Exactly. What they do in Singapore. I saw this during my recent visit. Every shop have been equiped with pay wave enabled machine. All you have to do is tap the card by yourself once the cashier entre the amount to the machine.
ඔව් කවදාවත් card details phone එකේවත් web එකකවත් දාලා තියන්න හොද නෑ. 😢මගෙත්එක පාරක් සල්ලි ඉබේම කැපිලා තිබ්බා.. Reason එක විදියට පෙන්නන්නෙ itunes කියලා..ඒත් මන් itunes buy කරන්න ගියෙත් නෑ ..නිකන්ම iphone එකේ card details save කරල තිබ්බා විතරයි 😐... So dont save your credit or debit cards in your mobile phone or any other websites ❤
bank savings acc wala wadiya salli thiya ganna epa..😊 salli fixed Deposit dala thiya ganna..😊 nath nam BITCOIN wage Asset ekaka salli dala thiyanna ...🎉 Government ekata wath horakan karanna baa ithin..❤
dan man bodimaka ennawa kiyamu malli kenek e gedara enno man shopping site eke item ekakata pay karanakota card eka balala anke gahanne u horata balan edala card anka aran ona deyak karanna puluwan mokakhari pay karanawanam lat ekata gihin hari card number balal pay karanna
Mama weda kara finance company eheka credit card department eke . Ape company eke 24h transaction check karanawa ekata wenama unit ekak hitiya call center eke. card eka online transaction karaddi eka digata seka vidihata transaction wenakota e unit eka agent la customers lata call karala e gena ahanawa eyala denuwath karanawa customer answer nokaroth block karanawa and eya me wena transaction eka danne nettam card eka life time block karala wena card ekak hadanawa . godak online transaction wala minissu nodenuwathma payment wela thibba. Mn weda karaddi ewage online hora transactions dawasata aniwa ekak hari system weduna and inquiries pawa awa wenama.
Never give your card to the waiter at a restaurant; instead, request that they bring the payment machine to your table.
true, they can even charge twice or any amount without having the machine near by
Waiter here.. I always tell customers to come to the counter if they wanna pay by card.
@@Liamproduc267 Yes, I don't mind that either.
Exactly. What they do in Singapore. I saw this during my recent visit. Every shop have been equiped with pay wave enabled machine. All you have to do is tap the card by yourself once the cashier entre the amount to the machine.
quality content ekak
Thanks boss
Thanks ayiye godak watina video ekak 😊
Interested ❤❤
තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගන්න නේ tumbnail eka damme😂😂
😂
Badagini 🤥 Lunumirisakuth kotanna.
Bitwarden Safe nadda?
@@SLGeek 🤣🤣
@@SHR-Films Credit card details danna epa bro .. eka free service ekk nisa sure karanna bh .. anith accounts awulak na. Ex- google accounts . 😊
Thanks Bro. Godak Vatina Video Ekak. Ikmanin 1Million Gahamu
ඔව් කවදාවත් card details phone එකේවත් web එකකවත් දාලා තියන්න හොද නෑ. 😢මගෙත්එක පාරක් සල්ලි ඉබේම කැපිලා තිබ්බා.. Reason එක විදියට පෙන්නන්නෙ itunes කියලා..ඒත් මන් itunes buy කරන්න ගියෙත් නෑ ..නිකන්ම iphone එකේ card details save කරල තිබ්බා විතරයි 😐... So dont save your credit or debit cards in your mobile phone or any other websites ❤
Excellent explanation 😎
Hii🙃
මම නම් අයියෙ Card එකෙන් Online payment කරන වෙලාවට ඇරෙන්න අනික් හැම වෙලාවෙම Online transactions limit එක Genie app එකෙන් 0 කරලයි තියෙන්නෙ.ATM,POS විතරයි active කරල තියෙන්නෙ ඒකත් limit එක රු.1000ක්.ඕනි නම් වැඩි කර ගන්නවා ඒ වෙලාවට.😀
වටිනවා බ්‍රෝ❤
Good
Me wage customized kara gnna puluwan Bank monda
The big brain 🤣
@@Music_Hub-X99 ඔයා කියන නිසාම මම කාඩ් එකේ limits off කරලා ලක්ෂ 50ක් 60ක් account එකට දාලා කාඩ් එකේ දෙපැත්තෙ පොටෝ එකක් social media දාන්නම්.
ඉක්මනින් 1M ගහන්න ලැබෙන්න ඕනෙ...🎉❤😊
Fiverr එකට payment එකක් කරන්න ගිහින් මගේ transaction fail උනා මන් අතින්ම ටික වෙලාවකින් commercial bank එකෙන් මට call එකක් ගත්තා මේ විදිහට payment fail වෙලා තියෙනවා ඔයාද payment කරේ කියලා දැනගන්න 😌
Very important video ❤
මාත් debit card use කරනවා ඒත් Account එකේ කිසිම fund එකක් දාලා තියන් නෑ මම. මට payment එකක් කරන්න ඕනිනම් මම main account එකෙන් 2nd එකට දාගන්නවා අවශ්‍ය ගාන😌
Mokkda bank eka.
@Tha_Ra commercial
Great 👍
Math
Great video...
than u ayye ,information wlta❤
HNB නං අන්තිමයි. මගේ ලක්ෂ තුනහමාරක් ඉස්සුවා 😢😢
Ahtha kathwa... kisima wedak nethi bank 1k..
mokadda une
HNB awlda
යකො..අයේ දුන්න ද?
@@eshikaudayanawanigasekara ආපසු දුන්නෙ නෑ මුදල් වංචාවක් නිසා පොලීසියෙන් බලාගන්න කිව්වා
Good ❤
Valuable information. Thanks.
This is a very valuable video 🎉
very very Thanks a lot ayye 🙏🔥😊
thank youi bro
Amazon eken badu genvaddi quantity eka vadi venakota shipping cost ekath vadi venavada
Frimi එක copy කරේ commercial bank එකේ Flash app එක. Flash තමයි ලංකාවේ පළවෙනි වතාවට එකම app එකේ Savings එකයි payment එකයි ආවේ. අපේ card ඉස්සුවට payment එකේ සල්ලි නැත්තං ගන්න බෑ. Frimi පට්ට පාඩුයි අවුරුද්දකට රුපියල් 1000 ගන්නවා service එකට Flash එක free
Interested
Really helpful
Good video ❤
මාත් Frimi පාවිච්චි කරන්නෙ. Frimi එකෙත් secondary account එකක් හදන්න පුළුවන්ද මල්ලී. එහෙම පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් ගේනඩකෝ.
මේ ගැන නම් මම fb එකේ articles දාල ඇති මේව ගැන ලංකාවෙ මිනිස්සු ගනන් ගන්නෙ නෑ ඒකයි අවුල
bank savings acc wala wadiya salli thiya ganna epa..😊
salli fixed Deposit dala thiya ganna..😊
nath nam BITCOIN wage Asset ekaka salli dala thiyanna ...🎉
Government ekata wath horakan karanna baa ithin..❤
Bitcoin eka asset ekak nemei, highly volatile
@muazunais2378
eka thamai 😁 ..
$15500 buy kara nam dan $90000 😅
@@HOWEARNS eka thamai kiyanne eka asset ekak nemei kiyala 🙃, high volatile uda giyapu speed ekata aye watennath ida thiyanawa.
Real estate, company stocks, gold, silver, commodity stocks, art oyawage dewal thamai asset because physical deyak thiyanawa also eka gradually thamai increase wenne eka para crypto wage hype ekata increase wenne naha 😃
For me same thing happned bro, when I tried pay for aliexpress perches
ayya owa secrect tanaka tiyanna purce eke tibbot card number cvv gahala otp natuwa salli kapaganna puluwan 2d sites eka hinda ohoma purce wala ewage dannepa kohewat save , screenshot gahannat epa id card dennat epa wen secret tanaka danna
dan man bodimaka ennawa kiyamu malli kenek e gedara enno man shopping site eke item ekakata pay karanakota card eka balala anke gahanne u horata balan edala card anka aran ona deyak karanna puluwan mokakhari pay karanawanam lat ekata gihin hari card number balal pay karanna
Background musix tikak adu karala Voice qulity madi ekath Clear denna issaeahata
Thawath adu karanna oneda 😶
@@SLGeekow
Bank application eka apita one widiyata limited dala account dekk add krala customize kara gnna puluwan hoda bank monda
Mge Card eken 2parak payment eka kapagena thibuna ekthara prasidda resturant ekakin.
ayye helakuru safeda , mm helakuru ekee card eka add krl tiyenne hdissiyt reload ekk dgnn lesi , otp ghnn onnti nisaa
Adath supiriyak
Reach to 1M
hoda trusted bank service ekak kiyannako kwruhri
Ayye ayye me 😂😂
Meke enna samaharak modayo dapu msg dekama iyaaaa, apiwa denuwath karata estutiy ❤
thank you...
Mage online payment balata use karanne Frimi. Godak hoda service ekak denawa
කාඩ් එකෙන් කපුනම ඒක ගෙවප් සයිට් එක නව වැවටනව ඒක හරහා
කාර්ඩ් එක පාවිච්චි කරපු කෙනා දීපු ලිපිනය ගන්න පුලුවන්නෙ (online shopping වලට පාවිච්චි කරානම්)
First comment magen
Nice👍
Thanks you අයියේ
Oya carding karanna aya. Egolo generate karanawa software waline eka godake durata egolo eka gahala balanawa site walatz otp nathuwa karanna card waline pay wenawa e widihata bara gannane kapa ganna.
අයියේ මම ඔයාව දවසක් ගාල්ලෙදි ඔයාගෙ girl friend එක්ක මල් bouquet එකක් අරන් යනෝ දැක්කා❤. හරියටම තුම්මන් හන්දියේදි
🥰
Ammor ammor 😂
Commercial නම් ගැහුවා කැපුනා. 😂
Mage ahema nane bn
Kenekta karadarayak unama eken wasi ganna jathiye saththuth innawa.
What about credit cards?
අනූ කනූ බලපු අය 😒
😂😂😮😅
හි හි 😂
1ine thiyenne
@@Basedform0Esin eka mokkda mn danne😮
😂😂😂
Thumbnail was personal ☠️🏴☠️
Nahh
👍👍👍
ayye mama ekadavasak nikamata mage online payment valata activate karala nathi peoples bank card ekakin aliexpress ekata pay karan haduva.kisi aulk nathuva pay una .ayi e ehema venne??
mmh. Samahara welawata ohoma siddi ahala thiyanaw. Bank eka side eken wena deyak thamai. loku idea ekak naha.
Mageth kapuna boc eken un ekata mokuth kare na
සිරා සිද්දි 😢😮
මම online money earn කරන game එකක් ගහන්න මගෙ card details add කළා.මම ඒ game එක හරි නැ වගේ නිසා අයින් වුණා.ඒත් දැන් හැම මාසෙකම වගේ ඒකට මුදල් කැපෙනවනෙ. මම card එකට මුදල් දැම්මොත් කැපෙනවා.ඒක හදාගන්න බැරිද
authorized වෙලා ඇත්තේ card එක . ඒක අයින් කරන්න ඒ වෙබ්සයිට් එකේ විදියක් නැත්නම් bank එක contact කරලා අයින් කරගන්න .
Mama weda kara finance company eheka credit card department eke . Ape company eke 24h transaction check karanawa ekata wenama unit ekak hitiya call center eke. card eka online transaction karaddi eka digata seka vidihata transaction wenakota e unit eka agent la customers lata call karala e gena ahanawa eyala denuwath karanawa customer answer nokaroth block karanawa and eya me wena transaction eka danne nettam card eka life time block karala wena card ekak hadanawa . godak online transaction wala minissu nodenuwathma payment wela thibba. Mn weda karaddi ewage online hora transactions dawasata aniwa ekak hari system weduna and inquiries pawa awa wenama.
Mokakda finance company eka?
3:04 Sampath eketh ehemai
🙏🙏🙏
First
mageth leak una halo😢
Aiyawa sanbanda karanna vidihak kiyannako
Mageth leak una GOT ME😂
10:03 virtual waladi limit function also have
Aliexpress eka secure ද..? 😊
Ow bn
Aliexpress eke thiyenn 2d checkout ❤
ලීක් උනා කියද්දි අනුයි කනුයි මතක් උනේ කියාම්කො 😂😂
😂
මටත් ඒමයි 📽️ඕනෙත 😊
aliexpress එකට payment එක කරනකොට කොඩ් එකක් එන්නෙ නැහැ 🤒
authorised wela thiyena nisa.
ඒක හදාගන්න පුළුවන් ද
Ali express එකෙත් otp code එන් නැ
Card eka Authorized nisa
Background music volume too high
1 Euro = 309 LKR🙂👊
2D gateway Aliexpress
ගොඩක් බැංකු සමහර වෙලාවට otp එනව සමහර වෙලාවට නැහැ.😂.
කැපුනා කියලා normal මැසේජ් එන්නෙත් නෑ සමහර වෙලාවට 🥲.
App ඒකට ගිහිල්ල බැලුවහම තමයි පෙන්නන්නේ සල්ලි කැපිල කියලා .😂
Hmm
❤
6:24 Aliexpress වලින් එහෙම ගෙවද්දි OTP ඉල්ලන්නෙ නෑ
Ow. Hebeyi eken refund lebena nisa awlak ne
😂❤
🥰
Google account එකට add කරපු card එකෙන් payment කරද්දි otp එන් නෑ නේ
authorised wela thiyena nisa.
Mage 6000 k issuwa boc
හැබැයි මෙගෙත් ඔහොම උනා
😊
මගෙත් සමහර වෙලාවට otp එන්නේ නැහැ.
Bank වලට කතා කරලා ඒක හදාගන්න පුළුවන් එකක්ද?
සමහර වෙලාවට එනවා සමහර වෙලාවට එන්නේ නැහැ?
දාන්න කෙනෙක් කියන්න..
2D PAYMENTS METHOD WALATA ENE NA
ම්ගඑත් එන්නැ එ 6 පස්ස් වගෙ payment කරද්දි හෙහෙම වෙන්නෙ
Email ekata enawane. Eken balanna.. mata sathi dekak wage otp sms awe ne. Passe bank ekenma aye hadala thibba
😅
Aliexpress එකෙන් otp එන්නැ විස්තර දිලා buy කරපු ගමන් සල්ලි කැපෙනවා එනිසා මම කොහෙවත් cad එක save කරන්නේ නැ
First time enawa neda. Ekata kiyanne authorize wenawa kiyala.
@@SLGeeksteam එකෙ එන්නෙ නැ games buy කරද්දි. Paypal card link කරලා payment krddith OTP එන්නෙ නෑ. 😢
Ali express
😂🤣
Aiye 1xbet gana kathakaranko
වහබොන්න පුලුවන්
1st
❤❤
❤
❤