A Day In Our Life / අපේ ගෙදරට අපු අඑත් සාමාජිකය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 137

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว +9

    හරිම ලස්සන වීඩියෝ එකක් .පොඩි කාලේ ඉදලා දරුවන් ට හොද දේවල් කියා දෙන්න ඕනෑ .මල්ලී දරු පැටව් හදන විදිය හරිම ආඩම්බරයී ..කොහේ හිටියත් ,අපි අපේ කම රැක ගත් යුතුයි .(හොද දේවල් .)..බුදු සරනයී සියලුම දෙනාට .❤❤❤❤❤

  • @arigodiyanage
    @arigodiyanage หลายเดือนก่อน

    පොඩි කාලෙ ඉදන් හැම දෙයක්ම දරුවන් සමගින් සතුටින් ව්නොද යෙන් ලස්සන ට ඉන්නවා පුතා සරා❤

    • @ukjeewithe
      @ukjeewithe  16 วันที่ผ่านมา

      Thank you ❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    පොඩි දරුවන්ට යහපත් දේ ගැන කියාදීම හොඳයි ..
    ලස්සන වීඩියෝ එක 👍
    ජයවේවා 💐
    දෙවි පිහිටයි❤

  • @gitmihettiarachchi6458
    @gitmihettiarachchi6458 ปีที่แล้ว

    ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම❤️ පොඩි කාල්ස් ඉදලම එයලට හොද දේවල් කියල දෙන එක හරිම වටිනව.. අනාගතය සුබ වේවා❤️බුදුසරනයි

  • @ranirani.920
    @ranirani.920 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයාාලාසියලුම. දෙනාට. ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💞💞💞

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤🙏🙏

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +1

    කැලම් බබා තමයි හොදම වැඩේ කලේ ඒ කරලා හිනාත් වෙනවා 😂 අපෝයි දැන් පැහිච්ච වැඩ ගොඩයි නේ ද අයියා 💕💕

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Dan berenna baha eyagen okkoma dagawada tika karanwa

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 ปีที่แล้ว +1

    මගේ කොලු පැට්යා වගේම තමයි ඔයාලාගේ චුට් පුතාත් එහාට මේහාට වෙන්න බැහැ නේ 🥰🥰

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Oyage babata wayasa keeyda ??

    • @lifewithnadeesha5556
      @lifewithnadeesha5556 ปีที่แล้ว +1

      @@ukjeewithe ලොකු බාබාට 4යි,දෙවෙනි බාබාට 2යි

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 หลายเดือนก่อน

    පුතේ වත්ත ලස්සනයි තව ටිකක් ලස්සන වෙන්න රෝස පැල ටිකකුත් හදන්න ❤

    • @ukjeewithe
      @ukjeewithe  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඔයාලා පව්ලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤🌹🌹

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว

    ගොඩාක් ම ලස්සනයි වීඩියෝ එක.පවුලේ සියලු දෙනා සතුටින් ඉන්න එක ගැන ගොඩක් ම සතුටුයි..

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน

    Very good and nice.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 ปีที่แล้ว +1

    Aththatama godak hoda deyak..podi kale idan culture ekata huru karana eka, eyalata bana kiyana ewa therenawada? Sinhala puluwanda? Kamak naha mewage sahabageethwaya kochchara wadagathda? Aththatama godak hoda adarshayak, lankawen pita wuna aya man godak dakala thiyenawa lankawe dancing classes,ewagema religious activities walata lamai yomu karanawa,eka godak hoda deyak..Jesu pihitai!✝

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 ปีที่แล้ว

    හරිම ලස්සනයි video එක.❤️ Kelam exactly looks like her mum...Hugs for the little ones..😘😘😘

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Thank you ❤❤

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว

    I opened my eyes in the morning today, put the phone on and saw your lovely video. Jaden is so good and looks smart. Tc darling putha n more videos please

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ,have a good day ❤❤

  • @rohinarodrigo9023
    @rohinarodrigo9023 ปีที่แล้ว

    It's very good you are teaching your children good values and right conduct from small days in future they will grow up has a good human beings and also Congratulations to your Son for his scouting ❤

  • @udayakumara3753
    @udayakumara3753 ปีที่แล้ว

    බොහෝම හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nadeekapathirana6726
    @nadeekapathirana6726 ปีที่แล้ว

    Lassanai malli parana sheeta karanaya eliyata daddi duka hituna ape daruwantath tibuna nam kiyala oyalata budu sarani satutia inna

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Me palakayo innakan nam lankawa goda daganna amrui .

  • @indukathushari3449
    @indukathushari3449 ปีที่แล้ว +1

    අපේ ලමයිනුත් පොඩි විදියටම හිටියනම් කියලා හිතෙනවා හුරතල් වැඩ දැක්කම

    • @renukadamayanthi7185
      @renukadamayanthi7185 ปีที่แล้ว

      ❤❤❤🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow neda e gollo lokuwenawa dannema nathuwa .

  • @surangasampath485
    @surangasampath485 ปีที่แล้ว

    මේ පින් කම් සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 หลายเดือนก่อน

    මෙි වගේ පින්වත් දේ දැකිම සතුටක්

    • @ukjeewithe
      @ukjeewithe  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @pusphakanthi2661
    @pusphakanthi2661 ปีที่แล้ว

    දෙවියන්ගේම පිහිටයි චුටි පැටියෝ ඔයාලා හැමෝටම ආදරේ සර දුව කොහොමද ♥️♥️♥️♥️

  • @menulimenuli1900
    @menulimenuli1900 ปีที่แล้ว

    පවුලේ සියලුම දෙනා ට තෙරුවන් සරණයි .සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว +1

    Congratulations for cute little boy

  • @GayashanKodithuwakku-dk8vc
    @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว

    Aiye duwai puthala dennada inne❤❤ parissamin inna oni hama dama sathutin hina wela inna bs

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Thun denama puthala malli .Thank you ❤❤

    • @GayashanKodithuwakku-dk8vc
      @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว

      @@ukjeewithe lokka konde wawala ne aiye mn hithuwe kellek kiyala ane kolu patiyata bs parissamin aiye

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      @@GayashanKodithuwakku-dk8vc thank you malli .Godak aya hithanne kellek kiyala

    • @GayashanKodithuwakku-dk8vc
      @GayashanKodithuwakku-dk8vc ปีที่แล้ว

      ,♥️♥️♥️♥️♥️♥️♥️

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน

    අනේ ජොලි පුතෙක්. හැලුවා තණකොළ ටික. මට නිකන්ම කියවුනා තණකොළ ටික හලනවා කියලා.

    • @ukjeewithe
      @ukjeewithe  หลายเดือนก่อน

      Ow eya karanne oyawage wada thamai

  • @sumedhaabeysundara612
    @sumedhaabeysundara612 ปีที่แล้ว

    Harima aswen balanawa mageth ekama pathuma uk ena eka

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you .Good luck

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว

    ලස්සන වීඩියො එකක්. ඔය හැමෝම ටම හොදට ඉංග්‍රීසි වගේම සිංහලත් උගන්වන්න. තෙරුවන් සරණයි.🙏

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 8 หลายเดือนก่อน

    කැලම් දැන් ශෝක් .😃😃

    • @ukjeewithe
      @ukjeewithe  8 หลายเดือนก่อน

      Thank you❤️❤️

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน

    අලුත් අත්දැකීමක්.

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว +1

    Congratulations 🎉❤❤❤❤bs

  • @SanjeewaniAsoka
    @SanjeewaniAsoka 2 หลายเดือนก่อน +1

    Budu saranai

    • @ukjeewithe
      @ukjeewithe  หลายเดือนก่อน

      🙏🏼🙏🏼🙏🏼

  • @dilhanipradeepa6963
    @dilhanipradeepa6963 ปีที่แล้ว

    Oyala hamotama taruwan saranai paresamin ina

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      🙏🙏🙏❤❤

  • @Chanatv6
    @Chanatv6 ปีที่แล้ว

    අයියේ වීඩියෝ වල සවුන්ඩ් එක මදි ඒකට පිලියමක් යොදන්න❤❤ ජයවේවා❤❤

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Mama balannam thank you

  • @nishanthisamanlatha9107
    @nishanthisamanlatha9107 3 หลายเดือนก่อน

    Congratulations ❤❤❤❤❤❤

    • @ukjeewithe
      @ukjeewithe  2 หลายเดือนก่อน

      Thank you ♥️♥️

  • @ashadammi6524
    @ashadammi6524 ปีที่แล้ว

    Harima hodata daruwo hadanawa❤❤

  • @samanthibandara1624
    @samanthibandara1624 ปีที่แล้ว

    Congratulations ❤❤❤❤ theruwan saranai

  • @nipuninirasha1218
    @nipuninirasha1218 ปีที่แล้ว +3

    Fridge එක අවශ්‍ය නැත්නම් පාරෙ අයිනෙන් තියන කාලයක් කවද එයිද ලංකාවට...🥲

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +1

      Oba hithana widiyayi wenas wiya yutthe. ewita boho dewal oba atha lagamaya.👍

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Me palakayo innakan nam ehema wena ekak naha habai .

  • @user-fz6jm5wx1q
    @user-fz6jm5wx1q 3 หลายเดือนก่อน

    Oyalata.jasu.pihitai.🙏🙏♥️❤️😂

    • @ukjeewithe
      @ukjeewithe  2 หลายเดือนก่อน

      🙏🏼🙏🏼❤️❤️

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว

    Congratulations putha 🎉💙

  • @malagunasekara3124
    @malagunasekara3124 ปีที่แล้ว

    Veru good 🙏🙏🙏❤👍

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 ปีที่แล้ว

    Congratulations dr

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @akarshaperera
    @akarshaperera ปีที่แล้ว

    wow❤ 😊

  • @malshakaluarachchi7582
    @malshakaluarachchi7582 ปีที่แล้ว

    කැලම්ට ආදරෙයි ❤️

  • @shamasenadeera8462
    @shamasenadeera8462 ปีที่แล้ว

    දරුවෝ පිනට යොදවන එක මොනතරම් වටිනවද අමාරු වෙ උනත් ඒ කල දේ ගොඩක් හොදයි .කැලම් තාම පොඩි නිසා ගොඩක් අමාරුයි නේද.හුගක් හොඳ පිංකම ක්.🙏🙏🙏වීඩියෝ එකේ ආරම්භය සහ අවසානය ගැන පොඩ්ඩක් විතර හිතන්න.එතකොට තවත් සර්තක වේවි.

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow callumwa balaganna eka tikak amaru wadak senaga godak innakota. Thank you

  • @erandikaranasinghaarachige243
    @erandikaranasinghaarachige243 ปีที่แล้ว

    Good luck

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se หลายเดือนก่อน

    ලග හිටියා නම් ඔය fපිජ් එකමම ගන්නවා.

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 3 หลายเดือนก่อน

    පුතා මෙි මහමෙවිනාවෙ ස්වාමීන් වහන්සේලද

    • @ukjeewithe
      @ukjeewithe  3 หลายเดือนก่อน +1

      ඔව් මහමෙව්නාව බැසිල්ඩන්

  • @MAD_TERA29
    @MAD_TERA29 ปีที่แล้ว

    2:03 😊❤

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 ปีที่แล้ว

    Etin kohomada. Hemotama budu saranai

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Api hodin Thank you ❤❤

  • @user-gf1zf9zt3c
    @user-gf1zf9zt3c 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @e161899
    @e161899 ปีที่แล้ว

    Hi can we know which temple this is please and where is the location

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว +1

      Mahamevnawa International Meditation Centre UK Basildon

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว

    මේ එංගලන්තයෙ මහමෙව්නාව භාවනා අසපුවෙ ස්වාමීන් වහන්සේලාට ද ධානය සදහා පිණ්ඩපාතය වැඩියෙ?🙏🙏🙏

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Ow Basildon asapuwe

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Jaden onchillawe kerakuna ekanam karanna denna epa aiye. Mokada lankawe ehema kerakenna gihin podi lamayek nethi una. Lanuwa belle ethila. Fridge eka face book market place eke vikunanna puluwani neda oyalata

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Thank you ❤❤ FB eke danna puluwani bohoma podi ganakata thamai denna venne .

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว

    AH GLIDERS LA

  • @defenderofnation6955
    @defenderofnation6955 ปีที่แล้ว

    Eveyone agree now that sara has got strong mucels.!

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      💪💪💪💪💪💪 Strong Sarah 🙏🙏

  • @wasranatugan7082
    @wasranatugan7082 ปีที่แล้ว

  • @Birdy44960
    @Birdy44960 ปีที่แล้ว

    🥰😊

  • @dilhaniwasanajayaman7445
    @dilhaniwasanajayaman7445 ปีที่แล้ว

    🥰🥰

  • @seeta164
    @seeta164 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in ปีที่แล้ว

    Love you

  • @pubudu3235
    @pubudu3235 ปีที่แล้ว +1

    💖💖💖💖💖🇱🇰🇱🇰🇧🇪🇧🇪

  • @pushpakanthiperera3981
    @pushpakanthiperera3981 ปีที่แล้ว

    ❤❤❤❤

  • @minipotstory9521
    @minipotstory9521 ปีที่แล้ว

    🤩🤩💜💜💜👏🙏🙏🙏

  • @udayangaliyanage7653
    @udayangaliyanage7653 7 หลายเดือนก่อน

    හාමුදුරුවො එතන පිරිත් කියල ආශිර්වාද කරනවා නේද.බණ නෙවෙයි .

    • @ukjeewithe
      @ukjeewithe  6 หลายเดือนก่อน

      Ow ow

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 ปีที่แล้ว

    💓💓💓💓💓👍

  • @priyanthigamage265
    @priyanthigamage265 ปีที่แล้ว

    ❤️❤️❤️❤️😄

  • @renukadamayanthi7185
    @renukadamayanthi7185 ปีที่แล้ว

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @kumudunied754
    @kumudunied754 ปีที่แล้ว

    පුතා ගේ කොන්ඩෙ කැපුවද

    • @ukjeewithe
      @ukjeewithe  ปีที่แล้ว

      Naha eya kapanna denne naha

  • @Caminago
    @Caminago ปีที่แล้ว

    ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹🇮🇹❤❤

  • @indraniekularatne7515
    @indraniekularatne7515 ปีที่แล้ว

    congratulations puta

  • @sujathamadurapperuma7681
    @sujathamadurapperuma7681 ปีที่แล้ว

    Nice video.

  • @madhura123
    @madhura123 ปีที่แล้ว

  • @nuwangamage2751
    @nuwangamage2751 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @anu-js2nq
    @anu-js2nq ปีที่แล้ว

  • @kindhearts698
    @kindhearts698 ปีที่แล้ว

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤️❤️❤️❤️