන්න බැරි අනුර ජනාධිපතිට පිලිවන්ද හොර නීතිපති එලවන්න.
අපිත්. මා.ලි.මාට. හොදට චන්දය
දීපු. ඵවුන්. තමා ඔයාල බයිලනෙ
ගහන්නෙ ආයෙ. ඔයාලට. අපෙන්
චන්ද. NO
අපිට කලබලයක් නෑ ආණ්ඩුවට මාස දෙකයි අපි හතරවෙනි අවුරුද්දේ මේ ඔක්කොම වැඩ පටන් ගන්නw😂
අර හර්ශණ නානායක්කාර කියන පතෝලයව අයින් කරපන් ඉස්සෙල්ලා ...
අනිවාර්යයෙමනා මෙලෝ වැඩක් නැති අල බෝලයක්
බයිලා එපා නලින්ද නීතිපති අයින් කරගන්න බැරුව. 159ක් දුන්නේ පොල් ගාන්න නෙමේ
Palayan ponnayo
නීතිපති අයින් කරන්නේ ඇයි. ආන්ඩුවේ කීමට නිර්දෝසී මිනිස්සුන්ට මරන දඬුවම නොදීපු නිසාද
@@sureshpriyankaraperera9477 hiiiiiiiiila
ඉස්සරහ ට තව බයිලා ගොඩක් අහන්න තියෙනව. 🤣
Not only AG, Nandalal panna gannath baruwa dangalanne
නින්දිතයි ආණ්ඩුවේ ඇමැති වරයාගේ තියෙන සැලකිලිමත් භාවය ,
Hiiiiiila
නිකං බයිල ඕන නැහැ.
යකෝ මේ ඇමැති වරයා රටේ මහා අපරාධ බොහොම සැහැල්ලු වෙන්නේ දැකල තියෙන්නේ මුන්ට ද අපි චන්දය දුන්නේ කියල තමයි හිතෙන්නේ ,අපට ,,
Paka dunaa
@@chamindakumara2428 🤣🤣🤣🤣
😂😂😂😂😂
ලසන්ත එක්නැලිගොඩ ඝාතන දැන් හොයන්න බෑ කියල ජනපති සිරසෙදි කිව්වා. මේ වෙන්නෙ ඒකෙ දෙවන කොටසයි.
මාලිම ආණ්ඩුව ගැන ගොන් කතා කියන්න එපා...මාලිමාව කියන්නේ රාජපක්ෂ-රනිල් පාලනය.....මේ යන්නනේ රනිල් ගේ ආණ්ඩුව බව තේරුම් ගනිල්ලා.;;;ටවුන් එකේ රනිල් වෙනුවට ගමේ රනිල් ආවා ඉන්දියාවේ උදව්වෙන්...ගමේ රනිල් ව බලයට ගෙනාවේ ඉන්දියාවයි..කොන්ද කෙලින් තියාගෙන කතා කරපන් apple kade...උඹත් අර ගොන් සුදන්තක වගේ මාලිමාව හෝදන්න එපා.සුද්දා ට මස් ගොබ විතරයි තියෙන්නේ.මොලය නැහැ....දේශපාලන දැනුම නැහැ.[[[[[[[[[chapa bandara වගේ කෙලින් කතා කරපල්ලා...chapa bandara අනුර එන්න කලින්ම ඔය දේ කිව්වා.අපි එදා චාපා ට බාන්න.අද ගමේ රනිල් රට ඉන්දියාවට විකුනන්න game එකේඉන්නේ...තේරුම් ගනිල්ලා....
බයිලා තමා ඉතිං ..කලකිරෙනවා මේවා දකිත්දි
අපි ඊළඟට මොකා පස්සේද යන්නේ.
ඔබ තුමාලගේ විශ්වාසය තබා ගැනීම ම වරදක් නීතිපති කියන කේනාගැන තවත් විශ්වාසය තබා ගැනීමේන් වේන්නේ සියලු අපරාද කරැවන් නිදොස් කොට නිදහස් වේයිනේද ඉස්සේල්ලම නීතිපතිව සේවයේන් අයිඉන් කරලා ඔහුට විරැද්දව පරීක්ශන කරනවනම් හොදයි කියල හිතනවා තව කොපමන කාලයක් ගියත් නීතිපති ආන්ඩුවට පක්ශව වැඩකර නීතිය රකින බවක් නෝපේනේ
ගොන් වස්සා😂 අටෝර්නි ජනරාල් කියන්නේ පවතින රජයේ පාර්ශවේ එකෙකේ. නැතුව විපස්සෙන් දාපු එකෙක් නෙමේ. ඉන්න උන්ට ඌන ඩේ තමයි ඌ කරන්නනේද. තවත් එනවා මාලිමාවේ උන්ව සුද්දා කරන්න.
ජනතාවගෙ තීරණ හැම විටම හරි නැති බව දැන් ඔප්පු වේගෙන යනව.
අනුර බයයි.
වේදිකාවේ චන්ඩියා
තරිදු ජයවර්ධන තරිදු උඩුවරගෙදර මෑතකාලයේ ජනතාව වෙනුවෙන් කරන කාර්‍ය අතිවිෂිශ්ඨයි
කල් මර මරා...
ඉදී අපෙ රජා..
කෝමල සිරියා..
එඩිතර නැතියා...
කියවිලි වැඩියා..
පාස්කුවත් දෙවියන්ගේ පිහිටයා.....😊..
ලසන්ත මරපු විදියටම නීතිපතිත් මරල දාලා , ඒ සැකකරුවනුත් නිදහස් කලා නම්....වැඩේ රෙපෝරුයි නේද...?
මොකක්ද යකෝ මේ කරන්නේ..???😮😮😮😮තවම අධ්‍යයනය කරනවද..අවුරුදු 15 ගිහිල්ලා ???/😮😮😮
88/89 මාධ්‍යවේදීන්??
අනේ අපේ චන්දෙ කොමඩ් එකකටා දැම්මා
මේ ගොලුවා මොන්ටිසොරි යනවා
හර්ෂණ නානායක්කාර කියන පින්පියා අයින් කරපන් මොකෙක්ද ඌ. Sjb එකෙන් රනිල් කිව්ව රට කරන්ට මිනිස්සු නෑ කියලා කිව්ව කතාව හරි කියලා ඔප්පු කරලා පෙන්නන්න ට්‍රයි කරනවා
😂😂😂ජනමතය ගැන ජනාධිපතිට සහ අපිට හොඳ අවබෝධයක් තියෙනවා ? 😂😂😂
ජනතාවනි එක්වව් !!!මේ කයිය නායක ආන්ඩුව එලවමු .
තුං …. නොදෝමකින් ඹය කිව්වෙ යන්නෙ කොහෙද මල්ලෙ පොල් !!!
ඹහොම යං ඉදිරියට .
ලැජ්ජයි
නින්දිතයි
මම මෙිි පලවෙනි වරට මෙහෙම comment කරන්නේ
මම කැමති නැහැ ජනාධිපති තුමා ඇතුළු මාලිමා ආන්ඩුව විවෙිචනය කරන්න
විශේෂයෙන් අනුර කුමාර ජනාධිපති තුමාට අපි තාමත් ආදරෙයි ..
නමුත් මෙිවා මෙහෙම වෙනකොට හිතට එන කලකිරීම නතර කල නොහැක..
ඊට පසු කුමක් වෙිදයි මටම නොතේරේ
Sorry ජනාධිපති තුමනි 😢
ඔව්.. ඔව්.. මිනිස්සු වෙනස් කරයි .. කලබළ වෙන්න ඕනේ නෑං...
විසික්වෙන නඩු කියල
නඩු ජාතියක් මේ රජයෙත්
ති ය න ව ද
බලය ගැන අවබෝධයක් තියෙනවා නම් ේ වලට ක්‍රියාත්මක වෙන්නයි තියෙන්නේ පහසුකම් දෙනවා කියලා ඇඟ ගලුවා ගන්න හදන්න එපා😢
අහන්නෙ වෙන දෙයක් උත්තර දෙන්නෙ වෙන දෙයකට දොස්තර කෙනෙක් ද මානසික රෝගියෙක් ද??
නලින්ද, හෙලුව පෙන්වන්න එපා, දින 14 පනියි.ඔය අද්ය යනය කරල ඉවර වෙනකොට . මල්ලී ඔයාලා ඉදිරියේ එන ඡන්ද ගැන බලා පොරොත්තුවක් නැද්ද?
දණහිස්සයට කටත් උත්තර නැහැ
තව දෙයක් කියන්න අවශයයි.ඉහල තලවල නිලදාරින් කීප පොලක් මාරු කරා.මාරු කරලා දාලා තියෙන්නෙ මාලිමාවට උපරිම කඩේ ගිය (අන්තිම මාස වල /කලින් මහින්දලාගෙ හුරතලුන්)සෙට් එකක්.මාරු කරේත් මාලිමාව පතන ආකාරයේ අවංක කිසිදා රාජ්‍ය මුදල් වංචා නොකරපු අයයි.කරුනාකරලා මේ ගැන හොයන්න...ආන්ඩුව අන්දන මේ සෙට් එක කවුද.අවංක නිලදාරින් මාරු කරන්න නිර්දේශ දෙන්නෙ කවුද....ඔබලා හොයලා බලන්න මේවා.කීව පලියට විශ්වාස කරන්න එපා.අනික පක්ෂයේ දිස්ත්‍රික් ලේකම්ලාට තේරුම් කරලා දෙන්න මේ ගැන.රටක් දිනන්න පක්ෂයක් අවශ්‍යයි නමුත් රටක් පාලනය කරන්න නිලදාරින් අවශ්‍යයි.පහුගිය රජයන් වල වංචා වල යෙදුනු නිලදාරින් දැන් අවංක නිලදාරින් කපනවා..ඒක රටට අවධානමක් ගේනවා...පහුගිය රජයෙන් පත්වීම් දුන්නා කියලා පලි ගන්න එපා..පවතින රජයෙන් තමයි පත්වීම් දෙන්නෙ...දැන් ඔයාලත් කරන්නෙ පහුගිය රජයන් කරපු දේම තමයි .ඉන්න අය මාරු කරනවා ..ඔයාලට කඩේ ගිය අය දානවා.දෙකම එකයි.අපි හිතුවෙ ඔයාලා ආවම අඩුම ගානේ ප්‍රධාන තනතුරුවලට සම්මුඛ පරීක්ෂන තියලා දක්ෂයන් දාවි කියලා...අනික පහුගිය රජයන් වලින් කැපිච්ච අවංක නිලදාරින් ගොඩක් ඉන්නවා.අඩුම ගානේ ඔයාලා ඒ ගැනවත් හොයලා නැහැ .දැන් මාලිමාව හිතනවද මේ කරන අලුත් පත්වීම වලින් රට ගොඩයනවා කියලා..හිතාගන්න ඒක වෙන්නෙ නැහැ.මොකද පරන අයත් එක්ක හොරකම් කරපු අයයි මේ අලුත් තැන්වලටත් දාන්නෙ...ඇත්තටම ඔයාලා විවේචන බාර ගන්නවද.අපි සමහර දිස්ත්‍රික් ලේකම්ලාට මේ ගැන දැන්නුවා.එයාලා ගනන් ගත්තෙ නැහැ.මේ වැරදි දැන්ම හදාගන්න අපිට අවශ්‍යයි...
මතක තියාගන්න ඔයාලට නීරීක්ෂණය නොවුනු අවංක නිර්මානශීලී දක්ෂ ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට හරියටම ගැලපෙන නිලදාරින් පවා ඔයාලා මාරු කරලා...
ඔය ලසන්ත විතරයි ද මැරුනේ. තව කොච්චර මැරුනද?
ඉස්සෙලාම අර්චුනාට නඩු දාලා හිටපන්
ආන්ඩුවට මේ රතු නිවේදනය අපිත් ජන්දෙ දුන්නා හැබැයි මෙහෙම බියගුලුවනම් ඔයාලා කටයුතු කරන්නෙ අපිත් තව ටිකක් බලන් ඉන්නම්කො.එකයි හොදෙ ලස්න්තට යුක්තිය ඕන
පෙරහැර යනකන් අධ්‍යනය කර කර ඉන්න ....ඇයි මෙහෙම පතෝල ක්‍රම වේදයක් අනුගමනය කරන්නේ කියලා හිතාගන්න බැහැ ...
We appreciated the investigative young journalists explaining Lasantha case and questions raised the issues. We proud you all because genuinely involvement must be their to found justice for this past brutally killings. Now the reality is country people are not happy with the AG brach affairs. People needed address this issues by the government early as possible.
මෙයාලා ගැන දැන් කතා කරලා වැඩක් නැහැ මුං බලයට එනකොට සිංහයෝ වගේ කතා කරන්නේ.දැන් බබාලා .අඩුම තරමෙ බලයට ආවේ මේවට උත්තර දෙනවා කියලා .දැන් ලොත ගහනවා. මේ රැලත් රාජපක්ෂ හොරුන්ට කඩේ යනවා.කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න බැරුව හත් පොලේ ගාගන්නවා.බබාලා ටික ගෝටයා ගෙදර යැව්වා වගේ යවන්නම ඕන.මේවා බලද්දී හිතට හරිම වේදනාවයි.මොකද මේ රජය පත් කරන්න අපි ගම්වල ඉදන් දරදිය ඇද්දා.
සල්ලි money කියන්නේ ,"දෙවියන්" දෙවියන්ට කරණ්න බැරි දෙයක් නැහැ .
Don't talk bull shit. Answer the questions.
You are one of my favourite ministers.
පිස් ඩොන් ආස් ඉන්ගිස් පස්නස්
දොකේ පස්තර කෙනෙක් පච වලින් ගත්ත උපාධි පාඨමාලා කරපු කෙනෙක්... ඔහොම ඉන්න.පලාත් සභා ලග එනවා පඩ ෂෝ දාගෙන ඉන්න වැඩ කරන්න එපා
මම හොරු රැළ එලවන්න NPP ඡන්දය දුන්නේ..එගැන සතුටුයි..නමුත් මේ ආණ්‌ඩුව පොඩි මිනිහාගේ වාහනය ලක්ෂ 6 ත්‍රිවිල් බයික් ලක්ෂ 3..කොල්ලන්ගේ සිහිනයක් බොඳ කලා..ආණ්‌ඩුව වරද්ද ගන්නේ ඔතනින් තමයි..ජනාධිපතිතුමාට මේ ගැන ඉක්මනින් සොයා බලා අවශ්‍ය කටයුතු කරන්න..පොඩි මිනිහා ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇතිවෙනවා තරුණ ලමයි ගැන ..අවධානය යොමු කරන්න...පොඩි මිනිහට අරින්න හදනවනමි. NPP ආණ්ඩුවට ස්තූතියි..
යහපාලනය 2
තව අපි බලාගෙන ඉන්නවා නීතිය හරියට ක්‍රියාත්මක වෙයි කියල 2/3 දීලත් අණ පනත් දීලා නීතිය ක්‍රියාත්මක කරන්න බැයිනම් අපි තව දෙපාරක් සිතිය යුතුය නමුත් අප තවම බලාගෙන ඉන්නවා ඉක්මනට මේ හොර නඩයට නීතිය ක්‍රියාත්මක කරයි කියල
මේක ආණ්ඩුවේ දැනුවත් කම මත සිදුවූවක්.මේ ඇමති බබාද? අධිකරණ ඇමති අගමැති,ජනාධිපති ,නීතිපති හවුලේ ගහපු ගේමක්.අධ්‍යනය කරන්නේ මොනවද? බයිල.
සතුටින්ම ඉන්නේ සජිත්ගේ මාධ්‍යවේදියා..😂
ශානි අබේසේකර රවි ලගෙන් කොහොමද ඇත්ත ගන්නේ . හොරු
Very late too late 😢😢😢
They have forgotten the 88/89 incidences.!!
❤Ivp gathanawala නඩු kaowtja ahnne
Utterly disappointed
Very good to investigate the death of Lasantha Wickramatunge. Before that must investigate the death of Thevis Guruge.
Apita awul
Ask Keerthi Ratnayake, Ajith Doval, USAID, and AMERICANS
Y did Switzerland give asylum to Azad Salley ?
I think the attorney general can be arrested and charged for perverting the course of justice which isa criminal offence.
Yahapalana 2
Anura mahindata bayai
එක්නැලි තාජුඩීන් ගැන දැන් හොයන්න බෑ කියල ජනපති කියල සති දෙකකින් නීතිපති මේ තීන්දුව ගැනීම එක පෙළට එන දෙයක් නේද කියල අහන්න මේ ගොබ්බ මාජ්ජකාරයොන්ට තේරෙන්නෙ නෑ
Yes we see what you do. You can't control AG's office. You facilitate for justice but AG and team do according to corrupt political desires. Shame on you Nalinda... shame in you. Get ready for people to chase you except AKD.
Baila aepa wada ooneeeeee
Kiwwe kohomada issara
Niyama niyama calendar oya lassanata lissala yanawa wooo😂
Please be more Aggressive
Sagarika gomas. Ge. Maranya
Hoyala. Balanwada
Chai chai panporiya.😮😮Horu balti gahanawa🤣🤣🤣
Munta eka panen karana puluwan labbak nane
Nalinda lajjai , hota bima ena gathta koheda yanne malle pol
Bailaa aeepa
Bl ml
Mun nadu ahalath ඉවරයි mun marapu මිනිස්සු 😂😂😂😂
Baila athi 2/3 k thiyenne ekata. Widayake kiyana ekata thiyena bale wat dana gatta nm hondai. Nalawanna deyak na. Wade karanna
Bandula no.2
Aha prashnawala awashaya uththara naha nalinda nikan balia wadak naha
Hamathanama NPP eka ana gannawa... Chorawenawa... charter wenawa....😂😂😂
Meka ahana eka okkoma dannawa wage muwa geniyala prashna karanam okkoma kiyai. Dakka wage kiyanne. Mun file ekak hadala ayeth nadu dammanam hari.
Anura ,nalinda Harshana Ananda, Ranil mahinda.sajith Sil samadan.wela Inne karadara karanna epa paw okkoma Baba ukkun.
අද්්‍යන ලබිබ ගොන් කතා නොකිය ඉදින් 3/2 දුන්නෙ ඒකට
Meyath dan baila gahanne
You have to leave these to CID. as media and government all should focus to develop the country. It's high time. You all are wasting time. By Develop I mean like umandaava. Have a vision and create opportunities. Employment for the people
Neethi pathi Kisi deayak ganan ganne na kapati minihek
Aneeeè baila gahanna aepa magul ke,awanne natuwa wadeee karanna tawa yaka awussanna aeepa
Booru set eka ? Umbala thatamanakota arun 3 n dena ratin paneiy, nathnam gaathanayakata lak veiy !!! Aayith athadanguvakata ganilla bang 😢😢😢
Oya emati henama panditai .ona ekakata monawahari kiyanawa
MEGOLLO 2050 VENAKAN INNAVA - AKAI ME HEMIHITAHEMIHITA IBI GAMANA - ETHOKOTA BOHOHORU RATIN PENALA NETHINAM MERILA
Jayawewa mewata Lauda wags Johanna one?
Ane manda minisu tunen deka balaya dunne huratal karanwa ko hora kewa salli gana wedapiliwela
2006 N PASSE ( DEDAHAS HAYEN PASSE ) ? ETHAKOTA 88/89 ? THEVIS GURUGE ? PREMAKEERTHI DE ALWIS ? AYI MEYALA EWA HANGANNE? SIYALU DENATAMA YUKTHIYA AWASHYAI
Oya neethipathi kiyana. Paraya pannala hitapalla amathithumo
Munta nam. Kohomath
Molay. ille
Neetipatatiya mokada okava alavapalla bari nam palayalla 😮😮😮
Ana ma mokada wanna n P P akata co munga katawal dan wahilada daiyana ay parakku pana nadda
baila gahanawa den nan mun. tourism wetunith mun puken yanne
88 / 89 AKD + JVP LA MINI MERUVE NEDDA? JVP VS PRETHADASA RANJAN W + RANIL + GA-MINI MARO LOKUGELA -MATHAKADA -- ME EMATHIVARUN GEN KI DENEK AHISAKA MINISSU AMU AMU VE MARALATHIYENAVADA ---- LAL TILVIN AKD ME DOSA - VASATHALA GE PAPUVATA THATTU KARALA AHANNE MALLI NIKAN BORU EPA UNUTH EKAI APITH EKAI KIYLA KIVAMA KATHA NO TALK AHAPALLA MR GE GE GENA EKA THAMAI MUNGE LOKUMA PURASNE NE!
Apa MALIMAWA API GANAPU MALIMAWA
පරණ PARAMA යනවා ??????
Hiiiiiila
මුන් මොක්කුද මුන් මාද්‍යවේදීන්ද නඩු කාරයොද. මුන් ටික තීන්දු දීලා ඉවරයිනේ මෙතනම
GU UNP JATHIDROHIN = SAJITH = RANIL - ME PANDUVA AMU BORU KARANNE AI APITH KUDU KEVA VITHIYA A GOLLO DANNA NISA NE
habi.ituru.awrudu.5.di.korannanam.aenna.aepaa.lajjai.ohelage.oya.suuth.aekthath.
** RATA GODA GANNAWA WAGEMA HORUNTA DANDUWAN DEEPAN.NEETHIPQTHI IWATH KARAPAN.RAAJAPAKSHALAGE NEETHIYA IWATH KARAPAN.PRAMAAAAADA WEDIY.pahuwenakota kohu kohu wenawa nalinda mahaththayo.😅😅😅
මාලිම ආණ්ඩුව ගැන ගොන් කතා කියන්න එපා...මාලිමාව කියන්නේ රාජපක්ෂ-රනිල් පාලනය.....මේ යන්නනේ රනිල් ගේ ආණ්ඩුව බව තේරුම් ගනිල්ලා.;;;ටවුන් එකේ රනිල් වෙනුවට ගමේ රනිල් ආවා ඉන්දියාවේ උදව්වෙන්...ගමේ රනිල් ව බලයට ගෙනාවේ ඉන්දියාවයි..කොන්ද කෙලින් තියාගෙන කතා කරපන් apple kade...උඹත් අර ගොන් සුදන්තක වගේ මාලිමාව හෝදන්න එපා.සුද්දා ට මස් ගොබ විතරයි තියෙන්නේ.මොලය නැහැ....දේශපාලන දැනුම නැහැ.[[[[[[[[[chapa bandara වගේ කෙලින් කතා කරපල්ලා...chapa bandara අනුර එන්න කලින්ම ඔය දේ කිව්වා.අපි එදා චාපා ට බාන්න.අද ගමේ රනිල් රට ඉන්දියාවට විකුනන්න game එකේඉන්නේ...තේරුම් ගනිල්ලා....