Finland වල හිත නිවෙන සුන්දර පින් බිමක්. | Harshana Dissanayaka | Finland

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #finland #visa #harshana #dissanayaka #hiruni
    මම හර්ෂණ දිසානායක , අද වීඩියෝවෙන් ඔයාලට ගෙන එන්නේ Finland වල තායි විහාරස්ථානයකට අපි ගිය ගමනක් පිලිබඳවයි. මේ විඩියෝව ගැන අඩුපාඩු තියනවනම් අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. අපි ඔබට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක සම්පූර්නයෙන් බලන්න කියලා.
    Hello I’m Harshana Dissanayaka. Dear Subscribers, Today our video is about a visit to a Buddhist temple in Finland. Keep writing your ideas on comment sections. Thank you for watching us.
    FIN EDUCATION CONSULTANTS
    +9476 05 13715 | +35841 79 13715
    Fin Education FB Page :- / finlandeducationn
    Facebook page :- / harshanadissanayakafin...
    Tiktok :- www.tiktok.com...

ความคิดเห็น • 13

  • @hemanthikakumari3148
    @hemanthikakumari3148 3 หลายเดือนก่อน +1

    මෙහෙම දේවල් පෙන්වලා දුන්නට ඔයාලා දෙන්නට පින් පුතා. තෙරුවන් සරණයි

  • @DinushFernando-oi9oe
    @DinushFernando-oi9oe 3 หลายเดือนก่อน

    Harima lassanai 🙏🙏🙏🙏

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 หลายเดือนก่อน

    ලංකාවෙන් එන අයට වැදපුදා ගන්න මෙ පන්සල හරි තියන එක🎉ලොකු දෙයක්.ඔයාලට ස්තුතියි. බුදු සරණයි.🙏🙏🙏

  • @samudikadilini7543
    @samudikadilini7543 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @ndissanayaka4690
    @ndissanayaka4690 3 หลายเดือนก่อน

    බුදු සරණයි පුතේ ඔයාලට.

  • @piyoshidev5381
    @piyoshidev5381 3 หลายเดือนก่อน

    Harima lassanai ada video eka, Akki cute 🥰

  • @ganganiranasinghe970
    @ganganiranasinghe970 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි මල්ලි

  • @dushanniroshana2366
    @dushanniroshana2366 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 3 หลายเดือนก่อน

    Sadu,Sadu,Sadu 🎉🎉🎉

  • @niroshikarajapaksha2497
    @niroshikarajapaksha2497 3 หลายเดือนก่อน

    Mata dana ganda puluwanda mama student visa ekakin awoth famili ekth ekka hasbenta full time work karanda piluwanda? Mage studi walin passe job ekak hoyagand puluwand bashwa nathuwa.

    • @harshanadissanayaka3140
      @harshanadissanayaka3140  3 หลายเดือนก่อน

      Family ekama enna puluwan.study karana field ekath ekka language onida nadda kiyla balanna wenawa

  • @UpendraPerera-gx3jd
    @UpendraPerera-gx3jd 3 หลายเดือนก่อน +1

    Hallo mr.harshana mama italy walin ....mata oyagen imformation tikak ganna puluwanda ..oyage contact number ekak denawada...thanks .