දුටුගැමුණු රජතුමා | ලංකාවේ රජවරු | රාජාවලිය || King Dutugemunu | Dutugemunu Rajathuma

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น •

  • @kpopgirl8075
    @kpopgirl8075 ปีที่แล้ว +7

    Thank you sir උසස් පෙළ අපිට ගොඩක් වැදගත්.
    තව video දාන්න.

  • @jagathyadhdhehige3239
    @jagathyadhdhehige3239 3 ปีที่แล้ว +4

    සුපිරී සර් සුපිරි යට තේරුණා

  • @nalindakumara3435
    @nalindakumara3435 3 ปีที่แล้ว +3

    ස්තුතිය සර් 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏 🙏🙏🙏🙏

  • @withanaarachchiniroshani8222
    @withanaarachchiniroshani8222 3 ปีที่แล้ว +5

    Thanks...sir godak watinawa....🙏

  • @surendrarajapaksha8005
    @surendrarajapaksha8005 2 ปีที่แล้ว +4

    Super sir. Budusaranai

  • @sandarugayan5331
    @sandarugayan5331 2 ปีที่แล้ว +5

    ගොඩක් දේ දැනගත්තා ලස්සනටම.....

  • @HansikaBJA
    @HansikaBJA 9 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර්

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබ තුමාට 🙏 තෙරුවන් සරණයි ♥️👌👍

  • @nilmeninimeni9625
    @nilmeninimeni9625 ปีที่แล้ว +2

    ස්තූතියි සර්❤😊

    • @nilmeninimeni9625
      @nilmeninimeni9625 ปีที่แล้ว +1

      🤗🙂😐🎉🎉🎉❤❤❤❤❤🤗🤗🤗🤗☺️☺️☺️☺️😊

  • @chamalanuradha8882
    @chamalanuradha8882 4 ปีที่แล้ว +6

    god job sir really help full

  • @SakuniGaya
    @SakuniGaya ปีที่แล้ว +3

    Thank you sir ♥️

  • @sirivimalathero9488
    @sirivimalathero9488 3 ปีที่แล้ว +3

    Very good sar👍🌻👍🌻👍🌻👍🌻👍

  • @EDITS_ZONE-1
    @EDITS_ZONE-1 11 หลายเดือนก่อน +1

    Great 🎉

  • @GrealdRFord
    @GrealdRFord 2 ปีที่แล้ว +3

    😘Thanks sir

  • @NXVidu941
    @NXVidu941 4 ปีที่แล้ว +4

    ‍හෙදයි සර්

  • @hiranthiupekha1932
    @hiranthiupekha1932 14 วันที่ผ่านมา

    Super sir

  • @tilanbasilu2953
    @tilanbasilu2953 19 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤😢😮😮😮🎉 beautiful

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว

    Godak pin sar...🌹🌹🌹

  • @rasikapriyanga9833
    @rasikapriyanga9833 3 ปีที่แล้ว +2

    Tanks sir...හොදට කියලා දුන්නා..🤣 දැන් හොදට තේරෙනවා ..

  • @PraveenTharanga-su3mp
    @PraveenTharanga-su3mp 7 หลายเดือนก่อน +1

    Tank you sir ❤

  • @avishgimhan
    @avishgimhan 4 ปีที่แล้ว +3

    Thank you sir

  • @wjplus6792
    @wjplus6792 4 ปีที่แล้ว +14

    සර් පුලුවන්නම් අශෝක රජු ගැන කියලා දෙන්න්කො ඉන්දියා ඉතිහාසය

  • @roshanlakmal3979
    @roshanlakmal3979 4 ปีที่แล้ว +3

    සාර්ථක wadak

  • @subadraranjani2342
    @subadraranjani2342 4 ปีที่แล้ว +2

    Good job

  • @imeshlakshan4014
    @imeshlakshan4014 4 ปีที่แล้ว +2

    Godak hodaiiii sir

  • @priyanthaherath7832
    @priyanthaherath7832 4 ปีที่แล้ว +3

    Tnx sir

  • @manelpriyanthi2139
    @manelpriyanthi2139 2 หลายเดือนก่อน

    Good

  • @jayanganawasala9596
    @jayanganawasala9596 3 ปีที่แล้ว +18

    සර්, දුටුගැමුණු රජු මහවැලි ගං දකුණු ඉවුරේ පරාජය කල ද්‍රවිඩ නායකයන් කවුද කියල කියල දෙන්න පුලුවන් ද?

  • @veenanisha478
    @veenanisha478 3 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏

  • @sujhansi
    @sujhansi 7 หลายเดือนก่อน

    Thank you sir oya nisa exam pass

  • @lakshithasadaruwan1222
    @lakshithasadaruwan1222 3 ปีที่แล้ว +2

    Sirr රාජවන්ශය පිලිබද කෙටි විස්තරයක් ඕනි අනිවරෙන්ම

  • @subadraranjani2342
    @subadraranjani2342 4 ปีที่แล้ว +3

    👌

  • @sandarekanelum6032
    @sandarekanelum6032 ปีที่แล้ว

    Niyamai sir mama nam usas pela karanne mama inne 8 wasara supiri mata wadagath wei usas peledi

  • @jagathyadhdhehige3239
    @jagathyadhdhehige3239 3 ปีที่แล้ว +3

    මහා පාරක්ක්‍රම බහු ගැන කියලා දෙන්න කෝ 🙏

  • @BT-fe9lt
    @BT-fe9lt 4 ปีที่แล้ว +7

    අශෝක රජතුමා ගැන කියලා දෙන්නකො සර්🙄

  • @nishakumarage910
    @nishakumarage910 4 ปีที่แล้ว +2

    sir india history gannath video dannako plzzz plzzz sir

  • @hshshzhzshh3762
    @hshshzhzshh3762 3 ปีที่แล้ว +1

    සර් අනුරාධපුරය රාජධනියේ 53රජතුමා කවුද කියලා කියන්න පුලුවන්ද

  • @vilanimahashika9027
    @vilanimahashika9027 2 ปีที่แล้ว

    💕💕

  • @SusilVijesinghe
    @SusilVijesinghe หลายเดือนก่อน

    Sir note denne nadda

  • @chamilawijesinghe7766
    @chamilawijesinghe7766 2 ปีที่แล้ว +1

    අරිම පැහැදිලි

  • @sanjithselwakumara6700
    @sanjithselwakumara6700 11 หลายเดือนก่อน

    Sar online ක්ලාස් කරනවද A/l වල් ඉතිහාසය

  • @wijayasarath
    @wijayasarath 3 หลายเดือนก่อน

    Sir dutugamunu raju kala siddasthana 10k naha neda?

  • @imeshlakshan4014
    @imeshlakshan4014 4 ปีที่แล้ว +1

    📖📖📖

  • @dumindasilva4480
    @dumindasilva4480 4 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ පළමු රජතුමා කවුද

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  4 ปีที่แล้ว +1

      පණ්ඩුකාභය

    • @SameeraWidanagedaraEducation
      @SameeraWidanagedaraEducation  4 ปีที่แล้ว +2

      ඒ ස්වදේශීය ප්‍රතම රජු

    • @ayeshasandamali1310
      @ayeshasandamali1310 3 ปีที่แล้ว

      විජය රජු.නමුත් ඔහු ඉන්දීය රජෙක්ගෙ පුතෙක් .නමුත් විජය කුමාර ලංකාවේ ප්‍රථම රජු විදියට සලකන්නේ .එහෙත් පණ්ඩුකාභය රජු තමයි ස්වදේශීය ප්‍රථම රජු

  • @ravindurasanga
    @ravindurasanga ปีที่แล้ว

    hodata tharuna sar asoka ganath kiyla dannako

  • @isthikarishma7418
    @isthikarishma7418 2 ปีที่แล้ว +2

    sir clss thiynwda

  • @මුතුමැනිකේ
    @මුතුමැනිකේ 3 ปีที่แล้ว +5

    දියසේන කුමරයා කියන්නේ දුටුගැමුණු රජුටමද..

  • @Glutathionesrilanka
    @Glutathionesrilanka ปีที่แล้ว

    මාගේ සීයා මට කියා ඇති කතාවක් කියන්නට සිතුවා මාගේ සීයාට මේ කතාව මගේ සීයගේ සීයා පැවසූ බවත් පැවසුවාලූ දුටුගැමුනු රජුගේ ප්‍රිය බිසවුන් වහන්සේ කතී බිසවලු ඇය නාග කුල කුමාරිකාවක්ලු කතී බිසව සමගින් ඇගේ නැගනිය සහ පිරිවර සමග රුවන්වැලිමහා සෑය වදින්න ආවාලු එවිට රජතුමා දැක ඇගේ අත ගන්න කැමති උනාලු ඇගේ රූ සිරිය සින්දු ගගේ ජාම්බෝනද කියන මැනික් පාශානය හා සමයිලු ඒ වන විට රජු හා ස්වර්නපාලී බිසවත් විවාහවී සිටියාලූ නාගකුල බිසවගේ අතිශය රූමත්කම නිසා ස්වර්නපාලී බිසව තැතිගෙන සිටියාලූ ඇගේ යෝජනාවකට අනුව නාග කුල කුමාරිකාවන් දෙදෙනෙකු රජතුමා විසින් බිසෝ අංතප්පුරයට ගත්තාලු එදිනට ඔවුන්ගේ සේවයට 21 යුත් නාග කුල ජනතාවක් මෙහේ පැමිනියාලු සේවය කිරීමට රජු කතී බිසවට ස්වර්නපාලි බිසවහා සම තැන දී වෙනම මාලිගාවක් කරවා ඇය තැබුවාලූ පසුව දුටු ගැමුනු මහ රජතුමා කතී බිසව හා අභිශේකයට සූදානම් වුන විට ස්වර්නපාලී බිසව කුමන්ත්‍ර්නයක් කරාලු නාග කුමාරියන් හසුවීමට ස්වර්නපාලී බිසව රහසේ විශක් ගෙන්වා කතී කුමරියගේ නැගනියට දී තම සහෝදරියගේ වෙසින් ගොස් රජුට දෙන ලෙසත් පැවසා දුන්නාලු. කවටකමක් ලෙස සිතූ කතී බිසවගේ නැගනිය ස්වර්නපාලී බිසව කියූ ආකාරයටම කතී බිසවගේ වෙස් ගෙන ගොස් රජුට එම පානය දුන්නාලු රජු එය බොන විටම වැටහුනාලූ මේ ආගන්තුක විශක් බව මහ රජුට මහත් දුකක් ඇතිවුනාලූ රජුගේ ප්‍රිය බිසව තමාට වස දුන් එක ගැන මේ කිසිත් නොදත් කතී බිසවගේ සහෝදර නාග කුමරිය. රජුගේ සිරියහනෙන් පිටවීමට පෙර තම ස්වරූපයට පැමිනියාලූ එවිට රජු මෙය කතී බිසව වෙනුවෙන් කරන ලද කුමන්ත්‍රනයක් බව දැන ගත්තාලූ මෙයින් නිසැකවම රජු මිය යන බව දැනුනු විගස සිත ධර්මයේ පිහිටුවාගත් රජු වහාම තමා රුවන්වැලිසෑය අසලට ගෙන යන ලෙස පවසා එහි ගියාලු එසේ ගොස් එහි රජු මියගියාලූ නාග කන්‍යාවක් වසදුන් බව පවසමින් ස්වර්නපාලී බිසව කතී බිසව කුමන්ත්‍රනයට හසුකිරීමට සැරසුන විගස ජයසේන නාරජු පැමින ඇත්ත විමසුවාලු නාගයන් කිසිදා බොරු නොකියන ජනතාවක් නිසා කතී බිසවගේ නැගනිය සිදුවූ සෑම දෙයක්ම පැවසුවාලූ වස අරන්ගියේ තමන් බවත් එය දුන්නේ ස්වර්නපාලී බවත් පවසා තම පියා වූ නා රජුන්ට හා පරපුරට වුන අපහාසයට ඇය තමන්ටම දශ්‍ට කරගෙන් මියගියාලු නාරජු එදින ලක් රජ පරපුරට සාප කරාලු බොරුවක් කියා එයට නාගලෝකය පටලවපු නිසා ලක් රජ පෙලපත සැමදා කුමන්ත්‍රන වලින්ම විනාශ විය යුතු බවට නාගයන්ට තමා තමාට දශ්ට කරගැනීමෙන් තමාටම මරනයට පත්වීමට එදාසිට හැකිවුනාලු තවද නාගයන් නාගයන් දශ්ඨ කරගැමීමෙන් ඔවුන්ද මරනයට පත්වනවාලු ඉන් පසුව වෙස් මාරු කරන නාගයන්ට එම වේශමාරු කිරීමෙන් ලක්දිවට එන්න තහංචි දැම්මාලු නාගයෙක් කිසිම දවසක මිනිසුන්ට යටත් නොවේවා කියා ප්‍රාර්තනා කරාලු අදත් අපි මෙහෙ කියනවා රජු මැරුවේ නාග කන්‍යාවක් කීවම නාගලෝකයේ තම සනුහරේටම වන කැලැල නිසා ඔවුන් සාප කරනවාලු. අවසානයට මා හට සීයා කියා දුන්නා ඔවුන් එම අපවාදයෙන් මුදවන්න ඕනි විදිහ මම ඒවිදිහටම කීවා මනුශ්‍ය කුල කාන්‍තාවක් උන ස්වර්නපාලී බිසවගේ කුමන්ත්‍රනය නිසා මහ රජු මියගියත් ඇගේ කුමන්ත්‍රනයේ ප්‍රතිපල ලෙසට නාගලෝකේ රජුන්ටත් ඔහුගේ සනුහරේ සියලුම නෑයන්ටත් මුලු නාගලෝකයටත් ඇසීමට සිදුවූ මුසා අවලාදය අපහාසය මනුශ්‍ය අම්මෙක්ට තාත්තෙක්ට දාව දරුවකු ලෙසට ඉපදුන මා විසින් අද සිට ඉවත් කර දුටුගැමුනු රජු මැරුනේ නාගකන්‍යාවක් දශ්ට කර නිසා කියන අපහාසයෙන්. මුලු නාගලෝකයම අද මොහොතේ සිට එම අපහාසයෙන් මා විසින් මුදවනවා මා මේ සිතූ දෙය නාගලෝකයේ සිටින සියලුම නාගයන්ට ඇසේවා දැනේවා.
    රජු මියගිය පසුව තිස්ස රජු හා ස්වර්නපාලී බිසව නැවත විවාහ වුනාලූ මව් බිසව වූ විහාර මහා දේවීන් වහන්සේ කලකිරී පැවිදිවුනාලූ.
    සැ.යු මා හට මාගේ සීය පැවසූ දෙයක් නිසා එය එලෙසම මා පැවසීය දුටුගැමුනු රජ වැනි පුන්‍යවන්ත මහා රජ කෙනෙකු අල්ලා බොරු ගෙතීමට මා කිසිවිටෙකත් සූදානම් නොවන අතර මන්ද උන් වහන්සේ මතු බුදු සසුනේ අගසව් වන නිසා එය මහත් පාපයක් වන නිසාය මෙය මාහට. පොඩිකාලේ ( වසර 10). පමන කියාදුන් කතාවකි මෙය විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතුය. මෙය අපේ පරපුරේ මුක වහරෙන් පැවත එන්නකි.

  • @ChandanaPradeep-nj3ve
    @ChandanaPradeep-nj3ve ปีที่แล้ว

    සර් ,දුටුගැමුණු රජු ගැන සඳහන් වෙන්නේ මහාවංසයේ 11 පරිච්ඡේදයේ සිට 22 පරිච්ඡේදය දක්වා පරිච්ඡේද 11 නේද

  • @lakshithasadaruwan1222
    @lakshithasadaruwan1222 3 ปีที่แล้ว +2

    සර් මෙ විඩියො එකෙ දුටුගැමුණු රජුගෙ බිරිද ගන සදහන් කරෙ නෑ

  • @thusharapathirana7953
    @thusharapathirana7953 2 ปีที่แล้ว +1

    සර්,දුටුගැමුණු රජතුමා ගමේදී හැදින්වූ නම මොකක්ද?

  • @chandrasirisarath5127
    @chandrasirisarath5127 2 ปีที่แล้ว +1

    අනේ සර් වට්ට ගාමිණි අභය කියන්නෙ කව්ද කියන්නකො

  • @VindyaPabasara
    @VindyaPabasara ปีที่แล้ว +1

    Thank you sir❤

  • @fathimashimla9035
    @fathimashimla9035 4 ปีที่แล้ว +4

    Good job

  • @imeshlakshan7487
    @imeshlakshan7487 ปีที่แล้ว

  • @Kavinu61
    @Kavinu61 4 หลายเดือนก่อน