අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2024.09.24 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 131

  • @arunakumara7484
    @arunakumara7484 ชั่วโมงที่ผ่านมา +17

    මේ පාරත් එ පැත්තට දුන්න අය හොදට කල්පනා කරලා මාලිමාට සහායෝගය දෙන්න

  • @shamaliweerasinhe5262
    @shamaliweerasinhe5262 2 ชั่วโมงที่ผ่านมา +51

    හොරුන්ට ආයේ එන්න ඉඩ නොදෙමු. උන් එකතු වෙනවා වගේ අපිත් එකමුතු වෙමු 👍👍

  • @TeranceIndika-k5e
    @TeranceIndika-k5e 2 ชั่วโมงที่ผ่านมา +53

    හොරැ දුෂිතයින් එකට එකතුවෙලා ගෙමක් ගහන්න වගේ යන්නේ ජනතා උඔලට ජන්දයේදි උත්තරය දේවි

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 2 ชั่วโมงที่ผ่านมา +69

    එකතුවෙලා වරෙල්ලා කෝ ...එකට තියලා පරද්දන්න.රටේ බුද්ධිමත් ජනතාව ලෑස්තියි ...

    • @sugithakalanka4708
      @sugithakalanka4708 15 นาทีที่ผ่านมา

      ❤❤❤ අනිවාර්යයෙන්

  • @OFFROADMIND-l3g
    @OFFROADMIND-l3g ชั่วโมงที่ผ่านมา +27

    මම බෞද්ධ .පාස්කු පරහාරයෙන් ජීවිතය අහිමි උන අපේ මිනිස්සුන්ට සාදාරනක් වේවා..❤️

  • @Mickayel
    @Mickayel ชั่วโมงที่ผ่านมา +17

    හොරුන් ආයෙ පාර්ලිමේන්තු යවන්න තරන් අපේ රටේ මිනිස්සු මෝඩ නෑ. හොරුන්ට කොහෙත්ම ආයෙ ඉඩ දෙන්න හොඳ නෑ. මෙතනින් තමා මේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් ❤

  • @ThanushanSanjeeva
    @ThanushanSanjeeva ชั่วโมงที่ผ่านมา +29

    දැං තමයි ආසාවෙන් ප්‍රවෘත්ති ටිකක් බලන්නෙ😪

    • @ChandanaBandara-jr4mq
      @ChandanaBandara-jr4mq ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @MenakaDisanayaka-b6f
      @MenakaDisanayaka-b6f 48 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මාරම ආසාවෙන් බලන්නෙ , වෙනදා නිවුස් එපා වෙලා හිටියේ

    • @sasathushari7950
      @sasathushari7950 3 นาทีที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 2 ชั่วโมงที่ผ่านมา +35

    ලංකාවේ PHD එකක් තියෙන පළමු අගමැතිනිය..❤️

    • @sanjeewakankanamge
      @sanjeewakankanamge 41 นาทีที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. ชั่วโมงที่ผ่านมา +11

    දරුවා අරන් යන්න හදපු අවුරුදු 17 කොල්ලව දාන්න ඕන පරිවාසයට...එක්කො හිරේම දාන්න ඕන පරයන්ව....🙃🙃

  • @anomakanthi634
    @anomakanthi634 2 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා ඔබ තුමියට

  • @anjanaeshan914
    @anjanaeshan914 2 ชั่วโมงที่ผ่านมา +33

    දැක්කනේ හොරු ටික ඔක්කොම එකතුවෙනවා..ඕක තේරුම් ගන්න බෑ සමහරක්ට

    • @ThanushanSanjeeva
      @ThanushanSanjeeva ชั่วโมงที่ผ่านมา +1

      අනෙද කියන්නෙ බං😪

    • @rasikananayakkara9482
      @rasikananayakkara9482 ชั่วโมงที่ผ่านมา +4

      මොලයක් තියෙන එව්වො හිතපල්ල මුන් එකතුවෙලා එන්න හදන්නෙ ඇයිද කියල.මුන් මිනිස්සුන්ට ආදරේට නෙවෙයි මුන්ගෙ තියෙන බල තන්හාව.

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 ชั่วโมงที่ผ่านมา +1

      Harkta terenne nene ane

    • @Mickayel
      @Mickayel ชั่วโมงที่ผ่านมา +1

      අපේ මිනිස්සු මොලේ කල්පනා කරලා වැඩ කරොත් හොදා

    • @salun_
      @salun_ 49 นาทีที่ผ่านมา

      Me track lanthe, horunta kade yana harak innw

  • @dhisanganifernando5534
    @dhisanganifernando5534 ชั่วโมงที่ผ่านมา +6

    ජනාධිපති තුමනි අපේ රටේ ගැනු ලමින්ට කරදර කරන උන්ට හොද දඩුවම් දෙන්න ජනාධිපති තුමනි

  • @sandaliamanda9223
    @sandaliamanda9223 2 ชั่วโมงที่ผ่านมา +6

    හොරැනම් අය එන්න ඔනේ නැ රටට අවංකවම වැඩ කරන අය විතරයි ඔනේ අපිට

  • @madushaniwathsala-n7z
    @madushaniwathsala-n7z ชั่วโมงที่ผ่านมา +11

    මං බලන්න ආවේ මැති ඇමති වරුන්ගේ වාහන ටික බාරදුන්න එක දාලද කියලා ඒවා දාන්නේ නැද්ද ඒවා තමයි මිනිස්සු න්ට කියන්න ඕනි ඒ වගේම තමයි රජය diurum දීම් වලින් කෝටි kiyak ඉතුරු කරාද කියලා කියන්න මිනිස්සු න්ගේ ඇස් ඇරෙන්න ඒවා කියන්නේ නැත්තේ ai වයසක මිනිස්සු tv විතරයි බලන්නේ එහින්ද රට දැනුවත් කරන්න 🙏🙏🙏

    • @mayurikarunarathna2555
      @mayurikarunarathna2555 42 นาทีที่ผ่านมา

      Me tv channel tikath horunta kade yana nisa owa kiyanne na... balanna thibba janadipathi diurum dena eka loku උත්සවයක් aran kala nam giyau wiyadam kiyanna gaththama... ithuru krpu nisa eka kiyanne na 🫤🫤

    • @madushaniwathsala-n7z
      @madushaniwathsala-n7z 35 นาทีที่ผ่านมา +1

      @@mayurikarunarathna2555 ඒක ඇත්ත සජිත් බාරගත්ත නම් ලොකු කරල කියයි පර හැත්ත ඔක්කොම ekai බන් ආත්මාර්ථකාමී කම අපිම තමයි මේකත් අදින්න වෙන්නේ මේ වයසක සෙට් එක වෙනස් කරන්න මාර අමාරු අප්ප

  • @AchalaKumari-me8ws
    @AchalaKumari-me8ws ชั่วโมงที่ผ่านมา +4

    හොරු එකට එකතු වෙනවා ,unta නැඟී සිටින්නට ඉඩ නොදී බුද්දිමත්ව ඡන්දය පාවිච්චි කරන්න ,මාලිමාවට ජය

  • @Kaveesha-lc7if
    @Kaveesha-lc7if ชั่วโมงที่ผ่านมา +5

    මේ හොරුන්ට, දූෂිතයන්ට නැවතත් එන්න දෙන්නෙපා. මේ පිළිලය එලවලා දාන්න ජනතාවගෙ ශක්තිය ඉඳිරි මැතිවරණයේදී පෙන්වන්න. ඔබට ඔබේ දරුවන්ට අනාගතයක් අවශ්‍ය නම් මුන්ව එලවන්න එකතු වෙන්න.

  • @ellarockfm2368
    @ellarockfm2368 2 ชั่วโมงที่ผ่านมา +4

    වැඩේ හොඳින් යනව නම් එච්චරයි
    සුභපැතුම්

  • @Black_hart.1
    @Black_hart.1 2 ชั่วโมงที่ผ่านมา +10

    සජබෙයි, එජාපෙයි ලේසි සිඟිති ආතල් එකක්ද ගත්තෙ😂 දැන් ආයේ එකතු වෙනවලු...😂😂😂

    • @ThanushanSanjeeva
      @ThanushanSanjeeva ชั่วโมงที่ผ่านมา +2

      බලහංකො ඉතින් 🤣ඔකුන්ගෙ ලොකෙ පජික් තෙරුම් ගන්න අපෙ සමහර උන්ට තාම බැහැනෙ😪

    • @sumudu369
      @sumudu369 ชั่วโมงที่ผ่านมา +1

      සජිය දින්නනං ඒත් උන් එකතු වෙලා රට කනවා

  • @krishanthibandara6587
    @krishanthibandara6587 2 ชั่วโมงที่ผ่านมา +8

    හොරු ටික සෙට් වෙන්න යන්නේ 😂

  • @KVasanthi-v6y
    @KVasanthi-v6y ชั่วโมงที่ผ่านมา +2

    Malima ආණ්ඩුවට ජයවේවා ❤❤

  • @gihanshani5059
    @gihanshani5059 2 ชั่วโมงที่ผ่านมา +9

    අපෝ ්ඵකතුවුනොත් අපි චන්දේ දෙන්නෙනැ

    • @maduraJayalath-cy8pt
      @maduraJayalath-cy8pt ชั่วโมงที่ผ่านมา +1

      ඉතින් ජනාධිපතිගෙ පක්ශයට දෙන්න රට වෙනුවෙන්

    • @Mickayel
      @Mickayel ชั่วโมงที่ผ่านมา +1

      එකතු උනත් නැතත් හොරුන්ට චන්දෙ දෙන්න එපා. රට වෙනුවෙන් හිතලා චන්දෙ දෙන්න ❤

  • @AnnimaliaSL
    @AnnimaliaSL 37 นาทีที่ผ่านมา +2

    ලියල තියාගන්න...අවුරුද්දක් තුල අනුර කුමාර මහතා පාලනය අකුරටම ඉටුකලහොත්... ඔහුට එරෙහිව ප්‍රතිවිප්ලවයක් ඇති වනු නිසැකයි..එසේ වුවහොත් නිවැරදි පසින් සිටගැනීමට අමතක නොකරන්න♥🔥♥🔥♥🔥

  • @deshabandu4005
    @deshabandu4005 ชั่วโมงที่ผ่านมา +4

    පේනවා නේද සැප නැතුව ඉන්න බැරි හොරු දැන් එකට සෙට් වෙන්න යන්නේ. රටේ බුද්දිමත් ජනතාව තේරුම් නොගත්තොත් රටට soory.... අපේ එකාට තනියම කරන්න බැ... ඒ නිසා කල්පනාවෙන් හැමෝම...

  • @kaushalyaganegoda7928
    @kaushalyaganegoda7928 58 นาทีที่ผ่านมา +1

    Mr. Wickramasinghe, respect to you sir

  • @SenarathAlgama
    @SenarathAlgama ชั่วโมงที่ผ่านมา +3

    අනේ මේ නරි කියනවා රට සහ ජනතාව වෙනුවෙන්ලු .මේ ගෙබි නරි හැත්තම ගෙවල්වලට එලවන්න රටේ ජනතාව දැන්වත් එකවිය යුතුයි .
    හොරු එකතුවනවිට රටේ ජනතාව ඊට වඩා කල්පනා කාරී විය යුතුයි

  • @kavivlogs1005
    @kavivlogs1005 2 ชั่วโมงที่ผ่านมา +5

    ඒ පාර හොරු එකට😂, අයියෝ රාජිත

  • @surajmashisenuse
    @surajmashisenuse 17 นาทีที่ผ่านมา +1

    අනේ කොහොම හරි පාස්කු ප්‍රහාරයේන් මියගිය අපේම අයට සාධාරණයක් ඉටුකරන්න.. මම බුද්ධාගමේ.. එත් පාස්කු ප්‍රහාරය නිසා මියගියේ අපේම අය..😢

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 2 นาทีที่ผ่านมา

    හරිනි ඇගේ පාර්ලිමේන්තු කාලය තුල ඇයගේ පරිනත භාවය පෙන්වා අවසන්...ඔබට ජය සහෝදරිය.

  • @prabathsuranga2145
    @prabathsuranga2145 ชั่วโมงที่ผ่านมา +4

    කම්බ හොරු එකතුවෙලා ඉල්ලුවා නම් ඔය ට්කත් නැති වෙන්න තිබුන .

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 9 นาทีที่ผ่านมา

    අපගේ අගමැති තුමියට ජනපති තුමන් සමග මේ පින්බිම සුරකින්න සක්තිය ලැබේවා 🙏ජයෙන් ජය ගොඩක් සතුටුයි

  • @NoNameCafeteria
    @NoNameCafeteria 15 นาทีที่ผ่านมา

    පාස්කු ප්‍රහාරයෙන් දුක් වින්ද සේරම මිනිස්සුන්ට සාදාරනයක් ඉශ්ට වෙන්නම ඕනෙ ❤

  • @RohiniLiyanage-ij6hu
    @RohiniLiyanage-ij6hu 22 นาทีที่ผ่านมา

    මුංට ආයිම අපේ ජීවිත මංකොල්ල කන්නට ඉඩ නොදෙමු.නව ජනාධිපති තුමාට අපේ සහය

  • @sanduninethmini1105
    @sanduninethmini1105 ชั่วโมงที่ผ่านมา +1

    මෙච්චර ආසාවෙන් ප්‍රවෘත්ති බලලම නැතුව ඇති 🤭

  • @ekanayakeasitha817
    @ekanayakeasitha817 2 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ ගැනු කොහේද ?

  • @salun_
    @salun_ 51 นาทีที่ผ่านมา +2

    Rajithaya, Janathawa nisalu enne, janathawa nisa nam pala gedara, ekai janathawata one. Hora, thakkadi, dushitha siyalu deshapaluwan gedara yawanna hamoma buddimathwa katayuthu krnn

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 ชั่วโมงที่ผ่านมา +1

    බලන්න මේ පත්කිරීම් කොයිතරම් පාරිශුද්ධයි ද කියලා

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 42 นาทีที่ผ่านมา +1

    අනිවාර්යයෙන් හොරු කුපාඩි තක්කඩි රැල එකට තියල පරද්දනවා....ඒ වෙනුවෙන් අපි රට ගොඩදාන පැත්තෙ එකෙන්ම හිට ගන්නවා මේ ක ගොඩදාල මිසක් පස්ස බලන්නෙ නෑ....

  • @haniffalafir8495
    @haniffalafir8495 57 นาทีที่ผ่านมา

    Arambaya subhai, good luck girls,all the best.

  • @dammikashiyani8278
    @dammikashiyani8278 ชั่วโมงที่ผ่านมา +1

    කාපු උන්ට තමයි රස .

  • @harshananarampanawa4634
    @harshananarampanawa4634 29 นาทีที่ผ่านมา

    මෙහෙයවන්න..චන්දේ දෙනේ අපිනේ...ඔයාලා සමගි වෙන්නකෝ..අපිත් සමගි වෙන්නම්.

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u 44 นาทีที่ผ่านมา

    ගොඩක් හොදයි අපි මෙරට ඉස්සරහාට අර ගෙන යමු❤

  • @yamunamalkanti
    @yamunamalkanti 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයගොල්ලොත් හැදෙන්න වෙනස් වෙන්න ජීවිතේ කෙටී එක හුස්මෙන් යනව

  • @ChithraNagani
    @ChithraNagani ชั่วโมงที่ผ่านมา +1

    මේ ටික දෙනා හොඳටම ඇති. අනිත් හොරු එකෙක් වත් එපා.

  • @prabathsuranga2145
    @prabathsuranga2145 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා !❤❤

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng ชั่วโมงที่ผ่านมา

    දැන් තමයි අාසාවෙින් බලන්නෙ

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz ชั่วโมงที่ผ่านมา +1

    Arthika arbudaya iwara neha bageta bagayak tawana badaginne

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m 13 นาทีที่ผ่านมา

    මම ලෙබනන් වල අවුරුදු 7 ක්‌ හිටිය සුන්දර රටක් කරුණාවන්ත මිනිස්සු ඇයි මේ හැමදාම ජීවත් වෙනවා වගේ මරා ගන්නේ පව් අසරණ මිනිස්සු

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 16 นาทีที่ผ่านมา +1

    හොරාකාලා මහත් වෙලා තියෙන තරම් , තවත් රට ගොඩනගන්න ඕනලු, 😂😂😂😂😂😂

  • @sangeethsangeeth4748
    @sangeethsangeeth4748 29 นาทีที่ผ่านมา

    පොඩි දරුවා වාසනාවට බේරුනා.පව් මේ පොඩි දරුවෝ .ආයේ කොල්ලා එළියට ආපු දවසක බයෙන් ඉන්න වෙයි.මේවට නිසි දඩුවම් නැහැනෙ .ජීවිත කාලෙම හිරේ දාන්න ඕන.

  • @sandamalisandamali-bh9yg
    @sandamalisandamali-bh9yg ชั่วโมงที่ผ่านมา +1

    Naaki hethikare..parliment ekata rigannamai hadanne gon sajiya.

  • @gihanshani5059
    @gihanshani5059 2 ชั่วโมงที่ผ่านมา +2

    ඉයා ලජ්ජානැැ ඵකතුවෙන්ඩ .ඵපා ඵපා

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 15 นาทีที่ผ่านมา

    දැන්වත් රනිල්ට සජිත්ට චන්දෙ දීපු උන් කල්පනා කරපල්ලා.. මේ නිකම් නෙමෙයි හොරා කන්න එන්නේ

  • @asithachathu2974
    @asithachathu2974 ชั่วโมงที่ผ่านมา

    ඔහු එදත් මිනිස්සු අතර අදත් එසේමයි.. වෙනස ඒකයි

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 ชั่วโมงที่ผ่านมา +1

    Horu tika baya wela ekathu wenwa😂😂balamu

  • @thisarathenu509
    @thisarathenu509 59 นาทีที่ผ่านมา

    Aad wediye news addu mahajan ya. Chahura.!!

  • @teampaboda577
    @teampaboda577 ชั่วโมงที่ผ่านมา

    Kosu / Idal paraval & Miris kudu paraval kanna..... Geval valata enna onane illagena.... Kanava hodata..

  • @JenudiVenara
    @JenudiVenara 2 ชั่วโมงที่ผ่านมา +1

    Horu okkoma ekathu wei wage😂
    Mun baya wela

  • @apmusicart8173
    @apmusicart8173 ชั่วโมงที่ผ่านมา +1

    හොරුන්ට ආයේ ඉඩක් නොදෙමු...

  • @tubec282
    @tubec282 ชั่วโมงที่ผ่านมา

    උන් එකතු වෙන්න ලැස්ති. එත් තුන්වෙනි පන්තියේ ඉන්න අපෙම ගෙබ්බයො ටික කවමදාවත් එකතු වෙන්නැ. මොකද උන්ට අං විතරයි අඩු

  • @NoNameCafeteria
    @NoNameCafeteria 25 นาทีที่ผ่านมา

    එකග වෙන්න බැරි කාරනා තියෙන්න විදිහක් නෑ තමා සේරම හොරුනෙ 😅

  • @sugithakalanka4708
    @sugithakalanka4708 15 นาทีที่ผ่านมา

    අයෙත් හොරු එකතු වෙන්න ඔනේ නැ ජනතවට මොනද කෙරෙ ඔය අයි එන්න දගලන්නෙ මොකද අයෙමත් හොර කන්න ?😂😂😂😂😂

  • @sanjeewakankanamge
    @sanjeewakankanamge 38 นาทีที่ผ่านมา

    හොරු රැල එකට ...රට ට ආදරෙ කරන සෙට් එක එකට පේනව නේ දැන් මුන්ට ඕන බලය ගන්න මිසක් රට හදන්න නෙමෙයි ..අමු කාලකන්නි .....

  • @NoNameCafeteria
    @NoNameCafeteria 14 นาทีที่ผ่านมา

    මුල්ම පරට දෙරණෙ නිව්ස් බලන්නෙ 😂😂

  • @chamodlahiru5913
    @chamodlahiru5913 ชั่วโมงที่ผ่านมา

    Too much advertisement

  • @kaushikaushalya817
    @kaushikaushalya817 ชั่วโมงที่ผ่านมา

    Horu tikapannana minissunee ... Sajith ta ahuwenna epa 😢

  • @Rana-j3f
    @Rana-j3f ชั่วโมงที่ผ่านมา

    Horu tika viyaru wetila inne .okkama aye ekathu wenawa

  • @DianiPerera-o5p
    @DianiPerera-o5p 2 ชั่วโมงที่ผ่านมา

    Mahamathiwaranaya demu loweath nathiwenna horunada gedara yawamu

  • @sisirakumara8088
    @sisirakumara8088 ชั่วโมงที่ผ่านมา +1

    Ohela ++++ API dennenaha okkoma HORU

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 10 นาทีที่ผ่านมา +1

    දැන් ද සජිත් ව ඕන කියන්නේ , 😂😂😂😂 ඇදපං පුල්ලි ගොනෝ😂

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 ชั่วโมงที่ผ่านมา +1

    Ane paw rata wenuwen enawalu lat kata😂

  • @sahanyaruwandi_
    @sahanyaruwandi_ ชั่วโมงที่ผ่านมา

    හොරු එකතු වෙන්න යන්නෙ මාලිමාවටම දෙමු

  • @NoNameCafeteria
    @NoNameCafeteria 13 นาทีที่ผ่านมา

    අර ළමයව උස්සගෙන යද්දි තාත්තගෙ තුරුලෙ නෙමෙයි ඉන්න ඇත්තෙ 🧐 ඒ යකා බීල නිදාගෙන ඉන්න ඇත්තෙ

  • @kaushibrijesh7499
    @kaushibrijesh7499 8 นาทีที่ผ่านมา

    Chathura uba parissamin hitapan...rilawa

  • @dhisanganifernando5534
    @dhisanganifernando5534 ชั่วโมงที่ผ่านมา

    හොරුන්ට අය එන්න දෙන්න එපා රට විනාස කරා හොරු ටික

  • @ranjularanganath3512
    @ranjularanganath3512 48 นาทีที่ผ่านมา

    ❤❤❤❤

  • @udayachathu8966
    @udayachathu8966 24 นาทีที่ผ่านมา

    Sajiyata chande denna epa.malimawata chande dipu ayagen illanne harinita chande dila hariniwa agamathi karamu.

  • @JanakiJanaki-u8w
    @JanakiJanaki-u8w 2 ชั่วโมงที่ผ่านมา

    Kastiya.akathuwela..npp.ekata.gemak.denna
    Yanne.rajoo

  • @thisalgeethma2330
    @thisalgeethma2330 38 นาทีที่ผ่านมา

    thopita hodak wenne horu tika ekathuwela warellako

  • @mallikaan4516
    @mallikaan4516 ชั่วโมงที่ผ่านมา

    එපා ..එපා ..එපා ..එකතු ..වෙන්න ..එපා

  • @dharmasiri4548
    @dharmasiri4548 ชั่วโมงที่ผ่านมา

    එකතුවෙන්න එපා මට ආසන සංවිධායක කම නැතිවෙයි

  • @teampaboda577
    @teampaboda577 ชั่วโมงที่ผ่านมา

    Warella , warella, Dennam Hora Ralata chandeya....😂😂😂

  • @anroyperera8798
    @anroyperera8798 22 นาทีที่ผ่านมา

    horu ekata ekathuwela warelako .

  • @thisalgeethma2330
    @thisalgeethma2330 38 นาทีที่ผ่านมา

    thopita rata karanna nemei ona thope madiya tharakaraganna

  • @SameeraNuwankumaraDharmasiri
    @SameeraNuwankumaraDharmasiri ชั่วโมงที่ผ่านมา

    me horu tika aye genawoth lankawe awasanaya bawa matahaka thaba ganna..

  • @udayachathu8966
    @udayachathu8966 26 นาทีที่ผ่านมา

    Sajiyawa issarahata daala mun me karanna hadanne kumanthranayak. Sajiyata enna denna epa.agamathikamata

  • @bimalkalan
    @bimalkalan 53 นาทีที่ผ่านมา

    Gon chathuraya ge news

  • @maho50236
    @maho50236 19 นาทีที่ผ่านมา

    Piliyandala lamayage amma kiyana maha geniy, thaththa kiyana pambayai amu gonnuda. Kisima selakilimath bawak ne. Janele gena kiyaddi mahageni hinawenaw. Hire danna one okunwa

  • @sandamalipererapanawalage6555
    @sandamalipererapanawalage6555 ชั่วโมงที่ผ่านมา +1

    Munta dala yanna a ba tanhawa naki hatta

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 8 นาทีที่ผ่านมา +1

    රාජිත පරයා, බෙහෙත් මාෆියා කාරයා, 😂😂😂දැන් රට හා ජනතාව වෙනුවෙන් ලු😂😂😂😂😂 දීපල්ලාකෝ කතිර

  • @gamingbinna
    @gamingbinna ชั่วโมงที่ผ่านมา

    🥰🥰🥰

  • @Cheena192
    @Cheena192 ชั่วโมงที่ผ่านมา +1

    Lajjai gon sajiyo😅

  • @anomakanthi634
    @anomakanthi634 2 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා

  • @sithumperera1355
    @sithumperera1355 ชั่วโมงที่ผ่านมา

    Pal hora lasthi weyan pasku bombeta hire yanna

  • @dinukanethsara5209
    @dinukanethsara5209 ชั่วโมงที่ผ่านมา

    හොරු බයේ සාකච්ඡා 😂😂😂😂

  • @lakinigunawardana5212
    @lakinigunawardana5212 ชั่วโมงที่ผ่านมา

    Naki elola damu😅

  • @SayuriChathurika-k4w
    @SayuriChathurika-k4w ชั่วโมงที่ผ่านมา

    😊

  • @MayaKaduwa
    @MayaKaduwa 6 นาทีที่ผ่านมา

    මල පේරේතයො ආපහු එන්න හදන්නේ හොදලාම යවන්න ඔනි මුංව

  • @ruwankweerasinghe3636
    @ruwankweerasinghe3636 ชั่วโมงที่ผ่านมา

    IMF යයි කිව්ව නේද

  • @sameerarajapaksha3557
    @sameerarajapaksha3557 2 ชั่วโมงที่ผ่านมา +1

    Gon haththata me para apath na thu dosthara rajitha

    • @roocreationssongs5522
      @roocreationssongs5522 ชั่วโมงที่ผ่านมา

      yako..mona magula kaannth kalin parlimenthu bahuthre hadaaganna oni...natham moktu karanna bariwenwa..untane wadi chanda thiynne

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 18 นาทีที่ผ่านมา

    ඔක්කොම හොර රැල වරෙන්කො.. රුවන් කියන්නෙ හොර නාම්බෙක්..