Golden Temple of Dambulla, Sri Lanka /දඹුල්ල රජමහා විහාරය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Subscribe 🔔
    Like 👍
    Share ✔
    Visit My FB Page - www.facebook.c...
    Thanks for Watching...!
    #Historyhub#

ความคิดเห็น • 13

  • @pininduviduneth427
    @pininduviduneth427 ปีที่แล้ว +8

    ගොඩක් වටිනවා..😍 thank you so much..
    ගොඩක් දේවල් දැනගත්තා දඹුලු විහාරය ගැන..👣💚
    චිත්‍ර කලාව හදාරන O/L අයටත් වැදගත් වේවි මේ vedio එක.. ❤️

  • @isurihansika943
    @isurihansika943 ปีที่แล้ว +4

    👍👍😍❤

  • @chathunkaperera6224
    @chathunkaperera6224 3 หลายเดือนก่อน +1

    Super ❤

  • @NayanaKumari-fx4bg
    @NayanaKumari-fx4bg 4 หลายเดือนก่อน +2

    kala දඹුල්ල😊

    • @mypcmalindabanda2740
      @mypcmalindabanda2740 2 หลายเดือนก่อน

      ඇයි මෙහෙම කිව්වේ මචො 🤔

  • @kandukandy4500
    @kandukandy4500 ปีที่แล้ว +1

    Good travel

  • @pubudupandigama
    @pubudupandigama 8 หลายเดือนก่อน +1

    Thankyou

  • @priyanthapriyantha9261
    @priyanthapriyantha9261 ปีที่แล้ว +1

    🙏

  • @VinushiRehansabandara123
    @VinushiRehansabandara123 8 หลายเดือนก่อน +1

    Kala දඹුල්ල

  • @OurVillage-uk2ou
    @OurVillage-uk2ou 10 หลายเดือนก่อน +2

    දඹුලු විහාරය ගැන කියද්දි පුදුම සහගත දෙයක් මට දැකගන්න ලැබුන කරුණාකර මේ පිලිබදව සොයා බලන්න අැත්තද බොරුද කියල
    මොකද මම රඹුක්කන නගරයට කිමි2ක් පමණ දුරින් විහාරයක් දැක්ක එ් පුරාණ රජමහා විහාරයක්
    මම එතනට ගිය මාම කෙනෙකුගෙන් විස්තර අැහුව
    මට එතන හිටිය අය කියුව කතාවට අැග කිලිපොලා ගියා
    එ් විහාරය ඉතාමත් පෞරානිකයි වගේම එයාල කියනව දැනට අපි දඹුලු වෙහෙර කියල සලකන්නෙ මේ රඹුක්කන දඹුලු වෙහෙර කුමන හෝ හේතුවක් මත මිනිසුන්ගෙන් වසන් කිරීමට අතීතයේ නිර්මාණය කල විහාරයක් කියල
    මම අැත්ත බොරුව දන්නෑ
    එ්ත් මේ කතාව කියන්නෙ රඹුක්කන දඹුලු වෙහෙර වටේ ජීවත්වන ගැමියන්
    කරුණාකර මේ පිලිබද සොයා බලා වාර්තා වැඩසටහනක් කරන්න
    මේ විහාරයෙන් බොහෝ සාදක මතුවේවි කියල මට හිතෙනව
    මොකද දඹුලු විහාර දෙකක් තියෙන්නෙ කොහොමද
    අනිත් කරුණ තමයි මේ විහාරය හරිම දුෂ්කර මගක තමයි පිහිටල තියෙන්නෙ
    ගම්මුන් දන්නවා උනත් රටේ බොහෝ පිරිසකගෙන් සැගවුන ඉතා දුෂ්කර කදු සහිත විහාරයක්

    • @historyhub2254
      @historyhub2254  10 หลายเดือนก่อน

      Thank you so much....

  • @SwarnaHerath-u5k
    @SwarnaHerath-u5k 2 หลายเดือนก่อน +1

    😂 godak vatinava