නිවන පිණිස සිහිනුවණ හදාගමු.195Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 67

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 11 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m ปีที่แล้ว +1

    Sadu sadu sadu gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu.

  • @malanihellqvist
    @malanihellqvist ปีที่แล้ว +2

    Sadu Sadu Sadu Garu Swameen wahanse

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 ปีที่แล้ว +7

    ඉතාම වටිනා සුන්දර දීර්ග දේශාවක්. කීප වතාවක් අහන්න වටිනවා. ඔබවහන්සේ ගේ දේශනා විලාශ යට මා බොහොම සතුටුයි. මට වැටෙනවා බොහෝ දුරට. 🙏🙏🙏 ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බවත් දීර්ගායු ද ලැබේවා!🙏🙏🙏

  • @somasiriherath8793
    @somasiriherath8793 6 หลายเดือนก่อน

    උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා !

  • @kishanthinilmini-br6hn
    @kishanthinilmini-br6hn 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @jayasinghah658
    @jayasinghah658 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා

  • @rangakaumalee9450
    @rangakaumalee9450 ปีที่แล้ว +2

    ධර්මයෙහි මහා කොට මගපෙන්වන ඔබ වහන්සේට මග ඵල විවර වේවා!

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    සාදු!"සාදු!"සාදු!"

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว

    Utthum sri saddarmayatath pinwath swamin wahansetath mage namaskaraya wewa sadu sadu

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 ปีที่แล้ว +6

    අපේ ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .. දීර්ඝායුෂ ලැබේවා .. 🙏🙏🙏🙏🙏🙏 ඒ වගේම මෙම බණ දේශනාව පටිගත කර අපට අසන්නට සලසා දෙන මහත්මාටත් උතුම් වු නිර්වාණයම අවබෝධ වෙත්වා අනේ අප මේ දේශනා අහන්නෙ ලොකු කැපවීමෙන් දේශනය අවසානේ තියෙන පින් අනුමෝදනයත් අසන්නට සලසා දෙන්න පුළුවන් නම් මාහැඟි පිනක් .🙏🙏🙏

  • @KanankeLiyanage
    @KanankeLiyanage ปีที่แล้ว

    sadu sadu sadu theruvan saranai

  • @vijecompanyt6767
    @vijecompanyt6767 ปีที่แล้ว +3

    සාදු........සාදු.......සාදු.......🙏🙏🙏
    🏵️🏵️🏵️🌺🌺🌺💐💐🎉️🎉️🥀🥀🌸

  • @mohanindika934
    @mohanindika934 10 หลายเดือนก่อน

    බුදුබණ පදයක් සවන වැකේවා. බුදුබණ පමණක් සිතට නැගේවා.

  • @indralathawijewardhana9791
    @indralathawijewardhana9791 ปีที่แล้ว

    Sadu sadu sadu thurunuwan saranai

  • @chathuminisammani5431
    @chathuminisammani5431 ปีที่แล้ว

    උතුම් බුදු බණ දෙසන ඔබවහන්සේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක්මය. උතුම් නිවනම අවබෝධ වේවා .

  • @disanayaked.m.d9353
    @disanayaked.m.d9353 ปีที่แล้ว

    sadu sadu sadu🙏🙏🙏🙏

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා ස්වාමීණී

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏
    දීර්ඝායු වේවා ඔබවහන්සේට

  • @vimukthidakshith3885
    @vimukthidakshith3885 ปีที่แล้ว

    Sadu sadu sadu🙏🙏🙏

  • @mohanperera
    @mohanperera ปีที่แล้ว +4

    ඉතා අපූරු දේශනාවක්...මම මේ දැන් මේ මොහොතේ සවන් දෙනවා...හැකි අය වරක් සවන් දී බලන්න....🙏🙏🙏.......!!!

  • @dhammadharani8664
    @dhammadharani8664 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว

    Boohoma watina Darrma dethsnayak Sadu Sadu Saduu pinvath Suvamin Wahansa Sanma Sanm Budu Saranaii medarrma dethsanwa Asanna Salessu Siyalu denata Utum Nirrvanayam labathwa .❤

  • @malinijayasinghe2424
    @malinijayasinghe2424 ปีที่แล้ว +1

    මට.භරිම.සතුටු යි.ඔබ.වහන්සේට..මා.කරගත්තාවු.සියලුම.පින්.අනුමෝදන්.වේවා.සාදු.සාදු.සාදු

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @danuskasamaranayaka6737
    @danuskasamaranayaka6737 10 หลายเดือนก่อน +1

    🌺🌺🌺🙏🙏🙏🌸🌸🌸

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 ปีที่แล้ว

    Sadu sadu sadu!NAMO BUDDHAYA!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva suvapathveva dheerghayusha lebeva 🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🙏🏻🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🏼🙏🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻

  • @kusumdissanayaka2638
    @kusumdissanayaka2638 2 ปีที่แล้ว +8

    ඔබ වහන්සේටත් අප සියලු දෙනාටත් උතුම් දර්මය අවබෝධ විම පිනිස මේ පින් අනුමොම් වෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    පැහැදිලි කිරීම ඉතාවිනිවිද දැක්වීමක්. ගොක් පින් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට. මේ ගරු.

  • @pavideos3808
    @pavideos3808 ปีที่แล้ว

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 9 หลายเดือนก่อน

    🙏🙏🙏💗🌼

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 9 หลายเดือนก่อน

    😇😇😇🙏🙏🙏

  • @therunibandara8278
    @therunibandara8278 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldayawathe9132
    @maneldayawathe9132 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 💐💐💐💐🙏🙏🙏💮

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka5296 ปีที่แล้ว

    Swamin wahanseeta Theruwan saranaiii

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniperera4219
    @ranjaniperera4219 ปีที่แล้ว +1

    එහෙම සතියෙන්‍ ඉදලත බලනව අපි ගෙවල් වල මෙි දේවල්‍ කරන්නෙ අනිකුත් සාමාජිකයන් සමග නිසා තමයි ගැටලු අපිට පිස්සුව කියයි ඒව⁣ට අනුගුහයක් නැති උනාම ගැටලු සබිබ පහාය ගමනීයං කලයුතුයි ස්වාමීන්ට කුසල් වැඩෙිවා ඤානය පහලවෙිවා ඒ උතුම් නිවනම අවබා්ධ වෙිවා

  • @shriyaniherman8345
    @shriyaniherman8345 ปีที่แล้ว

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @ranjaniperera4219
    @ranjaniperera4219 2 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවන් වහන්ස ඒ ගැඹුරු ංධර්මය අවබෝධ කර නිවන්සුව සාක්ෂාත් කරගන්න ඔබවහන්සේට වහ වහා හැකියාව ලැබෙිවා මමද ඒ ධර්මය අවබා්ධ කරගැනීමට උත්සාහ කරමි

  • @sriyanichandrika1772
    @sriyanichandrika1772 2 ปีที่แล้ว

    Sadu sadu sadu! Theruwan saranai!!!

  • @sriyone6228
    @sriyone6228 9 หลายเดือนก่อน

    Excellent 🙏🏾🙏🏼🙏

  • @lilanichampika3852
    @lilanichampika3852 ปีที่แล้ว

  • @jaytilake2601
    @jaytilake2601 10 หลายเดือนก่อน

    💐🙏🙏🙏🇱🇰🇬🇧

  • @MinaraDammika-dj7ou
    @MinaraDammika-dj7ou ปีที่แล้ว

    Uthum niwana awabodawewa samata.

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    මේ2නිවර සවන්දීමයි.නමස්කාර වේවා.🙏

  • @ranjaniperera4219
    @ranjaniperera4219 ปีที่แล้ว +2

    ගෙෘරවනිය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ මෙි දේශනාව තුල චිත්ත සමාධිය ඇතිකරගෙන ශ්‍රවණය කරද්දී මෙි පංචස්කන්දයේ ඇ ති අනිත්‍යය බව දුකක්ම බව නාම රැප දෙකක් බවත් මව පියා දරැවා යන බාහිර රැපද අනිත්‍ය බව දුක් බව විපරිනාමයට පත්වන ධර්මතා ටිකක් නේද....... කියා දැනගන්නව ඒත්‍ දැක ගන්න තමයි අමාරැ උත්සාහ කරනවා මෙිනාම රැප දකින්න දැනුවත් වි මදිනෙ ඒ සමාධිය ඇතිකරගෙන ඒතුලින් මෙි පංචස්කන්ද ලෝකය අවබෝධ කරගෙන යථාර්ථය අව⁣ෙබා්ධ කරගැනීමට මෙි දේශනාව හේතුවෙිවා වාසනාවෙිවා ඔබවහන්සේට පතනබෝධියකින් නිවන්සුව සාක්ෂාත් වෙිවා

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว

    ඔබවහන්සේගේ දේශනාමය උත්සාහය අපතේනම් ගියේ නෑ.😇🙏🙏🙏

  • @hemaliperera6092
    @hemaliperera6092 ปีที่แล้ว

    Tharuwan. Sarani

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 7 หลายเดือนก่อน

    මේ රටේ බෞද්ධයෝ කියලා කිව්වාට නිවන් දකින්න යනවා යන්න ඕන කියලා බෞද්ධයෝ ඉන්නේ කොහේදැයි බලන්න. බහුතරයක් චීවරධාරීන් විතරයි. බුද්දං සරණං ගච්ඡාමි කියනවා තේරුම් දන්නෑ.බලනන

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe2769 ปีที่แล้ว

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @indranimendis2938
    @indranimendis2938 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ranindunavaratne8-e513
    @ranindunavaratne8-e513 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asokajayawardana3863
    @asokajayawardana3863 ปีที่แล้ว

    🌸🙏🙏🙏🙏🙏🌸

  • @dammikachandani771
    @dammikachandani771 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka5818 ปีที่แล้ว

    🙏🙏🙏

  • @IreshaPrabodani-yf8dp
    @IreshaPrabodani-yf8dp ปีที่แล้ว

    🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upulasanga4063
    @upulasanga4063 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @udayanganigamage7326
    @udayanganigamage7326 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dharshaniothika6813
    @dharshaniothika6813 2 ปีที่แล้ว +1

    🙏🙏🙏