මෙතෙක් නොදත්, කිසිඳු ඉංග්‍රීසි ගුරුවරයෙක් කියල දුන්නේ නැති ඉංග්‍රීසි කතාව තනියම හදාගන්න ක්‍රමය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • Free English Course by Kithsiri Ananda
    ඉංග්‍රීසි වල පැටලෙන වරදින තැන් ඉක්මනට හදාගෙන
    ඉංග්‍රීසි කතා කරන්න සාර්ථක අත්වැලක්
    01. මුල් පාඨමාලාව ( Basic Program Spoken English )
    • An Easy Way to Learn E...
    • An Easy Way to Learn E...
    • An Easy Way to Learn E...
    • An Easy Way to Learn E...
    01. මධ්‍යම පාඨමාලාව (Intermediate Guidance to Spoken English )
    • Shape up your English ...
    • Learn all the patterns...
    • Learn authentic Englis...
    • Free Online English cl...
    • Simple guidance to imp...
    • Important tips to impr...
    • Tips to improve your S...
    • Spoken English - tips ...
    • Good you do reflects o...
    / @assemblyofnature (TH-cam Channel)
    links click කර නොමිලයේ ඉගෙන ගන්න.
    තව කෙනෙක්ට දෙන්න හොදම තෑග්ගක්.
    ඉදිරි අලුත් පාඩම් දිගටම ලබාගන්න චැනලය subscribe කරන්න
    ඔබේ ගැටලුව comments ලෙස එවන්න.
    නොමිලයේ online course එකට
    English කියල WhatsApp කරන්න 0702584405
    Contact for the Best Self-study Pack of English,
    ස්වයං අධ්‍යන ඉංග්‍රීසි පාඨමාලාව දිවයින පුර පිහිටි සරසවි පොත්සල් වලින්.
    “An Easy Way to Learn English”
    You can get from any Sarasavi Bookshop outlets island wide.
    Join the English class through the bellow WhatsApp group.
    නොමිලයේ පවත්වන ඉංග්‍රීසි පන්තියට සම්බන්ධ වෙන්න පහත WhatsApp group එකට සම්බන්ධ වෙන්න.
    chat.whatsapp....
    තවත් අවශ්‍ය කෙනෙක්ට ඔය ඉංග්‍රීසි පාඩම් share කරන්න කාරුණික වන්න. අපි තවත් කෙනෙක්ට පුංචි හෝ උදව්වක් කරමු. Kithsiri Anand

ความคิดเห็น • 16

  • @premarathnasamaranayake449
    @premarathnasamaranayake449 ปีที่แล้ว +1

    මනුෂ්‍යත්වයේ උපරිම ඵල නෙලන ඔබතුමන්ට මගේ ශීර්ෂ ප්රණාමය !!!

  • @jinasiriangulmaduwe9285
    @jinasiriangulmaduwe9285 ปีที่แล้ว +2

    ගුරු මුෂ්ඨි තියාගන්නෙ නැතිව උගන්වනව කියන එකට කදිම උදාහරණයක්.තෙරුවන් සරණයි...! අ⁣පේ සර්ට

  • @ethimalesaddhalankarathero4500
    @ethimalesaddhalankarathero4500 ปีที่แล้ว +1

    අපේ පින්වත් ගුරුතුමා... විශ්වයේ පහළවූ පින්වන්ත ගුරුවරයෙක්... බුදු දහමට අනුවමයි ජීවත් වන්නේ... ඒ තුලින් හැමෝටම English මාධ්‍ය යොදාගෙන නොමිලේ ම හැකියාව හරහා ලබාදෙනවා... ඔබත් එය ගරුත්වයෙන් ම ලබාගන්න ❤

  • @kidszone1743
    @kidszone1743 ปีที่แล้ว +2

    Thank very much sir. You are very clever and kind.

  • @ravihewabandula3461
    @ravihewabandula3461 ปีที่แล้ว +3

    අද වගේ සියල්ල මුදලින් මනින ලෝකයේ නොමිලේ ලබාදෙන මේ දැනුමට ස්තුතිවන්ත වෙමි බොහොම පිනක් සර්

  • @liyanaarachchijamarasinghe9205
    @liyanaarachchijamarasinghe9205 ปีที่แล้ว +1

    Great! thanks a lot.

  • @nandasarar.8653
    @nandasarar.8653 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ දැනුවත් කිරිමක්

  • @subodhasenarathna670
    @subodhasenarathna670 ปีที่แล้ว +1

    Thank u so much sir

  • @mscollege3348
    @mscollege3348 ปีที่แล้ว +1

    Well done my great teacher ❤

  • @nethudinelka
    @nethudinelka ปีที่แล้ว +1

    Thank you so much sir.Absolutely your teaching method is superb.Thank you sir❤❤❤

  • @yashodyashanidi9837
    @yashodyashanidi9837 ปีที่แล้ว +1

    🌺🌻

  • @ManagerMonaranatuPahana
    @ManagerMonaranatuPahana ปีที่แล้ว +1

    actually great. it is very important given links to videos for us to correctly learn English.

  • @poojaniNun2683
    @poojaniNun2683 ปีที่แล้ว +1

    May the triple gem bless u sir,,thank u so much,,🌟🐰🦜🍏

  • @GayanMilinda-b2v
    @GayanMilinda-b2v ปีที่แล้ว +1

    This is really great guidance. I never got these things in this way from anywhere. thanks a lot. the links given there are very useful tool.

  • @shanikawelgama
    @shanikawelgama ปีที่แล้ว +1

    🥀🌺

  • @ethimalesaddhalankarathero4500
    @ethimalesaddhalankarathero4500 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤