අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.09.24 | Ada Derana Late Night News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @shashitevi4734
    @shashitevi4734 หลายเดือนก่อน +5

    News බලන්නෙ නෑ කාලෙක ඉදන් දැන් news මුලින්ම බලන්නෙ...මගේ රටට ජය වේවා!

    • @Ruzuaririmuka1
      @Ruzuaririmuka1 หลายเดือนก่อน

      මං වගේ 😂

  • @KusumUdudeniya
    @KusumUdudeniya หลายเดือนก่อน +8

    එකමුතු නෙවෙයි මොනා වුනත් අාය හොරුන්ට ඉඩ නැ 😂😂😂😂 ලැජ්ජා වෙනවා කියලා මෙහෙමත්

  • @dishadiabeywardhane3787
    @dishadiabeywardhane3787 หลายเดือนก่อน +3

    ආයෙම මුන් එකතු වෙන්න හදන්නෙ අනුර මුන්ගේ වරප්‍රසාද නැති කරන එකට බයේ. එකතු වෙලා බහුතරය අර ගන්න හදන්නේ. මෝඩ හැතිකරේ ගෙදර යැවන්න ඕනෙමයි. දේශපාලන වේදිකාවේ උන් උන්ටම තියෙන තරමක් ජරා කතා කියා ගන්නවා. බලය නැති වෙද්දි ආයෙම යාලුවෝ වෙනවා. සියලු දෙනාට අවබෝධ විය යුතුයි මුන් මේ රටට ආදරේකට නෙමෙයි එකතු වෙන්නේ කියලා. හුදෙක් උන්ගේ වරප්‍රසාද අහිමි වීම වලක්වා ගැනීම උදෙසාම විතරයි.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 หลายเดือนก่อน +3

    අපේ ජනාධිපති තුමා සහ රජය දිවි හිමියෙන් ආරක්ෂා කර ගනිමු මන්ද හොර හැත්ත බලන්නේ කොහෙන් හරි ⁣හොරතමකට නැත්නම් කඩා කප්පල් කරන්නටයි. අවදියෙන් සිටුමු.

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 หลายเดือนก่อน +2

    ජය වේවා අපේ විශිෂ්ට නායිකා චමරි අතපත්තු ඇතුළු සියලුම අයට. තරග සියල්ලම දිනා ගන්නට වාසනා ශක්තිය සහ ධෛර්යය ලැබේවා! ❤️🌎🇱🇰🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏

  • @sriyalatha5369
    @sriyalatha5369 หลายเดือนก่อน +1

    හොරුන්ගේ ලෝකය ඉවරයි අපේ ජනාධිපති තුමාට අපේ රට හදයි

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 หลายเดือนก่อน

    දන්න කවුරුහරි කියනවාද දැන් ඇයි හැම චැනල් එකේම විදෙස්පුවත් හා ක්‍රීඩා පුවත් copyright නැතුව පෙන්නන්නේ කියලා? ලංකාව copyright වලට සල්ලි ගෙව්වද?

  • @anomakanthi634
    @anomakanthi634 หลายเดือนก่อน +2

    කොටි තිබ්බත් ඔච්චර යි බොරු වැඩ කරන්න ඵපා ආයිත් තිබ්බත් ඔච්චර තමයි අනේ රාජපක්ෂ පිනක් කරගෙන ඉන්න තියෙන දැන් බැරි ගතේ ඇවිල්ල වෙවුල ඇවිල්ල කතා කරනවා කරේ කාලයක් ඵ් මදෑ

  • @DanuRSMDS
    @DanuRSMDS หลายเดือนก่อน +2

    රාජිත හොරා

  • @her5634
    @her5634 หลายเดือนก่อน

    Mamath rajaye rassawak kara..eke inna un wadata awilla aurudu dws walata shopping ynwa ghn aye 4ta awilla 4.30 ta iff wela gdra ynwa..api wada krna hinda apita kokka dnwa kelam kiya kiya....me wage kalakanni iddi rata hadanne kohomada.

  • @her5634
    @her5634 หลายเดือนก่อน

    Munta chande dena bath kana harakinnwane..mara adarayak me sajithtai rajithalatai thynne

  • @KusumUdudeniya
    @KusumUdudeniya หลายเดือนก่อน +1

    ලංකාවේ අපේ අය ගෙන්නන් එ අය කොච්චර බයකින් අැතිද

  • @her5634
    @her5634 หลายเดือนก่อน

    Mun wage kalakanni balaya kwdwath atharinne nha.unta one unama ekata ekathu wenwa one nathi unama un dekata bedenwa.ape kalakanni minissunta kwdwath thrnnha mun meechchara krnne ratata adareta kiyala un hithan inne..

  • @wasanthidinesha2686
    @wasanthidinesha2686 หลายเดือนก่อน

    Oka wala koccara kalda a manussayata rata hadanna dipalla dipu wandi okama kala iwarai Dan hoyanne monawada

  • @sonaliperera375
    @sonaliperera375 หลายเดือนก่อน +1

    Ekath. Duwanna. Denne

  • @Lanzeberg12
    @Lanzeberg12 หลายเดือนก่อน +2

    රට හදන්නද මුන් මේ එකතු වෙන්නෙ හදන්නේ ?

    • @englishmulasita6619
      @englishmulasita6619 หลายเดือนก่อน

      Bala thanhawata😂

    • @englishmulasita6619
      @englishmulasita6619 หลายเดือนก่อน +1

      Unta hisa osawanna denna narakai

    • @waltergunetilleke5344
      @waltergunetilleke5344 หลายเดือนก่อน

      ආඩි හත්දෙනාගේ කැද හැලිය. කැද වත් ලැබෙන්නේ නැත.

  • @wasabandara7363
    @wasabandara7363 หลายเดือนก่อน

    මේ හොරුන් තූ!

  • @sankajithrajapaksha4231
    @sankajithrajapaksha4231 หลายเดือนก่อน

    Rajitha hora uba horakapuwa eliyta adinwa balpnko

  • @samandxb
    @samandxb หลายเดือนก่อน

    Ekathu wela gedara yanna dan athi

  • @Lanzeberg12
    @Lanzeberg12 หลายเดือนก่อน +1

    හොරු එකට එකතුවෙලා

  • @chandanawasantha9786
    @chandanawasantha9786 หลายเดือนก่อน +2

    Horu okkoma gedara sura sapa iwarai

  • @GayanKaushalya-lg6oq
    @GayanKaushalya-lg6oq หลายเดือนก่อน

    Ratata ai kelawnna da ekata ekatu wenne..ubalata ai chande api harak newei..nawa ජනාධිපති ta ape sahaya

  • @DiliniMasakorala
    @DiliniMasakorala หลายเดือนก่อน +1

    Ekathu wennee aye hora kanna

  • @Supunsampath9495
    @Supunsampath9495 หลายเดือนก่อน +1

    Aye horu epaa

  • @SushilPrem-k4j
    @SushilPrem-k4j หลายเดือนก่อน

    Ekathu wela uyala kanna giyahama thopi ayeth maraganna hadanawa.umbala aththatama mokada oya.dan arnduwa janathawa hadanawa.thopi හොරු

  • @ravinduvlogsslr6478
    @ravinduvlogsslr6478 หลายเดือนก่อน +2

    Ekama news ekane yanne meke eye edan Meka pennanwa

    • @ranjithwimalasiri9300
      @ranjithwimalasiri9300 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊0sp

  • @ravinduvlogsslr6478
    @ravinduvlogsslr6478 หลายเดือนก่อน

    😢😢

  • @dilachan9566
    @dilachan9566 หลายเดือนก่อน +1

    Oyalath gedara yanna asada,😂ekama news kiyala 😂

  • @RoyAsoka-ng5ub
    @RoyAsoka-ng5ub หลายเดือนก่อน

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅