කොල්ලන්ට කෙල්ලන්ට | Asus VivoBook- Rattec

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • ASUS VivoBook S15 ලැප්ටොප් පරිගණක දැන් ශ්‍රී ලංකාවේ දී ලබා ගත හැකි අතර වැඩි විස්තර සඳහා www.asus.com/lk වෙත පිවිසෙන්න.
    VivoBook review description - VGA - MX350 + Win 10 Home are available with the sellers.
    ASUS has announced exciting new updates to the VivoBook S series which comprises of ultraportable laptops that strike the perfect balance between personality and performance, and featuring a new bolder look that is sure to get pulses racing.
    The series is powered by the latest 11th Generation Intel® Core™ processors and up to NVIDIA GeForce MX350 discrete graphics, and incorporates the new ASUS Intelligent Performance Technology (AIPT) that delivers up to a 40% performance boost. The powerful specifications also include up to 16 GB RAM, and a large-capacity PCIe® SSD with Intel Optane™ Memory H10 for superfast storage.
    The Intel-powered Wi-Fi 6 (802.11ax) delivers superfast networking speeds that are up to 3X faster than Wi-Fi 5 (802.11ac), with 4X the network capacity and 75%-lower latency to reduce large 4K UHD video-transfer times by up to 70%.
    The VivoBook S15 has a unique design with sleek looks. The 15-inch laptop is boldly styled with diamond-cut edges and metallic textured finishes, and is available in four stylish colors - Resolute Red, Gaia Green, Dreamy White and Indie Black - that have been chosen to reflect the user's personality.
    The positive vibes continue when the lid is opened, revealing a bold yellow “color-blocking” Enter key. The series also includes stickers featuring unique designs and phrases that harmonize with each of the four different VivoBook colors, allowing younger users to further personalize their VivoBook.
    Follow me on
    Insta - / ratta_on_insta
    Facebook - / studioratta
    TikTok- @RattaSL

ความคิดเห็น • 297

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +129

    Ratta ගේ bat-man video එකත් බලලා මේ video එක බලන්න ආපු අය කෝ බලන්න..❤️❤️😊😍👇😘

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 3 ปีที่แล้ว +47

    chanux bro
    Sl geek
    Pc guide ඔය තුනේම බලල මේක බලන්න ආපු එවුන් මේ කොනට😋🔥🔥❤️

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 3 ปีที่แล้ว +59

    රැට්ටො පොඩ්ඩක් විතර background music අඩු කරන්නකො, කියන දේවල් පැහැදිලි මදි 😪

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +130

    ❤️❤️❤️❤️

    • @disal...69
      @disal...69 3 ปีที่แล้ว +1

      Oya slgeek geth baluwa ne😂el el

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 3 ปีที่แล้ว +2

      th-cam.com/video/m2oxNEgsV1A/w-d-xo.html

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 3 ปีที่แล้ว +1

      th-cam.com/video/m2oxNEgsV1A/w-d-xo.html

    • @Animeworld-uq7ik
      @Animeworld-uq7ik 3 ปีที่แล้ว +1

      40000 aduven hodama phone eka mokadda

    • @alpha_vehicle_lover
      @alpha_vehicle_lover 3 ปีที่แล้ว +1

      th-cam.com/video/3x6Vmpq7aL0/w-d-xo.html

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +273

    බැට්මෑන් බලලා ආපු අය කෝ බලන්න...
    👇♥️😎

  • @disal...69
    @disal...69 3 ปีที่แล้ว +132

    Chanux geth balal sl geek geth balala mekth balna un👇🏻😂

  • @SlMemory
    @SlMemory 3 ปีที่แล้ว +62

    Video එක play වෙන්න දාලා comment බලන්න ආපු අය කෝ❤️
    👇

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว

      ❤❤❤meka balanna👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

  • @lifehunts4725
    @lifehunts4725 3 ปีที่แล้ว +16

    අපි ආවා... 😍❤️🤭 video editing වලට මේක හොදයිද රැට්ටෝ?? 🤔

  • @prasadlakmal3584
    @prasadlakmal3584 3 ปีที่แล้ว +11

    8:40 Background music 😫😫😫😫

  • @trend.lk21
    @trend.lk21 3 ปีที่แล้ว +19

    😂මෙ කමෙන්ට් එකට ලයික් එකක් දාගෙන පලයව්😂😂😂❤️

  • @sv-hf3cz
    @sv-hf3cz 3 ปีที่แล้ว +7

    Chanux bro ගෙයි sl geek ගෙයි vivo book video 2 කම බලලා ratta ගෙ vivoBook video එකත් බැලුවා 🔥

  • @thilinirodrigo5379
    @thilinirodrigo5379 3 ปีที่แล้ว +6

    කොහෙන්ද මේ ලැප් ඒක ගන්න තියෙන්නේ අය්යේ? Price ඒක කොහොමද?

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 3 ปีที่แล้ว +21

    එක්කො background sound අඩු කරන්න.නැත්තන් නොදා ඉන්න.මල වාතයක් ඒක.

  • @ChAmO_
    @ChAmO_ 3 ปีที่แล้ว +19

    Chanux bro gen issallama beluwa
    Den meka balanawa
    Ilagata sl geek
    මේ තුනම බලපු අය කෝ

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว +1

      ❤❤❤meka balanna👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

    • @SachiyasDiary
      @SachiyasDiary 3 ปีที่แล้ว

      Pc guide lk eketh blnna 🤣

  • @lifehackmine3881
    @lifehackmine3881 3 ปีที่แล้ว +4

    ඔය Vivobook එකෙන්ම මේ වීඩිඕ එක බලපු කොල්ලෙක්...
    💖VivoBook💖

    • @pasidubro179
      @pasidubro179 3 ปีที่แล้ว

      Hmhm

    • @wagawa626
      @wagawa626 3 ปีที่แล้ว

      Experience hodaida bn video edit programing wage aulak nethuwa karanna පුළුවන් da

    • @rivinisankala3723
      @rivinisankala3723 3 ปีที่แล้ว

      Eka kiyada bn dn

  • @vishwanaveen
    @vishwanaveen 3 ปีที่แล้ว +12

    *අනේ රැට්ටෝ බැක්ග්‍රවුන්ඩ් මියුසික් අඩු කරපන් දෙයියෝ සමහර ඒවා ඇහෙනවා මදි*

  • @dulanasathsara7119
    @dulanasathsara7119 3 ปีที่แล้ว +7

    හැපි බෝර්න් ඩේ රතිදු අයියේ❤️🤩

  • @nilushisatharasinghe9383
    @nilushisatharasinghe9383 3 ปีที่แล้ว +8

    Superb 🔥🔥🔥

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว

      ❤❤❤meka balanna malliya👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

  • @10twer87
    @10twer87 3 ปีที่แล้ว +2

    අයියේ මාගේ විශ්වවිද්‍යාලයීය කටයුතු සදහා ලැප්ටොප් එකක් ගන්න ඕනී.. ඉතින් මේක එකට ගැලපෙයි ද?.. ගන්න පුලුවන් කොහෙන්ද?...

  • @chamixlk
    @chamixlk 3 ปีที่แล้ว +5

    Mageth oya lap ekak thama thiyenne. Gewana ganata supiri 😍

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 3 ปีที่แล้ว +59

    කව්ද මනුස්සයෝ වීඩියෝ එඩිට් කරේ.සව්න්ඩ් ටෙස්ට් කරද්දි කව්ද බැක්ග්‍රව්න්ඩ් සව්න්ඩ් දාන්නේ😂😂.

    • @jake-ir1tc
      @jake-ir1tc 3 ปีที่แล้ว

      @@nirodhasilva969 නිරෝද පොන්නය

    • @akalankagamage1947
      @akalankagamage1947 3 ปีที่แล้ว +1

      ඒකනං ඇත්ත 😂😂

  • @sltecmaster
    @sltecmaster 3 ปีที่แล้ว +1

    price kohomda bokka

  • @KanishkaWijesekara
    @KanishkaWijesekara 3 ปีที่แล้ว +2

    මේ ලැප් එක intel and AMD chip දෙවර්ගයෙන්ම එනවා. AMD version එක ලාබයි සහ onboard graphics පට්ට intel එකට වඩා. AMD Ryzen 5 processor එක්ක එන එක ගන්න.

  • @clipmaxshorts
    @clipmaxshorts 3 ปีที่แล้ว +15

    Ftta
    Batman බලල ආවේ

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว +1

      ❤❤❤meka balanna👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

  • @Mr.ArTher
    @Mr.ArTher 3 ปีที่แล้ว +3

    Wow amazing❤️❤️❤️

  • @vikka1949
    @vikka1949 3 ปีที่แล้ว +3

    කැමති නැද්ද අයියේ laptop එකක් නැති කෙනෙකුට දෙන්න

  • @ruxg1459
    @ruxg1459 3 ปีที่แล้ว +1

    where can i buy this? You haven`t put shops or any seller description

  • @adhigoldar3636
    @adhigoldar3636 3 ปีที่แล้ว +2

    😎Ayye, apita rajayen denne 1 lak loan ekak vithrai😥. A nisa 90,000 kta 89,000 kta vge ganna puluvn hodma laptop eka mokadda kiyla kiynna puluvnda?🤗
    Meka ayya dena answer eka godak ayata vatinava....🙏

    • @taniyafernando9456
      @taniyafernando9456 3 ปีที่แล้ว

      ඔව්.මටත් දැනගන්න ඕන.vivo book එක ගන්න සල්ලි නෑ.ලක්ශෙකට අඩු හොඳම branded lap එක මොකක්ද

  • @cyb.x
    @cyb.x 3 ปีที่แล้ว +4

    😍

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว

      ❤❤❤meka balanna👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

  • @sakithnethkalana205
    @sakithnethkalana205 ปีที่แล้ว +1

    6:00 active windows?

  • @Chamiya_A.S.K
    @Chamiya_A.S.K 3 ปีที่แล้ว +5

    6:51 හරියට කියහන්කෝ😥.මේකේ කියනවා 1Tb HDD එකක්ලූ.chanux කියනවා 1Tb SSD එකක්ලු.

    • @Chamiya_A.S.K
      @Chamiya_A.S.K 3 ปีที่แล้ว

      @Pamma Jathe 👍❤️❤️

  • @arronyounger3265
    @arronyounger3265 3 ปีที่แล้ว +1

    ratta video eke podi waradi tikak tiyenwa intergrated intel mx 350 na. dedicated nvidia mx350 enne.

  • @dtshow8877
    @dtshow8877 3 ปีที่แล้ว +2

    කියද ,laptop එක

  • @chathurajayaruwan101
    @chathurajayaruwan101 3 ปีที่แล้ว

    Supiri Video Ekak Niyamai Ratta

  • @imoslgaming5689
    @imoslgaming5689 3 ปีที่แล้ว +4

    අයියා ඕකට stickers හම්බවෙනව නේද😕😕

  • @nalinprasad5024
    @nalinprasad5024 3 ปีที่แล้ว +1

    what is the price of S15 laptop?

  • @UnsettlingTruthUT
    @UnsettlingTruthUT 3 ปีที่แล้ว +2

    බැට්මෑන් akanan maru
    👇♥️😎

  • @user-bk4ys1tc9s
    @user-bk4ys1tc9s 3 ปีที่แล้ว +4

    chanux bro,sl geek එ් දෙන්නම ඔය ලැප් එකනෙ අද ගෙනාවෙ

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว +1

      ❤❤❤meka balanna👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

    • @user-bk4ys1tc9s
      @user-bk4ys1tc9s 3 ปีที่แล้ว

      @@rattec1863 සබ් කරා

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +1

    👍❤️☺️☺️..ඒක පට්ට

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว +2

      ❤❤❤meka balanna malliya👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

  • @darkmusicwithkaviahka8546
    @darkmusicwithkaviahka8546 3 ปีที่แล้ว

    Patta aiye

  • @rangeproductions3731
    @rangeproductions3731 3 ปีที่แล้ว

    Thawa laptop review karannako...laptop review karana aya godak adui.❤

  • @smbrothers1122
    @smbrothers1122 3 ปีที่แล้ว +1

    Niyamai

  • @nethmiherath887
    @nethmiherath887 3 ปีที่แล้ว +10

    රැට්ටෙක් අයියේ RT channel එකට විතරක් සීමා වෙලා පරණ රැට්ටාව අමතක කරන්න එපා 😥

  • @vihangasenevirathne2396
    @vihangasenevirathne2396 3 ปีที่แล้ว

    Aiye background sound eke sadde wadi. Kiyana samara ewa ahennaaaa. E unat video eka patta 🥰🥰

  • @methummendis3524
    @methummendis3524 3 ปีที่แล้ว

    Ratto review ekak karaddi research ekak dala enna ethakota thawa hodai♥️

  • @sanu3512
    @sanu3512 2 ปีที่แล้ว

    මගේ එකෙ පෙට්ටියේ ස්ටිකර් වගයක් තිබ්බා😊

  • @romeoffofficial3875
    @romeoffofficial3875 3 ปีที่แล้ว

    Good review

  • @darmikapiyantha9572
    @darmikapiyantha9572 3 ปีที่แล้ว +1

    සුපිරි කියලා හිතන අය කෝ
    👇❤️❤️

  • @mewanrathnaweera3424
    @mewanrathnaweera3424 8 หลายเดือนก่อน +1

    Background music eka adu karapan yako 🥲

  • @dilan714
    @dilan714 3 ปีที่แล้ว +1

    Muge tech reviews melo rahak na...

  • @randikabro01
    @randikabro01 3 ปีที่แล้ว +1

    video super

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1

    Chanux ගේ sl geek ගේ bat man බලලා ඇවිල්ලා එන්න උන් බලමු අනේ මන්දා 😂👇

  • @amilabrolk
    @amilabrolk 3 ปีที่แล้ว +1

    මිල කීයක් වෙනවාද

  • @Chanaboy_1
    @Chanaboy_1 3 ปีที่แล้ว +3

    අඩේ පට්ට . Giveaway දියම්කො 😁❤️

    • @malshanvip
      @malshanvip 3 ปีที่แล้ว

      Hm...

    • @PM-bt8lm
      @PM-bt8lm 3 ปีที่แล้ว +1

      @@malshanvip ay unba hm ganne dennnada?😑

  • @virensenarath6593
    @virensenarath6593 ปีที่แล้ว

    Gaiya nemei bn Gala ❤

  • @pasindunirmana9642
    @pasindunirmana9642 3 ปีที่แล้ว

    Asus Stock is not available yet😐😐

  • @Mr.Yukitha2.1
    @Mr.Yukitha2.1 3 ปีที่แล้ว +1

    👍

  • @jaanualponso
    @jaanualponso 3 ปีที่แล้ว

    Niyamai ratta...

  • @devminsenevirathna3662
    @devminsenevirathna3662 3 ปีที่แล้ว

    Wow 💓💓💓

  • @shehan9172
    @shehan9172 3 ปีที่แล้ว +1

    Ai ada okkoma me laptop eke review genne owa nikanda hambawenne ekama pata okkogema.🌀🧿🌀

  • @slmusic2427
    @slmusic2427 3 ปีที่แล้ว

    miusic eke sound eka poddak adu kalanam thawa kolati........
    oya kiyana de ehenawa poddak madi wage..........Goodluck

  • @mr.podibro7299
    @mr.podibro7299 3 ปีที่แล้ว

    Is it aluminum

  • @badhiruwagaming3236
    @badhiruwagaming3236 3 ปีที่แล้ว

    ඔයා තරගයක් තියන්නකො මොකක් හරි phone එකක් තෑගි දෙන්න please

  • @batterypoosa7871
    @batterypoosa7871 3 ปีที่แล้ว +1

    Rattath dan kannadi daanawa ne

  • @travelart6868
    @travelart6868 3 ปีที่แล้ว

    Battery life eka kohomad meke?

  • @slpchelp2854
    @slpchelp2854 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @eleducation1729
    @eleducation1729 3 ปีที่แล้ว

    Oya back ground sound eka ain karala karanna.. e sound eka karadarai

  • @sithmakafernando5057
    @sithmakafernando5057 3 ปีที่แล้ว

    Rattech ayye ekak keeyak wenawada??

  • @rajapakshapemananda7290
    @rajapakshapemananda7290 3 ปีที่แล้ว

    Asus i7 එක ගැන්ත් vedio එකක් කරන්න.එකක් ගත්තා .

  • @panthertechnology6460
    @panthertechnology6460 3 ปีที่แล้ว

    Meka kohenda ganna thiyenne

  • @mathieshadias1820
    @mathieshadias1820 3 ปีที่แล้ว

    Ado backgroud music eka ain karanna naththa nikan hitahn melo labbak ahenne na lap eke sound test karana hariyedi

  • @sachinperera1900
    @sachinperera1900 3 ปีที่แล้ว

    Background music eke volume eka wedi. Katha karana eka ahenne na. Parana background eka lassanai aluth ekata wada

  • @tharushadananjana8346
    @tharushadananjana8346 3 ปีที่แล้ว

    labbe background music eka adu karanawada kyana eka hariyata ahenneth ne

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว

    ටෙක් මගුල් නෙවේ බන්. උබෙ අනිත් චැනල් එකේ හැමෝම හැමදාම බලන්න ආස වීඩියෝ එකක් දාපන්. දැන් අවුරුදු ගානකට එක වීඩියෝ එකක් වත් නෑනෙ බන් මගුල. ඕව චනුක්ස් එහෙමත් කරනවනෙ උබටත් කලින්. උබට ගැලපෙන උබෙ පරන වීඩියෝ බලන්න විතරයි බන් අපි ආස.

  • @jayaviveenath9862
    @jayaviveenath9862 3 ปีที่แล้ว

    ewis laptop ekak gennako

  • @shanubro2279
    @shanubro2279 3 ปีที่แล้ว

    meka ganna dan kohed thiyenne kiyapu ganata

  • @kaushikagimantha9334
    @kaushikagimantha9334 3 ปีที่แล้ว

    Kohenda oke 16GB ram 1TB hard core i7 ekak ganna puluwan, mama baluwa eth 8GB ewane thynne hamathanama kohenda ganna puluwan kauruhari kynna

  • @CRICKET-fs6zk
    @CRICKET-fs6zk 3 ปีที่แล้ว

    ගන්න තැනක් කියන්නකෝ

  • @shenondevin2671
    @shenondevin2671 3 ปีที่แล้ว

    Bro background music is very high and hard to understand

  • @quixpro7715
    @quixpro7715 3 ปีที่แล้ว

    silver play button coming soon

  • @snoop9121
    @snoop9121 3 ปีที่แล้ว

    Price

  • @ravinduinduwara
    @ravinduinduwara 3 ปีที่แล้ว +1

    ගලන ඟග 🔥🔥🔥 රැට්ටා අයියත් අහනවා නේ... 🤣🤣🤣

  • @chanithu5579
    @chanithu5579 3 ปีที่แล้ว

    Asus vivobook s15 i7 ganne kohenda

  • @bandarasasika2337
    @bandarasasika2337 3 ปีที่แล้ว

    මම ඔයාගෙ විඩියෝ වලට

  • @kelumdeshappriya5827
    @kelumdeshappriya5827 3 ปีที่แล้ว

    Dan maeliye gaiyatath ekak ganna wei neda bn

  • @gamingdarkside6813
    @gamingdarkside6813 3 ปีที่แล้ว

    Prize

  • @B99963
    @B99963 3 ปีที่แล้ว

    Supiri

  • @ammarahamed8108
    @ammarahamed8108 3 ปีที่แล้ว

    Nice one

  • @InfinityTechReal
    @InfinityTechReal 3 ปีที่แล้ว

    Aiiya background music eke sadde wadi
    ilagasare music eke sadde adu karanna

  • @sltechstudio7384
    @sltechstudio7384 2 ปีที่แล้ว

    Yoyo mama gaththa

  • @dilshandissanayake385
    @dilshandissanayake385 3 ปีที่แล้ว

    Ayye price eka kiyadah

  • @YumethmaDanceSteps
    @YumethmaDanceSteps 3 ปีที่แล้ว

    JBL review ekak one👍👍

  • @sudda23
    @sudda23 3 ปีที่แล้ว

    Ratto asus rog phone 3 ganna thanak kiyannako

  • @hasindukesharangaweragoda7223
    @hasindukesharangaweragoda7223 3 ปีที่แล้ว

    Background sound wediii

  • @championstarstvderana3496
    @championstarstvderana3496 3 ปีที่แล้ว +3

    ඔයාවත් සබ් (sb)කරනවා .මවත් සබ් (sb)කරන්න 👍👍👍👍👍😷

  • @test-me4xw
    @test-me4xw 3 ปีที่แล้ว +11

    රගනවා වැඩි බන් චාටර් 😏
    මේ channel එකට කැමතිම නැ🤮

    • @rattec1863
      @rattec1863 3 ปีที่แล้ว

      ❤❤❤meka balanna👉th-cam.com/video/-zyDEWGxtAo/w-d-xo.html..

    • @tst8926
      @tst8926 3 ปีที่แล้ว

      @@rattec1863 ආතල් දෙනවනේ ඉතිං..😂😂🙏

  • @jsandun
    @jsandun 3 ปีที่แล้ว

    Oya background sound eka ain karanna , melo vadak na video ekenuth

  • @thinugasesanda163
    @thinugasesanda163 3 ปีที่แล้ว +1

    😂😂😂 Notification eka aapu gaman balana aya ko

  • @vksmax
    @vksmax 3 ปีที่แล้ว

    Super

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 3 ปีที่แล้ว +1

    ගයියා නෙවේ බං ගයා ග්‍රීන්...😅😅